ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගැහැණු, පිරිමි කියලා බේදයක් නෑ, හැම ළමයවම ආරක්ෂා කරගන්න ඕනෙ 🥺
ඒ වගේ මතක හිටින දඩුවමක් ලංකාවේ ක්‍රියාමක කලොත් පාඩමක් ඉගනගනියි.ලංකාවෙන් කුඩු තුරන්කරලම දාන්න ඕන.පවු අහිංසක දරුවන් ..
අවුරුදු 77 ක් නිදහස් අධ්‍යාපනය තිබිලත් ශ්‍රීලංකාවේ මිනිසුන්ගේ ලොකු වෙනසක් වෙලා නැහැ .වෙන රටක මේ තරම් අධ්‍යාපනය දුන්නා නම් ඒ රට ගොඩක් දියුණු වෙලාහැබැයි ලංකාවේ පොලිසිය සහ ඉන්දියාවේ පොලිසිය අතර ලොකු වෙනසක් තියෙනවා. නීතිය වෙනසක් තියෙනවා. මිනිසුන්ගේ ක්‍රියාකාරිත්වයේ වෙනසක් තියෙනවා. හැබැයි මේ හැම දේකින්ම ඉන්දියාව ඉදිරියෙන්. ඉන්දියාවට ජයවේවා.
වීඩියෝ එක නියමයි👌👍👍
සමාජය දරුණුයි සගයිනේ.💔
අයියෙ Theresa fedarko ගැන වීඩීයෝ එකක් ඕනි.
පුදුම දුකක් ඇති වෙන්නේ අද සමාජයේ ගැහැණු ලමයෙකුට තනිවම පාරේ යන්න බැහැ 😥😥😥පොඩි කාලයේ ඉඳන් පිරිමි දරුවන්ට ගුණ යහපත්කම් එක්ක, ගැහැණු ලමයින්ට ගරු කරන්න උගන්වන්න ඕනේ.
අනිවාර්යෙන්...
yes
පල වෙනි වරද කරපු ගමන්ම මුන්ට මරන දඩුවම් නියම කලා නම් ආයෙත් මෙවන් වැරදි වෙන්නැ.උන් දන්නව වැරදි කලත් ආයෙ නිදාස් වෙලා එන්න පුලුවන් කියල එකයි උන් ආයෙ ආයෙ එම වරදම කරන්නෙ නරමයොපුව් ඒ දරුවො මොන තරම් වේදනාවක් විදිලද අනේ මරනෙට පෙර 😭
6 like එක මගෙන් 😁
Nice video adarei sinha paula
මහා පව්කාරයෝ ඉන්නේ මේ ලෝකේ.😢
Ow ne
Ada samajaya harima bayanaki
ගැහැනු පිරිමි කියලා භේදයක් නැහැ අද සමාජයේ 😥😕. දෙගොල්ලටම අනතුරු දායකයි අද සමාජය . කෙල්ලො වගේම කොල්ලොත් පුලුවන් තරම් පරිස්සම් කරන්න 😥😥🙏🙏 . දෙයක් උනාට පස්සේ ඉතින් කතා කරලා වැඩක් නැහැ . අද සමාජයේ පිරිමි වෙසින් සමාජයේ ඉන්නවා කාම ප්‍රේතයෝ . කෙල්ලෙක් නැත්නම් කොල්ලෙක් හරි අරගෙන ගිහින් තමාට අවශ්‍ය දේ කරගන්න තමා උන්ට අවශ්‍ය . ඒක නිසා අම්මේ තාත්තේ ඔයාලගෙ දුවලා වගේම පුතාලා පරිස්සම් කරගන්න අවුරුදු 18 ට අඩුයි නම් . අයියෙ අක්කෙ ඔයාලගෙ නංගිලා වගේම මල්ලිලාත් පරිස්සම් කරගන්න උපරිමයෙන් . 🙏🙏😥😥❤❤
Very true 👍🙏
ඇත්තටම මේ ලමයට මොකක්ද වුනේ
ලොකු දෙයක්...දැන් දවසට එකපාරක් හරි විඩීයෝස් දානවා.😊😊😚😍😅
මේක ගමේ මිනිස්සු ක්‍රියාත්මක වෙන්න ඕනේ. නැත්තම් රටේ ළමයි තියාගන්න බැරි වෙඉ. ගමේ ඉන්න කුඩු කාරයොන්ට ඉන්නදෙන්න එපා. කුඩු විකුණන උන්ගේ ගෙවල් ගිනි තියන්න. ලංකාවේ ඉන්න මිනිස්සු ඔක්කොම එකතු wemu
ඉක්මනින් මේ දේවල් වලට ක්‍රියා මාර්ගයක් නොගන්නව නම් අපේ රටේ අවනීතිය තියෙන්නේ ..පාලකයො ඕන දෙයක් උනාවයි කියන ගානට ඉන්නෙ..මේ දේවල් වෙන්න ඉඩ තියන්න එපා..ඉක්මනින් මත්ද්‍රව්‍ය විනාශ කරන වැඩ පිලිවෙලක් ගෙන එන්න ..රටේ තරුණයො බඩගින්නට පාරට බහිනව නම් මේ වගේ දේවල් වලට ඇයි කටපියන් ඉන්නෙ..ඔය වගේ ජරා වැඩ කරන එකෙකුට දඩුවම් දුන්න නම් කවදාවත් ඔවැනි දේවල් රටේ සිදු නොවේවි..
පව් ඒ ලමයා🥺💔
Children bodysafty ගැන ,vedio එකක් දාන්නකො
kalakanniyage.mun.dekkam.baya.hittenawa...kalakanni....ttirisannu.aiyyo..sir.hari.dukai.
ශික් මේ මිනිස්සු අප්පා 🥺
වවුනියාවෙ මමත්..එත් අදයි මෙ කතාව දන්නේ
1 eka magen
Pakisthanae priyantha marapu ayata daduwN dunnada apita dana ganna pluwanda
Indiyawe mewage dewal godak wenawa habai policeya nan anyhima jarawai
ළමයි පරිස්සම කරගන්න please
Hokandara 6 denage murder eka gena video ekk ona
කොල්ලෝ මේ දරුව පස්සේ එලවන්න ඇති කෙල්ල බයට ම ලිදට පැන්නාද???
elaaaaaaaaaaaaaaaaaaa aiyeeeeeeeeeeeeeeee
thanks for the video
මිනිස්සු විකෘති වෙලා
එච්චර සාක්ෂි තිබිලත් අවරුදු 3ක් නඩුව ඇදුනද? ඉන්දියාව මහ ජරා රටක්
Nithiya gari, NHA
මහ කාලණ්නි අවජාතක ඇත්ත ඉන්නෙ ලංකාවේ
Saudi arabia neethiya gennama one,sekurada dawasata elimahane teyala beli deka thunak kepuwanam okkoma nawathi,echarai
Me loke inna minissu Dan pirihila thiyenne 😢💔
Thamusege kathawa dati
Daruwa pau
❤
Ammo ou
Ada samajayata hena gahilla thiyenne halo Dan😭😭😭😭😭😭😭
👍👍👍👍
AI GAHALA maruqe NATTE MUN POLICIYATA BARA DENNA APA kawadawat MUN aliyedima maranna ona
Mata nam uwa eka paratama marala madi nomara marala passe marala danna ony
Un godanagillata geniyanna athi kagahanakota ara daruwata wage karanna athi lidata danna athi
Rade kiyanne mokakda google translate ekenut gahuwa awe na waradi deyak nam mawa waradiyata terum ganna epa danne nathi nisa ahanne vedio eka therenne nane nattan
Rade නෙමෙයි මල්ලී Rape.Rape කියන්නේ දූෂණය කරනවා කියන එක...🙂💔
@@dhanuka.3762 ok aiye 🤕
Indiyawa hariyata lami pahra ganlm maranawa wadi nada
Dakkane oya wage thirusanunta samawa dunnama wena de okuwa marannma one kalakanniyo SINHA DANUMA OBATA GODAK STHUTHI KALAYATA OBINA VIDEO EKAK GENAWATA OBATA BUDU SARANAI
ape lankawe hari daduwamak denne nane ekai aparada wedi. ekek ellum ghata ariya nam hari.
😭😭😭
දැන් ඉතිං වෙලාවට කාලාවට payment එක පොකට් එකට එන නිසා හැමදාම සොරි සොරි කිය කිය ඉන්නවා වීඩීයෝ නොකර.. වීඩියෝ කීයක සොරිම කිව්වද දැන් සොරිත් අහලා ඒපාම වෙලා.. තව අර knowledge station කියලා channel එකක් තියෙනවා වල් වැදිලා.. මස තුනකින් විඩියෝ නෑ..🫣🫣
නිදොස් කොට නිදහස්....
marana parikshanen , rape wela nae kiyala thibba neda ?
mata 21 dannm matath bayai wage
😑
Paw dewiyani
ජීවන සත්‍ය th-cam.com/video/P3BTqTbB7-U/w-d-xo.html
Fathima marapu sakkiliyath ..muladi dushana karayek..mun ta mulinma neethiya thadin kri..ka..ona
MUN wadapu UNUT HODA UN nrwe
Kids daruqoda ganuda pirimida, wadimahal kanawada HODIN parissan WANNA OYALATA ETAMA arak Santa YAM DEYAK PAVICHI KARANNA denek tundenek UNAT MEWAGE DEWAL WALATA akawara yomuwenna PULUWAN BALLONTA JATAKA BALO epadila TIYENNE parissam WENNA TANIYAMA wadimal kantawakwat raniyama wenna apa
Peredat ganu lamayek athurudahan una kiwa ekata mokada une e lamaya hambaunada
KANTAWO HAMOMA META KALIN DUWA BALANNA GIYA AMMA kwnekuta KARAPU KATA aran GIN OYALA BALANNA ATI lanakawe priminta harima nindawak
Paukarayo
Kamara.danna.hamathanama
Mona magulakda meka,hamadama kellekwa maranawa,janadipathi hu#$% karanawa mewa karana unwa ellala maranne nathuwa
*මගේ මතේ නං මචං ලා කෙල්ලෝ උයන්න දැන ගත්තහම ඇති පිරිමි දෙව් වරු මොන බලු වැඩේ කරලා ගෙදර ආවත් කකුල් දෙක හෝදලා ගෙට ගත්තනං ඇති 🤗🤗🤗😋😋😋😋😋😋😋😋*
😂😂😂😂
Ehema hodaida pirimi hama jara wadakama karala awama kakul hodala geta ganna onida man nam kiyamna kakul kadanna oni awidinna bari wenna
Demalek NEDA
Thanks for the video
ගැහැණු, පිරිමි කියලා බේදයක් නෑ, හැම ළමයවම ආරක්ෂා කරගන්න ඕනෙ 🥺
ඒ වගේ මතක හිටින දඩුවමක් ලංකාවේ ක්‍රියාමක කලොත් පාඩමක් ඉගනගනියි.ලංකාවෙන් කුඩු තුරන්කරලම දාන්න ඕන.පවු අහිංසක දරුවන් ..
අවුරුදු 77 ක් නිදහස් අධ්‍යාපනය තිබිලත් ශ්‍රීලංකාවේ මිනිසුන්ගේ ලොකු වෙනසක් වෙලා නැහැ .වෙන රටක මේ තරම් අධ්‍යාපනය දුන්නා නම් ඒ රට ගොඩක් දියුණු වෙලා
හැබැයි ලංකාවේ පොලිසිය සහ ඉන්දියාවේ පොලිසිය අතර ලොකු වෙනසක් තියෙනවා. නීතිය වෙනසක් තියෙනවා. මිනිසුන්ගේ ක්‍රියාකාරිත්වයේ වෙනසක් තියෙනවා. හැබැයි මේ හැම දේකින්ම ඉන්දියාව ඉදිරියෙන්. ඉන්දියාවට ජයවේවා.
වීඩියෝ එක නියමයි👌👍👍
සමාජය දරුණුයි සගයිනේ.💔
අයියෙ Theresa fedarko ගැන වීඩීයෝ එකක් ඕනි.
පුදුම දුකක් ඇති වෙන්නේ අද සමාජයේ ගැහැණු ලමයෙකුට තනිවම පාරේ යන්න බැහැ 😥😥😥
පොඩි කාලයේ ඉඳන් පිරිමි දරුවන්ට ගුණ යහපත්කම් එක්ක, ගැහැණු ලමයින්ට ගරු කරන්න උගන්වන්න ඕනේ.
අනිවාර්යෙන්...
yes
පල වෙනි වරද කරපු ගමන්ම මුන්ට මරන දඩුවම් නියම කලා නම්
ආයෙත් මෙවන් වැරදි වෙන්නැ.උන් දන්නව වැරදි කලත් ආයෙ නිදාස් වෙලා එන්න පුලුවන් කියල එකයි උන් ආයෙ ආයෙ එම වරදම කරන්නෙ නරමයො
පුව් ඒ දරුවො මොන තරම් වේදනාවක් විදිලද අනේ මරනෙට පෙර 😭
6 like එක මගෙන් 😁
Nice video adarei sinha paula
මහා පව්කාරයෝ ඉන්නේ මේ ලෝකේ.😢
Ow ne
Ada samajaya harima bayanaki
ගැහැනු පිරිමි කියලා භේදයක් නැහැ අද සමාජයේ 😥😕. දෙගොල්ලටම අනතුරු දායකයි අද සමාජය . කෙල්ලො වගේම කොල්ලොත් පුලුවන් තරම් පරිස්සම් කරන්න 😥😥🙏🙏 . දෙයක් උනාට පස්සේ ඉතින් කතා කරලා වැඩක් නැහැ . අද සමාජයේ පිරිමි වෙසින් සමාජයේ ඉන්නවා කාම ප්‍රේතයෝ . කෙල්ලෙක් නැත්නම් කොල්ලෙක් හරි අරගෙන ගිහින් තමාට අවශ්‍ය දේ කරගන්න තමා උන්ට අවශ්‍ය . ඒක නිසා අම්මේ තාත්තේ ඔයාලගෙ දුවලා වගේම පුතාලා පරිස්සම් කරගන්න අවුරුදු 18 ට අඩුයි නම් . අයියෙ අක්කෙ ඔයාලගෙ නංගිලා වගේම මල්ලිලාත් පරිස්සම් කරගන්න උපරිමයෙන් . 🙏🙏😥😥❤❤
Very true 👍🙏
ඇත්තටම මේ ලමයට මොකක්ද වුනේ
ලොකු දෙයක්...දැන් දවසට එකපාරක් හරි විඩීයෝස් දානවා.😊😊😚😍😅
මේක ගමේ මිනිස්සු ක්‍රියාත්මක වෙන්න ඕනේ. නැත්තම් රටේ ළමයි තියාගන්න බැරි වෙඉ. ගමේ ඉන්න කුඩු කාරයොන්ට ඉන්නදෙන්න එපා. කුඩු විකුණන උන්ගේ ගෙවල් ගිනි තියන්න. ලංකාවේ ඉන්න මිනිස්සු ඔක්කොම එකතු wemu
ඉක්මනින් මේ දේවල් වලට ක්‍රියා මාර්ගයක් නොගන්නව නම් අපේ රටේ අවනීතිය තියෙන්නේ ..පාලකයො ඕන දෙයක් උනාවයි කියන ගානට ඉන්නෙ..මේ දේවල් වෙන්න ඉඩ තියන්න එපා..ඉක්මනින් මත්ද්‍රව්‍ය විනාශ කරන වැඩ පිලිවෙලක් ගෙන එන්න ..රටේ තරුණයො බඩගින්නට පාරට බහිනව නම් මේ වගේ දේවල් වලට ඇයි කටපියන් ඉන්නෙ..ඔය වගේ ජරා වැඩ කරන එකෙකුට දඩුවම් දුන්න නම් කවදාවත් ඔවැනි දේවල් රටේ සිදු නොවේවි..
පව් ඒ ලමයා🥺💔
Children bodysafty ගැන ,vedio එකක් දාන්නකො
kalakanniyage.mun.dekkam.baya.hittenawa...kalakanni....ttirisannu.aiyyo..sir.hari.dukai.
ශික් මේ මිනිස්සු අප්පා 🥺
වවුනියාවෙ මමත්..එත් අදයි මෙ කතාව දන්නේ
1 eka magen
Pakisthanae priyantha marapu ayata daduwN dunnada apita dana ganna pluwanda
Indiyawe mewage dewal godak wenawa habai policeya nan anyhima jarawai
ළමයි පරිස්සම කරගන්න please
Hokandara 6 denage murder eka gena video ekk ona
කොල්ලෝ මේ දරුව පස්සේ එලවන්න ඇති කෙල්ල බයට ම ලිදට පැන්නාද???
elaaaaaaaaaaaaaaaaaaa aiyeeeeeeeeeeeeeeee
thanks for the video
මිනිස්සු විකෘති වෙලා
එච්චර සාක්ෂි තිබිලත් අවරුදු 3ක් නඩුව ඇදුනද? ඉන්දියාව මහ ජරා රටක්
Nithiya gari, NHA
මහ කාලණ්නි අවජාතක ඇත්ත ඉන්නෙ ලංකාවේ
Saudi arabia neethiya gennama one,sekurada dawasata elimahane teyala beli deka thunak kepuwanam okkoma nawathi,echarai
Me loke inna minissu Dan pirihila thiyenne 😢💔
Thamusege kathawa dati
Daruwa pau
❤
Ammo ou
Ada samajayata hena gahilla thiyenne halo Dan😭😭😭😭😭😭😭
👍👍👍👍
AI GAHALA maruqe NATTE MUN POLICIYATA BARA DENNA APA kawadawat MUN aliyedima maranna ona
Mata nam uwa eka paratama marala madi nomara marala passe marala danna ony
Un godanagillata geniyanna athi kagahanakota ara daruwata wage karanna athi lidata danna athi
Rade kiyanne mokakda google translate ekenut gahuwa awe na waradi deyak nam mawa waradiyata terum ganna epa danne nathi nisa ahanne vedio eka therenne nane nattan
Rade නෙමෙයි මල්ලී Rape.
Rape කියන්නේ දූෂණය කරනවා කියන එක...🙂💔
@@dhanuka.3762 ok aiye 🤕
Indiyawa hariyata lami pahra ganlm maranawa wadi nada
Dakkane oya wage thirusanunta samawa dunnama wena de okuwa marannma one kalakanniyo SINHA DANUMA OBATA GODAK STHUTHI KALAYATA OBINA VIDEO EKAK GENAWATA OBATA BUDU SARANAI
ape lankawe hari daduwamak denne nane ekai aparada wedi. ekek ellum ghata ariya nam hari.
😭😭😭
දැන් ඉතිං වෙලාවට කාලාවට payment එක පොකට් එකට එන නිසා හැමදාම සොරි සොරි කිය කිය ඉන්නවා වීඩීයෝ නොකර.. වීඩියෝ කීයක සොරිම කිව්වද දැන් සොරිත් අහලා ඒපාම වෙලා.. තව අර knowledge station කියලා channel එකක් තියෙනවා වල් වැදිලා.. මස තුනකින් විඩියෝ නෑ..🫣🫣
නිදොස් කොට නිදහස්....
marana parikshanen , rape wela nae kiyala thibba neda ?
mata 21 dannm matath bayai wage
😑
Paw dewiyani
ජීවන සත්‍ය
th-cam.com/video/P3BTqTbB7-U/w-d-xo.html