මන්ත්‍රී රාජිත සේනාරත්න රනිල් සමග එක්වෙයි සජිත්ට හොරෙන් පනියි ඇත්ත හෙලිකරයි/ Rajitha Senarathna Talk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • #rajithasenarathna#unp#ranil#

ความคิดเห็น • 135

  • @sarojikajayamini227
    @sarojikajayamini227 3 หลายเดือนก่อน +8

    හොරෙන් පිස්සු සජබ අයට එතුමා ප්‍රසිද්ධියේ ආණ්ඩුව සමඟ 👍👍👍💐💐💐✍️✍️

  • @HMHafeez-k8c
    @HMHafeez-k8c 3 หลายเดือนก่อน +4

    කොහොමද තොපෙ ජනප්‍රසාදය වැඩිවුනෙ අපිම මාලිමාවට දෙන්න තීරනයකරල තියෙද්දි

  • @liyanagemitrapala9029
    @liyanagemitrapala9029 3 หลายเดือนก่อน +4

    කුනු එකතුවෙන්නේ කුනුගොඩට. ජනතාව කියන්නේ කුනුගොඩක් නොවෙයි.හොරැ රැල එකතු වුනාට ජනතාව මාලිමාවට

    • @netur1234
      @netur1234 3 หลายเดือนก่อน

      උඹලා තමයි රටේ ජනතාවගෙ ජීවිත එක්ක හොඳටම සෙල්ලම් කළේ

    • @isurusampath8756
      @isurusampath8756 3 หลายเดือนก่อน

      ​@@netur1234සජබයියන්ට සනීපද දැං😂

  • @rmggpunchibandara5132
    @rmggpunchibandara5132 3 หลายเดือนก่อน +2

    ගුගොඩවල් බුරුහැත්ත එකට තියලම පන්නා මාලිමාව රජකරමු මාලිමාවට ජයවේවා වහල්හැත්ත වදවේවා

  • @desilvachandima3750
    @desilvachandima3750 3 หลายเดือนก่อน +6

    ඔය පාර්ලිමේන්තුවේ ඔක්කොම එක පැත්තකට ගියත් මිනිස්සු උන් එක්ක නැහැ දැන් හොරුන් ගෙ නැවැතුම සජබෙ

  • @jumpathiadd5833
    @jumpathiadd5833 3 หลายเดือนก่อน +8

    අපිට තොපි සෙරම පිලිකුල් .දැකිමත් හිරිකිතයි .තොපි සෙරම නෑති රජයක් දකින්න අපි කැමැති .පිලිකුලෙන් ප්‍රතික්ෂේප කරනවා නිවන්සුව ලැබේවා

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 3 หลายเดือนก่อน

      👍👍👍👍👍👍👍💯💯

  • @kalingapriyantha1473
    @kalingapriyantha1473 3 หลายเดือนก่อน +7

    හිටපු හොරැ එක්කෝම එනවා ගන්නවා පස්සේ සභාපති කමි එක්කෝම දෙනවා ඊට පස්සේ කොහොමත් හොරකමි කරනවා ඔයඑන කටිටියට අඩුම ගානේ රජයේ වාහනයක හරි පාවිචිචයට ගන්නනා

  • @j.b.senanayake8171
    @j.b.senanayake8171 3 หลายเดือนก่อน +2

    අන්තිම තරගය තියෙන්නේ අනුර සහ රනිල් අතරයි.

  • @ChamindaThuduwge
    @ChamindaThuduwge 3 หลายเดือนก่อน +2

    Npp ජයවේවා

  • @g.gdarmadasa3307
    @g.gdarmadasa3307 3 หลายเดือนก่อน +2

    ඔහෙල දිනුම ගත්තු එක සමීක්ෂණයක් වත් අපිනං දැකල නෑ.එකක් හරි දකින්න ආසයි .

  • @rukmanwikcramasinagha
    @rukmanwikcramasinagha 3 หลายเดือนก่อน +2

    එතකොට යකඩ හොඑකම් කරපු ආමි කමාන්ඩර් කවුද එයා එකතුකරගත්තේ කවුද

  • @UpulKumara-ie5zs
    @UpulKumara-ie5zs 3 หลายเดือนก่อน +2

    අපොයි..ඔයාල..අවුරුදු..70.ක්...කලා..අපිට..සුපිරි..ජීවිත්‍යක්..දීල..ඉවරයි..උබලව..අතුගාල..මාලිමාව..ගේනව

  • @jayasinghahewage106
    @jayasinghahewage106 3 หลายเดือนก่อน

    චන්දයක් කිට්ටුව මොකුත්ම කල්පනානොකර පාඩුවෙ ඉන්න

  • @SamieGomes-np9ie
    @SamieGomes-np9ie 3 หลายเดือนก่อน +11

    ඔයාල කලින් ආන්ඩු
    කරපුකාලෙත් මේ අවුල් තිබුනේ නැද්ද.
    වර්ජන කොච්චර තිබුනද.විරුද්ධ පක්ෂයේ ඉන්නකොට
    නමි බයිල ගහනවා.බලයට ආවම
    ඔය කයිවාරු මොකුත් නෑ.පාස්කුව උනේ.බැන්කු කැඩුවෙ
    කාගේ කාලේද.රනිල් ලග ඉන්න හොරු
    ඔක්කොම සජිත් ලගට එනවා.
    ශිෂ්ටමි චෙන්ජ් එකක්
    ඕනේ.විශ්ව විද්‍යාල
    ඔයලගේ කාලේ වැහුවෙ නැද්ද.
    මාලිමාවට ජයවේවා
    මාලිමාවට ජයවේවා
    මාලිමාවට ජයවේවා

    • @warsil3735
      @warsil3735 3 หลายเดือนก่อน

      Jvpnekat Tsunami bhorawa rat qtd canvas katsla deal gahala horu path karala andu krela amathskada😂

    • @sumithkariyawasam1998
      @sumithkariyawasam1998 3 หลายเดือนก่อน

      🐂🐂🐂🐂🐂🐂😜

  • @jayasenamenuwarage7752
    @jayasenamenuwarage7752 3 หลายเดือนก่อน +1

    89/89 ප්‍රා සංවිධානයේ නායකයා රනිල් ළගට ගිහින්ද.

  • @wimalrajapaksha890
    @wimalrajapaksha890 3 หลายเดือนก่อน +3

    Brain එකක් කියලා එකක් තියෙනවා nam hora thakkadi desapaluvanta ඡන්ද දෙන්න epa

  • @sarathmahanama8421
    @sarathmahanama8421 3 หลายเดือนก่อน

    හොදට. මතක තියාගන්න. එක්සත් ජාතික. පක්ෂයට.. එකතු උනොත් ගෙදර. තමයි.

  • @kalingapriyantha1473
    @kalingapriyantha1473 3 หลายเดือนก่อน +6

    බුරැ මනුස්යෝ ඔික ගැන මාලිමාව කතාකලා කලින්මාලිමාව කරන කරන දේම බුරැ පුතානෝගේ ගොලයෝ පුතානෝයි කරන්නේ

    • @sumithkariyawasam1998
      @sumithkariyawasam1998 3 หลายเดือนก่อน

      ජෙප්පොන්ගෙ හරක් වහලෙක් උමිබැැැැැැ කියනවා 🐂🐂🐂 😜 සජබ ට ජයවේවා 👍👍👍

    • @isurusampath8756
      @isurusampath8756 3 หลายเดือนก่อน

      ​@@sumithkariyawasam1998සජබයියන්ගෙ මෝඩ වහලෙක්ට ඩෝං ගිහිං😂

    • @sumithkariyawasam1998
      @sumithkariyawasam1998 3 หลายเดือนก่อน

      @@isurusampath8756 කය්ය නායකගෙ වහලෙක් උමිබැැැැැැ කියනවා 🐂🐂🐂 😜

  • @gaminimangalamangala8191
    @gaminimangalamangala8191 3 หลายเดือนก่อน

    ස.ජ.බෙ..එ.ජා.ප පො.ජ.පෙ.මෙි එකෙක්වත් මෙි රටෙි ජනතාවගේ යහපතට වැඩ කරන්නේ නැ ජා.ජ.බලවෙිගය පමණයි යමි කිසි බලාපොරොත්තු තිබිය හැකි එකම පක්ෂය

  • @SumithraGamage-j6p
    @SumithraGamage-j6p 3 หลายเดือนก่อน +6

    දෙකම එකයි නිල මැස්සො වහන්නෙ අසූචි වලට තමා තොපි ඔක්කොම එකයි

    • @sumithkariyawasam1998
      @sumithkariyawasam1998 3 หลายเดือนก่อน

      අනුන්ගේ න් පිනට කන බොන අදින පළඳින මිනිමරැ හොරා කන ජෙප්පොන්ගෙ වහලෙක් උමිබැැැැැැ කියනවා 🐂🐂🐂 😜

    • @isurusampath8756
      @isurusampath8756 3 หลายเดือนก่อน

      ​@@sumithkariyawasam1998එතකොට සජියා බස් බෙදන්නෙ උගෙ සල්ලිවලින්ද😂

    • @sumithkariyawasam1998
      @sumithkariyawasam1998 3 หลายเดือนก่อน

      @@isurusampath8756 සජිත් සල්ලි ඒකතු කරලා දෙයක් කරනවා අමුල් කුමාර සුපොකිබොග ජිවිතයක් ගත කරන්නේ පුංචි අමිමගෙ බුදලයෙන්ද 😂😂😂😂

  • @RoshanWijesingha-ht5ki
    @RoshanWijesingha-ht5ki 3 หลายเดือนก่อน +4

    Hama horuma akathu kara ganin.api dennam bate.

  • @SarathDayananda-h8g
    @SarathDayananda-h8g 3 หลายเดือนก่อน +2

    GREAT. KIK HIM. OUT Rajitha

  • @ravindrasilva51
    @ravindrasilva51 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @dealwisdroym6645
    @dealwisdroym6645 3 หลายเดือนก่อน +2

    රාජිත ඊස් වෙල් එක්ස් පීරියන්ස්ඩ්
    කට්ටාඬියා .....
    හූ නෝස් ද පාත්
    ටු හෙවන් .....
    අදර් ෆෙලෝස් නොයීo ඔන්ලි ශවුට් .....

  • @srimalranepura
    @srimalranepura 3 หลายเดือนก่อน +12

    රාජිත ෆොන්සේකා වගේ රනිල් එක්ක එකතුවෙලා double game play කරන එවුන්ව පුකට පයීන් ගහලා එලවන්න ඕනා සජබෙන්.

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 3 หลายเดือนก่อน

      ඒ මොකටද 😂

    • @kumudinihettige2823
      @kumudinihettige2823 3 หลายเดือนก่อน

      ඒක එයාගේ ජන්ම ගතිය. ගෙඹි කුලේ එකෙක්

    • @chandikaprasad8234
      @chandikaprasad8234 3 หลายเดือนก่อน

      එහෙනම් ඔක්කොම එලන්නට වෙයි 😂😂

  • @darshanasamarasinghe2487
    @darshanasamarasinghe2487 3 หลายเดือนก่อน +1

    එහාට මෙහාට වනින උන්ට චන්දධ දෙන්න ඵපා එපා

  • @e.agunadasa
    @e.agunadasa 3 หลายเดือนก่อน

    දැන් හොරකමක් කරන්න අමාරැනෙ ආන්ඩු ගතට පස්සෙ ඉන්න එවුන් හොරකං රන කොට ආන්ඩු රැකගන්න උඩබලාගන ඉන්න වෙනව ඔය වියදං කරන මුදල් හොයන්න වෙනව ඕකතමයි ඇත්ත

  • @mostalk9677
    @mostalk9677 3 หลายเดือนก่อน +1

    මං හිතන්නෙ අන්තිමට සජියත් රනිලගෙ ඔඩොක්කුවට පනිනවා ශුවර්.😂😂😂

  • @JayasenaGunawardana
    @JayasenaGunawardana 3 หลายเดือนก่อน

    Horunta Horu Ekathuwenawa Lankawata Aba Saranai

  • @KusumKusum-pv5dm
    @KusumKusum-pv5dm 3 หลายเดือนก่อน +2

    රාජිතත් පැන පැනනේ ඉන්නේ .

  • @nandanibamunusinghe7996
    @nandanibamunusinghe7996 3 หลายเดือนก่อน +10

    ඔය කිබුලා යනඵක වඩාත් හොදයි ඕඛටයි පොන්සේකා මහාතාට හරිම අමාරුවක් තිබුනේ යූ ඵන් පිය ගැන හැමදාම ගෙදර තමයි පාර්ලිමේන්තු යන්න පුලුවන් ඵලියෙන් බලන්න

    • @wijesinghatilakalatha849
      @wijesinghatilakalatha849 3 หลายเดือนก่อน

      mun okkoma ekai bala thanhawa vitharai rata hadana plan ekekgawawath nehe

    • @isurusampath8756
      @isurusampath8756 3 หลายเดือนก่อน

      තව සෙට් එකක් පනී😂සජියට වෙච්ච දෙයක්

  • @SoysaGunarathna
    @SoysaGunarathna 3 หลายเดือนก่อน +2

    රාජිත වැන්නවුන් යන එක හොඳයි ..සජබෙන් ...සරත් පොන්සේකාත් යනවා නමී හොඳයි ...

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 3 หลายเดือนก่อน

      කාටද හොඳ ? 😂

  • @jayanthajayakodl
    @jayanthajayakodl 3 หลายเดือนก่อน

    Rajitha.kiyanne..patta..sudu
    ..horek.

  • @donfirstcheckallthebankhug8170
    @donfirstcheckallthebankhug8170 3 หลายเดือนก่อน

    Sajith vin the Game 🎯🎉🎉🎉❤❤

  • @ranjithdon9063
    @ranjithdon9063 3 หลายเดือนก่อน +3

    මාලිමාවට ජය මාලිමාවට ජය මාලිමාවට ජය මාලිමාවට ජය මාලිමාවට ජය මාලිමාවට ජය

  • @sarathmahanama8421
    @sarathmahanama8421 3 หลายเดือนก่อน

    පාර්ලිමේන්තුවේ. හොරු. සජබේට එකතු. උනා. කියලා. මාලිමාව. ලොකු ප්‍රචාරයක්‌. ගෙනියනවා.... පළත් සබා.. ප්‍රදේශීය සබා.. හිටපු පල් හොරු. මාලිමාවට.. එකතු වෙලා ඉන්නේ... හැබැයි ඒ ගැන කතා.. නෑ..... හැබැයි ඒ. පළාත්වල. මිනිස්සු.. හොයලා බලන්න. ඒකට. සුපිරි.. අයද. එකතු වෙලා ඉන්නේ කියලා...

  • @chinthaweerasinghe7369
    @chinthaweerasinghe7369 หลายเดือนก่อน

    Ranil wikramasingha sir 🙏 ❤

  • @anusuros
    @anusuros 3 หลายเดือนก่อน

    හොරැන්ට හොරැ එකතු වෙනවා😂දුෂිතයන්ට දුෂිතයන් එකතු වෙනවා😂එක ස්භාවය 😂😂😂

  • @SunilKaluarachchi-xu4lr
    @SunilKaluarachchi-xu4lr 3 หลายเดือนก่อน

    ඇයි,,පී,හැරිසන්,ගියෙ,නැද්ද?

  • @ranjithperera8538
    @ranjithperera8538 3 หลายเดือนก่อน +4

    රාජිත මෙ පාර කොහොමත් ස ජ බෙ චංද දායකයින් කලුතරින් පන්නන්න ඉන්නෙ ඒක නිසා යන එක හොදයි

  • @ranjithchandrasekara-k6x
    @ranjithchandrasekara-k6x 3 หลายเดือนก่อน +2

    ASAMAGI JANA BELAVEGAYATA thamange paksaye prasna visadaaganna kiyanna.

  • @guwani01
    @guwani01 3 หลายเดือนก่อน +1

    It is the same fruit salad in just three differnt cups - UNP, SJB and පොහොට්ටුව

  • @sumanadasaakmeemana6011
    @sumanadasaakmeemana6011 3 หลายเดือนก่อน

    RaJitha, say good bye to politics. That is a must. Finally, what will happen when sajith becomes the president, people will never allow you to rejoin s. J. B.

  • @preemashanthateewahettige6250
    @preemashanthateewahettige6250 3 หลายเดือนก่อน

    තොග වෙද්‍යද වෘක්ෂ කියල දෙකට නැවිල බලපිය

  • @SusilKurera
    @SusilKurera 3 หลายเดือนก่อน

    රාජිත බල්ලාව පක්ෂයෙන් කක්ගහලා එලවලා දමන්නම ඹ්නෑමයි

  • @chandradasahherath1972
    @chandradasahherath1972 3 หลายเดือนก่อน

    රාජිත ඉන්න එන්න ඔයාගේ පස්සෙන් සජිත් එනවා

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc 3 หลายเดือนก่อน

    හොරබෙටිටො එකම පක්ෂයකට එක්වෙනව.උබලයකෝ රටට මොනවද කරල තියෙන්නෙ.තවත් චන්ද ලන්වෙනකොට මුන්බේගල් හලනව.රටකාල දරැවො කුඩිඩො කරල රටනන්නත්තාර කරල.තවත් මුන්ගෙ කයිය.226එකෙක්වත් එපා.උබලට බෑ.රනිල් තමයි නියම දක්ෂය.මැරෙන්න ලංවෙල දැන්රට හදන්න හදනව.තොපේ හැදිල්ල.රටේසේරටම කුඩුයි,බාර්ටිකයි නීතිගත කරල තියෙන්නෙ.මෙදාවැඩිම මාලිමාවට.තවත්මේහොරැන්ට මේරට කන්නදෙන්නබෑ.බැංකුහොරැ.රටකොහෙද හදල තියෙන්නෙ.රජයක් තියෙනවද.මේරටේ රජයක්නෑ.හාල්ටිකක්දීල,රටක් හදන්න පුලුවන්ද.හොරැ තක්කඩි,මිනීමරැවො සේරම එකක්.පිරිසිදු වංචනික යමින් නැති එකම පක්ශය මාලිමාව.රාජිත කවදත්වාසියට පනින ගෙබිනායකයො. .පැනල පුරුදුයි රාජිතලට.මාලිමාවෙ හොරැනෑ.වෙනස් ඒකයි.

  • @HerathBandara-d1y
    @HerathBandara-d1y 3 หลายเดือนก่อน

    මේ කඩප්පුලි බල්ලෝ අපි මැරිලා ඉපදුණා ද කියලා හිතාගෙන ඉන්නේ

  • @darmadasarathnayaka9369
    @darmadasarathnayaka9369 3 หลายเดือนก่อน

    උඹලා රට ගැන කිය කියා බඩ වඩාගන්න එකම වල්ලෙ පොල් තමන්ගේ වාසියට එහාට මෙහාට පනින එවුං ඒකයි අපි ජවිපෙNPP මාලිමාව 🧭 ❤ සමග පෙරට යන්නේ

  • @thakshisenani3075
    @thakshisenani3075 3 หลายเดือนก่อน +1

    Api dannawa..datha kakula...thiyagena hitiye...kalakanni ya😂😂😂😂

  • @dsrilankadm4287
    @dsrilankadm4287 3 หลายเดือนก่อน

    If UNP and SJB combines who will hold the Ministerial portfolio of Finance Ministry...Hon. Harsha or Hon Ravi K. ?

    • @warsil3735
      @warsil3735 3 หลายเดือนก่อน

      Bond Ravi and Arjun Alosius will do ate another penthouse to his wife 😂

  • @nadeeshawijesinghe5351
    @nadeeshawijesinghe5351 3 หลายเดือนก่อน

    We are for MAALIMAWA...

  • @turneyindrajith8967
    @turneyindrajith8967 3 หลายเดือนก่อน

    මා ගේ අදහස නම් රාජිත /හරෂ /කබිර/දරන මතය නිවැරදිය 🧭 මාලිමාවට යම් අභියෝගක් දෙන්න නම් මෙතෙක් පාලනයකරපු සියල්ල ➕ එකතු ව්යයුතුයි නැතම් ප්‍රභු පාලනයේ අවසානයයි

    • @nirmalarathnayaka5752
      @nirmalarathnayaka5752 3 หลายเดือนก่อน

      හොරුන්ට කඩේ යන වාහාලේක්😂😂😂

    • @nirmalarathnayaka5752
      @nirmalarathnayaka5752 3 หลายเดือนก่อน

      මාලිමාව නෙමේයි පරදින්නේ අවුරුදු හැත්තැ හයක්ම රට විනාස කරන්න කතිරේ ගාහාන උන් පරදින්නේ මේහෙමත් වාහාල්ලු😂😂😂😂

    • @ajjj772
      @ajjj772 3 หลายเดือนก่อน

      යකෝ හිතල බලපං මෙතෙක් කාලයක් පාලනය කරපු රට මොකක්ද වෙල තියෙන්නේ කියලා නිකන් සාමාන්‍ය දැනීමක් නැද්ද? අපි කොපමණ ණය කන්දරාවක් උඩද ඉන්නේ? කිසිම ආයෝජන දෙයක් ආරම්භ කරලා තියා තියෙන ඒවත් මහණ තත්ත්වයක් තමයි පහුගිය අවුරුදු පනහම ගියේ

  • @agppdesilva6867
    @agppdesilva6867 3 หลายเดือนก่อน +1

    bolata me rate karann puluwan eka kangediyak nhe.

  • @wasanthakumara1386
    @wasanthakumara1386 3 หลายเดือนก่อน +2

    NPP Samaga Api Gangodawila ❤❤❤

  • @antoneyperera520
    @antoneyperera520 3 หลายเดือนก่อน +1

    Tope kalakane hatta akatata🎉teyala parada karanava janatava...😮

  • @psathya6345
    @psathya6345 3 หลายเดือนก่อน +1

    ඒකට කරන්න තියෙන්නෙ වෘත්තිය සමිති වලට ආණ්ඩුව භාර දීමයි.ඔබත් විපක්ෂෙ නිසා ගින්නක් ඇවිලෙයි කියල සතුටින් ඉන්නෙ.

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 3 หลายเดือนก่อน

    යකෝ තොපිත් බලයට ආවත් ඔහොමතමා .බොරුවට කෑනොගහහිටපල්ල.

  • @sumithkariyawasam1998
    @sumithkariyawasam1998 3 หลายเดือนก่อน +1

    සජබ ට ජයවේවා 👍👍👍 කොන්දොස්තරයි වෙල් විදානයායි ඒලවලා දාන්න 🤮🤮🤮🤮🤮🤮

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 3 หลายเดือนก่อน

      කිරිඇල්ල, කසිප්පු නලීන් එලවන්නත් ඹ්න. 😂

    • @turneyindrajith8967
      @turneyindrajith8967 3 หลายเดือนก่อน

      එ උනාට ඒ අය ජේ ආර් ගේ ප්‍රතිපත්ති හා තම පංතිය වෙනුවෙන් දිව් හිම්යෙන් වැඩ කරපු අය (රනිල් බැංකු කතා හැර)

  • @fahimmeerasahib4820
    @fahimmeerasahib4820 3 หลายเดือนก่อน

    This is what you call "Deal"
    Mung okkoma yaluwo malli

  • @sampathbandara7043
    @sampathbandara7043 3 หลายเดือนก่อน

    ගොං සජියට කොන්දක් තියෙනවා ද බං... තිස්ස අත්තනායක ඉන්නව කියන්නේ සජියට ඇපත් නෑ

  • @M.MThilakarathne
    @M.MThilakarathne 3 หลายเดือนก่อน +1

    Suwapateaeiyasuwapatedaiyasuwapatemalleesuwapatemamasuwapatekeream

  • @SusanthaManel-d1i
    @SusanthaManel-d1i 3 หลายเดือนก่อน

    Gu betta rajithya

  • @YuOp-v6v
    @YuOp-v6v 3 หลายเดือนก่อน

    Panina gembanta chande denna apa rata gana daruwo gana hithala malimawata kathire gahanna malimawata jayawewa ratata jayawewa

  • @M.MThilakarathne
    @M.MThilakarathne 3 หลายเดือนก่อน +1

    Sadusadusaduaiya

  • @agppdesilva6867
    @agppdesilva6867 3 หลายเดือนก่อน +1

    ai ban bola dinnawanam ai? ??npp ekata baninne.

  • @kiththa504
    @kiththa504 3 หลายเดือนก่อน

    පුකෙන් කථා කරන එවුන්.ගණන් ගන්න එපා.

  • @manawasinghebandara7221
    @manawasinghebandara7221 3 หลายเดือนก่อน

    තුප්පහි යූඑන්පී සහ තුප්පහි සජබ තුප්පහි පොහොට්ටු එකම බෝට්ටුවේ

  • @SenaSene4
    @SenaSene4 3 หลายเดือนก่อน

    Urthisameethikarin ratata barak kalakanniyooo

  • @MayuraPrabashwara
    @MayuraPrabashwara 3 หลายเดือนก่อน

    ඕක කොහොමත් ගෙම්බනේ..

  • @chandimabandara1995
    @chandimabandara1995 3 หลายเดือนก่อน

    Mun okkoma horu..
    Horu akka akathu venne horu vitharai 😂😂😂

  • @sisirapunchihewa3519
    @sisirapunchihewa3519 3 หลายเดือนก่อน +1

    Kawuda bun HORU ??

  • @agppdesilva6867
    @agppdesilva6867 3 หลายเดือนก่อน +1

    bolage radde gu ariya ada sarath ponseka.

  • @lakmalgunasekara4645
    @lakmalgunasekara4645 3 หลายเดือนก่อน

    .

  • @SimonSudirikkuge-cb6qc
    @SimonSudirikkuge-cb6qc 3 หลายเดือนก่อน +2

    Pattahoru lankara gaththoth gotagama episod 2

    • @shanthidhammika8978
      @shanthidhammika8978 3 หลายเดือนก่อน

      ජනතාව නිවැරැදි අයව පාර්ලිමේන්තු යවන්න ඕන.

  • @agppdesilva6867
    @agppdesilva6867 3 หลายเดือนก่อน

    ehaling radda tami? ????

  • @dilumikaveesha9368
    @dilumikaveesha9368 3 หลายเดือนก่อน

    Ubalata dan maru wade welathiyenne neda dan elipita natapan me para

  • @nilanthisilva1791
    @nilanthisilva1791 3 หลายเดือนก่อน

    වරෙල්ල ගෙවල් වලට බදු ගහන්න මොකද මේ මීහරක්ව නඩත්තු කරන්න අම්මව හරි විකුනන පර හැත්ත.

  • @tuanmilano5249
    @tuanmilano5249 3 หลายเดือนก่อน +1

    SJB jayawewa

  • @wildsrilanka1645
    @wildsrilanka1645 3 หลายเดือนก่อน

    Views ganna boru gahanawa

  • @agppdesilva6867
    @agppdesilva6867 3 หลายเดือนก่อน

    bolage bagayak bagayak paman ranila gawa danatamath.

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 3 หลายเดือนก่อน

    😂😂😂 Sjb ekata enawa pohottuwe anathayo tika.

  • @shyamalchaminda4887
    @shyamalchaminda4887 3 หลายเดือนก่อน

    යු එන්පිය ට ගහන්න පක්ෂයක්නෑ

  • @Sammson195
    @Sammson195 3 หลายเดือนก่อน

    Mun okkoma ranil ge odokkuwata yanawa ! 100 %

  • @SuperSunPerera
    @SuperSunPerera 3 หลายเดือนก่อน

    PattA akura buruwe raja

  • @jayanthajayakodl
    @jayanthajayakodl 3 หลายเดือนก่อน

    Yakoo.thopith..deel..thamai
    😂😂😂😂😂

  • @nimanthavithanage5979
    @nimanthavithanage5979 3 หลายเดือนก่อน

    Thawa horo mokatei thope ake inna horu tika madida😂😂😂😂

  • @wijesinghatilakalatha849
    @wijesinghatilakalatha849 3 หลายเดือนก่อน

    mun balanne kohen hari paninna

  • @danvikg
    @danvikg 3 หลายเดือนก่อน

    Don’t lie

  • @bennavaratne9815
    @bennavaratne9815 3 หลายเดือนก่อน

    Boru boru.
    Andupakssye 134 denekma adyapanayak
    Labapu ayada

  • @wimaldesilva2470
    @wimaldesilva2470 3 หลายเดือนก่อน +2

    SJB ජය වේවා ❤❤❤❤

    • @ranjithdon9063
      @ranjithdon9063 3 หลายเดือนก่อน

      උසනම් සිකුරිටි

  • @generalconstruction7821
    @generalconstruction7821 3 หลายเดือนก่อน

    mu kiyana widihata pohottuwe kauru hari illuwoth dinaine parana chanda gana katha karala wadak na mee harako

  • @LalKumarasiri-g4y
    @LalKumarasiri-g4y 3 หลายเดือนก่อน

    මොනව කිව්වත් සජිතුයි රනිලුයි වෙනම ඉල්ලුවොත් දෙන්නම පරාදයි .ඒ නිසා මේ දෙන්නා එකතුවිය යුතුයි .එහෙම නොවුනොත් මාලිමාව දිනන එක වලක්වන්න වෛමටවත් බෑ .

    • @shanthidhammika8978
      @shanthidhammika8978 3 หลายเดือนก่อน

      ඔබ රනිල් ගෙ කෙනෙක්.

  • @ajithnayanananda9778
    @ajithnayanananda9778 3 หลายเดือนก่อน

    RaniltaJaya Niyathai

  • @Cherry73-v9t
    @Cherry73-v9t 3 หลายเดือนก่อน

    සජබෙ උන් ආණ්ඩුවට යනවා පොහොට්ටුවෙ උන් සජබෙට එනවා හැමදාම ඔය නාට්‍ය බලලා අපිට ඇතිවෙලා දේශපාලන පෙරේතයො

  • @MouriceLandersz-fw5zd
    @MouriceLandersz-fw5zd 3 หลายเดือนก่อน +2

    Okkomataa issella ubalage addeyapanaya
    Balala bahapan eliyata

  • @gaminimangalamangala8191
    @gaminimangalamangala8191 3 หลายเดือนก่อน

    යන එනමං නැති හොරැ රැළ සේරම ස.ජ.බෙි මුන්ට ජන්දේ දෙන්නේ මෙි රටෙිම තක්කඩි වැඩ කරන උන්

  • @bandulaamarasinghe5234
    @bandulaamarasinghe5234 3 หลายเดือนก่อน

    රාජිතත් බන්දුල වගේ තමා නොහිටපු පක්ෂයක් නැති තරම්

  • @Channel12339
    @Channel12339 3 หลายเดือนก่อน

    God is with Ranil wickramasingha ❤️🤗