කන්න කන්න ආස හිතෙන රුලං කේක්😋Semolina cake (Basbousa) Sinhala I Rava cake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • 25.5cm-25.5cm හතරස් කේක් තැටියක්
    රෙසිපි -
    රුලං 200g
    වියළි පොල් 100g
    පාන් පිටි 200g
    බටර් 350g
    මුදවපු කිරි කෝප්ප 1/2
    බිත්තර 6
    සීනි 250g
    බේකින් පවුඩර් තේ හැදි 1 1/2
    වැනිලා තේ හැදි 1
    ආමන්ඩ් හෝ කජු ස්වල්පයක්
    සීනි සිරප් එකට -
    සීනි 200
    වතුර කෝප්ප 1
    කුරුදු පොතු කැබැලි දෙක තුනක්
    කුඩා දෙහි කෑල්ලක්
    Semolina -200g
    Desiccated coconut -100g
    Flour -200g
    Butter -350g
    curd -1/2 cup
    Egg -6
    Sugar -250g
    Baking powder -1 1/2 tsp
    Vanilla essence -1tsp
    Almond or Cashew
    for sugar syrup-
    sugar -200g
    water -1cup
    2 piece of cinnamon
    a piece of lime
    Asian at Kitchen අපේ TH-cam channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා.ඉතින් channel එක Subscribe කරලා Videos දිගටම බලන්න කියලා ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා.
    ඒ වගේම Facebook, Instagram හරහාත් Asian at Kitchen හා එකතු වනන
    මේ පහල link එක click කරලා Asian at Kitchen අපේ Face book page එකටත් like එකක් දාලා එකතු වෙන්න
    / asian-at-kit. .

ความคิดเห็น • 226

  • @subadrakulathunga3238
    @subadrakulathunga3238 3 ปีที่แล้ว +5

    මගේ දුව ඔයා ට සුභ පැතුම් බුදුසරණයි

    • @asianatkichenfood
      @asianatkichenfood  ปีที่แล้ว

      තෙරුවන් සරණයි මගෙ සුදු අම්මා ❤️😘🙏🙏🙏

  • @jayanthakusum9926
    @jayanthakusum9926 3 ปีที่แล้ว

    Mama haduwa.seenima thama damme. Harima rasayi. Aye hadaddi pani danawa.sthoothiyi oyata.meaka nam harima rasayi

  • @farnasfawzy8487
    @farnasfawzy8487 3 ปีที่แล้ว +1

    Should we add the melted butter to the semolina hot or after cooling?

  • @madukarunanayake3110
    @madukarunanayake3110 3 ปีที่แล้ว +3

    සිනි කන්න හොද නැහැ ,සිනි ආදෙශ දදෙයක් දලා කෙක් එකක් හදගන්න කියලා දෙන්න ❤️❤🌷පරිස්සමෙන් ඉන්න සහොදරි

    • @madukarunanayake3110
      @madukarunanayake3110 3 ปีที่แล้ว

      @@asianatkichenfood බොහොම ස්තුති සහොදරි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයී ❤ ❤❤❤ .

  • @udaralaksiri2470
    @udaralaksiri2470 2 ปีที่แล้ว

    Akke oya cek aka hadanna awan akak onamada lepe hare raiscucar Ake hadanna bareda plzz uththarayak awannako

  • @vetanageranjaniherath4270
    @vetanageranjaniherath4270 3 ปีที่แล้ว

    Mama.enne.saudiye.mehe.hadanawa.mata.hadanna.puluwan.habai.oya.vidihata.newe.bittara.batara.danne.na.yogat.dannet.na.mehe.danne.rulo.sini.tel.kiripiti.kastadrim.eka.bekinpawdar.yna.ewa.pol.dannat.puluwan.moda.ennat.puluwan.sinisiraf.eka.dannawa.nam.basbusa

  • @thamaragunawardena4254
    @thamaragunawardena4254 3 ปีที่แล้ว +1

    Badapu rulanda daanna oni kiyanwada duwa...?

    • @asianatkichenfood
      @asianatkichenfood  3 ปีที่แล้ว +1

      නැහැ බැදපු රුලං නෙවෙයි අමු රුලං ගන්න ඕනි ❤️😊

    • @thamaragunawardena4254
      @thamaragunawardena4254 3 ปีที่แล้ว

      @@asianatkichenfood ane bohoma isthuthi 🙏 meka aniwaryen hadala rasa kynnan. 😊

  • @lakijayasundara377
    @lakijayasundara377 3 ปีที่แล้ว

    Mama kuwai inne mam hadanawa meka hodata mata oni oba thumiyage ceke hadanna bs obata

  • @sadalikumrari1726
    @sadalikumrari1726 3 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට මම කුවේට්

  • @rangikamenike3614
    @rangikamenike3614 3 ปีที่แล้ว

    Rulan badinne nadda ?

  • @mpsmuhandiram4581
    @mpsmuhandiram4581 3 ปีที่แล้ว

    Wow

  • @sujeewanigedwara258
    @sujeewanigedwara258 3 ปีที่แล้ว

    Ow.kana.kanna.ate.wan.na.mamath.hare.ase.bettara.natewa.hdanna.puluwand.stute.

  • @angelojayamanna01
    @angelojayamanna01 ปีที่แล้ว

    Wow soft

  • @damayanthiad3725
    @damayanthiad3725 3 ปีที่แล้ว

    Butter wenuwata oil ganna barida

    • @asianatkichenfood
      @asianatkichenfood  3 ปีที่แล้ว +1

      පුලුවන් dear බටර් වෙනුවට oil ගන්න .රුලං ටික oil වල දාලා විනාඩි 10 ක් වගේ කාලයක් පෙගෙන්න තියන්න ❤️😊

    • @damayanthiad3725
      @damayanthiad3725 3 ปีที่แล้ว

      @@asianatkichenfood thank you ❤️

  • @madushanipriyadarshani2709
    @madushanipriyadarshani2709 3 ปีที่แล้ว

    Pan piti danne nethuwa hadanna berida

    • @asianatkichenfood
      @asianatkichenfood  ปีที่แล้ว

      තනිකරම රුලං වලින් විතරක් හැදුවොත් කේක් එක පුපුරන්න බලනවා ❤️❤️

  • @manoshisilva2168
    @manoshisilva2168 3 ปีที่แล้ว

    Methana me pramanayen kochcharak enawada dr kg?

    • @asianatkichenfood
      @asianatkichenfood  3 ปีที่แล้ว

      Dear mata Kg gana kalin balaganna bari una Namut mama heta me cake eka hadanawa man oyata heta kiyannm Kg kohcharak tiyenawada kiyala ❤️😊👍

    • @asianatkichenfood
      @asianatkichenfood  3 ปีที่แล้ว

      1Kg ta chuttak wadiyen tibba dear cake eka

  • @malaniamaratunga9672
    @malaniamaratunga9672 5 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුති ආයුබෝවන් ❤

  • @ritamary7
    @ritamary7 3 ปีที่แล้ว

    Viyali pol nethiva fresh pol danna berida

    • @asianatkichenfood
      @asianatkichenfood  3 ปีที่แล้ว

      Puluwan dear . Fresh pol poddak pan ekka dala tetha gatiya iwath wenakal lipe tiyala adu gindare poddak badaganna ita passe ganna .❤️😊

  • @deepikaabeyrathne9773
    @deepikaabeyrathne9773 3 ปีที่แล้ว

    Ymmm ymmm 😋😋😋😋

  • @ironman-zr5bc
    @ironman-zr5bc 3 ปีที่แล้ว

    Thanks

  • @nicawanigasooriya3779
    @nicawanigasooriya3779 3 ปีที่แล้ว

    Math hadanawa asai dakiddi

    • @asianatkichenfood
      @asianatkichenfood  ปีที่แล้ว

      Hadanna hadanna hadala rasa kiyannako matat ❤️🫶👌

  • @thejaanuradi3475
    @thejaanuradi3475 7 หลายเดือนก่อน

    ❤😋😋😋👍

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 ปีที่แล้ว

    මාජරින් හොද නැද්ද

    • @asianatkichenfood
      @asianatkichenfood  3 ปีที่แล้ว

      හොදයි හොදයි ❤️😊 මාජරින් වලින් හදන්න පුලුවන්

  • @erangajayaweera4504
    @erangajayaweera4504 3 ปีที่แล้ว

    ❤️❤️❤️😋

  • @cmm7028
    @cmm7028 3 ปีที่แล้ว

    Mao හදලා tiyanwa

  • @Shop456-ms2hg
    @Shop456-ms2hg 8 หลายเดือนก่อน

    Oyata bs doni

  • @dayaniamarasooriya8775
    @dayaniamarasooriya8775 2 ปีที่แล้ว

    Rasa paati

  • @MY_PONY409
    @MY_PONY409 2 ปีที่แล้ว +2

    අක්කි මට කියන්න පුළුවන් ද මේ ප්‍රමාණයෙන් භාග ක් ගන්නේ කොහොමද මට අවශ්‍ය ප්‍රමානය එවන්න පුළුවන්ද මට ප්‍රමාණය ගන්න ගියෙත් වරදියිද කියලා බයයි මට කේක් එක වරදයි කියලා බයයි අනේ අක්කි ප්‍රමාණය එන්න හොද අක්කි වගේ ඔයා සුභ නත්තලක් වේවා. ඔයාට යේසු පිහිටයි🎅🎅🎅🌲🌲❄️💖💕💓💗

    • @asianatkichenfood
      @asianatkichenfood  ปีที่แล้ว

      මම මේ අරන් තියෙන හැම ප්‍රමාණයකින්ම බාගය ගානේ ගන්න නංගි බයවෙන්න එපා මම මේ කියලා දෙන විදියටම හදන්න වරදින් නෑ ඔයාට ❤️🫶

  • @madushanipriyadarshani2709
    @madushanipriyadarshani2709 3 ปีที่แล้ว

    Pan piti danne nethuwa hadanna berida

    • @asianatkichenfood
      @asianatkichenfood  3 ปีที่แล้ว +1

      Puluwan dear. Rulan wadipura dala pan piti noda hadanna puluwan apita man ehema hadana vidiya issarahata video ekk karanawa 😊❤️❤️

  • @shanthapremanatha9072
    @shanthapremanatha9072 3 ปีที่แล้ว +1

    Basbuosa , හදන හැටි කාන්තා පත්තරේක දක්ක.නමුත් practically අදයි දැක්කෙ . Thanks .

  • @prasannamadushanka6015
    @prasannamadushanka6015 2 ปีที่แล้ว +2

    අක්කි වියලි පොල් ගන්නෙ කොහොමද..පොල් අරන් ඒකේ තියෙන තෙත ගතිය අයින් වෙනකන් ලිපේ ටිකක් බැදගෙනද ගන්න ඕනි

    • @samankumar3218
      @samankumar3218 2 ปีที่แล้ว +1

      ඩෙිසි කෙටටි පොල් ගන්න නැත්නමි පොල් ටික කබලේ බැදලා ගන්න

    • @asianatkichenfood
      @asianatkichenfood  ปีที่แล้ว

      වියලි පොල් පැකට් කඩේ ගන්න තියෙනවා නංගා. Dedicated coconut 🥥 කියලා තියෙන්නේ . එහෙම නැත්තං දිසිදි පොල් කියන්නෙත් ඒවම තමයි . ඒත් නැත්තං අපි ගෙදර ගන්න සාමාන්‍ය පොල් වල තෙත ගතිය යනකල් අඩු ගින්දරේ කබලේ බැදල අරගන්න නංගා ❤️🫶

  • @sameeandsandu9798
    @sameeandsandu9798 3 ปีที่แล้ว

    👍👍👍👍

  • @samadhisrimali1841
    @samadhisrimali1841 2 ปีที่แล้ว +1

    අක්කා මන් අද ඔයාගේ රෙසිපිය හැදුවා.හරිම රසයි.ස්තූතී

  • @pushpajayasuriya5196
    @pushpajayasuriya5196 3 ปีที่แล้ว +1

    මම අාස කැමක් කියලා දුන්නාට ගොඩක් ස්තුතියි.

  • @kaveesha2657
    @kaveesha2657 3 ปีที่แล้ว +1

    යෝගට් ග්‍රෑම් වලින් නම් කොච්චරක්ද ? කියන්නකෝ 🤗🤗

  • @anushka6517
    @anushka6517 3 ปีที่แล้ว

    මේක කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද . Fridge එකේ තියන්න ඔනෙද

  • @evonfernando3327
    @evonfernando3327 3 ปีที่แล้ว

    මම මේක කාලා තියනවා හරිම රසයි මම හදලා බලලා කියන්නම්කො ඔයාට ගොඩාක් ස්තූතියි ජේසු පිහිටයි මැණිකෙ

  • @shehararanmini3027
    @shehararanmini3027 หลายเดือนก่อน

    පාන් පිට් නැතුව හදන්න බැරිද

  • @nimanthiweronika6824
    @nimanthiweronika6824 3 ปีที่แล้ว

    හරිම රසයි ගොඩක් වැදගත්👍ඔබ තුමියට බොහෝම ස්තුතියි ජයවෙිවා💪🤲🙏🙏

  • @thilinimel6059
    @thilinimel6059 3 ปีที่แล้ว

    කේක් එකට සිනි සිරප් දාල එදාම කේක් එක කන්න බැරිද?
    කේක් එකට සිරප් එක දාන්න ඔන cake eka heat එක නැතිවුනාමද ඒ කියන්නෙ සම්පුර්නයෙන් cake එක නිවුනමද?

    • @thilinimel6059
      @thilinimel6059 3 ปีที่แล้ว

      @@asianatkichenfood Thank u for answering ❤️

  • @sumedhaneranjala1899
    @sumedhaneranjala1899 3 ปีที่แล้ว

    මේ කේක් එක අද මං හැදුවා..ඔයා කියන ප්‍රමාණ වලින් හරියටම බාගේ ගානේ අරගෙන හැදුවේ..හරිම රසට ආවා..ඔයාට ගොඩාක් ස්තූති .❤️

    • @hansirajapaksha7231
      @hansirajapaksha7231 2 ปีที่แล้ว

      වියලි පොල් කොහොමද හදාගත්තෙ අක්කි

  • @pdfernando6249
    @pdfernando6249 3 ปีที่แล้ว

    scrap ekata safran tikakuth dammanam hodai anika sirap eka adu gindaren 20 minute wage thibbane Hadi noga lassana colour ekakuth enawa sirap eka 1 year unath thiyaganna puluwan😁👍

  • @zeinamarkabawi6928
    @zeinamarkabawi6928 3 ปีที่แล้ว

    Thanks for my pevarit sweet recipe.we are always buying that.but never try to preparing. Because i don't no.🤣🤣

  • @waleedalaa7218
    @waleedalaa7218 3 ปีที่แล้ว

    You made a rava cake; which actually completely different from middle eastern basbusa.Basbusa is a delicious favorite sweet;we always make here in egypt.

  • @hemahema3163
    @hemahema3163 3 ปีที่แล้ว

    ගොඩක් තුති...... මම හදනවා....... මැද ක්‍රීම් ඒක සමග.... 👌

  • @ishanidangalla1884
    @ishanidangalla1884 3 ปีที่แล้ว

    යෝගට් , කිරි නැතිව හදාගන්න බැරිද dr.. මගෙ පුතට කන්න බෑනෙ..

    • @ishanidangalla1884
      @ishanidangalla1884 3 ปีที่แล้ว

      @@asianatkichenfood ගොඩක් ස්තුති ...

  • @lakijayasundara377
    @lakijayasundara377 3 ปีที่แล้ว

    Mama eka hanawa glass walin menala aa unata mekata piti poll.Kiri meka daddi aul welida mayala kiri piti danawa

  • @savaninayanthara4955
    @savaninayanthara4955 3 ปีที่แล้ว +1

    Siri sirap danne nethuwa heduwath me cake eka rasaida?

    • @asianatkichenfood
      @asianatkichenfood  3 ปีที่แล้ว

      ow rasai et sirap eka danmama cake ekata hodaa tetha gatiyak wagema rasayak ekathuwenawa.oya sirap eka danna akamatinam cake ekata seeni poddak tawa wadipura ekathu kara ganna .mokada siryp eka dana nisa cake ekata seeni aduwen tma mn aran tiyenne😊

  • @sarathjayasekara9902
    @sarathjayasekara9902 3 ปีที่แล้ว

    Madaperadega Rata wala teyana semolina Lankawe naha needa Rulan keyanne semolina walatada Lankawe teyana Rulan walin puluwanda hadanna

  • @rosewilliam5976
    @rosewilliam5976 3 ปีที่แล้ว

    Cake is nice but your language cannot understand how to subscribe to your channel. If there is subtitle in English those who don’t know Sinhala can understand.

  • @lakijayasundara377
    @lakijayasundara377 3 ปีที่แล้ว

    Thanks obata adu koppayaki hadan heti kiyanna puwanna ganna amu drrwyaa

  • @scarletianthi7250
    @scarletianthi7250 3 ปีที่แล้ว

    Ape amma ake maase gaanekete kalin mekeme daala tibunane. Oya Aluth deyak karanewanam aasai.

  • @seetharanjani7745
    @seetharanjani7745 3 ปีที่แล้ว

    මෙහෙ බිත්තර dදාන්නේ ne piti daaneth ne pol daanneth ne.

    • @hdudhddhdhd7312
      @hdudhddhdhd7312 3 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම පොල් දානවා පිටි දාන්නැ මම කුවෙිටි

  • @chandimaniariyaratha415
    @chandimaniariyaratha415 3 ปีที่แล้ว

    Thank you dear. Mamath cake එක heduwa. Oyata කොහොමද ඒක danne

    • @asianatkichenfood
      @asianatkichenfood  ปีที่แล้ว

      Shanika Aberathne මගේ පේජ් එකට පොටෝ එවන්න ❤️👍🙏

  • @sagarikadilhani9607
    @sagarikadilhani9607 3 ปีที่แล้ว

    යෝගට්,මී කිරි නැතුව හදන්න පුළුවන් ද අක්කි ... නැත්තම් ඒ වෙනුවට මොනා හරි pls කියන්න

    • @asianatkichenfood
      @asianatkichenfood  3 ปีที่แล้ว

      පුලුවන් නංගී ඒ වෙනුවට fresh milk dala hadanna puluwan. මම මේ රුලං කේක් එකම බිත්තර නොදා හදන වීඩියෝ එකක් මගේ channel එකේ දාලා තියෙනවා. ඔයා ඒකත් බලන්නකෝ අදහසක් ගන්න පුලුවන් වෙයි ඔයාට 😊❤️

    • @prasannamadushanka6015
      @prasannamadushanka6015 2 ปีที่แล้ว

      @@asianatkichenfood අක්කියෝ මේ කේක් එකට යෝගට් දැම්මමද ගොඩක් රස නැත්තම් ෆ්‍රෙශ් මිල්ක් දැම්මමද

  • @susisss1205
    @susisss1205 3 ปีที่แล้ว +1

    rulan yamtham badala gannada?

  • @komarikomari9638
    @komarikomari9638 3 ปีที่แล้ว

    Yogurt noda හදන්න පුළුවන් neda

  • @kumudinitennakoon4613
    @kumudinitennakoon4613 3 ปีที่แล้ว

    බටර් මිශ්‍රනය උනුවෙන්මද රුලං එකට එකතු කරන්නේ ඒ වගේම සිරප් එකත් උනුවෙන්මද එකතු කරන්නෙ .?ස්තුති ගොඩාක් රස කෑමක් හදන විදිහ කියලා දුන්නට❤

    • @kumudinitennakoon4613
      @kumudinitennakoon4613 3 ปีที่แล้ว

      @@asianatkichenfood ස්තුතියි ගොඩාක් ආයේ රස කෑමක් අරන් එන්න ❤

    • @kumudinitennakoon4613
      @kumudinitennakoon4613 3 ปีที่แล้ว

      @@asianatkichenfood ❤

  • @samdam9561
    @samdam9561 3 ปีที่แล้ว

    Hi , Do you have web site to get your recepie other than face book ? I typed " Asian at kitchen " tried but nothing shows up.

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද
    @නිරෝෂානිරෝෂා-ඡ1ද 3 ปีที่แล้ว

    මෙහෙ බිත්තර ගොඩාක් දාන්නෙ නැහැ පිටි දාන්නෙත් නැහැ

  • @oshanidilrukshi7416
    @oshanidilrukshi7416 3 ปีที่แล้ว

    Mis mekata yoghurt wenuwata diyara kiri ekathu karanna barida

  • @rainbowcakesbydedunu8016
    @rainbowcakesbydedunu8016 2 ปีที่แล้ว

    Ms 1 kg walata recipe eka hadaganne kohomada pls

  • @kusumliyanage6162
    @kusumliyanage6162 3 ปีที่แล้ว

    මැදපෙරදිග ratawala hadana rawm hadi kaen hadana hati dannako pls

  • @oshanidilrukshi7416
    @oshanidilrukshi7416 3 ปีที่แล้ว

    Mis Viyali pol kiyanne pol gala eka thetha yanna badalada?meka kg2 ka wage cake ekakda

  • @maduthilakarathna4268
    @maduthilakarathna4268 3 ปีที่แล้ว

    අක්කි ඔයා අරගෙන තියෙන්නේ අඟල් කියක ට්‍රේ එකක්ද?Cm 25ද නැත්තම් අඟල් 25ක්ද?අනේ අක්කි කියන්නකෝ..මේක කිලෝ එකක ටෙු් එකක හදනවා නම් කොහොමද වෙනස් කරගන්න ඕනි.

    • @asianatkichenfood
      @asianatkichenfood  3 ปีที่แล้ว

      Cm 25 ක් දිග cm 25 පළල ට්‍රේ එකක් නංගා.අගල් නෙවෙයි හොදේ ඒක මට වැරදිලා කියවිලා එතන අනේ 😊❤️ sorry 😣 description eka balannako eke hariyatama recipe ekat ekkama tiyenawa nanga

    • @maduthilakarathna4268
      @maduthilakarathna4268 3 ปีที่แล้ว

      @@asianatkichenfood අනේ හරි අක්කි පැටියෝ..මම මේක හදන්න හිතාගෙන ඉන්නේ ඒකයි ඔයාගෙන් ඇහුවේ..🤗🤗ආදරෙයි අක්කි ගොඩක් ඔයාට.මම අහපු දේට ඉක්මනින් උත්තර දුන්නට ස්තුතියි..

    • @asianatkichenfood
      @asianatkichenfood  3 ปีที่แล้ว

      හරි බබො ඔයාටත් ගොඩාක් ස්තූතියි ❤️තව මොනා හරි දැනගන්න තිබුනොත් අහන්න නංගා. මම මේ කේක් එකම බිත්තර නැතිව හදන විදියත් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒකත් බලන්න ඔයාට හොදටම පැහැදිලි වෙයි එතකොට හැමදේම 😊❤️❤️

    • @asianatkichenfood
      @asianatkichenfood  3 ปีที่แล้ว

      නංගී මේ කේක් එක 1200kg wage tiyenawa oya 1 kg cake ekk hadanawanm me man aran tiyena premanayan hama ekkma chuttak aduwen ara ganna ❤️❤️

    • @maduthilakarathna4268
      @maduthilakarathna4268 3 ปีที่แล้ว

      @@asianatkichenfood hri akki mm e dekama download krgththa..hadala rasa kiynnam akkiyo..budu saranai.

  • @pathminipathmini8053
    @pathminipathmini8053 3 ปีที่แล้ว

    බිත්තර නැතිව හදන හැටි කියල දෙන්නකො. ස්තුතියි.

    • @asianatkichenfood
      @asianatkichenfood  ปีที่แล้ว

      මම බිත්තර නැතිව හදන වීඩියෝ එකක් මගේ මේ චැනල් එකේ තියෙනවා බලන්න පුලුවන් ඔයාට ❤️❤️🫶

  • @SinhalaGaming
    @SinhalaGaming 3 ปีที่แล้ว

    Niyamai nande...! Video eka okkoma baluwa kela gila gila.

  • @ranjanithiyagarajah10
    @ranjanithiyagarajah10 3 ปีที่แล้ว +2

    👌👌👌👌👌👌👌

  • @sisilinfernando433
    @sisilinfernando433 3 ปีที่แล้ว

    මමත් හදනවා ඔයවිදියට.නෙවෙයි

  • @rashmi7092
    @rashmi7092 3 ปีที่แล้ว

    Mama haduwa Cake eka,super. Thank you so much,hawa good day

    • @asianatkichenfood
      @asianatkichenfood  ปีที่แล้ว

      හරිම සතුටුයි බොහෝම ස්තූතියි ඔයාටත්❤️🙏

  • @chamirangaperera2090
    @chamirangaperera2090 3 ปีที่แล้ว

    Oil ගන්නවා නම් කොච්චර ගන්න ඕනෙද

  • @ausharajanayka2139
    @ausharajanayka2139 3 ปีที่แล้ว +1

    Oyaa medaperadiga hitiyada

    • @asianatkichenfood
      @asianatkichenfood  3 ปีที่แล้ว +1

      Ane nha dear mama South Korea inne danata ❤️😊

  • @chanyluv7605
    @chanyluv7605 3 ปีที่แล้ว

    Made this today and came out very well!! Thank you very much

  • @kwsarojini5680
    @kwsarojini5680 3 ปีที่แล้ว +1

    Sini sirsf dannathuwa rasa nathida

    • @asianatkichenfood
      @asianatkichenfood  3 ปีที่แล้ว

      රස පොඩ්ඩක් අඩු වෙනවා වගේම කේක් එකේ තෙත ගතිය අඩුවෙනවා.සිරප් එක දාන්න අකමැතිනම් කේක් එකට සීනි පොඩ්ඩක් වැඩිකර ගන්න❤

  • @toshatosha3479
    @toshatosha3479 3 ปีที่แล้ว

    Ape danna awata biththara danne

  • @malanirathnayaka5442
    @malanirathnayaka5442 3 ปีที่แล้ว

    Man enne saudi wala meheth meka hadanawa ohoma newe meyala hadanne

    • @malanirathnayaka5442
      @malanirathnayaka5442 3 ปีที่แล้ว +1

      @@asianatkichenfood ou hemadama sathi anthayata hadanawa nethiwennema ne thankiu oyatath

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 2 ปีที่แล้ว

    ⁣සාමාන්‍ය පොල් ගන්න පුළුවනිද

    • @asianatkichenfood
      @asianatkichenfood  2 ปีที่แล้ว +1

      පුලුවන් පොල් වල තෙත ගතිය ඉවරවෙනකල් කබලේ බැදලා අරගන්න❤❤

  • @tharushinavodya2701
    @tharushinavodya2701 3 ปีที่แล้ว

    Akki. Mekata ganna oni rosted semolina ekada nattam nikam ekada... 🙄

    • @asianatkichenfood
      @asianatkichenfood  3 ปีที่แล้ว

      Na na nangi babo normal semolina ekk ganna oni roasted ekk newei . Man me cake ekama bittara natiwa hadana vidiya video ekk dala tiyenawa. Oya ekat balannako godak prsna walata man e video eke uttara kiyala tiyenawa 😊❤️❤️

    • @tharushinavodya2701
      @tharushinavodya2701 3 ปีที่แล้ว

      @@asianatkichenfood Thanks akkiyoo... Aniwarenm hadala balala rasa koomada rasa kiyala comment karannam... 😘🌟

  • @preethiperera9261
    @preethiperera9261 3 ปีที่แล้ว

    බිත්තර නැතුව හදන්න බැරිද

  • @dikafamilykitchen6270
    @dikafamilykitchen6270 3 ปีที่แล้ว

    මාත් හදල බලන්න ඕනි.

  • @vetanageranjaniherath4270
    @vetanageranjaniherath4270 3 ปีที่แล้ว +1

    Panpiti.danne.na

  • @Disna0608
    @Disna0608 3 ปีที่แล้ว

    ඔයාගේ මේ කේක් රෙසිපි එක ඊයෙ රෑ මම හැදුවා. හරිම රසයි. ගොඩක් ස්තුතියි. හැබැයි මම චූටි වෙනසක් කරා. බටර් දිය කරල දැම්මෙ නෑ. ඔයිල් දැම්මෙ. ඒ වගේම යෝගට් කන්න මම ආස නෑ. ඒ නිසා යෝගට් දැම්මෙත් නෑ. ලොකු බිත්තර හයක් දැම්ම නිසා තව බිත්තර දැම්මෙත් නෑ. ඒත් හරිම රසයි

    • @Disna0608
      @Disna0608 3 ปีที่แล้ว

      @@asianatkichenfood මම නිතරම රුලං වලින් කේක් හදනවා. ඒ මගේ බබාට දෙන්න. කෑම කන්න හොර උනහම ඒක හරි කයි නේ කියලා හදලා දෙනවා. ඒත් මෙහෙම පොල් දාලා එහෙම හැදුවේ පලවෙනි පාරට☺🙏 බබා තමයි ආසම ඒ cake එක කන්න

  • @preethiperera9261
    @preethiperera9261 3 ปีที่แล้ว

    බිත්තර නැතුව හදන්න බැරිද

  • @Tamara-ne7er
    @Tamara-ne7er 3 ปีที่แล้ว

    Sirap akete anesal ate dammame godak rasai

  • @dulanjalidilrukshi7049
    @dulanjalidilrukshi7049 2 ปีที่แล้ว

    Akke apita amu pol ganna brida mekta plz reply karannako

    • @asianatkichenfood
      @asianatkichenfood  2 ปีที่แล้ว

      Puluwan dear . Amu pol gannawanm pol tika hodata tetha gatiya yanakalma adu gindare badala ara ganna .

    • @dulanjalidilrukshi7049
      @dulanjalidilrukshi7049 2 ปีที่แล้ว

      @@asianatkichenfood ha hri tnx

  • @shanthirathnasekara2561
    @shanthirathnasekara2561 3 ปีที่แล้ว

    Maru maru thanks oyata hadala balannam

  • @jayanthakusum9926
    @jayanthakusum9926 3 ปีที่แล้ว

    Seeni syrup wenuwata pani danna epada?

  • @fazeenaaimran3825
    @fazeenaaimran3825 3 ปีที่แล้ว

    Butter eka tikak nivunata passeda rulan danna one nathnam unuwenda

  • @rashmi7092
    @rashmi7092 3 ปีที่แล้ว

    Thanks dr,mamath hadala balanawa.

  • @sarahnagawa876
    @sarahnagawa876 3 ปีที่แล้ว

    මාත් හැදුවා ඔයා කිවුව විදිහටම

    • @asianatkichenfood
      @asianatkichenfood  ปีที่แล้ว

      හරිම සතුටුයි බොහොම ස්තූතියි ❤️🙏

  • @sarahnagawa876
    @sarahnagawa876 3 ปีที่แล้ว

    හොදට හරි ගියා ස්තුතියි ඔයාට

    • @asianatkichenfood
      @asianatkichenfood  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔයාටත්❤️🙏

  • @thanugalle449
    @thanugalle449 3 ปีที่แล้ว

    Meka steamer eke hadanna puluwanda dear

  • @seriyapehebiya9059
    @seriyapehebiya9059 3 ปีที่แล้ว

    Mama nam meka hadanawa nitarama 👌👌👌👍

  • @stellaindrani5713
    @stellaindrani5713 3 ปีที่แล้ว

    Thanks oyata rasa cake ekak...

  • @padmik5750
    @padmik5750 3 ปีที่แล้ว

    කරැනාකරලා ෙජරිස්හදන චිදිහ දමන්න

    • @padmik5750
      @padmik5750 3 ปีที่แล้ว

      Thanks for responding it’s Jheres

    • @asianatkichenfood
      @asianatkichenfood  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම මම කියලා දෙන්නම් ඉදිරියේදි ❤️🫶

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද
    @නිරෝෂානිරෝෂා-ඡ1ද 3 ปีที่แล้ว

    ස්තුතියි

  • @kumariweerakoon5740
    @kumariweerakoon5740 3 ปีที่แล้ว

    ස් තු තී යී

  • @chanaliweerasooriya6989
    @chanaliweerasooriya6989 3 ปีที่แล้ว

    I made it.So delicious 😋😋😋

  • @iranijayalath1890
    @iranijayalath1890 ปีที่แล้ว

    Rulan piti dammata kamak nadda

  • @cricketworld7903
    @cricketworld7903 3 ปีที่แล้ว

    මරු මරු නැන්දි👍👍👍👍