ෆින්ලන්තයට එන ඔබ දැනගත යුතුම දේවල් | Things you need to know when coming to Finland
ฝัง
- เผยแพร่เมื่อ 17 ส.ค. 2023
- 🌍 Are you planning to embark on your educational journey in Finland? Exciting times await you! 🎓 Whether you're a prospective student or have recently arrived, our TH-cam video is your essential guide to navigating life in Finland.
🏠 Discover the ins and outs of arranging a student apartment - from finding the perfect place to creating a cozy home away from home. 🛋️ Learn how to score a bus card for convenient travel and explore the city with ease.
🛒 Need furniture for your new space? We've got you covered with tips on furnishing your apartment stylishly and affordably. 🪑
🇫🇮 Wondering about Kela, DVV, and the TE office? Gain insights into these important institutions that play a role in your Finnish experience.
🛍️ Explore the best supermarkets and shops to fulfill your daily needs and cravings while immersing yourself in Finnish culture.
📹 Dive into this must-watch video that encapsulates everything you need to know about life in Finland - from practical tips to hidden gems. Whether you're a future Finn or have already stepped foot in this enchanting land, our video is your ultimate companion.
🎬 Don't miss out on essential information that will make your time in Finland extraordinary! Watch now and embark on your Finnish adventure fully prepared.
Welcome to Finland - Your Journey Starts Here! 🌟
ගොඩාක් ස්තුතියි මල්ලි මගේ පුතා එවන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ
Fantastic explanation, thanks another
බොහොම පැහැදිලි බොහොම ස්තුතියි ❤
wow! what a great explanation. Thank you very much aiya
Best information brother. Thank lot
Thank you very much for your information take care . Good luck
Proud of you.best information.Thank you so much for sharing.❤❤❤❤🙏🙏🙏
Great explanation 👌
Thanks aiya godak dewal danagatta🙏🏻🙏🏻
Thank u verymuch ..it's very helpful information.
Thank you for your explanation.lt is very important
ඔබෙ වීඩියෝ එක ගොඩක් වටිනවා. ගොඩක් ස්තූතියි . මම ඔබෙ වීඩියෝ ඔක්කොම බලනවා.
Thank you so much 🙂♥
Very Clear Explanation....
ස්තුතියි ඔබට..🙏
Great explanation, thank you very much .
Thank you ♥️
Very informative and interesting video. I feel like I'm watching a TV program. The information is very clear and well organised. Then I search your profile and found out the reason.❤ Thank you very much Ayya. Keep up the good work always.Jayawewa!!
Thank you 🙂
Thank you❤
Thank you very much, great job💗💗
Thank you ..
Thank u for sharing this useful information
Thank you ♥️😀
Harima watina wedak..Thank you so much.
Thank you so much 🙂♥
Great ❤
Harima watina viedio 1k ayye.thank u very much❤💐💐
Thank you so much 🙂♥
Thank you
Tv චෑනල් එකක කොලිටි එක තියනවනෙ මෙ විඩියෝ එකේ.ඈත්තටම දෑක්ක ලස්සනම විඩියෝ එක.
බොහොම ස්තුතියි ඔබේ අදහසට. සතුටුයි! ♥️😀
හරිම වටිනවා පැහැදිලි කිරිම.🙏
Thank you ❤
Thank you so much ❤
🙂❤
Thank you 👍
Thank you so much 🙂♥
Thank you Chandima Aiya
Thank you so much 🙂♥
Thank you ❤
♥😊
Very nice ❤❤❤❤
Thank you. Niyamai.. api enna inne..meka mara watinawa. 🙏
ජය වේවා! ❤
බොහොම ස්තුතියි අයියේ...හරි වටින විඩියෝවක්....ඉදිරියටත් අයියා එක්ක අපි රැදිලා ඉන්නවා...
ජයවේවා🎉🎉🎉🎉
Thank you so much 🙂♥
@highlight
Thank you so much 🙂♥
Niyamai obata jayaweva
Thanks you bro
Thank you so much 🙂♥
Niyami thanks
♥😀
Thanks අයියෙ ❤
♥️😊
Mhema pehwdiliwa kisima channel eheka ne..thank you so much
අයියේ ඔහේ income tax ගැන කියන්න. ලංකාවේ බයියෝ හිතා ගෙන ඉන්නේ ඔහෙත් ලංකාවේ වගේ income tax අය කරන්නේ ෆින්ලන්ඩ් රුපියල් 125000ට වඩා මාසික වැටුපක් ගන්නවා නම් විතරයි කියල. පොඩ්ඩක් ඒ ගැන පැහැදිලි කරන්න.
නියමයි ❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️.
Thank you ♥️😊
Me tharam details naha kisima youtube channel ekaka. Meka nam niyamai.
බොහොම ස්තුතියි ඔබේ අදහසට. සතුටුයි! ♥️😊
very nice 👌
Thank you so much 🙂♥
harim pahadili thank
👍👍👍
perfect expression
Thank you ♥️😊
Very informative machan ..
As per 'Kela'...
Somebody on student visa, are they eligible for the 'Kela'?..
Or...does one have to be a Finnish citizen?
Kela benefits are not eligible for students (unemployment, housing allowance ect.) But you can get health benefits as you pay for that insurance. Also, it is not necessary to be a Finnish citizen. Good luck! ❤
Finland enna tawa asa hituna oyage video eken..godak pin..finish language eka fluent igena gena enna onada?oheta awith kochchara kaalayk wage yaida igena ganna..new language ekak igena ganna asai..
සමා වෙන්න පිළිතුරු ප්‍රමාද වුණාට. ෆින්ලන්ත භාෂාව ඉගෙන ගන්න කොපමණ කාලයක් යනවා ද කියන එක පුද්ගලයාට අනුව වෙනස් වෙනවා. නමුත් මූලික දේවල් ටික ඉගෙන ගන්න පුළුවන් අවුරුද්දක් ඇතුළත. මෙහෙ ඇවිල්ලත් ඔබට ඉගෙන ගන්න පුළුවන්. ඔබට ජය! ❤
Plz Asylum request karana widiya, eeke experience kohoda kiyalath
I have no idea about it. Sorry!
Chef jobs walata demand eka kohomada aiye
Finland inna kenekta sl post nathuwa parcel yawanna wena kramayak nadda? Sl post eke 1kg ta 2600/= wage gannawane.
තව පුද්ගලික ආයතන තියෙනවා. උදාහරණ Lanka direct, Ceylon fresh වගේ ඒවා. තව හොයලා බලන්න.
❤
Thank you ♥️😀
SSN pin eka mage decision eke thibune na .e nisa SSN pin eka nathuwa apartment book karanne kohomada kiyala danaganna puluwanda nathnm e pin eka ganna wena kramayk thiyenawada? Thank you for the informative videos
ඔබේ social security number එක decision එකේ එන්නෙ නැහැ. නමුත් ඔබට social security number එක නැතිව TOAS, POAS හෝ HOAS වල student apartment වලට apply කරන්න පුළුවන්. නමුත් Limo වල වගේ එහෙම දෙන්නේ නැහැ. social security number එක වෙනුවට ඔබේ උපන් දිනය සටහන් කර apply කරන්න. එය ගැටළුවක් වෙන්නේ නැහැ. ඔබට ජය😊
@@sayontv2023 Thank you so much❤️
Niyama pehedili kirimak 👍👍👍
Thank you ♥😊
Thank you ayye.Gteat video.අයියේ ඔයා කියපු විදිහට වයිෆ් ස්ටුඩන්ට් නම් මට unemplyee benifit apply karnna puluwanda.අනික භාශාව මාස 5ක්6ක් පුරුදු වෙනවනම් ඒගොලො සපෝට් කරනවද.
ඔව්. ඔබට unemployement benefit වලට apply කරන්න පුළුවන්. භාශාව සම්බන්ධ පාඨමාලා TE-office මඟින් කරනවා. ඒ කාලය තුල ඔබට ගෙවීමක් කරනවා.
Mama dan inne lithuania mama driver kenek mata T R P card eka thiyanawa
Mama Finland awoth job ekak hosanna puluwanda
Aiya mata podi deak wistara karanna puluwanda mama denata inne Italy wala mata move wenna one Finland walata europ country ekakin ewith document transa karanna komada kial plz aiya
ඔයා ෆින්ලන්තයේ migri එකට call එකක් හෝ email එකක් දාලා වැඩි විස්තර දැනගන්න එක තමයි හොඳ. එයාලා උදව් කරනවා.
Can students or people who have not obtained PR also benefit from kela?
Yes. They are.
Godak wedagath.
Llb degree eka iwara wela Masters ekakata awoth masters eka krnna puluwm da🥺🥺 ehe digatama job eka aran inna puluwm weida... plz reply me....🥺 Thank you dr❤️
Mata obathuma sambandakaraganna widiyak thiyenawada
🎉 like
Thank you 😍
As wala prashna tibbot wada hoyaganna bariweisa..man as walata bet danawa.
ඔබේ පෙනීම ඕනෑම රැකියාවකට වැදගත් සාධකයක්. ඉතින් ඒ ගැන හිතන්න. නමුත් ඔබ බෙහෙත් ගන්නවා නම් නිසි ලෙස ඒක බාධාවක් වෙන එකක් නැහැ. එහි තත්ත්වය වඩා හොඳින් දන්නේ ඔබ.
Visiting visa walin awith job hoyaganna puluwannda brother?
Visit visa වලින් ඇවිත් මෙහේ job එකක් හොයාගෙන වැඩ කර ගන්න අමාරුයි. එහෙම ඇවිත් අමාරුවෙ වැටෙන්න එපා.
Job gana video ekk uni
Thank you. Will do soon. ❤
Rassawak.hoyaganna
Puluwanda
Ceyagevr jobs nadda mama inne israyal vala
ෆින්ලන්තයේ ජොබ් එකක් හොයා ගන්න වයස 48 ප්‍රස්නයක් වෙයිද
ගොඩාක් වටින වීඩියෝ එකක්..බොහොම ස්තූතියි..👍
බර වාහන පදවන්න..පෝක් ලීෆ්ට් අවු..30 පලපුරුද්දක් තියෙනවා මට..
ෆින්ලන්ඩ් ඇවිත් ඒ විදිහෙ ජොබ් එකක් හොයාගන්න පුලුවන්වෙයිද...
Pleas repply me..😔
Finnish language එක නැතුව ෆින්ලන්තයේ job එකක් හොයා ගන්න නම් ටිකක් අමාරුයි. විශේෂයෙන් ඔබේ පළපුරුද්ද තියෙන ක්ෂේත්‍රයට අදාලව language එක වුවමනා වෙනවා. නමුත් වෙන ක්‍රමයකින් (student visa වගේ) ෆින්ලන්තයට එන්න පුළුවන් නම් job හොයා ගන්න උත්සාහ කරන්න පුළුවන්.
Thank you so much.. 👍💝
Brother Finland වල tax rate එක එහෙම කොහොමද ?
සල්ලි ඉතුරැ කරන්න පුලුවන් ද?
Tax ගහනවා වැඩීද?
Tax rate නම් ටිකක් වැඩියි. නමුත් වසරකට 14,000e ක් දක්වා tax අය කරන්නේ නැහැ. ඉන් පස්සේ විවිධ කාණ්ඩ යටතේ 2% සිට ඉහළට tax අය කරනවා. මේ ගැන වැඩි තොරතුරු www.vero.fi/en එකෙන් දැන ගන්න. පවුලේ දෙදෙනාම රැකියා කරනවා නම් මුදලක් ඉතිරි කර ගන්න පුළුවන්.
@@sayontv2023 අපේ පොරවල් ලංකවේ income tax වැඩියි කියල පින්ලන්තයට ගිහින් එහෙ දඩ income tax ගෙවන නිසා second job එකක් කරනකොට අපේ රනිල් මහත්තයට හිනා යන්නේ පුකෙන්. 😎😎
Aiye salons walata jobs thiyenawada.
එහෙම saloon වලට කියලා job offer එකක් නම් ගන්න ටිකක් අමාරු වෙයි. නමුත් Finland වලට ආවාට පස්සෙ එහෙම දෙයකට සම්බන්ධ වෙන්න බැරි කමක් නෑ.
අයියේ, Student කෙනෙක් විදිහට university එකේ first year එකේ fee එක ගෙවලා ආවොත්, part time jobs කරලා next year එකේ fee එක හොයා ගන්න පුළුවන් වෙයිද? වැඩ කරන්න පුළුවන් සතියට පැය 30 නිසා එන්න බයේ ඉන්නේ. please මට පොඩ්ඩක් කියනවද?😢
මේකට හරියට උත්තරයක් දෙන්න බෑ. හේතුව ඔයාගේ සුදුසුකම් අනුව වගේම වාසනාව අනුවත් job එකක් set වෙන එක තීරණය වෙනවා. සමහරුන්ට ආපු ගමන් සතියෙන් දෙකෙන් job එකක් set වෙනවා. සමහරු ගොඩක් කල් බලන් ඉන්නවා. කොහොමත ෆින්ලන්ඩ් වල භාෂාවේ ප්‍රශ්ණය නිසා එක සැරේම job එකක් හොයා ගන්න එක අමාරුයි. නමුත් හොයා ගත්තොත් මුදල් අරපරිස්සමෙන් භාවිත කරලා university fee එක ගෙවා ගන්නත් බැරි වෙන එකක් නැහැ. 🙂
ලංකාවේ අපි කවදද හලෝ නීතියට වැඩ කලේ. මම නම් හොරෙන් පැය 40ක් ගහනවා සතියට. මගේ හොර වැඩ නිසා මගේ පින්ලන්ත employer හිටන් දැන් හොර වැඩ කරන්න පුරුදු වෙලා. ඌ දැන් බදු ගෙවන්නෙත් නැහැ රජයට.
Budu Ammoo 😜🔨😜🪓@@user-sh2xi8gb7o
@@user-sh2xi8gb7o උඹලා වගේ උන් මේ වගේ රටකට යන එකත් කරුමයක්.. ඒ වගේ වැදගත් රටවල් වලත් ලංකාවේ සක්කිලි.කම් දාන්න එඔආ බං
English වලින් Finland වලින් ජීවත් වෙන්න පුලුවන් ද?
බැරි කමක් නැහැ. මෙහෙ මිනිස්සු English කතා කරනවා. නමුත් ඒ ගැන එතරම් කැමැත්තක් ඔවුන්ගේ නැහැ. Finnish භාෂාව පුළුවන් නම් වැඩ පහසුයි.
Math job walata cv damma Ethan chan's awena
Job එකකට apply කළාම chances නොඑන එක සාමාන්‍යයි. දිගටම try කරන්න. Simple CV එකක් හදා ගන්න. පිටු ගණන් හදන්න එපා! ♥️
Harima pehedhili
Thank you ❤
Mama rumeniyawe.idala.thamai.anne
Finland වලට යන්න කියක් යනවද එක්කෙනෙක්ට kiyanna puluwanda ayye?
Student 6700e
Spouse 8400e
1st chiuld 6000e
2nd child 4800e
University payment (depends on the course) Bachelors 10000-12000e, Masters 12000-15000e
Visa interview in India + India ticket fee (depends on your family)
Finland ticket fee (depends on the airline and the family)
නොතේරුණ දෙයක් වේ නම් අහන්න.
♥️😊
Student to 6700e kiwe mona fee ekada...
Can't we find a job without finish language..😔😔
Finnish language එක නැතුව ෆින්ලන්තයේ job එකක් හොයා ගන්න නම් ටිකක් අමාරුයි. ඒ ගැන වීඩියෝ එකක් කරනවා ළඟදීම.
මම student විදිහට තමා veesa apply කරන්නේ..මහත්තයා depend..
බහුල වශයෙන් finish කතාකලත් english කතාකරන ආයතන ඇතිනේද..ලංකාවේ වගේ.. අපි ලොකු අපහසුතාවකට පත්වෙනඑකක් නැතිවෙයිනේද..
@@sumithkrisantha3600 ඔව්. වැඩිපුරම කතා කරන්නේ ෆින්ලන්ත භාෂාව. නමුත් භාෂාව අත්‍යවශ්‍ය නොවන රැකියා තියෙනවා. ටිකක් මහන්සි වෙලා හොයා ගන්න ඕනෙ.
Stund කෙනෙක් විදිහට ෆි 25:57 ෆින්ලන්ඩ් එන්න කොපමණ මුදලක් වැය වෙනවද
Student 6700e
Spouse 8400e
1st chiuld 6000e
2nd child 4800e
University payment (depends on the course) Bachelors 10000-12000e, Masters 12000-15000e
Visa interview in India + India ticket fee (depends on your family)
Finland ticket fee (depends on the airline and the family)
නොතේරුණ දෙයක් වේ නම් අහන්න. ♥️
Phage number eka Denna puluwanada
Ayye oyge number eka denna puluwanda contact karaganna mn finland awama
cdarshanath@gmail.com > email me.
භාෂාව mokadda aiya
Awoth udwa karanna puluwada
❤
Thank you 😀♥️
Finland වලට යන්න කියක් යනවද එක්කෙනෙක්ට kiyanna puluwanda ayye?
Student 6700e
Spouse 8400e
1st chiuld 6000e
2nd child 4800e
University payment (depends on the course) Bachelors 10000-12000e, Masters 12000-15000e
Visa interview in India + India ticket fee (depends on your family)
Finland ticket fee (depends on the airline and the family)
නොතේරුණ දෙයක් වේ නම් අහන්න. ♥
@@sayontv2023 jobs ekata Finland yanawanam flight ekatai country ekatai yanna kiyak withara yanawada
Lankawe mudalin kiyada ayye?
Lankawe mudalin kiyada ayye?
@@kenaththomas7838 පවුලේ කී දෙනෙක් ද?