Sujatha Aththanayaka Interview Episode 01 | බය්ස්කෝප් කාරයෝ | MCC PRIME

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 10

  • @gunendradesilva5600
    @gunendradesilva5600 ปีที่แล้ว +2

    Long life Mrs Attanayake.
    Thanks.

  • @ruwendrathejan7990
    @ruwendrathejan7990 ปีที่แล้ว +4

    වැඩ සටහන හොඳයි
    නිවේදකයා මදි. Advance Wenna tawa

  • @gunendradesilva5600
    @gunendradesilva5600 ปีที่แล้ว +1

    100% agreed with,
    Mrs Attanayake.
    Thanks.

  • @vinithasamaraweera379
    @vinithasamaraweera379 ปีที่แล้ว +2

    පුදුමාකාර මිහිරි හඬට හැමදාම ආදරෙයි නිහතමානී මනුස්සකම අගයmi

  • @jayanthagamanayaka350
    @jayanthagamanayaka350 2 ปีที่แล้ว +5

    ජීවිතේ අනිත්‍ය ගැන අවබෝධ කරන්න මෙතුමියගේ ජීවිතේ උදාහරණ ගන්න පුළුවන් මෙතුමියගේ මදුර ස්වරය ගායනා හැකියාව ඇමරිකාවේ දි උගුරේ කල සැත්කමක් වැරදිලා 1990 දසකයේදී නැතිවෙනවා පෙර ආත්මයක කල පුණ්‍ය කර්මයක් නිසා ලැබුණු මදුර ස්වරය නැතිවෙන්නේ පෙර ප්‍රබල අකුසල කර්මයක් පළ දීමෙන් වගේ..
    මෙතුමිය බුදුදහම ගැන කර්මය ගැන මනා අවබෝධයෙන් ඉන්න බවනම් පේනවා.. දැනට බණ බාවනාවට වැඩි කාලයක් වැයකරමින් දැහැමින් පින් දහම් කරමින් ජීවත් වෙනවා ඔබ තුමියගේ දැහැමි බලාපොරොත්තු සාර්ථක වේවා.. චිරං ජයතු 🙏

  • @aselachanaka2260
    @aselachanaka2260 7 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @manudinu24101
    @manudinu24101 11 หลายเดือนก่อน +1

    සුදෝ මම ආදරෙයි කියලා film එකක් නෑ. ඒක 'මයුරිගේ කතාව' චිත්‍රපටයේ ගීයක්. කරුණු නිවැරදිව දක්වන්න.වැරදි තොරතුරු සමාජගත කරන්න එපා..

  • @hemantha79
    @hemantha79 11 หลายเดือนก่อน +1

    සාධු දන්ත දා, ලීනා ද සිල්වා දන්නේ නැති නිවේදකයෙක්... 🙄🙄