ความคิดเห็น •

  • @sunetradamayanthi5446
    @sunetradamayanthi5446 ปีที่แล้ว +8

    අප රටේ වටිනාම සම්පත වන දුප්පත්ම දරු පරපුරක් වෙනුවෙන් ලබා දුන් මේ සම්පත් මේ දරුවන්ට මහ මෙරක් වගෙයි. බොහෝම ස්තුතියි බොහෝම පින් විපක්ෂ නායක තුමණි ,පුතේ ඔයාලගෙ පරිගණක ගැටලුව අද පටන් විස්දෙනවා. ඔයාලා හොඳින් ඉගෙන ගෙන රටේ යහපත් පුරවසියන් වී රටට වටිනා සේවයක් ඉටූ කරන්න.

  • @jehanlopez1257
    @jehanlopez1257 ปีที่แล้ว +5

    ඇත්තටම දුප්පත් දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් මෙහෙම වටිනා සේවාවක් කරන එකට බොහම පිං සජිත් ප්‍රේමදාස මහත්තයා..❤🙏

  • @udenipriyangika7252
    @udenipriyangika7252 ปีที่แล้ว +6

    රාජ්ජ බලයක් නැතුවත් රටේ අනාගතතේ බාර ගන්න ඉන්න දරු පරපුර වෙනුවෙන් කරන මේ මේහෙවර් අති විශිෂ්ටයි ඔබතුමාට ඉදිරියටත් මෙවන් සත්කාර කිරීමට ශක්තිය වාසනාව ලැබේවා !! 🙏🙏

  • @lagjayatilekeamaya
    @lagjayatilekeamaya ปีที่แล้ว +4

    අපේ පුංචි දරු පරපුරේ ළමුන් වෙනුවෙන් ද, ඔවුන් ගේ ඉදිරි අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් ද සොයා බලන ඔබ තුමාට ජය වේවා ✊🏻🤝🏻 ජේසු පිහිටයි, God bless you Sir!! 🙏🏻

  • @rupachandramarasinghe3564
    @rupachandramarasinghe3564 ปีที่แล้ว +10

    රටේ සමස්ත සමාජයම වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගක් කරන්න සූදානම් එකම පරිත්‍යාගසීලී නායකත්වය අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස නායක තුමා...☝ 👊 ලෙස එකතු වෙනවාමයි මූලූ රටේම ජනතාව සමගි බලවේගය විසිස්ට ජයග්‍රහණයක් කරවමූ ...!

  • @priyanthachandrasena.
    @priyanthachandrasena. ปีที่แล้ว +2

    දුප්පත් පාසල් වලට කරන මේ උදාරතර සේවයට අනේක වාරයක් පින්. ඔබතුමා ගේ පියා මේන් අධිෂ්ඨානශීලීව මේ රටේ දුපත්කම තුරන් කර බංකොලොත් රට පොහොසත් රටක් බවට පත්කර හැකි එකම නායකයා ඔබ පමණයි ගරු විපක්ෂ නායක තුමනි ඔබ තුමානි. ජයවේවා!!!!බුදු සරණයි!!!!

  • @priyanthamahasooriya9877
    @priyanthamahasooriya9877 ปีที่แล้ว +6

    හරි

  • @s.mohotti3479
    @s.mohotti3479 ปีที่แล้ว +3

    අපේ ගරු ප්‍රේමදාස ජනාධිපති තුමා මෙන්ම ඔබතුමා දුප්පත් අපේ දරුවන් ජනතාව වෙනුවෙන් කරන උදාර සේවය අති ඉමහත් ඔබතුමා ගේ පියාටත් ඔබතුමාටත් මාගේ ප්‍රණාමය ගෞරවය එදා ගම් උදාවෙි සිට මෙදා වෙන තෙක් දුප්පත් මහ ජනතාව වෙනුවෙන් ඇපකැප වී සිටියේ ඔබතුමා හා ඔබතුමාගේ පියානනුත් පමණයි ඔබතුමාටත් ජයෙන් ජයමවෙිවා !!!

  • @Misscelebrities
    @Misscelebrities ปีที่แล้ว +3

    අෙප්විපක්ෂනායකසජිත්මැතිතුමනි ඔබට ජයජයජයමජව්‍වා ☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️❤️❤️❤️❤️❤️❤️❤️🎈🎈🎈🎈🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍

  • @srimalranepura
    @srimalranepura ปีที่แล้ว +6

    Kaiwaru Widina lapa kumara oya wahallu wata karagena kaiwaru nogaha narakada oya chandath nathuwa meeting thiyena Salli ahinsaka me wage daruwanta udaw kalanam. Sajith Sajith Sajith ☎️

  • @nugawelatube711
    @nugawelatube711 ปีที่แล้ว +4

    Good

  • @mfernando9567
    @mfernando9567 ปีที่แล้ว +2

    Good massage sir

  • @amasha9889
    @amasha9889 ปีที่แล้ว +4

    Sumana. Samn. Davi. Pihiti. Sajhita. Apa. Rata. Barai. 🙏🙏🙏

  • @bandara929
    @bandara929 ปีที่แล้ว +3

    Good job budusaranai..

  • @malikam7925
    @malikam7925 ปีที่แล้ว +2

    Dan JVP Ayata Inna Beruwa Athi, Mewa Dakiddi Hadawethima Parthana Karanawa Siyaluma Deviyange Asirwedaya Labewa 🌹🎉 Kiyala Ediriyata Yanna Sakthiya Labewa Wipaksha Nayaka Thumata 🙏🙏 Budu saranai 🙏 Alla 🤲🤲 Devi Pihitai

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd ปีที่แล้ว +1

    අපේ රටේ ඉන්න දුප්පතාගෙ හිතවතා සජිත් මැතිතුමා ජයවේවා 🔥🔥🙏🙏👍❤️❤️ 🖥️🖥️🖥️ මේ කර්තව්‍යයට බොහෝම පින් සිදුවෙනවා 🙏🙏🙏👍👍 තෙරැවන් 🙏 සරණයි ❤️❤️❤️❤️🔥🔥🔥🙏🙏🙏✈️ කුවේට් 🇰🇼

  • @pkpperera5161
    @pkpperera5161 ปีที่แล้ว +1

    N. P. P. JAYAWEWA,

  • @rajagopaltamilmaran4873
    @rajagopaltamilmaran4873 ปีที่แล้ว +1

    Good work ❤❤❤

  • @jasonbrudy6202
    @jasonbrudy6202 ปีที่แล้ว

    jayawewa

  • @kulatilakaratnayaka5458
    @kulatilakaratnayaka5458 ปีที่แล้ว +1

  • @nalinkumara4345
    @nalinkumara4345 ปีที่แล้ว +1

    hambantota janatawa kohoma salakuwath sajith matitumage utukama daruwan wanuwen itukarai

  • @nalinkumara4345
    @nalinkumara4345 ปีที่แล้ว +1

    anurage redi ille

  • @pathmakumari523
    @pathmakumari523 ปีที่แล้ว +1

    Karana.vadak.pavatina.dayak.karanna.atuma.pamanai.at.atumata.nugat.aLA.hArakawa.mAda.ghanava

  • @warsil3735
    @warsil3735 ปีที่แล้ว

    Vp UN campus eketh office eketh kige gitath puluwan ekata irshya karanawa kapili danawa

  • @Misscelebrities
    @Misscelebrities ปีที่แล้ว

    ඇත්තටම බලුරනිල් බලුමහින්ද මුං ෙමානවාද දරැවන් ෙවනුෙවන් ක ෙල් මංෙදන්නාම ක ෙල්ජනතාව ෙග් ෙද්ළුල් ෙහාරාකාපුඑකවිතරයි පාහරජඩමජරබලනාමල් ෙතා නැවත ජනතාවට කතාක ෙල් ෙපාන්යියාසග ෙතාපිට ලැජ්ජනහරඩමැරිලා ෙතා ෙප්පවු්පිටිංම කුනුෙවලාපලයව්‍ 🐕‍🦺🐕‍🦺🐕‍🦺🐕‍🦺🐕‍🦺🐕‍🦺🐕‍🦺🐕‍🦺🐕‍🦺🐕‍🦺🐕‍🦺🐕‍🦺🐕‍🦺🐕‍🦺🐕‍🦺🐕‍🦺🐕‍🦺🐕‍🦺🐕‍🦺🐕‍🦺🐕‍🦺🐕‍🦺🐕‍🦺🐕‍🦺🐕‍🦺🐷🐷🐷🐷🐷🐷🐷🐷🐷🐷👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿

  • @jasonbrudy6202
    @jasonbrudy6202 ปีที่แล้ว

    kaiwaru'jppanta'mewa'be

  • @ranjithkasthuri4441
    @ranjithkasthuri4441 ปีที่แล้ว

    ජනාධිපති සිහින දකින.....හොරු

  • @jasonbrudy6202
    @jasonbrudy6202 ปีที่แล้ว

    anura'gona'ranl'nariya

  • @warsil3735
    @warsil3735 ปีที่แล้ว

    MN aru dictionary reading nathuwa vocabulary beka diyunubqenbe naha

  • @supunwijekoon3780
    @supunwijekoon3780 ปีที่แล้ว

    Ehemai kiyala sinhala lamainta demala ugannannada?
    Apita demala adala ne.
    Un kuliyata awa un.
    Eka mathaka thiyaganin.
    Thambi weladamata awa un.
    Api sinhalayo oke paduwe inna un.
    Passa peththa denna lesthi nowee.

  • @thilaksiriekanayake4734
    @thilaksiriekanayake4734 ปีที่แล้ว

    Sajith hoday skolayak hadanna ratak hadanna me wage mongal hadayekuta ba

  • @francistinta7855
    @francistinta7855 ปีที่แล้ว +2

    Well your doing such a good work.jvp only can criticise.they encourage students to demostreate.jvp guys so cruel.