ජනපති 85 ක් ගෙදර යවයි සජිත්ගේ ඔස්තාරලා තුනක් පැනයයි.BLACK&WHITE

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024

ความคิดเห็น • 498

  • @godbless959
    @godbless959 20 ชั่วโมงที่ผ่านมา +209

    ජනාධිපති මහන්සි වෙන්නේ දුප්පත් ජනතාව පොහොසත් ජනතාවක් කරන්න
    අපි අපගේ රාජකාරිය හරියට ඉටුකරමු
    ජය වේවා 🙋🙋🙋🙋🙋🙋👍👍👍👍👍👍

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp ชั่วโมงที่ผ่านมา

      ✅💯🇱🇰💯✅💯✅💯✅💯

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 20 ชั่วโมงที่ผ่านมา +255

    අනිවාරයෙන් තුනෙන් දෙකක බලයක් හදනව අපි

    • @gayanprasanna2597
      @gayanprasanna2597 18 ชั่วโมงที่ผ่านมา +4

      Aniwa mcn ✊✊✊

    • @RiyensiDais
      @RiyensiDais 18 ชั่วโมงที่ผ่านมา

      ❤❤​@@gayanprasanna2597

    • @weerasinghairesha1682
      @weerasinghairesha1682 17 ชั่วโมงที่ผ่านมา +5

      අනිවාරෙන්ම පුලුවන් තරම් ජනතාව තව තවත් දැනුවත් කරමු

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 15 ชั่วโมงที่ผ่านมา +2

      Ow හැමෝම එකතු වෙලා සුදුසු කට්ටිය තෝරා ගන්න ..

    • @KantiPerera-b4q
      @KantiPerera-b4q 13 ชั่วโมงที่ผ่านมา +1

      Aniwa

  • @RanjaneeThennakoon
    @RanjaneeThennakoon 21 ชั่วโมงที่ผ่านมา +199

    මාලිමාවට විසිස්ට ජයක් අත්කර දෙමු මහමැතිවරණයෙන් .❤❤❤❤

    • @JB-pt3hz
      @JB-pt3hz 19 ชั่วโมงที่ผ่านมา +2

      අනිවාර්යන් 👍

    • @krishanthisamarawickrema5930
      @krishanthisamarawickrema5930 17 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්ම විශීෂ්ඨ ජයක් ලබෙ දෙමු නැත්නම් අප ලබා දිපු ජයගුුහනයෙන් වැඩක් වෙන්නේනැ. හොරු ටික බය වෙලා ඉන්නෙ මුංව පන්නන්නම ඔීන

    • @Kumsoo-hy9qt
      @Kumsoo-hy9qt 15 ชั่วโมงที่ผ่านมา +1

      100%

    • @shamaliweerasinhe5262
      @shamaliweerasinhe5262 13 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යෙන් 👍👍

    • @MGRPriyankara
      @MGRPriyankara 9 ชั่วโมงที่ผ่านมา

      MUDAL AMATHYANSHA LEEKAMM SIRIWARDANAYI
      NANDALLALLWAYI ELAWANNA OONA
      NATHNAMM ANURATA ANNANAWAMAYI ANNANAEKATH ANNANAWAMAYI

  • @hananmoh9811
    @hananmoh9811 21 ชั่วโมงที่ผ่านมา +152

    බුදු සරනයි ජානාදිපති තුමාට .සියලුම දෙවියන්ගේ ආරාක්සාව ලැබේවා

  • @SumuduNalinRandunu
    @SumuduNalinRandunu 21 ชั่วโมงที่ผ่านมา +261

    මේ චතුරංග මහත්මයා ජන්ද ඉවර උනා කියලා ඔයාගේ වැඩසටහන් නතර කරන්න එපා.ඔයාගෙන් තමයි අපි සේරම තොරතුරු විස්තර දැනගන්නේ .දිගටම කරගෙන යන්න .ජය❤

    • @subhashiniwijesinghe1463
      @subhashiniwijesinghe1463 19 ชั่วโมงที่ผ่านมา +2

      අනිවාර්යයෙන්ම.

    • @nayanijayarathne6606
      @nayanijayarathne6606 19 ชั่วโมงที่ผ่านมา +3

      Obathumage sewaya idiriyath balaporoththu wemu.. ❤

  • @Konar-n8l
    @Konar-n8l 20 ชั่วโมงที่ผ่านมา +60

    කොහොමත් දිනවනවා..තිබූනූ.චන්ද ගොඩ ඩබල් උනා

  • @BOSUKA
    @BOSUKA 20 ชั่วโมงที่ผ่านมา +52

    2/3 නොව ඊට වැඩිය බලයක් එයි..85 දෙනා නොව සියල්ලගේ ව්ශ්‍රාම වැටුප අහෝසි කරන්න.නිවාස.සේවක මන්ඩල.ආරක්ශාව ආදිය..

    • @kaushaliyaesmonde2244
      @kaushaliyaesmonde2244 18 ชั่วโมงที่ผ่านมา

      Evita kisima horaek enne nae. Pora kannema e ayage saaku puravagannai siyallama rate saha rate minisunge badu mudal suurakala sapa vindinna. Ohoma kalahama eka panuwekwath parlimenthuwata enne nae. Eka thamai apata avashya.

  • @gaminiweerarathna8664
    @gaminiweerarathna8664 20 ชั่วโมงที่ผ่านมา +45

    චතුරන්ග මල්ලි අනුර සහෝදරයා ගේ ආරක්ෂාව වැඩි කර ගත යුතුයි නේද දූසිතයෝ හොරු කුලප්පු වෙලා ඉන්නේ

  • @chandradharmarathne2007
    @chandradharmarathne2007 20 ชั่วโมงที่ผ่านมา +194

    චතුරංග ඔයා කියන්න ජනාධිපති තුමා ගේ ආරක්ෂාව තර කරන්න කියලා

    • @DewaSandaruwan-be6eu
      @DewaSandaruwan-be6eu 19 ชั่วโมงที่ผ่านมา +8

      ඔව් ඒක නම් ඇත්ත.

    • @BandaraWickramathilake
      @BandaraWickramathilake 17 ชั่วโมงที่ผ่านมา +1

      Sajith agamathi karamu mokada mage gedara aarthika dushkaratha thibena nisa kotipathi suddek sajiya lawa soyaganna oni.

    • @SriyakanthiNamal-jk9tv
      @SriyakanthiNamal-jk9tv 17 ชั่วโมงที่ผ่านมา

      ane ow arakshawa tara karanna oni.janadi pathi thumawa araksha kara ganna oni.ape janadipathi thumata seremakwath wenna denna epa .teruwan saranai.

  • @SamanthiRanpatidewage
    @SamanthiRanpatidewage 20 ชั่วโมงที่ผ่านมา +94

    මාලීමාවට වීෂීෂ්ඨ ඡයක් ලබා දෙමු මහ මෑතීවරනයේන්

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 20 ชั่วโมงที่ผ่านมา +46

    චතුරංග ...ඔයා ..කොන්ද ..තියෙන...KOLLEK...ආඩම්බරයක් ජයවේවා

    • @lathishaleti1618
      @lathishaleti1618 19 ชั่วโมงที่ผ่านมา +1

      ආදරෙයි ❤❤❤❤❤

    • @jayathissakumarasiribandar7101
      @jayathissakumarasiribandar7101 10 ชั่วโมงที่ผ่านมา

      කොන්ද විතරක් නොවෙයි, ප්‍රබල වාග්විලාශයකුත් තියෙනවා.

  • @dhpushpamala
    @dhpushpamala 19 ชั่วโมงที่ผ่านมา +39

    චතුරංග ඔයා ගසට පොත්ත මෙන් මාලිමාවට බද්ද වී ඇ‍ත .ජය ශ්‍රී .

  • @plkanandarajah9157
    @plkanandarajah9157 20 ชั่วโมงที่ผ่านมา +89

    හරිම ආඩම්බරයි දීපු චන්දේ ගැන❤

  • @xeroxtech5860
    @xeroxtech5860 21 ชั่วโมงที่ผ่านมา +32

    අපෙ අලුත් ජනාධිපති තුමාට මාලිමාවෙන් 2/3බ බලය අරන් දෙමු .අහින්සක මිනුස්සුන්ට ගිනිබදු බර ඔලුවට දාල සැපවිදින පරන හොරු ගෙදර යවමු.ඒකට අපි එකතුවෙමු

  • @සයිප්රස්අපි
    @සයිප්රස්අපි 19 ชั่วโมงที่ผ่านมา +83

    ජෙසුස් වහන්සේගේ නාමයෙන් මාලිමාවට 2/3 බලය ලැබේවා ජෙසුස් වහන්සේගේ නාමයෙන් ආමේන් ✝️✝️✝️🌹

  • @Sumith77-o5x
    @Sumith77-o5x 20 ชั่วโมงที่ผ่านมา +67

    ❤ ජනතාව විමුක්ති පෙරමුණේ තීරණ ඉතාම ඉහළයි අගය කොට සලකන්න ඕනේ ඔවුන් ඉතා බුද්ධිමත් හා අහිංසක ජනතාව ගැන හිතන ම නියම ශ්‍රී ලාංකික පක්ෂයක් ජය වේවා

  • @PrasannauKumara
    @PrasannauKumara 20 ชั่วโมงที่ผ่านมา +70

    රටට හෙලිකරන්න සහෝදරයා ජනාධිපති කාර්යාලයේ කිදෙනෙක් වැඩකරනවද කියල.මොකද වාහන අටසියගානක් ඔය ජනාධිපති කාර්යාලයට අවශ්‍යද කියන එක රටෙි ජනතාව දැනගතයුතුයි....

    • @VNanayakkara
      @VNanayakkara 20 ชั่วโมงที่ผ่านมา +4

      President has no intention of using those high fuel consumption vehicles for his ministers and staff use. Don’t forget up until now no one bothered about asking those questions? Why don’t give them some time to settle in their roles first.

    • @manofernando9918
      @manofernando9918 20 ชั่วโมงที่ผ่านมา +3

      ​@@VNanayakkara Exactly. I think he intends to sell them overseas in future. This will take some time as you said. Even for us general folks, how hard it is to sell a vehicle!

    • @HolidayHomes-y8g
      @HolidayHomes-y8g 18 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්‍යයෙන්ම අපිට කියන්න please

  • @dilipperera6922
    @dilipperera6922 20 ชั่วโมงที่ผ่านมา +33

    මේ තාමත් නැහැයි කියන වාහන 29 දොඩම්පහල, අභයාරාමය, මිහින්තලේ වැනි තැන්වල සහ ෂුවර් එකටම හාමුදුරුවරු ගාව පන්සල් වල ඇති. පොඩ්ඩක් සොයා බලන්න.

    • @SobaDhahama
      @SobaDhahama 19 ชั่วโมงที่ผ่านมา +4

      ඇයි ගලගොඩඅත්තේ

    • @lathishaleti1618
      @lathishaleti1618 19 ชั่วโมงที่ผ่านมา +3

      ඔව් චීවර දාරීන් අලි හොරු

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf 19 ชั่วโมงที่ผ่านมา +1

      සිකුරිටි ඩාපු ගෙවල් අස්සෙ

    • @aapiyarathna4815
      @aapiyarathna4815 19 ชั่วโมงที่ผ่านมา +1

      Yes. Evath seviya yithui.

  • @Noori-xe8wj
    @Noori-xe8wj 20 ชั่วโมงที่ผ่านมา +21

    හොදටම හම්බ කරගත්තනෙ පරම්පරා 7..8 කට කකා බිබී හිටහල්ලකො..ආයි රට කන්න නෑවිත්...

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 20 ชั่วโมงที่ผ่านมา +23

    අපි මංත්‍රී වරු 150. කට වඩා ලබාගත හැකියි.
    මහන්සි වෙමූ.

  • @charnipriyangika9028
    @charnipriyangika9028 20 ชั่วโมงที่ผ่านมา +21

    පාර්ලිමේන්තුව මාලිමාවේන් පිරේනවා සත්තයී 💜️🌷🙏

  • @rohankotelawala7080
    @rohankotelawala7080 20 ชั่วโมงที่ผ่านมา +24

    මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට ජය නියතයි ,

  • @Shriyani-e7s
    @Shriyani-e7s 19 ชั่วโมงที่ผ่านมา +17

    හොරා කාපු උන් බයවෙලා උන් නැති කලේ අපේ රටේ දරුවන් ගේ බත් පත හෙන නොගහ තියෙයි ද

  • @Priyatha-q9t
    @Priyatha-q9t 21 ชั่วโมงที่ผ่านมา +126

    අපෙ අලුත් ජනාධිපති තුමාට මාලිමාවෙන් 2/3බ බලය අරන් දෙමු .අහින්සක මිනුස්සුන්ට ගිනිබදු බර ඔලුවට දාල සැපවිදින පරන හොරු ගෙදර යවමු.ඒකට අපි එකතුවෙමු

    • @dilipchathuranga2979
      @dilipchathuranga2979 20 ชั่วโมงที่ผ่านมา +6

      අනිවාර්‍යෙන්..අපි සැවොම එකතු වෙමු බුද්ධියෙන්...මාලිමාවට ජය

    • @yasoyaso9749
      @yasoyaso9749 19 ชั่วโมงที่ผ่านมา

      එකතු කරගන්න අමාරැ හරක් ටිකක් ඉන්න වනේ

    • @henryt1199
      @henryt1199 16 ชั่วโมงที่ผ่านมา

      ඒකයි විය යුත්තේ

    • @prabathgunatilaka1795
      @prabathgunatilaka1795 15 ชั่วโมงที่ผ่านมา

      මට හිතෙන හැට් 😅 "නාන්නෙ කන්නෙ බොන්නෙ අදින්නෙ නැති ඉරිසියකාර ජෙප්පන්ගෙ ම්ලේචිච කුහක ක්‍රියාකාරකම් දැන් ශ්‍රිග්‍රව ආරම්භකර ඇත." වගේ නිකං හිතෙන්නෙ මට විතරද ඈ 🥴 🙃😭

    • @SandyaDissanayake-y4o
      @SandyaDissanayake-y4o 15 ชั่วโมงที่ผ่านมา

      ​@@prabathgunatilaka1795🤮🤮🤮

  • @anusuros
    @anusuros 19 ชั่วโมงที่ผ่านมา +14

    ඔය රඡයෙ වාහන වලට ඡනතාවට හදුනාගැනිමෙ සලකුනක් සහා නමිබරයක් තැබිය යුතුය

  • @dayanialoka9138
    @dayanialoka9138 20 ชั่วโมงที่ผ่านมา +15

    මහා මැතිවරණය දක්වා අපි මහන්සි වෙන්න ඕන . දූශිතයන් එලවන්න ඕනි .
    නවජනාධිපති තුමනි , ඔබ ආරක්ෂා වෙන්න.

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 21 ชั่วโมงที่ผ่านมา +71

    රනිල් සජිත් එකතු උනොත්........... . .
    * රනිල්ගෙ ඡන්ද ගොඩ අස්සෙ දෙවෙනිමනාප ලෙස සජිත්ට ඡන්ද 162000 ක් ලැබනකොට,
    * ඒ රනිල්ගෙ ඡන්ද ගොඩ අස්සෙම දෙවනි මනාප ලෙස අනුරටත් ඡන්ද 102000 ක් තිබුනා..
    *මෙහෙම බලනකොට රනිල් සජිත් එකතු උනොත් රනිල්ගෙ ඡන්ද ලක්ෂ 22 න් ලකෂ 12 යි සජිත්ට යන්නෙ.අනිත් ලක්ෂ 10 අනුරට වැටෙනවා..
    # ඔය එකතුවෙන්න කියල දඟලන උන්ට නොපෙනෙන මහ පොලවේ යතාර්ථය ඒකයි..

    • @පිනිබ්න්දු
      @පිනිබ්න්දු 20 ชั่วโมงที่ผ่านมา

      අයෙ සජියාට චන්දෙ දෙන්වාවා න්ම් ඌ තනකොල කන් හරකෙකක්
      කරුමෙ තමා ඉතින්

  • @waves545
    @waves545 20 ชั่วโมงที่ผ่านมา +96

    අපි ජනාධිපතිවරණයෙ චන්දෙ දුන්නෙ සජිත් මහත්මාට. ඒත් මහමැතිවරනයෙදි මාලිමාවට.අපිට ස්ථාවර රටක් අවශ්‍යයි.

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 20 ชั่วโมงที่ผ่านมา +1

      👍🙏❤️

    • @shalanaperera2148
      @shalanaperera2148 20 ชั่วโมงที่ผ่านมา

    • @dhammiranasinghe922
      @dhammiranasinghe922 19 ชั่วโมงที่ผ่านมา

      Api niwerdiwa wiya this de dannam therum gath uthi

    • @samanwijekoon2436
      @samanwijekoon2436 19 ชั่วโมงที่ผ่านมา +1

      Anna mole

    • @m.j935
      @m.j935 19 ชั่วโมงที่ผ่านมา +1

      ස්තුතියි 🙏

  • @Muthu-xu8po
    @Muthu-xu8po 21 ชั่วโมงที่ผ่านมา +56

    දැන් අලුත් යූ ට්යුබ් කාරයෝ මාලිමාවේ වැරදි හොයනවා කරන කරන දේ විවේචනය කරනවා .

    • @denethcreationz9796
      @denethcreationz9796 20 ชั่วโมงที่ผ่านมา +2

      Gon chanel ain karala danna etakota iwarai

    • @Konar-n8l
      @Konar-n8l 20 ชั่วโมงที่ผ่านมา +5

      බොලොක්.කරල දාන්න

    • @jayanthikumarasinghe7457
      @jayanthikumarasinghe7457 20 ชั่วโมงที่ผ่านมา +3

      මොන චේතනාවෙන්ද ඒව කරන්නේ කියල මිනිස්සුන්ට තේරෙනව. මාලිමාවට චන්ද වැඩි වෙනව.

    • @mahindajayathilaka8590
      @mahindajayathilaka8590 20 ชั่วโมงที่ผ่านมา +5

      විශෙෂයෙන් අර මාධ්‍යවෙදියෙක් යයි කියන චාපා, උගෙ අපැහැදිලි ජාතකය හෙලි කර ඇත

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 20 ชั่วโมงที่ผ่านมา +5

      ඔව්. දැන් utube කට්ටිය වැහි වැහැල. හොඳ මූණ පෙන්නල යටින් ගින්දර අවුලුවනවා

  • @WasanthaKKumara-l9s
    @WasanthaKKumara-l9s 19 ชั่วโมงที่ผ่านมา +12

    චතුරංග මහත්තයො ජනපති වරනය උදෙසා ඔබකලේ උදාර සේවයක් ඔබට අනේක වාරයක් ස්තූති කරමි

  • @stanleyfernando4415
    @stanleyfernando4415 19 ชั่วโมงที่ผ่านมา +32

    ස්ථාවර රජයක් සදහා පක්ෂ බේදයකින් තොරව කුහකකම් අත්හැර අපේ රට ගැන සිතා මහ චන්දයට මාලිමාව ට චන්දය දෙන්න.

  • @WasanthaEdiriweera-l8i
    @WasanthaEdiriweera-l8i 19 ชั่วโมงที่ผ่านมา +15

    ලන්කාවේ,දැන් තමයි ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් හෝම,යන්,

  • @LalitaPadmini-w2p
    @LalitaPadmini-w2p 19 ชั่วโมงที่ผ่านมา +13

    රටම පෙල ගැසෙමු පාර්ලිමන්ට් චන්දය දිනවමු❤❤❤❤

  • @fahadclash5484
    @fahadclash5484 19 ชั่วโมงที่ผ่านมา +11

    ආදරණීය මිනිසුනේ පුංචි මතක් කිරීමක්.. 🙏
    අපි ජනාධිපති මැතිවරණයටත් වඩා අවදානයක් දෙන්න ඕන මැතිවරණයක් ලගම එනවා.. ඒ තමයි මහමැතිවරණය.. මේකෙන් මාරුවෙන් මාරුවට රට කාපු, තක්කඩි හොරු දේශපාලනයෙන් අතුගාලම දාලා .. ඉතිහාසයේ පිරිසිදුම පාර්ලිමේන්තුව නිර්මාණය කරමු..තව තවත් ජනතාව එකතු කරගෙන මාලිමාව ශක්තිමත් කරමු, මේ සටනත් අපි අනිවාර්යෙන්ම දිනමු ✨🇱🇰❤️ ජයවේවා!!!

    • @agmallika1961
      @agmallika1961 17 ชั่วโมงที่ผ่านมา

      රටට ආදරෙයි නම් රට ගොඩනැගීමට මාලිමාවට ඡන්දය දෙමු අනුර ජනපති තුමනි ඔබට ජය වේවා මාලිමා රජයක් යටතේ මේ රටට යහපතක් කරන්න හැමෝම මාලිමාවට ඡන්දය දෙමු මාලිමාවට ජය වේවා සත්‍ය හෙළිදරව් වේවා සත්‍ය අවබෝධ වෙිවා මිනිසුන් ට රටේ දැන් තත්ත්වය පැහැදිලි වෙිවා සත්‍ය අවබෝධ වෙිවා

  • @PrasannauKumara
    @PrasannauKumara 20 ชั่วโมงที่ผ่านมา +11

    අපි මාලිමාවට කඩෙි ගියාවගේම අපේ ජනාධිපතිතුමා අනිවාර්යයෙන්ම හොරැන්න දුශිතයන්ට නිතිමය කටයුතු කරන්න ඔනි ජනතාව ඒක හැකි ඉක්මනින් වෙයි කියලා බලාගන ඉන්නව....

    • @anomadilrukshi4146
      @anomadilrukshi4146 20 ชั่วโมงที่ผ่านมา

      Aniwaryenma iwasimen inna. Patan gaththa vitharaine.පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබා දෙන්න. එතකොට හැම තිරණයkma ගන්න පුළුවන්. හැම panathakma සම්මත කර ගැනීමට පුළුවන්.

    • @lalithasamaranayake4336
      @lalithasamaranayake4336 20 ชั่วโมงที่ผ่านมา

      Lanka nathiwa.thawath naliya awa ....ane .....paw ....

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 20 ชั่วโมงที่ผ่านมา +7

    හොරු දන්නවා ජනතාව උන්ට ආයේ ඡන්ද දෙන්නේ නැ කියලා ..රනිලට සජිත ට උන්ගේ පාක්ෂිකයන් ගෙ ලජ්ජා නහර කපලා තියෙන්නේ උපතින්ම ..උන්ට ඕනෑ දැන් වෙච්ච ලජ්ජාව වහගන්න කොක්කෙන් හරි කෙක්කෙන් හරි බලයට එන්න ලෑස්ති .උන්ට ඕනෑ බලය මිසක් ජනතාව ට රටට සේවයක් කරන්න නෙමෙයි උන් ගෙ හොර මගඩි යට ගහන ගෙන උන් ගෙ යහපත වෙනුවෙන් උන් එන්නේ ...උන් හොහේ දොඩව දොඩව ඉන්න කියන්න මාලිමාවට අපි වැඩි චන්දයක් දීලා බලයට දීලා ඔය හොරු තක්කඩි දූශිතයෝ ගෙදර යවමු ..

  • @RanalaniAr-mg3lb
    @RanalaniAr-mg3lb 19 ชั่วโมงที่ผ่านมา +7

    මමත් කියන්නේ ජනාධිපති තුමාගේ ආරක්ෂාව හැකි ekmani වැඩි කරන්න daiyane ඔහුව පරෙස්සම් කරගන්න api අනාගතය අඳුරු wai

  • @Rukmanegodawththa
    @Rukmanegodawththa 19 ชั่วโมงที่ผ่านมา +7

    සමාජ මාධ්‍යයයෙන් අපි හදමු පාර්ලිමේන්තුව අනුරට

  • @Pathirana23456
    @Pathirana23456 19 ชั่วโมงที่ผ่านมา +5

    හොරුන්ට මාර wede වුණේ 😆😆 එහෙන් මෙහාට මෙහෙන් එහාට penna තක්කඩි පාලනය ඉවර wenna lagai පාර්ලිමේන්තු ඡන්දයෙන් පස්සේ ඒකට baya වෙලා අනුර ට 3/2 denna api මහන්සි වෙමු

  • @izeeck
    @izeeck 21 ชั่วโมงที่ผ่านมา +10

    Lanka mathawata Jaya

  • @DharmasiriEpa
    @DharmasiriEpa 19 ชั่วโมงที่ผ่านมา +5

    ඔය පක්ෂවල කවුරු එහෙට මෙහෙට පැන පැන හිටයත් මොන සංධානය අටව ගත්තත් ඊලග මහ මැතිවරණයේදී ජනතාව තීන්දු කරල ඉවරයි අපේ රට ගොඩනගන්න පුලුවන් ජාතික ජන බලවේගයට කියල, ණය ගනීම ,රට විකිණීම හැර උන්ට වැඩ පිළිවෙලක් තිබුනෙ නැහැ, අනුර කුමාර ජනාධිපතිට රට බාරදුන්නේ රට ගොඩනැගීමටයි ,මොන මඩ ගැහුවත් මේ වතාවේ අපි බුද්ධිමත් තිරණයක් ගෙන මාලිමාවට විශිෂ්ඨ පාර්ලිමේන්තුව බහුතරයක් ලබා දෙමු .🧭🧭🇱🇰🇱🇰

  • @SampathKumara-x1q
    @SampathKumara-x1q 18 ชั่วโมงที่ผ่านมา +23

    අපෙ ජනාධිපතිවරයාට ආරක්ෂාව දැඩි කරන්න.හිටපු හොරු වියරුවෙන්.

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 15 ชั่วโมงที่ผ่านมา

      අනේ ow ..යන හැමතැනම මිනිස්සු එයා vate ..කවුද දන්නේ මොකක් වෙයිද කියලා .

    • @SampathKumara-x1q
      @SampathKumara-x1q 13 ชั่วโมงที่ผ่านมา

      @@shanthijayamanna3255 ඔව් සහොදරයා මිනිස්සුත් දැනගන්න ඕනි වත්මන් තත්වය.

  • @thusithabandara3464
    @thusithabandara3464 19 ชั่วโมงที่ผ่านมา +6

    මුන් අපිව කාලා තියෙන්නේ හොරු රැල පන්නා දාන්න උදව් කරන්න ඔබලාට පින් අපි ආදරෙයි. අනුරට ජය. ❤❤❤❤

    • @janathilakajayaweera4192
      @janathilakajayaweera4192 19 ชั่วโมงที่ผ่านมา

      හනික වරෙව් කොල්ලනේ මෙන්න මෙහෙවරෙව්, නට නට වරෙව්,

  • @LalithWedamullamallawage
    @LalithWedamullamallawage 21 ชั่วโมงที่ผ่านมา +18

    මම සජිත් විරෝධියෙක් උනත් මිනිහ කියන එක ඇත්තනෙ. පාර්ලිමේන්තුවට තේරෙන්නවත් බැරුව හොර පාරෙන් ජනාධිපති උන එකෙකුට ඔලුව නොනැමීම ගැන මිනිහට මගේ ප්‍රනාමය. මුන් සේරම දැන් උතුර දකුන හොයාගන්න බැරිවෙල ඉන්නෙ.

    • @sameerajayasekara4555
      @sameerajayasekara4555 18 ชั่วโมงที่ผ่านมา

      කව්ද බන් හොරපාරෙන් ජනාධිපති උනේ. Pl කියපන් බන් දන්නේ නෑති හින්ද අහන්නේ

    • @bomiwick1695
      @bomiwick1695 16 ชั่วโมงที่ผ่านมา

      Tipar wenna epa eya kiyanne Ranil gena

    • @asokaprincyalagiyawadu368
      @asokaprincyalagiyawadu368 14 ชั่วโมงที่ผ่านมา

      රනිල්​@@sameerajayasekara4555

  • @sirasmohomed1125
    @sirasmohomed1125 21 ชั่วโมงที่ผ่านมา +7

    Excellent job

  • @wijerthnapodimanikamonika817
    @wijerthnapodimanikamonika817 19 ชั่วโมงที่ผ่านมา +4

    මාලිමාවට විශිෂ්ට ජයක් ලබාගැනීමට උපරිම කැපවීමෙන් වැඩ කරමු

  • @rupapushpa9228
    @rupapushpa9228 20 ชั่วโมงที่ผ่านมา +4

    Chanel 4 your voice we are countnue needs, everything we know from you,thank you

  • @PradeepPerera-i6r
    @PradeepPerera-i6r 19 ชั่วโมงที่ผ่านมา +7

    මාලිමාවට සුපිරි ජයක් ලබාදිය යුතුයි ❤

  • @chinthaupulmalie1710
    @chinthaupulmalie1710 19 ชั่วโมงที่ผ่านมา +4

    පරණ හොරු රැල ගෙවල්වලටම ගාල් කර දාමු.😂😂😂😂.

  • @MalaAbeysuriya
    @MalaAbeysuriya 19 ชั่วโมงที่ผ่านมา +3

    අනේ පුතේ අපි කල්පනාවෙන් ඉමු අපේ රජ පුතාව රෙක ගමු අපේ පන.හොරු රෙල පන්නනවා අනිත් චන්දෙන් අපේ රජ පුතා විතරයි අන්ඩූ කරන්නේ❤❤❤❤❤❤❤

  • @sheranviks7457
    @sheranviks7457 19 ชั่วโมงที่ผ่านมา +3

    ඔබතුමාට හිසනමා දනනමා මා ආචාර කරනවා ❤ ඒ ඔබලා කල දෙයින් මිනිසුන්ගේ ඔලු පෑදුනා❤

  • @tharushidissanayake4166
    @tharushidissanayake4166 20 ชั่วโมงที่ผ่านมา +3

    මම 98 දි විතර හිතුවා අනුර සහොදරයා ජ වි පෙ ඉදිරි ගමන්මග සනිටුහන් කරන ප්‍රබල පුරුකක් වේය කියලා

  • @SmallHead-s1b
    @SmallHead-s1b 19 ชั่วโมงที่ผ่านมา +3

    Marik Car 🚗 permit 🤣🤣 this should be known as Marika Car 🚗 permit 😂😂😂😂

  • @lakshmanrajapaksha129
    @lakshmanrajapaksha129 14 ชั่วโมงที่ผ่านมา +2

    Chanal 4 thx ....චතුරංග thx ...පර්මෙන්තුවෙ නාකි හරක් පට්ටියක් ..out ..හොරන නාකි සින්හයා out ...rajapaksha සාටක පව් කාරයෝ ඉවරයි ..තොපිට සොබාදහම ව්සින් දඩුවම් දිය යුතුයි ....මාලි මාවට ❤❤❤❤ ජය වේවා .

  • @meghabandarasenevirathne790
    @meghabandarasenevirathne790 20 ชั่วโมงที่ผ่านมา +3

    ඔය වාහන වල කුඩු , හෙරොයින්, අබිං තියෙන්නත් පුළුවන් 👀

  • @roseannefernando5220
    @roseannefernando5220 16 ชั่วโมงที่ผ่านมา +2

    මාලිමාවට විසිස්ට ජයක් අත්කර දෙමු මහමැතිවරණයෙන් ❤❤💪💪ස්ථාවර රජයක් සදහා පක්ෂ බේදයකින් තොරව මාලිමාවට විසිස්ට ජයක් අත්කර දෙමු මහමැතිවරණයෙන් ❤❤💪💪

  • @CoolLanka-hc4xe
    @CoolLanka-hc4xe 15 ชั่วโมงที่ผ่านมา +2

    Niyamai supiri niyamai api hadawathinmai ජනපති anura කුමාර දිසානායක සහෝදරයා ❤❤❤❤ 👍👍👍💯💯💯🇱🇰🇦🇪

  • @LalKwt
    @LalKwt 19 ชั่วโมงที่ผ่านมา +2

    හොරුන්ගේ දේශපාලනය ඉවරයි. ජනතා බදුමුදලින් කාලා ඉවරයි. අපිනම් කියන්නේ සජිත්ට. බස් ටිකක් බෙදලා. සුහුරු කාමර ටිකක් හදලා වැඩ පෙන්නගන හිටියනම් හොදයි.

  • @Pathirana23456
    @Pathirana23456 19 ชั่วโมงที่ผ่านมา +2

    113 nam ලේසියි ganna අනුර ට ඊට wada ganna දෙමළ පක්ෂ ekka එකතු වෙමු නැත්නම් අමාරුයි

  • @Priyatha-q9t
    @Priyatha-q9t 21 ชั่วโมงที่ผ่านมา +13

    දැන් බයවෙලා සේරම එකතුවෙන්න හදන්නෙ.

  • @PremalalJayalath-k7c
    @PremalalJayalath-k7c 12 ชั่วโมงที่ผ่านมา +2

    ⁣හොරු ඔක්කොම එකට එන්න ජනතාව ඔක්කොම එක පැත්තේ , ඒ තමයි අනුර සහෝදරයා ජනපති සමගයි

  • @NasoordeenMohamed
    @NasoordeenMohamed 19 ชั่วโมงที่ผ่านมา +2

    වැඩෙ හරි ශනි අබෙරත්න මහත්තය එක පැත්ත ඉදල මහ බැංකු හොරු 2න්නා ගැන කිව්ව වැඩෙ හරි සුබ නැකතට😅 8:14

  • @bandarahitiwalawwe12
    @bandarahitiwalawwe12 18 ชั่วโมงที่ผ่านมา +2

    ඔබගේ ඔක්කෝම හොදයි අර ජෝතිස වේදියෝ කියන දූශිතයෝ ප්‍රමෝට් කරන්නෙ නැත්තන්

  • @IsurusenaWidanagamage
    @IsurusenaWidanagamage 19 ชั่วโมงที่ผ่านมา +2

    පැහැදිලිවම 113 ට වඩා බලයක් ගන්නවා.ජා.ජ.බ.වේගයට ජයවේවා.🧭❤️🧭💜💐

  • @GoldCell-c9e
    @GoldCell-c9e 21 ชั่วโมงที่ผ่านมา +6

    ❤❤❤❤❤

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 18 ชั่วโมงที่ผ่านมา +2

    2/3 බලයක් ලබා දෙමු
    සම්පූර්ණ වෙනසක් සඳහා ඵය අවශ්‍යයි

  • @bossedbossr8149
    @bossedbossr8149 20 ชั่วโมงที่ผ่านมา +4

    Jayawawa 🎉🎉❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤

  • @cptdemel2680
    @cptdemel2680 19 ชั่วโมงที่ผ่านมา +2

    ඔය ්‍රඔස්තාර්ලා 3ෙදනා වන්ෙන් බුලතා,පනින් ෙපාර්ර සහ අමානුසිකද ?

  • @RohanPerera-re9tt
    @RohanPerera-re9tt 20 ชั่วโมงที่ผ่านมา +3

    Niyami chathuranga oyage wadasatahanahodai mun siyalu daname athugala Danna onay

  • @shamalperera4875
    @shamalperera4875 11 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤චතුරංග. ❤❤❤❤ගෙදර යවපු හොරු .,,කොදටම කිපිලා ඇති.. ?///😂😂😂😂😂,,අපි මාලිමාව ට,,,විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා දෙනවා. මහ මැතිවරණ යේදී ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @sheelawathe3591
    @sheelawathe3591 15 ชั่วโมงที่ผ่านมา +1

    මාලිමාවට ජයවේවා ,,හැමදාමත් අපි මාලිමාව සමගයි,,,විශිෂ්ඨ ජයක් ලැබේවා මාලිමාවට ,,,good luck ,,,👍👍👍

  • @premamadamperuma4491
    @premamadamperuma4491 19 ชั่วโมงที่ผ่านมา +3

    සජිත් රනිල් එකතු උනත් දිනන්න බැ මාලිමාවට බලය වැඩියි

    • @kaushaliyaesmonde2244
      @kaushaliyaesmonde2244 18 ชั่วโมงที่ผ่านมา

      Rate aathmaartha kaami, Kuhaka gonrelakuth etha. Emanisa kiyanna bae.

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 15 ชั่วโมงที่ผ่านมา +1

    මේ ජනාධිපති ආරක්ෂා කරගෙන 2/3 චන්දය ලබාදී රට ගොඩ දාගන්න හැමෝම උදව්වෙමු!!!

  • @SujithFernando-it4gm
    @SujithFernando-it4gm 19 ชั่วโมงที่ผ่านมา +1

    මහත්යො පූළුවන් නම් ඔය එකෙකුටවත් රටන් පලායන්න ඉඩනොදෙන්න කියා ජනාධිපතිට දැනුම් දෙන්න ඉල්ලිමක්

  • @piumikiriwaththage9909
    @piumikiriwaththage9909 17 ชั่วโมงที่ผ่านมา +1

    ජනපතිතුමන්ගේ ආරක්ෂාව වැඩිකලයුතුය. බල්ලෝ ටික වියරැ වී බුරති.

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 19 ชั่วโมงที่ผ่านมา +1

    ඔය අනුරගේ ස්ටේජ් වලනැගපු අයට බැරිද මේවාට උඩව්කරන්න වාහන සම්බම්ද

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 20 ชั่วโมงที่ผ่านมา +1

    අනේ ඔව් චතුර මල්ලි ඔයාගෙන් තුමයි සත්‍ය තොරතුරු දැනගන්නේ හැමදාම ජනතාව සමග ඉන්න සිතුතියි 🙏

  • @reality123-zv3mx
    @reality123-zv3mx 20 ชั่วโมงที่ผ่านมา +1

    අභ්‍යන්තරය කුනු වෙලා යන්න ඕනි ඔය පක්ෂ වල.....😂😂😂😂😂😂

  • @siriyakanthi5520
    @siriyakanthi5520 18 ชั่วโมงที่ผ่านมา +1

    චතුරංග මහත්තයා විතරයි ඇත්ත කතා කරන්නේ ❤තේරුවන් සරණයි

  • @KumarasinghePerera-o6x
    @KumarasinghePerera-o6x 20 ชั่วโมงที่ผ่านมา +1

    Min Idiriyata Ape Rate Horunta Idak Naha Sahathikayi😂❤❤❤

  • @tonysenevirathne7976
    @tonysenevirathne7976 21 ชั่วโมงที่ผ่านมา +1

    Sont take a skunk like s.b😮

  • @AuchithaLawanaga
    @AuchithaLawanaga 18 ชั่วโมงที่ผ่านมา +1

    Malimawata jayawewa

  • @shanikamadumalimadumali2260
    @shanikamadumalimadumali2260 19 ชั่วโมงที่ผ่านมา +1

    ඔයාගේ නිවුස් නියමයි ❤❤❤❤

  • @AriyawathiDisanayaka-l9w
    @AriyawathiDisanayaka-l9w 2 นาทีที่ผ่านมา

    හිටිය ආණ්ඩු වල mati amati කියන horunta පවුල් පිටින්ම හෙන වැදිලා makabavilama යන්න ඕනෑ අපෙ ජනාධිපති අනුර kumarata ජය වේවා දෙවියෝ ආරක්ෂා කරන්න ඕනෑ bs dp

  • @RasheedIlyas
    @RasheedIlyas 3 ชั่วโมงที่ผ่านมา +1

    Me channel 4 eka kawruth balannepa

  • @SusanthaRajasingha-n6v
    @SusanthaRajasingha-n6v 7 ชั่วโมงที่ผ่านมา

    මට අපේ රාජාංගනේ සුවාමින්වහන්සේ මතක් වුනා ... ඔකුන්ගේ.......... බලුකපුටු දානේ නොවැම්බර් 14... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ටෙලිපොන් ඒක සාක්කුවේ දාගෙන මාලිමාවට කතිරේ ගහපල්ලා... S b ජැක් ගහන්න පින්සෙන්ඩු වෙනවා ගන්න එපා පකයව

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp 54 นาทีที่ผ่านมา

    මාලිමාව ප්‍රබළ දැවැන්ත මහාජන මහා බළවේගය අභිමානවත් .
    අන්ත පරාජිත ශ්‍රී ලංකා දේශද්‍රෝහී දේශපාළුවන්ගේ බිහිසුණු මිනීමරු අපරාධ කාරයන් වියරු වැටිලා උන්මත්තක වෙලා යන එන මං නැති ජඩ නීල පල් හොරු කල්ලි අනාථ වෙලා සී සී කඩ කූලප්පූවෙන් දූවයි.🫣😂🤣😂🤣🫣😂🤣

  • @srilanka5819
    @srilanka5819 20 ชั่วโมงที่ผ่านมา

    හේමාවතී ජංගි මහගෙන හිටියේ නෙටිබෝල් ගහන්න පුතානෝ පැරදුනාම වැඩෙි අත්හැරියා 😂😂😂😂😂😂😂😂

  • @silva-s6u
    @silva-s6u 18 ชั่วโมงที่ผ่านมา

    මුන්ට.දැන්.තමයි.කලකමි.පලදිගන.එන්නෙ.සාධු.සාධු.සාධු.ස්තුති.ජනපති.අනර.සහෝදරය❤❤❤❤

  • @DeepaniMunasingha
    @DeepaniMunasingha 8 ชั่วโมงที่ผ่านมา

    Athi ගරු ජනාධිපති තුමාගේ ආරක්ෂා wa වහාම තර kala uthi වැළඳ ගැනීම නතර කළ uthui copar helicopter bavtha කළ
    Utthui prathiwadiya යනු මිනීමru woo බැවින් malimawata ජයවේවා ❤❤❤❤❤❤❤❤ malimawata ජයවේවා ❤❤❤❤❤❤❤❤ .කාලය ran ha සමාන ya

  • @AsankaNalinda-c3t
    @AsankaNalinda-c3t 13 ชั่วโมงที่ผ่านมา

    බුද්ධානුබවයෙන්
    දම්මනුබවයෙන්
    සංගානුබවයෙන්,
    ජනාදිපතිතුමටත්, රටේ සියළුම සත්තු, මිනිස්සු ඔක්කොටම හොදක්ම වේවා..

  • @darathithevathanthi7516
    @darathithevathanthi7516 16 ชั่วโมงที่ผ่านมา

    අම්මෝ මෙතෙක් වෙලා ලසන්ත ,තාජුඩින්,,,,,රට අධ්කරණ යෙ,,,,,,අහන් හිටියා ඊලඟට ශානි අබේසේකර මයා,කත කරනවා අහන් හිටියා ,බල තන්හාවට මිනිස්සු න්ගේ ජීවිත කීයක් එක්ක සෙල්ලම් කරලද දෙවියනේ , ,,,,,මැද පෙරදිග දඩුවම් හොද වැඩී,මොකද 1 ක්ද 2ක් ද ,,,,,ගනන් නැති ලොකු පොඩි ජිවත,,,,,,,,අපීයි හූල්ලන්නෙ

  • @IroshaniKumari-yy1kx
    @IroshaniKumari-yy1kx 13 ชั่วโมงที่ผ่านมา

    සහෝදරයා ඔයාගෙ කටහඩ හරියටම චමුදිතගෙ වගේ ඒ උනාට ඔයාගෙ කතාව අර හැකර කට වගේ නෙවේ රත්තරං වටිනවා අද මාලිමාවේ ජයග්‍රහණ යට ඔබත් කොටස්කරුවෙක් ඉදිරියේදිත් අපි එකතුවෙලා මාලිමාවට අවශ්‍ය බලය ගොඩනගාගන්නට සහය වෙමු ජයවේවා සහෝදරයා🫡🫡🫡🫡🫡🫡🫡🫡👏👏👏👏👏👏👏👏💪💪💪💪💪💪💪💪

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 15 ชั่วโมงที่ผ่านมา

    සියලු රහතන් වහන්සේලාගේ ආශිර්වාදය ,,,munivarayange ආශිර්වාදය ,,අනන්ත වු විශ්වය පුරා කම්පනය වන අසීමිත විශ්ව ශක්තියේ ආශිර්වාදය anura කුමාර ජනාධිපති තුමාට නිරන්තරයෙන් ලැබෙනවා 🙏🌷🙏🌷🙏🌷❤️🇮🇱

  • @SamanthaKumara-ky5vy
    @SamanthaKumara-ky5vy 7 ชั่วโมงที่ผ่านมา

    ඉලගටත් 😆 සුම්මා.ආය වෙන පක්ෂ ඉල්ලේ සදාකල් ජනපති අනුර..3/2 නෙවෙයි 3/100යි

  • @Nisanasala
    @Nisanasala 14 ชั่วโมงที่ผ่านมา

    දීපු චන්දෙ ගැන ආඩම්බරයි..ඔබ තුමා වැනි නිර්භීත නායකයෙක් අපේ රටට ලොකු ශක්තියක්..ඉදිරි වැඩ කටයුතු කරගැනීමට ඔබ තුමාට අවශ්‍යය ශක්තිය දහිරිය නිරතුරුවම ලැබේවා..

  • @nelkaperera4045
    @nelkaperera4045 13 ชั่วโมงที่ผ่านมา

    😅😅😅😅😅😅 මෙහෙමත් ආතල්.කොන්ඩෙ බැඳපු චීන්ව කියල හිතන් ඉන්නේ.රටේ හැමෝම

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 20 ชั่วโมงที่ผ่านมา

    පාස්කු paharayata යුක්තිය ඕනෑ num
    Malimawa dinawanna .රටම පෙළ gasemu.

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 15 ชั่วโมงที่ผ่านมา

    SB jack එකක් ගහන්න කුරැමාණම් අල්ලන ගොබ්සන් කෙනෙක්!!! අහුවෙන්න නම් එපා ඔය කුණු කන්දල් වලට!!!!

  • @krishanamarasooriya7445
    @krishanamarasooriya7445 10 ชั่วโมงที่ผ่านมา

    ජනපති අනුර සහෝදරයා හෙලිකොප්ටර් පාවිච්චි කරන්න ආරක්ෂා වය් වැදගත්