මහසෝන් දේවතාවුන් වහන්සේ👹️ Holman katha| Ghost story| අදිසි හස්තය Horror story sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • කතෘ අයිතිය :Nuwan Dakahina
    #Holman_katha#adisi_hasthaya#Ghost_story#
    Share This
    හොල්මන් පිළිබඳ ඔබටත් අත්දැකීම් තියෙනවා නම් ලියල එවන්න අපිට👻
    අපි ව්ඩ්යෝවක් ලෙස ඉදිරිපත් කරන්නම්👍එවන්න අපගෙ face book page එකට 👇
    / adisi-hasthaya-අදිසි-හ...
    අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද කතා මෙන්ම මා හට පෞද්ගලිකව ලබා දෙන කතාද මෙම චැනලය ඔස්සේ පල කරන බැව්න් නිවැරැදි කතු අයිතිය සදහන් කිරීමට උපරිම උත්සහා කරම්.යම්කිසි ආකාරෙයකින් කතු අයිතිය පිළබද යම්කිසි ගැටලුවක් වෙයි නම් ඒ බව අප වෙත පහත Fb පේජය හරහා දැනුම් දෙනමෙන් කාරුණීකව ඉල්ලා සිට්මු.
    👇
    / adisi-hasthaya-අදිසි-හ...
    Tags :
    #Holman_katha#Ghost_story_sinhala#සත්‍ය_හොල්මන්#කතා#
    #හොල්මන්#කතා#
    #sinhala#Holman_katha#
    #holman_katha##Ghost_story_sinhala#
    #හොල්මන්#කතා##අදිසි_හස්තය#adiai_hasthya#

ความคิดเห็น • 275

  • @-holmankatha4126
    @-holmankatha4126  3 ปีที่แล้ว +53

    තල්ල දිගයි ගිරි ලෙන මෙන් කටේ යකා
    හෙල්ල හැටයි රියනසුවක් උසයි යකා
    බෙල්ල විකයි තනිගමනින් ගියොත් රැකා
    බිල්ල බලයි මෙරගට එයි සොහොන් යකා..
    පෑය රත් වලක් හිසකින් බබළන්නා
    කාය ඇත් හිසක් සුරතින් දරමින්නා
    සාය කුත් සුරත් සියොගත පොරවන්නා
    වාගෙ වෙස් අරන් මහසෝනා එන්නා..
    රීරි විලේ ඉස්නානය කර සොදට
    රීරි යකා සමගින් එති සමයමට
    රීරි මස් පුළුටු බිලි දෙමි යලු නුඹට
    රීරි මහ සොහොන් වර අද කුරාලෙට..
    ජය ශ්‍රී...
    හැමෝම පරිස්සමෙන් ඉන්න මේ දවස් වල🌻හැමෝටම බුදුසරණයි❤️
    ඔයාට සිදුවුන හොල්මන් අත්දැකීම් තියෙනවම් අපිට ලියල එවන්න " අපේ facebook page එකට ලයික් කරන්නත් අමතක කරන්න එපා❤️👉 facebook.com/Adisi-Hasthaya-අදිසි-හස්තය-539886086958156/ග

  • @user-hj5ok5ug1q
    @user-hj5ok5ug1q 2 ปีที่แล้ว +41

    මහසෝන් දේවතාවුන් වහන්සේ කියන්නේ දෙවි කෙනක් වැරදි කරන අයට විතරයි දඩුවම් දෙන්නේ 😍බුදුසරණයි ඔබ වහන්සේට

  • @user-xf2ix3iz2o
    @user-xf2ix3iz2o ปีที่แล้ว +22

    මට කරන පිං ආශිර්වාද සියලුම දේ මහසොහොන් දෙවිදේවතාවට අනුමෝදනා වේවා🙏🙏🙏

  • @lakshanperera6634
    @lakshanperera6634 2 ปีที่แล้ว +23

    මේ කතාවෙ අන්තර්ගතයට සමාන අත්දැකීමක් මටත් තියනවා. මේ පිහිට වෙන එක ඇත්ත.වැඩ නම් Sure නිකන් කිරිගහට ඇන්නා වගේ. හැබයි කෙනා තමයි අවුල. 😌
    කතාව නම් නියමයි මල්ලි.
    ජය වේවා !! 🙌 🔥 🔥 🙌

  • @tiktokinyoutube9478
    @tiktokinyoutube9478 2 ปีที่แล้ว +33

    මම කරන සියලුම පින් මහසෝන් දේවතාවන්ට හා අනෙකුත් දෙවිවරුන්ට හා සියලුම යක්ෂ පේතාන්දීට අනුමෝදන් වේවා.........

  • @Kavindukavisara
    @Kavindukavisara 3 ปีที่แล้ว +26

    සුපිරියක් තමා අද කතාව අහලා ඉවර වෙලාම coment එකක් දැම්මා

  • @amindutheekshana1722
    @amindutheekshana1722 3 ปีที่แล้ว +33

    මගෙ හිතත් පැහැදුනා අද ඉදන් මම කරන හැම පින් වැඩකදිම උන්නාන්සෙට පින් දෙන්වා

  • @vihangawijesekara8627
    @vihangawijesekara8627 2 ปีที่แล้ว +16

    අම්මෝ අයියේ...රෑ බැලුවෙ නින්ද ගියෙත් නෑ 🤕හැබැයි කතාව සුපිරි🤟මාත් හිතන් හිටියෙ මහසෝනා කියන්නෙ යකෙක් කියලා ඒත් දැන් තමා තේරුනේ 🙏🙏

  • @manojdissa3487
    @manojdissa3487 2 ปีที่แล้ว +7

    Me kathava apita ahanna salaswapu obatath, me kathawe himikarutath pin siddavenava. Methuwak kalayak mage hithe mahason charithaya gena tibba getaluvak mae kathaven nirawaranaya karaganna lebuna. Mama methuvak kaalayak mama visin sidukarana kisiyam ho punyakriyavakadi ae pin mage ishta devatavun vahansetath, mage malagiya gnatheentath, maga mava ethulu pavule sematath anumodan karanava. Ada indan ae pin mahason devathavunvahansetath anumodan karanava. Mage es eriyata oba depalata nevata vaarayak pin denava. Oba dedenatama teruvan saranai!

    • @-holmankatha4126
      @-holmankatha4126  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️‍🩹 බුදුසරණයි❤️

  • @pazindupazi1785
    @pazindupazi1785 2 ปีที่แล้ว +16

    සිරාවටම මේ කතාව හෙව්වා..කලින් Fb එකෙත් දාලා තිබුනා. හෙව්වට හම්බ උනේ නෑ..thank you!!!! ❤️

  • @Holmankathasinhala
    @Holmankathasinhala 3 ปีที่แล้ว +12

    සුපිරියක් මචන්

  • @dulangayasiru1864
    @dulangayasiru1864 3 ปีที่แล้ว +8

    Gamak hoda හොඳටම kara අදිසි හස්තය

  • @theekshanathejan4914
    @theekshanathejan4914 2 ปีที่แล้ว +13

    මේ දේ ඇත්ත.මීට අවුරුදු හතර පහකට කලින් ඉදන්ම මම සෑහෙන්නම ගරු කරන දේවතාවන් වහන්සේ නමක්.ඒත් එක්කම සෑහෙන්න ප්‍රතිපල තියනව.ඒකියන්නෙ මොකක් හරි දෙයක් වෙන්න කලින් අපිට ඒක දැනෙනව වගේ වෙනව.කාට හරි පලියක් හරි අවලාදයක් හරි කරොත් කිරිගහට ඇන්න වගේ හරියනව.

    • @-holmankatha4126
      @-holmankatha4126  2 ปีที่แล้ว +2

      ❤️

    • @monaragalachandraratana8427
      @monaragalachandraratana8427 ปีที่แล้ว +1

      රට පාලනය කරන යක්කුන්ට මොකක් හරි දෙයක් කරන්න බැරි ද

    • @PradipNishantha-df3rb
      @PradipNishantha-df3rb 9 หลายเดือนก่อน

      😮😮

    • @pasindumadubashana7736
      @pasindumadubashana7736 3 หลายเดือนก่อน

      @@monaragalachandraratana8427 be yakkuth kamathi ne leda daganna 😂

  • @chamaragamage6945
    @chamaragamage6945 2 ปีที่แล้ว +24

    පහාන තියන්න හොදම තැන වතුර ගලන ගොම්මන් තැනක උන්වහාන්සෙට පහණ කැප කරන්න..නිවෙස් භූමියෙන් පිට..අයියෙ..

  • @breadhutrestaurant1774
    @breadhutrestaurant1774 3 ปีที่แล้ว +24

    ඇත්තටම මහසෝන් උන්නාන්සේට පිං දෙන්න හිතුනා..

    • @-holmankatha4126
      @-holmankatha4126  3 ปีที่แล้ว +1

      ❤️❤️

    • @janithaprebuddha6069
      @janithaprebuddha6069 ปีที่แล้ว +2

      යක්ශ යෝ කියන්නේ කුණ්ඩලිනි ශක්තියෙන් වැඩ පෙන්නන කටිටිය නැතුව පවු පිං නෑ...

    • @tharindusankalpa7251
      @tharindusankalpa7251 ปีที่แล้ว

      චිරාවට බන් මටත් හිතුනා...

  • @bossff751
    @bossff751 3 ปีที่แล้ว +20

    මගෙත් ඉස්සර ඉදන්ම දෙවියො එයාම තමා😊

  • @samadhiliyanage7721
    @samadhiliyanage7721 2 ปีที่แล้ว +8

    man harima asai mahason deviyan gana katha ahanna

  • @dasuntharaka9890
    @dasuntharaka9890 3 ปีที่แล้ว +9

    Ela bn

    • @-holmankatha4126
      @-holmankatha4126  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️ 🙏 පරිස්සමෙන් ඉන්න🌼 #බුදුසරණයි🌻

  • @rameshindika3143
    @rameshindika3143 3 ปีที่แล้ว +9

    Maru

    • @-holmankatha4126
      @-holmankatha4126  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️

  • @SarathKumara-eu2bp
    @SarathKumara-eu2bp 3 ปีที่แล้ว +6

    Niyamai kathawa.

  • @dasuntharaka9890
    @dasuntharaka9890 3 ปีที่แล้ว +10

    Super ❤️❤️❤️❤️❤️❤️👍👍👍👍

  • @dasuntharaka9890
    @dasuntharaka9890 3 ปีที่แล้ว +6

    Thawa katha one bro 👺👺👺👺👺

  • @slloratech
    @slloratech 3 ปีที่แล้ว +9

    Dapu gaman ava machan niyamai bn degatama danna ktha

  • @devika6452
    @devika6452 3 ปีที่แล้ว +10

    දැක්ක ගමන්ම දැම්මා මල්ලි 👻

  • @rusidusi4219
    @rusidusi4219 2 ปีที่แล้ว +6

    Mamath ada idan unwahanseta pin denawa

  • @sinhalamusic7621
    @sinhalamusic7621 3 ปีที่แล้ว +12

    මම ඔයාලගෙ කතා ඔක්කොම ඇහුව සුපිරි දිගටම කතා ඕනෙ මහසෝන ගැන කතා දාන්නකෝ

    • @-holmankatha4126
      @-holmankatha4126  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ❤️

  • @ishanishan5883
    @ishanishan5883 2 ปีที่แล้ว +19

    මමත් මහාසොන් අප්පච්චි ව අදහාන විස්වස කරන වැදුම් පිදුම් කරන කේනේක් මටත් එතුමාගේ අරක්ෂවාක් තියනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @NOMANENDED
      @NOMANENDED ปีที่แล้ว +2

      😂 ලගදීම එයි ආරක්ෂාව

    • @samadhisandeepani4895
      @samadhisandeepani4895 11 หลายเดือนก่อน +2

      අම්මොහ් බයේ බැ මට කියනකොටත් 😟

    • @lalaguruge529
      @lalaguruge529 7 หลายเดือนก่อน +1

      ඔයා ඉතින් ඔය.ඉල්ලගෙන කන්න හදන්නෙ 😂 මහසොන් අප්පච්චි හ්ම්හ්ම්හ්ම් එළ

    • @rangatharukage2254
      @rangatharukage2254 3 หลายเดือนก่อน +1

      මාත් අදහනවා

    • @TharukaRamanayake-ns3ro
      @TharukaRamanayake-ns3ro 3 หลายเดือนก่อน

      අාදර අප්පච්චි රන් කඳ මතු බුදු වේවා❤❤❤

  • @lovelygirl9578
    @lovelygirl9578 3 ปีที่แล้ว +11

    Super 👍♥️👹

    • @-holmankatha4126
      @-holmankatha4126  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️🌻

  • @dasuntharaka9890
    @dasuntharaka9890 3 ปีที่แล้ว +7

    Kathawa balan gaman bro 👍👍👍👍👍👍

  • @adithyaart941
    @adithyaart941 3 ปีที่แล้ว +8

    Wow aiya maru kathawa eka nam kawuda eka oyata ewawuwe

  • @laheshnirmal1460
    @laheshnirmal1460 3 ปีที่แล้ว +10

    සූපිරි තව මහාසොනා ගේ ඔන

  • @chathuraninimalarathna5417
    @chathuraninimalarathna5417 ปีที่แล้ว +4

    Niyamai aaa

  • @amilajayanh2206
    @amilajayanh2206 2 ปีที่แล้ว +12

    මහ සෝන් දෙව තාව වහන්සෙට පින් දෙන්න හැම දෙම හරියනො

    • @nalindarathnakumara1672
      @nalindarathnakumara1672 8 หลายเดือนก่อน

      කොහොමද පින් දෙන්නෙ මහසොන් දෙව තවට

  • @mahasona3827
    @mahasona3827 3 ปีที่แล้ว +9

    පට්ට 👍👍

  • @dulangayasiru1864
    @dulangayasiru1864 3 ปีที่แล้ว +8

    තවත් භයානක විදියට කියනවා athakota gamak 👍😁😁😁😁

  • @nilanthanilantha5821
    @nilanthanilantha5821 ปีที่แล้ว +7

    මහසොන් දෙවතාවන් වහන්සෙට පින් අනුමොදන් වෙන්න මගෙ පර්තනාව ඉටුවෙවා

  • @bossff751
    @bossff751 3 ปีที่แล้ว +7

    ඔව්

  • @ruchikatheekshana6829
    @ruchikatheekshana6829 3 ปีที่แล้ว +11

    ඔන්න මචන් අදත් අවා කතාව අහන්න සුපිරියි මචන් 😊👍❤️

  • @slkushantv3009
    @slkushantv3009 2 ปีที่แล้ว +5

    Niyamai Bro

  • @thilakasiriyakupitiya8089
    @thilakasiriyakupitiya8089 3 ปีที่แล้ว +6

    සුපිරි Bro

    • @-holmankatha4126
      @-holmankatha4126  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️ පරිස්සමෙන් ඉන්න🙌

  • @dasuntharaka9890
    @dasuntharaka9890 3 ปีที่แล้ว +10

    Masona ga thawa කතාවක් one hallo

  • @isharapradeep9771
    @isharapradeep9771 3 ปีที่แล้ว +12

    සුපිරි මචන් ❤

  • @bossff751
    @bossff751 3 ปีที่แล้ว +11

    මගේ දෙවිකෙනෙක් තමයි ඒ

  • @sinier4404
    @sinier4404 2 ปีที่แล้ว +3

    ලස්සනයි කාතාව

  • @dasuntharaka9890
    @dasuntharaka9890 3 ปีที่แล้ว +7

    Nice

  • @liyoshimasaduni6499
    @liyoshimasaduni6499 2 ปีที่แล้ว +4

    kathaawa lassani aiya ❤️❤️👍

  • @dhananjayakumara2750
    @dhananjayakumara2750 3 ปีที่แล้ว +6

    Supiri bn kathawa

  • @gamingmalindu7978
    @gamingmalindu7978 3 ปีที่แล้ว +6

    Super ayye

  • @vinodikasewwandi7574
    @vinodikasewwandi7574 3 ปีที่แล้ว +7

    😭😭😭😱😱

  • @chathuraninimalarathna5417
    @chathuraninimalarathna5417 ปีที่แล้ว +2

    E niyamai niyama hakiyawak thiyenne

  • @chamaragamage6945
    @chamaragamage6945 2 ปีที่แล้ว +13

    මහසොන් අප්පච්චි
    ලෙ සොහොන් අප්පච්චි
    ගොළු සොහොන් අප්පච්චි. යන අවතර..
    යකුන්ට අදිකාරම් කරණ එකම යක්ෂයා..

  • @madusankasilva2009
    @madusankasilva2009 3 ปีที่แล้ว +6

    Aniwaremma bro aka aththa bro

  • @dasuntharaka9890
    @dasuntharaka9890 3 ปีที่แล้ว +9

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @kavindugimhan7584
    @kavindugimhan7584 2 ปีที่แล้ว +6

    අයියේ ඇත්ත ම කතාවක් මං මේ කියන්නෙ...මට මේ වර්තමානයේ මට වෙන සම්හර සිද්දි මට කලින් වෙලා තියෙන කලින් ගිහිල්ලා තීන දේවල් කියලා දැනෙනවා...මොකක්ද කියලා හිතාගන්න බෑ...එහෙම මතක් උනාම ඊට පස්සෙ හිතෙනවා මට ගොඩක් ඒ සමහර සිද්දි හුරුපුරුදු ගතියක්....මොකක්ද ඒ කියලා දන්නවද

    • @lakshikasenevirthna3921
      @lakshikasenevirthna3921 ปีที่แล้ว +1

      ඕක නම් මටත් නිතරම වෙනවා මචං 🙄🙄

    • @erandakahasith35
      @erandakahasith35 ปีที่แล้ว +1

      Matath ehemai bm samahara dewal weddi

  • @rivinakaherath6128
    @rivinakaherath6128 3 ปีที่แล้ว +8

    Wow

  • @user-pe5wh6wh4y
    @user-pe5wh6wh4y 3 ปีที่แล้ว +15

    කතාවක් බලාපොරොත්තුවෙන් හිටියේ ♥️♥️♥️♥️♥️

  • @madusankasilva2009
    @madusankasilva2009 3 ปีที่แล้ว +7

    Ft

  • @glamskincare9644
    @glamskincare9644 3 ปีที่แล้ว +6

    Super 👹👹👹👹

  • @wimukthimaduranga9239
    @wimukthimaduranga9239 3 ปีที่แล้ว +14

    මේ අපිටත් එහෙම මොනහරි කරගන්න බැරිවෙයිද

  • @princylakmali3499
    @princylakmali3499 3 ปีที่แล้ว +11

    💗💗💗💗

  • @dinukadeshan6027
    @dinukadeshan6027 2 ปีที่แล้ว +6

    මාත් පින් දෙනව අද ඉදන්

  • @banukaariyarathna904
    @banukaariyarathna904 3 ปีที่แล้ว +13

    කතාව බලන්ක ගමන් අයියේ.😃😃😃

  • @saramohammed8212
    @saramohammed8212 3 ปีที่แล้ว +10

    ලස්සනයි කතාව බුදු සරණ්‍යි

    • @-holmankatha4126
      @-holmankatha4126  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 🌻බුදුසරණයි

  • @chandimanadishan33
    @chandimanadishan33 2 ปีที่แล้ว +6

    Ala

    • @successads4783
      @successads4783 ปีที่แล้ว

      මේ වගේ බොරු කතා දාන්න එපා. අපරාදේ.

  • @documentry5916
    @documentry5916 3 ปีที่แล้ว +5

    Lassanaikathava

  • @subashchinthaka6370
    @subashchinthaka6370 3 ปีที่แล้ว +7

    Me kathawa une mage yaluwekta

  • @shalika5909
    @shalika5909 3 ปีที่แล้ว +7

    Kathawa danakan hitiye

  • @sinier4404
    @sinier4404 2 ปีที่แล้ว +6

    මමරට රැට දවල් මම පස්සෙන් මනුස්සයෙක් කෙරෙ කන වා කවිද කියලා හිතා ගන්න බැ මට කරදරයක් කරයිද ඒයා

  • @nimminimmi8501
    @nimminimmi8501 3 ปีที่แล้ว +6

    malli oya kiyana kathawath sathyak athi.mata nam amanussa athma penne ne. shonaka thaniyen hitiyath.bayak danneth ne. theruwan guna visawasa niasa koheda

  • @devika6452
    @devika6452 3 ปีที่แล้ว +11

    සුබ රාත්‍රියක් මල්ලි 😴😴😴😴

  • @krishanmanodjayarathne2989
    @krishanmanodjayarathne2989 ปีที่แล้ว +2

    Math wiswasa karanne mahason appachi dewathaun wahanse kenek kiyala . Anith aya kiyana buth katha newe man wiswasa karanne

  • @user-xf2ix3iz2o
    @user-xf2ix3iz2o ปีที่แล้ว +2

    අනෙකුත් යක්ෂ දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදනා වේවා🙏🙏🙏

  • @ShelvinMuthunayakaOfficial
    @ShelvinMuthunayakaOfficial 2 ปีที่แล้ว +7

    අහපු දෙවනි පාර❤️

  • @maduakmeemana3259
    @maduakmeemana3259 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🙏🙏🙏

  • @mr_sanuwa_officiel
    @mr_sanuwa_officiel 2 ปีที่แล้ว +7

    👌👌👌👌👌👌👌

  • @shewoncatar6641
    @shewoncatar6641 3 ปีที่แล้ว +5

    ❤️❤️

  • @pradeeptharindu2857
    @pradeeptharindu2857 3 ปีที่แล้ว +17

    කතාවක් දෙනෙවනම් කොහොමද ඔයට දෙන්නෙ😀😀😀

    • @-holmankatha4126
      @-holmankatha4126  3 ปีที่แล้ว +2

      Ape page එකට එවන්න මචං

    • @-holmankatha4126
      @-holmankatha4126  3 ปีที่แล้ว +1

      facebook.com/Adisi-Hasthaya-අදිසි-හස්තය-539886086958156/ග

  • @kanthidias3234
    @kanthidias3234 2 ปีที่แล้ว +7

    ඉතින් ගැස්ට්‍රයිටිස් එකට හීනෙන් ඔයා දැක්ක බෙහෙත් අපිටත් කියන්නකෝ

  • @ramsanwadood8932
    @ramsanwadood8932 3 ปีที่แล้ว +8

    ATTHA UN WAHANSA ITAMAT GUNA GARUKA KANAK.!!! MAMA 1a PARAK DAKKA DUNHIDA ALLA BALANNA GIHIN (Kg) kallak GEHANNA EHAKANDATA GIYA WALAWA.BS

  • @krishanwanith4426
    @krishanwanith4426 ปีที่แล้ว +3

    Ma karana pinuth mahason devathun vahnseta anumodan wevaaa

  • @SLGhostMaster
    @SLGhostMaster 3 ปีที่แล้ว +12

    ❤️❤️❤️❤️❤️❤️❤️😍

  • @bossff751
    @bossff751 3 ปีที่แล้ว +12

    ඔව් රට ආරක්ශාකලේ එයා තමයි

  • @shiranidammika9563
    @shiranidammika9563 3 ปีที่แล้ว +12

    සුපිරි කතාවක් 💗💗💗👍

  • @nadirasallih3866
    @nadirasallih3866 2 ปีที่แล้ว +6

    Wow! That was so so GOOD! Enjoyed this video very much.Tnks.

  • @BagyaPinsara
    @BagyaPinsara 8 หลายเดือนก่อน

    😮බොහොම ස්තුති අයියෙ මෙවගෙ විඩියෝ එකක් දැමීමට මම මෙච්චර කාලයක් මහසොහොන් දෙවතාවුන් වහන්සේ ගැන හිතුවෙ වෙන විදිහකට

  • @DilshanRanasinha
    @DilshanRanasinha 2 หลายเดือนก่อน +1

    මහසොහොන් දේවතාවන්ට පිං අනුමෝදන් වේවා.🙏🙏🙏🙏

  • @rangawise
    @rangawise ปีที่แล้ว +2

    මහාසේනා දේවතාව ගේන් මටත් උදවුවක් ඔනා

  • @trainwithsrilanka9643
    @trainwithsrilanka9643 ปีที่แล้ว +2

    Mamath hama dama mahasu devathavu vahanseta pin anumodan karanna oni ethuma gana ahala thbba gamadema boru

  • @samadhisandeepani4895
    @samadhisandeepani4895 11 หลายเดือนก่อน +1

    අදත් කතාව නියමයි අයියා 😳☺️👍🏻❤🎉

  • @AjayYadav-pc5ct
    @AjayYadav-pc5ct 2 ปีที่แล้ว +2

    Oya hari

  • @b.w.d838
    @b.w.d838 3 ปีที่แล้ว +6

    🤗🤗🤗🤗🤗

  • @dasuntharaka9890
    @dasuntharaka9890 3 ปีที่แล้ว +7

    😈😈😈😈😈😈😈😈😈❤️

  • @chamaragamage6945
    @chamaragamage6945 2 ปีที่แล้ว +7

    මහසොන් දේවතවුන් වහාන්සෙ හොඳට හොදයි.උන් වහන්සෙගෙන් මන්ත්‍ර සාස්තර අරං වැඩ කරණවා මං..

  • @laylakaram5007
    @laylakaram5007 3 ปีที่แล้ว +8

    ඇත්ත වෙන්න පුලුවන් නේද ස්තුතියි

  • @dasuntharaka9890
    @dasuntharaka9890 3 ปีที่แล้ว +9

    ❤️❤️❤️❤️❤️😈😈😈😈😈

  • @tharushasenadira3560
    @tharushasenadira3560 3 ปีที่แล้ว +7

    Boru kiyanna EPA bn

    • @-holmankatha4126
      @-holmankatha4126  3 ปีที่แล้ว

      තිරණය ඔබ සතුයි✌️

  • @mahesh3521
    @mahesh3521 ปีที่แล้ว +1

    Mahason devetaun vahanse mage namas kareye veva sadu sadu 🙏🙏🙏🙏

  • @sljcb5002
    @sljcb5002 3 ปีที่แล้ว +4

    Awa

  • @A-a-t-h-i-f
    @A-a-t-h-i-f 3 ปีที่แล้ว +7

    Akak tara para anika boralu paraluuuu🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @-holmankatha4126
      @-holmankatha4126  3 ปีที่แล้ว

      ඇයි බං බොරළු පාරයි තාර පාරයි තියෙන්නේ බැරිද

    • @A-a-t-h-i-f
      @A-a-t-h-i-f 3 ปีที่แล้ว

      Kohanda ban oya kata hoyaganne...apitath koyala dipanko😂😂yako katawak kiyaddi aka tathvika bawak tiyana vidihata kiyapan...boruwak unath lassanata kiyapan ma puthaaaa..a atin uba harima kugitai

    • @-holmankatha4126
      @-holmankatha4126  3 ปีที่แล้ว

      @@A-a-t-h-i-f 😂 එක මම බලා ගන්නනම් උඔට බලන්න කියලවත් subscribe කරන්න කියලවත් මම කියල නැ අනුන්ගේ වැරදි හොයන්න කලින් උඔ කරන දේ හරියට කරපං

    • @mythree1518
      @mythree1518 3 ปีที่แล้ว

      @@A-a-t-h-i-f හොද උනත් නරක උනත් උත්සයට ගරු කරන්න පුරුදු වියන්. සිංහල කමේ ඔය ජරා පුරුද්ද අයින් කරන්න බැ ඒකයි අපිට කවදාවත් ඉස්සරහට යන්න බැරි

    • @potopoto341
      @potopoto341 3 ปีที่แล้ว

      wedak balaganin tho

  • @hasithkhan6944
    @hasithkhan6944 ปีที่แล้ว +2

    meka ahana 2para math maha sohon dewatwata pindennewa eka hodida bro