බැට්මෑන්ගේ රහස් සැලසුම් ගැන හැමදේම | Batman Contingency Plans Sinhala Review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 308

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 หลายเดือนก่อน +2

    මම ආසම හල්ක්

  • @minudhgodage4468
    @minudhgodage4468 ปีที่แล้ว +1

    Batman කරපු killings ගැන video එකක් දෙන්න.

  • @piyumalrandika56
    @piyumalrandika56 ปีที่แล้ว +1

    සුපර් මෑන් ගෙන ඔනා

  • @gjei1234
    @gjei1234 ปีที่แล้ว +1

    දන්නෙ නෑනෙ

  • @samanthasitum5030
    @samanthasitum5030 ปีที่แล้ว +1

    "Mens are brave" mage asama vakya.😊😊

  • @MALSHA-z9b
    @MALSHA-z9b 2 ปีที่แล้ว +1

    13:20 කට් වෙලා වොයිස් එක

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว +1

      Samahara than waldi voice ek adu wela edit ekedi waradila 😥 samahara video clips wala nm e original sounds adui. Ekai e awula.

  • @Muduna
    @Muduna 2 ปีที่แล้ว +1

    Sira kathawa

  • @SLCAT-kp7eh
    @SLCAT-kp7eh ปีที่แล้ว +1

    e kiyanne batmanta dr fate ta gahatha haki

  • @maheshansandaru1132
    @maheshansandaru1132 ปีที่แล้ว +1

    supirima channel ekk.anwashay ewa natuwa points hodata kiynw

    • @gatayaofficial
      @gatayaofficial  ปีที่แล้ว

      Thz brother 🔥 digtama set wela inna 🤗

  • @enoshekavishka3338
    @enoshekavishka3338 ปีที่แล้ว +1

    Ane batman karapu mini marum tika geennako❤

  • @alaricace8118
    @alaricace8118 ปีที่แล้ว +1

    Explanation eka supiri. Word pronunciations hadagatthanm thwa watinwa.

    • @gatayaofficial
      @gatayaofficial  ปีที่แล้ว +1

      Thanks bro 🤗 speed kiyaddi patalena awulk tiyenawa mata 😐😐😪 sinhala wachana pawa welawkt aul yanwa.. habai dn videos dn slow genne 🤗 gdk aya kalin qwa nisa e mistake ek hadaganna try karanwa 👊 thanks again qwata 😊😊

    • @alaricace8118
      @alaricace8118 ปีที่แล้ว +1

      @@gatayaofficial Ewa tika tika hadagena ymu issrhta, wede supiri mn den oyge zoom video eka ahana gmn. 🔥

    • @gatayaofficial
      @gatayaofficial  ปีที่แล้ว +1

      Thank you brother 🔥 digtama set wela inna

  • @lahirurathnayake4162
    @lahirurathnayake4162 7 หลายเดือนก่อน +1

    Darkest Knight Variant එක කොච්චර Powerful ඇතිද එතකොට ❤

  • @marvelvsdccomicsworld2967
    @marvelvsdccomicsworld2967 ปีที่แล้ว +1

    Oya 100k hari අයියා

  • @Gyya-ns4xt
    @Gyya-ns4xt 16 วันที่ผ่านมา +1

    DC wala wagema marvel walath male pawichchi karana ekkenek innawa

  • @kumarisaumyabandara4106
    @kumarisaumyabandara4106 ปีที่แล้ว +1

    mama akamathima kena batman. mama kamathi avengers eke kattiyata

  • @dulipsanjeewa3682
    @dulipsanjeewa3682 ปีที่แล้ว +4

    කොහොමත් බැට් මෑන් ලඟ තියන හැකියාවයි දැණුම පට්ට

  • @Hansa_Bandara
    @Hansa_Bandara 7 หลายเดือนก่อน +1

    arkham knight ගෙ origin එක ඕනේ

  • @GEMING_NIPPA
    @GEMING_NIPPA ปีที่แล้ว +2

    අයියෙ බැට් මෑන් හදපු මුල්ම බැට් එක මොකක්ද 😵‍💫

  • @sachinthafernando4292
    @sachinthafernando4292 2 ปีที่แล้ว +1

    Tele channel eka wada naane ai ee?

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว +1

      Group ek witrai poddk aul welatiyenne. Channel serma digtama update weno. Hama ekakma ape channels walata danwa ewagin search karala ganna puluwan awshya ewa

  • @vihanga8720
    @vihanga8720 ปีที่แล้ว +1

    8:21 film ek mkkd bn

    • @gatayaofficial
      @gatayaofficial  ปีที่แล้ว +1

      Dcau එකේ movie එක්ක් හරියට නම මතක නෑ. justice league dark ද මන්දා 🤔

  • @uditharandula8967
    @uditharandula8967 ปีที่แล้ว +14

    Bat man ගේ super power එක එයාගෙ මොළේ 🖤😎. ඊළඟ කෙනා Iron man ❤️. අපේ super power එකත් අපේ මොළේම තමා ❤️❤️❤️. හිතල බලන්න guyz ❤️🦋.

  • @sumithdissanayake4890
    @sumithdissanayake4890 ปีที่แล้ว +1

    me mulama thiyana figth video eka makakda sago ... film ekakda

  • @meenuperera7168
    @meenuperera7168 7 หลายเดือนก่อน +1

    වව්‍ලා ගේ ගැණු සතාට කියන්නේ මොකද්ද?

    • @gatayaofficial
      @gatayaofficial  7 หลายเดือนก่อน +1

      වව්ලි 😄😄😄

    • @meenuperera7168
      @meenuperera7168 7 หลายเดือนก่อน +1

      @@gatayaofficial 🤣🤣 තැන්ක්ස් 👍

  • @kavinduprabathbandara2150
    @kavinduprabathbandara2150 ปีที่แล้ว +2

    Ghost rider ගැන ඕනෙ ❤

    • @gatayaofficial
      @gatayaofficial  ปีที่แล้ว +1

      Dnma katha karanna nm idea ekak nh bro. Eth aniwa issrht katha karanwa 👌

  • @kusalvihaga7319
    @kusalvihaga7319 2 ปีที่แล้ว +1

    ගැටයා උඹ නම් ගැම්මක් බොසා

  • @kaveeshadananjaya1921
    @kaveeshadananjaya1921 ปีที่แล้ว +2

    Batman ge minimarum gana video ekak one

    • @gatayaofficial
      @gatayaofficial  ปีที่แล้ว +1

      Mata mathakai ek... ewa isarhat katha karanwa 🔥👌

  • @gamingnuwa
    @gamingnuwa ปีที่แล้ว +2

    කෝ blu beettle

    • @gatayaofficial
      @gatayaofficial  ปีที่แล้ว

      Origin ek danawa video ekak.. next trailer ek release unu gaman

  • @blBeatSauce2118
    @blBeatSauce2118 ปีที่แล้ว +2

    Braightburn eka ganath podi review ekak karannako

  • @dinildulnethliyanaarachchi3896
    @dinildulnethliyanaarachchi3896 ปีที่แล้ว +1

    මොකක්ද මචන් මේ මුලින්ම ප්ලේ කරපු ඇනිමෙ එක

    • @gatayaofficial
      @gatayaofficial  ปีที่แล้ว

      Video clips d,

    • @dinildulnethliyanaarachchi3896
      @dinildulnethliyanaarachchi3896 ปีที่แล้ว +1

      ඔව් වීඩියෝ ක්ලිප් එකේ පලවෙනිම වීඩියෝ එක, ඒක fan anime එකක්ද, නැත්තම් ෆිල්ම් එකකින් ගත්තු ක්ලිප් එකක්ද

    • @gatayaofficial
      @gatayaofficial  ปีที่แล้ว +1

      Injustice game eke story eke ekak

  • @nalanipemalatha3849
    @nalanipemalatha3849 ปีที่แล้ว +1

    Oya okkoma venne writer ta oone vidihata👈

  • @marvelhw3383
    @marvelhw3383 7 หลายเดือนก่อน +1

    Justice leeg doom eke mokada venne balanna vidihakne

  • @slscorpioshort
    @slscorpioshort 2 ปีที่แล้ว +10

    BATMAN කරපු killing ටික ගැන වීඩියෝ එකක් ඕන 😃

  • @bihansithmandhiveharischan2473
    @bihansithmandhiveharischan2473 2 ปีที่แล้ว +4

    ko deathstroke paradhdhanna bane. Darkside paraddanne kohomada?

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว

      Deathstroke wa combat ekakik thamai bro. Ekath situation eken situation ekata wenas. Combat nisai ek nodamme video ekt 😊 darksied t chemical bullet ekakin thiyala tiyenawa batman.. ek damme nh. Ek galapenne nathi nisa othanat.

  • @pasindubandara3867
    @pasindubandara3867 2 ปีที่แล้ว +2

    Supiriyak Thamai Bro. 🔥🔥🔥🔥👍👍👍👍 Batman Minimarana Scene Eka Gaga Video Ekak Ona.

  • @buddika6536
    @buddika6536 ปีที่แล้ว +8

    බුට්බෑන් තමා සුපිරි. බැට් බෑන්ගේ කතාවල අමුතුම ගතියක් තියෙන්නේ. බැට් මෑන්ට ඉන්න එනිමිස්ලත් පට්ට චරිත ටිකක් ඉන්නේ. වෙන කොමික් වල නෑ එච්චර ගතියක්.

  • @JeewanthaSurajGamage
    @JeewanthaSurajGamage ปีที่แล้ว +14

    මං හිතන්නෙ ලංකාව ඇතුලේ ගොඩක් අයගේ favoriteම comic හීරෝ batman (මාත් ඇතුළුව, මටත් පොඩි කාලෙ පට්ට ආසවක් තිබ්බා Batman වෙන්න) .. ලෝකයේමත් ජනප්‍රියම heroesla තුන්දෙනා අතරේ batman ඉන්නවා.. ( superman, batman, spiderman ඔය තුන්දෙනා තමා මේ තාක් හිටපු ජනප්‍රියම තුන්දෙනා.. තුන්දෙනාගේ ප්ලේස් කාලෙන් කාලෙට මාරු උනා) එතකොට ironman, Thor 🤔 ඒ අය ජනප්‍රිය උනේ ගොඩක් 2003n පස්සෙ marvel cinematic universe එකේ ෆිල්ම්ස් එක්ක.. ආහ් තව දෙයක් මට රට මතක නෑ කොහෙ හරි රටක university වල Batman's technology එකට වෙනම විෂයක් විදිහට උගන්නවලු..

  • @ravindurukshan9648
    @ravindurukshan9648 ปีที่แล้ว

    Hadai super boy prim va katavath navathtanna da

  • @d_lucifer2787
    @d_lucifer2787 ปีที่แล้ว +4

    අන්තිමට කියපු කතාවට නම් මාත් එකඟයි..💙💙

  • @bihansithmandhiveharischan2473
    @bihansithmandhiveharischan2473 2 ปีที่แล้ว +2

    එතකොට lady shiva, bane, bronze tiger, Cheshire , talia al gual, Katana වගේ assasinesලා බැට්මෑන් පැරැද්දුවේ කොහොමද?
    Batmanගේ ලොකුම හතුරා වෙන Joker පරද්දන්න බැට්මෑන්ගේ plan එක මොකක්ද ?
    Batman මෙච්චර genius character එකක් නම් justice league apocolypse war එකේ batman Darksideට පැරැදුනේ ඇයි ?
    Joker වෙඩි තිබ්බේ batgirlට නෙමේ. batgirlගේ බඩේ හිටිය batmanගේ ලමයට. ඒ වෙලාවේ එයා pregnat වෙලා හිටියේ.
    batman තමන්ගේ පුතා Damian Wayneට වඩා adopted son ( අරන් හදාගත්ත ) Dick grasonට කැමැති ඇයි?
    batman space එකේ හුස්ම ගන්නේ නැතුව හිටියේ කොහොමද ? එයාගේ ඇදුම අයන් මෑන් වගේ ද ? එතකොට කොහොමද පිටසක්වල ජීවීන්ට විසිවෙන්න ගැහුවේ, normal suit එකක් ඇදගෙන ?
    sucide squad එක පරද්දන්න බැට්මෑන්ගේ සැලසුම කුමක්ද ?
    බැට්මෑන් ඇත්තටම ආදරය කලේ Catwoman ටද ? එහෙනම් ඇයි animationවල batman wonderwomanට ආදරය කරන්නේ ?
    batman හා catwoman ගේ ලමයා වෙන Aion ගැන සදහනක් නැත්තේ ඇයි ?
    බැට්මෑන් justice league apocolypse එකේ darksideට මෝහනය වුනා නේ. එතකොට බැට්මෑන් මෝහනය කරන්න බෑ කියන එක පිලිගන්න බෑ.

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว +4

      1) Combat walin thamai eyalwa parddane. Hamoma dannawa batman combat expert kenek kiyala. Ekai e wage combats walin defeat karanna puluwan ayawa video ekedi qwe natte.
      2) Joker, paraddana ek plan ekak kiyala nh. Joker hama welema wenas plan walin neh ek ek dewal karanne. E e situations walat adalawa batge plan ekath wenas wenaw.. hri haman ekak kiyala nathi nisai eyawa damme natte video ekat.
      3) apokolips movie ekdi batman darksied ට පැරදුනේ නෑ.. ඒ movie ek A-Z හරියට බලන්න. Batman, Superman ගේ plan එක වැරදුනොත් කියලා Backup Plan එකක් හදනවා zatana එක්ක එකතු වෙලා.. මේ ගැන Constantine මැරුනු වෙලේදී තමයි Movie එකෙන් පෙන්නන්නෙ.. Batge plan එක නිසා තමයි ආයෙමත් කට්ටිය ඒකේ survive උනේ.. හරියට Movie එක බලන්න😊👌
      4) Batman Killing Joke (1988) Comic එක කියවන්න.. Batgirl ට මොකද්ද උනේ කියලාදකින්න ලැබෙයි 🤗 ඒ වගේම 2016 දී නිකුත් උනු Batman: The Killing Joke Movie එකත් බලන්න 😍
      5) Dick Grayson කියන්නෙ batman ට මුලින්ම දරුවෙක් වගේ දැනුනු කෙනා. අනික Dick ගොඩක් විශ්වාසවන්ත කෙනෙක් 👌
      6) ඔය කියන දේවල් උනේ කොතන්ද පොඩ්ඩක් Mention කරන්න.🤔 ඔහොම දේවල් උනා නම් අනිවා Armor එකක් තියෙන්න ඇති.🤔
      7) Suicide Squad එකේ Member ගෙන් Member ට වෙනස් ලොකු Plans නෑ ඒ ඒ කෙනාගේ කෙනාගේ දුර්වලතාවයට තමා Attack කරන්නෙ. king shark ගේ Bloood කැමැත්ත, Harley Quinn ඉක්මනින්ම රැවටෙන කෙනෙක්, ඔය වගේ එක එක්කෙනාට සාමන්‍ය දුර්වලතා තමයි.. Batman ගේ සුපුරුදු Villans ලව මේකට Add කරේ නැත්තෙත් ඒකයි මන්
      8) Batman ට True Love එකක් කියලා නෑ. catwoman තමයි අවසානය වෙනක්ම්ම Bat එක්ක ඉන්නෙ සැරින් සැරේ Breakup උනත්... Wonderwoman එක්ක හැම Universe එකකම එකතු වෙන්නෙ නෑ. universe එකෙන් Universe එකට දේවල් වෙනස් වෙන්වා
      9) සදහනක් නැත්තෙ ඇයි කියලා නම් දන්නෙ නෑ.. ඒක ඉතින් Writersලගෙ වැඩක්.. තව මේ දෙන්නට වෙනත් Alternate Universe එකක Helena wayne කියලත් දරුවෙක් ඉදලා තියෙනවා
      10) ඒකෙදිත් මෝහනය කරන්න ලේසියෙන් බැරි වෙලා තියෙනව.. Superman තැන් කීපයකදීම ඒක සදහන් කරනවා.. මන් කතා කරේ පොදුවේ Comic වල ඉන්න Batman ගැන. මට හරියටම තැන නම් මතක නෑ. කොහොමහරි කෙනෙක් Batman ට ලොකු Mind Attack එකක් එල්ල කරනවා. මේකෙන් පස්සෙ Bat භාවනාමය කටයුතු කීපයක් කරලා mind එක ගොඩක් Strong කරගෙන තියෙනවා ...
      අහපු හැම ප්‍රශ්නෙකට උත්තර ලැබුනා කියලා හිතන්වා ☝🤗 හැමවෙලේම සමහර දේවල් වෙනස් වෙන්නෙ DC Multiverse එකේ Batman ලා ගොඩක් ඉන්නවා. ඒ එක්කෙනාගෙන් එක්කෙනාට සමහර දේවල් වෙනස් වෙනවා❤️ ඒක පොඩ්ඩ්ක් මතක තියාගන්න 😊👌

    • @Rngnth_13
      @Rngnth_13 ปีที่แล้ว

      @@gatayaofficial Aiya me 10 weni Answer eke kiyanne, "Spellbinder" gana wenna onee....😶❤(2004) The Batman - Animated Series eke innawa Villain... Mind Control Power eka thama thiyenne... Ape Kolla itawada Smart ne, Thatte palenna denawa...😏🦇❤

    • @vipuladharmapriya6385
      @vipuladharmapriya6385 10 หลายเดือนก่อน

      ​@@gatayaofficial😊

    • @BinupaThathsilu-w7o
      @BinupaThathsilu-w7o 3 หลายเดือนก่อน

      "Because he's BATMAN"
      99% answering for any question.❤🦇

  • @baddevildn528
    @baddevildn528 ปีที่แล้ว +1

    Bat family එකේ characters ගැන vedio seris එකක් පටන් ගන්න

    • @gatayaofficial
      @gatayaofficial  ปีที่แล้ว

      Ow, me playlist ekatama issrht videos genawa 👊

  • @SeshanBhagye
    @SeshanBhagye 4 หลายเดือนก่อน +1

    ටිම් ටයිටල් ලා ගෙ රොබින් කියන්නේ බැට්මෑන් ගෙ පුතා නෙ

  • @nikojr7772
    @nikojr7772 2 ปีที่แล้ว +2

    Im vengence 😈❤
    first comment 😜

  • @hirushadilruwan
    @hirushadilruwan 2 ปีที่แล้ว +2

    Wow mru

  • @Janith_Chamindu
    @Janith_Chamindu ปีที่แล้ว +3

    Bat family එක ගැන සම්පූර්ණ විඩීයෝ එකක් ඕනී. මට තාමත් Bat family එකේ සමහරැ පැටලෙනවා :-)

    • @gatayaofficial
      @gatayaofficial  ปีที่แล้ว +2

      Issrahat katha karanwa bro..🔥

  • @ushanrashmika304
    @ushanrashmika304 ปีที่แล้ว +2

    My favorite ❤️

  • @notiyallinzzo829
    @notiyallinzzo829 2 ปีที่แล้ว +6

    Captain cold ගැන වීඩියෝ එකක් ඕනෙ

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว +2

      බහුතරයක් ඉල්ලුවොත් අනිවා කරන්නම්❤️😊

    • @ledbulbsellers7631
      @ledbulbsellers7631 ปีที่แล้ว

      @@gatayaofficial ඕනෙ

  • @reddragon6059
    @reddragon6059 2 ปีที่แล้ว +1

    killing ganath vedio ekak karanna.

  • @yasmikasahan8866
    @yasmikasahan8866 ปีที่แล้ว +2

    උඹ කොහොමද උගේ රහස් දන්නේ

  • @mithulasendila5843
    @mithulasendila5843 ปีที่แล้ว +1

    Batman's failsafe

  • @TK-iq3by
    @TK-iq3by 2 ปีที่แล้ว +2

    Meke film ekak awoth maru.

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว +1

      Okkoma ekat dala dena ekak nm nh. Habai batge plans nisa justice league ekat aul set ekakma wenwa.. "Justice League: Doom" animated movie ekedi.

  • @supundhanajaya8668
    @supundhanajaya8668 ปีที่แล้ว +1

    Heroes la down karanna APu supirima villain bat man .

  • @boy-pissuboy5189
    @boy-pissuboy5189 2 ปีที่แล้ว +2

    batmange killing tika ගැන video ekak oni

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว

      බහුතරයක් ඉල්ලුවොත් මේ වගේම ඒ ගැනත් වීඩියෝ එකක් ගේනවා👌😊

  • @Yomaldiloshana
    @Yomaldiloshana 2 ปีที่แล้ว +2

    Tha Darkest knight ගැන වීඩියෝ එකක් ගේමු🙂

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว

      Dark multiverse playlist eken issrhat dennm 🔥

    • @Yomaldiloshana
      @Yomaldiloshana 2 ปีที่แล้ว +1

      @@gatayaofficial 🌚

  • @DinuraRathnayake
    @DinuraRathnayake ปีที่แล้ว +5

    SUPERMAN JOINED THE CHAT😂
    BATMAN ❤

  • @imalkaudaya6639
    @imalkaudaya6639 7 หลายเดือนก่อน +1

    Me game eka mokakd pcd ghnne

  • @dilshanisuru3389
    @dilshanisuru3389 ปีที่แล้ว +1

    👊👊
    🔥🔥

  • @SLlion2005
    @SLlion2005 ปีที่แล้ว +3

    According to comics 127 fighting styles master karala thiyenawa batman.

  • @TK-iq3by
    @TK-iq3by 2 ปีที่แล้ว +1

    Supiri

  • @slgaminhashi2042
    @slgaminhashi2042 ปีที่แล้ว +1

    බැට් මැන්ට කිසිම පවර් එකක් නැ

  • @j_force.90
    @j_force.90 ปีที่แล้ว +1

    20:00 Bro me animated series ekakda nththm game ekaka kallakda.
    Mokakda eke name eka ???

  • @k.sandul8331
    @k.sandul8331 2 ปีที่แล้ว +1

    Comic sinhalen ndd

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว

      Ehema translate karapuws nm nah bro

  • @RehanFernando-l9g
    @RehanFernando-l9g 6 หลายเดือนก่อน

    Joker and gorilla good eyalata mokakda tibba plan eka

  • @Niluka_Fernando
    @Niluka_Fernando 2 ปีที่แล้ว +4

    The darkest knight ගැන ඔනා

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว +2

      Dark multiverse playlist eken issrhata gennm ⚡💢

  • @soorajroshan344
    @soorajroshan344 ปีที่แล้ว +2

    කාවද බැට් මැරුවේ

    • @gatayaofficial
      @gatayaofficial  ปีที่แล้ว

      Ekkenek nemei. Keepadenkwsma marala tiyenawa ek ek universe waladi

  • @pie5334
    @pie5334 2 ปีที่แล้ว +3

    මිනී මැරුම් ගැන ඕනෙ සගෝ

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว

      බහුතරයක් ඉල්ලුවොත් මේ වගේම ඒ ගැනත් වීඩියෝ එකක් ගේනවා👌😊

  • @Sajantha
    @Sajantha 2 ปีที่แล้ว +2

    ඩන්ටොටොටොම් 😹😹🤚

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว +1

      Tantu Totem 😅 කියද්දි අවුලක් වගේ එනවා තමයි😅😅

  • @jinukalohitha5062
    @jinukalohitha5062 ปีที่แล้ว +1

    Bat family eka gana videos set ekak ona

  • @harshabasnayaka
    @harshabasnayaka 2 ปีที่แล้ว +2

    මං නම් හිතන්නෙ සසැම් සහ රේවන් දෙන්නව බැට්මැන්ට පරද්දන්ඩ බැ මයින්ඩ් කොන්ට්‍රොලින් හැකියාව තියෙන කෙනෙක්ට බැටමැන් පරද්දන්න පුලුවන්නෙ

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว +2

      Eth bh.batge mind ek control karanna amarui kenekt. Batmant ek sarayak e wage mind control scene ekakat ahu wela. Eken passe bawana kramayk purudu wela mind ek gdk shakthimath karagena tiyenawa

  • @slscorpioshort
    @slscorpioshort 2 ปีที่แล้ว +3

    සුපිරි 😎 🦇️

  • @travaling2208
    @travaling2208 ปีที่แล้ว +1

    robin ගැන විඩියො එකක් කරනවද😀💚

    • @gatayaofficial
      @gatayaofficial  ปีที่แล้ว

      Robinsලා 5 denek witra innwa

    • @senu2006
      @senu2006 ปีที่แล้ว

      Jason
      Dick
      Damian
      Tim
      අනිත් එක්කෙනා මතක නෑ😊

  • @senu2006
    @senu2006 ปีที่แล้ว +1

    බැට්මෑන්ගෙයි සුපර්මෑන්ගෙයි පුතාලා දෙන්නා Damian,Jon kent ගැන තියෙන Super Sons ගැන පුළුවන්නම් ගේන්න🤗

  • @chanuxorb337
    @chanuxorb337 2 ปีที่แล้ว +1

    උබ fb ඉන්නවා නෙද වර්සෝන් එකේ 😂

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว

      Mona war zone d bn 🤔 group ekakd mokdd 🤔 mage personal fb account ek nm use wenne nh.. wena kage hri profile ekak dakinma atte 🤔

    • @chanuxorb337
      @chanuxorb337 2 ปีที่แล้ว +1

      @@gatayaofficial නැ නෑ එකේ හෙන වලි සීන් තියෙයි ආතල් 😂

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว

      Ah mn danne nh bro

  • @thusharimangalika4496
    @thusharimangalika4496 2 ปีที่แล้ว +1

    Nice

  • @edumaster_edusl
    @edumaster_edusl 2 ปีที่แล้ว +1

    batman under the Redhood එකේ red hood වෙන්නේ... රොබින්

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว

      Kohomth jason ( robin) thamao bro red hood wenne

  • @mr.rascal1193
    @mr.rascal1193 ปีที่แล้ว +1

    Batman vs thor mokada wenne

    • @gatayaofficial
      @gatayaofficial  ปีที่แล้ว +1

      Thor win karanwa..hand to hand combat ekak giyoth batman win karawi

    • @mr.rascal1193
      @mr.rascal1193 ปีที่แล้ว +2

      @@gatayaofficial undefeated hero kenek hari villain kenek hari nadda

    • @gatayaofficial
      @gatayaofficial  ปีที่แล้ว +1

      Ehema kiyala nh bro.. onema kenekt , batmanwa paraddanna puluwan ... eth batman salasumak athuwa awoth thamai prashne.. nattm samnya human kenek paraddana ek maha deyak nemeine

    • @mr.rascal1193
      @mr.rascal1193 ปีที่แล้ว +1

      @@gatayaofficial eka hari bro mata danaganna ona dc merval dekenma balawatma kena kauda kiyala👍

    • @mr.rascal1193
      @mr.rascal1193 ปีที่แล้ว +1

      @@gatayaofficial thanks 👍⭐⭐⭐⭐⭐❤

  • @denethkolla6555
    @denethkolla6555 ปีที่แล้ว +2

    අන්තිමට කියපු දේවල් ටික හිතට වැදුනා.❤️

    • @gatayaofficial
      @gatayaofficial  ปีที่แล้ว +2

      🤗 hamoma ehema hithanawa nm?...🤗

  • @henzayt8413
    @henzayt8413 ปีที่แล้ว +2

    එතකොට Black adam unstoppable 💪🖤

    • @gatayaofficial
      @gatayaofficial  ปีที่แล้ว

      Nh shazam t tiyena weakness ekama thamai

  • @nethulchenitha7765
    @nethulchenitha7765 2 ปีที่แล้ว +2

    Bat man කරපු මිනි මැරුම් ගැන vidieo එකක් ඕන 👍 අයියේ

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว

      ගොඩක් අය ඉල්ලුවොත් දෙන්නම්😊👍

  • @kdhanushka2643
    @kdhanushka2643 2 ปีที่แล้ว +1

    Marval, valata vadiya dc hodai graphic design super

  • @cybertronego1511
    @cybertronego1511 2 ปีที่แล้ว +1

    Dc , marvel crossover comic එකක් ගැන වීඩියෝ එකක් කරමුද

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว

      Matath idea ekak tiyenawa . Gdk aya kamathi nathi wei kiyala hithala wadiya unandu une nh mamath 🥲

  • @nipunnipun
    @nipunnipun ปีที่แล้ว +1

    සුපර් මැන්ට තියන වික්නස් ගොඩ 💔

  • @sanithuariyaratne3825
    @sanithuariyaratne3825 2 ปีที่แล้ว +3

    ගොඩ කාලයක් තිස්සේ බලන් හිටියේ මේ video series eka දානකම් 🤩🤩

  • @chanupa999
    @chanupa999 2 ปีที่แล้ว +1

    Dc wala force gana one

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว

      Ow ow the flash movie ek enna klain karanna oni speedforce ek ganath kalin katha karapu nisa 💚

  • @reddragon6059
    @reddragon6059 2 ปีที่แล้ว +2

    bro ethakota deathstrokewa, joker wa paradanna thibba plan monada?

    • @charithgawrawa1368
      @charithgawrawa1368 2 ปีที่แล้ว +1

      Hmmm, that's a good question. I have that problem too

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว +1

      Joker wa defeat karana ek maha deyak nemei. Jokerge ee awasthawa anuwa plans wenawas wenwa. Ethakota batmanuth e widiyta adala situations anuw wada karana ekai karanne. Mn ekai wisheshyen meka nodamme..
      Deathstroke wa combat ekakin thamai praddana puluwan

    • @charithgawrawa1368
      @charithgawrawa1368 2 ปีที่แล้ว +1

      @@gatayaofficial Oh hell no! Gataya just roasted Joker from a single reply.😂💔

    • @charithgawrawa1368
      @charithgawrawa1368 2 ปีที่แล้ว +1

      @@gatayaofficial BTW, I said I don't like batman. But, I love Joker. You roasted him from a single reply bro😂💔

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว

      no no
      It is not a single answer. What I mean by that is the Joker's work, ideas, and plans, so Batman has to defeat the Joker in different ways depending on the need. The Joker is the best and toughest enemy Batman has ever had... There is no doubt about it👌

  • @rajithamadusanka4588
    @rajithamadusanka4588 ปีที่แล้ว +1

    Meke jokarva parada vidiya neni

  • @ravidukaushan6289
    @ravidukaushan6289 2 ปีที่แล้ว +2

    sreet level විතරක් හිටියනම් හරි,cosmic ලෙවල් එකෙ කැරැක්ටර්ස් defeat කරනවනම් or නොකිය 🙂.

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว +1

      Street levels gana wadiya damme nh. Ekai joker, deathstroke oy wage aya gana vadiya qwe natte 😊

  • @BlackSerpent-s3x
    @BlackSerpent-s3x 2 ปีที่แล้ว +7

    Raven ට තරහ ගියාම දුර්වල වෙනවා නෙවෙයි තව බලය වැඩි වෙන එක නෙවෙයිද වෙන්නේ... 🙄 එයා Out of control ගියොත් ලෝකෙම උනත් විනාස කරන්න පුළුවන් නේද... 🥲

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว +1

      Ow e tharahawa thamai durawala kama.

  • @SSDragstar
    @SSDragstar 2 ปีที่แล้ว +1

    Doom ෆිල්ම් එක ගේන්න පුළුවන්ද සිංහලෙන්

  • @charithisanka9247
    @charithisanka9247 2 ปีที่แล้ว +1

    Batman kynne iq eka godak wadi kenek podi kale idnma godak dewal igenagena inna kenek

  • @r.k.989
    @r.k.989 2 ปีที่แล้ว +4

    Batman මරපු අය ගැන ඔනේ

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว

      බහුතරයක් ඉල්ලුවොත් මේ වගේම ඒ ගැනත් වීඩියෝ එකක් ගේනවා👌😊

  • @shehanshamisu2186
    @shehanshamisu2186 2 ปีที่แล้ว +2

    කදිමයි

  • @travaling2208
    @travaling2208 ปีที่แล้ว +1

    damiyan කියන්නෙ රොබින්ට නේද 😐 දන්නැති නිසා අහන්නෙ
    එතකොට සිරසෙ ගිය bat man එකෙ එක episode එකකදි බැට් මෑන් සර්කස් එකකින් පොඩි ලමයෙක්ව අරං එනව එ් ලමයගෙ අම්මයි තාත්තයි මැරුන නිසා එ්යා තමා රොබින් වෙන්නෙ. හැබැයි බැට් මෑන්ගෙ පුතා නෙවේනෙ 🤔
    දන්නැති නිසා අැහුවෙ පටලැවිල්ල ලෙහලා දෙන්න 🙂

    • @gatayaofficial
      @gatayaofficial  ปีที่แล้ว +3

      Damien kiyanne 4 weni robin, robinsලා 5k witra idala tiyenawa
      Sirase giya eke e pennane palaweni robin (Dick Grayson) passe meya thamai nightwing wenne...

  • @reddragon6059
    @reddragon6059 2 ปีที่แล้ว +1

    bro batman anti hero kenek wechcha universe thiyena batman comic monada?

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว

      Mata ehema nm mathaka nh bhro 🤔😐

  • @chamindapushpakumara8287
    @chamindapushpakumara8287 2 ปีที่แล้ว +2

    බැට් මෑන් මිනී මරපුවත් ගේන්න.

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว +1

      ගොඩක් අය ඉල්ලුවොත් අනිවාර්යයෙන් දෙන්නම්😊👍

  • @harshabasnayaka
    @harshabasnayaka 2 ปีที่แล้ว +1

    මොකද්ද ඩුම්ස් දෙ වයිරස් එක

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว +1

      Devastator gana mn dala thiyena video ek balanna bro 🤗.. ethakota therei

  • @recipeshorts8256
    @recipeshorts8256 2 ปีที่แล้ว +1

    Marvel eke wage dc film tikk ghuwanam supiri issrnm asama marvel dannam marvel film hodayi kiyana knk nathima tharam. Attatama marvel thor love and thunder wge film gahddi patta awl dc black admnm supiri

  • @suwarnalatha5299
    @suwarnalatha5299 2 ปีที่แล้ว +1

    😃🤩

  • @dinindunethsara..6293
    @dinindunethsara..6293 2 ปีที่แล้ว +9

    පොඩි කාලෙ හිටම්ම ආසම අයිකොනික් චරැක්ටර් එක ❤️🥺

  • @mrblackbeardofficial
    @mrblackbeardofficial ปีที่แล้ว +3

    කවෘ කෝම කිව්වත් ගොඩක් අය කැමති අයර්න් මෑන්ට

  • @dasun7212
    @dasun7212 2 ปีที่แล้ว +1

    💜Raven gana video ekak danna barida. Thawa podi prashnayak thiyanawa waradila hari raven, dr.fate , John Constantine fight ekak giyoth kauru dinaida🤔🤔

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว +1

      ඒ කිවුවේ කවුරු කවුරුද🤔 ඔක්කොම එකට නෙමේනේ

    • @dasun7212
      @dasun7212 2 ปีที่แล้ว +1

      @@gatayaofficial na wena wenama. Me ayagen power eka wadima kena.

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว +1

      Doctor fate vs raven = ravem wins
      Doctor fate vs constantine = situations anuwa wenas wenawa win ek
      Raven vs constantine = boho durata raven, eth situations anuwa ekath wenas wenWa