Toyota Roomy | TopCar - first look සිංහලෙන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • පවුලේ වාහනයක් විදියට භාවිතා කරන්න පුලුවන් TOYOTA Roomy ගැන දැනගන්න...
    Special thanks : Nippon auction, Malabe

ความคิดเห็น • 232

  • @TopCarlk
    @TopCarlk  5 ปีที่แล้ว +20

    ස්තූතියි ඔබ හැමගේම අදහස් හා යෝජනා වලට... අපගේ ඉදිරි වීඩියෝ වැඩි දියුණු කරගන්න ඒ අදහස් ගොඩක් වැදගත්...රැදී සිටින්න අප සමග !

    • @lahiruprabath5672
      @lahiruprabath5672 5 ปีที่แล้ว

      Oyage presents eka superb. But vehicle eke price ekath sadahan karanna

    • @hasithnuwan8628
      @hasithnuwan8628 5 ปีที่แล้ว

      අනේ කරුනාකරලා වාහනේ මිලත් සඳහන් කරන්න.

    • @4ucamerarent452
      @4ucamerarent452 4 ปีที่แล้ว +1

      Macho wada patta videography godak aul boruwata camera hollanawa vitharai.... Oya kiyana de hariyatama focus karanna ne. Eka loku aulak... Good luck

    • @laahiruprasanga384
      @laahiruprasanga384 4 ปีที่แล้ว

      Ov bn.camera krna eka aul.oya kiyna ekta focus venne ne.dashboardeka gena kiyddi pitipasse seat eken evilla gaanta allanna kiyanna.hodaa explan lrnva.video krnn hdiyta focus krla.👍👍

  • @lakmalhkamarasinghe3795
    @lakmalhkamarasinghe3795 5 ปีที่แล้ว +75

    මචං ඉදිරිපත් කිරීම හොඳයි. දෙයක් ගැන විස්තර කරද්දි ඒ දේ පෙන්නන්නේ නැති එක අඩුවක්. ඒ වගේම එන්ජින් පවර් එක ගැන ,වීල් සයිස්,ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක එහෙම කියද්දී ගාන එක්කම කිව්වනම් හොඳයි. මීටර් බෝර්ඩ් එක කිසිම දෙයක් අපි දැක්කේ නෑ . 👍 good luck.

    • @rashindapriyashan694
      @rashindapriyashan694 5 ปีที่แล้ว

      Agreed... interior kisima feature ekak api dekke nah, nikan kiuva vitharai... evala material kohomada, durability eka kohomada kiyalath kiyanna ona... Anyway you have good performance to do this, but not satisfied with you camera man...

    • @wirajdahanayaka4187
      @wirajdahanayaka4187 5 ปีที่แล้ว

      ඔව් ඒ අඩුපාඩු මාත් දැක්ක ඒවා නිවැරැදි කරගන්න

    • @thineshkumar342
      @thineshkumar342 4 ปีที่แล้ว

      Yes. True..

    • @4ucamerarent452
      @4ucamerarent452 4 ปีที่แล้ว

      Videography anthimai

  • @RahulJayathilakeRJ
    @RahulJayathilakeRJ 5 ปีที่แล้ว +3

    Full Flat surface එකක් ගන්න පුලුවන්. Seat ටික පල්ලෙහාට දාන්න පුලුවන්. Stow and go seats තියෙන්නේ ඕකේ.

  • @ceylonmusicchannel1069
    @ceylonmusicchannel1069 4 หลายเดือนก่อน

    Roomy 2017/2018 සහ Vezel 2014//2015 අතරින් හොඳම මොකක්ද

  • @sriyasir4904
    @sriyasir4904 5 ปีที่แล้ว +9

    අයියො ගාන කියද කිවෙ නැනේ

  • @Amila794
    @Amila794 4 ปีที่แล้ว +1

    මල්ලි පුලුවන්නම් toyota tank එක ගැන විස්තරයක් කරන්නකෝ ඒකේ තියෙන මොඩල් වල වෙනස්කම් ටිකත් එක්කම කරානම් හොඳයි fuel consumtion එකත් එක්ක කරානම් වැදගත්

  • @hewagesusantha6297
    @hewagesusantha6297 4 ปีที่แล้ว

    Saho oyage okkoma hondai thiyena lokuma aduwa මිල සදහන් නොකර මොනා කරත් වැඩක් නැ ඇයි මිල සදහන් කරන්නේ නැත්තේ

  • @chehansamarasinghe
    @chehansamarasinghe 5 ปีที่แล้ว +17

    wade hodai!
    Cameraman thawa improve wenna oni!
    Review karana parts penwanne na!
    Technical side eka genath kwwa nam hodai! Engine fuel wheels airbag gear wage details !
    Good luck bro!

  • @ravindumanaranga7607
    @ravindumanaranga7607 4 ปีที่แล้ว +1

    ගාන කියද

  • @sachinthaamarawansha7408
    @sachinthaamarawansha7408 5 ปีที่แล้ว +3

    Engine compartment එක ඇරලා engine performance ගැන අනිවාර්යයෙන් කතා කරන්න.

  • @sameerajayatunge9579
    @sameerajayatunge9579 4 ปีที่แล้ว +2

    Pls talk about average prices as well....such as branch new..reconditioned.. registered upto some extent... it will help us to get an overall idea... good work...

  • @maduperera2612
    @maduperera2612 5 ปีที่แล้ว +5

    කියද මුදල රුපියල් වලින්

  • @karllmustapha5820
    @karllmustapha5820 ปีที่แล้ว +1

    Lawa keretanya....

  • @sanjeewaliyanarachchi9881
    @sanjeewaliyanarachchi9881 5 ปีที่แล้ว +21

    ඔයා ඉදිරිපස දේවල් ගැන කතා කරද්දි කැමරාකරු පිටුපස අසුනේ සිට ඒවා පෙන්නුව නම් වඩාත් හොඳයි.අපි ඒ කිසි දෙයක් දැක්කෙ නෑ.ජයවේවා

  • @praveenabishek2017
    @praveenabishek2017 5 ปีที่แล้ว +8

    අදයි මචෝ උබේ චැනල් එක දැක්කෙ සුපිරි වැඩක්❤️😍✌️

  • @subuhanakbar1075
    @subuhanakbar1075 4 ปีที่แล้ว +1

    What is the different toyota roomy and tank
    Which one is best?

  • @roshangunawardane4281
    @roshangunawardane4281 5 ปีที่แล้ว +2

    Toyota kdh 223 ගැන review එකක් දෙන්නකො.

  • @nandanamudiyan13
    @nandanamudiyan13 ปีที่แล้ว

    ප්‍රයිස් එක කිව්වොත් හොඳයි නේ😅😅

  • @amajithhansaja2564
    @amajithhansaja2564 4 ปีที่แล้ว

    Meke dosha monawa hari gana danuwath nam reply karanna kattiyakattiya😀😀😀

  • @aj-ov4xo
    @aj-ov4xo 5 ปีที่แล้ว +15

    mona magulak kiwwath wedak nehe bn meke price eka dapan...

  • @Vidudemojo
    @Vidudemojo 5 ปีที่แล้ว +5

    Toyota Roomy! Wonderful one ❣️❤️❤️❤️

  • @Roshan_Kodagoda
    @Roshan_Kodagoda 4 ปีที่แล้ว +1

    Clear voice, nice presentation, detailed. Ahagena inna puluwan epa wenne ne. Thanks.

  • @aqeelmohamed3128
    @aqeelmohamed3128 3 ปีที่แล้ว

    Most important engine details , fuel consumption , available models are missing,

  • @samanthabandara5106
    @samanthabandara5106 5 ปีที่แล้ว +2

    Rs 4350000 sita ihalata mila thiyanawa

  • @manmen1467
    @manmen1467 5 ปีที่แล้ว +2

    වීඩියෝ එක හොදයි තව දේවල් අඩුයි ඊළඟ එක හොදට කරන්න ජය වෙවා

  • @isuruperera5
    @isuruperera5 5 ปีที่แล้ว +4

    cameramen should be focused on vehicle, not on explainer.

  • @sadiskumara9709
    @sadiskumara9709 3 ปีที่แล้ว

    ඔය වාහනේ බ්‍රන්ඩ් නෙව් ගන්න තෙනක් කියන්න පුලුවන්ඩ

  • @chandimalkumara9352
    @chandimalkumara9352 5 ปีที่แล้ว +3

    ඉදිරිපත් කිරීම voice 100%

  • @MarioDaniels
    @MarioDaniels 5 ปีที่แล้ว +2

    Good work, but as other reviews have said, we need to see the parts your talking about, when ur tallking about the dashboard, show the dashboard, etc. Apita oyage muna hamathissema ballanna one ne. :)

  • @handykoolboy2790
    @handykoolboy2790 3 ปีที่แล้ว

    Engine and anith performence review eka ko eka wadagathma eka..... anika camera karaddi dashboard ewa pitipasse seat eke indan ganna ona penne nane magula....

  • @sunilsunil-rp9dh
    @sunilsunil-rp9dh 3 หลายเดือนก่อน

    ඔප්ශන් වැඩි ටැන් ද රූමිද

  • @sujeewasrimantha7172
    @sujeewasrimantha7172 5 ปีที่แล้ว +2

    මේකේ මිල ගනන් දාන්නෙ නැත්තෙ ඇයි

  • @imalkasanjeewa7188
    @imalkasanjeewa7188 4 ปีที่แล้ว

    Video eke bagayak penne bn athuala black wadi..... uba qwata penne na

  • @Indisphere
    @Indisphere 5 ปีที่แล้ว +1

    Bad camera angles. Only covering the presenter and not the product/vehicle features. Also poor lighting. Presentation is good but that's the only good this sadly.

  • @surangahemachandra
    @surangahemachandra 4 ปีที่แล้ว

    Cameraman යකෝ පිටිපස්සෙ සීට් එකට නැගලා වීඩියෝ කරහන්..

  • @SharkRoads
    @SharkRoads 4 ปีที่แล้ว

    කෝ බං කාර් ඒකෙ මිල ගනන් ? රෙද්ද

  • @nuwann2
    @nuwann2 4 ปีที่แล้ว

    Oke sheat flat wennama namanna puluwan bun thawa pahalatama 😂🤦‍♂️🤣 review thawa madi bun witharakaranaewa

  • @mr.kordon4403
    @mr.kordon4403 2 ปีที่แล้ว

    Camera karanne mokatada car eka? eka para oyawama pennagenama Inna thibunane

  • @shali_musick
    @shali_musick 5 ปีที่แล้ว +1

    Bro pitipasse space eka flat karanna puluwan, thawa space eka chuttak wadi karannath puluwan, flat karala ekata udin danna cover ekakuth enawa, itapasse hoyannama ba lassanata space eka enawa..
    anyway good presenting..

  • @accessgun4106
    @accessgun4106 5 ปีที่แล้ว +1

    How about price and fuel consumption????

  • @gehandamith335
    @gehandamith335 3 ปีที่แล้ว

    130mm ground clearance nisa aulak nedaa

  • @rashi4438
    @rashi4438 5 ปีที่แล้ว +1

    Good.. ada තමයි video දැක්කෙ .. subscribe kara bro..

  • @dumindacooray
    @dumindacooray 5 ปีที่แล้ว +2

    Seems good.. how about the fuel consumption?

  • @manori1317
    @manori1317 5 ปีที่แล้ว

    Ubawa dakka ban pennapan wahanya gana hodin

  • @AfkarzemerTech
    @AfkarzemerTech 5 ปีที่แล้ว +1

    Machn pattai ♥️♥️meyage voice eka.. Nam pattai and camera man and editing karanakota premiere pro eke cut effect tikak dhaanna...
    Vehicles eke.. Accessories future kiyanakota ekata wenawa video ekak ea features eka shoot karala audio eka vitharak ekata pennah again ea kenage clip ekata enna ehma karanna. Keep. It up bro

  • @amajithhansaja2564
    @amajithhansaja2564 4 ปีที่แล้ว

    මෙ වහනෙ මොනව හරි ලෙඩ තියෙනවතියෙනවද? ඒ කිව්වෙ gear box එකේ එහෙම?

  • @aselmanjith1109
    @aselmanjith1109 5 ปีที่แล้ว

    කැමරා කරන එකාට කනට දෙකක් ගහපන්... cameraman video කරන්නේ වාහනේ නෙමේ. Review එක කරන කෙනාවයි.

  • @manithedirisinghe2774
    @manithedirisinghe2774 5 ปีที่แล้ว

    Nissan Dayz highwaystar eka reveiew karannako

  • @thineshkumar342
    @thineshkumar342 4 ปีที่แล้ว

    Excellant presentation... good luck...
    But.....,,
    camera - not satisfy.....
    Anyway good...

  • @yazvibes007
    @yazvibes007 5 ปีที่แล้ว +1

    Good review in a crispy manner. Please review Toyota tank

  • @dayansenavirathne7887
    @dayansenavirathne7887 5 ปีที่แล้ว +2

    තෙල් කොච්චර වැඩ කරනවද

  • @wenurapriyashantha6112
    @wenurapriyashantha6112 4 ปีที่แล้ว

    කාරෙකෙත් 5යි. මේකෙත් 5යි. ඉඩකඩ වැඩිවෙලා තියෙන්නෙ වහලෙ උස්කිරීමෙන්.

  • @krishanthapushpakumara3020
    @krishanthapushpakumara3020 2 ปีที่แล้ว

    Machan apita oni wahane hodata penna obawa nemei

  • @nipunasankalpa4770
    @nipunasankalpa4770 5 ปีที่แล้ว +2

    Review කරන්න තව ඉගෙන ගෙන කරන්න

  • @sampathsenadhipathi3523
    @sampathsenadhipathi3523 2 ปีที่แล้ว

    කියද

  • @LifeLaneChronicles
    @LifeLaneChronicles 5 ปีที่แล้ว +2

    Your commentator skills are top of the line. Keep up the great work !

  • @senuradahamgunarathna8438
    @senuradahamgunarathna8438 4 ปีที่แล้ว

    Ayya Oyage Video Eka Niyamai Ayyata Puluwannam Ayya Karana Hama Wahanayakama Price Eka Danna

    • @TopCarlk
      @TopCarlk  4 ปีที่แล้ว

      ඒක කරන්න බැහැ..මොකද වාහන වල ගාන නිතරම වෙනස් වෙනව ...මේ වීඩියෝ එක දාල තියෙන්නෙ 2019 මුල...ඔයා මේ වීඩියෝ එක බලා තියෙන්නෙ 2020 අන්තිම කාලෙ... එතකොට ගාන වෙනස් වෙලා

  • @dilankadushmantha3022
    @dilankadushmantha3022 5 ปีที่แล้ว +2

    Camera karana kena tikak thawa hithanna onaaa

  • @rashmikagunawardane1770
    @rashmikagunawardane1770 4 ปีที่แล้ว

    Camer man ta kiyna wisthra krna de penan kiyla

  • @amajithhansaja2564
    @amajithhansaja2564 4 ปีที่แล้ว

    Meke monawa hari aw thiyenawada

  • @tiplone3862
    @tiplone3862 5 ปีที่แล้ว

    mila danawada

  • @charithsankalpa7257
    @charithsankalpa7257 4 ปีที่แล้ว

    Good but camera man is not good

  • @muparathana2549
    @muparathana2549 5 ปีที่แล้ว +6

    අයියා විස්තර කරන කෙනා හොදයි එත් කෙමර කරුවා ඔයා හදුන්වාදෙන දේවල් පෙන්නන්නෙනෑ එක හදා ගන්න.එතකොට මේ වාහනේ ඈන්ජින් එකේ දාරිතාව කොහොමද සහ වාහනයේ රැගෙන යා හැකි කිලෝ ප්‍රමානය සදහන් කරනන් හොදයි බුදුසරණයි සුබ අනාගතයක්....

    • @sameeralakmal6663
      @sameeralakmal6663 5 ปีที่แล้ว

      අනිවා

    • @maheshjayasekara4959
      @maheshjayasekara4959 5 ปีที่แล้ว

      ආවේ අඩුපාඩු ටික පෙන්නලා දෙන්න. ඇත්ත, මේක වීඩියෝ කරපු මහත්මයා ඒගැන කිසිම දැනුමක් නැති පුද්ගලයෙක්. ඒ අඩුපාඩු ඔක්කොම උඩ තියෙනවා කියලා. ආලෝකකරණයේ එහෙමත් අඩුපාඩු තියෙනවා....... මල්ලී ඒවා හදා ගන්න. සුභ පතනවා.......!!!!
      ඒත් අපේ හාමුදුරුවෝ මොකටෙයි මේ රිවීව්ස් බලන්නේ...
      ඔබවහන්සේගේ අනුශාසනාව අගෙයි,ඒකට පින්.....
      නමුත් කාර් වෑන් ගැන අනුශාසනා අපිට ඔබවහන්සේලාගෙන් උවමනා නෑ අපේ හාමුදුරුවනේ....
      මොකද ඕවගේ නැගලා අපිටවත් ඔබවහන්සේටවත් නිවන් යන්න බෑනේ.....
      පින් සිද්ධ වෙයි... රට්ටු (විශේෂයෙන්ම අන්‍යාගමික ) හිනස්සනේ නැතිව වැඩඉන්න.......
      බුදුසරණයි.....!!!!
      මේක ඉදිරිපත් කරන මල්ලිගේ presenting skill එක හොඳයි... රිවීව් එකක් කරද්දී comprehensive එකක් කරන්න. Elakiri අය ඔයාලට වඩා ඉස්සරහින් ඉන්නවා කියලා හිතෙනවා ..........

  • @sajeewarathnayake2048
    @sajeewarathnayake2048 5 ปีที่แล้ว +1

    ගාන කීයද

  • @RESHACN
    @RESHACN 5 ปีที่แล้ว

    මචං මිලගනන් සදහන් කලානම් හොදයි නේද...? පෙනුමේන් පට්ට

  • @niroshapremarathna5148
    @niroshapremarathna5148 ปีที่แล้ว

    Very bad camera angle s.

  • @surangahemachandra
    @surangahemachandra 4 ปีที่แล้ว +1

    ගනන් කියහන් 😍

  • @kalanasasankakh
    @kalanasasankakh 5 ปีที่แล้ว +2

    විදූ 💪❤👌

  • @МаксимСазиков-р4ш
    @МаксимСазиков-р4ш 4 ปีที่แล้ว +1

    Хорошая машинка👍и понятные отзывы😄

  • @Chanakaniro
    @Chanakaniro 4 ปีที่แล้ว

    Price kohomada

  • @harihir
    @harihir 5 ปีที่แล้ว +1

    CAR EKA FOCUS KARAPANKO MUWAMA PENNANNE NATUWA. APO

  • @rehanperera759
    @rehanperera759 5 ปีที่แล้ว +1

    Niyamai bro! Hodata therennama oya program eka karanawa! Supiri👏👍💪👌👀👂

  • @janithsandipa2477
    @janithsandipa2477 5 ปีที่แล้ว

    😄😄😄

  • @thilinanuwanthikadesilva6946
    @thilinanuwanthikadesilva6946 5 ปีที่แล้ว +1

    Aiye okw turisom wage krnna puluwmd

  • @seynaz22
    @seynaz22 5 ปีที่แล้ว +2

    Engine capacity? Fuel consumption?price

  • @DJPhotographylk
    @DJPhotographylk 3 ปีที่แล้ว

    Price

  • @shehanlakshitha6177
    @shehanlakshitha6177 5 ปีที่แล้ว

    ELAA brooo.. api.ටොයෝටා voxy eka genath damuu

  • @savindacooray
    @savindacooray 5 ปีที่แล้ว

    Jungle yanna patta bande..

  • @sarathkasthuriarachchi7800
    @sarathkasthuriarachchi7800 5 ปีที่แล้ว

    කරුනු දැක්වීම හොදයි ඒත් හරියට පේන්නෙ නෑ. මිල එන්ජින් වල තත්වය දක්වන්න පුළුවන් නම් හොඳයි

  • @jinadarim2784
    @jinadarim2784 3 ปีที่แล้ว

    price kiyada

  • @sarathkwt2558
    @sarathkwt2558 4 ปีที่แล้ว

    Meka giyar otoada

  • @nusaikwaseemahamed1763
    @nusaikwaseemahamed1763 5 ปีที่แล้ว +1

    Superb brother. You explained very well

  • @prasangafernando3446
    @prasangafernando3446 5 ปีที่แล้ว +15

    රනිල් ගේ දුෂිත ආණ්ඩුව තියෙනකන් පුන්චි කාර් සිහිනය සිහිනයක් පමණයි.

  • @trevenerushale5732
    @trevenerushale5732 5 ปีที่แล้ว +1

    Wonderful review bro!!!! 👍👍👌👌😊

  • @sunildissanayake
    @sunildissanayake ปีที่แล้ว

    🎉my love ❤️

  • @tharinduuld
    @tharinduuld 5 ปีที่แล้ว

    ඕකෙ engine capacity එක කීයද මචෝ... ඕක hiybrid වාහනයක්ද... ?

    • @Bhagyee
      @Bhagyee 5 ปีที่แล้ว

      1000cc

  • @sinhalaxfiles
    @sinhalaxfiles 5 ปีที่แล้ว

    සුපිරි... දිග ගමනක් යන චැනල් එකක්... ඔන්න මමත් එකතු උනා..

  • @SasiruNemitha
    @SasiruNemitha 2 ปีที่แล้ว

    ape vidu neda

  • @rohanmaduranga4044
    @rohanmaduranga4044 5 ปีที่แล้ว +1

    malli revive eka karanakota hariyatama danagena karanna, oke pitipasse sheet tika flat wenna namanna puluvan.poddak hoyala balanna

    • @TopCarlk
      @TopCarlk  5 ปีที่แล้ว +1

      ඔව් ඒක අපි අතින් වෙච්ච අත්වැරදීමක්... කණගාටුව පලකරන්න කැමතී ඒ ගැන... මින් ඉදිරියට එසේ නෙවෙන්නට වග බලාගන්නම්

  • @pyi9785
    @pyi9785 5 ปีที่แล้ว

    Mr....Don’t forced too much of your body structure...please Show the Vehicle, and didn’t Show the dash board/ engine capacity ext...

  • @nuwanchathuranga5559
    @nuwanchathuranga5559 4 ปีที่แล้ว

    Malabe eke namber ekak

  • @riz_khan_
    @riz_khan_ 5 ปีที่แล้ว

    Brother I didn't see anything property in the video except you..
    Ask your camera man to show the steering wheel if you talking about steering wheel.. same for whatever you talking about ask him to show that.. not you.. please..

  • @chamindapolice8824
    @chamindapolice8824 4 ปีที่แล้ว

    Ganath kiyanna

  • @ChamuShow
    @ChamuShow 5 ปีที่แล้ว +1

    Niyamai 🔥

  • @AkilaDJ
    @AkilaDJ 5 ปีที่แล้ว +1

    Kia Picanto Pls!

  • @sachitragayan1747
    @sachitragayan1747 4 ปีที่แล้ว

    Cameraman vehicle eke feature pennuwa nam hodata godak watinawa

  • @achinthamihiranga5877
    @achinthamihiranga5877 4 ปีที่แล้ว

    Ftt

  • @dhanukaheshan822
    @dhanukaheshan822 หลายเดือนก่อน

    Me vidu neda

  • @samanliyana8373
    @samanliyana8373 4 ปีที่แล้ว

    Gana kiyada?

  • @subashmihirangakodippilihe9497
    @subashmihirangakodippilihe9497 5 ปีที่แล้ว +1

    petrol karanne kohomada kiyala kiuwe ne ne ane. 😐😐