මේ කේක් හදන්න කොච්චර ෆොන්ඩන්ට් ප්‍රමාණයක් ගියාද? 😊| How Much Fondant Needed To Finish These Cakes 😀

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • මේ කේක් හදන්න කොච්චර ෆොන්ඩන්ට් ප්‍රමාණයක් ගියාද? | How Much Fondant Needed To Finish These Cakes
    Hi everyone,
    Today I'm going to Tell you, how much fondant needed to finish these cakes and what are the cake pan sizes I used.....hope this video will help you along with your cake journey.
    කේක් හදන්න ඉගෙනගන්න කැමති ඔයාලට මගේ වීඩියෝ ප්‍රයෝජනවත් වෙයි කියලා විෂ්වාස කරනවා.එකතුවෙලා ඉන්න දිගටම මාත් එක්ක…
    1)Fondant Recipe |ලේසියෙන් ෆොන්ඩන්ට් අයිසින් හදමු l Sinhala | Cakenshapes Episode 158
    • Fondant Recipe |ලේසියෙ...
    2) How To Make A Tall Cake | උසට කේක් එකක් හදාගන්න හරිම විදිහ | Cakenshapes Episode 209
    • How To Make A Tall Cak...
    3) Teddy Bear Cake Tutorial l ෆොන්ඩන්ට් කේක් | Cakenshapes Episode 64
    • Teddy Bear Cake Tutori...
    4)Fondant Teddy Bear Topper | Teddy Bear හදන අයුරු සරලවම | Cakenshapes Episode 62
    • Fondant Teddy Bear Top...
    5) McQueen car cake |McQueen Car Cake Tutorial | ෆොන්ඩන්ට් කේක් | Cakenshapes Episode 141
    • McQueen car cake |McQ...
    6) Peter Rabbit Cake එකක් හදමු | Cakenshapes Episode 227
    • Peter Rabbit Cake එකක්...
    7) නිවැරැදිව බටර් අයිසින් හදමු | Perfect Butter Icing Recipe | Cakenshapes Episode 273
    • නිවැරැදිව බටර් අයිසින්...
    8) PUBG Cake Tutorial | ලස්සන කේක් එකක් හදමු | Cakenshapes Episode 210
    • PUBG Cake Tutorial | ල...
    #cake #cakenshapes #cakedecorating

ความคิดเห็น • 19

  • @Hudha_Bakers
    @Hudha_Bakers 14 วันที่ผ่านมา +1

    Matanag oyage videos godak watinawa mama repeat karala balanawa oyage videos okkama

    • @cakenshapes
      @cakenshapes  13 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @SanduniLakshika-rp7ko
    @SanduniLakshika-rp7ko 14 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️

  • @chanukalakshan5651
    @chanukalakshan5651 13 วันที่ผ่านมา

    Thaknk you akkiyoo,Oyage vedeos godak watinawa,mama nam godak dewal igena gannawa oyagen.

    • @cakenshapes
      @cakenshapes  13 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @KumariDias-en2hu
    @KumariDias-en2hu 14 วันที่ผ่านมา

    මම අද අපෙ තාත්තාගෙ උපන්දිනෙට කෙක් එක හැදුවා එත් කොච්චර අයිසින් කෙරුවත් කෙක් කුඩු එනවා නෙ එ.මොකද dr😢

    • @cakenshapes
      @cakenshapes  14 วันที่ผ่านมา

      @@KumariDias-en2hu cake eka soft wedi ethi dear,.Nxt time cake eka bake karala hodata hulan yannethi wedihata cling wrap ekakin othala peya bagayak peyak wage fridge eke daala aran passe crumbvoat karala balanna

    • @KumariDias-en2hu
      @KumariDias-en2hu 13 วันที่ผ่านมา

      ​@@cakenshapesඅනිත් එක dr මගෙ කෙක් එක එක පැත්තකින් උසයි අනිත් පැත්තෙන් පතයි එ.මොකද 😢

    • @KumariDias-en2hu
      @KumariDias-en2hu 13 วันที่ผ่านมา

      මට මෙකට උදව් කරන්න මෙ මාසෙ අන්තිමට මගෙ මහත්තයාගේ උපන්දිනෙ එයාට කෙක් එකක් හදන්න ඔනෙ මම 😢

  • @ChanuRamsiya
    @ChanuRamsiya 14 วันที่ผ่านมา

    ශීතකරණයේ කේක් එක තියලා ගත්තහම වතුර බිබිලි මතු වෙනවනේ ඒකට මොකක්ද කල යුත්තේ මිස්. ඒක කේක් එකේ පැවැත්මට ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද මිස්.

    • @cakenshapes
      @cakenshapes  14 วันที่ผ่านมา

      Icing cake fridge eke daanna ona fridge eke cool eka aduma karala dear,...Findant cake fridge eke daanne nehe

    • @ChanuRamsiya
      @ChanuRamsiya 14 วันที่ผ่านมา

      Ok.. thank you ❤❤❤​@@cakenshapes

    • @fizwananizme8992
      @fizwananizme8992 14 วันที่ผ่านมา

      Icing walata magarin hoda nedda sis

  • @DinushaDananjani-bd7vb
    @DinushaDananjani-bd7vb 14 วันที่ผ่านมา

    ❤❤

  • @fizwananizme8992
    @fizwananizme8992 14 วันที่ผ่านมา

    Icing recipe eke dennko

    • @cakenshapes
      @cakenshapes  14 วันที่ผ่านมา

      Description box eke thiyrnawaadeae

  • @tharukakodithuwakku5490
    @tharukakodithuwakku5490 14 วันที่ผ่านมา

    Fondant walata hodama butter da magerine da miss

    • @cakenshapes
      @cakenshapes  14 วันที่ผ่านมา

      Fondant walata butter use karanne ne dear,..Icing walata dekama hodai

    • @tharukakodithuwakku5490
      @tharukakodithuwakku5490 14 วันที่ผ่านมา

      @@cakenshapes thank you miss♥️