අනේ ලස්සනයි අක්කේ වසන්ත කාලෙට නම් ❤ කොරියන් එන්න තියෙන ආසාව තව වැඩි වෙනවා 😚🤗 අදත් විඩියෝ එක ලස්සනයි 😊 ඔයත් ලස්සනයි 🎉😊
වාව් අක්කියො හරිම ලස්සනට ඉන්නවා ❤❤❤ ☺️🥺🤭🌹🌹🌹🌹🌕☘️🌿🌱🌱🌴🌲🌳🪻🪻🌸🌸💐💐🌺🌺🌺🌺🌺🌺🌺🪷🪷🍁🍁☘️☘️🪐⛈️⛅🪺🪹🍃🌕☀️🌟🌈️
සුරන්ගනාවියක් දිව්‍යලෝකේ ගිහින් වගේ හරිම ලස්සනයි අක්කි🥰❤️ මල් වගේම අක්කත් ලස්සනයි 🥰😘 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි අක්කියෝ ❤️❤️🥰🥰😘😍💕🌹🌼💐💞
Thanks manika😍❤️adarey😍oyath sathutin parissamin inna🙏theruwan saranai 🙏
😘😘😘me inne hora gediya🤭🤭🤭 වීඩියො එකක් දානකන් ආසාවෙන් හිටියෙ.. හරිම ලස්සනයි අක්කේ අදත්..♥️♥️♥️
Aththatama godariyak ලස්සනයි akki oya❤ oya godak pinkarai oyata hoda hasban kenek labanna😊😊😊😊 dennama sathutin parissamin inna jesu phitai❤❤❤😊😊😊😊😊 ❤❤❤❤hamadama adarei akki 😊😊❤😊😊❤😊❤😊❤😊❤
Lovely darling ❤
Thanks akkiyo ❤❤ akkawa hambennat asai .dawasaka hambemuuuu akkiyoo.🥰🥰🥰🥰🥰🥰🥰🥰
Godakma godak lassanai akke ada video ekath 😍😍😍😍😍🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️. Mal thina goda 😍😍😍😍😍😍. Hamadamath sathutin parissamin inna akke denna ekka 🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️. Apith ikmaninma enava akke e sundarathvaya vidinna 🥰🥰🥰🥰😍😍😍❤️❤️❤️❤️❤️❤️
Thanks malliyo ❤️😍oyalath ikmaninma enna❤️😍parissamen inna❤️😍😍😍budu saranai😍❤️❤️
akki ane man adanam parakkui hode 😇😇
oyath lassana malak vage ane adarei💖💖
ඔයා අද හරිම ලස්සනයි අක්කියෝ....❤මන් හැමදාම ඔයාගේ විඩියෝ එකාක් එනකම් බලන් ඉන්නේ මාරම ආසවෙන්...මීට කලින් මන් මැසෙජ් එකාක් දාලා නැ මේ පලවෙනි මාර මට දාන්න හිතුනා...නැත්තම් හැමදාම විඩියෝ බලලා ලයික් කරනවා විතරනේ🥰💐💗
අද volg එකත් හරිම ලස්සනයි අක්කා. ❤❤❤❤වීඩියෝ කරන යාලුවත් පෙන්නන්නකෝ 🤭🤭
Thanks nangi😍❤️eyawath ekkama issarahata vlog ekak karannamko😍❤️❤️❤️
Ane Surangana lokayak wage Harima lassanai akki, exam ekat padam karama nisa balanna parakku Una, Korean Enna puluwan unoth mn mulinama enne akkiwa Balala yanna❤ Adarei akki❤
Aniwaren pdm krana eka tamai 1st ita passe anit ewa free unama blnnaaa.adarey🥰
Ithin nangi oyata kohomada Ada nam oya mara lassanai
E wagema ithamath lassana Sundara parisarayak oyata godak thanks koreawe Sundara parisaraya apata penwanawata
Natnam API kohomada mewa dakinne
Ithin me dawaswala oyage wada katayuthu hodin karagena yanawada oyata theruwan saranai parissamin wada karanna
Thanks akke ❤️😍mn hodin innawa...oyage weda katayuthu sarathaka wenna kiyala suba pathanawa akke ❤️theruwan saranai❤️❤️❤️
Koreawe nam නෙවෙයි ඉන්නේ eth ළඟදීම එන්න ඉන්නේ ළඟදීම kiwwata ළඟදීම නෙවෙයි තව අවුරුදු 10 kin wage තම ඉගෙන ගන්නවා එකයි 😂❤❤❤vlog එක ලස්සනයි ගොඩක් 💘💘💘
Rosa kale rosa kumariye ❤ 🌹
Wow lassanam video ekak akki ❤❤❤ oyat godak lassana wela sudu akkiyo❤❤❤
Koriyawe wasantha😍🇰🇷 kaleta math asayi akki harima lassanayi.koriyawat gihin nethath e yanna thiyena asawa me wage vlogs walin godak wedi wenawa adareyi akkiyo parissamin inna❤️🥰
අක්කි කොරියාවේ ලස්සන තැන් ගැන වීඩියෝ එකක් ඕනි❤❤❤❤
Hari patiyo aniwar issarahata ea wage lassana then gena vlog karannam😍😍😍😍😍
හරිම ලස්සනයි අක්කියෝ ලස්සන මල් 😍🥰 ඒ මල් කඩන්න බැරිද අක්කි 😁. අක්කිත් ගොඩාක් ලස්සනයි ❤️😊
Thanks patiyo😍ewa kaduwoth lasaana nathi wenawane 😍❤️❤️ea hinda kawuruth kadanne na😍❤️❤️❤️❤️
@@BantiWithKorea ow neda akkiyo ewa kadannath thahanm neda harima lasana ratak 🇰🇷🥰❤️
කොරියාවේ සෙකන් හෑන්ඩ් ෆෝන් ලංකාවේ මිලත් එක්ක සංසන්දනය කරලා වීඩියෝ එකක් දාන්නකෝ අක්කේ😢😢
Akki karana language course eka mkkd akki..depend visa awama ewa kranna barida
Puluwan nangi..depend ena ayata student kenek widihata campus ekaka digree ekak unath karanna puluwan😍❤️❤️❤️❤️❤️
Akke korea waladi salon ekakata akka yanawada yanawanm podi video ekak dannako eye brow ehema hadaganne kohomada akka salon gihinda a gana kiyannako
Hri patiyoo mm krannma.eye bros nam mm shape kranne mehe aya karana widiya set na wage hair cut ehenam mehem krnwa mm dannamkoo🥰🥰🥰🥰🥰
Akka korea giye student visa walinda akke? Akka job ekak karanne nadda
Oya kime wala awurudu kumari unada.comment ekakin dakka.ane videos dannako eke
Ow kimhe awurudu kumari una mama😍❤️❤️❤️channel eke short video ekak dala thiyenawa yalu😍❤️❤️
දුකින් inna welawaka akkige video eka baluwe😢 tika welawakata hari hina une akki hinda thank you akki❤ oyath lassani video ekath lassani 🥰paressamata wada tika karaganna ආදරෙයි hamadama❤❤❤
Thanks malliyo ❤️oyage hithe thiyena duka nathiwela hemawelema sathutinma inna lebenna oni🙏🙏😍❤️❤️❤️❤️