Butterfly pea! 🦋The color of love 💙from heaven | use to make snack for my evening tea time☕️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • Butterfly pea flower is a common ingredient in many herbal teas, mixed drinks, and cosmetic products.These have many benefits.It is rich in antioxidants and may be linked to several health benefits, including increased weight loss, better blood sugar control, and improvements in hair and skin health.
    ----------------------------------------
    Almost every house in my village has these flower vines.And many people in my village use these flowers their day-to-day life style
    Soo...today i make delicious lavaria for my family and my sister helped me to make them.and my family enjoyed well..
    --------------------------------------
    #villagestyle
    #beautifulnature
    #rural
    #cooking
    @minekitchen.
    THANK YOU FOR WATCHING🙏

ความคิดเห็น • 74

  • @superH3108
    @superH3108 3 หลายเดือนก่อน +2

    ඉවුම්පිහුම් ගැන විශාල දැනීමක් මට නෑ නමුත් පරිසරයත් එක්ක ගොඩාක් සම්බන්ධවෙලා ජීවත්වෙන කෙනෙක්. පරිසරයට මම ගොඩාක් ආදරෙයි. ඒවගේම ඒක මම උපරිමයට ප්‍රායෝගිකව විදින කෙනෙක්.
    අපේ සමහර අය වත්තේ පිටියේ ඇවිදිනකොට සෙරෙප්පු පාවිච්චි කරන්නේ කටු ඇනෙයි කියලා. නමුත් අපි නිතරම වත්තේ සෙරෙප්පු නැතුව ඇවිදිනවනම් ඒදේ වෙන්නේ නෑ. ඒ කියන්නේ අපි නිරතුරුවම අවට පරිසරය සුද්ද කරගෙන කටු වදුල් නොහැදෙන ආකාරයට වත්ත පිලිවෙලට තියගන්න යොමුවෙනවා. ඒ වගේම තව කොටසක් ඉන්නවා සෙරෙප්පු නැතුව ඇවිදින්න නැත්තේ දෙපතුලේ ගල් ඇනෙනවා කියලා. ඇත්තටම ගල් ඇනෙන එක අපේ ශරීරයට ඉතාම යෝග්‍යයි. අපේ දෙපතුලේ පුරාවටම තියෙන්නේ sensors(නිල) ඒවා අපේ මුලු ශරීරයටම (හිසේ සිට දෙපතුල දක්වා) සම්බන්ධයි. ගල් වැලි බොරලු ඇනෙනකොට ඒ නිල හරහා අපේ මුලු ශරීරයම උද්දීපනය වෙනවා.(මේවා මේ මම කියපුවා නෙමේ විද්‍යාත්මකව සොයාගත්ත දේවල් ).
    ඒ නිසා මම ඉස්සෙල්ලා කිව්වා වගේ ගෙදරට වත්තේ පිටියේ ඇවිදින කොට සෙරෙප්පු නැතුව ඇවිදින්න පුරුද්දක් කරගන්න. පාවහන් ගමනට පමණක් සීමාකරන්න. රබර් කෑල්ලකට ඉඩදෙන්නේ එපා ඔය වටිනා පරිසරයෙන් ඔයාව වෙන්කරන්න. ආයෙත් කියන්නේ, දාන්න එපා සෙරෙප්පු ඔය වත්තේ පිටියේ ඇවිදින්න. හොදට ගල්වැලි බොරලු පාගලා ඇවිදින්න. විදින්න ජීවිතේ විදවන්නේ නැතුව.
    ඉදිරියට කරන්න බලාපොරොත්තුවෙන videos වල මේ ගැන අවධානය යොමුකරන්න කියලා යෝජනා කරන්න කැමතියි.

    • @MyRural.Lifestyle
      @MyRural.Lifestyle  3 หลายเดือนก่อน +1

      ඔබගේ වටිනා අදහසට බොහොම ස්තූතියි.👍

    • @superH3108
      @superH3108 3 หลายเดือนก่อน

      @@MyRural.Lifestyle සෙරෙප්පු කියන දේ අපිව සොභාදහමෙන් වෙන්කරන මෙවලමක් විතරයි. එදිනෙදා සාමාන්‍ය ජීවිතයේදී තම වත්තේ පිටියේ අහල පහළ ඇවිදිනකොට හැමවෙලේම සෙරෙප්පු නැතුව ඇවිදින්න පුරුද්දක් කරගන්න. ගහකොළ සතා සිව්පාවා පෝෂණය කරන සොභාදහම එක්ක ඍජුවම සම්බන්ධ වෙලා ඉන්නවනම් ඉහෙන් බහින රෝගයක් නෑ

  • @user-pavithrawimalasena.
    @user-pavithrawimalasena. 3 หลายเดือนก่อน +2

  • @piyumikarunathilake2299
    @piyumikarunathilake2299 3 หลายเดือนก่อน +2

  • @Janemedia1
    @Janemedia1 3 หลายเดือนก่อน +2

    Super ❤❤❤🌹

  • @WathsalaKulathunga
    @WathsalaKulathunga 3 หลายเดือนก่อน +2

    😮

  • @sasinilakshika-qr6mm
    @sasinilakshika-qr6mm 3 หลายเดือนก่อน +2

    ශා නියමයී❤

  • @ChandimaDeepani-cn7yz
    @ChandimaDeepani-cn7yz 3 หลายเดือนก่อน +2

    රස පාටයි ❤

  • @ChandimaDeepani-cn7yz
    @ChandimaDeepani-cn7yz 3 หลายเดือนก่อน +2

    රස පාටයි ❤

  • @subasinisubasini-bo7ee
    @subasinisubasini-bo7ee 3 หลายเดือนก่อน +2

    Niyamai sathutui

  • @oshadinadeera1645
    @oshadinadeera1645 3 หลายเดือนก่อน +2

    Wow...shalo...❤

  • @AnushikaMuthugala
    @AnushikaMuthugala 3 หลายเดือนก่อน +2

    , ❤❤❤❤

  • @NishaniPaba
    @NishaniPaba 3 หลายเดือนก่อน +2

  • @hasinitharuki9421
    @hasinitharuki9421 3 หลายเดือนก่อน +2

  • @sandunikabandara3105
    @sandunikabandara3105 3 หลายเดือนก่อน +2

  • @navodasenevirathna3732
    @navodasenevirathna3732 3 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @sumedhathilakarathna3756
    @sumedhathilakarathna3756 3 หลายเดือนก่อน +2

  • @dinethhasaranga60
    @dinethhasaranga60 3 หลายเดือนก่อน +2

    ❤❤🎉

  • @supunprashad9461
    @supunprashad9461 3 หลายเดือนก่อน +2

  • @yamunaabeysinghe.
    @yamunaabeysinghe. 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @imashaprasadini9495
    @imashaprasadini9495 3 หลายเดือนก่อน +2

  • @charukasameer944
    @charukasameer944 3 หลายเดือนก่อน +2

    ❤🥰

  • @HarshaniPriyanwadha
    @HarshaniPriyanwadha 3 หลายเดือนก่อน +2

    ❤💪

  • @WathsalaKulathunga
    @WathsalaKulathunga 3 หลายเดือนก่อน +2

    🥰🥰

  • @nuwaraapiseteka2436
    @nuwaraapiseteka2436 3 หลายเดือนก่อน +2

    Shaa❤

  • @pavithweerasinghe6589
    @pavithweerasinghe6589 3 หลายเดือนก่อน +2

    Good work. Keep it up❤

  • @ShashiKulathunga-s8s
    @ShashiKulathunga-s8s 3 หลายเดือนก่อน +2

    🎉🎉🎉🎉🎉

  • @kashmidissanayake9557
    @kashmidissanayake9557 3 หลายเดือนก่อน +2

    Niyamai akki❤❤

  • @sachiniranathunga9600
    @sachiniranathunga9600 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @SanamTunio-o8d
    @SanamTunio-o8d 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ from.sindh pakistan

  • @piumibagya4638
    @piumibagya4638 3 หลายเดือนก่อน +2

    Akke ❤

  • @ashanpeterson8629
    @ashanpeterson8629 3 หลายเดือนก่อน +2

    😮wow

  • @helatravels-srilanka4622
    @helatravels-srilanka4622 3 หลายเดือนก่อน +1

    Superb. Keep it up

  • @hashinipremadasa2116
    @hashinipremadasa2116 3 หลายเดือนก่อน +1

    Wowww excellent

  • @emmadarivon2018
    @emmadarivon2018 2 หลายเดือนก่อน +1

    😋👍😍💚💛

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 2 หลายเดือนก่อน +1

    Lovely 💗

  • @Ramasare-o2f
    @Ramasare-o2f 2 หลายเดือนก่อน +1

    Video kha ka hai bhai

    • @MyRural.Lifestyle
      @MyRural.Lifestyle  2 หลายเดือนก่อน

      Thank you very much🥰 for watching my video. I am from Sri Lanka

  • @wasanaxavier6157
    @wasanaxavier6157 29 วันที่ผ่านมา

    Hi where is this.. I just started watching your videos... love this..god bless you

  • @HasiniJayathilaka-h6t
    @HasiniJayathilaka-h6t 3 หลายเดือนก่อน +1

    Wow❤