Kandy to Matale AMAZING Train Ride 😍❤ | මහනුවර සිට මාතලේ දක්වා වූ සුන්දර දුම්රිය ගමනක් 🇱🇰

แชร์
ฝัง

ความคิดเห็น • 41

  • @RaptorF22Titanium
    @RaptorF22Titanium ปีที่แล้ว +3

    Thank you Januka we look Forward to see you again with a another one keep it up

    • @Travel_With_Januka
      @Travel_With_Januka  ปีที่แล้ว +1

      Thank you so much 😊❤❤.......
      ළඟදීම මන්නාරම ට train එකේ ගිහින් travel vlog එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා....🤠🎉

  • @SKASKumar
    @SKASKumar 5 หลายเดือนก่อน +3

    මහනුවර, මහනුවර නගර නැවතුම, කටුගස්තොට, පල්ලේතලවින්න, උඩතලවින්න, වත්තේගම, පතන්පහ, උඩත්තාවල, උකුවෙල, මාතලේ

  • @Sajithapriyadarshana
    @Sajithapriyadarshana 3 หลายเดือนก่อน +1

    ජයවේවා මලයා ❤❤❤

    • @Travel_With_Januka
      @Travel_With_Januka  2 หลายเดือนก่อน

      @@Sajithapriyadarshana Thank you for your support! Appreciate it! 🙏❤

  • @induwaraweerasekara5511
    @induwaraweerasekara5511 8 วันที่ผ่านมา +1

    ❤🎉

    • @Travel_With_Januka
      @Travel_With_Januka  8 วันที่ผ่านมา

      @@induwaraweerasekara5511 Thank You So Much! ❤

  • @Lucky_Diary
    @Lucky_Diary ปีที่แล้ว +3

    👍👍👍

  • @panduladecosta1775
    @panduladecosta1775 6 หลายเดือนก่อน +1

    great PUTHA keep it up Congratulations 😄💖✌

  • @devikawijeratne3208
    @devikawijeratne3208 ปีที่แล้ว +2

    😊🎉

  • @nihaldodanwela8385
    @nihaldodanwela8385 4 หลายเดือนก่อน +1

    තව දියුණුකරන් ඉදිරියටම යන්න පුතේ.

  • @nalinhpnp7283
    @nalinhpnp7283 ปีที่แล้ว +1

    Keep going 💯

  • @Hansanadupa
    @Hansanadupa 3 หลายเดือนก่อน

    වීඩියෝ ටිකත් කොලිටි මඩි 😢..... පොඩ්ඩක් ගොතන ගතිය වැඩි පොඩ්ඩක් පැහැදිලිව පැහැදිලි කරන්න. ජය වේවා 🎉🎉🎉🎉

  • @NayaniSakunthala-h3d
    @NayaniSakunthala-h3d 4 หลายเดือนก่อน +1

    😊

    • @Travel_With_Januka
      @Travel_With_Januka  4 หลายเดือนก่อน

      @@NayaniSakunthala-h3d thank you so much! 🤠

  • @ajithkumarasiri8643
    @ajithkumarasiri8643 4 หลายเดือนก่อน +1

    ඔහොමයං, පුතේ,,

  • @malithisidangana2781
    @malithisidangana2781 ปีที่แล้ว +2

    😅

  • @chanavlogs8252
    @chanavlogs8252 ปีที่แล้ว +2

    හයියෝ අපේ කොස්ගම express train එක නේ මේ මාතලේ දුවන්නේ
    .

  • @UmeshDaniel-n6i
    @UmeshDaniel-n6i ปีที่แล้ว +1

    කීයටද නුවරින් තියෙන්නේ ආයේ මාතලේන් කීයටද තියෙන්නේ හැමදාම තියෙනවා ද

    • @Travel_With_Januka
      @Travel_With_Januka  ปีที่แล้ว +1

      ඔව් හැමදාම තියෙනවා......👍
      Timetable එක ගැන වැඩි විස්තර දැනගන්න Google එකේ SEARCH කරලා....❤
      මොකද මේ මාතලේ දක්වා සහ මාතලේ සිට මහනුවර දක්වා දුම්රියන් ගොඩක් තියෙනවා...... 😊❤

    • @UmeshDaniel-n6i
      @UmeshDaniel-n6i ปีที่แล้ว +1

      @@Travel_With_Januka ඒකතමා ඔය s12 යන එක කීයටද තියෙන්නේ කියලා මන් අහ්න්නේ

    • @Travel_With_Januka
      @Travel_With_Januka  ปีที่แล้ว

      ​@@UmeshDaniel-n6i අපි නම් එදා ගියේ මහනුවරින් සවස 2.00pm මාතලෙන් ආවේ සවස 5.10pm ..... මාතලේ ඉඳන් ආවෙත් S12 train එකම තමයි.....❤

    • @UmeshDaniel-n6i
      @UmeshDaniel-n6i ปีที่แล้ว +1

      @@Travel_With_Januka Thanks bro

    • @Travel_With_Januka
      @Travel_With_Januka  ปีที่แล้ว

      ​@@UmeshDaniel-n6i Your Welcome 👍❤

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 11 หลายเดือนก่อน +3

    දුම්‍රිය ගමනක් පෙන්වීමේදී එය පසුකරයන ස්ටේශන්වල නම බලාගැනීමට ඉඩ සැලසීම ඉතා වැදගත්.....නමුත් මෙහිදී ඒම නම් පෙන්වූයේ නැහැ...නරඹන්නා දන්නේ නැ මේ කොය් ලෝකෙට යනවාද කියලා.....ඉතින්... බෝඩ් එක පෙන්වීම අසීරුනම්....වීඩියෝ තිරයේ වත්...එම පසුකර යන ස්ටේශන් එකේ නම..සදහන් කිරීම වටිනවා

    • @Travel_With_Januka
      @Travel_With_Januka  11 หลายเดือนก่อน +1

      මං සමහර දුම්රිය ස්ථාන වල නම් වීඩියෝ තිරයේ සඳහන් කරලා තියෙනවා. නමුත් සමහරක් දුම්රිය ස්ථාන වල නම් සඳහන් කිරීමට අපහසු වුනා....😢💔 කෙසේවෙතත් ඔබගේ යෝජනාවට මම එකඟ වෙමි. 🤠❤ මින් පසු මා ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්නම්. ස්තූතියි.....🤠❤❤❤

    • @nadee93
      @nadee93 4 หลายเดือนก่อน

      සල්ලි දිලා ටිකට් එකක් අරන් පල ස්ටේෂන් වල නම් බලාන් තො.

  • @offroadlover2976
    @offroadlover2976 3 วันที่ผ่านมา

    ගාල්ල මාතර කවදාවත් ඕවා යන් නෑ
    ,,office train වල තමයි ඕව යන්නෙ

    • @Travel_With_Januka
      @Travel_With_Januka  3 วันที่ผ่านมา

      @@offroadlover2976 ඔව්....👍❤

  • @thilakranasingheranasinghe776
    @thilakranasingheranasinghe776 4 หลายเดือนก่อน +1

    Puthee.oeita.wadaa.narakada.eganeemee.weda.hodein.kalaa.nam 1:40