ආණ්ඩුව අකමැත්තෙන් කරපු සම්මාන උළෙල - "අපි බලය ගත්තාට ගමන දුෂ්කරයි" - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 12

  • @s.m.2905
    @s.m.2905 20 ชั่วโมงที่ผ่านมา +5

    දැන්වත් තේරෙනවද දන්නේ නැ කයිය ගැහුවට වැඩ කරන්න බැ කියලා

    • @ashan2000
      @ashan2000 20 ชั่วโมงที่ผ่านมา

      කතාව සම්පූර්ණයෙන්ම ඇහුවද?

    • @virajmadhusanka7428
      @virajmadhusanka7428 12 ชั่วโมงที่ผ่านมา

      ගොනෝ කතාව අහලා comment එකක් දාපන් .

  • @sanjeewabandara2953
    @sanjeewabandara2953 20 ชั่วโมงที่ผ่านมา +4

    කයියයි හඩු ගදයි විතරයි 😂

  • @kksirisena1420
    @kksirisena1420 19 ชั่วโมงที่ผ่านมา +2

    අනේ පවු.....,!

  • @sadewkumudesh
    @sadewkumudesh 20 ชั่วโมงที่ผ่านมา +1

    දන්නවනේ හිරුනං .......🤣🤣🤣🤣🤣

  • @KMSBandara-nm9ou
    @KMSBandara-nm9ou 21 ชั่วโมงที่ผ่านมา +3

    මේ වගේ ගූ චැනල් පාලනය කරන්ඩ පනතක් ගේන්ඩ

    • @malidayani764
      @malidayani764 20 ชั่วโมงที่ผ่านมา

      Anewaryen

  • @anomadarshinie6343
    @anomadarshinie6343 21 ชั่วโมงที่ผ่านมา

    👏👏👏👏🙏

  • @virajmadhusanka7428
    @virajmadhusanka7428 12 ชั่วโมงที่ผ่านมา

    ජාතික ශිල්ප සභාවේ ප්‍රධාන කාර්‍යාලයේ ඉන්න දූශිත නිළධාරීන් පැලැන්තිය එළවලා දාන්න වැඩපිළිවෙළක් නව ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ඉවහල් වෙනවා බවට සහතිකයක් තියෙනවා .

  • @therockiscook9949
    @therockiscook9949 20 ชั่วโมงที่ผ่านมา +5

    අපි මාලිමාවට……..මම මැරෙනතුරු ජෙප්පෙක් වෙමි…මා සමග සිටින ජෙප්පන් like කරන්න…..

  • @meritastone
    @meritastone 17 ชั่วโมงที่ผ่านมา

    ඔබලාගේ ඉදිරිපියවර අනුව ඉදිරියට නිර්මාණ ඉදිරිපත් කරනවද නැද්ද කියල තීරණය කරමි. දූශිත නිලදාරීන් ගැන අපිට කියල වැඩක්ද. ඒවගෙ වැරදි අපට හදල දෙන්න බෑ. බලය ඔයාලට දීලා තියෙන්නෙ. අපිට ලැජ්ජා කරන්න හදන්න එපා සහෝදරයා