obe kathawa aththa ape sinhalayo kujitha wela tama inne..ekata hethuwa sihalayawa dupath kamen bella hirakarala tiyenne .a nisa ape unta rata gana newe bada gana .hithanna .wathawarane hadala tiyenne .aththama kiwwoth math hinga kanna tharam path wela eth hinga kanne na .rate janathawata prathyawa pahala wewa .
සෝම හිමි මතින් ගොස් බැබලුනු බොහෝ පිරිසකට සෝම හිමියන්ව අමතක වූ කලෙක... සෝම හිමියන්ව සමාජ මාධ්‍ය තුල මතකාවර්ජනය කල... සෝම හිමියන්ව යලි කියවූ... ඔබතුමන්ට මාගේ හෘදයාංගම ප්‍රණාමය..! 🙏❤️💐
මෙවන් කදිම විග්‍රහයක් මා මින් පෙර කිසි දිනෙක දැක නැත...
ඔය සිංහල බෞද්ධ ප්රවාහයේ සුබ සිහිනය දකිමින් පැමිණ අද අපි අතරමන්ව සිටිමු. අපට වූ සන්තෑසිය පෙන්වාදීම ගැන...
ඔබට බොහෝම පින්!!!
විශිෂ්ඨ වැඩසටහනක් සහ හිතන්න බොහොදේ දුන්න අර්තවත් වැඩසටහනක්
මහාවංශයට වඩා චාපා වංශය රටේ ඉතිහාසය හාඅනාගතය වෙනුවෙන් ඉතාමත්ම වැදගත්.
තෙරැවන් සරණයි අපේ සර්..!!! කදුලු බෙරෙන කතාවක ඇත්තම කතාකිරිමම අපේ සර්ට රටම ජාතියම කෘතගුණ සලකනවාය..!
අපි ජාතිය ගොඩ නගන්න ඕන! අපට නැති වෙන්න බෑ!
@@chapa9644
ඔව් සර්..! නමුත් ???? විසදගන්න බැරි ලොකුම ලොකු ප්‍රශ් තියෙනවා සර්.
ඉතාම හොඳ පැහැදිලි කිරීමක් චාපා. කාලයේ වැලි තලාවෙන් වැසෙන මාතෘකාවක් යළි කරළියට ගෙන ඒමට කටයුතු කලාට 💐💐💐 එවකට රට පාලනය කල බේබදු චෞර ස්ත්‍රිය සංවාදයේ කතානායක හිමියන්ගේ අපවත් වීම සම්බන්ධයෙන් වූ විමර්ශන කොමිසමේ වාර්තාව ගැන නිද්‍රාශීලී වීම විශාල ඉච්ඡාභංගත්වයක් සමාජය තුල ශේෂ කල තවත් ආරම්භයක් පාලකයා ජන අපේක්ෂා තුල නොමැති බව යළි පක්ෂ ගැති අමනයන්ට තහවුරු කෙරෙන..අදුරෙන් එළියට වැඩ සටහනට රාජ්‍ය මාධ්‍ය අවකාශය නොලැබීමම එළියට අඳුරක් එක්කලා..මාතර කුරුඳු පොලු චින්තනය මත සමරිසි ගැතිව ස්වර්ගස්ථ වූ මාධ්‍ය අමාත්‍ය කෙරුවාව මත..
ඔබේ මේ විග්‍රහය හරිම බුද්ධිමත් ..
මමත් හිත හිතා හිටියේ , මෙච්චර හැමදෙයක්ම දන්න සෝම හිමි මෙහෙම තුට්ටු දෙකේ ගමන් යයිද කියන එක...
හැබැයි මෙතන වෙන අනිත් දෙයක් ඇති බවට සැකයි මට..අන්ථවාදීන් සමහර විට සෝම හිමියන්ගේ අම්මව බිල්ලට අරගෙන මෙහෙම ගමනක් සෝම හිමියන්ට යන්න කිව්වද විය හැක.....හැබැයි සත්‍ය නම් සෝම හිමි දන්නවා ඇයි මම යන්නෙ කියලා.
සත්‍යයේ මලගම !
බුද්ධිමත් සංවාද තවදුරටත් ! බුදුසරණයි මව්බිමට 🙏
නෙල්ලිගල හාමුදුරුවන්ට සහ උන්වහන්සේගේ නිර්මාණ වලට,ධර්ම ප්රචාරක ව්‍යාපාරයට චමුදිත නිර්ධය ලෙස පහර දෙන්නේ තාමත් ඔහු තුල තිබෙන ඒ පරගැති කුමන්ත්‍රණය නිසාද.ඔබගේ විශ්ලේෂණය අගය කරමි.එදා මෙදාතුර. ස්තුතිය පූදමි.
අධ්‍යනය දිගටම!
@@chapa9644 ✌🏿
ඔබගේ මේ දැනුවත් කිරීම.මම අගයනව ඔබ මේ කරන්නෙ මහගු සේවටක් එයට මාගේ ආචාරය.. ඔබ අපේ රටේ සම්පතක් අති විශිශ්ඨ
A very sensitive topic to talk about but very crucial to the prevailing situation of our country's internal mayhem.
My hats off to you Chapa.
බොහොම ස්තුතියි මහත්මයා🙏🙏🙏හරි ලෙහෙසියෙන් අමතක කරන ජාතියට නැවත මතක් කර දීම ගැන🙏🙏🙏🙏🙏🔥
Good topic
තිත්ත ඇත්ත
ඉතා එඩිතර තොරතුරු විශ්ලේෂණයක්. අපි තාමත් සෝම හිමි ඝාතනය ගැන හිතමින් වැලපෙනවා.
ඉතිහාසය යළි කියවීම වැදගත්!
Oya jathiya wenuwen thaniyama satan satan karanawa.budusaranai devipihitai.
ඔබතුමාට බොහෝම පින්. මේ සමහරක නපුංසකයෝ කියන දේවල් ගනන් ගන්න එපා. ලන්දේසි කාරයෝ කතෝලික ආගම මේ රටේ පතුරවන්න කලින් ඔය නපුංසකයන්ගේ මුතුන් මිත්තෝ ඇදහුවෙත් ඛෞද්ධාගමයි. 😂
Great program....
මෙකී කතාව සහතික ඇත්ත. ගැටලුව නම් අපි මේ ජාත්‍යන්තර ගැට වලට අහු නොවී ඉදිරියට යන්නට ගතයුතු පියවර කුමක්ද? අපි ජනතාව පුළුවන් ආකාරයට දැනුමින් පෝෂණය කල යුතුයි. ඒ සඳහා සැලසුමක් අවශ්‍ය වේ. දේශපාලනයෙන් තොර ජනතා හිතවාදී සැලසුමක්. කවුද නායකත්වය ගන්නේ?? හැබයි sooma හිමි වගේ ගොදුරක් වෙන්න බැහැ.
මට හොඳට මතකයි sooma හාමුදුරුවන්ගේ අදහන උත්සවය ජාතික Roopavahini එකෙන් දුන්නා. Chithakaya දැල්වෙන වෙලාවේ, ගුණදාස කපුගේ කියන "පිහිටක් නැති, අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා " ගීතය විකාශය වුණා. එතකොටම Pa Cha රණවක අහස දිහා බලාගෙන කල්පනා කර කර ඉන්න හැටි හැටිත් පෙන්නුවා. අපි එදාම දැන ගත්තා මිනිහා ඔය ජනතා මතයන් geemak ගහන බව. හරියට හරි. ගත්තා වල් වාසිය. අපේ රටට කෙළ වුණේ ඔන්න ඔය වගේ අවස්ථා waadeen නිසා. හැබයි කාටවත් කර්මය papayen ගැලවෙන්න බැහැ. අද ලලිත් කොතලාවල windawanawa. බොරු කරපු උන්ගේ රෙදි ගැලවිලා.
අපහාස කෝටියක් . අනිත් උන්ටත් ගැලවෙන්න බැහැ. පිළිකාවක් හරි හැදෙනව.
නිර්මල බුදු දහම සදාකාලික සත්‍යයක්. කල කම් පළ දේ.
Budu saranai oba tumata...
සෝම හිමි අපත්වන විට මා සිටියේ විදේශ ගතව අදටත් අපවත් වීම ගැන දුකයි සර් එතකොට නාග විහාරයේ සෝභිත හිමිට මෙහෙම දෙයක්ද උනේ
මෙම සිදුවිම කාලයේ වැලිතලාවෙන් වැසිගියේ කාගේ බලපැමක් උඩද?
නෑ, එහෙමම නෙවෙයි, අපේ මාධ්‍ය සහ පොදුවෙ මිනිස්සු! කිසිම දෙයක් ගණන් ගන්නෙ නැහැ! එදා වේල ට්‍රැවල්ස්!
Biopsy කරානම් හොයාගන්න තිබුනා. සිල්වත් භික්ශුවක් ගාතනය කරපු පාපය සාපය සසරපුරා කරපු අපරාදෙට දඩුවම් විදීවි. සල්ලි වලට බලයට ඕනම අපරාදයක් කරනවා.
සෝම හිසදුනි ඔබ වහන්සේට නිවනම නාතයි නිවනම වෙත්වා 🙏🙏🙏
සවාදය විවෘතයි!
ෙසාමහිම්.රටටසම්පතක්
ඒ එක සමාජ සංවාදයක්!
මගෙත් මතය ඕකම තමයි බුදුදහම ගැන මහා දැනුමක් තිබ්බා කියන සෝම හාමුදුරුවෝ සම්මානයක් සහ නොවටිනා ආචාර්ය උපාධියක් සදහා ක්‍රිස්තියානි නිකායක් ලගට ගියෙ මොකටද කියලා,
ඔබ ඔය කියන ලිපිය වෙන්න ඕනෙ මම කුඩා කල කියෙව්වෙ සෝම හිමි ඝාතනය ගැන
මගේ දහම්පාසල් ආචාර්යවරයන් වහන්සේ සැලසුම් සහගතව මරා දැම්මා තමා. ඒදවස්වල ප්‍රචාරය වූ වෛද්‍ය මතයක් තමා දියවැඩිය රෝගියෙක් උෂ්ණ කලාපීය රටක සිට තද ශීත කලාපීය රටකට සංචාරය කිරීම නිසා වෙන දේශගුණික මාරුව දියවැඩියා රෝගය උත්සන්න වීම හෝ වෙනත් හර්දයා බාධ වැනි නොයෙක් සංකුලතා ඇතිවීමේ ප්රවනතාවයක් ඇතිබව. මගේ ඥාතියෙක්ට ද එය අත්දුටු කාරණයක් නිසා විශ්වාස කළහැකි කාරණාවක් එය. සෝමහිමියන්ට දියවැඩියාව ඇති බව දැනගෙන එසේ සැලසුම් කළා වෙන්නට පුළුවන්. මාරයින්ට කුමක්ද නොකළ හැක්කේ. උන්හට සැලසුම් දෙන්නේ මාරයා විසින් බැවින්. අපේ ඇසුරින් වෙන්වුණු උන්වහන්සේ සමාජයට බැසීමෙන් සිදුවූ අපරාධය තමා ඒ.
පැහැදිලියි චාපා සර් අන්න ජෙප්පෝ පෙරෙට්ටෝ එකතු වෙලා අයිස් ගංජ ගහලා විශ්ව විද්‍යාල වල ආචාර්යවරුන්ට ගහනවා තවත් අරගලේ කියා ගන්නා ජංගි කාරයන් උන්ව සුද්ද කරනවා
කවුද ඕයි අයිස් ,ගංජා ගේන්නෙ ?ඒවා නවත්වන්න බැරිනම් ආණ්ඩුවක් මොකටද?
@@padmajayasinghe1443 karatha karayak wanna apa oiiii.
අපේ ගෙදර පොතක් තිබුණා සෝම හිමියන් අපවත් උනාද ? අපවත් කළාද කියලා ඒ පොතේ ඔබතුමා කිව්ව ඇතැම් දේ තිබුනා. අන්තවාදී ක්‍රිස්තියානි ඕතඩොක්ස් කල්ලිය ගැන එහි සඳහන්ව තිබුණා .
අපි තවමත් සෝම හාමුදුරුවන් වෙනුවෙන් පින්කම් කරන ව සෝම හිමි ගුණ අනුස්මරණ කමිටුව මොරටුව
Ithamatha vadagatha oaba pahadiili kirima
පොත් ගන්න පුළුවන් තැනක් තියෙනවාද
පහසු වෙලාවක 07777 54340 WhatsApp කරන්නකො!
🙏🏼🙏🏼🙏🏼🇱🇰
Som හිමි ලංකාවේ හිටියා nam ජීවිතය අහිමි කරන්නේ නෑනේ un වහන්සේ kirstiyni කාරයෝ එකක් ගියේ ජීවිතය අහිමි වෙන්න මේක soma හිමි කරලා tiyenne
ක්‍රිස්තියානි මූලධර්මවාදී වග කියන්න ඕන
Illuminati ekathai okama karanne
ගංගොඩවිල සෝම හිමි, මාක්ස්වාද/ පැසිස්ට්වාද රුසියාව වැනි රටවලට ඇයි ගියේ කෙහෙල්-මල් සම්මාන ලබාගන්න..? 🤣
සම්මාන, උපාධි පමණක් නොව රටේ භූමි අයිතියේ කොටසක් සින්නක්කරව ලියල දෙන්නම් කිව්වත්, අපි යනවද මෙම රටවලට.! 😝
උන්වහන්සේගෙ දැනුමෙ සීමාව තමයි!
@@chapa9644
කියලා වැඩක් නෑ සංසාරේ.. 😆
අපේ රටට සිංහල මිනිස්සුන්ට ඉස්සරහට වෙන්න යන විනාසය කල් ඇතුවම දැකපු සෝම ස්වාමීන් වහන්සේට රුසියාවට වැඩම කරන්න කලින් ඕක කුමන්ත්‍රණයක් වෙන්න පුලුවන් බව වැටහුණේ නැති එක හරි පුදුමයක්.මොකද ඒ වෙනකොටත් උන්වහන්සේට විවිධ තර්ජන එල්ල වෙලා තිබුන නිසා. ඒ කියන්නෙ උන්වහන්සේ ළගින් ඇසුරු කරපු අයව ගොඩක් විස්වාස කරල තියෙනව ඒ වගේ අවදානම් කාලයකදිත්.😓😓 මේ ගැන සර්ගෙ අදහස මොකක්ද ??
ඒ කියන්නෙ උන්වහන්සේගෙ දැනුමේ දුර්වලතාව තමයි!
ථේරවාදී බුදුදහමට එරෙහිව , ගොඩක් දේ ඉතා වෙගයෙන් සිදුවෙන්වා වාගේ නේද මේ කාලයතුල... හාමුදුරුවන් කියන වචනෙටවත් ගරු නොකරන තැනට මිනිසුන්ගේ මනොභාවය හදනවා..
එමෙන්ම අනුරාධපුර , පොලොන්නරුව ආශ්රිත ප්‍රදේශවල හන්දියක් ගානේ වගේ ගණ දෙවි පිලිම වැඩිවීමක් දක්නට තිබීමට හේතුව කුමක්ද?
ඉන්දියානු ආක්‍රමණයක්!
@@chapa9644 ප්‍රශ්ණය එය සිංහලයන් විසින් බුදුන්ටත් වඩා මලින් පහනින් පිදීම..එතරම් බුදු දහම ජන මනසින් අයින්වෙලාම ගිහින්..මෙය ප්‍රචලිත කල ආකරය ගැන ඔබතුමට අදහසක් තිබෙද? සිසුන්ගේ විභාග වලට පූජා තැබුවාට එහා ගිය දෙයකින්ද මෙය වුනේ?
@@sudeerawijetunga1525 ක්‍රමානුකූලව රටේ තැන තැන එවැනි සංවිධානාත්මක ප්‍රවණතාවක් හැදුවා, අවුරුදු ගණනාවක් තිස්සෙ, බුද්ධික පතිරණ එහි පුරෝගාමි තැරැව් කරුවෙක්, ඉන්දියාව තමයි මෙහෙයුම පවත්වාගෙන යන්නෙ!
@@chapa9644 එයගැන විස්තරාත්මකව කතාකලොත් හොඳයි නේද? එය අපේ රාජ්‍යයට ඉන්දියාවේ හැඩයක්, ඉතිහාසයක් එකතුකිරීම හරහා...බෙදුම්වාදීන්ට අත්වැලක් වෙනවා නේද? එවැනි තැන්වල කොවිල් නිරමාණයවීමක් වෙන්න පුලුවන්..
බුදුන්ට එහා ගිය දැනුමක් ඇති දෙවි කෙනෙක් ඉන්නවාය කියන එක විස්වාස කරන පිරිස් වැඩිවීමම ජාතියේ බුද්ධිය හීනවෙන හැටි පැහැදිලිවෙන්වා නේද? එහෙව් මිනිසුන්ට මේ රටට එරෙහි කුමන්ත්‍රණය කියාදෙන එක දුශ්කරයි..
උත්සාහ කරමු..ඉතිහාසය තුල අපි ජාතියක් විදියට එකතුවෙලා රට රැකගෙන තියේ..
@@sudeerawijetunga1525 තව තොරතුරු එකතු කරමු, බුද්ධිකගෙ මෙහෙයුම ගැන නං වරින් වර කතා කරල තියෙනවා, සංවාදය දිගටම!
මංජු නිශ්ශංක ගැන ඔබේ අදහස කුමක්ද? ඔහුගේ භූමිකාව කුමක්ද?
විකාර කාරයො ගැන වද වෙන්න එපා, ඔවුන් ඉතිහාසයෙ කරපු දේවල් හොයලා බලන්න! ඉතිහාසයක් නැත්තං බොරුකාරයො, තක්කඩි!
😂ජෙහාන් අප්පු ඔහොම කියනවා නං මෑන් පල් හොරෙක්!
obe kathawa aththa ape sinhalayo kujitha wela tama inne..ekata hethuwa sihalayawa dupath kamen bella hirakarala tiyenne .a nisa ape unta rata gana newe bada gana .hithanna .wathawarane hadala tiyenne .aththama kiwwoth math hinga kanna tharam path wela eth hinga kanne na .rate janathawata prathyawa pahala wewa .
සිංහල අකුරු ගහන්න බලන්න, කියවන්න අමාරුයි!
ඔබතුමාගේ සංවාදය හොඳින් අහගන හිටියා.එකඟයි ඔබතුමාගේ ඉදිරිපත් කරපු කරුණු වලට නමුත් එහි අවසානය නැවතත් හිතට එන්නෙ සෝමහිමි නම් කිම ?.මොකද මං ධර්මයට යොමු වෙන්නේම මේ ගෞරවණීය ස්වාමීන් වහන්ස නිසා.අදටත් ආදාහන කටයුතු පිළිබඳ වීඩියෝවක්වත් බලන්න අපහසුයි.ඒ තරම්ම දුකයි සහ උන්වහන්සේට ගෞරවයයි.චාපා මහතාණෙනි සෝම හිමි එහෙම රැවටෙන උන්වහන්සේ කෙනෙක් ද?තාමත් මට පිළිතුරක් හිතා ගන්නටවත් බැරි තරම්.ඔබතුමා ගොඩ නඟපු සංවාදය අගයම්.ජය.✌ ජය වේවා .🙏🙏🙏
සසර පුරා පවතින නොනවතින සංවාදයක් මේ!
චාපා සර්, ඉන්දියාවේ දේශපාලනය රුසියාවට හා චිනයට පක්ෂපාතී ස්වරූපයක් ගත්තොත් ඇමරිකාව මොනවා කරයිද?
එහෙම වෙන්නෙ නෑ, ඉස්සර වගෙ මේ කවුරුවත් කඳවුරු බඳින්නෙ නෑ, ඔවුන් එක එක අරමුණු වෙන් කරගෙන එකට වැඩ කරන භූ දේශපාලනයකෛන්නෙ!
@@chapa9644 සර්, එතකොට නම් සැබෑ මිතුරොත් නෑ සැබෑ සතුරොත් නැහැ වගේ නේද?
@@erandapium5302 ඔබ හරි! එකම ක්‍රමය අපි ජාතියක් විදිහට ගොඩ නැගෙන එක, ඒත් කුමන්ත්‍රණ පෙළක් රට, රාජ්‍ය සහ ජාතිය වනසමින් තියෙනවා!
Mata loku danimak na me gana..eth aththtma unu de danne eka karapu ayai apawath unu Hamuduruvoi wthrai ..sosama Hamuduruvo kiynne hithnn bri / molyk nothibb himi namak nemi ne.. ehemnam jana gagak enne nne himi passen..eth soma himi kiyapu dewal nemida dan wala thiynne? Wamin pawathinne?.. kohoma hri api danne na sosama himita bala pamak karada kiyala? Nathuwa oba thuma kiyana vidahata e pothe harak naththanm anika english translate ekkuth nththn e wage pothakata sammanyak hmbenn vidhak na kiyala soma himith danagna inna athi..api danne nane mona wage balapakmin un wahansewa ragena giyada kiyla..oba thumata puluwanam , un wase kiyapu dewal danata wala thiyna dewal wamin pawathina dewal ganath video ekak genna (un wahanse deshana karapu dewl e wagen data wala thiyna dewl) isthuthi obata❤️
සැමදා සත්ය් එලිකරන සත්‍ය යේ හඩ............ජයවේවා ජයවේවා තෙරුවන් සරනයි
වොඩ්කා වීදුරු කීපයක් බීලා නේද මලේ.?
අහ්! දැන්ද වීදුරු ගණින්නෙ? ඔහොම බොන්න එපා යෝදයො!
සෝම හිම් nti නිසා මේ බුරු ව ඔහොම කියවන්නෙ සෝම හිමි හිටිය නම් බලන්ඩ තිබුන කියන අනිත් ptra
ඔබ ජෙහාන් අප්පුහාමිලු නේහ්, ෆේක් එන! හිකිස්!
හන්ගේරියාව
ඒ ගේරියා නෙවෙයි, අපේ රට ගැන හිතන්න!
@@chapa9644 යුරෝපයේ පහන් තරුව වික්ටර් ඕබාන් පාලනය ලංකාවටත් ඈදා ගන්න පුලුවන් එය ඉතා සාර්ථක පාලනයක්
චාපා මහත්මයා මට දැනගන්න පුළුවන් ද?Dr.. විරාජ් තාඹුගල මහත්මයා ගැන එතුමා ගැන වැඩ සටහනක් කරන්න පුළුවන් ද? තවද ඔබ තුමා කිවුව විදිහටම මිහිතලයේ හාමුදුරුවෝ..නොකියා කියුවා...මේ දේවල් සමාජ ගත කරන්න මට පුළුවන් දේ මම කරනවා... නැගිටිමු ලංකා......
ඔය කියන පුද්ගලයගෙ ඉතිහාසය හොයන්න, මොනවද මෙච්චර කල් කරල තියෙන්නෙ, ඔය ඩොක්ටර් කෑල්ල කොහෙන්ද? හෙ හේ...
මෙයාටම හොඳයි සෝම හිමි. රුසියාවෙන් සම්මානයක් ගන්න ගියා. අපිට දේශනා කලේ මොනවද? වැඩිය කියන්නෙ නැහැ දැන් අපවත් වෙලානේ.
බොට මොළයක් ඇත්තෙම නැද්ද? අනිවාර්යයෙන්ම මාළිමා වෙන්ටෑ! හෙ හේ...
චාපා මහත්මයා නම් මේ කතාව පිලිගන්න එකක් නෑ නමුත් මට අනුවනම් සෝම හාමුදුරුවන්ගෙන් පස්සේ අපිට ඒ වගේ හාමුදුරුවෝ කෙනෙක් බිහි උනානම් ඒ අපේ කිරුලපන දම්ම විජය හාමුදුරුවෝ විතරයි..
මූලදර්මවාදීන්ට විරුද්ධව දම්ම විජය හාමුදුරුවෝ ලොකු සටනක් කරනවා..
සෝම හිමි ධම්මවිජය වගේ පුද්ගලයින්ට ද්වේශසහගතව පහරදුන්නෙ නෑ. මුස්ලිම් ආගමිකයන්ටවත් ද්වේශයෙන් පහරදුන්නෙ නෑ. සිංහලයා නැගිටින්න කියලා විතරයි කිව්වෙ, අනගාරික ධර්මපාලතුමා වගේ.
@@padmajayasinghe1443 සෝම හාමුදුරුවෝ දෙශනා කරපු දේවල් ඔබ හරියට අහන්න..
අනගාරික ධර්මපාල තුමා කරපු සේවයමයි දම්ම විජය හාමුදුරුවෝ කරන්නෙත් දේශනා කරන විදිහ මොකක් උනත් තමන්ගේ ජාතිය ආගම රැක ගන්නයි ඔවුන් වැඩ කරන්නේ.. ලෝකෙන් ජාතියක් නැති කරන්න හරිම ලේසි ජාතියක් සංස්කෘතියක් රැකගන්නයි අමාරු අද ඔබට හෝ වෙන කෙනෙක්ට මම කිව්වොත් නියම ඉන්කා වරයෙක් හෝ මායා වරයෙක් හොයලා දෙන්න කියලා ඔබට පුලුවන්ද ද ඒ ජාතීන් සහා ඔහුන්ගේ සංස්කෘතික නැති කරන්න හරිම ලේසි උනා.
මුලු ලෝකෙම සුද්දන්ගේ සංස්කෘතියට හරවන්න නෙවෙයිද මානව හිමිකම් අර හිමිකම් මේ හිමිකම් ඔය හැම එකක්ම හදලා තියෙන්නේ..
ලංකාවේ මේ වෙනකොට අද ඉපදුන ලමයගේ ඉදන් අවුරුදු 30ට අඩු සිංහල කොල්ලො ඉන්නෙ ලක්ශ 15යි ගානක සංකයාවක් ඒ කියන්නේ තව අවුරුදු 20ක් යනකොට සිංහල කියන්නේ සුළු ජාතියක් මේ රටේ ඉන්න එහෙම තත්ත්වයක් තියෙනකොට ඒක වෙනස් කරන්න වෙනවා එතකොට හිරතල් විදිහට විතරක් කියලා ඒවා වෙනස් කරන්න බෑ දුටුගැමුණු රජතුමාගේ කාලෙදි පවා රට වෙනුවෙන් හාමුදුරුවරු යුද්දෙට පවා ගියා..
@@desikapushpakanthi7655 ඔබේ කතාව බොහෝදුරට හරි. නමුත් සෝම හාමුදුරුවෝ දේශපාලන අදහස් සමාජගත කලේ නෑ කවදාවත් . දේශපාලන පක්ෂ විවේචනය කලේ නෑ. පහරදුන්නෙ නෑ. උන්වහන්සේගේ දේශපාලනය කුමක්ද කියාවත් අපි දන්නෙ නෑ. උන්වහන්සේ ජනතාවට හැදෙන්නයි දේශනාකලේ .ඒකයි උන්වහන්සේ වෙනත් ජාතින්ගෙ පවා ගෞරවයට ලක්වුනේ.
පිස්සු කතා නවත්තන්න! හිනා වෙන්න කම්මැලියි!
@@padmajayasinghe1443 ඔය විකාරය නවත්තන්න!
Gon Chapa, umbata mokak hari manasika abadayak thiyenawa, hamathissema korahe Kimbullu dakinawa , Some male heart attack ekakin
ඔබ බීගෙන නේහ්?
ජෙහාන් අප්පුහාමිගෙ නෑදෑයෙක්..😅
@@chamiya8003 ජෙහාන් අප්පුහාමිම ෆේක් එනවා වෙන්ටෑ!
@@chapa9644 eya dosthara.
@@anomasilva-uy8ig හිකිස්!
Bone again
ඒ කල්ලිවලට එරෙහි වෙන්න!
ඔබව සිරසෙන් එල්රෙව්වේ මන්ද?
මාළිමා මෝඩ ගිරවෝ! මං කෙදිනකවත් සිරසට වැඩ කෙරුවෙ නෑ, ආරාධිතයෙක් හැටියට එක රුපියලක්වත් නොගෙන අතින් වියදම් කරගෙන වැඩ සටහන් කිහිපයකට සහභාගි වුණා පමණයි, දුලීකා සහ මා මෙහෙයවන ආරම්භයේම නැවතුණු වැඩසටහනත් එහෙම එකක් බොල! මේ දැනුත් ඉඩක් දෙනවා නං ඕනම මාධ්‍ය වේදිකාවකට නැගලා මේ සංවාදය පළල් කරනවා බොල, මං!
Garu soma himi suwanmin wahanse wa gathanaya karapu nisa thamai 94 aurudde mulu lokayama handawamin sunamiyak athikara sawbawa darmaya wisin mulu lokayatama danduwam kara dewiyan wisin melowata awanu labu budu dahama rakaganna eu pinwanthayek soma himi
සුනාමි කතා පටළවන්න එපා, එතකොට සෝම හිමි විහිළුවක් වෙනවා!
සිංහල ජාතිය කියලා දෙයක් නෑ ඉන්නේ එකම එකම වර්ගයේ පරමානු වලින් හැදුන පෘ ථිවි වාසීන් විතරයි.ඔවුන් හැමදෙනාම ලෝක මිනිස් දැනුම ගොඩනැගීමට සමාන දායකත්වයක් දීලා තියනවා.
හෙ හේ...! ඔහොම කියන එව්වො ඉන්නෙ අපේ රටේ විතරයි! උනුත් සිංහල බෞද්ධ!
@@chapa9644 එකඟ නෑ හැම රටකම හැඟීම් වලට වහල් නොවී තාර්කික ව තීරණ ගන්න මිනිස්සු ඉන්නවා.බහුතරය තරුණ පරම්පරාව.ඔයාට කියන්න තියෙන්නේ අපි අනිවාර්යෙන්ම පෘ ථිවියේ සිහිනය වන තනි ගෝලීය පාර්ලිමේන්ට්නුවක් හදනවා කියන එකයි. ඉතින් ආදරනීය වැඩිහිටියනි පරිනාමය වෙයල්ලා.
@@kiyumomu2977 බහුතර තරුණ 🤣🤣🤣 බහුතරයක් නම් නෑ පිරිසක්
@@kiyumomu2977
තමුසෙ වාසකමක් නැති නපුන්සකයෙක් බව මම දනිමි. අපෙ ගෙදර ලගමනෙ ඉන්නෙ පරය. Fake තමුසෙ , හැම අංගයක්ම fake Fucking U..
@@kiyumomu2977 ඔබ ඉන්නෙ පුනරුත්ථාපනය වෙන්න ඕන මට්ටමක!