ක්ලබ් වසන්ත ඝාතනය අහුන්ගල්ලේ ලොකු පැටීගේ වැඩක්. හවුල් අනිත් අය මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ค. 2024
  • The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on X (formerly known asTwitter) - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #SriLanka
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk
  • บันเทิง

ความคิดเห็น • 22

  • @shiwadilhara5538
    @shiwadilhara5538 16 วันที่ผ่านมา +15

    Tattowa දැකල චරිතෙ ලියන ගොඩක් උන්ට කෝමා ?

  • @_RoshenKumara_
    @_RoshenKumara_ 15 วันที่ผ่านมา +3

    මුන් වගේ කුඩු සල්ලි වලින් යැපෙන, ගෑනු ඩීල් දාන මේ වගේ එවුන් මැරෙන්න ඔනේ මීට වඩා දුක් විදලා.🙌 මූන් මේ සමාජයටත් රටටත් හෙනයක්.මේ වගේ කාලකණ්ණිට හොද කිය කිය වැලලෙන එකම රට මේ පකේ ලන්කාව !😹👍

  • @madaraweerasinghe4201
    @madaraweerasinghe4201 15 วันที่ผ่านมา +1

    ඒකේ ඇත්තක් ඇති එහෙම වෙඩි වර්ශාවක් වෙයි කියලා හිතෙන තැනකට තමන්ගේ කුඩා දරුවන් රැගෙන එයි කියලා හිතන්න අමාරුයි වසන්ත ගෙන්වා ගන්න කිවුවේ මේ ව්‍යාපාරය ප්‍රමෝට් කරන්න කියලා මේ ටැටූකරු හිතුවද දන්නේ නැහැ

  • @JamiMor-yk6fc
    @JamiMor-yk6fc 12 วันที่ผ่านมา +1

    ටැටු බොරු කියන්නේ 😂😂😂ඵයා දන්නේ නැත් නම් ඇයි කබට් ඵකට මුවා උනේ වේඩි තීයන් නත් කලින්😅😅😅😅

  • @SheltonDias-fl9cl
    @SheltonDias-fl9cl 15 วันที่ผ่านมา +1

    ලොකු පැටී කියන මැරය ගැන කියව කියව ඉන්නැතිව ඕකව කුදලන් එන්නබැරිද

  • @Niroshani-jp2gk
    @Niroshani-jp2gk 15 วันที่ผ่านมา +2

    අත් අඩන්ගුවට ගත්තාට වැඩක් තියෙනවෑ.නිදහස් කරන්වානෙ.

  • @PathamaNagoda
    @PathamaNagoda 11 วันที่ผ่านมา

    අන්න ඇත්ත කථාව මහත්තයෝ තලින් වසන්තට මේ ගැන කිවුවානම් මේ අයට මේ අපරාධය වෙන්නෙ නැහැ මු මෝඩයෙක්ද මෙහෙම කිවුවේ ඇයි කියලා පොඩි ලමයටත් තේරෙනවා මේවා නොදැන කරා කියන්නේ කොහොමද

  • @HimaliniroshaNirosha
    @HimaliniroshaNirosha 16 วันที่ผ่านมา +2

    ලක්ස 16ක් නිකන්වසන්තව කැදවාමට පමනක් දෙන්නේ නැ තබපිස්සාගේ බොරැවක් ඒකාගේ ඇඩිග්ලෙන්ම තේරෙනවා බොරැවක් කරේ කියලා අනික ඇයි උ ඒ සයිඩි එකටම වෙලා ඉන්නේ හැංගෙන්න බලාගෙනමයි ඉක්නේ තවත් එකක් එලියට වෙලා ලා නිල්පැහැති ටිසටි එක ඇන් ඉදිය කොල්ලා ඔත්තු බලනවා හොදට බලන්න උ පොන් එක අරගන්නවා හොරාටට අරන් මිස් එකක් හෝ පොටෝ එකක් ගහනවා

  • @user-yq1jg1kt5s
    @user-yq1jg1kt5s 12 วันที่ผ่านมา

    Tatooo කාරයාට දැන් සැප ද? තිරිසන් ballo

  • @sujeewafonseka6064
    @sujeewafonseka6064 14 วันที่ผ่านมา

    කව්‍ද දන්නෙ ගිනි අවිය ඒ ගෑනිගෙ බෑග් එකට එබුවද කියල දැන් එක එක විදියට කියයි උන් තාම ඇල්ලුවේ නෑ නෙ යකෝ cc කැමරාවලත් තිබිල

  • @tataoooo6525
    @tataoooo6525 15 วันที่ผ่านมา +1

    un dennama ayuda pewanna ekka palayallako ikmanata ehema karannath bene un inne desha palana rekawaranaya medane

  • @user-uo1ig8yl5w
    @user-uo1ig8yl5w 16 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤😢😢😢

  • @nilankasrilanka123
    @nilankasrilanka123 14 วันที่ผ่านมา

    රජයෙ වැඩක් මට හිතෙනවා මෙක මහින්දගේ ගෙමක් පෙිඩි එවින් අහුඋණාට ලොකු එවුන් අල්ලන්නැ ඔක තමයි ඇත්ත

  • @vishakavishaka5965
    @vishakavishaka5965 15 วันที่ผ่านมา

    කංජිපානි.කියන්නෙ ලංකාවේන්නෙ.ගියෙ 😅😅😅😅😅😅😅

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv 15 วันที่ผ่านมา +3

    සුන්දරනීය පවුලක් හරිම දුකයි ඇත්තටම පාතාල සක්කිලියෝ විනාශ කරන්න ඕන පාර බැහැලා යන්න පුළුවන් පරිසරයක් ඇති කරන්න පොලිස්පතිතුමනි හරිම භයානක තත්ත්වයක් දැන් උදා වෙලා තියෙන්නේ මියගිය වසන්ත සර්ට නිවන් සුව ලැබේවා

    • @slththaravi
      @slththaravi 15 วันที่ผ่านมา +1

      පොඩ්ඩක් බැලුම් ගල බලන්න

    • @MarlonHameem
      @MarlonHameem 15 วันที่ผ่านมา +2

      පොලොන්නරුව හොල්ලගෙන හිටිය පාතාල සිසිර් ගේ දුව ක්ලබ් වසන්තගේ නෝනා. හරි ලස්සන පවුල

  • @user-np7my7cb6v
    @user-np7my7cb6v 14 วันที่ผ่านมา

    ඔය වගේ උන් මලහම ගොලු..බල්ලෙක් බලලෙක් පනුවෙක් පාරක මාරිල ඉන්නව දක්ක තරම් දුකක්..නොමැත කුඩු විකුණන බාල පරම්පරාවට .. වල .කපපු සේරම ඔය විදියටම.මකම බවිලා.පලයවු

  • @user-xy5yb9kq3z
    @user-xy5yb9kq3z 15 วันที่ผ่านมา +1

    Sarm.akh.botuwa

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 15 วันที่ผ่านมา

    Mee pathalaya Raja කරනවා

  • @dineshukwatteandbusinessst3415
    @dineshukwatteandbusinessst3415 15 วันที่ผ่านมา

    කොටි ණය හිමී