Siyatha News | 06.00 AM | 12 - 09 - 2024
ฝัง
- เผยแพร่เมื่อ 16 ก.ย. 2024
- Siyatha News | 06.00 AM | 12 - 09 - 2024
Siyatha News - The most reliable news brand in Sri Lanka
Siyatha Morning News - 6.00am |
Siyatha Midday News - 12 Noon |
Siyatha Prime time News - 6.00pm |
Siyatha Late night News - 9.35pm
---
Find out whats happening in Sri Lanka & Around the World
Subscribe us today - 👉 bit.ly/2HgIdlj 👈
-
Website : www.siyathatv.lk
Facebook: siyathanews.lk/...
-
English: english.siyatha...
Facebook: / siyathanewsenglish
-
Watch Siyatha TV News online on siyathatv.lk/live/
-
#SiyathaNews #SriLanka #SiyathaTV
--------
® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
www.voa.lk
පව් නාමල්
Thanks 👍
ගී වෙනුවට සී
Only difference Educational qualifications.
Main disturbance watching Siyatha News is those big letter notices projected covering the background picture. Please do somethong about it, Siyatha!
22 වැනිදා සිට නිතිය අකුරට
❤❤❤Akd Akd Akd ❤❤❤
Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa ❤❤❤❤❤❤❤❤❤
🙏❤🙏
ගීතා දීල සීතා ගත්තා වගේ
As below continuously......Of fiver years may be even more of in behalf of the support from such of peoples in most of .
කෙහලියත් සජබ ට?
Raneeeee is l playing.
9 days to go home.
Namal hora
Namal aya haniyak onay paulpiting ratata karapu haniathi
දැැන්කාලේ හොරු කතාකරන්නේ පාරිසුදිදො වගේ
පලයන් බුරුවො යන්නහරි උගතෙක් වගේ කතාව පලයන්යන්නඋගන්ඩාවට
You Mr Ranil Wickremasinghe please isten because of the Geneva conference goes , and no of nominee would gain the sufficient of votes self and we have suspicious mind on Mr Mahitha yappa Abewardane kindly try to make me as of an ordinary man in North division of the wice of such of certain leadership that occupying by you kindly in the purpose of gaining the victory surely in futuer of further minimum of five yrs
*උඹත් මෙච්චරටම අපතයෙක්ද බලපන්*?
මහ බැංකුව කඩපු එකා පේන්නේ නැහැ වැට් බදු වංචාව කරපු එකා පේන්නේ නැහැ මිනිස්සුන්ගේ අර්ථ සාධකයට කෙලපු එකා පේන්නේ නැහැ සුදුලූණු වංචාව සීනි බදු වංචාව පේන්නේ නැහැ සුනාමි හොරා පේන්නේ නැහැ මිග් යානා ගනුදෙනුව පේන්නේ නැහැ එක්ස්ප්‍රස් පර්ල් වලින් ලැබුණු වන්දිවලට වෙච්ච දේ දන්නෙ නැහැ රට බංකොලොත් වුණා කියන එක පේන්නේ නැහැ පෙට්‍රල් රුපියල් 500ට ගහන්න වුණා කියලා මතක නැහැ කොළඹ හම්බන්තොට ඉඩම් කෑලි සින්නක්කරම චීනට දුන්න මතක නැහැ හම්බන්තොට වරාය කොළඹ වරාය පිටරැටියන්ට විකුණුව පේන්නේ නැහැ ඒවගෙන් කොමිස් ගැහුවා මතක නැහැ අධ්‍යාපනයට සොච්චමක් වෙන් කරන කොට උන්ට වාහන බදු රහිතව වාහන ගේන්නගත්ත මතක නැහැ ,ලොකු ලොකු ලයිට් බිල් ගෙව්වා මතක නැහැ රටේ සම්පත් ටෙන්ඩර් පටිපාටියක් නැතුව කොමිස් ගහන්න විකුණනවා පේන්නේ නැහැ, පාර්ලිමේන්තුවේ ඉන්න පස් කපන වැලි කපන ගල් කොරි කරන බාර් පර්මිට් කරන සම්බාහන මධ්‍යස්ථාන කරගෙන යන දූෂිතයෝ පේන්නෙ නැහැ, දේශපාලන ආශිර්වාදයෙන් සිංහරාජය විල්පත්තු කැලෑවල් එළි කරා මතක නැහැ කොළඹ නුවර නගර වහල කාර් රේස් පැද්ද මතක නැහැ අදටත් හෙලි නොවෙච්ච බිහිසුණු අපරාධ මිනීමැරුම් සිද්ධ වෙනවා පේන්නැහැ ,බැසිල්ට මිස්ටර් ටෙන් පසන්ට්(10%) කියන්නෙ ඇයි කියලා උඹල දන්නේ නැහැ රටේ නිදන් ටිකට කෙලියා කියලා උඹල දන්නේ නැහැ කොළඹ කෞතුකාගාර මිල කළ නොහැකියි පුරාවස්තූන් වල මැණික් ගලවලා වීදුරු හයිකරා උඹල දන්නේ නැහැ. ඒ වගේ බඩු නැති උනා කියලා උඹලා දන්නේ නැහැ ශ්‍රී පාද භූමියේ දඹ රන් ඝාන්ටාරය ගුවන් මගින් මාරුකළා උඹල දන්නේ නෑ කොරෝනා කාලේ ඉන්ජක්ෂන් වලිනුත් කොමිස් ගැහැව්ව එක මතක නෑ,බාල බෙහෙත් ව්‍යාජ බෙහෙත් ගෙන්නලා ලෙඩ්ඩු මැරුවා මතක නෑ පොහොර කියලා අසූච් නැවක් ගෙනාව මතක නැහැ ,නගර සභා ඡන්ද කල්දැම්මා මතක නැහැ, අදටත් පාස්කු ප්‍රහාරයට මොකද උනේ කියලා උඹලට හිතාගන්න බැහැ ජාතිවාදය උන්ගෙම යහපතට කරපු බව උඹලට පේන්නේ නැහැ මිහින් ලංකා පාඩුව එයා(ර්)ලංකා lපාඩුව උඹලට පේන්නේ නැහැ,හිල්ටන් හෝටලය වෙළඳපොල වටිනාකමෙන් 1/3 කටත් වඩා අඩු ගාණකට විකුණන්න යන එක දන්නෙ නැහැ ටෙලිකොම් එකට විදුලි බල මණ්ඩලයට රක්ෂණ සංස්ථාවට දෙන්න යන ගේම දන්නෙ නැහැ ...උඹ බබා.. 88/89 බටලන්ද වදකාගාරේ ඇතුල් මිනිස් වදකාගාර මගින් කළ මහා පරිමාණ තරුණ සංහාරය දන්නෙම නැහැ...උඹ බබා ඒ උනාට 88/89 ජවිපෙ න් කළා කියලා ආණ්ඩුව කියන ඒවා උඹට ඇස් දෙකෙන් දැක්කා වගේ මතකයි 😂
ඉතින් උඹල වගේ උන්ට උඹලගෙම යාළුවෝ කියන්නේ සට්ටැඹියෝ,පුලන්නෝ,අපතයෝ,එහෙයියෝ,
වන්දිභට්ටයෝ කියලා .
දුෂටයෙක් වෙන්න එපා බන් වීරයෙක් වෙයන් කටුලෙවකන අපතයෙක් වෙන්න එපා චිත්‍රපටයක් නාට්‍යයක් බැලුවත් දුෂ්ටයගේ චරිතය ආදේශවෙන කාළකණ්නි පෙරේතයෙක් වෙන්න එපා ,කවදා හරි මැරිච්ච දවසක අනික් හැමෝටම දැනෙන්න වීරයෙක්වගේ ජීවත් වෙයන් රට නිදහස් කරලා ❤️👍මාලි මාවට ජය වේවා !!!🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️👍🙏🇱🇰
🌷🌷⚰️⚰️⚰️
Hora kaput Salideyaw
එංතංකංට...ංහංරං..කංංව්...අංය් ..ංබ්බ්