හරස්කඩක් මෙච්චර ලේසියට අඳින්න පුළුවන් කියලා දැනගෙන හිටියේ නෑ නේද ? |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 159

  • @sumedhakarunanayake
    @sumedhakarunanayake  7 หลายเดือนก่อน

    2024 විභාගය ලියන ඔයාලා paper වලින් ready වෙන්න දැන්ම පහත group එකට එකතු වෙන්න.
    chat.whatsapp.com/Dhn5VR6T7RWIhy6QXCaEfP

  • @venurimaheshika8896
    @venurimaheshika8896 2 ปีที่แล้ว +20

    ඔයාට ගොඩක් පින්. 🙏 මම ගොඩක් බය වෙලා හිටියේ හරස්කඩ නිර්මාණය කරගන්න විදිය දැන ගන්න බැරි වෙයි කියලා.. ඔයා කියල දුන්න හැම දෙයක්ම ගොඩක් හොදට තේරුනා 😊 තවත් මේ වගේ Video ගොඩක් කරන්න ශක්තිය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏

  • @maheshikaerandi3399
    @maheshikaerandi3399 ปีที่แล้ว +7

    හොදට තේරුනා අයියේ.. හෙට විබාගෙ.. මේක බැරුව හිටියෙ..හොදට තේරුනා..තෑන්ක්ස් 💖🥲

  • @chethanasewmini1093
    @chethanasewmini1093 ปีที่แล้ว +5

    හොදටම තේරුනා සර් ගොඩක් ස්තූතියි ❤

    • @sumedhakarunanayake
      @sumedhakarunanayake  ปีที่แล้ว +1

      2023 ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන පංතියට සහභාගී වීමට කැමතිනම් 0702570430 අංකයට WhatsApp msg දාන්න..

  • @Dias263
    @Dias263 ปีที่แล้ว +2

    ගොඩක් පින් අය්යෙ. හරස් කඩක් අදින්න දන්නෙ නැතිව හිටියේ. අය්යාදාපු වීඩියෝඑක බැලුවට පස්සෙ හොඳට තේරුනා🙏🙏🙏🙏😊

  • @samadhi-sathsarani
    @samadhi-sathsarani ปีที่แล้ว +2

    හොදටම තේරුනා සර්... ගොඩාක් thank you...❤🙏

  • @SanuthiVichakshana
    @SanuthiVichakshana 10 หลายเดือนก่อน +2

    ගොඩක් පින් අයියෙ,අයියා කියල දෙන විදියට ආයි මතක් කරගන්න ඔනෙත් නෑ මතක තියෙනව❤❤

  • @sewmidansing5655
    @sewmidansing5655 2 ปีที่แล้ว +6

    නියමයි අයියෙ හෙට විභාගය ලියන්න ඉන්නෙ . කියලා දුන්න විදිය හොදට තෙරුනා

  • @TheekshanikaNuwanthi-li1pf
    @TheekshanikaNuwanthi-li1pf หลายเดือนก่อน +2

    හොදටම තේරුනා සර් ❤

  • @isasongvideo5921
    @isasongvideo5921 ปีที่แล้ว +3

    Thanks brother ❤️❤️good luck

  • @iresha5084
    @iresha5084 2 ปีที่แล้ว +1

    හොදටම තේරුනා ගොඩක් ස්තූතියී

  • @bhagyaabeyrathne8419
    @bhagyaabeyrathne8419 ปีที่แล้ว +7

    අනේ ඔයාට ගොඩක් පින් අයියේ🙏 දැන් තමා හරියටම තේරුනේ අද exam එක goegraphy

  • @rashmidevindi7996
    @rashmidevindi7996 2 ปีที่แล้ว +2

    Thank you අයියා..ගොඩක් හොදට තේරුනා..❤️🙏

  • @sithara.s2688
    @sithara.s2688 ปีที่แล้ว +1

    A very good video, very useful thank u so much 💗🙏

  • @sanduhansi4066
    @sanduhansi4066 2 ปีที่แล้ว +2

    හොඳට තේරුණා😊 .ගොඩක් පින් ඔයාට 🙏❤️

  • @asokmusic6211
    @asokmusic6211 2 ปีที่แล้ว +3

    It was very clear
    Thank you 👍🏻👍🏻

  • @charuniniroshani7948
    @charuniniroshani7948 หลายเดือนก่อน +1

    Thank you❤

  • @crick9576
    @crick9576 ปีที่แล้ว +2

    ලස්සනට කියලා දෙනවා 😍

  • @nalakasanarhkumara15
    @nalakasanarhkumara15 ปีที่แล้ว +2

    Thank you brother ❤

  • @jayanthasrilanka-g5u
    @jayanthasrilanka-g5u ปีที่แล้ว +2

    1:25000,1:50 000,1: 100 000ඕනම සිතියමක හරස්කඩ නිර්මාණය කරන්න 1 cm පරතරයක් ද ගන්නේ අයියේ

  • @nishi-xb5pk
    @nishi-xb5pk ปีที่แล้ว +1

    Thank you oyt 😊

  • @radhi6655
    @radhi6655 2 ปีที่แล้ว +2

    Thank u so much aiye..👌👍❤️

  • @KavinduKavindu-h6w
    @KavinduKavindu-h6w ปีที่แล้ว +1

    Thanks

  • @dulshandulshan3614
    @dulshandulshan3614 ปีที่แล้ว +2

    hodata theruna aiya thanks .good job ❤

  • @sanjalawimalarathna9125
    @sanjalawimalarathna9125 ปีที่แล้ว +2

    හොදටම තේරුනා ❤️🙏

  • @senevirathna4611
    @senevirathna4611 7 หลายเดือนก่อน +1

    Thanks 😍

  • @DeepthiSubasinghe-em2rs
    @DeepthiSubasinghe-em2rs ปีที่แล้ว +2

    Hodata theruna ❤

    • @sumedhakarunanayake
      @sumedhakarunanayake  ปีที่แล้ว +1

      2023 ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන පංතියට සහභාගී වීමට කැමතිනම් 0702570430 අංකයට WhatsApp msg දාන්න..

  • @weerasinghaSadu
    @weerasinghaSadu 4 หลายเดือนก่อน +1

    ❤ගොඩක් පින් අයියෙ

  • @jeevankumara243
    @jeevankumara243 2 ปีที่แล้ว +2

    Thanks මල්ලි

  • @thisarathilodya6032
    @thisarathilodya6032 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි අයියෙ..☺️👍🙏🏻

  • @isurukawendu2101
    @isurukawendu2101 2 ปีที่แล้ว +6

    අම්මො ගොඩක් පින් අදින්න මතක නැතුව මාර ගේමක් ගැහුවේ හරිම පැහැදිලි පින් සිද්ද වෙනව

  • @thiliini23
    @thiliini23 ปีที่แล้ว +3

    Heta geography 1kotasa haraskada adina heti hriytm kiyl dunnta thnku aiy🥺❤🙏

  • @thisaraniashinsana
    @thisaraniashinsana 24 วันที่ผ่านมา

    Thank You!❤

  • @sampathchathuranga4456
    @sampathchathuranga4456 ปีที่แล้ว +2

    හෙට එක්සැම් එක වෙනුවෙන් අද තේරුම ගත්තේ ගොඩක් පිං❤😊

  • @vimansamalindi4581
    @vimansamalindi4581 2 ปีที่แล้ว +1

    Thank you soo much...

  • @mihinsarashmi5046
    @mihinsarashmi5046 ปีที่แล้ว +2

    Thank you soo much❤️‍🔥

  • @sathsarani7529
    @sathsarani7529 ปีที่แล้ว +1

    Maruuu supiriyt karnwaa❤️❤️p

  • @thalaniamasha3210
    @thalaniamasha3210 11 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි 🙏🥺

  • @kaveeshasewmini6550
    @kaveeshasewmini6550 2 ปีที่แล้ว +2

    Thank you ayye gdk hodat theruna🤩😍❤️🤗

  • @r.p.dwasana458
    @r.p.dwasana458 2 ปีที่แล้ว +2

    Niyamai ayiye heta o/l walata loku udawwak Wei thank you ❤️

  • @jeewaniganga6942
    @jeewaniganga6942 ปีที่แล้ว +1

    Thank you aiya

  • @ushanisamaranayaka9678
    @ushanisamaranayaka9678 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි අයියේ

  • @CeylonTiktok6507
    @CeylonTiktok6507 2 ปีที่แล้ว +3

    හොදටම කියා දෙනවා ❤️❤️❤️

  • @rashminavodya1821
    @rashminavodya1821 ปีที่แล้ว +2

    Good job ♥️✨️

  • @KavinduNisal-t5y
    @KavinduNisal-t5y ปีที่แล้ว +1

    Supiriii 😎👍

    • @sumedhakarunanayake
      @sumedhakarunanayake  ปีที่แล้ว

      2023 ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන පංතියට සහභාගී වීමට කැමතිනම් 0702570430 අංකයට WhatsApp msg දාන්න..

  • @LuckyAcademy312
    @LuckyAcademy312 ปีที่แล้ว +2

    සෙන්ටි මීටර් භාගෙන් භාගේ නෙමෙද හරස්කඩ නිර්මානේ කරද්දි ගන්නෝනේ?🤔

  • @jananiasha2752
    @jananiasha2752 11 หลายเดือนก่อน +1

    Tnx ♥️sir🙏

  • @sheharinavodya6110
    @sheharinavodya6110 ปีที่แล้ว +2

    Ammo meka ada ganna beruwa hitiye godak pin aiye ada geo 🙂💛

  • @dewikamaduwanthi6500
    @dewikamaduwanthi6500 2 ปีที่แล้ว +1

    ගොඩාක් පින් 🙏

  • @thinethnethmina4056
    @thinethnethmina4056 ปีที่แล้ว +1

    😍

  • @DilkiNilanka
    @DilkiNilanka 7 หลายเดือนก่อน +1

    Godak pin aiye🙏

  • @JanithBhanuka-o8f
    @JanithBhanuka-o8f 24 วันที่ผ่านมา +1

    2024 A/L ada geography yanna kalin baluwe ayye❤️

  • @sandunianjana5482
    @sandunianjana5482 ปีที่แล้ว +1

    Tnq aiye godak pehedili🥺🙏♥️

  • @MalinduLakmal-y8c
    @MalinduLakmal-y8c 10 หลายเดือนก่อน +1

    තෙරුනා අයියේ❤

  • @nethumihansana1423
    @nethumihansana1423 2 ปีที่แล้ว +1

    Thanks aiye❤️😊

  • @nethmikoushalya8600
    @nethmikoushalya8600 ปีที่แล้ว +1

    Godak pin heta exam ekata kalin meka baluwa eka gdk watinawa 🤝

  • @pravinisathsara787
    @pravinisathsara787 2 หลายเดือนก่อน +1

    විභාගෙට හරස්කඩ අදින්න ඕන ප්‍රස්තාර කොලේකද නැත්තම් අපි ලියන පේපර් කොලේමද අයියේ ..

  • @kavindiwasana6967
    @kavindiwasana6967 ปีที่แล้ว +2

    හරිම පැහැදිලි ♥️🥺

  • @sdkaraokestudio4168
    @sdkaraokestudio4168 ปีที่แล้ว +1

    Haraskada adinne prasthara kolekada

  • @randimasarani2971
    @randimasarani2971 ปีที่แล้ว +1

    ❤🤗

  • @PavithraMandakini-c2y
    @PavithraMandakini-c2y ปีที่แล้ว +1

    akramawath bumiyaka wargapalaya hoyanne kohomada karanne kiyala veideo ekak karannako

  • @janamadushi3266
    @janamadushi3266 2 ปีที่แล้ว +1

    Thank you😊

  • @chamathkaushalaya4712
    @chamathkaushalaya4712 8 หลายเดือนก่อน

    Super💗🙇‍♂️

  • @sewmidansing5655
    @sewmidansing5655 2 ปีที่แล้ว +2

    බුදු සරණයි අයියෙ 😘😘

  • @hasithakalhara7654
    @hasithakalhara7654 3 หลายเดือนก่อน

    Thank you ayye hodt theruna💗

  • @hashinchamara7859
    @hashinchamara7859 2 ปีที่แล้ว +1

    Thank you❤️

  • @lahiru-x6z
    @lahiru-x6z 25 วันที่ผ่านมา

    tnx sir

  • @YoutubePremum-jp1tk
    @YoutubePremum-jp1tk 11 หลายเดือนก่อน +1

    දී ඇති සානුවෙි කියලා දුන්නොත් උඩ තිරස්ව අදිනවද...? Sir

  • @arunodipehesara8206
    @arunodipehesara8206 3 ปีที่แล้ว +1

    Thanks aiye

  • @මහසෝනා-ඛ3ඬ
    @මහසෝනා-ඛ3ඬ ปีที่แล้ว +1

    Godak pin aiye heta exam

  • @UshanUshan-h9z
    @UshanUshan-h9z ปีที่แล้ว +1

  • @SajiwaLakshan
    @SajiwaLakshan ปีที่แล้ว +1

    Adi 20k thibunoth 20n 20t ned ynne samochcha reka wala anthrya sithyme yata dl thyen nis 20i kiyala thibunth emai ned enne

    • @sithmisenarathna-im1rz
      @sithmisenarathna-im1rz 3 หลายเดือนก่อน

      අනේ මේකට හරි උත්තරයක් දෙන්නකෝ... එක මටත් ප්‍රශ්නයක් 🤔

  • @AmaliThathsarani-o7k
    @AmaliThathsarani-o7k 11 หลายเดือนก่อน +1

    ප්‍රස්තාර කොලේක නෙවෙයිද ඔක exm එකෙදි අදින්න් ඔනි

  • @nipunbandara6387
    @nipunbandara6387 2 ปีที่แล้ว

    Thx😇

  • @RotKella
    @RotKella 3 ปีที่แล้ว +2

    hdtma therunaaa...good job..

  • @dinukarathnayaka67
    @dinukarathnayaka67 3 ปีที่แล้ว +2

    Supiri..

  • @EPPPpppppppppppp
    @EPPPpppppppppppp ปีที่แล้ว +2

    🙏👍❤️

  • @dinushikadineshika8024
    @dinushikadineshika8024 ปีที่แล้ว +2

    අනිද්දා භූගෝල විද්‍යාව 1 කොටස තැන්ක්ස් අයියේ හරස් පැතිකඩ අමතක වෙලා තිබ්බේ

  • @maalamangalika9388
    @maalamangalika9388 2 ปีที่แล้ว +2

    Ada geography liyana loku udawwak , 😊♥️

  • @shatheesh456
    @shatheesh456 3 ปีที่แล้ว +1

    Thank you sahodaraya

  • @sandunipathinayaka8338
    @sandunipathinayaka8338 3 ปีที่แล้ว +1

    Good👍

  • @rajithamadhushan5666
    @rajithamadhushan5666 ปีที่แล้ว +1

    Thanks heta exam geography 🤓

  • @ravindunavodya2608
    @ravindunavodya2608 2 ปีที่แล้ว +2

    සම්මත සංකේත හා වර්ණ වල වීඩියෝ එකක් කරලා තියෙයිද ?තියෙයි නම් එක එවන්න පුළුවන් ද?

  • @isharasampath5339
    @isharasampath5339 2 ปีที่แล้ว

    Godak pin sar❤😍

  • @kumudikasewwandi1048
    @kumudikasewwandi1048 ปีที่แล้ว +1

    Thanks 🥺 ada exam

  • @dilsaradilsara3479
    @dilsaradilsara3479 3 ปีที่แล้ว +2

    👍👍👍👍👍

  • @slteaching9808
    @slteaching9808 2 ปีที่แล้ว +1

    Grade😍

  • @nirmalathushari8036
    @nirmalathushari8036 ปีที่แล้ว +1

    🙏

  • @ruwanihansika6559
    @ruwanihansika6559 3 ปีที่แล้ว +1

    Supirii👍👍👍

  • @chathuranga4522
    @chathuranga4522 3 ปีที่แล้ว +2

    😊😊😊😊😊

  • @malikesampatha2499
    @malikesampatha2499 11 หลายเดือนก่อน +1

    අගය දාලා ද දෙන්නෙ සර්

  • @shehra793
    @shehra793 ปีที่แล้ว +2

    Dan aiyye 1:50000 map ekak thibbama
    A,B line eka adu wenawane
    Map eka podi nisa

  • @amaditharusha972
    @amaditharusha972 2 ปีที่แล้ว +1

    පරිමාණය දාන්නේ කොහොමද?

  • @dilshanchamalka1258
    @dilshanchamalka1258 2 ปีที่แล้ว +1

    ❤️

  • @lavender6871
    @lavender6871 2 ปีที่แล้ว +1

    Thank u aiye .heta exam ek

  • @nipunikawindi8033
    @nipunikawindi8033 2 ปีที่แล้ว +1

    තීරු පරතරය සෙන්ටි මිටර් එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඔනීද

  • @creativemastergroup2
    @creativemastergroup2 2 ปีที่แล้ว

    Supiri♥️

  • @ChathurikaDilshaniDilsha-ol7jj
    @ChathurikaDilshaniDilsha-ol7jj ปีที่แล้ว +1

    අයියෙ ඔයා භුගෝලය ඔන්ලයින් ක්ලාස් කරනවද

  • @nishanthijayasinghe839
    @nishanthijayasinghe839 3 ปีที่แล้ว +1

    අය්යා ඔහොම හරස්කඩෙ තැන් දෙකක් අවොත් කොහොමද යා කරන්නෙ

  • @nirmalathushari8036
    @nirmalathushari8036 2 ปีที่แล้ว

    👍👍