''සත්‍යය​ හෙළ බොදු ඉතිහාසය කෙටියෙන්'' ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 11

  • @rumeshasewwandi3950
    @rumeshasewwandi3950 4 ปีที่แล้ว +4

    නිර්මල බුදු දහම අනු ගමනය කිරිමෙන් නිවන් මගෙ දොරටු විවර වෙව සම්බුද්ද සසනයෙන්ම නිවන් අවබොදම වෙව සදු සදු සදු

  • @champakumudini7870
    @champakumudini7870 6 ปีที่แล้ว +11

    රත්න දීප ජන්ම භූමි (ජන්බුද්වීපය) ලංකදීප විජය භූමි මේ අපේ උදාර වූ මාතෘ භූමියයි....මාතෘ භූමියයි", "සසර වසන තුරු නිවන් දකින තුරු පින්කෙත හෙළ රන් දෙරණේ යළි ඉපදෙන්නට හේතු වාසනා වේවා හේතු වාසනා.

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153 5 ปีที่แล้ว +1

    ape arihatun wahanseta dirgayu wewa

  • @kgskaushalya4898
    @kgskaushalya4898 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @champakumudini7870
    @champakumudini7870 6 ปีที่แล้ว +3

    ගෞතම බුද්ධ සාසනයේ යලිත්....සසර සරන සත්වයාට නිවන් දැකීමට ධර්ම සාසනයට පන පිහිටුවූයේත්.... බුදු කෙනෙකුන් යළිත් පහල වූවා සේ සැබෑ අරුතින් හෙළ දීපය තුල ජන්බුද්වීපයට පන පිහිටුවූයේත් අප අරිහත් බුදු සමිඳුන්ය....සසර ගැටළුවට හසු වී අනන්ත සසරක සැරි සරමින් අනේක විද දුක් විඳිමින් ආ අප හට අරිය දයානුකම්පාවෙන් මග අමග පහදා දුන් අප සක්වල සිටින ශ්‍රේෂ්ඨතම සමිඳාණනි ඔබ වහන්සේට, පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ තෙරුණ් වහන්සේට අපගේ ගෞරවණීය නමස්කාරය වේවා !!! සාදු ! සාදු ! සාදු !.

    • @ajithagalboka6695
      @ajithagalboka6695 4 ปีที่แล้ว +1

      පරම සත්‍ය පෙන්වා දෙන ප්‍රාග්ඤයින් වහන්සේට වන්දනා කරමි,, සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🥀🥀🥀🥀🥀🥀🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @champakumudini7870
    @champakumudini7870 6 ปีที่แล้ว +5

    No one can conceal - totally suppress - the true history of this Janbudveepa, of this Helabima where Gautama Buddha was born and where all other Buddhas were blessed to be born. The genuine Buddha Dhamma is disclosed. The Nobel ones who had realized the Four Nobel Truth which guides them up to realization of Nibbana have come in to existence. In parallel to these, the place related to birth of Buddha, the place related to the Enlightenment of Buddha, the place related to the first sermon Dhammachakka, the place where Buddha Shakthi is gathered and caused for the Parinibbana of Buddha are discovered now within this Helabima. Their names are revealed and the places where they are located too are revealed.
    That source is Mahaparinibbana Sutta. According to Mahaparinibbana Sutta just five minutes before the Parinibbana of Gautama Buddha, Ananda Thero, the great attendant of the Buddha, asked a question from the Buddha.“The Blessed One, you preached Buddha Dhamma for men and gods for a period of forty five years. They could hear you and see you. And gave the Parathogoshaka Prathyato men and gods, so then they too could join with Buddha Shakthi. Now, in the future, after your Parinibbanathey, men and gods, would not see you, hear your voice, would fail to gain the Buddha Shakthi. Wouldn’t they, the world, fail to find a way to attend at least to Sothapaththi as they fail to gain Parathogoshaka Prathya ?

  • @brillianceholdings407
    @brillianceholdings407 6 ปีที่แล้ว +3

    Menna atta...

  • @KeerthiAbe
    @KeerthiAbe 4 ปีที่แล้ว

    මහායානය ඇරඹුණු ආකාරය මෙහි විස්තර වෙයි. දසවස්තුක වජ්ජි භික්ෂූන්ගේ ක්‍රියාකාරකම් ගැන විස්තර වෙයි. [18 මිනිත්තුව]