මේ සරල අවවාදය මගහැර ගන්න එපා ! Hasalaka Seelawimala Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มิ.ย. 2024
  • මෙම ධර්ම දානමය කුසලය සියලු සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!!
    | Hasalaka Seelawimala Thero
    #dharmadeshana #dahamsithuwili #hasalakaseelawimalathero

ความคิดเห็น • 43

  • @user-mu2zf3tu9n
    @user-mu2zf3tu9n 2 วันที่ผ่านมา +1

    නමෝ බුද්ධාය !!!....වන්දනීය පුජනීය ගෞරවනීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!...පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ චිරජීවනය සැලසේවා !!!...මේ ගොයුම් සසුනම්ඹරේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුඛ සහගත ප්‍රතිපදාවකින් පරිපුර්ණ වශයෙන් සුවසේ අවබෝධ වේවා !!!...ඒ අමාමහ නිර්වානය බොහෝ දුර නොවේවා!!!.,, සාදු🙏සාදු🙏සාදු 🙏 තෙරුවන් සරනයි .🌷🌷🌷🌹🌹🌷🌷

  • @sandyawijerathne397
    @sandyawijerathne397 8 วันที่ผ่านมา +13

    ඔබ වහන්සේ ගේ දේශනා ශ්‍රවණය කිරීමෙන් දවසින් දවස මම මේ ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගනිමින් ඉන්නවා. එ නිසා ජීවිතයට සිතට යම් සුවයක් මතුවෙමින් පවතිනවා. සිත වැඩීම තුළ මේ තත්ත්වය තහවුරු කල හැකි බව ඔබ වහන්සේ නිරතුරුවම දේශනා කරනවා ...සාදු සාදු සාදු . නමස්කාර වේවා ගෞරවනීය ස්වාමීන් වහන්සේට .දීර්ඝායු වේවා ...

  • @dhammikasiriwardena7919
    @dhammikasiriwardena7919 5 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේගෙ මේ දේශනා අසන්නට ලැබිම ම පිනක් ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේ ට පින් .

  • @chandimasandanayaka4824
    @chandimasandanayaka4824 5 วันที่ผ่านมา

    Theruwan saranai ape hamuduruwane Oba wahanse ge budu wadana mage kalyana mithrayai sadu sadu sadu sadu sadu sadu

  • @ZooView-eo7xs
    @ZooView-eo7xs 3 วันที่ผ่านมา

    ඔබ වහන්සේට තෙරුවන් සරනයි සාදු සාදු සාදු

  • @mahilafernando6640
    @mahilafernando6640 9 วันที่ผ่านมา +2

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 උතුම් ශ්‍රී සද්ධර්මයට අපගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c 3 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.

  • @nandahewage7705
    @nandahewage7705 5 วันที่ผ่านมา +2

    ගරු ස්වාමීන්වහන්සේ කරන මේ දේශනාව හරියට මටම කළ එකක් වගේ මයි මාත් ඉන්නෙ සැපයි කියලා ගත් ජීවිතේ එපාම එපාම එපාම වෙලා.මම චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරන්න හැකි හැම උත්සායක්ම ගන්නවා ,භාවනා කමටහන් කරන්න බැරි මුනුබුරු මිනිබිරියන් ඉන්න නිසා ඒත් හැකි තරම් උත්සාහ කරනවා.ස්වාමීන්වහන්ස ඔබවහන්සේට දණ්ඩ නමස්කාරය වේවා ....!!!!!!! සාදු ....සාදු ....සාදු ....සාදු ...සාදු .බුද්ධ රත්නයෙන් ද,ධර්ම රත්නයෙන් ද අශ්ඨාර්‍යපුද්ගල මහා සංඝරත්නයෙන් ද මට සමාව ලැබේවා ...ඒ ත්‍රිවිධ රත්නයට මාගේ ජීවිතය පූජා වේවා ...

  • @priyanthiamarasinghe-bm8ox
    @priyanthiamarasinghe-bm8ox 4 วันที่ผ่านมา

    Oba wahanseta mage namaskaraya wewa.sadu sadu sadu 🙏

  • @priyanthalal6926
    @priyanthalal6926 3 วันที่ผ่านมา

    ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @maananda6657
    @maananda6657 5 วันที่ผ่านมา

    🙏🙏🙏
    තෙරුවන් සරනයි....! පිංවත් ස්වාමින්වහන්ස

  • @ajasene2861
    @ajasene2861 5 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේගේ සද්ධර්ම දේශනා සිත නිවී සැනසීමට පත් කරයි
    ඔබවහන්සේට නිවන දුර නොවේවා

  • @devikamanori1854
    @devikamanori1854 5 วันที่ผ่านมา +1

    Obawahanseta mage namaskaraya veva

  • @chandimasandanayaka4824
    @chandimasandanayaka4824 4 วันที่ผ่านมา

    Oba wahansege darmaya mulu jiwithe ma wenath magakata yomu karawanawa wanie...mewani himi waru thawa thawath pahala weea.sadu sadu .

  • @Noty_adi
    @Noty_adi 8 วันที่ผ่านมา

    සාදු ....සාදු ....

  • @sumanamarambe1033
    @sumanamarambe1033 9 วันที่ผ่านมา +1

    ශ්‍රීසද්ධර්මයට නමස්කාර කරමි

  • @suwinithajayalath3433
    @suwinithajayalath3433 2 วันที่ผ่านมา

    Sadi sadu sadu

  • @YOUTUBEQUANTUM
    @YOUTUBEQUANTUM 9 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @mallikamenike1809
    @mallikamenike1809 4 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @leetawijesundara7742
    @leetawijesundara7742 9 วันที่ผ่านมา

    සාදු🙏 සාදු🙏 සාදු🙏 ,තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @Lekha_Dayangani
    @Lekha_Dayangani 4 วันที่ผ่านมา

    Deegayu wewa swaminwahansa jara marana nam wu dukin mideema pinisa obawahanse wadala magata piwisa sitimi

  • @subhashiniedirisooriya9519
    @subhashiniedirisooriya9519 9 วันที่ผ่านมา

    සුපින්වත් යතිවරයාණනි ඔබ වහන්සේගේ සුමධුර දෙසුමෙන් සිත නිවී යයි. අසෘතවත් ජනයාගේ අවබෝධය පිණිස මෙවැනි දහම් දෙසන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏🙏

  • @yellow_for_life
    @yellow_for_life 4 วันที่ผ่านมา +1

    Sadu Sadu Sadu

  • @mangalikajay1092
    @mangalikajay1092 9 วันที่ผ่านมา +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @vimalarathnayaka7237
    @vimalarathnayaka7237 9 วันที่ผ่านมา +1

    Sadu........sadu.........sadu........

  • @eurohanterbd
    @eurohanterbd 9 วันที่ผ่านมา

    Sadhu sadhu sadhu

  • @sudharmipeiris1783
    @sudharmipeiris1783 4 วันที่ผ่านมา

    🙏🙏sadhu…..sadhu…..

  • @arunawasntha1737
    @arunawasntha1737 4 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @DeepikaNamalee-cl2oz
    @DeepikaNamalee-cl2oz 5 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @user-oi3wl2qg7d
    @user-oi3wl2qg7d 4 วันที่ผ่านมา

    🙏🏼🙏🏼🙏🏼

  • @kotadupesumanathero667
    @kotadupesumanathero667 3 วันที่ผ่านมา

    අපේ හාමුදුරුවනි අර ගිතෙල් කලයයි ගල්කැට කලයයි කථාව කොහේද සඳහන් වෙන්නේ කරුණාවෙන් සඳහන් කරනු මැනවි. තෙරුවන් සරණයි

  • @priyanthalal6926
    @priyanthalal6926 3 วันที่ผ่านมา

    🙏🙏🙏🌷🌷🌷🌷

  • @ruwanprasad3483
    @ruwanprasad3483 9 วันที่ผ่านมา

    ❤🙏

  • @KalyaniNawarathna
    @KalyaniNawarathna 9 วันที่ผ่านมา

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @suwinithajayalath3433
    @suwinithajayalath3433 2 วันที่ผ่านมา

    Sela wanthan guna wanthan pungngakeththan anuththaran ,, ,,sadha seela daya wasan buddha puthan namamahan

  • @padminipathirana9017
    @padminipathirana9017 5 วันที่ผ่านมา

    Sadu. Sadu. Sadu

  • @poornikasamrasekara4437
    @poornikasamrasekara4437 5 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @shriyanikaluarachchi42
    @shriyanikaluarachchi42 22 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @ajanthapl4012
    @ajanthapl4012 9 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @subadrawajirani5625
    @subadrawajirani5625 5 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @manjulakarunarathna
    @manjulakarunarathna 9 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @yasaparagahathota589
    @yasaparagahathota589 9 วันที่ผ่านมา

    🙏🙏🙏