කිචි බිචියට - Kichi Bichiyata | CENTIGRADZ ( අවුරුදු සින්දු ~ Ru Waruna with Lyrics)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 เม.ย. 2022
  • ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා! ‪@CENTIGRADZlive‬
    Song : රු වරුණා | කිචි බිචියට | Ru waruna | kichi bichiyata | Sinhala Awrudu songs
    Artist : Centigradz , Isuru Jayarathna , Asha Edirisinghe
    Lyrics : Chanaka Jayasekara
    Melody & Music : Thusith Niroshana
    DOP : Nick Leoz
    Listen on 👇
    🎵Apple Music
    apple.co/3JiJlBl
    🎵Spotify
    spoti.fi/36WOgem
    🎵Deezer
    bit.ly/3xb9HDc
    🎵 Follow Centigradz on Spotify
    spoti.fi/37luedc
    🎵Subscribe CENTIGRADZ Official TH-cam
    bit.ly/3hDbng4
    Centigradz Social Networks
    / centigradzlive
    / centigradz1
    centigradzlive?la...
    Follow T-Lab Studios
    tlablk.com/
    / tlabstudios
    Artwork👇
    / theev-100963711838647
    ~ Follow Sanka Prasad Dance Group
    / sanka-prasad. .
    ~ Follow "Oak N Lily" to bring smiles to you and your loved ones!
    / oaknlily2018
    ~Follow ROYAL BURGER
    / royalburger2014
    ~ Follow Ceylon King Restaurant
    / ceylonking.lk
    #Avurudu #centigradz #trending #Avurudu Song #AluthAwurudda #trending #srilanka #sinhalasongs #music #musicvideo #srilankan #rap #india #top10 #teenashanell #Amilaniroshan #Ishanlantra #Erangaug #Digitaldjs #Srilankan #NewMusic #StayTuned #Streaming #AppleMusic #Spotify #deezer #Creative #Music #tlabstudios #Audiocube #විසේ #thusithniroshana
  • เพลง

ความคิดเห็น • 704

  • @Weerasoori
    @Weerasoori 2 ปีที่แล้ว +2014

    අවුරුදු කාලෙට හැම තැනම වගෙ theme song එක ඊටත් වඩා මගෙ පොඩි කාලෙ ඉදලම ආසම බෑන්ඩ් එක🥺❤️‍🔥

  • @Denethiushara
    @Denethiushara 6 หลายเดือนก่อน +1191

    2024 ට අහන සෙට් එක කෝ❤

  • @user-pt3jw1so3u
    @user-pt3jw1so3u 6 หลายเดือนก่อน +344

    2024. අහන අය කො❤❤❤

  • @thennakonthennakone9756
    @thennakonthennakone9756 2 หลายเดือนก่อน +33

    "අයියන්ඩිගෙ හිත අද්දර නොකී කතා රැදුනයි
    එපා එපා නොදොඩා ඉන්න සුනංගු නම් නැති වයි"
    කොහොම අමතක වෙන්නද මේ සිංදුව.
    රධ්‍ය + ශනෙරු❤️
    ආදරෙයි දලබුවනේ❤️

  • @hirunaperera8121
    @hirunaperera8121 6 หลายเดือนก่อน +575

    2024 අව්රුද්දෙත් මේ සින්දුව අහන අය ko👍❤

  • @lamahewagenethmi7225
    @lamahewagenethmi7225 6 หลายเดือนก่อน +381

    2024 දිත් අහන සෙට් එක කෝ 😍

  • @user-jj1pb6kd3s
    @user-jj1pb6kd3s 5 หลายเดือนก่อน +257

    රාධ්‍ය වරද් නිසා අයෙම අහන්න හිතුනා දැන් මේක කොහේ ඇහුනත් ඒ දෙන්නව මැවිල පේනවා😊

  • @ThushariPradap
    @ThushariPradap 3 หลายเดือนก่อน +17

    Radhya varadh nisama aaye ahnwa🥺❤️❤️

  • @OkandaNimsara
    @OkandaNimsara 3 หลายเดือนก่อน +133

    2024 අප්‍රේල් අහන අය කො ✌️❤️

  • @AkeeshaRamanayaka345-kd1dy
    @AkeeshaRamanayaka345-kd1dy 4 หลายเดือนก่อน +92

    අවුරුද්ද කිට්ටු වෙද්දි මේ සිංදු අහන්නෙ මං විතරද🤗🥰

  • @binarathathsara9835
    @binarathathsara9835 2 ปีที่แล้ว +743

    අවුරුදු 15කට විතර කලින් තිබුන සිංහල අවුරුදු FEELING එක අත වෙද්දි ඇත්තෙම නෑ. ඉස්සර අවුරුදු වලට මාසෙකට කලින් අවුරුදු FEELING එක ඇඟටම වදිනව. මේ කාලෙ අවුරුද්දට කලින් දවසෙ වත් කිසිම අවුරුදු FEELING එකක් නෑ. මේ සිංදුව ඉස්සර ITN එකේ අවුරුදු කාලෙට නිතරම යනව. අවුරුදු නැකත් එනකං ගෙදර අය එක්ක ITN එක බලබල තමා ඉන්නෙ. අවුරුදු 15කට විතර කලින් තිබුන සිංහල අවුරුදු හැඟීම දැං නැති වුනාට. මේ සිංදුව ඇහෙද්දි අවුරුදු 15ක් විතර ආපස්සට යනව. ᴺᴼˢᵀᴬᴸᴳᴵᴬ ᶠᴼᴿᴱⱽᴱᴿ 🇱🇰

    • @Lifehack358
      @Lifehack358 2 ปีที่แล้ว +52

      සිරාවටම. වෙනදා හුලගෙන් පවා දැනෙනවා බන් අවුරුදු ඇවිත් කියලා. දැන් එහෙම නෑ බන්. ආසවෙන් කොල්ලො එක්ක ඇවිද්දා ඇදුම් ගන්න.. අම්මල ආච්චිලා එකතුවෙලා පරණ දේවල් කතා කර කර කැවිලි හැදුවා. ඒ ඔක්කොම මතක් වෙනවා. ඒ අතීතෙට යන්න ගොඩාක් ආසයි. ඒත් බෑ. දැන් නම් අවුරුදු කියලා එකක් නෑ. වෙනදා වගෙමා ගෙවිලා යනවා. 😥

    • @yohanyt308
      @yohanyt308 2 ปีที่แล้ว +16

      අනිවරෙන් සගෝ

    • @dulajanupama1649
      @dulajanupama1649 2 ปีที่แล้ว +35

      අනිවාරෙන්. ITN එකයි.., මේ සින්දුවයි.. ❤️ ඒ කාලෙ අවුරුදු feeling එක කියලා නිම කරන්න බෑ..

  • @user-fj5nn8my4x
    @user-fj5nn8my4x 4 หลายเดือนก่อน +99

    අයියන්ඩිගේ හිත අද්දර නොකී කතා රැදුනයි....❤❤

  • @iresharavihari3213
    @iresharavihari3213 6 หลายเดือนก่อน +50

    2024 ❤❤ 🎵🎵🎵 අපි වයසට යනකන්ම රසවිදින්න පුළුවන් මේ සිංදු නම් ❤️ ලෝකෙ කොහේ හිටියත් මේ සිංදු ඇහෙද්දි හැම කෙනෙක්ම හිතින් ලංකාවට එනවා 🥺

  • @oshangamage681
    @oshangamage681 2 ปีที่แล้ว +607

    රැල්ලට නොගිය පෙරලිකාර සිංදුවක් 🔥🖤

  • @sampath-kuruppu
    @sampath-kuruppu 2 ปีที่แล้ว +145

    අමරණීයයි බං උබලා..අපිට වයසට ගියාම ගැම්මෙන් කියන්න පුලුවන් ඕක අපේ කාලේ ආපු සින්දුවක් කියලා අපේ ලමයින්ට ❤️

  • @dulajanupama1649
    @dulajanupama1649 2 ปีที่แล้ว +227

    වචනයේ පරිසමාප්තියෙන්ම "අලුත් අවුරුද්ද" කියන තැනදී මතකෙට නැගෙන එකම මිහිරි නාදය.. සදා නොමැකෙන මිහිරියාවක්.. නොමැකෙන band එකක්.. ❤️❤️❤️

  • @prasadchandima710
    @prasadchandima710 2 ปีที่แล้ว +132

    සිරාවට මේ සිංදුව අහනකොට එදා වගේම අදත් මාරම ෆීලින් එකක් එන්නේ...අවුරුදු උත්සවයක නම් මේ මියුසික් එක වරදින් නෑ..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤සුපිරියි.

  • @nadulahatharasinghe3145
    @nadulahatharasinghe3145 2 ปีที่แล้ว +164

    අවුරුදු සින්දු නම් CENTIGRADZ තමයි ❤

  • @pramodlaksiri1551
    @pramodlaksiri1551 2 ปีที่แล้ว +360

    අවුරුදු උත්සව වල Theme song එක ❤

  • @user-xh7ic6dy7u
    @user-xh7ic6dy7u ปีที่แล้ว +273

    😥❤️ ජීවිතේ ලස්සනම කාලේ අවුරුදු සැමරුවෙ මේ සින්දු එක්ක

  • @shenuprashaya2287
    @shenuprashaya2287 2 ปีที่แล้ว +195

    අනේ ඔය සිංදුව මේ දවස් වල කටේම තියන එක❤️ පරණ රහ අදටත් එහෙමයි🥺👀

  • @chamikadilshan5273
    @chamikadilshan5273 2 ปีที่แล้ว +65

    පරණ centigradz! අමතක මතක ගොඩක් මතක් වෙනවා!

  • @kelumsampath5332
    @kelumsampath5332 2 ปีที่แล้ว +77

    අවුරැදු filing එක එන සුපිරිම සිංදුවක් ❤️

  • @nethmipanchali2899
    @nethmipanchali2899 ปีที่แล้ว +68

    නම ඇහුවත් පිස්සු වැටෙන 🥺මන් ආසම band එක..🥰 music එකෙන් උනත් අඳුරගන්න පුලුවන් වෙනම අනන්‍යතාවයක් තියෙන්නේ.. මෙ සිංදුව වගෙම අනිත් හැම සිංදුවක්ම මාරම ලස්සනයි..ගොඩක් feel වෙනවා.. good luck centigradz.💝😍

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 ปีที่แล้ว +72

    ආයෙත් ඉතින් ඔයාලගෙ සින්දු සුපිරියි කියන්න වචන නෑ.. ලස්සනයි කියලත් මදි..

  • @slpodda4988
    @slpodda4988 2 ปีที่แล้ว +96

    ලබන්නාවු සිංහල දෙමල අවුරුද්ද සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා! 🔥centigradz🔥 ❤️🙏❤️

  • @buddikajayasekara3396
    @buddikajayasekara3396 2 ปีที่แล้ว +118

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා centigaze හදවතින්ම ආදරෙයි ❤️❤️

  • @Thinkaboutcricket
    @Thinkaboutcricket 4 หลายเดือนก่อน +30

    2024 අලුත් අවුරුදු කලින්ම ආපු සෙට් එක 👍

  • @Kavishan3269
    @Kavishan3269 2 ปีที่แล้ว +170

    මේ සින්දු ට්‍රෙන්ඩින්ග් එද්දි පට්ටම සතුටක් යකුනේ තියෙන්නේ😍❤️

  • @lahimalshan
    @lahimalshan 2 ปีที่แล้ว +47

    අවුරුදු තිබුණත් නැතත් පොඩි කාලෙ ඉඳන්ම මේ සිංදුව අහද්දි මාරම අවුරුදු feeling එකක් එන්නෙ..
    මේ සිංදුව හරියට අවුරුද්දෙ කොටසක් වගේ..❤️🎶

  • @warunagunawardana
    @warunagunawardana 2 ปีที่แล้ว +30

    මේක බෑන්ඩ් එකක් නෙවෙයි බ්‍රෑන්ඩ් එකක් ඒ වගේම මේ සිංදුව එක්ක අවුරුදු කලේ අතීතේකට අරන් යනවා සුන්දර ගමකට❤️

  • @nuwanmalieyadewa8555
    @nuwanmalieyadewa8555 2 ปีที่แล้ว +28

    අවුරුදුකාලෙ හිතට වදින සුපිරිම සිංදුවක් 😍😍😍😍😍😍thanks Centigrdz 👍👍👍👍👍👍

  • @seeyouoficial
    @seeyouoficial ปีที่แล้ว +23

    එන්න මේ අලුත් අවුරුද්ද පටන් ගන්න කළින් 1M කරන්න..❤️ (2023) #centigradz

  • @kavindipunsala1845
    @kavindipunsala1845 2 ปีที่แล้ว +38

    Centigradz ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙවා කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා .........🥰🥰🥰🥰

  • @tR_13
    @tR_13 2 ปีที่แล้ว +242

    අමරණීය සිංදු ❤
    මේ සිංදුව වාදනය නොවුනු අවුරුදු උත්සවයක් ලංකාවේ තියෙන්න නැතුව ඇති. 🙋
    අනාගතයේ තියෙනෙත් නෑ.
    #centigradz

  • @22room50
    @22room50 2 ปีที่แล้ว +15

    මං අවුරුදු කුමාරයා තේරුනෙත් මේ සිංදුවට ගිහින්.. ඒ දවස💟💟💟❤

  • @ThilinaSL
    @ThilinaSL 2 ปีที่แล้ว +38

    අවුරුදු සිංදු වල main voice එක ඉස්සර ඉදන් 😍❤️🤘🇱🇰 එකම beat එක😍

  • @YNTVSRILANKA8380
    @YNTVSRILANKA8380 6 หลายเดือนก่อน +11

    තාම අවුරුදු නැතත් අවුරුදු මාර අවුරුදු feelings මේ සිංදුවෙන් දැනෙන්නෙ ❤❤❤❤

  • @beauty_girl6064
    @beauty_girl6064 ปีที่แล้ว +53

    2023 අහන සෙට් එක කෝ... ❤

  • @YashodhaKaluwella
    @YashodhaKaluwella ปีที่แล้ว +8

    තාමත් හොයලාම අහන්න හිතෙන සිංදුවක් .. ❤️

  • @user-iz7ho4id4j
    @user-iz7ho4id4j 4 หลายเดือนก่อน +10

    තිලකවර්ධන එකේ වැඩ කරද්දී සීසන් එකට ඕක දානවා.අතීතය මතක් උනා ❤

  • @wathminipabasara7090
    @wathminipabasara7090 ปีที่แล้ว +13

    ඇත්තටම ඉස්සරනම් අවුරුදු එන්න මාසකෙට විතර කලින් කියා ගන්න බැරි අමුතු හැගීමක් එන්නෙ ඒත් දැන් එක එහෙම දැනෙන්නෙ නැ.. එත් මෙ සිංදුව ඇහෙද්දි එ කාලෙට හිත ඇදිලා යනවා...😘

  • @vimukthividuranga7192
    @vimukthividuranga7192 2 ปีที่แล้ว +14

    ඉස්සර අවුදු කාලේ ඇහුන සිංදුවක් තාමා එත් මේ ඇවුරුද්දේ අපට අවුරැදු දැනෙන්නෑ කොහොම උනත් සියලු දෙනට පැතු පැතුම් ඉටුවන සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා..❤️

  • @sllakmal5396
    @sllakmal5396 6 หลายเดือนก่อน +11

    2024 අහනවා

  • @gwrowdy4163
    @gwrowdy4163 2 ปีที่แล้ว +52

    ආසම සින්දු වලින් එකක්. Centigradz කියන්නෙ සුපිරියක් ඉතින්...🥺❤ පොඩි කාලෙ ඉදන් තාමත් ආසයි centigradz ලට...❤🤩🥺

  • @dlakmini338
    @dlakmini338 ปีที่แล้ว +12

    ඇත්තට ම අවුරුදු කාලෙට හැම තැනම ඇහෙන්නේ මේ ගීතය.... ❤️❤️
    CENTIGRADE ❤️🙏

  • @kaveeshampathirana4
    @kaveeshampathirana4 2 ปีที่แล้ว +53

    පොඩි කාලෙ මතක් වෙනවා...අවුරුදු හැගුම දැනෙනවා...🥺♥️🔥

  • @shehandananjaya8497
    @shehandananjaya8497 ปีที่แล้ว +10

    2023 දී මේ අවුරුද්දෙත් මේ සින්දුව මේ විදිහටම ඇහෙයි 🤘

  • @shanliyanage3911
    @shanliyanage3911 ปีที่แล้ว +14

    අවුරුදු 100ක් ගියත් මේක play වෙයි❤️

  • @MrApple_3
    @MrApple_3 2 ปีที่แล้ว +21

    centrigradz හදවත තමයි 😘🥺

  • @ireshamadushani9802
    @ireshamadushani9802 2 ปีที่แล้ว +62

    Woooow superb♥️♥️ ඒ රහ එදා වගේමයි 🥰 වෙනදට අවුරුදු කාලෙට මේ සින්දුව ඇහෙද්දි දැනෙන හැගීම මේ පාර එන්නෙ නෑ🥺

    • @shanugaming7187
      @shanugaming7187 2 ปีที่แล้ว

      Remake එකක් නෙවෙයි මචං එදා සිංදුවම තමා

  • @kavishkagimhana1814
    @kavishkagimhana1814 2 ปีที่แล้ว +4

    කෝම අමතක වෙන්නද.... patta සින්දු collection ekak thama centigratz lage....

  • @chathuragamage9078
    @chathuragamage9078 ปีที่แล้ว +9

    මාරම ලස්සනය සින්දුවක්❤️❤️❤️

  • @sl-sllanka2650
    @sl-sllanka2650 2 ปีที่แล้ว +8

    පොඩිකාලේ ඉඳලාම ආසම බෑන්ඩ් එක 😍 දැනටත් වෙනසක් නෑ 🥰
    ඔයාලගේ සින්දු වලට ගහන්න සින්දු ආවෙත් නෑ එන්නෙත් නැති තරම් 💞❤️

  • @geenadgajasinghe411
    @geenadgajasinghe411 2 ปีที่แล้ว +29

    superb centigradz 🎶🎶🎶👍👍👍
    much love ❤❤❤

  • @udayanganuwan2235
    @udayanganuwan2235 2 ปีที่แล้ว +15

    පොඩිකාලේ ඉදන් අවුරුද්ද ට ඇහෙන සිංදුවක් 💖💗

  • @nuwanyasantha2908
    @nuwanyasantha2908 ปีที่แล้ว +11

    මේ සින්දුව hit වෙයි කියලා හිතන අය කෝ 💕💕❤

  • @theoryofnature807
    @theoryofnature807 2 ปีที่แล้ว +10

    මේ සින්දුව හදපු මුල් කාලෙට ආයෙත් යන්න හිතෙනවා ❤️❤️❤️❤️❤️

  • @CGRCOOL
    @CGRCOOL หลายเดือนก่อน

    රැල්ලට නොයා හැමදාම මේ වගේ නිර්මාණ කරන්න Centigradz ආදරෙයි ❤️♥️

  • @darktv9368
    @darktv9368 2 ปีที่แล้ว +6

    Patta patta. Aye e katahadawal tika aheddi patta sathutui

  • @Statusvideo578
    @Statusvideo578 2 ปีที่แล้ว +10

    අම්මෝ......මේකෙ වචන නම් අමතක වෙන්නෑ...❤️

  • @V_Gamage_
    @V_Gamage_ ปีที่แล้ว +7

    වෙනමම feeling එකක් 🥺❤️🥳අවුරුදු රස නියමෙට දැනෙනව

  • @devin2236
    @devin2236 2 ปีที่แล้ว +6

    තාම බැරි උනා මේ සින්දුවට ගහන්න...එදා වගේම අදත් ආදරෙයි♥️💕🔥

  • @dananjayapriyadarshana8459
    @dananjayapriyadarshana8459 4 หลายเดือนก่อน +1

    Aurudu kaleta me sinduwa hama thankama wage thiyenawa......harima lassanai 💕 thank you so much ❤️❤️....මේ වගේ සින්දු දෙනවාට ❤❤

  • @chathumidemindi8086
    @chathumidemindi8086 2 ปีที่แล้ว +22

    Favorite gang forever 🤤 CENTIGRADZ ❤

  • @D.p.gprebashpremudithaGa-ec6pn
    @D.p.gprebashpremudithaGa-ec6pn 5 หลายเดือนก่อน +4

    ආදරෙයි centigrade 😙❤

  • @CricketMaster813
    @CricketMaster813 ปีที่แล้ว +4

    තාමත් අහනවා.පට්ට voice ටිකක්.❤මේ අවුරුද්දටත් සින්දුවක් ඕනි

  • @shavindiedirisinghe9949
    @shavindiedirisinghe9949 2 ปีที่แล้ว +7

    මේ සින්දුව ඇහෙනකොට හිතට අමුතු සතුටක් එන්නෙ❤️‍🔥🌹

  • @totalgaming492
    @totalgaming492 2 ปีที่แล้ว +7

    අම්මෝ අතීතෙටම හිත අරන් ගියා❤️❤️❤️ ඉස්සර centigradz ලාගේ සින්දු වලින් එන ෆීල් එක වෙනමම එකක්.අවුරුදු කියලා ඉස්සර දැනෙන්නේම මේ සින්දුව නිසා❤️❤️❤️❤️❤️💣💣💣💣💣💣

  • @anuhastheekshana6949
    @anuhastheekshana6949 2 ปีที่แล้ว +10

    අවුරුදු කාලෙට අනිවා ඇහෙන සිංදුවක් 🤗❤️‍🔥

  • @user-zb5bk1pv1r
    @user-zb5bk1pv1r 4 หลายเดือนก่อน +1

    අවුරුද්ද්ට කලින් ඇහුවත් පස්සෙඇහුවත්. සිංහල අවුරුද්ද අද වගේ හැගීමක් හිතට එන්නෙ❤️❤️
    Centigrade ලගෙ අවුරුදු සිංදු කියන්නෙ ඉතින් කියන්නවචන නැති හැගීම් දැනෙන සිංදු ටිකක්❤️❤️❤️

  • @dumindhadissanayaka439
    @dumindhadissanayaka439 2 ปีที่แล้ว +6

    පොඩි කාලේ ඉදන් අහන තාමත් අහන්න ආස සින්දු..🥺😍

  • @photographer3787
    @photographer3787 ปีที่แล้ว +7

    මට දැන් අවුරුදු 17.මට තේරෙන කාලෙ ඉදල මේ සින්දුව අහනවා.

  • @ShanayaFoogi-nr3ee
    @ShanayaFoogi-nr3ee 4 หลายเดือนก่อน +1

    ලස්සනයි song eka...niyamai...2024 auruduth enawa...song eka thama ahanawa...සුපිරි...kiyla wadak ne...

  • @slbikeworld
    @slbikeworld 2 ปีที่แล้ว +4

    පොඩි කාලෙ වගේම අදටත් ඉතින් හිතේ no.1 🇱🇰💝

  • @hansamalifernando4087
    @hansamalifernando4087 ปีที่แล้ว +4

    නිහඬ & නිහතමානීව ගමනක් යන brand එකට ජෙසු පිහිටයි 💪🙏🙏🎖️️

  • @ushanikavindika8669
    @ushanikavindika8669 2 ปีที่แล้ว +3

    Wow.. අනේ ආසම සෝන්ග් එක ඇහෙද්දී නිකන් දැන් අවුරුදු කියලා හිතෙනවා.. මාරම ෆීලින්ග් එකක් එන්නේ.. ලස්සනයි අනේ වොයිස් ❤❤

  • @ino789
    @ino789 ปีที่แล้ว +4

    මාරම ලස්සනයි ♥️🥰❤❤

  • @MrFIXX-gc8ie
    @MrFIXX-gc8ie 2 ปีที่แล้ว +3

    ඒ දවස්වල උදේ දවල් රෑක් නැතුව පට්ට යන්න අහපු සිංදු ආයේ මෙහෙම දානකොට අමුතු ගතියක් දැනෙනවා..❤️❤️❤️✌️

  • @chamilakrishanthi1927
    @chamilakrishanthi1927 ปีที่แล้ว +4

    ලස්සන සින්දුවක් ❣❤️

  • @dilinimadushani3461
    @dilinimadushani3461 ปีที่แล้ว +9

    මේ දවස්වල ඇහෙන ආසම සහ ලස්සනම සින්දුව .මේ සින්දුවනම් හිතට දැනෙනවා මාර විදියට .අවුරුදු කාලේට මේ සින්දුව ඇහුනේ නැත්නම් කිසි ගතියක් නෑ❤️

  • @Dinacollection942
    @Dinacollection942 ปีที่แล้ว +4

    හදවතට ගී කියන centigrade.හදවතින්ම බැදී ඇත.❤

  • @janakaabeykoon5713
    @janakaabeykoon5713 ปีที่แล้ว +6

    උබලා නම් brand එකක් බන්..❤ හදවතින්ම සුබ පතනවා උබලගේ ගමනට...🎉 ජය වේවා ♥️

  • @pabasaravijesinha8053
    @pabasaravijesinha8053 2 ปีที่แล้ว +4

    ආසම සිංදුවක් ❤️🥺🎶
    ආසම voice වලින් 🎶🥺👌

  • @ruu-og6jd
    @ruu-og6jd 2 ปีที่แล้ว +11

    🤗❤️ සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @TharunTheeksana-vd8hz
    @TharunTheeksana-vd8hz 3 หลายเดือนก่อน +2

    Centegrsz පිස්සුවක් ❤️

  • @nevilpeiris8661
    @nevilpeiris8661 ปีที่แล้ว +3

    හරිම ලස්සනට කරනවා❤

  • @nimeshmendis911
    @nimeshmendis911 2 ปีที่แล้ว +7

    හදවතින්ම ආදරෙයි centigradz💗💗

  • @rvliveshow5464
    @rvliveshow5464 ปีที่แล้ว +3

    අපේ කාලේ සුන්දර සිංදු අමරණිය සිංදු හැමදාමත් ආදරේයි සෙට් එක..දුකයි පරණ සෙට් එකම හිටියනම් තව ලොකු වැඩ කොච්චර කරනවාද උදය අයියා නැති අඩුවනම් මට දැනෙනවා සැරටම..❤😢😢😢❤️❤️

  • @gunasena7835
    @gunasena7835 ปีที่แล้ว +1

    රූ වරුණා පද බදනා සිත සනහා නෙතු නලවා හිරු මගුලට හිනැහෙන්නයි. ❤❤

  • @foreveryoursL98
    @foreveryoursL98 3 หลายเดือนก่อน +3

    2024 අවුරුදු නොනගතේ වෙලාවේ මේ සිංදුව අහන අපි ❤

  • @asiriarunashantha5841
    @asiriarunashantha5841 4 หลายเดือนก่อน +4

    2024 නව අවුරුදු පිළිගන්න බලන් ඉන්න මේ සිංදුව මේ අවුරුද්දෙත් අහන අය කෝ බලන්න❤❤❤

  • @wihangawickramasinghe1131
    @wihangawickramasinghe1131 2 ปีที่แล้ว +8

    සුබ අලුත් අවුරුද්දක් වේවා! Centigradz, ජයවේවා❗

  • @isharaashan7152
    @isharaashan7152 2 ปีที่แล้ว +1

    මේ අවුරුද්ද සියලුදෙනාට ම සුබ වුනා නම්, මීට වැඩිය හිතට දැනෙනවා, ඒ හැගීම. මේ සින්දු වේ තියෙන, ලබන අවුරුද්දෙවත් උත්සහ කරමු.මොනවා උනත් ඉස්සර හැගීම් වලට ටිකකට යන්න පුළුවන් වුනා. Thank you CENTIGRADZ

  • @ajithhemantha7991
    @ajithhemantha7991 ปีที่แล้ว +1

    තාලය. ලස්සනයි ඇත්තටම
    😊😊😊😊😊😊😊❤❤❤❤..
    මාරම ආසයි සින්දු වලට
    ....😊😊

  • @hashendk5082
    @hashendk5082 2 ปีที่แล้ว +8

    හදවතේ ගායකයෝ ❤️.......

  • @kaviwickra6025
    @kaviwickra6025 2 ปีที่แล้ว +1

    Me sinduwa kawadawath parana akak nemei hema awruddakama aluth wenawa

  • @aselanawarathna1834
    @aselanawarathna1834 3 หลายเดือนก่อน

    හරි ම ලස්සනයි.මම කැමති ම බෑන්ඩ් එක. 🎉🎉❤

  • @tharindulakmal6704
    @tharindulakmal6704 2 ปีที่แล้ว +4

    අවුරුද්දට ගැලපෙන සුපිරි සින්දුවක් 🔥🔥🔥

  • @pasan183
    @pasan183 ปีที่แล้ว +3

    ahaaa ready wemu ne awruddata😍