Sangeethe | Episode 122 30th July 2019

แชร์
ฝัง

ความคิดเห็น • 391

  • @shiranianomali5346
    @shiranianomali5346 5 ปีที่แล้ว +246

    මහියි චූටි දූයි ශෝක් අද නමි කතාව ගොඩාක් ලස්සනයි 😘😘😘😘😘😘😘👌👌👌

    • @thamaradarshani513
      @thamaradarshani513 5 ปีที่แล้ว +4

      මට මේ හුරතල් කෙලි පැටික්කි හදාගන්න ඇත්නම් ආක්ෂා චමුදිනේ ද මේ

    • @shiranianomali5346
      @shiranianomali5346 5 ปีที่แล้ว +3

      @@thamaradarshani513 ,ඔවි ඒ දෝණි තමයි ආක්ෂා😘😘😘

  • @samrsinga8756
    @samrsinga8756 5 ปีที่แล้ว +141

    චුටි දූ මහී දෙන්නම ලස්සනයි 😍😍😍😍😍😍😍😍😘😘😘😘😘🥰🥰🥰🥰👍👍👍

  • @sandunijayalath9776
    @sandunijayalath9776 5 ปีที่แล้ว +405

    අද නම් එදිරිමුනි uncle චුටි දුවව පෙන්නුවා එයාගෙ ලොකු මාමා එක්ක.ඒ දෙන්නට කැමති අය like කරමුද යාලූ

  • @madumadu372
    @madumadu372 5 ปีที่แล้ว +415

    අදනම් කතාව ලස්සනයි..හැමදාම වරද්දන්නෙ නැතුව කතාව බලන යාලුවන් ඉන්නවද මං වගේ.🎤🎤🎤🎤🎤🎤🎸🎷🎺🎻🎹🎵🎶

    • @adcreations593
      @adcreations593 5 ปีที่แล้ว +4

      Me inne

    • @chandrikanishnthi4676
      @chandrikanishnthi4676 5 ปีที่แล้ว +2

      me inne

    • @ahmirmason471
      @ahmirmason471 3 ปีที่แล้ว +1

      I know it's pretty off topic but does anybody know a good place to watch newly released movies online ?

    • @austinbrantley3923
      @austinbrantley3923 3 ปีที่แล้ว

      @Ahmir Mason i dunno I use flixportal. you can find it if you google :D -austin

    • @ahmirmason471
      @ahmirmason471 3 ปีที่แล้ว

      @Austin Brantley thanks, I signed up and it seems like a nice service :D Appreciate it!

  • @nishanifernando773
    @nishanifernando773 5 ปีที่แล้ว +98

    අද කතාව ලස්සනයි . චුටි දු ආවනේ.....

  • @madumadu372
    @madumadu372 5 ปีที่แล้ว +636

    මහීටයි චුටි දුවටයි ආදරෙ අය කෝ බලන්න..👍👍👍☝☝💕💖👌👌🌹🌹🎤🎤

  • @paulrcrd4552
    @paulrcrd4552 5 ปีที่แล้ว +59

    Appaaaa චූටි නෝනා ගෙයි mahee ගෙයි love එක 😍😍😍😍😍😍😘😘😘😘😘💕💕💕💕💕

  • @abababab7812
    @abababab7812 5 ปีที่แล้ว +13

    මහී පුතා ගොඩක් ආදරේ සංගීතයේ ඉදිරියට යන්න ලැබෙිවා ජයවේවා ජයවේවා

  • @MadeendiRastha
    @MadeendiRastha 5 ปีที่แล้ว +303

    වැඩි දෙනාගේ ඉල්ලීම පරිදි චූටි දූ නැවතත් කතාවට... ✌😘🌹😘✌

    • @srimasenavirathna990
      @srimasenavirathna990 5 ปีที่แล้ว +3

      තිසංකගෙ කැමැත්ත ගන්න ඔන නිසා අනෙ.

    • @nishanifernando773
      @nishanifernando773 5 ปีที่แล้ว +2

      👍👍👍🌹🌹

    • @poornimakowshalya6162
      @poornimakowshalya6162 5 ปีที่แล้ว +2

      😘❣️❤️🙈

    • @MadeendiRastha
      @MadeendiRastha 5 ปีที่แล้ว +2

      @@srimasenavirathna990 හ්ම්ම් දන්නවා.. 😂🔫🔫

    • @MadeendiRastha
      @MadeendiRastha 5 ปีที่แล้ว +1

      @@nishanifernando773 ✌😘🌹✌

  • @Orang-Down
    @Orang-Down 5 ปีที่แล้ว +34

    හැමදාම වගේ අදදත් පට්ට... චුටි දු නියමයි

  • @ranifernando8715
    @ranifernando8715 5 ปีที่แล้ว +110

    වැඩක් කිව්වම චූටි
    දුවගේ ප්‍රශ්න ගොඩයි 🤩

  • @sllanka6235
    @sllanka6235 5 ปีที่แล้ว +397

    සර්ගේ චැට් එක යවලා බලපු වුන් කෝ ලයික් එකක් දාන්නකෝ

    • @SLMusicSeries
      @SLMusicSeries 5 ปีที่แล้ว +3

      3 මම සබ්ස්ක්‍රයිබ් කරා මාවත් සබ්ස්ක්‍රයිබ් කරන්න

    • @bhashanamalawenna4558
      @bhashanamalawenna4558 5 ปีที่แล้ว +3

      Sir epa krawanawa

    • @shakimunasinghe8943
      @shakimunasinghe8943 5 ปีที่แล้ว +2

      love eka negala yanne nethi nam ikmanata set karala bandala danna one.Dhanukayata wage

    • @rushanthaakash1416
      @rushanthaakash1416 5 ปีที่แล้ว +2

      නොට් දෙවිදු දේශාන්

    • @slchami3113
      @slchami3113 5 ปีที่แล้ว +2

      Channel ekata photo ekak danne kohomada .

  • @s.n.7771
    @s.n.7771 5 ปีที่แล้ว +115

    මහී ඔයා ශෝක් අනේ😘😘❤️❤️

    • @shakimunasinghe8943
      @shakimunasinghe8943 5 ปีที่แล้ว +1

      AC කරපු bike කොහෙද දන්නෑ තියන්නේ

    • @adcreations593
      @adcreations593 5 ปีที่แล้ว +1

      Ow anee..gn..bs..akki

    • @s.n.7771
      @s.n.7771 5 ปีที่แล้ว

      @@shakimunasinghe8943 Hikzzz eka thama😂😂

    • @s.n.7771
      @s.n.7771 5 ปีที่แล้ว

      @@adcreations593 Gm bs nango

    • @adcreations593
      @adcreations593 5 ปีที่แล้ว

      @@s.n.7771 gm akki

  • @KumarKumar-ww9tm
    @KumarKumar-ww9tm 5 ปีที่แล้ว +75

    කලනයගේ ලොකු කම තියෙන්නේ ආච්චි හින්දනේ ....කලනයාගෙ අන්ඩක් කැඩුවනම් හරි ඔය ලොකු කම බහින්න ..........

  • @gayanlasantha1754
    @gayanlasantha1754 5 ปีที่แล้ว +17

    සුපිරි ❤

  • @gayanlasantha1754
    @gayanlasantha1754 5 ปีที่แล้ว +21

    සර්ට මං සුබපතනව හොඳේ ........😍😍👌🔥

  • @sihinayasoya
    @sihinayasoya 5 ปีที่แล้ว +30

    අම්මේ චූටි දූ ගොඩ කාලෙකින් ඇවිත්...❤❤😍😍💘❤

  • @adcreations593
    @adcreations593 5 ปีที่แล้ว +113

    කෝ චූටි දෝනිට ආදලේ අය...❤❤❤❤❤
    තිසන්ක සර් මහීලගේ බෑන්ඩ් එකට එකතු වෙයි නේද ?😊😊👍👍
    සුබ රාත්‍රියක් යාලුවෝ හැමෝටම....බුදු සරනයි...

    • @menakawijethunge6902
      @menakawijethunge6902 5 ปีที่แล้ว

      Hmm 👧

    • @shakimunasinghe8943
      @shakimunasinghe8943 5 ปีที่แล้ว +1

      හෙටත් තිසන්ක ගෙන් අහන්න තියනවනෙ. කතාව ඇදල නා ගන්නයි යන්නෙ.බලමු.

    • @s.n.7771
      @s.n.7771 5 ปีที่แล้ว

      Ow Thisanka aniwaryenma ei😊😊👍👍

    • @adcreations593
      @adcreations593 5 ปีที่แล้ว

      @@menakawijethunge6902 👍👍

    • @adcreations593
      @adcreations593 5 ปีที่แล้ว

      @@shakimunasinghe8943 hm..

  • @jagathkrishantha990
    @jagathkrishantha990 5 ปีที่แล้ว +12

    අනෙ චුටි දුව හැමදාම ඕනා

  • @FasmeenHorowpothana
    @FasmeenHorowpothana 5 ปีที่แล้ว +27

    මහි මලිති ආදරයි ලස්සනයි

  • @m.s2362
    @m.s2362 5 ปีที่แล้ว +94

    බලන්න ආසම කතාව

    • @udarasampath3825
      @udarasampath3825 5 ปีที่แล้ว

      kathawata oyawa gaththanam hodai wave

  • @GiGi-jk8ww
    @GiGi-jk8ww 5 ปีที่แล้ว +76

    වැඩක් නැති වුනා කියල මෙච්චර අඩන්නේ 🤣🤣🤣 බලන් යද්දි මහ ලොකු බෑන්ඩ් එකේ සෙට්එක හිගන්නු වගේ උන් සෙට් එකෙ අඩන්නේ. 😂😂😂😂

    • @SLMusicSeries
      @SLMusicSeries 5 ปีที่แล้ว

      2 මම සබ්ස්ක්‍රයිබ් කරා මාවත් සබ්ස්ක්‍රයිබ් කරන්න

  • @Viyananethzuki946
    @Viyananethzuki946 5 ปีที่แล้ว +60

    කලණ...
    මහීගේ ඉවසීම මන්න හදන්න එපා හරිද😡😡😡

  • @dulminiimalka1872
    @dulminiimalka1872 5 ปีที่แล้ว +101

    චුටි දු ගේ හුරතලේට තිසංක සර් අහුවෙයි වගේ නේද ❤️❤️❤️

  • @මටඅහිම්නුබ
    @මටඅහිම්නුබ 5 ปีที่แล้ว +11

    අාදරෙයි ගොඩක් චුට් දුට....😘😘😘😘

  • @lakmalsamera4801
    @lakmalsamera4801 5 ปีที่แล้ว +16

    අම්බෝ සුනිල් අයියා 🙉🙈😂😍

  • @asankasamarasingha2173
    @asankasamarasingha2173 5 ปีที่แล้ว +43

    නලුවො නිලියො වගෙ අපිත් සැබෑ ජිව්තෙ කසාද බැඳගෙන හිටියනම් කොහොම වෙයිද බන් 😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁

  • @annfernando7223
    @annfernando7223 5 ปีที่แล้ว +91

    හැමදාම sangeetheබලපු අය කො

    • @pncoe1973
      @pncoe1973 5 ปีที่แล้ว +1

      Mamath baluwoooo....

    • @rasithisuru5938
      @rasithisuru5938 6 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉😂😂😢😢😮😮😮😅😊😊❤❤❤❤😂

    • @rasithisuru5938
      @rasithisuru5938 6 หลายเดือนก่อน

      ❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉🎉😮😮😮😮😅😅😊😊😊😊

  • @niranjalakumari9799
    @niranjalakumari9799 5 ปีที่แล้ว +211

    කෝ අපේ දෝණිට ආදරේ අය එන්න මේ පැත්තට 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

    • @SLMusicSeries
      @SLMusicSeries 5 ปีที่แล้ว +2

      149 මම සබ්ස්ක්‍රයිබ් කරා මාවත් සබ්ස්ක්‍රයිබ් කරන්න

    • @niranjalakumari9799
      @niranjalakumari9799 5 ปีที่แล้ว +3

      ඔන්න සබ් කරා ඉදිරියටම යන්න බුදු සරණයි ජේසු පිහිටයි

    • @ashanikavindya8440
      @ashanikavindya8440 4 ปีที่แล้ว +1

      😀😀😀😀😀😀

  • @amathisathsarani2742
    @amathisathsarani2742 5 ปีที่แล้ว +20

    තමන් ඉදිරියෙන් කැමරාවක් තියෙනවා කියලා නොහිතා රඟපානකොට තමයි ස්වභාවික රංගනයක් ඉදිරිපත් වෙන්නෙ....
    ඕනවට වඩා හුරතල් වෙන්න යනකොට සහ චණ්ඩිකම් ඇඟෙන්ම නොඑනකොට ඒ අවශ්‍යතාව නැතිවෙනවා....
    හැමෝම දක්ශයි...
    අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න...

    • @shakimunasinghe8943
      @shakimunasinghe8943 5 ปีที่แล้ว +2

      හැමෝම දක්ශයි තමයි.එත් කතාව ඇදෙන විදිහ දැක්කම චරිත එපා වෙනව.quality බහිනවා

  • @nilminikumari9012
    @nilminikumari9012 5 ปีที่แล้ว +24

    අප්පෝ සෙනුරිගෙයි සර්ගෙයි චැට් එක නම්.දාන්න එපා කොයි වෙලෙත් අප්පිරියයි.😄👈👈👈

  • @wasanarasanjali5575
    @wasanarasanjali5575 5 ปีที่แล้ว +29

    මේ අර සර්ගෙයි අර කෙල්ලගෙයි චැට් එක පේන්න බැරි මට විතරයිද😏😏

    • @dilhanilowe6021
      @dilhanilowe6021 5 ปีที่แล้ว

      Apitanam ehema nane 🤗🤗🤗🤗🤗

  • @MaduTalks
    @MaduTalks 5 ปีที่แล้ว +33

    හානේ අද චූටි බබා ඉන්නවා
    Sweeeeet !!!!

  • @nilminikumari9012
    @nilminikumari9012 5 ปีที่แล้ว +57

    කලන පෙන්නන්න බැරි මට විතරද🙄🙄🙄🙁🙁🙁🙁

  • @nawodasubasani2042
    @nawodasubasani2042 5 ปีที่แล้ว +81

    දුක හිතුනද සෙනුරි ඔයාට සර්ට මනමාලියක් හොයනවා කියපුහාම අය්යෝ සෙනුරි

    • @ddilrukshibill2378
      @ddilrukshibill2378 5 ปีที่แล้ว +5

      එ් දෙන්න එකතු වෙනවට කැමති කවුද

    • @nisansalabandara9741
      @nisansalabandara9741 5 ปีที่แล้ว +2

      Mamat kamathi

    • @asanimadushika96
      @asanimadushika96 5 ปีที่แล้ว +1

      මාත් කැමතියි

  • @madhukaliyanaarachchi948
    @madhukaliyanaarachchi948 5 ปีที่แล้ว +42

    හෙට කලනගෙ බෑන්ඩ් එකෙ කට්ටිය හොද කෑමක් කයි වගේ😍😍

  • @rowdycoolgirl7714
    @rowdycoolgirl7714 5 ปีที่แล้ว +7

    හෙට වෙනකල් ඉවසිල්ලක් නැ සුනිල් අයියාගෙන් කනවා බලන්න 😂😂😂

  • @srimasenavirathna990
    @srimasenavirathna990 5 ปีที่แล้ว +65

    තිසංක අන්කල් චුටි දු කියන දෙ අහන්න ඔනා නෙ ඉතිං.

    • @nalinjayawekrama3011
      @nalinjayawekrama3011 5 ปีที่แล้ว

      Hum

    • @nimeshudayakumara3099
      @nimeshudayakumara3099 5 ปีที่แล้ว

      අනිවාර්යයෙන් මොකද තාත්තලා දූලට ගොඩාක් ආදරෙයි ....😘😘😘😘😘😘😘😘

  • @dilukalakshan4929
    @dilukalakshan4929 4 ปีที่แล้ว +3

    ලස්සනයි කතාව

  • @renoreno5005
    @renoreno5005 4 ปีที่แล้ว +5

    මහි,නියමයි

  • @kingvideo1340
    @kingvideo1340 5 ปีที่แล้ว +5

    මහි අසිනි .love youuuuuuuuuuuuuu ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩක් ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි

    • @shakimunasinghe8943
      @shakimunasinghe8943 5 ปีที่แล้ว

      අද නෑනේ

    • @kingvideo1340
      @kingvideo1340 5 ปีที่แล้ว +1

      @@akilanuwan5961 good morning teruwan saranaiii oyata

  • @sumueranga9769
    @sumueranga9769 5 ปีที่แล้ว +5

    හෙට තමයි ගේම.මරපියව් අරුන්ටික.😂😂

  • @sujathamallawarachchi6601
    @sujathamallawarachchi6601 4 ปีที่แล้ว +5

    ලොකු මල්ලියේ අක්කට පොල් බෑයක් වත් ගාලා දෙන්නේ නැද්ද

  • @කාලනි.අම්මා.කුවේට්කුවේට්

    ස්තුතියි දෙරණ

  • @isuudantha
    @isuudantha 5 ปีที่แล้ว +21

    සර්ගෙ චැට් එකයි ලව් එකයි දෙකම එපා වෙන්නෙ මට විතරද 😒

  • @shakimunasinghe8943
    @shakimunasinghe8943 5 ปีที่แล้ว +9

    මොනව උනත් කලින් ගත්ත band eka එපා කියල වෙන band එකකට එන්න කියන එක වැරදි නෙ කවුරු උනත්.අනික තාමත් කට්ටිය හොයනවා . කලන හරිනෙ එහෙම බලද්දි. Mahee should've said 'No' to this as a real gent.He also teaches lies to little girl.Dhanuka ගෙත් පිලිවෙලක් නෑ.දැන් කියනව band දෙකම එනවලු. එකක් නිකන් කරනවලු. අමාරුවෙන් ගොඩනගන හොද චරිත විනාස කරන්න එපා.charactor එකේ features රැකෙන්න ඕනෙ මොන වෙනස කලත්.

  • @chandrafernando6428
    @chandrafernando6428 5 ปีที่แล้ว +5

    කතා ව ලස්සනයි අද නම්

  • @slshowtv.9430
    @slshowtv.9430 3 ปีที่แล้ว +7

    කැම්පස් ලෙච්චගෙ ටික skip කරපු කට්ටිය කො...😃😂

  • @isuriudara7632
    @isuriudara7632 5 ปีที่แล้ว +8

    සෙනුරිට දුක හිතිලා වගේ ...............
    🤔🤔🤔🤔🤔🤔🤔😲😲😲😲

  • @kavindudushan9640
    @kavindudushan9640 5 ปีที่แล้ว +3

    සුනිල් අයියා පෝරියල් එක දෙයි වගේ හෙට😁😁

  • @upeksha-j3q
    @upeksha-j3q 9 หลายเดือนก่อน

    මහි අයියා මාරම ලස්සනයි😊😊

  • @niranjalakumari9799
    @niranjalakumari9799 5 ปีที่แล้ว +8

    අදනම් ඔන්න කලියෙන් අවා ආදරෙයි ආදරෙයි ගොඩක් ඉතිං හැමදාමත් ❤️💞💞💞❤️❤️💞💞💞❤️❤️❤️💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞❤️❤️❤️💞💞💞💞💞💞💗💞💞💞💞💞💞

    • @niranjalakumari9799
      @niranjalakumari9799 5 ปีที่แล้ว

      මේ මටනේ

    • @niranjalakumari9799
      @niranjalakumari9799 5 ปีที่แล้ว +1

      හෑ හරි ඉතිං ඔන්න ඔයාට හොදේ😂😂😂😂😂😂😂😂😂🔫

    • @niranjalakumari9799
      @niranjalakumari9799 5 ปีที่แล้ว +1

      😂😂😂😂😂😂😂😂😂😂😁🔫🐍🐍🐍🐍🐍🐍

  • @chaniinotes6822
    @chaniinotes6822 5 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි👌

  • @dilshanrupasinghe9704
    @dilshanrupasinghe9704 5 ปีที่แล้ว +9

    ටිච(ර්) ට කැමති මං වගෙ තව අය සිටි ද???😍😍😘😘

  • @sachinib8381
    @sachinib8381 5 ปีที่แล้ว +17

    niliyoo ටොම් පචලු kiyannee😁😁😁😁

  • @maniekemanieka6989
    @maniekemanieka6989 5 ปีที่แล้ว +3

    අන්න තාත්තාලා සතුටින් ඉන්නකො හද සුබ දවසක් ✌✌✌✌✌✌

  • @maleeparindya5254
    @maleeparindya5254 5 ปีที่แล้ว +3

    sirge prt ek asawen bluwaaa..❤ sithija my love 😍

  • @s.n.7771
    @s.n.7771 5 ปีที่แล้ว +18

    අනේ කළණයෝ මහීලා නෙමේ ඔයයි ඔයාගේ බෑන්ඩ් එකේ අයයි හිඟා කන්න😶😶😡😡😂😂

    • @adcreations593
      @adcreations593 5 ปีที่แล้ว +1

      Ow ane..

    • @s.n.7771
      @s.n.7771 5 ปีที่แล้ว

      @@adcreations593 Me kalanage baka pandithakama ane😶😶😂😂

  • @lakmalimaddumage1007
    @lakmalimaddumage1007 5 ปีที่แล้ว +19

    මේ කළණ මහා පණ්ඩිත යෙක් මම නම් කැමති නැ එ වගෙ අයට අලිඔලුව 👹️👹️👹️👹️👹️👹️😐😐😐😐😕😕😕😕😕😕

  • @isuriudara7632
    @isuriudara7632 5 ปีที่แล้ว +43

    රට ඉදන් සන්ගීතේ බලන අය ලයික් කරමු මටත් ....................😍❤️

    • @ahadebraheem2165
      @ahadebraheem2165 5 ปีที่แล้ว

      Nawin

    • @isuriudara7632
      @isuriudara7632 5 ปีที่แล้ว

      @@ahadebraheem2165 🤔🤔🤔🤔

    • @arunipriyanthe2836
      @arunipriyanthe2836 5 ปีที่แล้ว

      man.kuwait.hode

    • @isuriudara7632
      @isuriudara7632 5 ปีที่แล้ว

      @@arunipriyanthe2836 hmm hamadama balanna sangeethe drama eka 😉😉😉

    • @sanju-xk6wf
      @sanju-xk6wf 5 ปีที่แล้ว

      Mamath kuweit hodeeee.......

  • @shenushenz2824
    @shenushenz2824 5 ปีที่แล้ว +6

    Asama drama eka..Kalana kapan ammaa heta guty.. pandithaya...😂😂😂 ප්‍රධාන චරිතෙවත් නෑ එච්චර ලොකුවක්...හිතට අරන් ඉන්නෙ කළණ බොසා.......කෝම උනත් ටික් ටොක් එකට කතාව කරනවෑ....

    • @shakimunasinghe8943
      @shakimunasinghe8943 5 ปีที่แล้ว

      මිනිහගෙ acting මරු.voice ekath mara dynamic.He needs more work.

  • @crishanjude1448
    @crishanjude1448 5 ปีที่แล้ว +6

    හෙට කැමක් තමා අරුන්ට

  • @tharushiamaya6749
    @tharushiamaya6749 5 ปีที่แล้ว +1

    Ada kathaawa nm niyamai. ........chuuti duuth hitiya 😍😍😍😘😘😘😘😘😘😘😘💖💖💖💖💖💖🌹🌹🌹🌹🌹🌹🌹

  • @morinmorinsuraweera2398
    @morinmorinsuraweera2398 2 ปีที่แล้ว +1

    මහී, විජේ and සදරුවන් lavan Abhishek. 😺❤️❤️❤️

  • @gihansrilanka7954
    @gihansrilanka7954 5 ปีที่แล้ว +57

    චැට් කරන මගුල දාන්න එපා...😡😡😡😡😡

    • @SR-zo3yy
      @SR-zo3yy 5 ปีที่แล้ว +1

      Prasad Weerathunga ow epa wenawa..

    • @gihansrilanka7954
      @gihansrilanka7954 5 ปีที่แล้ว

      @@SR-zo3yy 👍👍

  • @danuvlog8872
    @danuvlog8872 5 ปีที่แล้ว +11

    ඔන්න ආයෙත් අර සර් කාරයෙක්ගේ ලව් මගුලක් ඇදලා අරන් ඕයි එදිරිමුනි එක්කෝ බන්දලා මේ මගුල ඉවරයක් කරලා දානවා මෙලෝ රහක් නැති මගුල් දාන්න එපා.... 😬😤

    • @shakimunasinghe8943
      @shakimunasinghe8943 5 ปีที่แล้ว +1

      ඔව් තාත්තත් බදින්න කියන එකේ ඉක්මනට කරල දැම්ම නන් හරි

  • @pathmapathma8077
    @pathmapathma8077 5 ปีที่แล้ว +11

    කලනගෙචන්ඩිකම.එච්ර.හොදනැ.චූටි.දුවගෙ.කතාවටවත්.තිසංක.එයිද.👍🌹👍🌹👍🌹👍🌹👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️

  • @chamikagayannarayana5851
    @chamikagayannarayana5851 5 ปีที่แล้ว +9

    ලොකු මල්ලිට දැන් පොල් ගාන්න හිතක් නෑ... දැන් ලොකුමල්ලිට පොල් බෑයක් බලන්න යන්න තියනවනේ...

  • @cietajhons7036
    @cietajhons7036 5 ปีที่แล้ว +9

    කලණසෙටිටෙකට දෙන්න තියෙන්නේ දුවන කල් ඔවුන් බයයි මහිලට .

  • @isuriudara7632
    @isuriudara7632 5 ปีที่แล้ว +14

    Chuti dhuwata asa aya like karamu .............❤️

  • @tharuka6015
    @tharuka6015 5 ปีที่แล้ว +3

    ලස්සනයි

  • @ereshadilrukshiwarnakulasu9617
    @ereshadilrukshiwarnakulasu9617 5 ปีที่แล้ว +1

    ලස්සනයි අදත්

  • @rushanthaakash1416
    @rushanthaakash1416 5 ปีที่แล้ว +5

    Chat aka apa වුනා කියන aya 👍

  • @rumeshikaperera4391
    @rumeshikaperera4391 5 ปีที่แล้ว +2

    සෙනුරි සර්ගෙ msg delete කරලා. ගෙදරට අහුවෙයි කියලා වෙන්න ඇති. 😂😅😂😅

  • @මලිඳුආකාශ්
    @මලිඳුආකාශ් 5 ปีที่แล้ว +9

    සෙනුරිගේ මුහුණ අප්සට් ගියේ ඇයි😣😣😣

  • @damayanthidanu2026
    @damayanthidanu2026 5 ปีที่แล้ว +60

    Sir ge gedara ලිහිණි ge rent house eka neda???

  • @slowmotion2082
    @slowmotion2082 5 ปีที่แล้ว +7

    අලුත් සර්ගෙයි සෙනුරුගෙයි මගුල අප්පිරියයි

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 5 ปีที่แล้ว +36

    මේ අට මගලේ චැට් එක මට නම් පේන්න බැහැ 😠😠😠😠

  • @harshabandara7589
    @harshabandara7589 5 ปีที่แล้ว +5

    තාම එක love එකක් වත් සෙට් වෙලා නෑ නේ.🤔🤔🤔🤔🤔

    • @shakimunasinghe8943
      @shakimunasinghe8943 5 ปีที่แล้ว

      තව කොහෙද සංසාරෙ වගෙ දික් කරයි

  • @jolaproduction5936
    @jolaproduction5936 5 ปีที่แล้ว +52

    තිසංක මාමා නිෂානි මිස් එක්ක එකතු උනොත් කතාවේ ලව් එක කොහොමට තියෙයිද? චූටි දූ ගේ පිස්සු වැඩ කෝටියයි...❤👍.. ජයවේවා... අපිටත් subscribe කරලා බෙල් එකත් ගහල උදව්වක් දෙන්න යාලුවනේ....

    • @kalumharshana7171
      @kalumharshana7171 5 ปีที่แล้ว

      Sub hignanno

    • @amaabeauty
      @amaabeauty 5 ปีที่แล้ว +1

      සබ් කරා. මාවත් සබ් කරන්න 👍

    • @jolaproduction5936
      @jolaproduction5936 5 ปีที่แล้ว

      @@amaabeauty ela tnq 48 kara

    • @zoomcreations1688
      @zoomcreations1688 5 ปีที่แล้ว

      @@amaabeauty subscribe කරන්න යාලුවා මාවත්

  • @NishaNisha-zj3xp
    @NishaNisha-zj3xp 5 ปีที่แล้ว +6

    Ane me loku akkanam shoi appa.matath hitiyanam kiyala hithenawa.adarei palenna loku.

  • @nuwananurudda1965
    @nuwananurudda1965 5 ปีที่แล้ว +1

    Oye thiyena so aekata චුටි දූ sendu කියනවානම් fattaii a

  • @tv-letsgo3024
    @tv-letsgo3024 5 ปีที่แล้ว +2

    හෙලකුරු කීබොර්ඩ් එකේ ප්‍රමෝශන් එකක්

  • @TharushiHirudini
    @TharushiHirudini หลายเดือนก่อน +1

    ❤❤❤

  • @tharushitharushi8067
    @tharushitharushi8067 5 ปีที่แล้ว

    Ane ada nm chuti du idiya...ආදරෙයි .ummmmmaaaaa😍😍😍😍😍😍😍😍😍

  • @ශානිතෙන්නකෝන්
    @ශානිතෙන්නකෝන් 5 ปีที่แล้ว +24

    අදත් පටන් ගත්තා සර්ගෙ චැට් එක 😡😡😡😡

    • @කුවේට්සුද්දා
      @කුවේට්සුද්දා 5 ปีที่แล้ว

      එතන තමයි කන්නේ මම ආසම නැති අලුත් family එකට තමයි

    • @shakimunasinghe8943
      @shakimunasinghe8943 5 ปีที่แล้ว

      ඒ දෙන්නා බන්දල වැඩේ close කලා නන් හරි

    • @TK-fr7vu
      @TK-fr7vu 5 ปีที่แล้ว

      Iya ow anee mata nm sir eluvek vage vikarayak maha senuri nm

  • @sugathperera8341
    @sugathperera8341 3 ปีที่แล้ว +1

    Matheesha 😍

  • @VinithaRajapaksha-ih3gp
    @VinithaRajapaksha-ih3gp 2 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤😊❤

  • @امطلالالعرادة
    @امطلالالعرادة 5 ปีที่แล้ว +3

    හේට.වේනකමි.ඉන්නේ.කොහොමද..අරැන්ට.වේන.වැඩේ.බලන්න.

  • @TharushiHirudini
    @TharushiHirudini หลายเดือนก่อน +1

    🎉🎉🎉

  • @nadishasrilanka4951
    @nadishasrilanka4951 5 ปีที่แล้ว +8

    සෙනුරි පවු එහෙම කරන්න එපා රන්දික සර්ට සේනුරි සෝඔයි

  • @netumiamaya5348
    @netumiamaya5348 5 ปีที่แล้ว +7

    දනුකගේ වෙඩ්මනම් කන්න එපා ඕන්

  • @jplife7773
    @jplife7773 5 ปีที่แล้ว +10

    මට සල්ලි තියන වෙලාවක මහීට තව ටීෂටිි දෙක තුනක් අරන්දෙන්න ඔීන පවිි අප්පා එකමයි එකමයි හැමදාම ත්

    • @k.g.susanthakumara5789
      @k.g.susanthakumara5789 5 ปีที่แล้ว +1

      කවදාද තියෙන්නේ

    • @sharonifernando8143
      @sharonifernando8143 5 ปีที่แล้ว

      Puluwn mn kalanata aran denna

    • @shakimunasinghe8943
      @shakimunasinghe8943 5 ปีที่แล้ว

      ඔව් මමත් ලගදි මෙ කතාවෙ මුල ටික බැලුවෙ.මහීටත් එකමයි.කලන ටත් එකම ඇදුමයි.

    • @buddhikakodippily310
      @buddhikakodippily310 5 ปีที่แล้ว +1

      teachertath ekama sareeyamai

  • @visuuu3980
    @visuuu3980 3 ปีที่แล้ว +1

    මෙක තම බලන අය කො

  • @chamikamadhavi4173
    @chamikamadhavi4173 5 ปีที่แล้ว +3

    අපෝ අර සෙනුරි character එකට වෙන නිලියක් ඉදලාම නැත්ද

  • @ASII_LK
    @ASII_LK 5 ปีที่แล้ว +11

    වැඩක් කරමුද..????
    පොඩියට කරන් යන චැනල් ඔක්කොම එකට එකතු වෙමුද...?? This conversation is on. විස්තර මේ කොනට..👈👈👈👈

  • @nilaniwathudura8527
    @nilaniwathudura8527 5 ปีที่แล้ว +2

    හෙට සුනිල් අයිය අරැන්ට නේලයිද හොදවැඩේ උන්ට

  • @sadunsadun4831
    @sadunsadun4831 5 ปีที่แล้ว +9

    sangetheta adare aya koo

    • @sonsunn816
      @sonsunn816 5 ปีที่แล้ว

      වල් ඌරන් ඇල්ලීම th-cam.com/video/bh12BwaAMnk/w-d-xo.html

  • @sandunikadulanjali9004
    @sandunikadulanjali9004 5 ปีที่แล้ว +2

    Sunil aiyaaaaa💪

  • @shakimunasinghe8943
    @shakimunasinghe8943 5 ปีที่แล้ว +2

    දන්නෙ නැති නිසා අහන්නෙ.ඇයි මේ කතාවට සිගිති ආතල් ,overacting කියල කට්ටිය බනින්නෙ.