අනුර ගැන කියන්න ජවිපෙ හිටපු ලේකම් ලංකාවට l Kalya Perera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • ආචාර්ය ලයනල් බෝපගේ
    නිර්මාල් රංජිත් දේවසිරි
    Subscribe @kalyaperera for more videos!
    ✅ Join with us on WhatsApp Channel 👉 chat.whatsapp....
    ✅ Subscribe to us on TH-cam👉 / @kalyaperera
    Contact -: +94 76 779 8234 (Kalya Perera)
    #KalyaPerera #politics #srilanka

ความคิดเห็น • 383

  • @sumathisilva1984
    @sumathisilva1984 6 วันที่ผ่านมา +90

    අපේ ජෙෂ්ටතම ලයියා සහෝදරයා ලංකාවට පැමිණ කරණ මේ විග්‍රහය ඉතාමත් අගෙයි කාලීනයි .මහාචාර්ය තුමා ඔබට බොහෝම ස්තුතියි මීට පෙරමුණ ගැනීම පිළිබඳව බොහෝම ස්තුතියි .

  • @lalguruge9278
    @lalguruge9278 6 วันที่ผ่านมา +85

    90 දශකයේ සෝමවංශ අමරසිංහ සහෝදරයා ප්‍රංශයේ සිට පක්ෂය ඉදිරියට ගෙන යන අවශ්ථාවේ සවුදි අරාබියේ සිට මුදල් ආධාර කල මම අදටත් පක්ෂය වෙනුවෙන් පෙනී සිටින්නේ ආඩම්බරයෙන්. මාලිමාවට ජයවේවා.

    • @kumuduperiyeda1765
      @kumuduperiyeda1765 6 วันที่ผ่านมา +3

      ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉j..v...p❤❤❤❤❤

    • @Ariyasinghe-mb1le
      @Ariyasinghe-mb1le 6 วันที่ผ่านมา +1

      🎉from Australia 🇦🇺

    • @ranithakannangara5782
      @ranithakannangara5782 4 วันที่ผ่านมา

      U hv done great work

    • @SunilPeiris-u7t
      @SunilPeiris-u7t 4 วันที่ผ่านมา +7

      බෝපගේ සහෝදරයා මමත් ඔබ
      ඉදිරිපත් කළ ජ.ව්.පේ.එයිතියාසික කාර්ය බාර්ය ගැන ලිපියත් සමගම ඊට එකගව පක්සයෙන් ඉවත් වුවෙක්.නැහැ මමත් සමගම අප
      කිපදෙනෙක්ම පක්සයෙන් ඉවත් කලා.නමුත් මම අද ඒ සියලු දේම
      අමතක කරලා අවුරුදු 76ක් තිස්සේ අපේ රට ව්නාසකරපු මේ අමන බලු හොර පාදඩයින්ගෙන් අපේ රට නිදහස් කර ගැනීමට මාලිමාවට චන්දය දෙනවා.ඒ සදහා මට හැකි ව්දියට මිනිසුන්ව
      උපරිමයෙනම දැනුවත් කරනවා.
      අනුර මහතාගේ ජය අපේ ජය යැයි
      යනහැගිම හිතවතුන් තුළ ඇති කරමින් උපරිමයෙන් වෙහේසක්
      ගෙන කටයුතු කරනවා.මගේ වයස අවුරුදු 70වයි.මගේ රට වෙනුවෙන් කලහැකිදේ මම කරනව.

    • @NavaNiki
      @NavaNiki 3 วันที่ผ่านมา +1

      ඔබ හදපු ඔබේ දෙමාපියන්ට පින් සිද්ද වෙනවා

  • @gangahethumuni4701
    @gangahethumuni4701 5 วันที่ผ่านมา +29

    මාරම සතුටුයි, ලයනල් බෝපගේ සහෝදරයා ආයෙත් ලංකාවට ඇවිත් මාළිමාව සමඟ එකතුවීම ගැන. මෙවැනි කතාබහක් ජනතාව අතරට ගෙන ඒම ගැන මහාචාර්‍ය නිර්මාල් මහතාටත් බොහොම ස්තූතියි

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 6 วันที่ผ่านมา +55

    පක්ෂ පාට අදාල නෑ හැමෝම එකතු කරමු රට හදන්න 🎉 මාලිමාවට ජයවේවා

  • @MalaDamayanthi-o9n
    @MalaDamayanthi-o9n 6 วันที่ผ่านมา +25

    ලයනල් බෝපගේ සහෝදරයා දකින්ට ලැබීමත් සතුටුයි.මෙතුමාගේ පියා අපි ඉතාමත් ආශ කරන තැනැත්තෙක්.ඉතාමත් හොද පැහැදිලි කිරීමක්.පුංචි කාලේ ඉදන් මෙතුමාගේ නම අපේ ගෙදර කතාවෙනවා.විජේවීර සහෝදරයා අපිට මතක් වෙනවා.ජීවත්ව සිටියානම් මේ විදියටම දකිනන තිබුනා.

  • @hartwoodservices2842
    @hartwoodservices2842 6 วันที่ผ่านมา +92

    ශ්‍රී ලාංකීය භූමිය තුල ශිෂ්ට සම්පන්න රටක් සමාජයක් පුරවැසියෙක් නිර්මාණය කර ගැනීමට මොහොතකට හරි සුළු හෝ හැගීමක් තියෙන හැම කෙනෙක්ම මේ මොහොතේ දේශපාලන තේරීම ජාතික ජන බලවේගය පමණයි.
    බෝපගේ සහෝදරයා ගෙ මේ ඉදිරිපත් වීම අඟය කරනවා.
    මාලිමාව ට විශිෂ්ට ජයග්‍රහණයක්...🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌💜✊🫵

  • @bandulaunanbuwa5212
    @bandulaunanbuwa5212 6 วันที่ผ่านมา +57

    විශිෂ්ටයි , නිර්මාල් මහත්තයෝ, ලයනල් බෝපගේ මහත්තයා වැනි විශිෂ්ටයෙක් මෙවැනි වැදගත්
    සාකච්ඡාවකට සම්බන්ධ කර ගැනීම පිළිබඳව.

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 6 วันที่ผ่านมา +4

      Dear Sir, Nirmaal,
      Well educated interlectual people have been taken the most suitable decisions.
      All of you are the real guiders for our children.
      Not must be the Grade 8 passed traitor robbers who has been the bonded with more than 60,000 youngers brutal killer son Sajith Premadasa at all

    • @Gangdhiji
      @Gangdhiji 6 วันที่ผ่านมา

      මූ සින්හල තරුනයන් මැරෙන්න සලස්වල, ඔස්ට්‍රෙලියාවට සරනාගතයෙක් ලෙස පැනල ගියා. මූට ඔස්ට්‍රරෙලියාවට යන්න උදව්කලේ අදිරද ඉන්දීය රහස් ඔත්තු සේවය සහ අපේ රටේ ඉන්දියානු කොලනිකාර පරපෝසිත ත්‍රස්තයන්. මූ ඔස්ට්‍රෙලියාවෙත් දෙමල ත්‍රස්තයන්ගෙ නායකයෙක් වන එකෙක් එක්ක තමයි ඉන්නෙ.

  • @SebastianDeSilva-t5x
    @SebastianDeSilva-t5x 6 วันที่ผ่านมา +84

    බෝපගේ.සහෝදරයානිතරම.සුදුසුඅවස්තාවෙිදි..මවිබිමට
    ඒම.ගැන.අපගේපුනාමය

  • @Gunathilaka-f5p
    @Gunathilaka-f5p 6 วันที่ผ่านมา +95

    ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් ඔබගේ වටිනා ජන්දය මාලිමාවට දෙන්න ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Oliverdesilva
      @Oliverdesilva 6 วันที่ผ่านมา +2

      Malimawata Jaya Oba gana api sathutu wemu api hambantota gowiyo

    • @Gangdhiji
      @Gangdhiji 6 วันที่ผ่านมา

      @@Oliverdesilva මූ සින්හල තරුනයන් මැරෙන්න සලස්වල, ඔස්ට්‍රෙලියාවට සරනාගතයෙක් ලෙස පැනල ගියා. මූට ඔස්ට්‍රරෙලියාවට යන්න උදව්කලේ අදිරද ඉන්දීය රහස් ඔත්තු සේවය සහ අපේ රටේ ඉන්දියානු කොලනිකාර පරපෝසිත ත්‍රස්තයන්. මූ ඔස්ට්‍රෙලියාවෙත් දෙමල ත්‍රස්තයන්ගෙ නායකයෙක් වන එකෙක් එක්ක තමයි ඉන්නෙ.

  • @keerthidezoysa310
    @keerthidezoysa310 6 วันที่ผ่านมา +55

    ලයනල් බෝපගේ සහෝදරයා ඉතා විශිෂ්ට චරිතයක් .ඇත්තටම ඔහුට ඕන තරම් හැකියාව දක්ශතාවය තිබුණ වෙන පක්ෂයක් පිහිටුවන්න.නමුත් ඔහු වෙන පක්ෂයකට ගියෙත් නෑ .නිහතමානීව නිහඬ උනා .

  • @justin.fernandolokuge9325
    @justin.fernandolokuge9325 6 วันที่ผ่านมา +87

    තරුණ කාලයේ ප්‍රාර්ථනා කරපු ලෝකයේ එළිපත්තට අඩිය තියන්න ලෑස්ති වෙන මේ මොහොත කෙතරම් ආශ්වාද ජනකද නේද සහෝදරයා

    • @upuldhammika2495
      @upuldhammika2495 6 วันที่ผ่านมา +4

      ❤❤❤

    • @AnuraNallaperuma
      @AnuraNallaperuma 6 วันที่ผ่านมา +2

      තරුණ කාලයේ ප්‍රාර්ථනා කරපු ලෝකය නම් නෙවෙයි 😃😃, ඒක සමාජවාදී ප්‍රතිපත්තියක් 😊

    • @sirimewanharankahadeniya5656
      @sirimewanharankahadeniya5656 6 วันที่ผ่านมา +5

      ඔව් මමත් අවුරුදු 40 ක් පුරා දකින සිහිනය යථාර්තයේ දොරකඩ

    • @Tharukadesilva1
      @Tharukadesilva1 6 วันที่ผ่านมา

      ​@@AnuraNallaperumaසමාජවාදයට වඩා මේ තියන දූශිත පාලනය එලවා දැමිම තමා ප්‍රධානම අරමුන සහෝදරයා..... ඔයාල දුක් මහන්සියෙන් මාසෙට ගන්න පඩියට වඩා (බහුතරයකගෙ) උන්ට තෙල් දිමනාව ලැබෙන

    • @deepthiwimalaratne4940
      @deepthiwimalaratne4940 6 วันที่ผ่านมา

      ❤️❤️❤️❤️❤️❤️

  • @Gunathilaka-f5p
    @Gunathilaka-f5p 6 วันที่ผ่านมา +36

    මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @piyagamage3263
    @piyagamage3263 6 วันที่ผ่านมา +57

    ලයනල් බෝපගේ සහෝදරයා, වර්තමාන දේශපාලන තත්වය ගැන ඔබේ විශ්ලේෂණය ඉතාමත්ම පප්‍රසංසනීයයි

  • @user-dk3zl4zt3d
    @user-dk3zl4zt3d 6 วันที่ผ่านมา +38

    බොපගේ සහෝදරයා දැකිමත් සතුටක් නිර්මාල් මහතාත් ජ වි පෙ විවේචනය කළ කෙනෙක් කල්යානන්ද සහෝදරයත් ජ වි පෙ හිටපු කෙනෙක් මේ සැවොම දැන් ඉන්න ස්තාවරය ගැන අපිට සතුටුයි අපි මාලිමාවට ජය නියතයි 🧭🧭🧭🧭🧭🙏🙏🙏🙏🙏🙏🙏

    • @GaminiPerera-v8g
      @GaminiPerera-v8g 6 วันที่ผ่านมา +4

      ඔව් මට ත් ඒ හැගීමමයි ඇතිවුණේ.

    • @sisirasenarathna6189
      @sisirasenarathna6189 วันที่ผ่านมา

      සංවාද විසංවාද අතරේ පොදු සම්මුතියක් අවැසිමයි....අසීරු විය හැක....ස්තුතියි!!!

  • @Gunathilaka-f5p
    @Gunathilaka-f5p 6 วันที่ผ่านมา +31

    ඔබගේ වටිනා ජන්දය මාලිමාවට දෙන්න ❤❤❤❤❤❤❤❤❤

  • @HarshaAbeysinghe-k7r
    @HarshaAbeysinghe-k7r 6 วันที่ผ่านมา +75

    මාලිමාව ට විශිෂ්ට ජයග්‍රහණයක්

  • @anandaweerasekera4366
    @anandaweerasekera4366 6 วันที่ผ่านมา +21

    ජාතියේ සතුරන් විසින් ජනතාව ඉතා පහත් අන්දමින් නොමඟ යවමින් සිටි අවස්ථාවේ සත්‍යය ජනගත කරනු වස් ලයනල් සහෝදරයාගේ ඉදිරිපත්වීම අතිශය ප්‍රශංසනීයයි. ඔබ සැබෑ ලංකා පුත්‍රයෙකි. නිර්මාල් සහෝදරයා මේ ප්‍රයත්නය උදෙසා සපයන අනගි පිටුබලය ජනතාවට, විශේෂයෙන් අතීත සත්‍යය හා යථාර්ථයන් දැනගැනීමේ පිපාසයෙන් පෙලෙනා තරුණ පරපුරට සුවිසල් අස්වැසිල්ලකි. මේ මොහොතේ සුවිශේෂී ජාතික කටයුත්තක යෙදෙන ඔබ දෙපලට ජාතියේ උත්තමාචාරය..!!

    • @sah9637
      @sah9637 6 วันที่ผ่านมา

      wasiyata hoya

    • @anilsagara6653
      @anilsagara6653 6 วันที่ผ่านมา +4

      ව්ක්ටර් අයිවන් වැනි කාලකන්නින්ට වැඩිය බෙපගෙ සහෙදරයා හෙදයි

  • @SamanKumara-wg8jn
    @SamanKumara-wg8jn 6 วันที่ผ่านมา +33

    First I thanks to Dr Bopage give you sincerely support to Npp and critisis present president and his government Dr Nirmal doing valuable discussion with him thanks to both of you

  • @sujeewadamayanthi7611
    @sujeewadamayanthi7611 6 วันที่ผ่านมา +12

    බෝපගේ.සහෝදරයානිතරම.සුදුසුඅවස්තාවෙිදි..මවිබිමට
    ඒම.ගැන.අපගේපුනාමය ❤❤❤❤❤❤

  • @nalaniamarasekara7115
    @nalaniamarasekara7115 6 วันที่ผ่านมา +18

    Very good discussion, in my young age I have heard about Lionel Bopage but never seen him , good to see him now & very intelligent discussion you are carry on

  • @sirimathwijesooriya6578
    @sirimathwijesooriya6578 6 วันที่ผ่านมา +21

    ඇත්තේන්ම මේ දේශපාලන උගත්තු ඉතාම අවංකව සාමාන්‍ය පුද්ගලයකු සිතන පතන ආකාරයෙන් මිදිලා සමස්ත ලෝකය දෙස මැදින් බලන්න කැප උනොත් මේ මිනිස්සු දෙස, ආගම, භාෂාව, හා ඒ මදිවට සිත් තුල හදා ගත් කුල බේද වැනි මෝඩ බෙදීම් වලින් දේශපාලකයන්ට ඕන විධියට පාලනය කරන්න ඉඩ සැලසුනා.

  • @rupasinghefernando-by2kf
    @rupasinghefernando-by2kf 6 วันที่ผ่านมา +8

    අපිට තවමත් හිටපු ලෙඛමි කියලා කතාකරන පුලුවන් ඔබ වෙන කිසිම පක්ෂයකට ගියේ නෑ අපිට එදා වගේම අදත් ලයනල් සහෝදරයට ආදරෙයි

  • @lesleychaminda3568
    @lesleychaminda3568 6 วันที่ผ่านมา +54

    සතුටුයි ජා ජ බ වෙිගයේ වෙිදිකාවක දෑකීම සතුටක්

  • @RohiniBandara-zp6ur
    @RohiniBandara-zp6ur 4 วันที่ผ่านมา +4

    මේ උතුම් මංගලයාට ආශිර්වාද කිරීමට ඔබ පැමිණිම අපට ගොඩක් සතුටුයි

  • @samdharmapala7285
    @samdharmapala7285 6 วันที่ผ่านมา +39

    කැමතිම ජේවීපීකාරයා . ❤

  • @hartwoodservices2842
    @hartwoodservices2842 6 วันที่ผ่านมา +51

    වික්ටර් අයිවන් වැනි අවස්ථාවාදී කුහකයෙක් ට වැඩිය බෝපගේ සහෝදරයා වඩාත් ප්‍රගතිශීලී.

    • @priyantharathnasingha3839
      @priyantharathnasingha3839 6 วันที่ผ่านมา +1

      Aniwarrrnma..

    • @AnuraNallaperuma
      @AnuraNallaperuma 6 วันที่ผ่านมา +5

      වික්ටර් අයිවන් කියන්නේ අවස්ථාවදියෙක් 🥸🥸🥸

    • @mgpc4733
      @mgpc4733 6 วันที่ผ่านมา +4

      පොඩි අතුල
      කුහක පාහර යෙක්

    • @mgpc4733
      @mgpc4733 6 วันที่ผ่านมา +3

      ලොකු අතුල
      මහින්ද එක්ක කාමරේ ඉන්න කොට මලා x
      ඒක රහසක් තාම

    • @princijayatunga6201
      @princijayatunga6201 6 วันที่ผ่านมา

      පුසිද්ධ රහසක් ද ....​@@mgpc4733

  • @krishaniseneviratne9242
    @krishaniseneviratne9242 6 วันที่ผ่านมา +8

    Excellent conversation. Thank you for both Dr. Nirmal and Dr. Bopage explaining to the people of current situation of NPP. Well done.

  • @chamariobeysekera6366
    @chamariobeysekera6366 6 วันที่ผ่านมา +9

    සහොදරයගෙ සිහිනය ලගදිම සබැවෙනවා.

  • @ShanikaNilanthi-n3w
    @ShanikaNilanthi-n3w 6 วันที่ผ่านมา +24

    මාලිමාවට ජය වේවා ❤❤❤❤

  • @Lemans-br0
    @Lemans-br0 6 วันที่ผ่านมา +20

    රටේ ජනතාව මේක තමයි එකම අවස්තාව මේ රට තක්කඩි කපටි දුසිත බොරුන්ගෙන් බේර ගන්න මේ අපේ මව් බිම අපේ රට අපිට වෙන රටක් නැහැ අද පාලනයේ ඉන්න අය ගේ උවමනාව මේ රට කෑලි වලට විකුනන්න විදේශ රට වලට එහෙම වුනොත් අනාගත දරුවන්ට රටක් නැති වෙනව සමහර බත් කන හරක්ට ඔය ටික තේරුම් ගන්න බැහැ ඒ වගේම කවුරු දින්නත් වැඩක් නැහැ අපි හම්බකෙරුවොත් අපි කනව වගෙ මෝඩ අදහස් හම්බකරන් කන්නත් රටක් තියෙන්න්the ඕන 🇱🇰❤️🇱🇰❤️🇱🇰

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 6 วันที่ผ่านมา +1

      අඩුම තරමේ ජීවන වියදම ගැන හිතලවත් ගෙදරක වතුර බිල, ලයිට් බිල සහ ගෑස් මිල, වගේ අත්යාවශ්ය සේවා දරාගන්න බැරි ඉහල වියදමක් දැරීමට සිදුවීම ගැන වත් මේ වගේ පරයන්ට කිසිම දැනීමක් නෑ....

    • @ranjinishantha2560
      @ranjinishantha2560 3 วันที่ผ่านมา

      ❤❤❤❤🤝😊 අනිවාර්යයෙන්

  • @phgnanarathna207
    @phgnanarathna207 6 วันที่ผ่านมา +4

    ලයනල් බෝපගේ සහෝදරයාගේ සහ මහාචාර්ය තුමාගේ අදහස් ඉතාම වැදගත් ඉදිරියේ බිහිවීමට නියමිත ජනතා රජයයට නිවැරදි මග පෙන්වීමට.හේතුව තමයි ඔබගේ අද්දැකීම් සමුදාය එවැනි රජයකට අත්‍යවශ්‍ය වීම.

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 6 วันที่ผ่านมา +11

    ගොඩක් Gam වල ඉන්න මිනිස්සු තාමත් හාල් Kg 5 chande දෙන මට්ටමේ ඉන්නේ ..උපදින දරුවන්ගේ karumeta

  • @thilankalhara3958
    @thilankalhara3958 6 วันที่ผ่านมา +9

    නිරෝගීව ඉන්න එක සතුටුයි ❤❤❤

  • @gunaratnagunaratna9165
    @gunaratnagunaratna9165 6 วันที่ผ่านมา +6

    ලයනල් බොපගෙ සහොදරය ඉක්මනින්ම වෙිදිකාවට නගින්න

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 6 วันที่ผ่านมา +8

    🎉 yes I know thank you so much May God bless you all ♥️🙏

    • @wimalperera9904
      @wimalperera9904 5 วันที่ผ่านมา

      Here no politics .opa dupa podi ළමයි .

  • @danapalahettiarachchige1182
    @danapalahettiarachchige1182 6 วันที่ผ่านมา +9

    71එක කැරැල්ලට පෙර පුත්තලම සිමෙන්ති කම්හලේ සංවිධාන කටයුතු කලා මගෙ වැඩිමහල් සහොදරය එක්ක පක්ෂ කටයුතු කලා

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 6 วันที่ผ่านมา +7

    Thank you so much lovely 🌹♥️ voice for everyone

  • @dasun50
    @dasun50 6 วันที่ผ่านมา +11

    Great insight about past politics

  • @InduHewapathirana
    @InduHewapathirana 6 วันที่ผ่านมา +4

    EXCELLENT SPEECH I AM ALSO EDUCATED LADY I LIKE ANURA HE IS A GREAT LEADER I AM ALREADY SUPPORTING ANURA

  • @sumanakumara438
    @sumanakumara438 6 วันที่ผ่านมา +6

    89 දි ජීවිතය බේරගන්න පුළුවන් වෙච්චි එකම ලොකු දෙයක් සහොදරය ඔබට දැන් තියෙන්නේ මාලිමාවට ශක්තියක් වෙන්න

    • @SudathNugaela
      @SudathNugaela 3 วันที่ผ่านมา

      89 දී JVP එකට විරුද්ධව සිටින කොට බේරිලා ඉන්න බැරි ඇයි. අනික රටෙන් පැනලා නේ හිටියේ. මෙයා ලියුපු ලිපියක රෝහන විජේවිර හිට්ලර් පන්නයේ අධිකාරී වාදයක් ගෙනිච්චා කියල කියනවා. ඒවා අප පිලිගත යුතුද?

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 6 วันที่ผ่านมา +7

    Yes thank you

  • @surekhamaduranganee7811
    @surekhamaduranganee7811 5 วันที่ผ่านมา +1

    සතුටුයි බෝපගේ සහෝදරයා දැකගන්න ලැබීම.🙏🙏🙏

  • @user-px3ii4gj1v
    @user-px3ii4gj1v 5 วันที่ผ่านมา +2

    The point is ❤❤අද මුළු රට, එක මිටකට, සුභ නැකතට, රට අනුරට ....❤❤❤❤😊😊😊 NPP ජය නියතයි ❤😊

  • @neelangawickramasinghe
    @neelangawickramasinghe 6 วันที่ผ่านมา +10

    මාලිමාවට ජය වේවා

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 6 วันที่ผ่านมา +6

    අනුර ට ජය❤

  • @nalakanilantha8869
    @nalakanilantha8869 6 วันที่ผ่านมา +8

    මෙයා වගේද ගමනායක. සුපිරි චරිත. , දේශපාලන ජඩකම් කරල බොරුවට හිනාවෙන්න එපා

  • @hemanthaaranwela6549
    @hemanthaaranwela6549 6 วันที่ผ่านมา +9

    I agree with Nirmal. A popular entity like the NPP has the potential to shift public sentiment from extreme positions on the ethnic issue towards a more moderate stance. The ITAK's decision to support the SJB was, in this context, a significant misstep. This decision compromised a rare opportunity to influence the broader public opinion towards moderation. I believe Anura recognized the gravity of this missed opportunity, which likely prompted his statement in Jaffna. Unfortunately, it was yet another missed chance, Mr. Sumanthiran.

  • @kumarasinghebandara1916
    @kumarasinghebandara1916 6 วันที่ผ่านมา +4

    Very good analysis .❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊

  • @emmanuelfernando594
    @emmanuelfernando594 6 วันที่ผ่านมา +15

    Malemawata JAYAWEAWA ❤

  • @migidadesilva6104
    @migidadesilva6104 6 วันที่ผ่านมา +11

    පවිපෙ ජාතිවාදීන් නෙවෙයි

  • @wimalfernando7897
    @wimalfernando7897 6 วันที่ผ่านมา +3

    Thank you comarade bopage
    Great explanation

  • @clarekekulawela505
    @clarekekulawela505 3 วันที่ผ่านมา

    Well done Bopege පුතා excellent ජයවේවා

  • @elondare8990
    @elondare8990 3 วันที่ผ่านมา +1

    My God, how old is Dr Bopage? He was a leader in first insurrection in 1971, so at least he should be 75yo. But he looks so young. Be your heart and soul blessed good sir. 🙏❤🙏

  • @guwikarunarathna9
    @guwikarunarathna9 6 วันที่ผ่านมา +2

    අතීතයේ අප පුුියකල චරිතයක් අද දවසෙත් සාධාරනය ඉටුකලා ස්තුයි ලයියා

  • @bamunnusinghabamunnusingha7309
    @bamunnusinghabamunnusingha7309 6 วันที่ผ่านมา +5

    මාලිමාවට චන්දය පාවිච්චි නොකරන්නේ දේශපාලන අවබෝධයක් නැති, රට ගෙන් නොසිතා තමා පිළිබඳ පමණක් සිතන , දේශපාලකයින්ගෙන් වාසි ගෙත එයින් යෙපෙන,ජීවිතය ව්දින්න කිසිවක් නොදත්,ජීවිතය යනු මොනවා හො කාලා අදලා ඉන්න එක කියල හිතන ජීවිතය ව්දින්න දන්නෙ නැති දේශපාලකයා දෙවියෙක් යයි සිතන,චන්ද කාලෙට ආදාර ලබා ගන්න බලා ඉන්න හා උපතින්ම දේශපාලන කුහකයින් ,,රදලයින්,පොඩ් ,පහල ආර්තික අපහසුතා වලින් පිරි පවුල් වලින් ආව උගතුන් රට පාලනය කරනවා නුරුස්සන,අයට හා හොරුන්ට පමනී.මාලිමාවට ජය වේවා .

    • @ranjinishantha2560
      @ranjinishantha2560 3 วันที่ผ่านมา

      😊😊🤝❤❤❤😘 අනිවාර්යයෙන් ow,

  • @PriyadarshaniRanasingha
    @PriyadarshaniRanasingha 6 วันที่ผ่านมา +5

    මෙි හරි මග පෙන්නන්න පැමිනිම ඉතා වටිනවා

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 6 วันที่ผ่านมา +5

    තව දින කීපය යි...
    මේ දින කීපය ඉතාම වැදගත් ඉතාම වටිනව අවුරැදු 75කට පසු රට වෙනස් කරන දින පටන් ගන්නෙ නීත්‍යානුකූලව ජනතාවගේ කැමැත්ත ආශිර්වාදය උදව් සහය එකමුතුව ඇතිව ජනතාව විසින්ම ආරම්භ කරන්න දින කීපයයි.
    නමුත් මේ වෙනස කරන්න තක්කඩි ජාවාරම් කාරයන් ඇතුලූ දේශපාලකයන් ඉඩදී ඉන්නෙ නෑ උන් අවසාන අවස්ථාවේ හරි උත්සාහ ගන්න ව බාම් බන්ධු නැවත පත්කරන්න සිව්රැපොරවා ගත් දේශ ද්‍රෝහීන් අදත් උසාවි යනව කපටි තක්කඩි අධිෂ්ඨානය ජයග්‍රහණය කරගන්න.
    ඒත් ඔවුන් ට එය කල නොහැකිවෙනව අදිකරණයේ දෙවිවරුන් උන්ට හරි තීන්දුව ලබා දේවි.

  • @milindanimesh4140
    @milindanimesh4140 5 วันที่ผ่านมา +2

    එදා ලයනල් සහෝදරයා ලේකම් දුරයෙන් ඉල්ලා අස්වන වන විට ප්‍රකාශ කළේ කම්කරුවා විප්ලවයේ ප්‍රධාන ගාමක බලවේගය ලෙස නමුත් එදා නායකත්වය විශ්වාස කලේ ශිෂ්‍ය
    හා රැකියාවිරහිත උපාධිධාරී තරුණයන් පක්ෂ තුලට බුද්ධිමතුන්ට හා ප්‍රබල ක්‍රියා කාරින්ට ඉඩකඩ නැතිවිය ශිෂ්‍ය සංගම්වල නිලතල ලබාගැනීමට
    උත්සුක වූවා විනා බුද්ධිමතුන්ට තැනක් නොලැබුනි නමුත් අද ඒ සියල්ලුම දේවල් අතීතයට එක්කර
    නියම නායකත්වයක් යටතේ ඒ සියලුම බලවේග එක්ක එකම අරමුණක් ඇතිව ලබන 22 ,මේ රටේ නියත ජනපති අනුර කුමාර
    සහෝදරයා බවත් එදා තමන් දැරු
    මතය අද යථාර්ථයක් වන බව ත්
    ඔබගේම දෑස් ඉදිරිපිට එම ජය
    මාලිමාව ලබාගනු ඇත
    මාලිමාවට ජය වේවා

  • @NavaNiki
    @NavaNiki 3 วันที่ผ่านมา +1

    ඉපදුන රට අමතක නොකලට ඔබට පින්

  • @danapalahettiarachchige1182
    @danapalahettiarachchige1182 6 วันที่ผ่านมา +6

    විමුක්ති ගී වල විශේෂ වැඩක් කරා

  • @rajidu5268
    @rajidu5268 6 วันที่ผ่านมา +3

    ජාතික ජනබලවේගයට ජය පතමි

  • @merinjagoda8572
    @merinjagoda8572 2 วันที่ผ่านมา

    what a beautiful discussion
    from Canada

  • @rathnasinghamorawaka9425
    @rathnasinghamorawaka9425 6 วันที่ผ่านมา +2

    බෝපගේ සහෝදරයා ස්තුතියි .npp විස්වාසය තහවුරු කිරිම සමිබන්ධව.මාලිමාවට ජය.

  • @user-sq3sd5iy5i
    @user-sq3sd5iy5i 6 วันที่ผ่านมา +6

    බෝපගේ සහෝදරය අනුර සහෝදරයගෙ රස්වීම්වලට නගින්න

    • @sunilfernando9928
      @sunilfernando9928 6 วันที่ผ่านมา +3

      දැන් අවශ්‍ය නෑ ....එයාට එයාගෙ පාඩුවේ ඉන්න කියන්න

  • @nandanaandrayase3567
    @nandanaandrayase3567 2 วันที่ผ่านมา

    අවස්‍ය අවස්ථාවේ වෙනස් නොවුණු අරමුණ වෙනුවෙන් .❤❤❤❤❤❤❤

  • @user-ic2et6hw3v
    @user-ic2et6hw3v 6 วันที่ผ่านมา +3

    I have heard that while SLFP was in the campaign to gain power in 1970, its second powerful figure Mithripaala Senaanaayake suggested to his team that they should influence JVP and get their support to defeat UNP. Then his team questioned him about this strategy. His reply was “ we will crush JVP after the election”. Actually that’s what seems to be happened. Thanks to you both.

  • @niwanthaweerasinghe8834
    @niwanthaweerasinghe8834 5 วันที่ผ่านมา

    Thank You so much DR. LIONEL BOPAGE. You are a genius and your presence at this critical juncture is invaluable. We all owe a debt of gratitude to you for the direct support you give. It is so outspoken.
    Thank You so much.

  • @benedictasirvadham4342
    @benedictasirvadham4342 6 วันที่ผ่านมา +4

    I was able to have a friendship with bopage when GALLE by ELLECTION held 1980 ss and I have read his book about national ethnic... Accepted by all tamils....

  • @asokatissakumara3179
    @asokatissakumara3179 3 วันที่ผ่านมา

    Bopage brother, you may long live, God bless you ❤❤❤❤❤

  • @NISHANTHA1977SUNSHINE
    @NISHANTHA1977SUNSHINE 6 วันที่ผ่านมา +6

    NPP JAYA WEEWA

  • @sudanapoli6016
    @sudanapoli6016 4 วันที่ผ่านมา +1

    Budusaranai sir ❤❤❤anura shavodarya budusaranai malima jaya veava budusaranai srilanka ❤❤❤

  • @W.nsiripalaWijenarayanage
    @W.nsiripalaWijenarayanage 4 วันที่ผ่านมา

    ජනත විමුක්ති පෙරමුනේ හිටපු ලේකම් තුමාගේ කියවිම සත්‍යයක් බව පිලිගනිමි මෙදා පාර අපි මාලිමාවට

  • @tananda4174
    @tananda4174 6 วันที่ผ่านมา +3

    මේ සංකථනය කල්යා පෙරේරා නමින් නො පවත්වා වෙනත් පොදු නමක් යොදාගත හැකි නම් මෙහි වටනාකම් වැඩි වේ යැයි හඟිමි. ඇවැසි නම් නමේ අඩක් ඊට එකතු කළ හැකි යි.

  • @bandulaperera8217
    @bandulaperera8217 6 วันที่ผ่านมา

    ස්තුතියි මෙලෙසින් පැමිනීම පිලිබඳව .

  • @hermanmudalige5790
    @hermanmudalige5790 5 วันที่ผ่านมา

    Excellent and balanced explanation , answering baseless allegations brought by opponents against NPP of Today . This reveals why you left " former JVP " opposing it's trend towards Racism and Armed Revolution and Corrected stand of NPP on those issues Now. Many Thanks to both of you !

  • @ajithfernando7393
    @ajithfernando7393 6 วันที่ผ่านมา +3

    ලංකාවේ උනේ එක ජාතියක් ඒකම තැනකට හිර උනාම එ ජාතියට ලොකු බලයක් එනවා ඒක හොද නැ කරන්න තිබුනේ සියළුම ජාතින් සම සේ බෙදී යන විදියට පදිංචි කර වීම දැන් උනත් පුළුවන් මගේ අදහස හොදයි ද

    • @Ranjaniperera-l9e
      @Ranjaniperera-l9e 3 วันที่ผ่านมา

      ඒක මිනිස්සු න්ට කරන අසාධාරණයක් . තව අවුරුදු 100 කින් සංයුතිය වෙනස් වුනාම ආයේ වෙනස් කරනවාද ?
      සමාන සංස්කෘතින් එඅකට විසීම සාමාන්‍ය දෙයක් .
      වෙනස් කල යුත්තේ මිනිසුන්ගේ වැරදි ආකල්ප .

  • @gunaratnekp9352
    @gunaratnekp9352 3 วันที่ผ่านมา

    Very good discussion

  • @yathramudaligevijitha154
    @yathramudaligevijitha154 6 วันที่ผ่านมา +1

    Bopage සහෝදරයා .දකින්නට ලැබීම සතුටුයි

  • @e.d.weeraratne6856
    @e.d.weeraratne6856 4 วันที่ผ่านมา +1

    කල්‍යානන්ද සහොදරයාගේ සහ බෝපගේ සහෝදරයාගේ 13:39 මෙම කතිකාවත අතිශය තීරණාත්මක හා ඉතාමත් ආකර්ශනීයයයි.
    මෙම කතිකාවත අති බහුතරයක් වූ සාමන්‍ය ජනතාවට විවුර්ත කලොත් ඔවුන්ගෙන් 75% අවිවාදයෙන් NPPය වැළන්ද ගනීවි !

  • @IsurusenaWidanagamage
    @IsurusenaWidanagamage 4 วันที่ผ่านมา

    ලයනල් බෝපගේ සහෝදරයා ලන්කාවට පැමින මේ කරන සේවය අති විශිෂ්ටයි .මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා 🧭🧭🧭❤️❤️❤️

  • @psathya6345
    @psathya6345 6 วันที่ผ่านมา +3

    මේ යුගය රට බංකොලොත් භාවයේ පවතින කාලයක්, එහි අර්ථය ලෝක තත්වයන් සමගය. එවන් යුගයක ආණ්ඩුකරණය ඉතා පළපුරුදු තත්වයක පැවතිය යුතුව ඇත. බංග්ලිදේශ අර්බූදයෙහි නොබෙල් ත්‍යාගලාභී උගතෙකු තෝරන්නේ එහෙයිනි. එම අර්බූදය ලංකාවේ මූලාශ්‍රයන් ගෙන් වෙනස් වුවද තේරීමේ පැතිකඩ සැලකිය යුතුය. ඒ අනුව පුද්ගලයකු කෙරෙහි විශ්වාෂය අත්හදා බැලීමට වඩා participate democracy සලකා බැලීම වටී.

  • @ashokperera3993
    @ashokperera3993 6 วันที่ผ่านมา +3

    Jayawewa NPP.!!!!👏👏👏👏👏👏

  • @ratnayakepremachandra6203
    @ratnayakepremachandra6203 6 วันที่ผ่านมา +3

    Lionel sahodarayata thanks.you're precision for country .

  • @saratharthanayake3418
    @saratharthanayake3418 6 วันที่ผ่านมา +1

    ඉතිහාසය නොදන්නා ,ඉතිහාසය නොකියවගන්නා ගොඩක් දෙනෙකුට වටිනා කියවීමක් දේශපාලන අවබෝධය ලබා ගැනීමට නිවැරදිව අප රටේ දේශපාලන ඉතිහාසය ගැන හරි අවබෝධය ලබාගත යුතුමයි.කලින් JVP ඉඳලා මුග්ධව පහර ගහන මිනිසුනට වඩා ලයනල් සහෝදරය සුබවාදීව මේ තත්වය දකිනවා. ඔහු ආදරය දිනාගන්නා සොහොයුරෙක්.ස්තූතියි ඔහුට.

  • @maleeekanayake5548
    @maleeekanayake5548 6 วันที่ผ่านมา +3

    මාලිමාවට ජයවේවා මිනිස්සු න්ට දැන් කාගෙවත් බයිලා ඕන නෑ

  • @s.weerasingheweersinghe495
    @s.weerasingheweersinghe495 4 วันที่ผ่านมา

    ජවිපෙ ගොඩනගන්න අපි නිහඩව විදේශ් ගතව වැඩ ක ල අය අපි..අද සතුටින් ඉන්නේ මාලිමාව සමග ❤❤❤❤❤

  • @kularathne1960
    @kularathne1960 6 วันที่ผ่านมา

    Thank you both for having this fruitful discussion. This discussion answers 4 questions that many people raise.; 1. Why did JVP resort to an armed struggle in 71 and 89 ? 2.Will JVP&NPP resort to violence ?3 Is the JVP uprise in 71 mainly due to the cast issue ( as Victor Ivon reiterate)4Is JVP/NPP mature enough to take over and then restore the country.These issues should be communicated to the public in plain and simple terms.Good that you exposedJR.

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd 6 วันที่ผ่านมา +1

    කෙටියෙන් සදහන් කරනවානම් වික්ටර් අයිවන් ,විමල් ,නන්දන සමග බැලුවොත් ඔබ දරන මතය විශිෂ්ඨයි

  • @chandanvidanapathirana4945
    @chandanvidanapathirana4945 6 วันที่ผ่านมา

    Invaluable discussion. Thank you brother Bopage

  • @learningenglishsrikanthaja858
    @learningenglishsrikanthaja858 6 วันที่ผ่านมา +6

    ස්වයංතීරණ යන .වචනය එපා

  • @NimeshCapital
    @NimeshCapital 6 วันที่ผ่านมา +3

    Jayawewa NPP 🧭❎
    Only NPP 🧭✅

  • @premkanthPerera
    @premkanthPerera 6 วันที่ผ่านมา +2

    ❤❤❤Welcome aboard, Brother Lianel. Your explanation will help people change their mindset about the allegations concerning NPP backing JVP. In my opinion, the interviewer spent more time speaking than the interviewee. While it's important for the interviewer to ask questions, in this discussion, the interviewer frequently interrupted the flow of the interviewee’s answers.😢😢😢

  • @rupasinghefernando-by2kf
    @rupasinghefernando-by2kf 6 วันที่ผ่านมา

    මා ජවිපෙට සමිබන්ධවනවිට පුධාන ලේඛමි ලයියා සහෝදරයා දැකිමත් සතැටක්

  • @ajithfernando7393
    @ajithfernando7393 6 วันที่ผ่านมา +1

    ලංකාවේ වෙලා තියන්නේ සුළු කියන ජාතියට රටේ ඕන තැනක ජීවත් වෙන්න පුළුවන් බිස්නස් කරන්න පුළුවන් සිංහල උන්ට තමයි අසදරණේ වෙලා තියන්නේ

  • @ariyadasaabeywickrama7239
    @ariyadasaabeywickrama7239 6 วันที่ผ่านมา

    Your explanation is very valuable and great, I salute you, Malimawata Jayawewa !!!!!!!❤❤❤❤

  • @solomonkurera572
    @solomonkurera572 6 วันที่ผ่านมา +5

    මමත් 1971 දී එක්දවසක් ලන්කා වානේ සන්ස්තාවෙ දී, ලයනල් බෝපගෙ ඉන්ජිනේරු සහොදරයාව හමුවුනා ඒ අවස්තාවෙ එතුමා ඉත දැඩිව විජෙ වීරගෙ පන්ති කිවවා.හැබැයි සුලුවෙන් ,නමුත් අපිව ඉතා හොදින් දැනුවත් කලෙ වික්ටර් අයිවන් හෙවත් පොඩිඅතුල. හැබැයි

  • @SashiePeiris
    @SashiePeiris 4 วันที่ผ่านมา +1

    1987 ඉන්දු ලංකා ගිවිසුම හරහා උතුරු-නැගෙනහිර පලාත් සභාව බලය විමධ්‍යගත කිරිමෙන් දෙමළ බස කතා කරන ජනතාවගේ අනන්‍යතාවය තහවුරු කිරීම එරෙහිව 'පලා බබා අපිට එපා' කියලා 87 ඇරඹු 'විජෙවීර දෙශප්‍රමී යුද්ධයෙන් 60,000 දකුණෙ වටිනා තරුණ ජිවිත JRගෙ රනිල්ලාගෙ බටලන්දට දැක්වුවා.
    එදා ජවිපෙ දකුණෙ 'දෙශප්‍රමී සටන පුද්ගල ත්‍රස්තවාදය තම අවිය ලෙස පාවිච්චි කරමින් මුලින්ම බෙල්ල කපලා මැරුවෙ අද රෙදි නැතිව කඩේ යන මහාචාර්ය Nirmal Dewasiri කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක දයා පතිරණ මරලා. අවශ්‍ය නම් ඇත්තද නැද්ද කියලා අහලා බලන්න.
    ඉන් අනතුරුව හිටපු ජවිපෙ ක්‍රියාකාරීන් මරමින් නන්දන මාරසිංහ ඇතුළු මහජන පක්ෂයේ විජය කුමාරතුංග දෙව බණ්ඩාර සමගින් 6,000 දකුණෙ සිවිල් වැසියන් ගායනය කලා
    දකුණෙ වාමාංශිකයන් දෙමළාට බලය විමධ්‍යගත කිරීමට සහය දෙනවා කියලා.
    බලය විමධ්‍යගත කරපුවාම උතුරේ රලමක් හැදෙනවා කියලා. දැන් නිකං බොරු බයිලා ගහලා වැඩක් නැහැ. බබාලා වෙන්න හදනවා.
    හරියට චන්ද්‍රිකා විවෘත ආර්ථීකයට මානුෂීය මුහුණුවරක් දෙන්න දැගලූවා වගේ.
    අනුර කුමාරම පිලිගත්තා BBC සමග London වල පැවැත්වූ සාකච්ඡාවකදී 89 ඔවුන්ගේ දකුණෙ දෙශප්‍රමී කැරුල්ලෙන් ජනතා විමුක්ති පෙරමුණේ භිෂණයෙන් 6,000 සිවිල් පුරවැසියන් මැරුවා කියලා ආණ්ඩුව 60,000 මරද්දි.
    පසුව උතුරු නැගෙනහිර පලාත් සභාව වෙන්කරන්න මහින්ද රාජපක්ෂගෙ
    දෙවැනි මනමාලයා නීතීපති සරත් N සිල්වාගේ අනියම් උදවිවෙන් උසාවි ගිහිල්ලා වෙන් කලෙ ජවිපෙ විමල් වීරවංශ විජිත හේරත් ඇතුළු නඩය.(අද රගපාන පෙරටුගාමීන් එදා ජවිපෙ) පලාත් සභා බලගන්වා බලය විමධ්‍යගත කිරිමට විජෙවීරගෙ කිසිම බයි ගොලයෙක් අදටත්
    එකගතාවයක් පල කර නැහැ.
    ඉන්දියාවේ අදටත් දිනෙන් දින ප්‍රාන්ත බලය ශක්තිමත් වීම තුල තමයි හින්දු හුංජ බොන මහා ජාතියේ හැර සියලුම සෙසු ජාතින්ගේ අනන්‍යතාවය බොහෝ දුරට රැකිලා තියෙන්නෙ කියලා ඕනෑම කෙනෙකු සොයා බලන්න පුළුවන් Google කරලා.
    ජාතින්ගේ අනන්‍යතාවය තහවුරු කිරීමට සමාජවාදී සමාජයක් එනකන් ඉන්න ඕනෑ කියන එක පට්ට පල් බොරුවක්. ඒ පිස්සු තමයි දිගටම පෙරටුගාමීන් කියවන්නෙ. සමාජවාදී සමාජයක් අපෙ වගේ පුංචි තනි රටක හදන්නත් බෑ. ඒකට පැවැත්මක් නැහැ. අපි ඉන්දියානු කලාපයක් හැටියට ඒ සමස්ත වැඩකරන ජනතාව සමග එකට එකතු උනොත් නම් survive වෙන්න පුලූවන්. එහෙම නැතුව තනි රටක සමාජවාදයක් හදන්න බැහැ චීනය රුසියාව වියටිනාමයෙ සමාජවාදය නැහැ. දියුණු ධනපති රටවල ජාතින්ගේ වෙන්වීමෙ අයිතිය පිලි අරගෙන තමයි එක්සත් රටක් හදලා තියෙන්නෙ. උදාහරණයක් ලෙස UK ගන්න පූළුවන්.
    දියුණු රටවල ජාතික ගැටළු නිරාකරණය කරගත් ආකාරය නැතුව අඩුමගානේ ඉන්දියාව දිහා බලලා හරි අනුර කුමාර ඇතුළු NPP සිංහල බෞද්ධ ජාතිකවාදී නඩයට තව කරුණු දැනගන්න පූළුවන් මොකද මෙ දිනවල ඉන්දියාවේ අදානිලා සහ මහා පරිමාණ ඉන්දියානු හොරු සමග එකට වැඩ කරන නිසා.
    සියළුම ජාතින්ගේ අනන්‍යතාවය තහවුරු කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ක්‍රමය ඇතුළෙ විසදා ගන්න පූළුවන්. ඒ අනුව තමයි බොහෝ රටවල් ඉදිරියට යන්නේ.
    ඒකට තමයි පලාත් සභා ක්‍රමය රටකට අවශ්‍ය වෙන්නෙ.එක්සත් රටක් තුළ බලය විමධ්‍යගත නොකර ලංකාවට අදත් හෙටත් ගමනක් නැහැ. එක තෙරුපුම් ගන්න බැහැ නම් sorry ම තමයි.

  • @salywicky3778
    @salywicky3778 6 วันที่ผ่านมา

    Well said. Thank you for both of you.

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 6 วันที่ผ่านมา +2

    ලංකාවේ පුලුල් මහජන ව්‍යාපාරය ජාතික ජනබලවේගය

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 6 วันที่ผ่านมา +3

    Malimawata Jayawewa