සැදැහැවත් දියණියකගේ වියෝවෙන් ශෝක වූ විශාකා උපාසිකාව | Vishaka Upasika who was saddened by a death.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 20

  • @simplewalker459
    @simplewalker459 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
    සාදු සාදු සාදු 🙏🙏🙏
    සියළු සත්වයෝ සුවපත් වෙත්වා🙏

    • @supasantv
      @supasantv  ปีที่แล้ว

      සද්ධර්ම ශ්‍රාවක ඔබට තෙරුවන් සරණයි !

  • @minolibasnayake6885
    @minolibasnayake6885 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

    • @supasantv
      @supasantv  ปีที่แล้ว

      සද්ධර්ම ශ්‍රාවක ඔබට තෙරුවන් සරණයි !

  • @shamanilanthi8066
    @shamanilanthi8066 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹

    • @supasantv
      @supasantv  ปีที่แล้ว

      සද්ධර්ම ශ්‍රාවක ඔබට තෙරුවන් සරණයි !

  • @samanthir.b.s646
    @samanthir.b.s646 ปีที่แล้ว

    තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේටමාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු🙏🙏🙏
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

    • @supasantv
      @supasantv  ปีที่แล้ว

      සද්ධර්ම ශ්‍රාවක ඔබට තෙරුවන් සරණයි !

  • @lakshanisulochana5612
    @lakshanisulochana5612 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

    • @supasantv
      @supasantv  ปีที่แล้ว

      සද්ධර්ම ශ්‍රාවක ඔබට තෙරුවන් සරණයි !

  • @Leshanya__13
    @Leshanya__13 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻

    • @supasantv
      @supasantv  ปีที่แล้ว

      සද්ධර්ම ශ්‍රාවක ඔබට තෙරුවන් සරණයි !

  • @samanthir.b.s646
    @samanthir.b.s646 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
    එහෙමයි අපෙ හාමුදුරුවනේ
    මේ හැම වේදනාවකට මුල බැඳීම
    දරුවන් වෙනුවෙන් යුතුකම් විතරක් ඉෂ්ට කර බැඳීමෙන් තොර වෙන්න පුළුවන් නම්
    කොහොමද එහෙම කරන්නේ එක ගින්නක් සංසාර එකිනෙකාගේ ඉඩකඩම් වලට දරු පැටවුන්ට දෙමව්පියන්ට අපි මේ ආත්මෙ අයිතිවාසිකම් කියනවා කොච්චර කාලෙට ද මේ දේවල් සදහටම අපේ ද නෑනේ ඒ බවත් දැන දැන අපි තවත් ඒ වෙනුවෙන් ඇලෙනවා

    • @supasantv
      @supasantv  ปีที่แล้ว

      සද්ධර්ම ශ්‍රාවක ඔබට තෙරුවන් සරණයි !

  • @zarayazaraya8930
    @zarayazaraya8930 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

    • @supasantv
      @supasantv  ปีที่แล้ว

      සද්ධර්ම ශ්‍රාවක ඔබට තෙරුවන් සරණයි !

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    මන් තරම් මේ ලෝකේ වාසනාවන්ත කෙනෙක් තවත් මේ ලෝකේ ඇත්ද කියලා බුදුහාමුදුරුවන් දේශනා කලා විශාකා මහ උපාසිකාවට වගේ ඇයගේ දියනියෙක් මැරිලා ප්‍රේමය නිසා ශෝකය අති වෙයි යම් කෙනෙක් ලග ප්‍රේමය නිසා නිරන්තරයෙන් දුක උපද් පෙමති ජායති සොකො පෙමති ජායති භයං පෙමති විප්පමුත්තස්ස නත්ථි සොකො කුතො භයං පෙමයෙන් සෝකය උපදී ප්‍රේමයෙන් භය උපදී ප්‍රේමයෙන් වෙන් වී සිටි තරමට සෝකයත් බයත් නැත මට‍ නම් අවංකම කිවුවොත් කිසිම බැදීමක් නැහැ එහෙම තියේනම් මට‍ බණ අහන්නත් බෑ තනිකඩ ජිවිතයක් ගත කිරීමෙන් විදින සුවය හැමෝගෙම දයාව කරුණාව මෛත්‍රීය ඕන තරම් මට‍ ගෙදර අයගෙන් ලැබෙනව මට‍ තාත්තාගෙන් ලැබෙන්න තිබුන තට්ටු තුනක ගෙයක් පවා මන් අත්හැරිය මගේ සහෝදරියෙකුට දිල මන් කොළඹ ආවේ පින්කම් කර ගන්න ඕන නිසා නමුත් දානය දෙන එකනම් මෙහෙ ටිකක් අමාරුයි පරිවාර සම්පත්තිය නැති නිසා නමුත් පුළුවන් හැමදේම කරගෙන සතුටින් ඉන්නව ධර්මයට තමයි මම ලොකුම බැදීම තියෙන්නේ උතුමාණෙනි ඔබ වහන්සේට රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා ♦️නිරෝගී වෙත්වා ♦️ සුවපත් වෙත්වා ♦️ ආරෝග්‍යයෙන් වැඩේවා චිරාත් කාලයක් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිට ධර්මය දේශනා කරමින් සසර මග කෙටි කර ගැනීම පිණිස අපි සියලුම දෙනාට පිහිටක් වෙන්න ඔබ වහන්සේට ශක්තිය ♦️දෛර්ය ♦️බාග්‍යා ♦️ වාසනාව උදාවේවා ♦️ සාධු ♦️සාධු ♦️සාධු ♦️

    • @supasantv
      @supasantv  ปีที่แล้ว

      සද්ධර්ම ශ්‍රාවක ඔබට තෙරුවන් සරණයි !

  • @Canadavibesnorthern
    @Canadavibesnorthern ปีที่แล้ว +1

    🙏🙏🙏

    • @supasantv
      @supasantv  ปีที่แล้ว

      සද්ධර්ම ශ්‍රාවක ඔබට තෙරුවන් සරණයි !