ජපානයේ 100 යේ කඩේ- 100 Yen shop Japan -100円ショップ- Hyaku En Shoppu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • ජපානයට අලුතෙන එන අයට තමන්ගේ මූලික අවශ්‍යතා ටික මිලට ගන්න ඉතාමත්ම ලාබදායි තැනක් තමයි 100 කඩේ කියලා කියන්නේ.. මේකට හයකුයෙන් ශොප් කියලා තමයි කියන්නේ. 100 කඩ කරන ආයතන තමයි Daiso, Seria, Watts, Can do කියලා කියන්නේ.. මම ගියේ Daiso හයකුයෙන් ශොප් එකට
    100 කඩේ තියෙන භාන්ඩයක් අපිට යෙන් 100 + tax =110¥ වගේ මුදලකට ගන්න පුලුවන් ඒ කියන්නේ කෑල්ලක් රුපියල් 150-170 වගේ මුදලක් තමයි වෙන්නේ…
    මොකද සමහර දේවල් අපිට මේ 100 කඩෙන් ලංකාවේ මුදලට සමානව හෝ ඊටත් වඩා අඩුවට මිලදී ගන්න පුලුවන් ඒක නිසා අපිට ඒ දේවල් ලංකාවේන් ගේන්නේ නැතුව ඒ බර වෙනුවට අපිට අවශ්‍ය ආහාර ද්‍රවය තුනපහ මිරිස් ගේන්න පුලුවන්.
    මම මේ 100 කඩේ ගැන වීඩියෝ එකක් කලා පහල තියෙන ලින්ක් එකෙන් ඔයාලට ඒ විඩියෝ එකත් බලන්න පුලුවන්. මට ඔනා උනේ ලංකාවේ ඉදලා ජපානෙට එන කෙනෙක් මොනවද ගේන්න ඔනා ගේන්න ඕනේ නැත්තේ කියලා පැහැදිලි කරලා දෙන්න.
    100 කඩෙන් විශාල පරාසයක බඩු අපිට මිලදී ගන්න පුලුවන් ඒ ගොඩාක් දේවල් පුලුවන් උපරිමය්‍න් මම විස්තර කරලා තියෙනවා.. ඒ වගේම made in sri lanka බඩුත් 100 කඩේ තියෙනවා..
    100 yen shops (100円ショップ, Hyaku En Shoppu or 百均, Hyakkin) are a type of discount store that sell a wide range of products for 100 yen plus consumption tax. This corresponds roughly to one US dollar, making these shops a great source for travelers and residents on a budget.
    ජපානයේ Travel videos බැලීමට පහල ඇති ලින්ක් එකෙන් Isuru in Japan යුටියුබ් චැනලය සමගත් එකතුවෙන්න
    / @isuruinjapan
    මාව follow කරන්න Instagram
    Isuru in Japan
    www.instagram....
    ජපන් ඉගෙනගැනීමට පහත් ලින්ක් එකෙන් ජපන් පන්තිය යුටියුබ් චැනලයත් සමග එකතුවෙන්න
    / @japanpanthiya
    Joined us our Facebook page
    www.facebook.c...
    Minna no Nihongo book - මින්නා නො නිහොන්ගො පාඩම් මාලාව
    • Minna no Nihongo Lesso...
    Kanji - කන්ජි පාඩම් මාලාව
    • කන්ජි-Kanji-Lesson 1-K...

ความคิดเห็น • 152