අපි තුන්දෙනාගේ Challenge 😋 පැරදුනොත් Lutt Putt Gaya Dance එක දාන්න ඕන 🤪
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- #challenge #kaveeandsapu #food
ඔන්න අපෙන් Challenge Video ඉල්ලපු අයට අලුත් එකක් අරන් ආවා. Dunthel bath Challenge එක. මේක පරදින කෙනාට Lutt Putt Gaya Dunki එකේ Song එකට Dance එකක් දාන්න ඕන. බලන්නකෝ එහෙනම් මොකද වුනේ කියලා..
🙋🏽♀️Let's be friends!
✓ Follow on Facebook: tiny.cc/kaveean...
✓ Follow on Instagram: kavee_and_sapu
✓ Follow on TikTok : tiktok.com/@kavee_and_sapu
✓ Our WhatsApp Channel : tiny.cc/kaveean...
Ravindu's Channel : @ravinduwa_official
Our Friends:
Thilini Nimeshi : @thilininimeshi
Kethaka Yasiru : @kethakayasiru
පැරදුනාට කමක් නෑ මං සැලෙන් නෑ😁❤
දවසක දිනමු 😢
පොරත් වැඩේට බැහැලා වගේ😂😂
Salennn ep ilg para dinann 🌝♥️ aiye
දවසක දිනමු
Dance aka maru❤️❤️❤️❤️
😂😂😂 සූපිරි..රවිදු පැරදුනාට සැලෙනවද නෑ..ඊලග චැලෙන්ජ් එකේ බඩ සුද්ද වෙන්න බිලා එමු....😂😂..සපු ලෙසි නෑ දැන් කොහොම හරි දිනනවා නේ..සපුගේ හිනාව තමා මරු...😂..හැබැයි රවිදු දෙන චැලේන්ජ් එක හරියට ම කරනවා මරු කොල්ලෝ..සුපිරි තුන් දෙනා..ජයම වේවා..පරිස්සමෙන් ඉන්න..තෙරුවන් සරණයි
🤭🤭🤭
තෙරුවන් සරණයි
දුන්තෙල් බත් එක closeup එකකින් අපිටත් පෙන්නලා තියෙන ව්‍යාංජන වර්ග ටිකත් කියලම challenge එක පටන් ගත්තා නම් තවත් හොදයි..❤🌺 දිගටම වීඩියෝ ඕනෙ 🌺🔥
Thank you idea ekata🤭🤭
අම්මෝ හිනාව නවත්තන්න බෑ ඒකටනම්😂😂😂 බව්ව තමයි හොදටම කලේ.තෙරුවන් සරණයි අනේ ඔයාලට ❤️❤️❤️
❤🤟👍👍👍👍
ඔයාලගෙ food challenge නම් මරු
අපේ රවිදු මල්ලිට ඕන challenge ekak sapu... ආදරෙයි ගොඩාක් රවිදු brother ❤❤❤❤
🤭❤️❤️❤️
අනේ මරැ අනේ ඔය තුන් දෙනා,හිනාවෙන් ඉන්නවා හැම වෙලාවෙම,ෆුල් ජොලියේ....❤❤😮
ආදරෙයි 🤭❤️
❤❤❤❤❤ ඔයාලගේ වීඩියෝ හරි ලස්සනයි
තව නැටුම් ඕන රවිඳුගෙන්😊😊😊
Habaiiii....paradinna one රවිඳු ...එයාගේ ඩාන්ස් එක බලන්න තමයි කැමතිම 😊😊😊😊😊
රවිදු අයියා සැලෙන්න එපා ඔයා ලස්සනට නටනවා බං 😊
🤭🤭🤭
මල්ලි කනවට වැඩිය අනනවනෙ එකයි පරක්කු උනේ නියමයි සුපිරි තුන්දෙනාටම තෙරුවන් ❤💚❤💚❤💚 ❤❤සරණායි මම ඔයාලාව දැකලා තියෙනවා අපෙ මාත් කඩවත මංකඩ පාරෙ බැප්ටිස් ඉස්කෝලෙ කිට්ටුව අපෙ ගෙවල්❤ 👈👍
🤭🤭🤭
ඔයාලගේ food challenge මරූ ❤❤❤❤
හැමදාම වගේ අද විඩියෝ එකත් මරු ❤😍
ආදරෙයි 🤭❤️
ආදරෙයි මැණිකෙලා ❤❤
ආදරෙයි ❤️🤭
Oyage video mara lassanay akke mama oyata godak atharey ❤❤❤❤❤
බීම challenge එකක් කරන්නකෝ
අදත් මරු .බල්ලා. තමා හොදටම කරෙ😂😂
Dance eka nm lassanai habai🤭🤭❤️🎉❤
Please sapu akki mata ona ogollo brown color food vlog ekak
❤❤😊😊🎉
Shooi ane natuma ❤🤩
පව් යකූ......😂😂 7:43
රවිදු අයෙ නටල පෙන්නන්න❤❤❤❤
රවිදු අයියා නටන විදිය ශෝයි අනේ😂😂😂
Shoi ane ravidu aiya mn hari asi eyata 😚❤️ dance ekath maru 🤭
🤭🤭🤭🤭
@@kaveeandsapu 🙃🤭
❤Ane ravidu ayya komaliya song ekata natana sampurna video ekak dennako❤
Akki aiya oyalat parank video akak karannako plzzz❤😢
දුන්තෙල් බත් ගත්තෙ කොහෙන්ද අක්කෙ🥺❤️
නැන්දා තමයි දිනන්නෙ ඔයාට පුළුවන් වෙයි 😊
ඕනේ 😊😊😊😊😊
අනේ එක ලස්සනයි අනේ ❤❤❤😂😂😂😂
අනේ ෂෝයි ...adarei❤❤❤❤
ආදරෙයි 🤭❤️
Eka maru aneee akkage hinawa ❤❤❤😂😂😂😂😂maru anee e wage dare shooi
Adath maru ane godaak hina una. Mn deparak beluwa dance eka ❤😅
🤭🤭🤭
Ammmooo maru....ane....challenge one oya 3n denage...💃 💃💃💃👌👌👌👌👌👌👌😂😂😂😂😂😂lassanai ඩාන්ස් එක .....😊😊😊😊😊😊😊😊😊
අම්මො චිකූ 😂😂🤭 ඒ කොටසෙදි නම් මට හිනාව නවත්තගන්න බැරිවුනා 😂
😂😂😂🤭🤭🤭
Jayawewa.!!
මරු පුතා මරු ❤
ආ මහී මාමා 🌝
තුන්දෙනා challenge එකක් කරොත් පරදින්නේ අහින්සක රවිදු අයියම තමා..මරු dance eka habai❤🤣🤣
😁😁😁😁😁
Maru akkiyooo eka😂❤❤❤❤❤ bs
අනෙ හැමදාම වගෙ නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
ආදරෙයි ❤️
කවීෂ අයියා අර වේගෙන් කද්දි අත් ගස්සන එක මරු ඈ😂
🤭🤭🤭
Ammoh maru😂😂❤❤❤
🤭🤭🤭
ලස්සනයි ඩාන්ස් එක ❤
Ane shok ada vlog eka dance eka maru 😊😊
ආදරෙයි 🤭❤️
ඇත්තම කිවුවොත් රවිදුට කිවුවා නේදා පැරදෙන්න 😂
එකනම් මරු
🤭🤭🤭
Ravidu aiyage dance eka niyamai akke 🙈🤭🥰
🤭🤭🤭
Niyamai akki ❤❤❤❤
Adarei 🤭
Ravidu aiyage dance aka maru habai 😂❤
🤭🤭🤭🤭
නියමයි නේ ලුට් පුට් ගායා ❤
Thava ONA ravindu ayyage 🪩🪩🪩🪩🪩🪩🪩🪩🪩😊😊😊😊😊
Dunu thel bath kala na...kanna asa hithunaaaaaa😵💫😵💫😊❤️
අනේ බල්ලත් නටන්න ඇවිල්ලා 😁❤️
ඔව්ව්ව්ව් 🤭🤭
සුපිරි අනේ 😁👍
සපූ අක්ක මල්ලිට හරි ආදරෙයි 🥰🥰
ශෝයි අනේ රවිදු මල්ලි😎❤️
🤭🤭🤭🤭
😋
Dance eka maru❤
🤭🤭🤭🤭
Oyla thun denma sathutin inna hamdm .shok oyala thun denma ❤
ආදරෙයි 🤭❤️
සුපිරියක් තමයි ❤
ආදරෙයි 🤭❤️
හම්මෝ හම්මෝ ඩාන්ස් එක පට්ට අයියේ 😂
🤭🤭🤭
Ammmooooo ekanmmm maru 😂😂😂😂😂😂😂malli ammoo
🤭🤭🤭🤭
Paw ane ravindu ... maru challenge eka ..❤❤
Ane oyalage malli Maru Hina gihin merenawa anee asawen balanawa video 😊
තව අවුරුදු පහ හයකින් මේවා ආයෙම බලනකොට තමා හොදම ❤ ලස්සන මතකනේ ❤
Lovly couple ❤❤
ආදරෙයි 🤭❤️
😂😂😂😂 🐕 Thamai hodatama kale😂😂😂😂😂😂
😂😂😂
ඒක පට්ට හරිම ආදරෙයි ❤❤❤
Oya hariyata pujani akka wage...😊 lassanai video eka....
ආදරෙයි 🤭❤️
Adath maru akke good luck 👍👍👍
ආදරෙයි 🤭❤️
Dance eka nam patta ❤ hina kala marenoh 😂
ආදරෙයි 🤭❤️
Ammo chiku ...chiku thama hodatama kare 😂😂
හිනා වෙලා මට අමාරුයි 😂🤣😫❤️
😂😂🤭🤭
maru ane joli😍😁😁😁😁
Nice video ❤❤😊😊
ශොයි අනෙ රවිදු අයියා💗😽
🤭🤭🤭🤭
Hinanam maru❤❤😂
😂😂😂ane jolly ane
🤭🤭🤭
E mallita natanna puluwan ......... mallige chanel eke video aduine...
බව්වා තමයි හොදටම කරේ....😂😂😂🤣🤣🤣🐶🐶🐶🐕🐕🐕
තාම views 10 නේ ඉක්මනට නග්ගමු ❤
ආදරෙයි 🤭❤️
Adath supiriyak thama ithim ❤
ආදරෙයි 🤭❤️
Maru anee ada good luck thundenatama ❤❤❤
ආදරෙයි 🤭❤️
Ammo balla thamai hodatama kare😂
මරු දඩුවම 😅😅😅
🤭🤭🤭🤭
Ammooo😂😂😂😂
පව් නැද්ද අනෙ රවිදු 😁
🤭🤭🤭
අනෙ අමිමො රවිදු අයියා 😂😂😂 මරැ අනෙ ඒයා 😅
,,,,අක්කී පැටියෝ ,දුන්තෙල් බත් ගන්නෙ කොහෙන්ද කියන්නකෝ❤❤❤❤❤❤
අපි ගත්තේ මීගොඩින් 😢
Akkage hinawa maru 🤭❤😘😘
🤭🤭🤭🤭
ayyo chiku 😂😂😂❤❤❤
Amoo chicku tmaa hodtama kale😂😂😂😂😂😂❤
❤❤❤❤❤❤❤❤Ayemath kawadada live anne
Lagadima dawasaka ennam 🤭
Dance ona 😂❤
Ai asanipayakda.😂😂😂chiku natuwa aiyata wadiya lassanata.joli ane thun dena.
😂😂😂😂
අනේ ශෝක් අනේ ඔයාලා 😍😍 ❤️
අක්කියි අයියයි තමයි මරැ
අනිත් එක්කෙනාත් මරැ❤❤❤❤❤❤❤
ලස්සන dance eka anee 🤭💗
🤭🤭🤭
රවිදු අයියාගේ මරු නැටුම සුපිරි 😅
akki wedding vlog ek den nadd
ඒක කරගන්න බැරි වුනානේ 🥲