Mun tharam horu innawa da banku kiyak kaduwada lokuma banku mankolle digana . Jewelry shop kiyal kaduwada gewal wala thibba salli wahana kane thibba karabuwath kana eragena hora kapu sakkili JVP un . Mandabuddika tikak nisa andu bale gaththata pacha keliya mic paluwa dan kediri ganawa
NPP එක බෝලේ pass කරන්න බැහැ. අනිත් පැත්තේ හොර වැඩ සියල්ගු දෙනාම දන්නවා. නමුත් එවා කතානායකට හේතුවක් කරගැනිම කිසිම විදියක් නැහැ. It’s important to have a honest Speaker. The Speaker should step down immediately.
බොහොම ලැජ්ජයි කැතයි
හැම දේශපාලුවමඑකයි
අයියෝ මේ රටට ගිය කලක්😢
මුන් හොරකම් වලටත් කියන්නෙ මේ ටික තමයි.අනිත් එවුන් කලානම් අපි කරාම මොකද කියලා.
පොඩාක.ඉවසන
Kalin rate tibe minimarum mankolla pasku bomba..dan tine upadi..ane palayan bn yanna .auridu 76k kade gihin kalakanni naki tikakata thawa kiyonawa😂😂
Yes , you are right. Let's topple the government and give the power to ponila or sajiya. Are you happy now?
Mun tharam horu innawa da banku kiyak kaduwada lokuma banku mankolle digana . Jewelry shop kiyal kaduwada gewal wala thibba salli wahana kane thibba karabuwath kana eragena hora kapu sakkili JVP un . Mandabuddika tikak nisa andu bale gaththata pacha keliya mic paluwa dan kediri ganawa
Tho Kari balla NPP ekata chadewath dunna kariyek nowei wage penne Eka Nisa thoge ammata hukanne nathiwa hitapiya balla
හිනා වෙලා බොරු නම් කියන්න හොඳටම දන්නවා...කලින් කට්ටියටත් වඩා.
kalin horu da?
Meta pera rata vinasa karapu un gaththa hora upadi gena ubala mokada kiyanne
උද්ගෝශන වැඩවර්ජන නෑද්ද කරන්නේ😊කාලය නාස්තිය ගැන කතා කරනවා රට ආපස්සට ඇද්දේ මුන් තමයි😂
👍👍
උද්දච්ච වෙන්න එපා ඔහොම, දන හිසෙන් ප්‍රශ්න උඩට ගන්නැ කියන කොට මතක් වෙන්නේ මිනි පෙට්ටි වලට කරපු දේ..
කථානායකට උපාධිය තියෙනවද නැද්ද කියලා කියපල්ලා..මොකටද ඕකට ඔච්චර දගලන්නේ
මු බුරුවෙක් වගේ වටේ යනවා ...
මටත් මේ මිනිස්සු ගැන හරි කනගාටුයි. ඔහොම උත්තර අපි බලාපොරොත්තු උනෙ නැහැ.
මහින්ද ජයසිංහ ඇමතිතුමො ජනතාවගෙ ගුවන්කාලය නාස්ති කරන්නෙ නැතුව හරි කෙලින් උත්තරයක් දෙන්න අනුන්ගේ කුනු හොයන්නෙ නැතුව....
කතානායක හොර උපාධි නොගත්තනම් ඒක අන්තර් ජාලය සම්භන්ධ කරගෙන හෝ තමන්ගේ සහතික පෙන්නල හෝ එක මොහොතින් ඔප්පු කරන්න පුලුවන් .ඒකට කල් ගන්නේ ආන්ඩු බලය යොදා ඒ සහතික අනීතිකව සාදා ගැනීමට කාලය ලබා ගැනීමක් වෙන්න පුලුවන්..
aandu balen kohomada certificate hadanne?
මහින්ද සහෝදරයා ඔයාලා ඔහොම හැසිරෙන්න එපා.අපි ජන්දය දුන්නේ ඔයාලගේ හැමදේම ගැන හිතලා.එනිසා අනිත් අයගේ සදාචාරය කතා කරන්න එපා.ඔයාලා තීරණයක් දෙන්න.අපිට වැදගත් බොරු කියපු කතානායකවරයා අයින් වෙන එක.පෝසත් රටක් හදන්න අවංක මිනිස්සු ඕන.එච්චරයි .අනික ඔයත් දැන් ගුරු සංගමයෙන් අයින් වෙලා වෙන සහෝදරයෙක්ට ඒක දෙන්න.අපිට අපේ ගුරු ගැටලු ටික විසදගන්න ඒක ඕන.මොකද ඔයාලා කොහොමත් දැන් ආණ්ඩුවේ නියෝජිතයෝ
මෙයාට දැන් ගුරැවරැ අමතකයි..
අනේ පකෝ අපිට නම් අමාරුවක් නෑ තෝ npp එකට චන්දෙ දුන්න එකෙක් නෙවේ .... හැම්නෙන්නැතුව හිටපන්
@sunetv3911 ඔව් දැන් වෙන ප්‍රශ්න ගැන කියනවා.අපේ ප්‍රශ්න නැ
@@ThusithaJayasinghe-h2tමාස දෙකකට කලින් නේද අකවුන්ට් එක හැදුවේ. කවුද කියලා කමෙන්ට් ඒකෙන්ම තේරෙනවා. ඔය වගේ SET එකක්ම ඉන්නව කමෙන්ට් සෙක්ෂන් වල ණයට කහින උන්
@daniwittmann2854 හ/ විහාරගල මහ විද්‍යලයේ ගුරු සංගම් නියෝජිත sktk ජයසිංහ.මම ඔයාලා වගේ අපි මොන දේශපාලනයටවත් හරක් වගේ හැසිරෙන් නෑ.වැරැද්දනම් වැරැද්ද.උබලා අනුර අයියා කියන දේවත් තේරුම් ගන්න මොළයක් නෑ.npp කියන්නේ අවංකත්වයේ සංකේතය.දේශපාලන සංකෘතිය වෙනස් කරන්න අපි පාරක් ගානේ ගෑ ගහලා කට්ට කෑවේ.ඊට පස්සේ රට තුන්වෙනි පුරවැසියා විදියට පත් උන කතානායක උපාධියක් නැතුව පක්ෂයම ගොනාට අන්දලා කැම්පේන් එක කරාම ඒක සුද්ද කරන්න එන්න එපා.හොර නාමල් නීතිඥ උපාධිය ගත්ත එකට අපිමනේ විරුද්ධවෙලා කතා කලේ.ඔයාලා එකවුන්ට් එකක් හදපු දිනේ බලලා දේශපාලනේ ගැන තර්ක කරන්න එපා.බුද්ධිමත් පුරවැසියෙක් වෙයන්.ඇත්තට විතරක් කඩේ යන.
අපි ඡන්දය දුන් අය. ඒත් මෙවැනි දේවල් අනුමත කරන්නේ නැහැ. ඇද ඇද ඉන්නේ අමතක වෙයි කියලයි..
කවුද යකෝ උබට මාලිමාවට චන්දෙ දෙන්න කිවුවෙ.
එක අතකට බොරු සීයක් කියපු මිනිහෙක් ජනාධිපති වෙලා ඉන්න කොට දැනට එක බොරුවක් කියපු කතානායක ඉල්ලා අස්වෙන්නෙ මොකටද
😂😂
කෝ සහෝදරයෙක් බඩ උනත්, මාලිමාවට ජයවේවා කියන අපතයෝ ටික..😂😂
ඉන්නවා උබල හිතනවා ඇති හාල් 10 කින් රංවලගේ උපාධියෙන් ආණ්ඩුව පෙරළන්න 😂😂😂 හීන තමයි බං.අවුරුදු 5ක් ඉවසන්න කොම්ලෝ ට්‍රයි එකක්වත් දෙන්න 😂😂😂😂
අනේ ලොල්ලෝ උබල රැ 50 කමෙන්ට් කරන අපත කාලකන්නි කියන්න අපි දන්නව😂😂😂😂
අනුන්ගෙ පිට වැරැද්ද දාලා shape වෙන්න මරු බඩු ටික😂
රෙද්දෙ රෙවිල නේදා ජෙප්පන්ගෙ.පුනරුදය කිග්‍යන්නෙ මේක තමයි
රන්වල කර ඇත්තේ තක්කඩි වැඩක් නම් කථානායක ධුරය තවදුරටත් දැරීමට අයිතියක් අයිතියක් නැත. මාලිමාවට, ඔහු එම ධුරයේ සිටින තෙක් දේශපාලන සදාචාරය ගැන කතා කිරීමට අයිතියක් නැත. විසිකර දැමිය යුතුය.
The people who don't know about it is us but all npp parliament members know it.not only Ashoka ranwala all npp cheated whole Sri Lankans
ආචාර්ය උපාධිය නැතත් ඒ මහතා දූෂණ වන්චා කරල නෑනෙ. ඒකයි වැදගත් .
උපාදියක් නැතුව තියෙනවා කියල කියපු එක වංචාවක් නොවෙයිද?
@@pradeepakekulawala7279හොදම වොශින් මැශින් එකක් උබයි රාජපක්ෂ වොශින් මැශින් අතර කිසිම වෙනසක් නෑ
@@pradeepakekulawala7279 - හොරෙන් බොරුවෙන් වැඩ කරන පාලකයින් ගෙන් ලැබෙයි ලබ්බ. සියලු කමිටු වල සභාපති කථානායක වේ.
කථානායකවරයාට ආචාර්ය උපාධියක් හෝ උපාධියක් තිබේද යන්න ගැන නොවේ. එය අවංකකම, අවංකභාවය, විශ්වසනීයත්වය සහ වගවීම ගැන පමණි. ඒ නිසා තමයි ජනතාව මේ ආණ්ඩුව තෝරා ගත්තේ.
කතා නායක කිව්වෙ එක බොරුවයි...ඒත් උගන්ඩා ගැන නාමල්ගෙ රේසින් කාර් ගැන ,පෝට්සිටියෙ කලුගල් ගැන ......කියාපු බොරු වල හැටියට ..
Uganda, Namalge recing car atta thmi....wahallu wena ublta ridunta 😂
එ ෆොල් හොර කම් කරානම් අපිත් හොරකම් කරාම මොකද ? උන් හොරු නිසා තමයි මිනිස්සු චන්දෙ දුන්නෙ පරන කතා වැඩක් නැ
හරි ගමන් මග නැති ඉන්නකන් හැම ආණ්ඩුවටම වල කපපු ගෝතයෝ අනුන්ගේ ජාතික ලැයිස්තු හොයනවා. බොරු වපුරලා වපුරලා දැන් අස්වැන්න නෙලන්නේ ලස්සනට. system change කරන්නනේ ආවේ. ඒත් කරන කිසිම දෙයක් නෑ 😂😂😂. සද්දා ඔයා නියමයි.❤❤
මහින්ද මහතා ප්‍රශ්න ය මග හරින්නහැදුවේ සද්ධාගෙන් ඒකට ඉඩක් නෑ සිරසේ ඔමායා සුරන්ග වගේ නෙවේ සද්ධා නියම මාධ්‍ය වේදියෙක් ස්තුතියි ඔබ කරන මෙහෙවර ට
159 චෙක් කෙරැවනම් හරි😂😂😂😂😂😂😂😂😂😂
225ම😂😂😂😂
පාර්ලිමේන්තුවේ ආසන 225ක් තියේ කියලා දන්නැද්ද 😂
Ubata puke amaruvada😂😂😂😂
පිස්සුද එහෙම කරොත් 100 ක්වත් ඇති හොර උපාදිකාරයෝ 😂
මේකාට ට්‍රැක පැනලාද 😂 මුන්ගේ වැරදි වහගන්න අනුන්ගේ වැරදි කියවන එක කරන්නෙ.
මුන්වගෙ කෙබරයොන්ට අහුවුන ගොංනු දැන්වත් තෙරුන්ගනිල්ල මුංගෙ තරම
habai ranilta sajith ta wage horunt nm den na
හැබැයි සජියා වගෙ තොරටියන්ට අහු උන උබල පෙනඩෝල් 12ක් ගහල නිදාගනින් අපතයෝ😂😂😂
කථානායකගෙ ප්‍රශ්නයට කථානායක උත්තර දේවි.එතෙක් කව්රු කව්රුත් ඉවසීමෙන් බලාසිටින්න.
Meya hemadama rate minissu parata genawa. Ranwala praivate campus walata wiruddawa peramuna gaththa kenek. Stricken karawapu kenek..
බලයට ඒමට "බොරුව" tool එකක් කරගත්ත ලස්සනට, ඒක ඇත්තටම වැඩ කලා.
ආහ් කමක් නෑ අපි මාලිමාවට❤❤
අපරාදේ කාලය සහ මුදල් - කොහේවත් යන පිස්සෙක්ගේ ආචාර්ය පට්ටමක් නිසා කාබාසීනියා කෙරෙන. යකෝ, ඍජුව කියපල්ලා - පට්ටම තියෙනවාද - නැද්ද කියලා - මෙච්චර ප්‍රශ්න තියෙන රටේ පාලම් කොක්කු නොවී.😢
කථානායක තුමාට උපාදියක් නැතිනම් එච්චර කල් ගන්න එපා. තීරනයක් ගන්න . තවත් ඇදගෙන යන්න එපා අපිත් මාලිමාවෙ.
ලෝක කපටියෙක්. මේ වගේ පහත් මනුස්සයෙක්ගෙන් මීට වඩා වැදගත් දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. හැම ප්‍රශ්නයකින්ම මගහැරලා යනවා.
උඔලා අාවේ නිකන් මාරම පිරිසිදු මිනිස්සු වලේනේ
මේ රටේ දියුණුවට එරෙහිව කඩාකප්පල් කාරී වැඩකල ජෙවීපීයට කර්මය පලදෙනව 😅
අනුන්ගේ කුණු ප්ස්සේ යන්නේ නැතුව තමන්ගේ දෝෂ හදාගත්තොත් හොදයි.
මුං හැම ප්රෂ්නෙකටම මේ විදිහට තමයි උතුර දෙන්නේ. මේ ආන්ඩුවේ පොල් බූරුවන්ට තාම මතක නෑ මුං ආන්ඩුවේ ඉන්නේ කියලා
😂කය්යය් පඩගදයි විතරයි .
මේ අපිත් උබලට චන්දෙ දුන්නේ රෙද්දවල් අහන්න නෙවේ වරදක් කරා නම් එක අවංකව පිළිගෙන පලයල්ලා , නැත්තන් උබලටත් වෙන්නේ කාලයක් යනකොට ආයම මුලටම එන්න .
අහන්නෙ එක දෙයක් මූ දෙන්නෙ උත්තර මල්ලෙ පොල් වගේ .මුනුත් අනික් උන්වගේම තමා. අපරාදෙ මගේ චන්දේ
Preshne උගත්ද නුගත්ද කියන එක නොවෙයි, මේ රාජ්‍යය මtha ජනතාව තිබුණු විශ්වාසය අභාභිත කළාද නැද්ද කියන එකයි. දැන් සරම උස්සන් එන්නේ පසුගිය ආණ්ඩුව ගැන කතා කියමින්. මොකද පසුගිය ආණ්ඩුවේ වැරදි නිසා මේ ආණ්ඩුවට රට බාර දුන්නේ හොඳට. අනික, මේ එක ප්‍රශ්නයක් අරගෙන ආණ්ඩුව හොඳටම වැටෙන සිහින දකින්නත් එපා. හොඳේ, මේ බයියෝ, ටොයෝ සහ වහල සෙට් එකට කියන්නේ.
අපිත් එක්ක සටන් කරපු සගයට බඩ ගිහින්
කෙලිය පච කථානායකගෙන්ම එලි වෙනවා😂😂😂😂😂😂😂😂😂
හරි , එහෙමනම් පක්‍ෂ විපක්ෂ සියලුම දෙනාගේ අද්‍යාපනය සුදුසුකම් ඉදිරිපත්කර එය පරීක්‍ෂාවට ලක්කල යුතුය
කතානායකගෙ ප්‍රශ්නය අශෝක රංවලගෙන් ඇරෙන්න වෙන කාගෙන් ප්‍රශ්න කලත් ඔයවගේ උත්තරයක් ඇරෙන්න වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.ඉතින් මහින්ද ජයසිංහගෙ උත්තරය අසාධාරණ නෑ කියලයි මට හිතෙන්නෙ.
පාර්ලිමේන්තුවේ කථානායක කියන්නේ සීරියස් Job එකක්. ප්‍රායෝගිකව ලංකාවේ 2 වන පුරවැසියා .(නාමිකව 3 වැන්නා වූවත්) හැම රජයක්ම තමාගේ අත්දැකීම් බහුලම( ජනාධිපතිටත් වඩා ජ්‍යේශ්ඨ) මන්ත්‍රීවරයා ඒ සඳහා තෝරාගත්තා. ( KB රත්නායක, ෆ්‍රන්සිස් මොලමූරේ , අනුර බණ්ඩාරනායක වගේ දැවැන්තයන් ඒ අතර සිටියා )අවාසනාවකට මොවුන් ඒකට වෘත්තීය සමිති කාරයෙක් දාගත්තා. වාසේඩා විශ්වවිද්‍යාලය වෙත යවන ලද විමසීම් ඊමේල් පණිවිඩයකට (ආචාර්ය රණ්වල තම පශ්චාත් උපාධිය ලබාගත් බව ප්‍රකාශ කරන) ඔහුගේ අධ්‍යයන දායකත්වය පිළිබඳ කිසිදු සාධකයක් සොයාගැනීමට මෙතෙක් සමත් වී නොමැත. විශේෂයෙන්ම, ඔහුගේ උසස් අධ්‍යයන මට්ටම් සනාථ කරන පර්යේෂණ ලිපි, ප්‍රකාශන හෝ වාර්තා කිසිවක් නොපවතින බව පෙනේ. තවද, ඔහුගේ පැරණි අධ්‍යයන සුදුසුකම් සම්බන්ධයෙන් නොමග යැවීම් ඇති වී ඇත. කලින් ඔහුගේ විකිපීඩියා පිටුවේ අනුව, ඔහු මොරටුව විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලබාගෙන ඇති බව දැක්වූ අතර, ඉතිරි සංස්කරණ වලින් දැක්වෙන්නේ ආචාර්ය රණ්වලට සම්පුර්ණ උපාධියක් වෙනුවට, "ආශ්‍රිත ආයතනයකින්" ලබාගත් “වෘත්තීය පුහුනු ජාතික ඩිප්ලෝමාවක්” පමණක් ඇති බවය.මෙම පුද්ගලයා යන්ත්‍ර ක්‍රියාකරුවකු මිස යාන්ත්‍රික/රසායනික ඉන්ජිනේරුවකු නොවේ. ඔහුගේ එකම සුදුසුකම වෘත්තීය සමිති නායකයෙක් ලෙස තෙල් සැපයුම අඩපණ කිරීම පමනයි.
කලින් හිටිය පාහාර දේසපාලුවො වගෙ උත්තර දෙන්න එපා. පදුර වටෙ තලන්නෙ නැතිව කෙලින් උත්තර දෙන්න. එහෙම නැතුව කෙලවගෙන අයෙ කැට හොල්ල හොල්ල එන්න එපා.
ජයසිංහ සහෝදරයා,
ඔබ හරි
මෙයා දෙන්නේ යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර,,, බොරු කියල බලේ අරන් දැන් කෙලවෙලා තියෙන්නේ
මහින්ද ජයසිංහ සහෝදරයා ඔයා ඔහොම කියන එක වැරදියි.
මම විශාල පිරිසකගේ ඡන්දය හදපු කෙනෙක් .
ඒ වගේම මැතිවරණය වෙනුවෙන් විශාල මුදලක් වියදම් කළ කෙනෙක්.
මම හඳුන් ගේ බැචෙක් .
නාමල් අයියා .
නලින් හේවගේ .
මගේ ගජ මිතුරෝ.
හැබැයි කතා නායකගේ වැඩේ නිසා අපි චොර වීගෙන එන්නේ
මේ ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් දුන්නොත් හොඳයි කට්ටිය එකතුවෙලා
සජබ අපිට වැඩක් නැහැ ජාජබ නිවැරදි වෙන්න
ෆුට් නෝට් දැම්ම උන්ව රටම දන්නවනෙ බන් මහින්ද? උඹල දුන්න ලොකු ටෝක් එක්ක මහ ලොකුවට කිව්වෙ. හොඳම උන් දැම්මෙ කියලා. උඹල දන්නෙ නැද්ද උපාධි නැති එක ගැන.උඹල පත් කරද්දි දන්නෙ නැද්ද ඒකවත්? ලැජ්ජයි බන්.
පක්ෂයෙන් උපදෙස් දෙන්න ඇති මීටවඩා කතාකරන්න එපා කියන්න ඇති .
මෙන්නෝ හොර උගත්තු පර්ලිමෙන්තුවට පැනලා අපිව කන්න හදනවෝ😂😂😂
ලැජ්ජයි කැතයි හිරිකිතයි....
ලැජ්ජාවක් නැද්ද මහින්ද.පසුගිය කාලෙ ගහපු කයිවාරුව කෝ.
වැලේ වැල් නැතුව හිටිය අයට තලු මර මර රස කරන්න ටොපියක් හම්බවෙලා.
රංවල ගේ පුශ්නය කතා කරන එවුන් ගේ ආචාර උපාධි ත් සෙවාය යුතුමය
අපරාදේ අපේ ඡන්දය
කතානායාක නිවැරදි වුනොත් කමන්ටි දාන ගෙබ්බයින් සහ මේක කරෙි තියාගෙන ගියඑවුන් එතුමාගෙන් වැදල පුසිද්ධියෙි සමාව ගතයුතුයි
Ekagai. Bari unoth😂😂
anith patta unoth uba samawa ganin , upadiyak naa kiyala therenne nadda mechchara kal ganiddi, wachana 2n 3n kiyala danna puluwan nee
අජිත් බොස් ඔයාලගේ කුණු හෝදගෙන අනුන්ගේ කුණු හෝදන්න කැතයී.
ඡන්දෙට කලින්ම කිව්වනම් හරිනේ අනික් උන් කරපුව අපි කරාට ප්‍රශ්නයක් නෑ කියල.😂 අවුල තියෙන්නෙ අපි එහෙම නෑ කියල බලය ඉල්ලපු එකනේ.තමන්ගෙ පක්ෂය ක්‍රමානුකූලව උත්තර දෙනවනම් අනුන්ගෙ පක්ෂ වල තීරණ ගැන අහවල් දේකටද විවේචනය කරන්නෙ.😂😂😂
යකඩෝ පසුගිය පාර්ලිමේන්තුව තුල හිටියේ ආචාර්යවරුද. නැහැනේ අටපාස් උනුත් හිටියේ.ඒත් නැති ආචාර්යකම් පට්ටම් පෙන්නගෙන සමාජය රවටා නැති ගෞරව ගන්න එකට ලැජ්ජා වෙයව්.දැන් ඉතින් කමක් නැහැ පසුගිය කාලයේ හිටපූ දේශපාලකයෝ වංචාව දූෂණය අල්ලස් ඒවට නම් ආචාර්යවරු.ඒකනිසා තොපේ ආචාර්ය පට්ටම් අපිට වැදගත් නැහැ.වැදගත් දුෂණය වංචාව නැති දියුණු රටක් හදන එකයි.
මහජනයා අවදියේන්
මාලිමාවට ජය වේවා .
ගුරුවරුන්ට 3/2 දීපියව් කියලා කෑගහපු මෙයා දැන් නිශ්ශබ්දයි
මේකෙ ඉන්න උන්ට ආචාර්ය උපාධියද වැදගත්,
අපිටනම් අවුලක් නෑ ,
කාටද අවුල්...
කතානායක ප්‍රස්නය........ප්‍රස්නයක් තමයි. එය ඇදගත්තේ සුද්ද සිතකින් නොවන බවත් මාළිමාවේ ගමනට බාධා කරන්නත් බව අපි දන්නවා. ඒ කොකු ඉදිරියටත් තියෙන බවත් වැටහෙනවා........ මාළිමා දරුවනි රටේ ප්‍රස්න වලට ප්‍රමුක තැන දෙන්න. අපිට වැදගත් එයයි.
සජිත් ගේ උපාධිය ගැනත් හොයමු 😂😂😂😂😂😂
මාලිමාවෙ උන්ට රෙවිලා තියෙන්නෙ.අනුරයගෙ උපාධි ගැනත් සැකයි දැන්නම්
මහා ලොකු ගලක් පෙරලන්නට කතා කරනවා නෙවෙයි සහතිකය පෙන්නන්නට තමයි කියන්නේ ඕකට ඔච්චර වැල්වටාරම් අවශ්‍ය නෑ බොරුමයි කියන්නේ
ප්‍රශ්නෙට උත්තර දෙන්න මහින්ද කෙලින්. වටේ නොයා. යන්නේ කොහෙද මල්ලේ පොල්. මම ඔයාලට චන්දෙ දුන්නේ මෙහෙම නෙමේ කියල හිතල.
අරුන් අච්චර කරා මෙච්චර කරා ඉතිං අපිත් චුට්ටක් කරාම මොකද නේද? මුන් තමා අරුන්ටත් වඩා හොරු. මොකක් හරි පනතක් ගිවිසුමක් ආව ගමන් හෙවිල්ලක් බැලිල්ලක් නැතිව උද්ඝෝෂණ කරනවා. දැන් හාලුත් නෑ පොලුත් නෑ. කතානායකයට උපාධිත් න. මාලිමාවේ අනුර ඇතුළු පචයෝ ටිකට රෙදිත් නෑ. 😅
වලහා වගේ හිටපු අජිත් පී පෙරේරා පියරු ගාලා ද යකෝ සුදු උනේ
😊😊😅
ආචාර්ය තියෙනවද නැද්ද කියල මහින්ද කොහොමද දන්නෙ ඒ පිලිබද හොයල බලල පසුව කියයි. රටේ අර්බුදය ඒකද දාස්ගානක් ප්‍රශ්න මිනිසුන්ට තියෙනවා ගුවන්කාලය අපරාදේ ආචාර්ය හොයන්න ගිහිල්ලා.
මේ යකා යන්නෙ කොහේද මල්ලෙ පොල්. අවුරුදු 76 ක අඩුපාඩු දැකලා ,ඒ වට විසඳුම් තියෙනවා කිය කියා ජනතාවට බොරු කියලා.ජන්දෙට කලින් කියපුවා දැන් කියලා වැඩක් නැහැ.ඒවා මිනිස්සු අහලා තමයි ජන්දය දුන්නේ.නැවත නැවත ඒ දේම කියලා තේරුමක් නැහැ.
එකම දේ ..අනුන්ගෙ වැරදි තාම කියවන්නෙ ..නො ද කිං විතරක් ..සන්නස්ගල කියපු කතාව සම්පුර්ණ ඇත්ත..ජෙප්පන්ට යමක් අවබෝධ කර ගැනීමේ නුවණ ලබාදෙන්න ඕන..තනිකර වංචාව ..අහන දේ හොඳට තේරෙනව මේකට ..ඒත් වටේ වනනව ..
පිංපඩියෝ අනික් අය වැරදි කලාට ඔහෙලට පුලුවන්ද එහෙම ඔබේ අඩ්‍යාපන සුදුසු කමමොකක්ද
සෑහෙන්න විශ්වාසය කියලා තියෙන්නේ. මාස හයක් යද්දී අපිට හොඳටම හරියි කියලා තේරෙනවා. 225 දෙසිය විසිපහ පන්නන් ඕන් නෑ 159 පන්නගන්න තිබ්බ නම් ඇති.😢
NPP එක බෝලේ pass කරන්න බැහැ. අනිත් පැත්තේ හොර වැඩ සියල්ගු දෙනාම දන්නවා. නමුත් එවා කතානායකට හේතුවක් කරගැනිම කිසිම විදියක් නැහැ.
It’s important to have a honest Speaker.
The Speaker should step down immediately.
He he 🙂 ඒත් අපි මාලුමාමට 🙂
ලමයිගෙ අනාගතය කාපු එකෙක්
මිනිසුන් ට මඩ ගහ ගහ ගිය නපුංසකයෝ ට හොද වැඩේ 😂😂😂
මේකත් ප්‍රශ්නයක් තමයි බොරැව වගේ තාමත් යන්නෙ
හඳුන් පැන් බීවත් වාත යනකොට ගඳයි.
බොරුවක් ඇත්ත කරන්න දඟලන්න ඕනේ නැහැ. කතානායකත්වයට PhD ඕනේ නැහැ. ඒත් එහෙම තියෙනවා කියලා මිනිස්සු අන්දපු එක වැරදියි. ඒකට ඉස්සර හොරුවත්, උන් කලේ මොකද්ද කියන එක අදාළ නැහැ. වැරැද්ද කවුරු කලත් එකයි. JVP රන්වල කරනකොට හරි වෙන්නේ නැහැ. එච්චරයි. විය යුත්තේ, රණවලට PhD එකක් තියෙනවානම් එය ඔහුගේ ඔය කියන ජපානේ විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවියට ගිහිල්ලා නම ගහපුවාම මතුවෙන්න ඕනේ. එසේ නැත්නම් ඔහු කරලා නැහැ. එච්චරයි.
ආයුබෝවන්! ඉතිං ඒගොල්ලො වැරදි නිසානේ ඕගොල්ලොන්ට බලය දුන්නේ මිනිස්සු. දැන් ඕගොල්ලොත් කරන්නේ ඒගොල්ලන්ගේ කුණු ගැන කිය කිය ඕගොල්ලන්ගේ කුණු හෝද ගන්න එකනේ. අනේ කාලේ වනේ වාසේ. ඕගොල්ලෝ තමයි කිව්වේ බොරු කාරයෝ මංකොල්ලකාරයෝ හොරු ඔක්කොම අයින් කරනවා කියලා. මේ අවස්ථාව ස්වර්ණමය අවස්ථාවක් ක්‍රියාත්මක කරන්න. ස්තූතියි.
මේගොල්ලන් කියන්නේ ජනතාව ඒගොල්ලන්ට චන්දෙ දුන්න නිසා ප්‍රශ්න නොකර ඉන්න කියලා, PhD නෙවෙයි O/L වුනත් අහන්න එපා, ගිය පාර හිටපු හොරු නොවෙයි දැන් ඉන්නේ සාන්තුවරු කියලයි 🤔
එකතු වෙලා රට හදමු සහෝදරයා, ඔය ගොං ප්‍රශ්න වලට උත්තර දෙන්නවත් කාලය ගත කරන්න එපා.
❤❤❤❤❤❤❤❤❤❤❤ සුපිරිම උත්තරය සහෝදරයා
පාසල් දරුවන්ගෙ ඉගනිම කඩාකප්පල් කල මේ උන්දැගෙ කයිවාරුව😂
ගුරු විදුහල්පති ප්‍රශ්නය ගැන මේ හාදයා මොනවත් කියන්නේ නැ
පොහොසත් රටක් හදමු.මෙයාලට පිස්සු නටන්න කියමු.අපි දීපු කතිරය ගැන සතුටුයි .❤
ඉතින් හොරු අල්ලන්න බලය දුන්නේ කියවන්න දෙයක් නෑ කරල පෙන්නන්න පුළුවන්
ටිිකකක් ඉවසලා ඉන්න.ඉක්මනට විසදයි.
දැන් නම් මුන් ඔක්කොටම ekai wage
අවුරුදු විසි දෙකක් ඉස්කෝලෙ නොගිය හොරගුරාට
මේකත් කජ්ජද මල්ලි
අන්න ස්ටාලි තනිවෙලා අඩෝනා කියවනවා😂😂😂 මේක කැපුනා... මූ සද්ද නෑ ආයේ😂😂😂 අරූ හිගන්න වගේ කට්ටිය එකතු කරනවා... 😂
අවු.5 ඉවරවෙනකම් තව පොඩි කාලයක් දෙන්න ගගා ඉදවි😂😂
හොඳයි බොරුවක් කියලා හරි රට ගත්තා කියමුකෝ,හැබැයි ඒ නිසා රට මෙහෙමවත් බේරිලා තියෙනවා, පරණ හොර තක්කඩියන්ට මේ වෙනකන් මේ රට තිබුනනම් කොහොම හිටීවිද?හිතලා බලන්න ඔබම
මුන් ඇදුන් ඇදන්ද ඉන්නෙ.
මහින්ද ජයසිංහ කොහොමද කියන්නේ ඔයා අනිත් අයට හොරු කියන්න කලින් ඔබතුමා අවුරුදු විසිහතරක් පාසල් ගුරු වෘත්තිය ට.ගිහින් නෑ වැටුප් අරගෙන වෘත්තීය සමිති උද්ගෝෂණය කලේ ගත්ත පඩිය සාධාරණද ලැජ්ජා නැද්ද ඔහොම තමයි යන්නේ කොහේද මල්ලෙ පොල්
මේ මහත්තයා අහන ප්‍රශ්නයට නෙවෙයි උත්තර දෙන්නේ. පාසැල් ගුරුතුමෙක්ලු නේද?
එයා බොරුවක් නේද කලේ මේ වැඩේ ජනාධිපති තුමාටත් පක්ෂයටත් අපහාසයක් නේද පුදපු කොටම කාපී යකා කිව්වා වගේ.
පාර්ලිමේන්තුව සුද්ධ කරන්ක ආපු සුද්ධෝදනලා ..අද රෙද්දේ රෙවිලා..කියා ගන්න දෙයක් නැතිව..වාචාල කතා කියවනවා