O/L වලින් පසු Software Engineering Degree එකක් | Foundation Programme | IIT Campus Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 34

  • @gaminiperera4547
    @gaminiperera4547 6 หลายเดือนก่อน +3

    මේ කෝස් එකට සහ එතනින් එහාට මොන වගේ ලැප්ටොප් එකක්ද අදාල වෙන්නේ, ධාරිතාවයන් පිළිබඳව සඳහන් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා

    • @technovalk
      @technovalk  6 หลายเดือนก่อน +1

      Processor එක අඩුම 10th Generation හෝ ඊට වැඩි Generation එකක Lap එකක් ගන්න බලන්න
      RAM එක minimum 8GB වගේ ප්‍රමාණවත්.
      Storage Capacity එකනම් ඉතින් ඔයාගෙ Usage එක අනුව තමා

  • @slchathubro
    @slchathubro 5 หลายเดือนก่อน +2

    ela

  • @LankaLalani
    @LankaLalani หลายเดือนก่อน

    2o25 o/l walin pasi me course ekata join wenna puluwanda.

  • @Umeshsandaruwan-xd6sj
    @Umeshsandaruwan-xd6sj 3 หลายเดือนก่อน +1

    ප්ලිස් රිප්ලයි එකක්.it al වලට කරන්න ඉන්න එක්කනෙක්ට මෙක කරන්න පුලුවන්ද al කරන ගමන්.මෙක කරලා අවුරුදු කියෙදි වෆෙ job එකකට යන්න පුලුවන්ද.ප්ලිස් රිප්ලයි එකක් ඔනි.

    • @technovalk
      @technovalk  3 หลายเดือนก่อน +1

      01.එහෙම ප්‍රශ්නයක් නැහැ ඔයාට O/L Results වලින් Foundation Programme එකට Enroll වෙන්න පුලුවන් , හැබැයි මේක Full time Course එකක් , ඒක නිසා Week Days හැම එකකම වගේ Uni එකේ Physical Lectures තියෙනවා .
      02 . මේක Complete කලා කියලා Job එකකට යන්න බැහැ , මේක තියෙන්නෙ A/L qualifications නැති කෙනෙක්ට IIT Campus එකේ Degree එකට Join වෙන්න තියෙන Pathway එකක් විදිහට .

    • @Umeshsandaruwan-xd6sj
      @Umeshsandaruwan-xd6sj 3 หลายเดือนก่อน

      @@technovalk foundation programme එක සම්පුරන ඉවර වෙන්න කොච්චර කල් යන්වද.it campus එකෙ ඩිග්‍රි එක ඉවර කරනකොට මට අවුරුදු කියක් වගෙ වෙයිද

    • @Umeshsandaruwan-xd6sj
      @Umeshsandaruwan-xd6sj 3 หลายเดือนก่อน

      Reply ekak dannko

    • @technovalk
      @technovalk  3 หลายเดือนก่อน

      @@Umeshsandaruwan-xd6sj Foundation එක 8 Months වගේ
      Degree එක 4 Years.

    • @Umeshsandaruwan-xd6sj
      @Umeshsandaruwan-xd6sj 3 หลายเดือนก่อน

      @@technovalk මෙකට විතරක් උත්තරයක් .dgree එක අවුරුදු 3වගෙ බැයිද ගන්න

  • @VinudaSasmitha-r8o
    @VinudaSasmitha-r8o 3 หลายเดือนก่อน

    @TECHNOVALK මෙයාලගෙ ඉන්ගීසි පේපරයක් දෙනවද FOUNDATION එකෙ . ඒකෙ එන එව්වත් පොඩ්ඩක් කියන්නකො .

    • @technovalk
      @technovalk  3 หลายเดือนก่อน

      MCQ Paper එකක් එන්නෙ, ඔය O/L වලට තිබ්බ දේවල් තමා ලොකු අමාරුවක් නෑ Fill In The Blanks වගේ ඒව එන්නෙ.ඒකට ලකුණු අඩු අයව Extra English Module එකකට දානවා English Improve කරගන්න.

  • @nelumpriyadarshani127
    @nelumpriyadarshani127 8 หลายเดือนก่อน +3

    Meke fee eka keeyada? May kawadada patan ganne

    • @technovalk
      @technovalk  8 หลายเดือนก่อน

      Fee එක හරියටම කියන්න බෑ ඒක වෙනස් වෙනවා (Around 4 Lakh's),
      වැඩි විස්තර එයාලගේ number එකට කතා කරලා දැනගන්න පුලුවන්.
      www.iit.ac.lk/foundation/it/

  • @Chalee-su3ye
    @Chalee-su3ye 3 หลายเดือนก่อน

    Is that foundation is same for all?Hope to follow data science and AI.

    • @technovalk
      @technovalk  3 หลายเดือนก่อน

      The Ai / DS Students, Have an Extra Module Called "Mathematics for Data Science".
      www.iit.ac.lk/foundation/it/

  • @sisiramuthumala1924
    @sisiramuthumala1924 6 หลายเดือนก่อน +1

    Me foundation programme eka karala iwara wela wena campus ekakin degree eka karanna pluwanda.
    Nattan IIT ekema degree eka karanna onada

    • @technovalk
      @technovalk  6 หลายเดือนก่อน

      ඒකනම් හරියටම දන්නෙ නැහැ.

  • @BnbrooslBroosl-zk8ic
    @BnbrooslBroosl-zk8ic 9 หลายเดือนก่อน +4

    ඔකට එන්න o/L රිසාල්ට් බලනවද

  • @sandunnilantha
    @sandunnilantha หลายเดือนก่อน +1

    machan mata o/l vitharia ban thiyenne. a/l nane, ethakota mata IIT eke degree ekak karanna barida ban? o/l maths, english walata S passes thiyenne , ethakota mataeka karanna barida?

    • @technovalk
      @technovalk  หลายเดือนก่อน +1

      Foundation Course එක කරන්න Maths English අවම " C " Pass ඉල්ලනවා Brother .

  • @Chamudi5281
    @Chamudi5281 7 หลายเดือนก่อน +1

    Software engineering karanna O/L ict karalada nedda kiyala balanavada

    • @technovalk
      @technovalk  7 หลายเดือนก่อน

      නැ එහෙම බලන්නෙ නෑ

  • @manjulachinthaka9205
    @manjulachinthaka9205 16 วันที่ผ่านมา

    Meka only english mediumda

  • @thedillzxiii759
    @thedillzxiii759 9 หลายเดือนก่อน +2

    How we know about coursefee?? Can you tell something about that

    • @technovalk
      @technovalk  9 หลายเดือนก่อน

      An amount of nearly 4 lakhs.

    • @Donald_Mustard_FN
      @Donald_Mustard_FN 5 หลายเดือนก่อน +2

      @@technovalk with registration fee + refundable deposit = 655k

    • @technovalk
      @technovalk  5 หลายเดือนก่อน +2

      @@Donald_Mustard_FN දැන් වැඩි කරලා එහෙනම් Fee එක

  • @playthinks
    @playthinks 7 หลายเดือนก่อน +1

    o/l result kohomada balanne

    • @technovalk
      @technovalk  7 หลายเดือนก่อน +1

      Minimum of 6 passes in the GCE Ordinary Level with Credit passes in English & Mathematics.