Rent ekata room ekak ganai, part time job ekak hoya ganai, bologna university student kenek ta hoda site tikak kyana ko search karala hoya gana, lankawen ena kalin
I'm Sri Lankan born and adopted by italian parents for adoption after born.... I will never go back again to Italy....is not a easy to explain I prefer to stay here in Sri Lanka!all the best to everyone!
Napoli patteda oya🤔? Me video eke baya wenna deyak nam api dekke naa eya kiyanne milano wala ganan kiyala kiyanawa.milano inna ena kenek ta watinawa. @KERALA MENDIS
Bill gewanna puluwan post office eken.ehema nettan oyage namata nam thiyenne internet,light ,gas bill gannakotama tamange bank account eken hema masekama eyalata kapaganna puluwan widiyata hadanna puluwan
පට්ට පැහැදිලි කිරීමක් අක්කි ගොඩක් අයගෙන් ඇහුවට එක්කෙනෙක්වත් ඇත්ත කියන්නේ නෑ thanx akke
අනේ ගොඩක් ස්තුතියි මල්ලි.. මන් ආපු කාලේ මටත් නොදන්න නිසා එහෙම වෙලා තියෙනවා ඒක නිසා දැන් මට පුළුවන් විදියට කට්ටිය ව දේවල් වලින් දැනුවත් කරනවා ..
@@sandymoodsvlogsවැඩ කටයුතු සේරම සාර්ථක වේවා කියලා පාර්ථනා කරනවා හදවතින්ම අක්කි ❤
හොද පැහැදිලි කිරීමක්
හොද පැහැදිලි කිරීමක් ස්තූතියි
Godak pahadiliwa tharum kala nangi math lagadi annai inna godak isthuthiy nangiyo
I was adopted in 1989 but I never feel to be an italian and a lot of racism at the school... I decided to come back forever here in Sri Lanka
Akki ,godak wadagath video ekak .mage pasna walata oya uththara dunnata thanks akki.❤❤👍👍
බොහොම ස්තුතියි නංගියෝ ඔයාටත් 🥰🥰
🙋🙋🙋 ගොඩක් ස්තුතියි ඔබට.🙋🙋🙋
හොදම වැඩ තමයිවැඩිහිටි බලා ගැනිම1000 යුරෝගනන පුලුවන්
Milano වලට ඇතුල්වෙන්න පුලුවන් euro 6/5/4 කියන්න.අපට ගෙවලා(one day )ඇතුල්වන විදියකියන්න.
Godak hoda pehedili kireemak akke.. thanks❤
Lassanii ❤
Den me kale වියදම් gena පැහැදිලි කරන්න පුලුවන් නම්
Wow😍😍😍නියමයිනේ
Vedios ගොඩක් හොදයි අක්කේ හොඳින් තේරුනා...thanx..bs..jp
Akkai niyamai
Super akke Vidiyo oyge pahadili anith awalat wada
ගොඩාක් ස්තුතියි මල්ලි ඔයාට 😊
it'sV .good dear.thanks
Thanks☺️
10K 🎉 lagai good luck
10K awa 😁😃 Thankyou. 👍🏻
@@sandymoodsvlogs Good luck akki and aiyya ♥️
ගොඩක් ස්තුතියි අක්කේ❤️🥰
මගේ චැනල් එකට ඔයාව ආදරෙන් පිළිගන්නවා ❤❤
@@sandymoodsvlogs හැම video එකක්ම බලනවා අක්කි මම ඔයාගේ..හරිම වැදගත් මේ තොරතුරු..
Niyamai
Asawa thawat wedi wenawa akke supirima wedak issaraht thawat hoda video danna akke ❤️
බොහොම ස්තුතියි.. අනිවාර්යෙන්☺️☺️
@@sandymoodsvlogs නොබඑකඑවන්න අක්‍කා
Akke enakota genna one dewal monada
Mulika dewal
Aththyawashshya dewal
Mg mahattaya rumeniya enne akke.aya italy anawa lagadi.ayata mai babala dennai ganna puluwanda kiynnko....
Refuge gana vidio ekak danna mis
පුළුවන් උන ගමන් වීඩියෝ එකක් දාන්නම්
Godak hoda pahadili kirimak lankika apata godak watina vidiyo akkk.❤❤
බොහොම ස්තුතියි❤️❤️
Jesuphitai nangiya
Airport job walata yanna hareda
Geyak kuliyata gannakota family ekama inna eyala e ge denne baduth ekkada e kiyanne adawal uyana badu ehema
බඩු එක්ක ගන්නවාට කියන්නේ arredato කියලා ඉතින් හොයද්දි හොයන්න අරෙදාතෝ ගෙයක් ඉතින් සමහර තැන් බඩු නැතිවත් තියෙනවා
Thanks nangi
You are welcome ❤️
😯good explain,,,, but for me more than 800 eu only to live here...
Hodat pahadilii obata jayawewa.
හරි පැහැදිලි.. ජය වේවා
බොහොම ස්තුතියි 😊😊
@@sandymoodsvlogs අක්කෙ භාෂාව ඉගෙන ගන්ඩ හොඳ පොතක් ගැන දන්නවද...
සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් ඉතාලි බාෂාව කියලා පොතක් තියෙනවා මල්ලී. පොත් ගොඩක් තියෙනවා එක එක අය ලියපු.. ඉතින් පොතෙන් ඉගනගන්න පුළුවන් Basic දැනුමක්
Akkaa me hotel ekakata enna kiyala hituwee vishaa enna godak kaal yaida
මල්ලි ස්පොන්සර් කෙනෙක් හොයන්න අරම්බක දිනය ආපු ගමන් අයදුම් කරන්න.. හරි ආකාරයට අයදුම් කරලා මෙහෙ prefettura එකෙන් චෙක් කරලා සුදුසු නම් එයාල nulla osta එක නිකුත් කරනවා මාස 2කක් ඇතුලත ඒක vfs හරහා documents බාර දීලා වීසා ඒක හදාගන්න පුළුවන්.. ලංකාවේ කාලය ගැන කියන්න දාන්නේ නෑ.. මේ කාලයන් කොරෝනා තත්වය නිසා වැඩ කරන අයාතන වල වෙලාවේ වෙනස් වෙන්න පුළුවන්
Good job.
Motorbike ekkakata wiyadam kohomada.price,registration, insurance etc..
Thank you🙏
Moto bike euro 1000 ඉදන් උඩට තියෙනවා..1000ට අඩුවත් හොයාගන්න බැරි වෙන්නේ නෑ පාවිච්චි කරපුවා තමයි..තමන්ගේ බජට් එක අනුව හොයන්න ඕන.. දැන් නම් Facebook market එකෙත් තියෙනවා නේ දාල ඕනෑම වහනයක්
Insurance එක 170 ඉදන් තියෙනවා online ඒවා number plate එක ගහල හොයල බලන්න ඕනා..registration වලට 100 euro යනවා දළ වශයෙන්
Oya attatama hodai.minisunta udaw karanna kamathi kenek bawa penawa adu padu natiwa fala tiyena comment ekenma. Oyatath pawle siyalu denatath jesu pihitai.youtube eke dinen dina diunu wewa
Akki napoli inne kolea nethi kattiya vitharada.
නෑ නෑ එහෙම නෑ එහෙ හොද රැකියා කරන, නීතිමය වීසා එකට නතර වෙලා හොදට රැකියා කරන අපේ ශ්‍රී ලාංකීය පිරිස් ඉන්නවා
Mama wada karanna Qatar airways araypot job walata yanna hareda...
tans akka.godak watinawa
කරන්න ඔන කොස් එක ගැන විස්තර ටිකක් කියන්නකො
බුදු සරණයි ඔයාට 🙏😘
බුදුසරණයි 🙏🙏🙏🥰🥰
Ero 39n ne ane sisan eka milano
ඔව් මාසෙන් මාසෙට .. අවුරුද්දේ අදායම පෙන්නලා අදායම් 6000අඩු අයට අවුරුද්දටම 50 euro වගේ දීලා හදන්න පුළුවන් CAF එකකින් හදාගන්න
ස්තුතියි
logiztic side eke job , hotel. factory job .data entry job , cashier job ganath poddak kiyanna
akke touris visa ekkin awith jb ekk hoya ganna puluwanda kiayala ada heta vedio ekk danna. aniwaaryayenm.api balan innawa
Tourist visa ඇවිත් විසා මාරු කරගන්න මන් දන්න තරමින් අමාරුයි ජොබ් විසා එකකට..
භාෂව ඉගෙනගන්න විදිහක් කියන්නකෝ
ඉතාලියේ movies, news බලන්න, නොදන්න වචන translate කරලා පාඩම් කරන්න.. බාෂාව ඉගනගන්න class එකකට යන්න...
Rent ekata room ekak ganai, part time job ekak hoya ganai, bologna university student kenek ta hoda site tikak kyana ko search karala hoya gana, lankawen ena kalin
italy wala monza walath oya ganan ma da yanne gewal ganna gyoth
ගණන් එහා මෙහා වෙනවා එක එක පැති වලට අනුව .monza නම් අඩුවට හොයාගන්න බැරි වෙන්නේ නෑ ලංකාවේ අය ගොඩක් ඉන්නවා. . ඔය වීඩියෝ කරන කාලෙට වඩා මෙහෙ දැන් බඩු මිළ වැඩි වෙලා තියෙන්නේ ඒ නිසා වියදම් සම්බන්ද වීඩියෝ සදහන් දේවල් වෙනස් වෙන බව කරුණාවෙන් සලකන්න
babala aran itali awith settle wenna puluwanda poddak egana vlog ekak dannako akke
Settle wenna puluwan. Habayi tika kalayak yai..hithana tharanm lesi na. Uthsaha karoth bari wena ekak na. 😊
God bless you
God bless you to🥰
Contact please
මිස් ඉතාලියට එන විදිය ටිකක් කියන්න
Akke caregivers jobs thiyenawada.. ewata kohomada salary. A wagema family eke ayawa ganna puluwanda
I'm Sri Lankan born and adopted by italian parents for adoption after born.... I will never go back again to Italy....is not a easy to explain I prefer to stay here in Sri Lanka!all the best to everyone!
What happened?
MeyA kiyanna danne Milan wala ganann witharai .wena palath wala oita wada godaaak adui.meka balana aya baya wenna epa meeta wada godaak ganann adui
ඔබගේ අදහස් බෙදාගන්න එකට ස්තුතියි.. පුළුවන් නම් ඔබ ඉන්න පැති වල ගණන් අනිත් අයත් එක්ක බෙදාගන්න.. ඒක උදව්වක් වෙයි... මගේ අත්දැකීම් තමයි මන් බෙදාගන්නේ
මිලානෝ වල ගණන් මේ අපි ගෙවල තියෙනවා එක දෙයක් වත් බොරුවක් නෙවෙයි.. ඔබ ඉන්න පැත්ත කොහෙද ගනන් කීයද??
Napoli patteda oya🤔? Me video eke baya wenna deyak nam api dekke naa eya kiyanne milano wala ganan kiyala kiyanawa.milano inna ena kenek ta watinawa. @KERALA MENDIS
Document hadila nathi knkt room ekk hri bed ekk hari gnna barida akke ?
Mehe nam innawa bed aragana ehema aya. Lankawe kadawal wala room wala denwim dala tiyanawa call karala contact karaganna puluwan
Italy enna පුළුවන් hari විදිහ කොහොමද අක්කා ..
මන් දන්න විදියට තියෙන්නේ ටුවරිස් වීස, ෆැමිලි ආර් කියන වීසා ජොබ් වීසා.. ඉදිරියට මෙහෙ රජයෙන් සනතොරියක් එනවා කියලා තියෙනවා ජොබ් වීසා වලට ඒත් තාම එවිත් නෑ ඒක සාකච්චා මට්ටමේ තියෙන්නේ.. ෆැමිලි ආර් කියන්නේ මෙහෙ කාව හරි බැදලා එන්න ඕනේ.. ටුවරිස් විසා ලංකාවේ ඒජන්සි හරහා ඉල්ලන්න පුළුවන් සල්ලි පෙන්නන්න ඕනේ.. ඒ ටික තමයි මන් දන්නේ.. ඉදිරියේ මන් තව විස්තර හොයල ව්ලොග් එකක් කරන්න බලන්නම්
@@sandymoodsvlogs අක්කෙ මේ වෙද්දිත් sponsor visa හරහා apply කරලා තියෙන අයට කොයි කාලෙ වගේ visa issue කරයිද😥 ගොඩක් කල් බලන් ඉන්නවා
🎉
👍👍👍👍👍
Ane akki mage husband italy enna inne.mn passe enwa.apita awith ohe geyak ehma aragena inna amru weida?husbandta withrai job eks thyne.
හිතුවොත් බැරි දෙයක් නෑ.. උත්සහ කරන්න ඕන..
Akke thamat sponsor visa awilla nedda
අන්තිමට බලපු වෙලාවේ ඇවිත් නැති බව තමයි දැක්කේ
කාමර අරගෙන නැවතුනාට ,පදින්තිය (residence ) දෙන්නේ නැ. මිලානො.
යූරො 7කට මොන සිම් එකේද පැකෙජ් තියෙන්නෙ?
Fast web package ekak tiyenawa.
❤️
Italy enna vidiyak ndda akke 😥😕
මල්ලි මන් දන්න විදියට ඉතාලි එන්න තියෙන ස්පොන්සර් වීසා නීතියක් සම්බන්ද ව වීඩියෝ එකකින් දැනුවත් කරා.. ඔයා කැමති නම් ඒ සම්බන්ද වීඩියෝ එක බලන්න..
@@sandymoodsvlogs man baluwa akki ekath thank u 👍❤️
ගෙදරක වැඩට ඉන්නම් යුරෝ1000 සැලරි එක ගත්තොත් 900මමඉතුරැ කරනවා
Akke ohe mnwd girls lt thiyena job
Baby Sitter Jobs. Ice cream / caffe shops වල ජොබ්ස් හොයාගන්න පුළුවන්
@@sandymoodsvlogs salary khmd akke
@@sandymoodsvlogs ane job ekakt enn puluwan widiyk kiynnk please
සාමාන්‍යයෙන් ජොබ් එකක් කරාම පඩි කීයක් ලැබෙනවද
ඔයා තෝරාගන්න ජෝබ් අනුව තමයි සම්පුර්ණ ම ඒක තීරණය වෙන්නේ
අක්කේ දැන් ඉතාලී එන්න කීයක් යනවද...?
Room එකක ඉන්නවා නම් keymony දෙන්න ඕනේ නැද්ද...?
වයස අයව බලන බාදාන්ත වලට කීයක් ගෙවනවාද සාමාන්‍යයෙන්.
1400 euro වගේ ගෙවනවා සතියට පැය 56
🙏
ITALY WALA BILL PAY KARANNE KOHAMADA PLS....
Bill gewanna puluwan post office eken.ehema nettan oyage namata nam thiyenne internet,light ,gas bill gannakotama tamange bank account eken hema masekama eyalata kapaganna puluwan widiyata hadanna puluwan
@@sandymoodsvlogsthaks akkki
🙏❤️
Couple එකකට සාමාන්‍යයෙන් පොඩි ගෙයක් ගන්නවනම් කීයට වගේ ගන්න පුලුවන්ද ?
මේ වීඩියෝ එකේ මන් වැඩි පුරම මන් කියන්නේ මිලානෝ වල ගනන්.. සමහර නාපොලි වගේ පැති වල මිලානෝ වලින් පිට ලොකු ගෙවල් අරන් ඉන්නවා කට්ටිය යුරෝ 300/400/.. ට
Rome
Milan nam patta akke
😊👍🏽 ow
අයෙ කොල දෙන්නෙ කවද්ද
Akka aniwarn wahanayak ganna onida
එහෙම අත්‍යවශ්‍ය නෑ.. තමන්ගේ අවශ්‍යතා මත තමයි තීරණය කරන්න ඕනේ 😊
Gratie buone imformazini
Prego👍🏽
නංගි ඉතාලියේ ජිවන වයදමට පෙර ඉතාලි එන්න උදවිවක් කරන්නකො
ඉතාලි එන්න පුළුවන් ක්‍රම වීඩියෝ කරලා දැන්මේ උදව්වක් වෙන විදියට හැමෝටම ගොඩක් දෙනෙක් එන්නේ කොහොමද කියලා අහලා තිබුන නිසා. මන් වීඩියෝ කරන්න ගත්ත කාණ්ඩයට අදාල නොවුනත් මන් අනිත් අය වෙනුවෙන් information ව්ලොග්ස් කරලා දැන්ම. ඉතින් මගේ Facebook page එකේ 10000ක් විතර ඉතාලියට ගන්න කියලා වීසා එකක් අපිටත් එවන්න කියලා දාලා තියනවා. කණගාටුයි එහෙම මට ගන්න හැකියාවක් තිබුනානම් මුළු ලංකාවම උනත් ගන්න කැමති.. කරන්න හැකියාවක් නෑ sorry
@@sandymoodsvlogs ඔවි නංගි මැදපෙරදිගට වගෙ ඒජන්සි වලින් යන්නත් බැරිනමි කොහොමද යන්නෙ හැමොටම අදුරන යාලුවො ඉතාලියේ නැනෙ මමත් කුවෙිටි රැකියාවක් කරන කෙනෙක් ඉතාලි රැකියාවක් කරන්න යන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ඔයාටත් පවිලේ සැමටත් තෙරැවනේ රැකවනය ලැබෙිවා ❤️❤️❤️❤️❤️❤️
Ciao Bella
Grazie
Prego.. Grazie anche a te😊
Yuro 1 k kiyanda rupiyal
දැන් නම් යුරෝ එකක් කියන්නේ රුපියල් 287 ගානක්.. මේ වීඩියෝ එක කරන කාලේ මෙහෙත් බඩු මිළ අඩුයි.. දැන් ගණන් මීට වඩා වෙනස් වෙනවා
Miss dana ගන්න දේවල් ටිකක් tiyanna wa khomade contact karanna
SandyMoods vlog Facebook Page එකට msg එකක් දාන්න. දන්න දෙයක් තියනවනම් අනිවාර්යෙන් කියන්නම් 👍🏽
Akke ithali salon jobs kohomada
සතියකට යූරෝ 20 කට ලෙවකන්න තමයි වෙන්නෙ😂😂😂😂
අහගෙන ඉන්න අමාරුයි.
ඕන කෙනෙක්ට පුළුවන් අහන්න හෝ නොහා ඉන්න .ඒක කෙනෙක් ගේ අයිතිය..මේ වීඩියෝ එක මගෙන් විස්තර මේ සම්බන්ද අහන අයටයි.. බොහොම ස්තුතියි@Rukmali silva
Budu Ammo akka uththara dunnoooo
❤