ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේට මාගෙ නමො නමස්කාරයවේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සාදු සාදු! සාදු! සාදු පින්වත් ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා! ධර්මය දේශනා කළ ඔබ වහන්සේටත්, ධර්මය ශ්‍රවණය කළ අප සැමටත්, නිවන් පිණිසම මෙම ධර්ම දේශනය උපකාරී වේවා! සියලූම සත්වයෝ සුවපත් වෙත්වා!🙏🙏🙏🙏
Sadu..sadu..sadu පින්වත් ස්වාමීන් වහන්සේ ට mage නමස්කාරය වේවා !🙏🙏🙏🙏🙏 තෙරුවන්සරනයි.
සාදු සාදු නමස්කාර වෙිවා ❤❤❤❤❤❤❤❤
ඉතාම සොඳුරු දේශනාවක්. ඔබවහන්සේ හැමදාම වගේ පැහැදිලි ලෙස අපට කියලා දෙනවා. දෙවියන්ට පුජා පවත්වා කිසිම වැඩක් නැති බව අපේ භග්‍ය වතුන් වහන්සේ දේශනා කලේ.ඇතුල සහ පිටත නුවණින් බැලුවොත්, ස්කන්ද විධාර්ෂණ කල යුතුයි. අල්ලා ගත්තු සියළුම සවිංචනික කයවල් වල නාම රූප පමණක් ඇති බව. අවිද්‍යව සහ තණ්හාව නිසා ලෝකයක් සිතින් මවා ගෙන යන ගමන නිෂ්පල බව. සම්මා සතියෙන් නීවරණ ගැලීම නවත්තන්න පුළුවන්.සතර සතිපට්ටනය වැඩීමෙන් ප්‍රඥාවද සිහියද උපයෝගී කර ගත්තොත්, නාම රූප දෙක ඇති වීම නැති වීම සහ පංචස්කන්දයම නිරුද්ධ වෙන බව භග්‍ය වතුන් වහන්සේ දේශනා කලේ.පංච කාමයන් තුල ඇලෙන්නේ නැහැ. එවන් තැනැත්තා නිවන් දකින බව. පින්වන්ත අපේ ස්වාමින්වහන්ස, මේ මහා ගැඹුරු දේශනාවක් ඔබවහන්සේ ඉතාම පැහැදිලි ලෙස කියලා දුන්නේ. පාලි වැකි උපයෝගී කර ගනිමින් කල දේශනාව හරිම අපුරුයි. ඔබවහන්සේ නම් මාර්ග පල ලාබීන් වහන්සේ නමක් කියලා තමයි මට හිතෙන්නේ. මම පින් කරලා මේ වගේ උතුම් දේශනා අහන්න. සසුන් කෙත දිදුලවන්න අපේ හාමුදුරුවනේ. ඔබවහන්සේ සුව පත් වේවා!!!🙏🙏🙏
Sadu sadu sadu 🙏🏻
Sadu Sadu Mage Namaskaraya Wewa
🙏🙏🙏🙏
Saadu saadu saadu budusarani bevipihity namo buddaya
🙏🙏🙏

සාදු සාදු නමස්කාර වෙිවා
❤❤❤❤❤❤❤❤