Paradeese | Episode 107 - (2024-12-25) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 641

  • @achiniBobuwala
    @achiniBobuwala 18 วันที่ผ่านมา +280

    අපි කැමති දේ දුන්න එකම drama එක..පාරමී💙වගීෂ කොටස් බලද්දී නිකම්ම හිනා යනවා..පාරමී(රොෂෙල් අක්කි )මොකද ඔයා කියද්දි මාර ලස්සනයි නේද..ඉස්සරහට ලස්සන කොටස් තියෙයි වගේ💚thanks pradeese team..
    Roshel 💓 Sachin

  • @rangaart1364
    @rangaart1364 18 วันที่ผ่านมา +160

    චන්චිගේ මේ විදිය, තමා සෙට් වෙන්නේ හෑමොම එක්ක හොදින් ඉන්න එක.👌 කොස්තා කියන්න දෙයක් නෑ බොස්.👌

  • @sithminishadini5065
    @sithminishadini5065 18 วันที่ผ่านมา +193

    පාරමී වගීශට " මොකද ඔයා "කියද්දි හරි ලස්සනයි අනෙ 🥺❤️

  • @hiruninisansala9979
    @hiruninisansala9979 18 วันที่ผ่านมา +116

    සුනාමි ඇවිත් අදට අවුරුදු 20ක්.. ජිවිත අහිමු උන සියලුම දෙනාට නිවන්සුව ලැබේවා !!! 😢🙏

  • @nilnethu129
    @nilnethu129 18 วันที่ผ่านมา +140

    මොකද ඔයා.... ❤ අම්මෝ පාරමී වගී දැන්නම් හොදටම ඇබ්බැහියක්... ❤️ ඒ වගේම කොස්තා දාබරේ... මරු 😍

  • @AvishkaThennakon
    @AvishkaThennakon 18 วันที่ผ่านมา +185

    අනේ ඒ ආදරේ මාරම ලස්සනයි.... teledrama වල දැක්ක ලස්සනම lovestory එක .... 😍💯

    • @madu_87
      @madu_87 18 วันที่ผ่านมา +6

      Eththa❤

    • @ThusithaLakmal-nz2gu
      @ThusithaLakmal-nz2gu 18 วันที่ผ่านมา +2

      මොකද ඔයා 😊😊😊❤❤

  • @shainimadushani7291
    @shainimadushani7291 18 วันที่ผ่านมา +133

    වගීෂ පාරමී ගාව විතරක් අහිංසක කරන්න. අනිත් තැන් වල එයා මුලින්ම හිටපු විදියට චරිතෙ ලියන්න.. මොනා උනත් වගීෂ පාරමී love story එකක් පටන් ගත්ත මුල් කාලෙ තියන ඒ හුරතල් බොලද ගතිය ඒ විදියටම කරනව.. අපිටත් ඒ කාලෙට ආයෙත්‍ යන්න හිතෙනව පරන මතකයන් අලුත් වෙනව❤❤

    • @madu_87
      @madu_87 18 วันที่ผ่านมา +4

      Ow eka hari❤

  • @shanudil292
    @shanudil292 18 วันที่ผ่านมา +267

    වගීශගෙයි පාරමීගෙයි කොටස් බලද්දී දන්නෙම නැතුව මූනට හිනාවක් එනව අප්ප💘🥰🥰

  • @TharuHansikq
    @TharuHansikq 18 วันที่ผ่านมา +82

    මේකනම් තනිකරම පිස්සුවක්😍😍 අපිව පිස්සු වට්ටන කතාව දානකම් බලන් ඉන්න තරම් ඇබ්බැහියක් වෙලා😍❤️

  • @dinuSL2824
    @dinuSL2824 18 วันที่ผ่านมา +316

    ක්‍රිස්තියානි යාලුවොන්ටයි අනිත් යාලුවෝ ඔක්කොටමයි සුභම සුභ නත්තලක් වේවා...❤🎄

  • @HarshaniPerera-z5d
    @HarshaniPerera-z5d 18 วันที่ผ่านมา +150

    රොශෙල් සචින් film එකක් බලන්න කැමති අය කෝ

  • @umejasanmini5993
    @umejasanmini5993 18 วันที่ผ่านมา +65

    නංගිට නම් අක්කගේ වෙනස ගෙදර ආපු ගමන්ම තේරුනා😅❤ ආලියාට නලු මස්සිනෙක් 😁

  • @samanthikumari7510
    @samanthikumari7510 18 วันที่ผ่านมา +126

    " මොකද ඔයා... රොෂෙල් හරිම තාත්ත්විකයි.. හරිම ආදණීයයි ඒ රංගනය..

    • @DineshKumara-x1l
      @DineshKumara-x1l 18 วันที่ผ่านมา

      Hmmm..oyath ahemada..api dennath adaraniya uwalak wemuda❤❤❤❤❤

    • @MadaraWanigasekara-x1s
      @MadaraWanigasekara-x1s 18 วันที่ผ่านมา +4

      Roshel niyamai❤❤

  • @nisha32314
    @nisha32314 18 วันที่ผ่านมา +138

    දාබරේ පණිවිඩේ වගිෂට කිව්වා වගේ නේද. 😁X'mas කොටස ලස්සනයි.
    ආදරේ මුල් දවස් වල බොළඳ බව විශේෂයෙන් මුලින්ම ආදරේ කරන දෙන්නෙක් විඳින
    සුන්දර බව ලස්සනට පේනවා.
    ඒ එක්කම අනිත් පැත්තෙන් කතාවේ කුතුහලේ තියාගන්න.

  • @thash..mee.123
    @thash..mee.123 18 วันที่ผ่านมา +86

    වගීශගෙයි පාරමීගෙයි කොටස් බලද්දි මට ලැජ්ජ හිතෙන්නෙ ඇයි කියලා කල්පනා කරන මම😪💗

  • @OshadiKaushalya-rr9zd
    @OshadiKaushalya-rr9zd 18 วันที่ผ่านมา +36

    අනේ ඉතින් රවීන්ගේ ඒ හිනාව🥰😘❤️

  • @chandimanayomi233
    @chandimanayomi233 18 วันที่ผ่านมา +228

    දාබරෙටයි කොස්තටයි වැඩෙ තෙරිලා වගෙ 😂😂

    • @niroshagamage6523
      @niroshagamage6523 18 วันที่ผ่านมา +2

      🤣🤣❤❤❤❤e denna hari shok.❤

  • @DilushiDeSilva-d7v
    @DilushiDeSilva-d7v 18 วันที่ผ่านมา +838

    Mn me para exm liyannawa.hemoma Mata wish karanna puluwan vidiyata ❤

    • @Nimalisewwandi-u4z
      @Nimalisewwandi-u4z 18 วันที่ผ่านมา +41

      api exam liwwe 4n eken newe malli

    • @Zuzuki_W
      @Zuzuki_W 18 วันที่ผ่านมา +28

      Giin pdm krpm

    • @MSproduction-c9b
      @MSproduction-c9b 18 วันที่ผ่านมา +12

      Lajja nadda

    • @DilushiDeSilva-d7v
      @DilushiDeSilva-d7v 18 วันที่ผ่านมา +1

      @MSproduction-c9b Mokatada exm ekak qwa nisada

    • @HiruniImanthika
      @HiruniImanthika 18 วันที่ผ่านมา +14

      Hodata padam karala exam liyanna dear . Budusaranai 🙏❤

  • @nirvan_1
    @nirvan_1 18 วันที่ผ่านมา +127

    බලන අපිට ඇහුම් කන් දෙනවට director , s.writer ටයි රැස්පැට්..😼❤️, bgm nm superb ..

  • @SUDUDONI4
    @SUDUDONI4 18 วันที่ผ่านมา +167

    පාරමි ❤️වගීශ
    ඇබ්බැහියක් ❤️🥺
    My fav 😍❤️

    • @HarshaniPerera-z5d
      @HarshaniPerera-z5d 18 วันที่ผ่านมา +1

      රොශෙල් සචින්
      කියලා දුශේනිගෙන් ගුටි කන්න වෙයි.

    • @dinuSL2824
      @dinuSL2824 18 วันที่ผ่านมา +1

      @@HarshaniPerera-z5d hitheeshi sankalpa😅😅

  • @NethmiSandipanee
    @NethmiSandipanee 18 วันที่ผ่านมา +95

    වගීශට පාරමී කිස් එකක් දෙනකම් බලන් හිටපු මම 😒

  • @SamanthaDilthushara
    @SamanthaDilthushara 18 วันที่ผ่านมา +58

    දැන් නම් මරු අනේ කතාව.නිම්නාදත් ශෝයි.කොස්තයි දාබරෙයිත් දැන් පිස්සුවක්. දැක්කත් ඇති හිනා කාලා මැරෙනවා.මේ කතාවේ ඉන්න ඔක්කොම හොදයි ලස්සනට රගපානවා❤
    වගීශ❤පාරමී
    සිහින❤ආලියා

  • @DewmiShehara-d4j
    @DewmiShehara-d4j 18 วันที่ผ่านมา +33

    වගීෂ පාරමි ආදරේ නම් පිස්සුවක්..කතාව ඉවර වෙනකන්ම ඔය වගේ කොටස්ම දෙන්න..ඒ දෙන්නව චූටිම දේකටවත් වෙන් කරන්න එපා..❤

  • @Mahsusnakamsm
    @Mahsusnakamsm 18 วันที่ผ่านมา +140

    කොස්තා තමා මරු 😂..දාබරෙ උදව්ද කොහෙ වගියට😂

  • @DinethSawmya
    @DinethSawmya 18 วันที่ผ่านมา +92

    මේ සිහිනව ගෙදර ගෙනත් හුරතලේට ඇති කරන්න හිතෙනවා අනේ ❤

    • @Nonafun34
      @Nonafun34 18 วันที่ผ่านมา +5

      ඈ 😂

    • @meow123-p3z
      @meow123-p3z 18 วันที่ผ่านมา +6

      ඇයි ඒ සතෙක්ද😂😂😂

    • @Seeker-y9l
      @Seeker-y9l 18 วันที่ผ่านมา +2

      😂

  • @SachiniArukattupatabandige
    @SachiniArukattupatabandige 18 วันที่ผ่านมา +30

    අනේ නත්තල් ගහ ළඟ සීන් එකෙ ඉන්න චූටි girl හරි ලස්සනි..cute❤❤

  • @dulakshisewmini5666
    @dulakshisewmini5666 18 วันที่ผ่านมา +78

    අනේ කොස්තා සර් මරු අප්පා 😂❤

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg 18 วันที่ผ่านมา +149

    බොරු කියන්න ඕනේ නෑ අපිව වටේ යවන්නේ නැතුව ලව් එකත් ගානට වෙලාවට කරලා ආතල් එකත් ලොකුවටම දීලා ලස්සනට ගලා යන එකම කතාව පාරාදීසේ❤❤❤❤❤❤

  • @SalikaDilruksi-my5by
    @SalikaDilruksi-my5by 18 วันที่ผ่านมา +72

    අනේ දවසින් දවස කතාව ගොඩක්ලස්සන වෙනවා❤❤❤අපි මේ කතාවට අැබ්බැහි වෙලා❤❤❤❤❤❤වගීෂ❤පාරමී හින්දා❤❤❤❤

  • @shainimadushani7291
    @shainimadushani7291 18 วันที่ผ่านมา +57

    මේක තමයි මේ දවස් වල යන ලස්සනම කතාව මටනම්❤ ඒත් ඇයි අනේ viws අඩු😢 trending වෙන් නැත්තෙ 😢

    • @Seeker-y9l
      @Seeker-y9l 18 วันที่ผ่านมา +12

      ඒකනම් ඇත්ත.මායාවී,විසේකාරි drama 2ටම පටන් ගත්ත දවස්වල මේකට තරම් views තිබ්බෙ නෑ ඒත් දැන් trendingත් යනවා.viewsත් වැඩී ගොඩක්ම.

    • @dinuSL2824
      @dinuSL2824 18 วันที่ผ่านมา +7

      meeka promote kranawa madi.. thama tiktok daalaa ne edaa aadarei kiwwa seen eka.. viseekari ekee okkoma daanawa..

    • @ManjulaPrasanna-f8n
      @ManjulaPrasanna-f8n 18 วันที่ผ่านมา +2

      ඇත්තටම මෙ කතාව වැඩි හරියක් බලන්නෙ ට්ව් එකෙන් මමත් මෙ ට්වි එකෙනුත් බලලා මදිවට තමයි යුටියුබ් එකෙනුත් බලන්නෙ එ තරම් ලස්සනයි කතාව

  • @roshaniimankana5086
    @roshaniimankana5086 18 วันที่ผ่านมา +26

    කතාව බලන්න ආස විදියට ඉක්මනින් හැමදේම මිනිස්සුන්ට දෙනවා. එක තමයිවෙන්න ඔනි. අනිත් කතා වගේ නෙවෙයි. ❤❤❤ හරිම ආදරනීයයි.ලෝබ හිතෙන ආදරයක් ලියලා තියෙනවා.

  • @suneththaraka3049
    @suneththaraka3049 18 วันที่ผ่านมา +50

    කෙල්ලෙකුට පුලුවන්ද කොල්ලෙක්ගෙ ජිවිතෙට කොච්චරක් නම් බලපෑම් කරන්නද නේහ් 😊 හැම විදිහකටම 🙂

  • @TharushiSandeepani-fn9tr
    @TharushiSandeepani-fn9tr 18 วันที่ผ่านมา +22

    අම්මො සචින් රොශෙල් පිස්සුවක් තමයි දාබරේ කොස්තා මරු

  • @NipuniThilakarathna-id4le
    @NipuniThilakarathna-id4le 18 วันที่ผ่านมา +26

    "මොකද ඔයා" අනේ එක 🥺❤❤❤❤

  • @Vishuvihasna12345
    @Vishuvihasna12345 18 วันที่ผ่านมา +105

    මට නම් හිතෙන්නෙ දාබරේ දන්නවා වගෙ සීන් එක❤❤❤🤭🤭

    • @roweenanuksha
      @roweenanuksha 18 วันที่ผ่านมา +7

      Dabaret poddk klin therila wge ned thibbe wageesha paramit kamathi kiyl

    • @madu_87
      @madu_87 18 วันที่ผ่านมา +3

      Ow neda.. ehema igiyak thiyenava thamai

    • @Vishuvihasna12345
      @Vishuvihasna12345 18 วันที่ผ่านมา +2

      ​@@roweenanuksha ඔව් 🤗🤭

    • @Vishuvihasna12345
      @Vishuvihasna12345 18 วันที่ผ่านมา

      ​@@madu_87ඔව් 🤭

  • @maheshakaushani9668
    @maheshakaushani9668 18 วันที่ผ่านมา +20

    පාරමි වගීෂ ආදරේ බලලාතනියම හිනාවෙන්නෙ මං විතරයිද...🙈❤️

  • @vidu8071
    @vidu8071 18 วันที่ผ่านมา +11

    Dream star වුන දෙන්නෙක් එකම තැන

  • @thanujanilmini2568
    @thanujanilmini2568 18 วันที่ผ่านมา +23

    පාරමී වගීස ආදරේ නම් පිස්සුවක් අනේ❤❤❤ඒ දෙන්නගේ කොටස් දෙපාරක් බලනවා මං..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @semiii2
    @semiii2 18 วันที่ผ่านมา +12

    දාබරේ love එකට support වගේ 🤣👌♥️

  • @sachinikarunarathne-ri3vi
    @sachinikarunarathne-ri3vi 18 วันที่ผ่านมา +34

    දාබරේ දෙයියෝ... අනේ අම්මේ කොස්තා ඔයා😅

  • @sanmini505
    @sanmini505 18 วันที่ผ่านมา +9

    මොකද ඔයා fv dialogue these days 😅❤

  • @kuwaitstar5102
    @kuwaitstar5102 18 วันที่ผ่านมา +6

    ඇත්තටම මේ ආදරේ මේ විදිහටම ගියොත් ගොඩක් අය සතුටින් බලයි.ඒකට බාධා ආවොත් බලන අය අඩු වෙයි

  • @dilshaniamandidilshaniaman5780
    @dilshaniamandidilshaniaman5780 18 วันที่ผ่านมา +23

    අන්තිම ටිකේ කොස්තගෙ ඇක්ටින් නම් මරු 😂😂

  • @Shama-hu4sx
    @Shama-hu4sx 18 วันที่ผ่านมา +14

    සිහින හිනා වෙනකොට මාර ලස්සනයි ඒ වගේම පින් පාටයි

  • @CheeshaRajapaksha
    @CheeshaRajapaksha 18 วันที่ผ่านมา +86

    ලව් සීන් යද්දි මට ලැජ්ජයි අප්පා 😒

  • @sadaliaseka5541
    @sadaliaseka5541 18 วันที่ผ่านมา +22

    මොකද ඔයා.❤පාරමීගේ ලස්සනම වචනේ

  • @N.D.S.chathurangi
    @N.D.S.chathurangi 18 วันที่ผ่านมา +15

    කතාවෙ ලස්සනම කොටස් ටික බැලුවෙ මේ ටිකේ.අධ්‍යක්ෂක ඇතුලු හැමෝටම සුබ පතනවා❤

  • @Binura-s9v
    @Binura-s9v 18 วันที่ผ่านมา +126

    දාබරෙයි කොස්තයි නැත්තම් ඇත්තටම මේ නාට්‍යයෙන් වැඩක් නෑ.. මුං දෙන්න දකින ගානෙ කට කනේ තියන් කතාව බලන්නෙ.. 😂

  • @MallikaDM-e9g
    @MallikaDM-e9g 18 วันที่ผ่านมา +39

    අනේ දැන්නම් මාරම ලස්සනයි කතාව ❤❤❤ වගිෂ ❤❤❤❤❤❤❤ලස්සනයි පාරමි ❤❤

  • @Springdaytomicdrop
    @Springdaytomicdrop 18 วันที่ผ่านมา +47

    අනේ හරිම cute christmas ekt කරපු scene එක...🤗🥹❤Aaliyath godk lassnaii ❤❤

  • @Mino_l_______L
    @Mino_l_______L 18 วันที่ผ่านมา +57

    Christmas එකට කරපු සීන් එක හරිම ලස්සනයි ❤❤

  • @ManujaDewmin
    @ManujaDewmin 18 วันที่ผ่านมา +35

    දැන් කතාවනම් සුපිරියක් තමා..😅❤

  • @ishararanasinghe5693
    @ishararanasinghe5693 18 วันที่ผ่านมา +22

    චංචි දැන් ෂෝක් අනේ හරිම හොදයි ❤❤❤❤❤❤

  • @Giha_f
    @Giha_f 18 วันที่ผ่านมา +45

    පාරමී ආදරේදී හරි දඟයි නෙ 🫣🙈

  • @shainimadushani7291
    @shainimadushani7291 18 วันที่ผ่านมา +23

    පාරමී වගීෂ කොටස් බලද්දි මගෙ කට කනේ❤😂

  • @hirunishehara-k9v
    @hirunishehara-k9v 18 วันที่ผ่านมา +41

    පාරමී❤ වගීශ සීන් වැඩි කරන්නකො

  • @maleesha5813
    @maleesha5813 18 วันที่ผ่านมา +6

    අපිවත් කතාව ඇතුළෙ ජීවත් කරවනවා මේ ටීම් එක 🎉❤ මරු ඈහ්🥺 වගීශ+පාරමී සුපිරියක් ❤❤❤❤❤❤
    කොස්තයි දාබරෙයි ගෑණියි ම්නිහයි වගේ මරු ඈහ්😂😂

  • @ManjulaPrasanna-f8n
    @ManjulaPrasanna-f8n 18 วันที่ผ่านมา +11

    මොකද ඔයා...රොශෙල් 😂❤❤

  • @PiumiKumudu-n9h
    @PiumiKumudu-n9h 18 วันที่ผ่านมา +24

    අම්මෝ පිස්සුවෙන් බලන්නේ මේක 😘🥰🥰🥰

  • @Mino_l_______L
    @Mino_l_______L 18 วันที่ผ่านมา +39

    ඉලිප්සාකාර වස්තුවගේ ලස්සන ❤❤

  • @manjularoshini2925
    @manjularoshini2925 18 วันที่ผ่านมา +15

    ආලියා ❤පුෂ්පේ කට්ටියටම නත්තල් 🎄🎄

  • @ramyathilakarathna6867
    @ramyathilakarathna6867 18 วันที่ผ่านมา +10

    දාබරෙ කොත්තා මරු හරිම ආසයි ඒ දෙන්නාගෙ acting .

  • @pulasthikarawita
    @pulasthikarawita 18 วันที่ผ่านมา +13

    වගීශට ඇත්ත ජීවිතෙත් පාරවීම සෙට් උනානම් හොදයි කියල හිතෙනව ඇති දැන්නම් 😂❤

    • @sandunikapiyumali4902
      @sandunikapiyumali4902 18 วันที่ผ่านมา

      Yako Dusheni meka dakkoth bella galawala athata dewi.😂😂😂

    • @pulasthikarawita
      @pulasthikarawita 16 วันที่ผ่านมา

      @@sandunikapiyumali4902 😹

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 18 วันที่ผ่านมา +42

    පාරමි ❣️ වගීෂ ❣️

  • @TinaBopage
    @TinaBopage 18 วันที่ผ่านมา +11

    දැන්නම් මේකට ඇබ්බැහි වෙලා inne🥰🥰

  • @NehansaS.
    @NehansaS. 18 วันที่ผ่านมา +13

    වගීශ❤පාරමී
    සිහින❤ආලියා
    කෝමහරි Happy end එකක් තිබ්බොත් හොදයි 😊

  • @piyumigamage451
    @piyumigamage451 18 วันที่ผ่านมา +83

    පාරමි *මොකද ඔයා* කියනවනේ දැන් නිතරම 😂❤

  • @JanithMadushan-q5h
    @JanithMadushan-q5h 18 วันที่ผ่านมา +43

    Waghshti paramiti adare aya like danna ❤❤😊

  • @maheshikabopage8179
    @maheshikabopage8179 18 วันที่ผ่านมา +25

    කොස්තා නම් මරු❤

  • @Wsathsarani
    @Wsathsarani 18 วันที่ผ่านมา +48

    පාරමී ❤ වගීෂ

  • @Vihindi-pk6mi
    @Vihindi-pk6mi 18 วันที่ผ่านมา +9

    වගී පාරමී ❤❤

  • @Nonafun34
    @Nonafun34 18 วันที่ผ่านมา +61

    'මොකද ඔයා' viral වෙන්න යන්නේ.😁
    කෙල්ල මාරෙට දඟ වෙලානේ යකු. ❤කොල්ල අහිංසක වෙලා. 😅
    මොන ගැම්මෙන් හිටියත් කොල්ලන්ට දැනුනු කෙල්ල ඉස්සරහා වෙන දේ ඔය ලස්සනට පෙන්නලා තියෙන්නේ.😆
    ඒවා හරි. ඒත් පාරමී ගාව ටිකක් සොෆ්ට් කරාට වගියගේ ගැම්ම තියන්න. අර මුල් කොටස් වල තිබ්බ ලූක් එක ගැම්ම ඒ තමයි ස්ටාර් සහ වෙනස. ඒ නිසා ඒ පැත්ත වහලම දාන්න එපා. සචින් වගීෂට ගෙනාපු වෙනස ඒ විදියටම තියන්න. ලව් වගේම ගාමිණි ලකී. ඩිරෙක්ටර් සහ සචින්ගේ අවදානයට.

    • @meow123-p3z
      @meow123-p3z 18 วันที่ผ่านมา +11

      එකඟයි පාරමී ගාව කොහොම හිටියත් අනිත් තැන්වල ගැම්මට ඉන්න ඕන😁

    • @shainimadushani7291
      @shainimadushani7291 18 วันที่ผ่านมา +4

      අනිවාර්යයෙන් ❤❤

    • @asankaweerasinghe7262
      @asankaweerasinghe7262 18 วันที่ผ่านมา

      මටත් ඕකම හිතුනා. අර හැඟීම්බර ඩීසන්ට් කම අයින් කරන්න එපා වගියගෙන්. ඒ personality එක්ක තමයි වගියා අපේ හිත් වලට ආවේ. පාරමී ඉස්සරහා ගොඩාක්ම බොලඳ කරවන්න එපා. 🥰

  • @RaniGunasekara-c9d
    @RaniGunasekara-c9d 18 วันที่ผ่านมา +15

    ශ්‍රී ලන්කාවාසී සියලුම කිතුනු බැතිමතුන්ට සාමය සතුට සපිරුනු සුබම සුබ නත්තලක් වේවා❤❤❤❤

  • @anuradhahansani9568
    @anuradhahansani9568 18 วันที่ผ่านมา +7

    දාබරේ මරු. පාරමිගෙ අම්ම එනව කියල වගීෂට පනිවිඩේ ගාන්‍ට දුන්න 😂

  • @shashi-y1r3s
    @shashi-y1r3s 18 วันที่ผ่านมา +13

    චන්චිගෙ හිනාව 😁❤

  • @Mahsusnakamsm
    @Mahsusnakamsm 18 วันที่ผ่านมา +41

    MGදනුශ්ක ඩිම්ස්ටා දිනද්දි මන් හතරෙ වසරෙ එ නොතෙරෙන කාලෙත් උඩ පෑන පැන හින උනා දිනද්දි...හරි සතුටුයි දැන් ඉන්න තැන

  • @PriyaniSirikumari
    @PriyaniSirikumari 18 วันที่ผ่านมา +4

    Sachinge voice eka hari lassanai.acting also superb.

  • @ayodyaranasinghe1129
    @ayodyaranasinghe1129 18 วันที่ผ่านมา +20

    දාබරේ දෙයියෝ😂😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤

  • @HiruninavodaHiru
    @HiruninavodaHiru 17 วันที่ผ่านมา +2

    කතාවක් ඇතුලෙ තවත් කතාවක් කරනවා කියන්නෙ එක මාරම ලස්සනක්.... බලන්න ආස හිතෙන කතාවක්....

  • @Jen_lLi8
    @Jen_lLi8 18 วันที่ผ่านมา +26

    4:42 හරිම ලස්සනයි ඒ සීන් එක. පුශ්පෙත් ඉන්නෙ නත්තල් සීයෙක් වගෙ.😅 මොනා වුනත් ලස්සන සීන් එකක්.. ❤❤❤

  • @MaheshaPrabashani
    @MaheshaPrabashani 18 วันที่ผ่านมา +2

    මූනට හිනාවක් ගේන ලස්සන කතාවක්. හරිම ලස්සනයි❤❤❤❤❤ රගපාන හැමෝටම තෑන්ක්ස්😍❤️

  • @ushara2625
    @ushara2625 18 วันที่ผ่านมา +22

    චංචි නල්ල පුල්ලේ වෙලා 😂❤

  • @shenalihansini7245
    @shenalihansini7245 18 วันที่ผ่านมา +3

    අනේ අදත් හරිම ලස්සනයි ...නත්තල් කොටස හරිම ලස්සනයි ❤❤❤

  • @Tharu-p3t
    @Tharu-p3t 18 วันที่ผ่านมา +16

    Vagisha❤ parami❤ maru dan❤ sihinage hinava❤

  • @shamalipriyanthi5477
    @shamalipriyanthi5477 18 วันที่ผ่านมา +26

    දාබරේ &කොස්තා මරු ඩබල 😍😍

  • @meow123-p3z
    @meow123-p3z 18 วันที่ผ่านมา +30

    චංචලා නම් නමටම ගැළපෙන්න චංචලයි😂😂කාලයක් ලොකු ලයින් එකේ හිටියා කොස්තාගෙ film නැතුව වෙන director කෙනෙක් එක්ක වෙන නලුවෙක් දාලා film එකක් කරනවා කියලා.දැන් ආපහු කොස්තාගෙ අලුත් film වල චරිත ඉල්ලනවා😅😅

  • @susanthaweerakkodi2118
    @susanthaweerakkodi2118 18 วันที่ผ่านมา +4

    ඇත්තටම හරිම ලස්සනයි ආසාවෙන් බලන මං 🩵

  • @TharangapushpaKumaraSingappuli
    @TharangapushpaKumaraSingappuli 17 วันที่ผ่านมา +3

    පාරමී+ වගීෂ ඒ දෙන්නගේ ආදරේ දැකලා එයාලට ආදරේ කරන අයගේ මූහුණ ට ලස්සන හිනාවක් එනවා.ඉදිරියට මෙනවා වෙයිද දන්නේ නෑ.හැබැයි මොන දේ උනත් ඒ දෙන්නව වෙන් කරන්න නම් එපා

  • @ruwaninisansala4534
    @ruwaninisansala4534 18 วันที่ผ่านมา +18

    දාබරේ සීන් එක දන්නවා වගේ 🤭

  • @OsandaVidusara
    @OsandaVidusara 18 วันที่ผ่านมา +2

    kalekata passe balapu lassanama drama ek 🥰💝
    thanks ITN 💓

  • @madushikamadushika5772
    @madushikamadushika5772 18 วันที่ผ่านมา +3

    අදත් මරු අදනම් මට තනියෙම හිනාගියා කොස්තගෙයි දාබරේගෙයි සීන්නෙකට

  • @yamunahewage7166
    @yamunahewage7166 18 วันที่ผ่านมา +2

    Sachin ගාව තියෙන්නේ හැමෝම ළඟ තියන එකම විධියේ acting nam nemi....❤🎉

  • @Seeker-y9l
    @Seeker-y9l 18 วันที่ผ่านมา +17

    හෙට පාරමී නංගිට කියනව වගේ කැමති උනා කියලා.දැන් ඉතින් මේ දෙන්නගෙ අතීතෙ සම්බන්ධ කතාවත් පෙන්නුවනම් හොඳයි නේහ්

  • @AmashaNishadhiSamarajeewa
    @AmashaNishadhiSamarajeewa 18 วันที่ผ่านมา +24

    පාරමී වගී 🥰❤️

  • @thilishal2891
    @thilishal2891 18 วันที่ผ่านมา +6

    අනේ අනේ සිහින❤ මොකද අහද්දිම දාපු හිනාව😂

  • @simi2275
    @simi2275 18 วันที่ผ่านมา +10

    Oyata exsam eka hodin liyanna dahirya saktiya lebewaa thunuruwan saranaiii🎉🎉🎉❤❤

  • @WaruniUpeksha-zs4iv
    @WaruniUpeksha-zs4iv 18 วันที่ผ่านมา +6

    අද කොටසේ ලස්සන ❤️💐

  • @shanikakuruwita3421
    @shanikakuruwita3421 18 วันที่ผ่านมา +3

    එකම කොටස 6,7 සැරයක් බලන්න හිතෙනවනේ ❤❤❤❤

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 18 วันที่ผ่านมา +3

    කොස්තගේ හිනාව සහා😂😂😂😂දාබරෙ😅 සුපිරි ❤👍👍👍👍

  • @ChamilaBalasooriya-qs3kq
    @ChamilaBalasooriya-qs3kq 18 วันที่ผ่านมา +17

    Parami wagisa kosta dabare niyamai 🎉🎉❤❤❤❤