As a Sri Lankan in our culture most of us have been raised with our grand parents and that helped to learn respect for elders. 👵🏽👧🏻👴🏽 In Italy I have seen there are so many care givers, and most Italians prefer Sri Lankan people for this reason 🇮🇹Because they know that Sri Lankans are kind hearted 🇱🇰 In this video we can clearly see how caring and responsible you are 🥰 It’s really a pleasant thing to see 😍Wishing a speed recovery to Mr Antonio Ventura 💐 And hats off to all care givers around the world. All of you are doing a great job! Be kind & have patient ☺️✌🏼
ගොඩාක් ස්තූතියි ඔයාලා හැමෝටම මගෙත් එක්ක ආදරෙන් ඉන්නවට ❤🎉 ඉස්සරහටත් ලස්සන වෙනස් වීඩියෝ අරගෙනෙන්නම් අනිවාරෙන්ම. ඔයාලගෙ අදහස් තියනවා නම් මෙතනින් කමෙන්ට් කරන්න.
Hamadama ohoma inna hode wenas wenn ehema ep 😒
💗 adarei denntma echcharai 😊
මනුස්සකම උපරිම යෙන් පුතාලග තියෙනවා..ඔයා මගේම පුතෙක් කියල මට හිතෙන්නේ.. රෝගී උනාම හැමෝම අසරණ වෙනවා.. ඒ වගේ කෙනෙක් ළග රස්සාවට එහා ගිය කැපවීමක් ඔයා කරන්නේ.. ඔයාට කවදාවත් වරදින්නේ නැහැ . පුතේ..❤
දැකපු හිත හොඳ මනුස්ස කම තියෙන පිරිසිදු හදවතක් තීන ලස්සන කොල්ලෙක්
හරියන්න ඕන පැලෙන්න.බුදුසරණයි ❤
❤❤❤❤
උඔ පට්ට හොද කොල්ලෙක් බං සීයට කතා කරන්නෙ කොච්චර ආදරෙන්ද
උඔට කවදාවත් වරදින්න එපා
❤😊
හොද පුතෙක් කතා කරන විදිය හරිම ලස්සනයි. ඒක තේරුම් කරලා දෙන විදිය තවත් ලස්සනයි. පුතා උයන කෑමත් මම බලනවා. තවත් ඉස්සරහට හොඳ වැඩ කරන්න. මම සුභ පතනවා පුතාට. බුදු සරණයි!!
ඔයා හරිම හොඳ වචනයෙන් විස්තර කළ නොහැකි තරම් වටිනා ගතිගුණ ඇති දරුවෙක්.හදපුවඩපු දෙමව්පියන්ට ත් ගොඩක් පින්.සසරේ සෑම ආත්මයකම මේ පින් ඔයාට හොදම හොඳ ජීවිතයක් ලැබ දේවි.
ගොඩාක් ස්තූතියි
මාරම හිත හොද ලස්සන කොල්ලෙක්
ඔබ කරන්නෙ මහගු පිනක් නිවනට මෙී පිං හේතුවාසනා වෙීවා දීර්ඝායු ලැබෙීවා ❤❤
මගේ සීයා.... හරිම ආදරනීයයි ඒ වචනෙ❤
❤😊
@ilsara ඉතාලියේ නම් ගොඩක් වෙලාවට එහෙම අඩුයි. මොකද මෙහෙ labor law එක ගොඩක් තදයි
Hats off to you Malli! 🙏👏❤️ තමන්ගෙ job එක ආසාවෙන්,හිතට එකගව හරියට කරන මනුස්සයො මාරම අඩුයි! 😊
ගොඩක් පිං මල්ලි ඔයාට රැකියාවට එහා උසස් සිතුවිලි වලින් පිරුණු ඔයාට ජය මල්ලි🙏
මගේ අම්මා hospital හිටපු හැම මොහොතෙම මට මතකයි මම හරිම හොදින් එයාව බලාගත්තා...
ඒක මම පුරුදු උනේ මගේ අම්මා එයාගේ අම්මව බලාගත්තු විදිහ මම දැකපු නිසා වෙන්න ඇති... ඕනම කෙනෙක් ඉතා අසරන වෙන තැනක් hospital එකක් කියන්නේ ... එහෙම තැනක තමන් දන්න කිසි කෙනෙක් තනි කරන්නෙපා ❤
Aniwaren ❤
ඔයා හරි ෂෝක් මල්ලී මිනිසු විවෘත වෙන්න ඕන ඒ දෙ ඔයා ලග තියනවා
පසන් ඔයාට ගොඩක් පිං 🙏🙏🙏 ඒ සියා ගොඩක් හොදට බලා ගන්නවා ❤️❤️❤️💎💎💎 ඔයාගේ කැම ටික මරු ❤️❤️❤️❤️❤️💎💎💎💎💎 ඔයා බලා ගන්න සියාට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
ඔයා හරිම හොඳ හිතක් තියෙන කෙනෙක්.. හැමදාමත් නීරෝගිව, සතුටින් ඉන්න ලැබෙන්න ඕනි..❤️
ඔයා හරිම හොදයි පසන් මල්ලි ...ඔයාට ජොබ් එකකටත් වඩා ගොඩක් පින් ලැබෙනවා ...අන්තිමට වීඩියෝ එකේ කියපු දේ හරිම වැදගත්..මිනිසුන් හැමදාම එකම විදියට ජීවත්වෙන්නෑ...ඔයාටය සීයටයි දදෙනාටම බුදුසරණයි ...💐❤🙏
Adarei ❤
@@dempasan ❤️
ඔයා ඇත්තටම ආදරනීය හොද මනුස්සයෙක් පසන්💐
පුතා හරිම හොඳ දරුවෙක් ඔයාට බුදුසරණයි පැටියා
මෙච්චර දවස් මං ඔයාගෙ වීවියෝස් දැකලා තියනවා යූටියුබ් එකේ උඩට පහලට යනකොට.ඒත් මං ඔයාව සබ්ස්ක්‍රයිබ් කරලා තිබුනෙ නෑ.පලවෙනි පාරට ඔයාගෙ වීඩියෝ එකක් ඉවර වෙනකන් බැලුවෙ අදයි මං.ඉතින් මට හිතුනා අන්තිමට ඔයා ගොඩාක් හොඳ ගුණයහපත් කෙනෙක් කියලා මේ වීඩියෝ එක බලපු එකෙන්.ඔයාට මං ආශිර්වාද කරනවා ඔයාගෙ ජීවිතේ තව තවත් ඔයාට ඉදිරියටම යන්න ලැබෙන්න කියලා ❤🙏
ඔයා හරිම හොඳ වෙනස් විදිහට හිතන කෙනෙක් මල්ලි ඔයාටත් ඔයා වටා සිටින ඔයාගෙ සියලු දෙනාටත් තෙරුවන් සරණයි !
අනේ බුදු සරණයි oyata කවදාවත් වරදින් නෑ, ස්වභාව ධර්මය විසින් oyata ashirwada ලැබේවා 🙏🙏❤️
ඔයාගේ video එකක් බැලුව කියන්නේ ජිවිතේට පොඩි හරි දෙයක් ගන්න පුළුවන් පසන්. Specially you have a great heart ❤
අද නම් හරිම ලස්සන video එකක් කියපු දේවල් ජිවිත වලට ගොඩාක් important. වෙනදාට විහිලු කරනවා බලන්න video බැලුවට අද ටිකක් සංවේදී වගේ
ඔයා හරිම ආදරනීයයි අයියේ ❤ හොදට වැඩ ටික කරගන්න. ඔයාට බුදුසරණයි.
මට විතරද හිතුනේ තව වීඩියෝ එක දික් උනා නම් කියලා 🥺♥️
ඒකනේ...❤️
As a Sri Lankan in our culture most of us have been raised with our grand parents and that helped to learn respect for elders. 👵🏽👧🏻👴🏽
In Italy I have seen there are so many care givers, and most Italians prefer Sri Lankan people for this reason 🇮🇹Because they know that Sri Lankans are kind hearted 🇱🇰 In this video we can clearly see how caring and responsible you are 🥰 It’s really a pleasant thing to see 😍Wishing a speed recovery to Mr Antonio Ventura 💐 And hats off to all care givers around the world. All of you are doing a great job! Be kind & have patient ☺️✌🏼
පුතේ පින්පින් බුදුසරණ යි සියාට ඉක්මනින් සුවයලැබිවා
ඔය හොද හිතට යහපතක්ම වෙන්න wish කරනවා
ලස්සන හිතක් ❤
🫶❤
ඔයාට හොද හදවතක් තියනවා බුදු සරනයි 🙏
පිං වැබෙන job එකක්. කරැනාවන්ත පුතෙක්. දෙවි පිහිටයි. Get well soon සීයාට.
මේ වීඩියෝ එක ඇතුලේ අයියා කිව්ව ටික අහන් ඉදලා හරියටම හිතට ගත්ත නම් ඇත්තමයි ඕනිම මනුස්සයෙක්ට හැදෙන්න පුළුවන් 🤗❤ අයියා කරන්නේ ගොඩාක් ලොකු පිනක් බුදු සරණයි අයියේ ❤️❤️❤️❤️
Love u ❤
@@dempasan 🥰❤️
ඔයා හරිම නිහතමානී කෙනෙක් වගේ ම පරාර්ථකාමී කෙනෙක් පසන් මල්ලී. බුදු සරණයි ඔයාලට. ඒවගේම හරි වැදගත් විදියට මිනිසුන් ව තෙරුම් ගන්නවා. ඒකට නම් පැලෙන්න ආදරේ යි පසන් මල්ලියො.❤❤❤😂
මල්ලි ඔයා මාරම හිත හොඳ ගුණ යහපත් කෙනෙක් කවදාවත් ඔය හොඳ හිත නැති කරගන්න එපා ❤
ඇත්තටම හොද මනුස්සයෙක් ❤️
Oya gdk hoda kenek,❤
ගොඩක් පිනක් අයියේ රැකියාවට එහා ගිය...❤❤😢
Oya hoda lamayek malli...aadarei godak ...theruvan saranai ❤❤❤❤❤❤
සීයත් එක්ක ඔයා කතාකරපු විදිය හරියට හිතට වැදුණා පසන්..🥲❤️ හරිම කරුණාවන්තයි💖 ඔයාට ගොඩක් පිං !!! ඔය වගේම හැමදාම ඉන්න..😍 ආදරෙයි❤❤❤
Adarei ❤
❤❤@@dempasan
ගොඩාක් ආදරණීය මනුස්සයෙක් ❤❤❤❤❤❤❤
Love you ❤
Caregiver kenek karana job eka amarui hemotama karann be but eta wada loku pinak hitata sahanayak sathutak❤
Great job Comment nokara beri una kind heart person kenek malli oya 😊
තව තව සරල වෙන්න සංවර වෙන්න❤...respect ❤️
❤❤❤
සීයටයි ඔයාටයි දෙන්නටම තෙරුවන් සරණයි මල්ලී.❤
🥰❤️🥰ඇත්තෙන්ම ඔයා හරිම අදරනියයි malli🥰
බුදුසරණයි පසන් ❤
Eiye API Nuwara giya.ape puthata awurudu 9.eya Mata lassana Malli kenekwa pennananawa dempasan wagelu.. athtatama tikak oya wage tamai Malli eya chuttak.balanna oyata daruwoth godak kettuwela.a aadaree🌷🍃🤍
Anee sweet ❤❤❤
Seeing this side of you makes me love your channel even more! Keep up the hard work babe! ❤😘
Thank you 🎉❤
සිරිමල් අයියා දැන් පාලුවෙන් ඇත්තේ😪❤️
Oya harima adaraniyai malli.oyage siyata harima adarei.eka godak hoda.e wage godak wayasa Aya balagannawa kiyañe. Hoda iwasimak tiyenna oni malli e iwasima oyata tiyenawa.👍👍👍
පරිස්සමෙන් ඉන්න මල්ලි සතුටින් b s
අනේ පුතේ, ඔයා මේ ජීවිතයේ අනිත්‍ය බව දන්නවා.ඔයාට තෙරුවන් සරනයි !
😘
ඔයා ගොඩාක් හොඳයි. හරියටම තමන්ගේ රස්සාව කරනව. 😊😊❤❤❤ බුදු සරණයි පරිස්සමින් ඉන්න
මේ මන් කියන්නමයි හිටියේ පුදුම ලස්සන මූනක් ඔයාට තියෙන්නේ දැක්කත් හිත පිරෙනවා සිරීත් එහෙමයි❤ ආදරෙයි ❤
අනේ ඔයා හරි ම හොදයි පසන්❤
Hats off ❤.. god bless you Pasan ♥️
God bless you ❤
Love ub❤
Kind heart ❤️
මගේ සීයා 🥺🫶🏻 #💜පසන්forever
I respect your ideas ❤. your very good person. good job malli 👍
Oyage positive vibe eka nam maru.attatma meka vlog ekak witrakma newe gdak dewal apitath igana gnna tiyanwa.
Sanipa wewa.budu saranai.pennpu Eka hodi.ethkota E rata ta en ayata idea ekk unth gnn pulwan
Aiye oya marama hoda manussayek.oya nisa mn hithanava mn venas una kiyala.e karana deta godak godak thank karanna onee.oya godak hoda kenek.hamadama tiken tika hari apita mehema hoda purudu lassana adahas vatina vachana kiyala denavata thank you so much.hamadama oyalata sathutin inna puluvan venna kiyala wish karanava.e vagema apitath puluvan hama velavakama video danna kiyala illanava.mn A/l karana kenek.tikak stress eka adu karaganna karanne oyalage video balana eka.eeka nisa apiva amathaka karannath epa.love you.❤❤❤
Ada vedio ekath gdk lssni oy gdk hoda hithak tiyn kenek ayiye kwdawath oyt waradinne ne sirimal ayiy ekk adren inn hemdm❤❤❤❤❤❤
Oyanam maru aiye oyage videos asawen balanne oya pattama hoda kenek😊❤❤
Godak hitha hoda kenek malli oyanam❤
අනේ අයියේ ඉතාලියට එන විදිය ගැන vlog එකක් කරන්නකෝ please
හොඳ කොල්ලෙක් ❤👍
Oya job eka akuratama karana kenak.👍👍💪.hethata waduna ekama de,jewetha gana keyala duna eka.oyata harima wenas kenk.thank you pasan.ane mnda,mata marama hayyak wenwa oya wachan walin.💖
Adarei ❤❤
ඒක 😍😍
ලස්සන හිතක්❤️🥰
Oya godaaak lassna hitak tiyana kenek malli ❤
❤ hitha hoda kenek oya budusaranai
Great Video.Enjoyed watching this.❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
I love watching this video, what an amazing human being you are , ❤ I’m glad that I’m part of your family
ඔයා නම් 🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐privacy කතාව 🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌මමත් medical field එකට 🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌අපිත් ලෙඩ වෙන මිනිස්සූ.
Oya harima Hoda gatiguna tiyana kenek. Oyalata waradinne na. Budu saranai.
You are great 😊
England වල පැය පහක වෙනසක් තියෙන්නෙ ලන්කාව එක්ක🫡
Bravo ❤
බුදුසරණයි ❤️
Aththa malli math balapu laddu oya waga thama ayala puduma videyata apita adara karanna ayalaga daruwanta wada
❤️🥹
Grate job bro & Good luck ❤❤❤
Seeyawa pennakoooooo❤🎉
Budusaranai puthe ❤❤❤
Oyatath ❤
siyata ikmaninma sanipa vena ❤god bless you 🙏
Oyai godak karunawanthai malli mama oyalage vidiyo balanawa parissamin inna malliyo ❤❤❤
harima watinawa...video eka
Pasan you have a great attitudes ❤❤
❤️👏🏻 Well done
Respect ❤
❤adarey ayye
අනේ පසන්❤❤❤
godak pin pasan oyata❤
ඔයාට වරදින් නැ 💗
Respect your thoughts ❤
Well done Pasan!
Sahathika ethta harima Adarania daruwek ❤🎉🎉🎉🇮🇪
Good job ❤
Much respect to you🙏🙏🙏🙏 blessing from Canada
❤ love u
Hoda kenek oya ok ❤❤❤❤❤❤❤❤❤❤
Oya wage tawat pin karaganna oyata saktiya dahiriya labewa malli oyatat neerogi deergausa labawa