පීසා කාලා පැරදිලා නයි මිරිස් කෑවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 1.2K

  • @hevindumethsara4506
    @hevindumethsara4506 3 หลายเดือนก่อน +21

    2024 මේක බලන්නෙ කව්ද

  • @thiwankamadushan6168
    @thiwankamadushan6168 4 ปีที่แล้ว +167

    මචන් බෝරැ ෂෝ දාන්නේ නැති නිසයි ඔය ඒක ඒකා කතා කියන්නේ. සුපිරිම කපල් ඒකක් 😍🤟❣❣❣❣

    • @tatuwapranks
      @tatuwapranks  4 ปีที่แล้ว +4

      Adrei❤❤❤❤❤☺️☺️☺️☺️☺️☺️ bn

    • @darshiudayangani3955
      @darshiudayangani3955 3 ปีที่แล้ว

      couple channel කරන හැම එක කම ගෑනිට බය සීන් එකක් තියෙනවා මේකේ විතරයි එහෙම නැත්තේ ...

    • @darshiudayangani3955
      @darshiudayangani3955 3 ปีที่แล้ว

      ප්‍රමිත් නිමල්කා😍😍

  • @sathijadinelka990
    @sathijadinelka990 4 ปีที่แล้ว +34

    ලෝකෙට බම්බු ගහගන්න කියල ජීවිතේ විදිනව කියන්නෙ මේකට.බන්..ලස්සන කැත සුදු කලු මහත කෙට්ටු රෙද්දවල් නොගෑවුන.බොරු පොශ්කම් නැති පට්ට ලවු එකක්..බුදුසරණයි බන් දෙන්නටම..❤️ආදරෙයි

  • @black2.464
    @black2.464 4 ปีที่แล้ว +177

    එක එකා කියන ඒවා ගනන් ගන්න එපා බං කැත ලස්සන රෙද්දක් වැඩ්ක් නෑ සතුටෙන් ජීවත් වෙනවනේ උඹලා ඒකම ඇති බං..❤

    • @tatuwapranks
      @tatuwapranks  4 ปีที่แล้ว +5

      Adrei❤❤❤❤❤☺️☺️☺️☺️☺️☺️

    • @aishurashmi4127
      @aishurashmi4127 4 ปีที่แล้ว +9

      අන්නේකයි.ලස්සනයි කියලා හිතාගෙන ඉන්න උන්ගෙන් කීයෙන් කීදෙනාද අද සතුටින් ඉන්නෙ නේද?😌

    • @dulajmanuranga2582
      @dulajmanuranga2582 4 ปีที่แล้ว

      Sira kathawa bn hukanna kiyan anith ewunta banina ewunta

    • @ahinsaprabodani7383
      @ahinsaprabodani7383 4 ปีที่แล้ว

      Oyala maru aneee pattai

    • @sanojkumara1918
      @sanojkumara1918 3 ปีที่แล้ว

      Iya aiya akka ga katha ana apitat ganat danna ko pisa akak

  • @rukshanvloges1224
    @rukshanvloges1224 3 ปีที่แล้ว +42

    හක්ක පුරෝගන කන අපිට මොන ඩිසිපින්ද.ඔන්න
    ඔහොම කාපම්

  • @santaff9348
    @santaff9348 3 ปีที่แล้ว +12

    නෑ ඔයාල දෙන්න ලස්සනයි..අක්ක ලොකුවුනාට පොඩි එකෙක් වගේ.....ඔයල දෙන්නට හැමදාම සතුටින් ඉන්න ලැබේවා...බුදු සරණයි.❤️❤️❤️❤️❤️❤️❤️ආදරෙයි දෙන්නටම

  • @dinushshehan3602
    @dinushshehan3602 4 ปีที่แล้ว +9

    අක්කගෙ හිනාව තමා හිනාව. 😂... රැවුල තිබ්බ කාලෙ පට්ට බං.. වීඩියෝ එක ලස්සනයි ❤️ පට්ට

  • @madhavidilshani1124
    @madhavidilshani1124 4 ปีที่แล้ว +58

    රැවුල😊 අක්කගෙ හුරතලේ සතුට හිනාව බලාපොරොත්තු වෙන හැමදේම 🇱🇰🙏 අක්ක හොර කලා😁

    • @tatuwapranks
      @tatuwapranks  4 ปีที่แล้ว +2

      Adrei❤❤❤❤❤☺️☺️☺️☺️☺️☺️

  • @hasihasi8684
    @hasihasi8684 3 ปีที่แล้ว +5

    දැන් තමයි එක දිගට ඔයාලගේ වීඩියෝ බලන්න පටන් ගත්තෙ. කිසිම ලොකුකමක් නැති ශෝයි කපල් එක... ❤️❤️ ආදරෙයි දෙන්නටම...

    • @tatuwapranks
      @tatuwapranks  3 ปีที่แล้ว

      ආදරෙයි පන

  • @wasanthidilrukshi5724
    @wasanthidilrukshi5724 3 ปีที่แล้ว +8

    මමනම් දැක්ක ලස්සනම කපල් එක ඔයාල හැමදාම සතුටෙන් ඉන්න හරිම ලස්සනයි .💯;-)♥️;-)👍;-)♥️;-)😍

  • @hashinidayarathna
    @hashinidayarathna 4 ปีที่แล้ว +6

    ඔන්න ඔයාලගෙ පීට්සා වීඩියො එකත් බැලුව කවෘරු මොනව කිව්වත් ඔයාල යන ගමන ජයගන්න. ඔයාල ලස්සනයි හරිම චාම්... අපි ආසයි ♥️

  • @nipunishashikala8227
    @nipunishashikala8227 3 ปีที่แล้ว +2

    කැත,ලස්සන මොකටද අනේ..ජීවිතේ සතුටින් නම්..ඔයාලා දෙන්නා ජීවිතේ විදින කපල් එකක්☺️🤗❤️..good luck..!!

  • @dilrume538
    @dilrume538 4 ปีที่แล้ว +3

    කවුරුත් කියන දේවල් ගනන් ගන්න එපා දෙන්නා හරිද. යමු ඔය විදිහටම keep it up.. love you both 😉😉😉🤗🤗❤️❤️❤️😘😘😘😘

  • @අහින්සකආදරේ-ෆ1ර
    @අහින්සකආදරේ-ෆ1ර 2 ปีที่แล้ว +2

    පට්ට අව්ලකින් ඉන්න වෙලාවක video එක සෙට් උනේ .. සුපිරී අයියා , අක්කා 😍😎😗

  • @nethufdz6443
    @nethufdz6443 4 ปีที่แล้ว +15

    ඔයාලා දෙන්නා ගොඩාක් ලස්සනයි.හරිම ජොලි දෙන්නම ♥️💯

  • @maneeshaoshadhi5126
    @maneeshaoshadhi5126 ปีที่แล้ว

    කවුරු මොනා කිව්වාත් මහත කෙට්ටු නෙමෙ වැදගත් ජිවිතේ විදවන්නැතුව විදින එක. මිනිස්සු කවද්ද ජිවිතේ විදින උන්ට හොදක් කිව්වේ.අනේ මන් නම් මාරම ආසයි ඔයලා දෙන්නාට හැමදාම ඔහොම ආතල් එකේ ඉන්න අය්යේ අක්කේ ❤️🥰 අපි ඔයලාට ආදරෙයිනී 🥺❤️

  • @mddulee4409
    @mddulee4409 4 ปีที่แล้ว +3

    මම නම් ආසාවෙන් බලන්නෙ ඔයාලගෙ වීඩියෝ,, බෝල අක්කි මරු අනේ,,, සැහැල්ලුවෙන් සතුටින් ඉන්න ඕනෙ මේ ඉන්න ටිකේ,,,,,, ජය වේවා දෙන්නටම,,,,,,,😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @chalaninipunika4224
    @chalaninipunika4224 4 ปีที่แล้ว +5

    ලස්සන තියෙන්නේ රූපේ නෙවේ හදවතේ. කරන වැඩ වල. ඔයාලා දෙන්නා කාටවත් කරදරයක් නැති හිනා වෙලා ඉන්න අහිංසක ජෝඩුවක්. සුභ පැතුම් යාළුවා

  • @misdyaa7620
    @misdyaa7620 4 ปีที่แล้ว +6

    මන් ආසම food challenge වලට ...අයියා පව් දෙයියනේ 🤣🤣🤣ආයිත් දවසක තව චැලේන්ජ් එකක් ඕන හොදේ....අක්කට රිටන් එක දෙන්න අයියා ජය වේවා 😍😍😍😍

  • @dewmidilthara6213
    @dewmidilthara6213 4 ปีที่แล้ว +27

    කෑමෙදි මොන ඩිසිප්ලීන්ද අනේ.. මරු ඔයාලා නියමෙට ගැලපෙනවා 😘😘

  • @ushanperera2044
    @ushanperera2044 4 ปีที่แล้ว +3

    පට්ට ආහ් බොරැ පොෂ් සින් නෑ පට්ට සරලයි❤ ආදරෙයි ටැටුවා එක එකා කියන ඒවා ගනන් ගන්න එපා බං බල්ලෝ බිරැවට කදු පාත් වෙන්න නෑනේ😂😂😂 ආදරෙයි දෙන්නටම😘😘😘❤❤❤🔥🔥

    • @tatuwapranks
      @tatuwapranks  4 ปีที่แล้ว

      Adrei❤❤❤❤❤☺️☺️☺️☺️☺️☺️

  • @pradeepkumara6834
    @pradeepkumara6834 4 ปีที่แล้ว +1

    Ane Akkage Hinawa.😊.. Oyala Dennagema Voice Harima Qute.😁.. Ayia Godak Lucy.. Dimple Thiye Ayiage. Parissmin Inna. Bs. Adrei Hode.. ❤️❤️🙏🙏

  • @nethunethu2708
    @nethunethu2708 4 ปีที่แล้ว +6

    කැත නෙමෙයි එ නිහතමානිකම ..සරල කම...එකනෙ අපි අදරෙ ...ටැටුවා

  • @manelsudu1507
    @manelsudu1507 4 ปีที่แล้ว +11

    මම ආසම කපල් එක.කව්රු මොනවා කිව්වත් ඔය වගේ සතුටින් ඉන්න.ආදරෙයි ❤ ගොඩක්

  • @nisansalaamali7264
    @nisansalaamali7264 4 ปีที่แล้ว +7

    ශෝයි අනේ ඔයලා දෙන්නා 😍❤️
    Congratulations❤

  • @Lachimolala-u6
    @Lachimolala-u6 5 หลายเดือนก่อน +1

    Ane oyala ehema ituru wena pizza sathekta denawanm oyalata godak stuti ...😊❤

  • @tharinduudara3062
    @tharinduudara3062 4 ปีที่แล้ว +4

    මම හිතුවේ කාපු කැමට මේසෙත් කයි කියලා 😁😁😁😁😁
    හරිම සරලයි අය්යේ අක්කේ ඔය දෙන්නා හදවතින්ම සුබ පතනවා ❤️❤️❤️❤️😘😘😘😘💔💔💔💓💓💓💓💔💔බුදු සරණයි

    • @tatuwapranks
      @tatuwapranks  4 ปีที่แล้ว +1

      Bohoma sthuuthiy ❤❤

  • @hansanimadumali3683
    @hansanimadumali3683 3 ปีที่แล้ว

    Kohomada bn aiye,,me takaramath ekka inne🤣😃😁😁mona unath dennama maru supper 👍👍👍👍🌹🌹🌹🌹❤️❤️

  • @saraherath7021
    @saraherath7021 4 ปีที่แล้ว +14

    අක්කගෙ හුරතලෙ 😹❤️ආවොත් උස්සන් යන්ව ඕන් 😹👊

    • @dilshanperera5501
      @dilshanperera5501 4 ปีที่แล้ว +2

      උස්සන් යන්න 😳😳😳 මේ අක්කව 😳😳

    • @manthidulara2534
      @manthidulara2534 3 ปีที่แล้ว

      Ekane bn

    • @coollife7498
      @coollife7498 3 ปีที่แล้ว +1

      බෙල්ල කැඩෙයි ඔන්න......😂😂😂

    • @sachindulakshan1577
      @sachindulakshan1577 2 ปีที่แล้ว

      ඇත්ත තමා බං😁

  • @Mr.වීරේ
    @Mr.වීරේ 4 ปีที่แล้ว +2

    උබලා දෙන්නට පට්ටම ආදරෙයි මැරිලත් පැයක් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ඕන
    ❤️❤️❤️❤️❤️😘

  • @shermilabalasooriya4150
    @shermilabalasooriya4150 4 ปีที่แล้ว +7

    සතුට විතරයි වටින්නේ...😍😍
    ආදරෙන් ජීවත් වෙන්න හැමදාම😍

  • @senu_girl1816
    @senu_girl1816 4 ปีที่แล้ว +1

    Api akkigei aiyagei video walata mara asai.. oyala hari natural widihata karanne.. boruwata anith Aya wage posh widihata newei.. oyalage prank videos okkoma hodata kranawa..mara lassanai..😍 api gdk asawen balanawa.. oya denna kauru monade kiuwath ganan ganna EPA.. aththa kauruth sarwa sampurna nh na.. oyala 2na mara sweet couple ekak..😍 ape ammalath oyalage video balanawa.. eyalath Hari asawen balanne.. hemadama adarei..❤️❤️❤️ oylata budusanaranai..

    • @tatuwapranks
      @tatuwapranks  4 ปีที่แล้ว +1

      Adrei❤❤❤❤❤☺️☺️☺️☺️☺️☺️

  • @nimnasenali4698
    @nimnasenali4698 4 ปีที่แล้ว +47

    අක්කි අයියා 2 නා නියමට ගැලපෙනවා නියම ජොඩුව හැමදාම සතැටින් ඉන්න ජය වෙවා !!

    • @tatuwapranks
      @tatuwapranks  4 ปีที่แล้ว

      Adrei❤❤❤❤❤☺️☺️☺️☺️☺️☺️

    • @manikepersmuna1716
      @manikepersmuna1716 4 ปีที่แล้ว

      ඔයාල පොෂ් නැති නිසා හරිම ලස්සනයි ගොඩක් ආදරෙයි

  • @nemalathakariyawasam8072
    @nemalathakariyawasam8072 4 ปีที่แล้ว +2

    Ane katha lassana wadak na. Godak oyaa oya dennata kathai kiyana minissunge hith lassana na. Oyala denna harima lassanai harima cute❤😋🌺

  • @diku8252
    @diku8252 4 ปีที่แล้ว +3

    පට්ට බං උබලා දෙන්නා.. 🤗 ආදරෙයි පැලෙන්න 🥰👫🧨

  • @-mahiya3230
    @-mahiya3230 4 ปีที่แล้ว +1

    හොද වැඩේ කවුද මේ අපේ අක්කාණ්ඩිටායි අයියාන්ඩිටයි අනම් මනම් කියන්නේ.....අම්මාට හික්කඩුවේ යන්න හදන්න එපා ඈ....උබලා දෙන්නා පට්ට ආතල් බන්...ඒ වගේම ලස්සනයි මං නම් ආසම කපල් එකක් බුදුසරණයි දෙන්නටම.❤️

    • @tatuwapranks
      @tatuwapranks  4 ปีที่แล้ว +1

      හොද වැඩේ... මේ හික්කඩු යන්න ඇදුම් ලෑස්ති කරන ගමන් මේ ඉන්නේනේ...අපි කැතයිලුනේ මේ ඔයාටත් එහෙමෙයි අපි කැතෙයි... නෑ නේහ්... හොද වැඩේ 😁😁😁

    • @-mahiya3230
      @-mahiya3230 4 ปีที่แล้ว

      @@tatuwapranks හොද වැඩේ😂 මට කැත නෑ ඔය ගොල්ලෝ හරිය...මට නම් ලස්සනයි ❤️ අනික මනුස්සයෙක්ගේ දිරන රූපය නමේ ලස්සන වෙන්න ඔනේ හදවතයි...මිනිස්සු ඉරිසියාවට කියන කතා ගනන් ගන්න එපා බල්ලෝ බිරුවාට කදු පාත් වෙන්නේ නෑ නේ...ඉරාජ් අයියාට කොච්චර අනම් මනම් කියනවාද...පොර ගනන් ගන්නෙවත් නෑ නේ...ඒ වගේම පොරව කටවත් වට්ටන්නත් බෑ ...ඒ වගේ ඔයලා උන්ව හලලා ආදරේ කරන සෙට් එකත් එක්ක ඉස්සරහාට යන්න අපි ඉන්නවා දෙන්නා එක්කම...බුදුසරණයි ජේසු පිහිටයි❤️💯

    • @tatuwapranks
      @tatuwapranks  4 ปีที่แล้ว +1

      @@-mahiya3230 😥😥😥
      Adrei❤❤❤❤❤
      හදවතට දැනුනා ඒක😘

  • @chamiladurage8864
    @chamiladurage8864 4 ปีที่แล้ว +21

    මම නම් දැකපු ලස්සනම ජෝඩුව ♥❤❤

  • @hashinidenipitiya8717
    @hashinidenipitiya8717 4 ปีที่แล้ว +2

    ශෝක් අනේ ඔය දෙන්නා..අක්කගෙ හිනාව තමයි මරු...❤️❤️

  • @thasidugayan1992
    @thasidugayan1992 3 ปีที่แล้ว +6

    මොන ඩිසිප්ලින්ද ඒයි ඔය ඩිසිප්ලින් නැ කියන බොරැ පොස් උන් තමා පඩෙ ඇරල සද්ද නැතව ඉන්නෙ 🤣 ඔහොම මරැ ඒයි ඩබල ❤️

  • @ranukaarachchi8656
    @ranukaarachchi8656 3 ปีที่แล้ว +2

    Ane akkiyo oyalage ballath ekka vidiyo ekak karala danna plc♥️♥️♥️♥️♥️♥️adarei hamadamath oyalath ekka innawa mama

  • @prasadidilrukshi9822
    @prasadidilrukshi9822 4 ปีที่แล้ว +10

    අක්ක හොර කලා. අයියා අක්කට ආදරේ නිසා ඒක ඉවස ගත්තා.ශෝයි ඔයාලා අනේ

  • @lakshandinusanka5718
    @lakshandinusanka5718 3 ปีที่แล้ว +1

    Oyala dennam hari lassanai adrei 💕💕💕💕💕💕

  • @appleuae5065
    @appleuae5065 4 ปีที่แล้ว +7

    චෝයී අනේ ..පව් නංගීයේ මේ අපේ චබී මල්ලීයා

  • @vinuvinaya976
    @vinuvinaya976 3 ปีที่แล้ว +1

    😂😂niyamay😂😂 Maru peretha dabala😂😂😘😘😘❤️❤️❤️

  • @drunkpanda1405
    @drunkpanda1405 4 ปีที่แล้ว +2

    ඩබල ❤️ මන් අද තමයි දැක්කේ ඔයාල්ගෙ වීඩියොස් මෙහ් උදේ ඉන්දලා බලන්නේ.දැන් තමයි මේ පීට්සා චැලෙන්ජ් එක බලන්නේ.ගැලපෙනම ඩබල තියන දෙයින් සතුටු වෙන සහ වීඩියොස් කරන එක ගැන සතුටුයි. 4කේ 5 කේ කියලා හැමිනෙම උන් දෙන ගොන් ආතල් වලට වඩා ඇත්තටම බලන්න පුලුවන්.නැටුරල් ඔක්කොම.ඔහොම ඉස්සරහට යමු හැමදාම සතුටින් ඉන්න ඩබල.ජය වේවා ❤️

  • @naveenvishwafrenando7116
    @naveenvishwafrenando7116 3 ปีที่แล้ว +1

    Niyamai dennama boru sobana nethuwa jiwath wenadennak adarei dennatama ❤️❤️❤️😍😍😍😍

    • @tatuwapranks
      @tatuwapranks  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @shalikasewwandi672
    @shalikasewwandi672 4 ปีที่แล้ว +30

    අනුන්ගෙන් අපිට වැඩක් නැහැනේ.එයාලගෙන් අපි කාලා ඇදලා ඉන්නේ නැහැනේ.ජීවත් වෙලා ඉන්නකන් සතුටින් කාලා බීලා ඉන්න ඕන නේද අක්කියෝ.🥰🥰❤

    • @tatuwapranks
      @tatuwapranks  4 ปีที่แล้ว

      Eka aththa..adrei❤❤❤❤❤☺️☺️☺️☺️☺️☺️

  • @gimhanikoshila6529
    @gimhanikoshila6529 4 ปีที่แล้ว +2

    Sathutin jeewath wenna lassana wdak nh. Aththatama oylge video fatta.. harima jolly. Thawa thawath adaren jeewith wenna kiyl prarthna krnawa... budu saranai oyla 2natama.

  • @dinuabayawardana4911
    @dinuabayawardana4911 4 ปีที่แล้ว +4

    මගේ හබි තමයි ඔයාලා දෙන්නගේ වීඩියෝ බලන්න මට පුරුදු කළේ.. ඔයාලා දෙන්නත් අපි දෙන්නා වගේමයි. ආදරෙයි දෙන්නටම 🥰😘

  • @Chanuxr
    @Chanuxr 4 ปีที่แล้ว

    සුපිරී අනේ ගොඩක් අය සල්ලි පෙන්නලා මේවගෙ චැලේන්ජ් කරනවා. ඒත් ඔයාලා නැති බැරි කම් තියාගෙනත් ගොඩක් සතුටෙන් ආතල් එකේ ඉන්නවා කාගෙවත් කතා අහන්න එපා ඔයාලා කතා කරන විදිහෙ වැරැද්දක් නෑ ආතල් දන්න උන් ආතල් දන්නවා ♥️ සුභ ගමන් දෙන්නටම

  • @nimnasenali4698
    @nimnasenali4698 4 ปีที่แล้ว +6

    අයියගෙ අක්කගෙ වැඩ වලට හිනා ඔන්න ශබි කරා අක්කියො 2 නට ජයවෙවා !

    • @tatuwapranks
      @tatuwapranks  4 ปีที่แล้ว

      Adrei❤❤❤❤❤☺️☺️☺️☺️☺️☺️

  • @sandu970
    @sandu970 2 ปีที่แล้ว

    Oyalage me video eka balapu thun weni para akka nam patta hora dinne aiya ❤️❤️❤️ adarei dennatama sudula ❤️❤️❤️

  • @sachitharu3772
    @sachitharu3772 4 ปีที่แล้ว +2

    මේ ලෝකෙ කවුරුවත් කැත නැ ....එහෙම හිතන්නෙ මෝඩ මිනිස්සු ....හැම කෙනෙක්ගෙම අමුතු ලස්සනක් තියෙනවා......ලස්සන කැත වැඩක් නැ සතුටින් ජීවත් වෙනවනම්..අන්න ඒකයි වටින්නෙ..ආදරෙයි දෙන්නටම පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️❤️

  • @mihie.9687
    @mihie.9687 2 ปีที่แล้ว

    අනේ ශෝයි අප්පා දෙන්නා..ඔන්න subscribe කරා..මටනම් fit උනා couple එක.කිසිම ලොකුකමක් නෑ දෙන්නගෙම.සතුටින් ඉන්න දෙන්නම..❤

  • @teranjayanath3141
    @teranjayanath3141 4 ปีที่แล้ว +2

    ඔයාල ඔය යන විදිහ තමා හොද..ඒ විදිහට ආස නිසයි අපි බලන්නෙ...❤️

  • @sachinimaduwanthi8680
    @sachinimaduwanthi8680 3 ปีที่แล้ว

    Ammo oyala denna nam maru mn godak asawen balanne oyalage videyo harima lassanai welawakata hinawa nawatta gannath ba patta atal denne

  • @sohanikavindya4324
    @sohanikavindya4324 4 ปีที่แล้ว +4

    අනේ පව් අයියා ඔයාලා කවුරුත් කියන්න දේවල් අහන්න එපා ඔයාලගේ video ලස්සනයි බුදුසරණයි

  • @niroshadilhani3091
    @niroshadilhani3091 4 ปีที่แล้ว +1

    ane akki & ayya oyala denna godaak lassanai.chuttak mahatha unata harima cute.oyalage video okkoma beluwa.akki harima shooi anee🥰🥰

    • @tatuwapranks
      @tatuwapranks  4 ปีที่แล้ว

      Adrei❤❤❤❤❤☺️☺️☺️☺️☺️☺️

  • @piumisamaraweera5063
    @piumisamaraweera5063 4 ปีที่แล้ว +26

    Niyamai...adath balanna kalin like karala comment kara...❤️❤️❤️❤️

  • @SujaniDhammika-g4b
    @SujaniDhammika-g4b 2 หลายเดือนก่อน +1

    Ice cream challenge ekak oni akki

  • @hasanitalagala9057
    @hasanitalagala9057 4 ปีที่แล้ว +50

    ඔය දෙන්නම ලස්සනයි ...එත් මල්ලී නංගී දැන්ම ඉදන් ශරීර සෞඛ්‍ය ගැන හිතුවොත් නේද ඉස්සරහට හොද..පොඩ්ඩක් හිතල බලන්න..ආදරේටයි කිව්වේ

  • @vishmivarunika3527
    @vishmivarunika3527 4 ปีที่แล้ว

    Oyala denna ලස්සනයි iita wada oyalage hith ලස්සනයි..hemadama sathutin inna dennama...💖

  • @amalkaupanodhi8340
    @amalkaupanodhi8340 4 ปีที่แล้ว +3

    kuda kathai kiyanne oyala lassana couple ekak god bless you darling ❤❤❤❤

    • @tatuwapranks
      @tatuwapranks  4 ปีที่แล้ว

      Adrei❤❤❤❤❤☺️☺️☺️☺️☺️☺️

  • @kgfantaoffkingsudda3610
    @kgfantaoffkingsudda3610 4 ปีที่แล้ว +2

    Hapooo thavath paarak oppu unaa kello keema venuven mavala thiyanne kiyala 🤣🤣🤣🤣 harima santhoosai ....ammo patta bn thavath vidio ekakim hambemu by by ❤️❤️❤️❤️

    • @tatuwapranks
      @tatuwapranks  4 ปีที่แล้ว

      Adrei❤❤❤❤❤☺️☺️☺️☺️☺️☺️ yaluuu

    • @kgfantaoffkingsudda3610
      @kgfantaoffkingsudda3610 4 ปีที่แล้ว

      @@tatuwapranks siraavatama youtiyube eke hithata vadunu patta chanel ekak kisi boruvak neh hethuvak kivvoth mechap dala nathi ekama kella inna ekama chanel eka aadarei dennatama ......revla kapala nikam pita aagamaka porak vageh 😂😂😂😂😂 tharaha vennepa hode 🤣🤣❤️❤️❤️

  • @myfavorite3074
    @myfavorite3074 4 ปีที่แล้ว +43

    ඩිසිප්ලීන් වලට කව්ද අනේ ෆූඩ් චැලේන්ජ් කරන්නේ ...😂😂😂පිස්සු..බොරු පොශ් දානවට වඩා ඔහොම හොඳයි පැට්ටො😁

  • @chvlogs856
    @chvlogs856 4 ปีที่แล้ว +4

    Mama lagadi oyalage videos balanna patan gaththe,shooi denna ,akkage hinawa😍😍

  • @SujaniDhammika-g4b
    @SujaniDhammika-g4b 2 หลายเดือนก่อน +1

    Ice cream challenge ekak oni

  • @niwanthisamarakoon8213
    @niwanthisamarakoon8213 4 ปีที่แล้ว +5

    ammo akkige hinawa😂😂....budu saranai oyala dennatama❤❤

  • @Nalin...21
    @Nalin...21 ปีที่แล้ว

    Ane ne kauda Kiyanne oyala kethai kiyala ....man dekapu lassanama kapal ekak ....supiri ela❤️❤️❤️

  • @teediys3991
    @teediys3991 4 ปีที่แล้ว +7

    අද විඩියෝ එකේ නොටිෆිකේශන් එක දැක්ක ගමන් හයියෙන් කියඋනා විඩියෝ එක දාලා කියලා😂 අම්මී කියනවා අම්මිටත් පෙන්නන්නලූ😂😂.......හැබැයී අදනම් video එක හේන බොරින්🌼 හීනා ගියේ නැහෑ....කම්මැලි හිතුනා බලන්න...😒 වෙන විඩියෝ එකක් එනකම් බලන් ඉන්නවා😍😍😍😍😍....bs dennatm💜️

  • @sujithranasinghe9954
    @sujithranasinghe9954 3 ปีที่แล้ว

    Supiri malliya and nangiya jayawewa 👍🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sarajayasundaratv
    @sarajayasundaratv 4 ปีที่แล้ว +31

    අනේ කැත නෑ.කවුද කියන්නෙ.ඒ කියන අය ලස්ස්නම අය වෙන්න ඇති.ඕව ගණන් ගන්න එපා අක්කි අයියා.ඔයාල හරි සරලයි.මන් ආසයි ඒ සරලකමට❤

  • @nipundinindu1039
    @nipundinindu1039 4 ปีที่แล้ว +1

    Aiyyooo Akke Aiyye oya kuhaka minissu kiyana ewa ganan ganna epa.oyala hari shoke ane.oyala Lassanaiii.oyala denna sathutin inna.budu saranaiii!!!❤️❤️❤️❤️❤️❤️❤️

  • @sagarikapriyadarshani7398
    @sagarikapriyadarshani7398 4 ปีที่แล้ว +4

    Ogalan denna godak godak lassanai. Hamadama me wage prank karanna aiya akki.❣️❣️

  • @srjay928
    @srjay928 4 ปีที่แล้ว +1

    mma oyalawa aluthen subscribe kle... tika tika oylge vedioes okkoma blna gmn inne..
    Oyala denna hrima interesting...😍 wgema hri lassna couple ekk.. mm nm hrima asai oya dennta.....💖💖😍

  • @shani9208
    @shani9208 4 ปีที่แล้ว +5

    නිමාගෙ හිනාව අම්මො😂

  • @erandihansika3091
    @erandihansika3091 4 ปีที่แล้ว +2

    මං අසා කරපු දැකපු ලංකවේ සුපිරිම සුපිරිම කපල් එක ජය වේවා හැමදාමත්

    • @tatuwapranks
      @tatuwapranks  4 ปีที่แล้ว

      Adrei❤❤❤❤❤☺️☺️☺️☺️☺️☺️

  • @citysaloja3628
    @citysaloja3628 4 ปีที่แล้ว +3

    ලස්සන මෙකටද හිත හෙදයි නමි නෙද ඔයලා අපිට ලසස්නයි බුදු සරණයි

    • @tatuwapranks
      @tatuwapranks  4 ปีที่แล้ว

      Adrei❤❤❤❤❤☺️☺️☺️☺️☺️☺️

  • @dilshanthanu56
    @dilshanthanu56 3 ปีที่แล้ว +1

    Nimawa baya karana deyak karannako hitha ganna bari wenna..... hodatama baya karala oluwa ridenawooooo kiyanna.... shoiiiiii oya dennata adarei godaaaaaaaaaaaaaaaaaakkkkkkkkkk

  • @sakithmaishan4240
    @sakithmaishan4240 4 ปีที่แล้ว +10

    සහෝ අත් දැකිමේන් කියාන්නේ අවුරුදු 05ක් මම වැඩ කරා පිසාහට් . කවදාවත් පීසා චැලේජ් එකකදී කිසිම ඩ්‍රින්ක් එකාක් මුලින්ම බොන්න එපා. පීසා හදන පිටි එකට ඉක්මනින් ම බඩ පිරේනවා. පට්ට පට්ට ලස්සන යි අදත්. කවුරුත් සර්ව සම්පුර්ණ නෑ . ගනාන් ගාන්න එපා . හොට්@පයිසී තමයි හොඳ ම.....🌹🌹🌹🌹🌹🌹☸️☸️☸️☸️☸️☸️

    • @tatuwapranks
      @tatuwapranks  4 ปีที่แล้ว

      Adrei❤❤❤❤❤☺️☺️☺️☺️☺️☺️

  • @sandasianuththara729
    @sandasianuththara729 4 ปีที่แล้ว +2

    Mm ahamben dekke shoi ane bs nangi malli dennatama onna oyalawa sub kra

  • @HiHi-es5xk
    @HiHi-es5xk 4 ปีที่แล้ว +9

    අක්කි අයියා ඔයාලා මිනිස්සු කියන කතා ගනන් ගන්න එපා අපි ආදරෙයි ඔයාලා දෙන්නට 😍😍😍😍😍😘😘😘

    • @tatuwapranks
      @tatuwapranks  4 ปีที่แล้ว

      Adrei❤❤❤❤❤☺️☺️☺️☺️☺️☺️

  • @sonalisherin7599
    @sonalisherin7599 4 ปีที่แล้ว +2

    Mata nm oyala denna dekkama mara fun 🤣🤣🤣🤣♥️♥️♥️

  • @warunimaheshika2393
    @warunimaheshika2393 4 ปีที่แล้ว +3

    කිව්වා වගේම කවුරුත් 100%ක් අංගසම්පූර්ණ නෑ.ඔයාලා දෙන්නා ආදරෙන්ම ඉන්න එක ඇති ඒ හැමදේකටම වඩා.සුබ පතනවා කරන කියන හැම හොඳ දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා.හැමදාම සතුටින් ඉන්න.බුදුසරණයි 😌❤️

    • @tatuwapranks
      @tatuwapranks  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ❤😍

  • @induwijesiri7603
    @induwijesiri7603 4 ปีที่แล้ว +1

    mama hari kemathi oyalage videos walata boru sobana ne jiwithe aththa thathwe pennala thiyanawa bohoma hodai digatama karan yanna Ada video akata Mata hina giye ne tikak hina une demala kata wahagena inna 😛😛😛😛budu saranai amathaka nokara suduru tikak thambala dehi dala bipiyooooo 🌹🌹🌹🌷🌷🌷⚘❤❤❤😁😁😁😁adarei hemadamath

    • @tatuwapranks
      @tatuwapranks  4 ปีที่แล้ว

      Adrei❤❤❤❤❤☺️☺️☺️☺️☺️☺️

  • @nimeshajayashani8405
    @nimeshajayashani8405 4 ปีที่แล้ว +3

    Oya dennata suba pathanawa . Good luck

  • @prabodhahansani6959
    @prabodhahansani6959 2 ปีที่แล้ว +1

    මම නම් ආසම couple එකක් ❤️😍 ඔය කියන හැමෝම අංග සම්පූර්ණ නෑ තමයි අයියේ... බොරුවට මවන් පෙන්නව සම්පූර්ණ යි කියල ඒත් ඔයාල අතීශෝක්තියක් නැතුව හරි ලස්සන ට ඉන්නව බොරු විකාර සෝබන නැතුව.. මොකද හැමෝම කැමරාව ඉස්සර හෙන පොශ් වෙන්න දගනවනෙ එත් ඔයාල නම් මාර ශෝක් ඒ නිසාමයි අපි ඔයාලට කැමැති හැමදාම සතුටින් ඉන්න ❤️දෙන්නම 😍

  • @dasanthaamila1949
    @dasanthaamila1949 4 ปีที่แล้ว +3

    Niyamai nangiya ubai malliyai mama ambalangoda 👌👌👌👌

  • @meremeremere4136
    @meremeremere4136 4 ปีที่แล้ว +1

    සුපිරි දෙන්නටම තෙරුවන් සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම

  • @ireshamaduwanthi4308
    @ireshamaduwanthi4308 4 ปีที่แล้ว +6

    Ela ela fatta adarei dennatama....pau ane aiya....👍👍👍👍❤❤❤❤❤❤

  • @gamingbunny4076
    @gamingbunny4076 2 ปีที่แล้ว

    ආදරණීයම කපල් එකක් ඔය වගේ බැදීම් කවදාවත් නැති වෙන්නෙ නෑ ඒක 100 ට 1000ක් ව්ශ්වාසයි ❤ ඔය දෙන්නටම ගොඩක් ආදරෙයි ❤❤

  • @vishmivishmi1391
    @vishmivishmi1391 4 ปีที่แล้ว +5

    අයියා ඔහොමවත් කෑවා මට නම් ඔය ජරාව කැල්ලක් කැවත් වැඩි😂😁

  • @sadunihansi8729
    @sadunihansi8729 4 ปีที่แล้ว +1

    Anee akkiyai aiyai godak lassanai. Minissutha ona dayak kiyanna puluwanne oyala awa ganam ganna apa .oyala danna podi lamai dannek wage hemadama satutin enna budusaranai..... 🤩🤩🤩🤩🤩

  • @chathurathnayake3210
    @chathurathnayake3210 4 ปีที่แล้ว +5

    රැව්ල කැපුවමනෙ යකෝ ඩිම්පල් එක දැක්කෙ 😂

  • @lshanhirusha6309
    @lshanhirusha6309 2 ปีที่แล้ว

    ලස්සනයි අවන්ක කපල් එකක් ආදරේයි හැමදාම ❤️🤞

  • @keshmadhu8964
    @keshmadhu8964 4 ปีที่แล้ว +4

    Real life eke inna widiha tmai apit oni kauruwath wage boru show dagena inna nathuwa ema pttaa...adarei 2nntmaa😘😘😘

    • @tatuwapranks
      @tatuwapranks  4 ปีที่แล้ว

      Adrei❤❤❤❤❤☺️☺️☺️☺️☺️☺️

  • @Misspamuu
    @Misspamuu 6 หลายเดือนก่อน

    Awurudu 3kt passe mn ayimath blnawa shookkkk deiyne maarama cute akkaa♥️♥️♥️♥️😫🎉

  • @thashiamarasinghe2307
    @thashiamarasinghe2307 4 ปีที่แล้ว +8

    ඔය කියන එවුන් හරි ලස්සනයිද දන් නැහැ. කාට කැත උනත් අපිට උබලා දෙන්න ලස්සනයි බන් අයියේ අක්කේ..... බුදුසරණයි

    • @tatuwapranks
      @tatuwapranks  4 ปีที่แล้ว

      Adrei❤❤❤❤❤☺️☺️☺️☺️☺️☺️

  • @aravinda569
    @aravinda569 2 ปีที่แล้ว +2

    Pizza කියන්නේ ආගමක් ඈ 😍
    හැබැයි උබට අරන් දීලා තියෙන topping එක ජරාවක් එතකොට උබට කන්න බැහැ කියලා දන්නවා නේ 😂💔

  • @slnishu7208
    @slnishu7208 4 ปีที่แล้ว +4

    Ptta ane😍😍