ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගණ දෙවි පිහිටත් ගම්බාර අප්පච්චිගේ පිහිටත් ලැබේවා අපේ ගුරු හාමුදුරුවන්ට 🙏🙏🙏
ගන දෙවියන්ගෙ පිහිටෙන් මගෙ බලා පොරොත්තු ඉෂ්ට වෙවා සැමටම ගන දෙවි පිහිට ලැබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏❤❤🌷🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻🌻
මේ වීඩියො එක පෙන්නුම් කලාට විශ්ව මෑණියන්ටත් මාගේ ඉශ්ටකාමි දෙවියන්ටත් අනේකවරයක් ස්තූතියි... 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නමස්කාර වේවා අපේ හාමුදුරැවනේ
තෙරුවන් සරනයි ඔබ වහන්සේටත් යහපතක්ම වේවා
ගණදෙවියන්ගේ පිහිටෙන් අපි හැමෝගෙම දුක් කරදර දුරු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මම ගනදෙවි යනට පුජාව කලා.අදමම පිලිම අඔනවා.මගෙ මනසට වඩින්නේ .අනිවාර්යයෙන් එනව .
මටත් ලොකු පිලිමයක් දෙන්න පුලුවන්ද..මුදල් කීයද
සම්බුදු සරණයි අපේ හාමුදුරුවනේ
ස්තුතියි..
Ape guru hamuduruwanta godak pin .mewa apita laba dunnata..teruwan saranai oba wahanseta.
සාධු සාධු සාධු... 🙏🙏🙏🙏
Theruwan saranai.Deerghaayusha wewaa
Theruwan saranai .ape.haamuduruwane
තව video ඔනෙ ගනදෙවි මන්ත්‍ර ගැන
Deerghaayusha wewaa.Theruwan saranai.
ගනදෙවියන්ට පලතුරු පුජාවක් ගෙදරදි හරියට කරනහැටි කියාදෙන්න ස්වාමින්වහන්ස
අබේ හාමුදුරුවනේ 3වෙනි විඩියෝ එකත් කරන්න❤
oba wahanseta bohoma pin...
Thank you universe 🙏🏿
You are so welcome
👍👍
Om Sri Ghaneshaya Namaha!!!
මම ගණදෙවියන්ට පහන පත්තු කරලා නැවැත්තුවා. ගැහැණු අයට පහන පත්තු කරන්න හොද නෑ කියන නිසා. නමුත් මම ගණදෙවි යන්ට මල් හඳුන්කූරු පැන් පුජා කරනවා. එත් මට ගණ දෙවියන් මගේ දුකින් ඉන්න විට මට පිහිට වෙනවා. හාමුදුරුවනේ ගණ දෙවියන් ට පහන් පත්තු කරන්න පුළුවන් ද (ගැහැණු අයට)
පුලුවන් .. කිලි කුනු වලින් වලකින්න , මස් මාලු නොකන තරමට හොදයි
🙏🙏🙏
ආදරය, විවාහය වගේ කරුනු වලට ගන දෙවියන්ගෙ පිහිට ලබාගන්නෙ කොහොමද හාමුදුරුවනේ
🙏🙏🙏🙏
Ape hamuduruwane...man heenen gana dewiyo dakala tiyenawa..ape gedarata enawa...heenen mata katha karala hina wenawa...2rak dakka...man puluwan welawata witharai sanhida gawata gihin dewiyo wadinne..gamanak yanakota ehema...heenen dakinne ai ape hamuduruwane....man aurudu 7 8 withara podima kale dewathawiyak heenen dakka...piyawi asen atasakili perethayekuth dakka...ammalawath kiwata piliganne na...hinawenawa...eth man podi kaledima eka eka hina dakinawa....e dakina heena auruddakin withara aththa wenawa.... Yana ena than ehema dakinawa..nitharama hamuduruwaru heenen katha karanawa...dakinawa.. E hamuduruwo manik denawa athata.. Anawaki kiyanawa...ewath hariyanawa... Man heenen kashyapa maharahathan wahansege dehaya thampath lena dakka....e lena dakka widiyamai aththatama pihitala tiyenne....kiwata ammala piliganna kamathi na.... Ape hamuduruwane ane mata anukampawen man gana watahala denna ape hamuduruwane......man weda paramparawaka kenek...eth man podi kalema aththa nathi una....aththa nathiwenna kalinmai heena penune....aththagen passe kauruth e wedakamata kale na... Man heenen...gindara godakin mage aha dakka...e ahen man mawama dakka....lagadi thaththath nathi una....heenen man lagadi baya una....baya unata pahuwadama heenen kenek kiwa.. Gambara appachchita pahana tiyanna kiyala....tikak bayai pahana kapaganna perethayek mawa hasurawanna haduwada kiyala...man thaththa kiyala dunnu widiyata gedara kiri ehema uthuranawa ape hamuduruwane...pirisiduwata.. Ane man duppath asarana kenek hamuruwane.. wiwaha wela inna duwek ape hamuduruwane.... Anukampawen pilithurak laba denna hamuduruwane.... oba wahanseta pin sidda wenna oni.... Hithaganna baruwai man inne.... Ane mata anukampa karana sekwa.....
Ane Mata pilithurak labadena sekawa..
ගනදෙවීයන් අදහන බැතිමතුන් සම්පුර්ණ නිර්මාංශික වියයුතුද ගුරු හමුදුරුවනේ
එහෙම වෙන්න පුලුවන්නම් වඩා හොදයි
හාමුදුරුවනේ මම ගණදෙවියන්ට පූජාව තියනවා හැබැයි ඒවා පස්සේ විසි කරනවා මට කෙනෙක් කියුවා විසි නොකර පොඩි ළමයිට කන්න දෙන්න එතකො තමයි ගණ දෙවියන්ට පිං ලැබෙන්නේ කියලා එහෙම කරන්න හොදද... පොඩ්ඩක් කියන්න අපේ හමුදුරුවනේ... 🙄
වරදක් නෑ කෑවට
❤
ගණ දෙවි පිහිටත් ගම්බාර අප්පච්චිගේ පිහිටත් ලැබේවා අපේ ගුරු හාමුදුරුවන්ට 🙏🙏🙏
ගන දෙවියන්ගෙ පිහිටෙන් මගෙ බලා පොරොත්තු ඉෂ්ට වෙවා සැමටම ගන දෙවි පිහිට ලැබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏❤❤🌷🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻🌻
මේ වීඩියො එක පෙන්නුම් කලාට විශ්ව මෑණියන්ටත් මාගේ ඉශ්ටකාමි දෙවියන්ටත් අනේකවරයක් ස්තූතියි... 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නමස්කාර වේවා අපේ හාමුදුරැවනේ
තෙරුවන් සරනයි ඔබ වහන්සේටත් යහපතක්ම වේවා
ගණදෙවියන්ගේ පිහිටෙන් අපි හැමෝගෙම දුක් කරදර දුරු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මම ගනදෙවි යනට පුජාව කලා.අදමම පිලිම අඔනවා.මගෙ මනසට වඩින්නේ .අනිවාර්යයෙන් එනව .
මටත් ලොකු පිලිමයක් දෙන්න පුලුවන්ද..මුදල් කීයද
සම්බුදු සරණයි අපේ හාමුදුරුවනේ
ස්තුතියි..
Ape guru hamuduruwanta godak pin .mewa apita laba dunnata..teruwan saranai oba wahanseta.
සාධු සාධු සාධු... 🙏🙏🙏🙏
Theruwan saranai.
Deerghaayusha wewaa
Theruwan saranai .ape.haamuduruwane
තව video ඔනෙ ගනදෙවි මන්ත්‍ර ගැන
Deerghaayusha wewaa.
Theruwan saranai.
ගනදෙවියන්ට පලතුරු පුජාවක් ගෙදරදි හරියට කරනහැටි කියාදෙන්න ස්වාමින්වහන්ස
අබේ හාමුදුරුවනේ 3වෙනි විඩියෝ එකත් කරන්න❤
oba wahanseta bohoma pin...
Thank you universe 🙏🏿
You are so welcome
👍👍
Om Sri Ghaneshaya Namaha!!!
මම ගණදෙවියන්ට පහන පත්තු කරලා නැවැත්තුවා. ගැහැණු අයට පහන පත්තු කරන්න හොද නෑ කියන නිසා. නමුත් මම ගණදෙවි යන්ට මල් හඳුන්කූරු පැන් පුජා කරනවා. එත් මට ගණ දෙවියන් මගේ දුකින් ඉන්න විට මට පිහිට වෙනවා. හාමුදුරුවනේ ගණ දෙවියන් ට පහන් පත්තු කරන්න පුළුවන් ද (ගැහැණු අයට)
පුලුවන් .. කිලි කුනු වලින් වලකින්න , මස් මාලු නොකන තරමට හොදයි
🙏🙏🙏
ආදරය, විවාහය වගේ කරුනු වලට ගන දෙවියන්ගෙ පිහිට ලබාගන්නෙ කොහොමද හාමුදුරුවනේ
🙏🙏🙏🙏
Ape hamuduruwane...man heenen gana dewiyo dakala tiyenawa..ape gedarata enawa...heenen mata katha karala hina wenawa...2rak dakka...man puluwan welawata witharai sanhida gawata gihin dewiyo wadinne..gamanak yanakota ehema...heenen dakinne ai ape hamuduruwane....man aurudu 7 8 withara podima kale dewathawiyak heenen dakka...piyawi asen atasakili perethayekuth dakka...ammalawath kiwata piliganne na...hinawenawa...eth man podi kaledima eka eka hina dakinawa....e dakina heena auruddakin withara aththa wenawa.... Yana ena than ehema dakinawa..nitharama hamuduruwaru heenen katha karanawa...dakinawa.. E hamuduruwo manik denawa athata.. Anawaki kiyanawa...ewath hariyanawa... Man heenen kashyapa maharahathan wahansege dehaya thampath lena dakka....e lena dakka widiyamai aththatama pihitala tiyenne....kiwata ammala piliganna kamathi na....
Ape hamuduruwane ane mata anukampawen man gana watahala denna ape hamuduruwane......man weda paramparawaka kenek...eth man podi kalema aththa nathi una....aththa nathiwenna kalinmai heena penune....aththagen passe kauruth e wedakamata kale na... Man heenen...gindara godakin mage aha dakka...e ahen man mawama dakka....lagadi thaththath nathi una....heenen man lagadi baya una....baya unata pahuwadama heenen kenek kiwa.. Gambara appachchita pahana tiyanna kiyala....tikak bayai pahana kapaganna perethayek mawa hasurawanna haduwada kiyala...man thaththa kiyala dunnu widiyata gedara kiri ehema uthuranawa ape hamuduruwane...pirisiduwata.. Ane man duppath asarana kenek hamuruwane.. wiwaha wela inna duwek ape hamuduruwane....
Anukampawen pilithurak laba denna hamuduruwane.... oba wahanseta pin sidda wenna oni.... Hithaganna baruwai man inne....
Ane mata anukampa karana sekwa.....