Different ways to wish"HAPPY BIRTHDAY!"-Use these alternatives to sound more advanced.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • In this lesson,you will learn different alternatives to say"Happy Birthday!".This lesson will be helpful for you to improve your English vocabulary.

ความคิดเห็น •

  • @dilanjayasuriya8731
    @dilanjayasuriya8731 2 ปีที่แล้ว +44

    ඔයා වචනයක් කතාකරල ඒක අවසන් කරද්දි පිටවෙන අමුතු voice එකට තමයි මම ආසම ❤😍

  • @ghruwan5003
    @ghruwan5003 2 ปีที่แล้ว +304

    මුලින්ම ඔයාගේ වීඩියෝ එකක් දැක්කේ අදයි.🙄🙄
    ජීවිතේ මුල් වතාවට ආස හිතුනා ඉංග්‍රීසි ඉගෙන ගන්න.😚
    අනික ඔයා ලස්සනයි .👌❤️❤️
    කතා කරන විදිහට ආසයි අහන් ඉන්න.😃😃
    තවත් ඉස්සරහට යන්න ලැබෙන්න ඕනේ .💪
    තෙරුවන් සරනයි .🙏🙏

  • @harithaarthavidu3989
    @harithaarthavidu3989 2 ปีที่แล้ว +186

    නියමයි නන්ගි ඔයා කතාකරන විලාශය හරිම ආකර්ශනීයයි .... සුන්දරයි

    • @oshithaupekaoshitha
      @oshithaupekaoshitha 2 ปีที่แล้ว +4

      😅👌

    • @gamingkushanytc1604
      @gamingkushanytc1604 2 ปีที่แล้ว +12

      හ්ම් හ්ම් හ්ම්, හාරි හාරි හාරි.😂

    • @dulanahansaja1909
      @dulanahansaja1909 2 ปีที่แล้ว +16

      පැණි හලනවට කියන්නෙ මොකද්ද

    • @පූර්ණ
      @පූර්ණ 2 ปีที่แล้ว +14

      @@dulanahansaja1909 හනී ඩවුන්ද පල්ලන් 😂😂😂😂😂😂😂😂

    • @dulanahansaja1909
      @dulanahansaja1909 2 ปีที่แล้ว +9

      @@පූර්ණ නංගිගෙ english හරිම සුන්දරයි කියල පේනව අපිට 😂😂

  • @samikaekanayake6051
    @samikaekanayake6051 2 ปีที่แล้ว +52

    නියමයි.හඩ,පැහැදිලි කරන විදිහ වගේම ඔබත් සිත්ගන්නාසුළුයි...

    • @sanjumax
      @sanjumax 2 ปีที่แล้ว

      ❤️💪

    • @anushaudayangani147
      @anushaudayangani147 2 ปีที่แล้ว

      මට නම් සුරදූතියක්වගේ පේන්නේ බං

    • @sasankasenavirathna5590
      @sasankasenavirathna5590 2 ปีที่แล้ว +1

      @@anushaudayangani147 අමෝ අමෝ 😂

    • @navoddanushka
      @navoddanushka 2 ปีที่แล้ว +1

      හම්මො නේත 😂😂

    • @pasibro3824
      @pasibro3824 2 ปีที่แล้ว

      🤭

  • @nimeshmadusanka570
    @nimeshmadusanka570 2 ปีที่แล้ว +49

    අපිට ඉස්කෝලේ කාලෙත් ඉංගීසි ඉගනගද්දි වැරදුනා තමයි..අයෙත් ඒකම උනා...මොනා උනත් හිනාව ලස්සනයි🤤❤️

    • @muhammedmusthakeem7147
      @muhammedmusthakeem7147 2 ปีที่แล้ว +1

      Inava witharak nevai eyath lassanai

    • @ndun1398
      @ndun1398 2 ปีที่แล้ว +3

      අම්මෝ අම්මෝ 😂😂

  • @JasonBrody892
    @JasonBrody892 ปีที่แล้ว +26

    මොනවද කිව්වේ කියලවත් මතක නෑ මූණ දිහා බලාගෙන කටහඬ අහං ඉද්දි ❤😅 ඒ තරම්ම මිහිරි කටහඬක් තියෙන්නේ 🫶🏼🌝

  • @samjewellery3336
    @samjewellery3336 2 ปีที่แล้ว +27

    Great English teaching. Lovely presentation. Great social service. God bless you.

  • @samagilions4550
    @samagilions4550 2 ปีที่แล้ว +129

    තව තවත් ඔයාට හරියන්න ඔනි.හැමදේම ජයගෙන ඉස්සරහටම යන්න ඔනි කවදාවත් වරදින්නෙ නැ බුදු සරනයි

    • @wowenglish7680
      @wowenglish7680  2 ปีที่แล้ว +20

      Thank you so much!

    • @eduvestment6873
      @eduvestment6873 2 ปีที่แล้ว +1

      th-cam.com/video/Z1e3e9u_GRE/w-d-xo.html - පාඩම් කරන ක්‍රමයක් ඉතා පැහැදිලි ව මේ වීඩියෝවෙන් විනාඩි 6න් කියා දෙයි.

  • @pasiyasong
    @pasiyasong ปีที่แล้ว +6

    You are my English teacher I learned English by watching your videos for O/L exam and now I have A pass Thank you very much sister 🥺❤️✍️

  • @gggff980
    @gggff980 2 ปีที่แล้ว +2

    මගේ දෝනි චූටි ඉන්ග්‍රීසි ටීචර්ට මගෙන් චූටි තෑග්ගක් පුතේ ඔයාට නිදූක් නීරෝගීව තවත් එක් අයෙක්ටවත් නිසි දැනුම ලබා දෙන්න දහීර්‍ය සක් තිය ලැබේවා තෙරුවන් සරනයි

  • @ravishkanisal9650
    @ravishkanisal9650 2 ปีที่แล้ว +144

    FACT,
    Many people watch this video not only because they want to learn English : )
    But the work is superb✌️, congrats for passing 30k subs 🔥

    • @Stranger-lh6ho
      @Stranger-lh6ho 2 ปีที่แล้ว +12

      The algorithm unites men of culture 😆

    • @sanjumax
      @sanjumax 2 ปีที่แล้ว +1

      ❤️💪

    • @ලයනල්මෙසී
      @ලයනල්මෙසී 2 ปีที่แล้ว +1

      @@Stranger-lh6ho 😅

    • @happyadvice8585
      @happyadvice8585 2 ปีที่แล้ว

      th-cam.com/video/6MN4B5wXeMY/w-d-xo.html

    • @eduvestment6873
      @eduvestment6873 2 ปีที่แล้ว

      th-cam.com/video/Z1e3e9u_GRE/w-d-xo.html - පාඩම් කරන ක්‍රමයක් ඉතා පැහැදිලි ව මේ වීඩියෝවෙන් විනාඩි 6න් කියා දෙයි.

  • @newshop2613
    @newshop2613 ปีที่แล้ว +1

    මන් මුලින්ම ඔයාගෙ වීඩියෝ එකක් බලපු පළවෙනි වතාව මේ..කමෙන්ට් එකක්වත් කියවන්නේ නැතිව මන් මේ කම්මෙන්ට් කරන්න ආපු පළවෙනිත් කෙනා ඔයා..අනේ ශෝක් අක්කේ ඔයා..හොදට තේරෙනවා පැහැදිල..තැන්ක්ස් වගේම සුබ පැතුම්..ඉස්සරහටත් මේ වගේ වැඩ කරන් යන්න ශක්තිය ලැබේවා..❤❤

  • @nanayakkara8838
    @nanayakkara8838 2 ปีที่แล้ว +48

    අද තමා Channel එක Recommend උනේ. වැඩේ නම් මරු. ඕන කෙනෙක්ට ලේසියෙන් ඉගෙනගන්න පුලුවන්.
    අක්කත් ලස්සනයි ඈ 🤗

  • @sicmodificationsrilanka9779
    @sicmodificationsrilanka9779 2 ปีที่แล้ว +7

    ඇත්තටම සුපිරි වැඩක්. දිගටම කරගෙන යන්න. බුදුසරණයි!

  • @sadeecreation
    @sadeecreation 2 ปีที่แล้ว +6

    Wish කරන විදි ඉගෙන ගත්තා, 👌👍 අද තමයි channel එක හම්බුනෙ
    ඔයා කියල දෙන විදියට ඉංග්‍රීසි ඉගෙන ගන්න ආස හිතෙනවා අක්කෙ, 😊

  • @uvindumayuranga8375
    @uvindumayuranga8375 2 ปีที่แล้ว +13

    A Journey of thousand miles begins with one step great Lesson

    • @GriffsVault100
      @GriffsVault100 2 ปีที่แล้ว

      This ain't a great lesson,people who are educated obviously knows how to wish happy birthday in English

    • @IncomeWolfOfficial
      @IncomeWolfOfficial 2 ปีที่แล้ว

      @@GriffsVault100 No Hate Plz..This video is very much valuable for us

  • @suramyamsk2055
    @suramyamsk2055 2 ปีที่แล้ว +290

    Today is my wife's birthday.luckily I found this chenal.

    • @dhanushkadhanu950
      @dhanushkadhanu950 2 ปีที่แล้ว +6

      Tankiyu hlo

    • @umarsiraj1900
      @umarsiraj1900 2 ปีที่แล้ว +39

      U should learn english from this channel 😂💔

    • @rinassabriya7233
      @rinassabriya7233 2 ปีที่แล้ว +17

      Channel 😂

    • @nameisnoxd
      @nameisnoxd 2 ปีที่แล้ว +6

      @@umarsiraj1900 yes this chenal help many ppl

    • @JACK-id1ud
      @JACK-id1ud 2 ปีที่แล้ว +5

      @@umarsiraj1900 violation 😂

  • @erangamadushan9537
    @erangamadushan9537 2 ปีที่แล้ว +23

    අැත්තට ම ගොඩක් වටිනවා.. ❤👌👌👌 ස්තූතියි දුවේ

    • @sanjumax
      @sanjumax 2 ปีที่แล้ว

      ❤️💪

  • @akilaabey30
    @akilaabey30 2 ปีที่แล้ว +17

    Good work kelle, thank you on behalf of everyone who learns from you.
    ❤❤❤

    • @aminduvilakshana4185
      @aminduvilakshana4185 2 ปีที่แล้ว +1

      💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕🇱🇰💕💕💕💕😘😘😘😘💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞🧒👰🇱🇰

  • @sdpbeatz630
    @sdpbeatz630 2 ปีที่แล้ว +4

    The best one for learn English, I've ever seen in youtube

  • @Shanuka_Basnayake
    @Shanuka_Basnayake 2 ปีที่แล้ว +15

    Important lesson + clean speech 😌

  • @Excalofficial
    @Excalofficial 2 ปีที่แล้ว +8

    අම්මෝ අක්කේ සුපිරි ඈ 😌. මීට කලින් මේක හම්බෙන්න තිබ්බේ. English වලට අපි හිතපු නැති range එකක් තියනවා කියලා හිතුනේ මේක බැලුවට පස්සෙ

  • @hashanishwetha8170
    @hashanishwetha8170 2 ปีที่แล้ว +9

    ගොඩක් හොදයි අක්කා.හොදට කියන දේවල් පැහැදියි.ඔයාට සුබ පතනවා.!🤩🤩🤩🤩🤩🤩🤩

  • @maliniesamaranayake7594
    @maliniesamaranayake7594 2 ปีที่แล้ว

    Today is my daughter's birthday .
    I can't thank you enough .I coudn't have done without you !
    😊🌷

    • @wowenglish7680
      @wowenglish7680  2 ปีที่แล้ว +1

      Happy birthday to your daughter!

  • @udaya-santha
    @udaya-santha ปีที่แล้ว +2

    කාලෙකට පස්සේ ආයෙත් ආවේ, හරිම වටින, ලඟදි ඕන වෙන පාඩමක්, ඔයත් හුරුබුහුටි වෙලා වගේ දැක්කේ 😄

  • @nipundiluk3735
    @nipundiluk3735 ปีที่แล้ว

    The best english teacher that i ever saw

  • @kasuntv208
    @kasuntv208 2 ปีที่แล้ว +4

    මුලින්ම ඔයාගේ වීඩියෝ එකක් දැක්කේ අදයි.🙄🙄 නියමයි.හඩ,පැහැදිලි කරන විදිහ තව තවත් ඔයාට හරියන්න ඔනි ඇත්තටම සුපිරි වැඩක්. දිගටම කරගෙන යන්න. බුදුසරණයි!

  • @chamo534
    @chamo534 2 ปีที่แล้ว +9

    Thank you for everything you have give🙂❤️

  • @paulwijesinghe
    @paulwijesinghe 2 ปีที่แล้ว +7

    Creative & attractive, expect many more like these in future, Good luck!

  • @quicksilver455
    @quicksilver455 ปีที่แล้ว +2

    in western countries we usually always say happy birthday
    but the informal one is really good too - hey its your birthday! have a great one

  • @ranjithranjith6238
    @ranjithranjith6238 2 ปีที่แล้ว +7

    ලස්සනට ඉදිරිපත් කරනවා...ස්තුති..

  • @pahansiluva
    @pahansiluva ปีที่แล้ว +1

    බොහොම පින් මිස්. තෙරුවන් සරණයි. 😊

  • @slcarculture
    @slcarculture 2 ปีที่แล้ว +19

    කොහෙද අනේ හිටියෙ මෙච්චරකල් ආසාවෙන් ඉගෙනගන්න හිතෙනවා ❤

  • @naviduwijesekara1757
    @naviduwijesekara1757 2 ปีที่แล้ว +1

    Thanks for this helpful video !!

  • @gkspartans547
    @gkspartans547 2 ปีที่แล้ว +3

    You've earned a new subscriber 😁
    Many happy returns of the day!

  • @Dani-lj6bv
    @Dani-lj6bv 2 ปีที่แล้ว

    A beautiful English teacher😊👍

  • @Gamingzoon309
    @Gamingzoon309 2 ปีที่แล้ว +20

    අලුත් දේවල් ගොඩක් ඉගෙන ගත්තා . සුබ පතනවා 🤟❤️

  • @mr.r.m.k.s.k.jayasinghe-un2305
    @mr.r.m.k.s.k.jayasinghe-un2305 2 ปีที่แล้ว

    ඔයාට කොහොම ස්තූති කරන්නද මන්දා. ඔය වගේ youtube වැඩ සටහන් කරන අය අපට ගොඩාක් වටිනවා.

  • @amayasadamali2635
    @amayasadamali2635 2 ปีที่แล้ว +5

    ඔයා කියලා දෙන විදිහ හරිම ලස්සනයි මැණික! තව තවත් ඉංග්‍රීසි පාඩම් කියලා දෙන්න. ඔයාට ගොඩක් පිං !

  • @kaveeshdisada1965
    @kaveeshdisada1965 2 ปีที่แล้ว

    Many happy returns of the day

  • @bandarakulathunga7410
    @bandarakulathunga7410 2 ปีที่แล้ว +5

    Excuse me akki, you are a brilliant star of English. Akki, I wish you
    be a happy and prosperous day returns you everyday. So, dear may the triple gem bless you akki!!

  • @subhashinifernando2341
    @subhashinifernando2341 ปีที่แล้ว +1

    Very interesting all you r good ideas that’s very useful Thank you darling 👏👏

  • @surangawithanage2009
    @surangawithanage2009 2 ปีที่แล้ว +15

    Can you make a video about formal and informal speaking. I think it would be really useful.

  • @ManojChathu-nc7bj
    @ManojChathu-nc7bj ปีที่แล้ว

    මිස්ගෙන් ගොඩක් නොදන්න දේවල් දැනගන්නවා. ගොඩක් පින් 💙

  • @dianagurusinghe7306
    @dianagurusinghe7306 2 ปีที่แล้ว +21

    I appreciate your work and for inspiring people with your talent. Thanks nanga and keep it up.

  • @Cool-qo5dr
    @Cool-qo5dr 2 ปีที่แล้ว +1

    Many more happy returns of the day👍

  • @sanupaminthaka1136
    @sanupaminthaka1136 2 ปีที่แล้ว +10

    Wow akke 👍👍👍

  • @Rashini2003
    @Rashini2003 ปีที่แล้ว +1

    Most interested Thank you so much ! ♥️

  • @slaviyaoffciyal6327
    @slaviyaoffciyal6327 2 ปีที่แล้ว +7

    මෙහෙම ඉංග්‍රීසි ඉගෙන්නුවනම් මම අද ලංකාවෙත් නෑ🤗🤗😘😘😘❤️❤️💕💞

  • @SAvideo6406
    @SAvideo6406 2 ปีที่แล้ว +1

    thank you sister

  • @channelnc1280
    @channelnc1280 2 ปีที่แล้ว +5

    ඉංග්‍රීසි ඉගෙන ගන්න හිතං ආපු පිරිස - 25%
    කෙල්ලට වසී වෙලා පැණි පෙරන්න ආපු පිරිස - 75%

  • @sarojaniliyanaarachchi6085
    @sarojaniliyanaarachchi6085 2 ปีที่แล้ว

    Very good teacher

  • @HANA-lt9yh
    @HANA-lt9yh 2 ปีที่แล้ว +3

    අක්කි ඔයා කතා කරන විදිහ මාරම ලස්සනයි😘

  • @khimansa6506
    @khimansa6506 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ❤️ බුදුසරණයි

  • @rayankeegal7174
    @rayankeegal7174 2 ปีที่แล้ว +4

    I think its very important to all who needs to it,♥️♥️

  • @rehanrusiru3260
    @rehanrusiru3260 2 ปีที่แล้ว

    Thank dear sister for learn us

  • @create_lover_official2372
    @create_lover_official2372 2 ปีที่แล้ว +5

    Grate work sis. I think you should upload more videos because you have a talent to teach English simply. So.. I hope you will become a good teacher some day. I wish you the best.

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 ปีที่แล้ว

    Most important lessons 🎉

  • @mayumisanjana2756
    @mayumisanjana2756 2 ปีที่แล้ว +9

    අක්කි කතා කරනව ගොඩක් ලස්සනයි 🥰🥰

  • @dudarshakalasantha
    @dudarshakalasantha 2 ปีที่แล้ว

    Thank you a lot.

  • @rinassabriya7233
    @rinassabriya7233 2 ปีที่แล้ว +11

    Sister your voice is sooo cool 😘 When you speak in English your voice is like English girl's voice ❤️

    • @usernobody5838
      @usernobody5838 2 ปีที่แล้ว

      It's accent not voice 🙂🚶‍♂️

    • @GriffsVault100
      @GriffsVault100 2 ปีที่แล้ว

      This vedio is not about the voice,it's about learning English,it's ashame you don't know

  • @Ashsandeepa
    @Ashsandeepa ปีที่แล้ว

    Thank you so much magical voice❤️🌸

  • @imesha2001
    @imesha2001 2 ปีที่แล้ว +4

    Wow nice lesson dear 😍👍

  • @arunaaruna6675
    @arunaaruna6675 2 ปีที่แล้ว

    Great full task you being carry on.my congratulations, carryon continue .👍💕

  • @nickmalan7463
    @nickmalan7463 2 ปีที่แล้ว +3

    Thank you. This was very helpful 😊❤️

  • @chamudithaweerasuriya5603
    @chamudithaweerasuriya5603 2 ปีที่แล้ว

    Thank you. 👍

  • @aksha.....2683
    @aksha.....2683 2 ปีที่แล้ว +9

    ගොඩාක් ස්තුති අක්කා

  • @jayanichathurika222
    @jayanichathurika222 11 หลายเดือนก่อน

    Harima watina video ekak nangi .Thank you.

  • @dulanibalasuriya1770
    @dulanibalasuriya1770 2 ปีที่แล้ว +9

    Thanks. It's very nice

  • @crandy5947
    @crandy5947 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනට පැහැදිලිව කියල දෙනවා 👍👍

  • @ssd449
    @ssd449 2 ปีที่แล้ว +8

    Good job akke..🥰keep it up...all the very best❤️✨🙂

  • @buddhikaedirisinghe2683
    @buddhikaedirisinghe2683 2 ปีที่แล้ว

    Thanks dear teacher

  • @Allinone-ub4rt
    @Allinone-ub4rt 2 ปีที่แล้ว +16

    හැපි හෙලිකොට්ටන් ඩේ කියලා තමා අපි විශ් කරන්නේ. ඒක වැරදිද ?

    • @dahamsasanka6437
      @dahamsasanka6437 2 ปีที่แล้ว

      😂😂

    • @sahurdaya_
      @sahurdaya_ 2 ปีที่แล้ว

      😂😂😂

    • @LM-no4sz
      @LM-no4sz 2 ปีที่แล้ว

      😅😅👍🏼

    • @Sada00
      @Sada00 2 ปีที่แล้ว +1

      අමො😂😂

    • @kaveeshanavod1567
      @kaveeshanavod1567 2 ปีที่แล้ว +1

      මේ ගෑල්ලමයෙක්ගෙ youtube chanal එකක් බන්🤣.

  • @virajakli
    @virajakli 2 ปีที่แล้ว +1

    Im mesmerized by your beauty 🙂

  • @kenukaasendra9495
    @kenukaasendra9495 2 ปีที่แล้ว +4

    ඔයත් ලස්සනයි වැඩෙත් නියමයි...😊😍😍😍

  • @Imasha_Welivita
    @Imasha_Welivita 2 ปีที่แล้ว +1

    Thanks 😌

  • @dilansadamal9930
    @dilansadamal9930 2 ปีที่แล้ว +6

    ඒක නියමයි ගොඩක් ස්තූතී 😊

  • @Bravo-King
    @Bravo-King 2 ปีที่แล้ว +1

    Great Lesson 👍 Wish you All the best 🙏

  • @hirunigamage4313
    @hirunigamage4313 2 ปีที่แล้ว +17

    we can use another phrase, like " May your birthday sprinkled with fun and laughter "

  • @anilmaduranga436
    @anilmaduranga436 2 ปีที่แล้ว +18

    අක්කි අපි හිතමු එ ⁣සුබ පතන කෙනාගෙ වයස නොදනි නමි කොහොමද එහෙම විශ් කරන්නේ

    • @piyumiruwanthika6261
      @piyumiruwanthika6261 2 ปีที่แล้ว

      Wayasa danne nathi nm ithin wena widihakt wish karanna.wayasa dana gattama eelaga paara ehema wish karanna.saralai🙂👍

  • @dishanproduction7251
    @dishanproduction7251 2 ปีที่แล้ว

    Thank you so much,

  • @supunsanjana9784
    @supunsanjana9784 2 ปีที่แล้ว +6

    ඔයා නම් හරිම Cute අනේ❤️😂😎

  • @thushanipriyanka995
    @thushanipriyanka995 2 ปีที่แล้ว +1

    Thank you...💐

  • @amalkumara174
    @amalkumara174 2 ปีที่แล้ว +1

    Very nice yr instructions ....dear

  • @shehanrathnayaka
    @shehanrathnayaka 2 ปีที่แล้ว +1

    Thank You Very Much Akkee 😇

  • @secretsuperstar8242
    @secretsuperstar8242 2 ปีที่แล้ว +6

    So good pronouncing 👌❤️

  • @rohanperera3350
    @rohanperera3350 2 ปีที่แล้ว

    TY for all you do !

  • @samadhianuththara4836
    @samadhianuththara4836 2 ปีที่แล้ว +2

    Thank you 💖

  • @rajithasanjeewa9223
    @rajithasanjeewa9223 2 ปีที่แล้ว

    Thanks. 🙏 mage babage birthday eka issarahata enawa. Thanks video ekata. All the best.👍😁

  • @isurulakshan5745
    @isurulakshan5745 2 ปีที่แล้ว +3

    සරලව පැහැදිලිව කියල දෙනව තැන්කිව්😍

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 2 ปีที่แล้ว +1

      ඉසුරුව මට නම් ඔව්ව තේරෙන්නෑ
      ඒත් අප්පා පරිස්සමින්. ...කියල ඇහෙනකොට දන්නව ගිනි තියන්ඩ යනව කියල
      කෙල්ලටය්හ් ගේමෙ දෙව්වනව.
      ලේසි පාසු නෑ ගෙලි ඔය බෙලි කපන දඩබිම

  • @nilupul9834
    @nilupul9834 2 ปีที่แล้ว

    You are very kind

  • @Duminda979
    @Duminda979 2 ปีที่แล้ว +3

    Very nice 👏👏❤️

  • @sanjeewanigalahitiyawa2373
    @sanjeewanigalahitiyawa2373 2 ปีที่แล้ว

    Thank you. Good luck. ❤️🥰

  • @kalumsrimalaththanayaka7013
    @kalumsrimalaththanayaka7013 2 ปีที่แล้ว +8

    Appreciate your effort and wish you to do more 🤗

  • @suchithralalintha8510
    @suchithralalintha8510 2 ปีที่แล้ว +1

    Thanks. Interesting

  • @danajakulathunga2
    @danajakulathunga2 2 ปีที่แล้ว +10

    Great work & Congratulations For future works❤️‍🔥

  • @damithawickramasinghe89
    @damithawickramasinghe89 ปีที่แล้ว +1

    Wishing you many more Likes. This is a great piece of work you've done there... Keep it up.

  • @samagilions4550
    @samagilions4550 2 ปีที่แล้ว +6

    ඇත්තටම thnxxxx.........ගොඩක් වටිනව........ඇත්තටම ❤️❤️❤️❤️❤️

  • @dayachandrapala7591
    @dayachandrapala7591 2 ปีที่แล้ว

    Good.now we can wish several ways thanks so much. Madam

  • @monstergamaing6369
    @monstergamaing6369 2 ปีที่แล้ว +5

    පන්තිය කෙසෙ වෙතත් අක්කනම් ලාස්සනයි😎😎