ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Sinhala Cartoon | ඌරු පැටව් තුන්දෙනා Uru Pataw Thundhena | Three Little Pigs in Sinhala | Fairy Tale

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 มี.ค. 2019
  • ඌරු පැටව් තුන්දෙනාගේ කතාව | New Sinhala Fairy Tales | Sinhalese Stories for Children | Three Little Pigs | Wise Little Hen | Best Quality | Sri Lankan Stories for Kids | ඌරු පැටව් තුන්දෙනා Uru pataw thundhena
    එකෝමත් එක කාලෙක මහළු ඌරු අම්මෙකුට ඌරු පැටව් තුන් දෙනෙක් හිටියලු.ඉතින් මෙයාලට ඇති තරම් කෑමබීම නොතිබුණු නිසා මෙයාලා ටිකක් විතර ලොකු උනාම එයාලගෙ ඌරු අම්මා මෙයාලව තනියෙන් ජීවත් වෙන්න පිටත් කලාලු.
    පළමු ඌරු පැටියා හරිම කැම්මැලියා.
    "ගඩොල් හොයාගන්න වැඩිය දුර යන්නෙ නැතුව පිදුරු වලින් ගේ හදාගන්න ඕනෙ.එතකොට මට හවස්වරුව නිකන් ඉන්න පුලුවන්නෙ"
    #NewSinhalaFairyTales #ThreeLittlePigs #SinhalaLamaKathandara

ความคิดเห็น •