තලතා අතුකෝරල පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 178

  • @SHPrasanna-w3o
    @SHPrasanna-w3o 2 หลายเดือนก่อน +6

    ඔබ තුමිය මේ වෙලාවෙ ගත්තෙ හරිම තීරණයක්

  • @SenanayakaRanjan
    @SenanayakaRanjan 2 หลายเดือนก่อน +11

    ඔයා ඇත්ත දැකීම ලොකු දෙයක් මාලිමාවට ජය

  • @sanjeewaperera4566
    @sanjeewaperera4566 2 หลายเดือนก่อน +6

    ජේ . ආර් ජයවර්ධන කාලකණ්නි පාලකයා තබයි රට මුලින්ම මේ තත්ත්වයට පත් කලේ. මාලිමාවට ජය.

  • @NadithiDemel-l6e
    @NadithiDemel-l6e 2 หลายเดือนก่อน +2

    මේ වෙලාවෙ ගත්තු බුද්ධිමත් ම තීරණයක් 👍

    • @SachiniRashmika-b1m
      @SachiniRashmika-b1m 2 หลายเดือนก่อน

      නියම කාන්තාවක් ❤

  • @HasithaUdesh-l4n
    @HasithaUdesh-l4n 2 หลายเดือนก่อน +22

    ඇත්ත තමයි බැරි වේලාවත් සජියා දිනුවොත් ගෝටාට වඩා හපන් වෙනවා කිසිම දැක්මක් නෑ

  • @visuraliyanage3575
    @visuraliyanage3575 2 หลายเดือนก่อน +2

    මෙයාලට තීන්නෙ එයාලා ගැන ප්‍රශ්නයක් මිස රට ගැන ප්‍රශ්නයක් නෙමෙයි🤣🤣

  • @PodiManike-b1n
    @PodiManike-b1n 2 หลายเดือนก่อน +8

    බොහොම හොන්දයි . ස්තුතිය ඔබට සත්‍යය එලිකිරීම පිලිබන්ද .අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වෙනව කියන එක ස්ථිරයි❤❤❤❤❤❤

  • @WarunaGeekiyanage
    @WarunaGeekiyanage 2 หลายเดือนก่อน +11

    තලතාගේ පාපොච්චාරණය: අපේ කඳවුර බේරගන්න මෙවරනම් හැකියාවක් නෑ!

    • @SachiniRashmika-b1m
      @SachiniRashmika-b1m 2 หลายเดือนก่อน +2

      සජිත්ට කවදාවත් බෑ තමා 😂

    • @darksouls6014
      @darksouls6014 2 หลายเดือนก่อน +1

      ​@@SachiniRashmika-b1mරනිල්ගෙ bot account ටික 😂😂😂

    • @Lokusir
      @Lokusir 2 หลายเดือนก่อน +2

      @@darksouls6014ඒකනේ බන් මුන් මේ ඊයේ පෙරේදා අටවාගත්ත acc නේ 😅😅😅😮

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 2 หลายเดือนก่อน +3

    මාලිමාවට කෝටියක් මනාප

  • @jayanthapushpakumari5345
    @jayanthapushpakumari5345 2 หลายเดือนก่อน

    සිරස tv ස්තුතියි

  • @udayamahesh4150
    @udayamahesh4150 2 หลายเดือนก่อน +10

    තලතා රනිල්ගෙ රෙද්ද අස්සට යනො 😅😂සජියො උබට ජන්දෙ දුන්න අපි එකෙක් මං මෙ පාර අපි මාල්මාවට 🧭

  • @priyanthaRathnasiri-t2u
    @priyanthaRathnasiri-t2u 2 หลายเดือนก่อน +5

    සජිත්ගෙ තත්වෙ දන්නවා කොහොමත් මොලයක් තියෙන මිනිස්සු

    • @SachiniRashmika-b1m
      @SachiniRashmika-b1m 2 หลายเดือนก่อน +2

      උට කොහොමත් තත්වයක් නෑ නෙ 😂

  • @sawaniUpeksha-d5d
    @sawaniUpeksha-d5d 2 หลายเดือนก่อน +1

    ඔබතුමියගේ කතාව නිවැරදි

  • @NandaniPremalatha-b7q
    @NandaniPremalatha-b7q 2 หลายเดือนก่อน +5

    කාන්තා නායිකාවක් විදිහට එතුමිය ගත්ත තීරනය පිලිබඳව සතුටු වෙනවා. එතුමිය ජනතාවට කල සේවය පිලිබඳව බොහොම අගය කරනවා.

    • @RashmikaAbesekara-f4h
      @RashmikaAbesekara-f4h 2 หลายเดือนก่อน +1

      ඇත්ත කතාව

    • @dinushagayan8348
      @dinushagayan8348 2 หลายเดือนก่อน

      මේ ගැනිගේ මේ අඩන්නේ S.J.B/U.N.P දෙකම එකට උනේ නැත්තන් මාලිමාව දිනනවා කියලනේ .මේ ගෑනි මේ පර්ලිමෙන්ට් එකේ වෙලාව අරන් අපේ සල්ලි විනාස කර කර උන්ගේ පක්ෂේ ගැන අදෝනාව දෙනවා.රටේ මිනිස්සුන්ගේ යහපත ගැන හිතල අයින් වෙනවවැයි මුන් .රටට කරලා තියෙන සෙතකුත් නෑ මෙකි .ඊලග පාරත් පර්ලිමෙන්ට් එන්න බලාපොරොත්තුවෙන් කරන වැඩක් විතරයි මේ .ලගදීම රනියගේ දෑත් ශක්තිමත් කරයි ගිහින්

    • @dinushagayan8348
      @dinushagayan8348 2 หลายเดือนก่อน

      මේ ගැනිගේ මේ අඩන්නේ S.J.B/U.N.P දෙකම එකට උනේ නැත්තන් මාලිමාව දිනනවා කියලනේ .මේ ගෑනි මේ පර්ලිමෙන්ට් එකේ වෙලාව අරන් අපේ සල්ලි විනාස කර කර උන්ගේ පක්ෂේ ගැන අදෝනාව දෙනවා.රටේ මිනිස්සුන්ගේ යහපත ගැන හිතල අයින් වෙනවවැයි මුන් .රටට කරලා තියෙන සෙතකුත් නෑ මෙකි .ඊලග පාරත් පර්ලිමෙන්ට් එන්න බලාපොරොත්තුවෙන් කරන වැඩක් විතරයි මේ .ලගදීම රනියගේ දෑත් ශක්තිමත් කරයි ගිහින්

    • @SachiniRashmika-b1m
      @SachiniRashmika-b1m 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

    • @darksouls6014
      @darksouls6014 2 หลายเดือนก่อน

      ​@@SachiniRashmika-b1mඋබල තුන් දෙනාම bot accounts පකෝ. අපි රැවටෙයි 😂😂😂

  • @SHPrasanna-w3o
    @SHPrasanna-w3o 2 หลายเดือนก่อน +2

    සජිත් එක්ක හිටිය කියල කරන්න පුලුවන් දෙයක් නෑ

  • @jayzsl
    @jayzsl 2 หลายเดือนก่อน +2

    ඔය පක්ෂෙට තියෙන ආදරය, දුක රට ගැනත් තිබ්බනම්

  • @jayanthapushpakumari5345
    @jayanthapushpakumari5345 2 หลายเดือนก่อน

    ❤️

  • @RashmikaAbesekara-f4h
    @RashmikaAbesekara-f4h 2 หลายเดือนก่อน +2

    සජිත්ට රට වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් නෑ

    • @SachiniRashmika-b1m
      @SachiniRashmika-b1m 2 หลายเดือนก่อน

      උට රට බාරගන්නත් බෑ

  • @apsarajayaweera-lh7jz
    @apsarajayaweera-lh7jz 2 หลายเดือนก่อน

    රටේ ආර්ථික ස්ථායිතාවය ඇති කරන්න වෙහෙසුණ නායකයා රනිල් සර්❤️

  • @premalalbandarigoda-mh8dm
    @premalalbandarigoda-mh8dm 2 หลายเดือนก่อน +13

    මරභිය දැනී අවසන් මොහොතේ කෙරෙන අදෝනාවක්.

  • @guwikarunarathna9
    @guwikarunarathna9 2 หลายเดือนก่อน +1

    කවුරුත් ඇසියයුතු කතාවක්යයි මම සිතමි

  • @chandanaananda2303
    @chandanaananda2303 2 หลายเดือนก่อน +2

    අවුරුදු 76 ක් තිස්සේ මේ ගොල්ලන් දියුණු කරපු රට හරියට බලන්න ඕනේ නම් කොටුවේ දුම්රිය ස්ථානය පරීක්‍ෂා කර බලන්න

  • @ShanthaKumariDunuwila-o9n
    @ShanthaKumariDunuwila-o9n 2 หลายเดือนก่อน +1

    මෙතුමිය රටට කල දේ බොහොමයක් ඇත. රටේ කාන්තාවන්ගේ යහපත වෙනුවෙන් කල බොහෝ දේ ඇත. ඒක නිසා මේ තීරණය පිලිබඳව සතුටු වෙනවා.

  • @SampathGunathilaka-z5u
    @SampathGunathilaka-z5u 2 หลายเดือนก่อน +1

    සජිත් ප්‍රේමදාසගේ ඇත්ත තත්ත්වයම දන්න කෙනෙක් මෙහෙම කියනවා කියන්නේ සජිත්ගේ හැටි හිතාගන්න පුළුවන් නෙ ...එහෙම එක්කෙනෙක් රටක් බාරගත්තොත් මාසයකින් රට ආයෙ බංකොලොත්....

    • @SachilaUdara
      @SachilaUdara 2 หลายเดือนก่อน

      ඒක නම් ඇත්ත

  • @SHPrasanna-w3o
    @SHPrasanna-w3o 2 หลายเดือนก่อน +1

    සජිත්ට කොහොමත් කරන්න පුලුවන් කිසිම දෙයක් නෑ

  • @amalgunawardhane1990
    @amalgunawardhane1990 2 หลายเดือนก่อน +11

    මමත් රත්නපුර මෙපාර පැරනි unp පව්ලක් වන අපිත් මාලිමාවට හැරුනා.රත්න පුර මාලිමාව දිනන හින්දමද මන්දා මෙවා වෙන්නේ

    • @manuranaproduction8308
      @manuranaproduction8308 2 หลายเดือนก่อน +2

      aparade un karai bambuvak 😂🤣

    • @goergegt905
      @goergegt905 2 หลายเดือนก่อน

      ​@@manuranaproduction8308ඇයි මම අපේ පවුලේ විතරක් ඡන්ද 31ක් ඔක්කොම පාරම්පරික යුවෙන් පිකාරයෝ...2019 දි සජිත්ට දුන්නා.ස්තුති වේවා අනුරට..මේ රටේ දේශපාලන හොර තක්කඩින්.දේශපාලන ක්‍රමවේදය අපට පහදා දුන්නට.අපි සියලු දෙනාම මාලිමාවට හැරිලා ඉන්නේ.

  • @malshankannangara6891
    @malshankannangara6891 2 หลายเดือนก่อน +1

    NPP එක දිනනවා කියලා දැනුනම මොලේ කලඳක් වත් තියෙන මේ වගේ මිනිස්සු බැරෑරුම් තීරණ ගන්නවා...🎉

  • @apsarajayaweera-lh7jz
    @apsarajayaweera-lh7jz 2 หลายเดือนก่อน

    රනිල් වික්‍රමසිංහ කියන්නේ අභියෝග බාරගන්න බය කෙනෙක් නෙවෙයි.. ඕනෙම අභියෝගයකට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් නියම නායකයෙක්💪❤️

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 2 หลายเดือนก่อน +1

    තලතා මැඩම් හදවතින්ම ගරු කරනවා ඔබතුමියට. ඔබතුමිය කියූ කරුණු සියල්ලම සම්පූර්ණයෙන්ම සත්‍යයි. ඔබතුමිය ගත්තෙ නිවැරදිම තීරණයක්. හිතට හරිම වේදනාවක් දැනෙනවා සජිත් ප්‍රේමදාස මේ කරන මෝඩකම ගැන. තව එතපාරක් හරි හිතන්න සජබ සියලුම දෙනා. රට විශාලතම විනාශයක් කරා නැවතත් ගමන් කරන්න ඉඩ දෙන්න එපා. දේශපාලනය අනවශ්‍යයි. දේශපාලනය පසෙකලා රට වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන්න. ඒ වගේම නාමල් රාජපක්ෂ. ඔබගෙනුත් ඒ ඉල්ලීම කරනවා. රට වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන්න. මේ වෙලාවෙ තම තමන්ගේ දේශපාලනය පසෙකලා රට වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන පොදුජන එක්සත් පෙරමුණ ඇතුලු සියලුම පක්ෂ වල මන්ත්‍රීවරුන්ට හදවතින්ම ස්තුතිය පල කරනවා. අනේ අපේ රට ආයෙමත් වැටෙන්න දෙන්න එපා. හැමෝම එකතු වෙලා රට වෙනුවෙන් රනිල්ට සහාය දෙමු රට වෙනුවෙන් රනිල්ට ඉඩදෙමු.

  • @DivyanjaliPerera-d7t
    @DivyanjaliPerera-d7t 2 หลายเดือนก่อน +2

    හොරු එක්ක වැඩ කරන්න බෑ කියලා තේරුම් ගත්ත එකම වටිනවා... ඒ වගේම බුද්ධිමත් නායිකාවක්... ජයවේවා ❤️❤️

    • @RasinduPerera-c9k
      @RasinduPerera-c9k 2 หลายเดือนก่อน

      මෝඩ හොරෙක්

  • @susanthamudalige68
    @susanthamudalige68 2 หลายเดือนก่อน +5

    තෝ යන්ඩමයි ඕනෑ බැල්ලී

  • @gunarathnagm5546
    @gunarathnagm5546 2 หลายเดือนก่อน +4

    දැන් එක්සත් ජාතික පක්ෂයක් නැහැ.පක්ෂයේ නායකයාත් ස්වාධීන වෙලා.අලිය ලකුණත් මෙවර ලැයිසිතුවේ නැහැ.මේ චන්දෙන් පස්සෙ ඩී.එස්. වැනි ප්‍රතාපවත් නායකයන් බිහිකල පක්ෂය ඉවර කලා.

  • @NihalRanawikrama
    @NihalRanawikrama 2 หลายเดือนก่อน +1

    රටෙ කාන්තාවන් වෙනුවෙන් ලොකු වැඩක් කරපු කෙනෙක්. ඇත්තටම මෙ වගෙ තීරනයක් ගත්ත එක ගැන සතුටුයි

    • @RashmikaAbesekara-f4h
      @RashmikaAbesekara-f4h 2 หลายเดือนก่อน

      සජිත් එක්ක කොහොමත් ගමනක් නෑ

  • @kushiharishma2554
    @kushiharishma2554 2 หลายเดือนก่อน +6

    ආයේ ඔයා එන්නේ නැනේ ඉතිං පල.. හිටියත් මොනාද කරේ 🤣🤣🤣

  • @SachiniRashmika-b1m
    @SachiniRashmika-b1m 2 หลายเดือนก่อน +4

    හොදම තීරනය තමා ගත්තෙ මෙ වෙලාවෙ

    • @dinushagayan8348
      @dinushagayan8348 2 หลายเดือนก่อน

      මේ ගැනිගේ මේ අඩන්නේ S.J.B/U.N.P දෙකම එකට උනේ නැත්තන් මාලිමාව දිනනවා කියලනේ .මේ ගෑනි මේ පර්ලිමෙන්ට් එකේ වෙලාව අරන් අපේ සල්ලි විනාස කර කර උන්ගේ පක්ෂේ ගැන අදෝනාව දෙනවා.රටේ මිනිස්සුන්ගේ යහපත ගැන හිතල අයින් වෙනවවැයි මුන් .රටට කරලා තියෙන සෙතකුත් නෑ මෙකි .ඊලග පාරත් පර්ලිමෙන්ට් එන්න බලාපොරොත්තුවෙන් කරන වැඩක් විතරයි මේ .ලගදීම රනියගේ දෑත් ශක්තිමත් කරයි ගිහින්

  • @dulajishira
    @dulajishira 2 หลายเดือนก่อน +13

    කලින්ම අයින් වෙලා යන එක හොදයී,,, සැප්තැම්බර් 21 එක ඉදලා කොහොමත් සෙට් එකම ගෙදරනේ🤣🤣🤣,,,විය යුතු දේ වෙමින් පවතී👊,,,✊🇱🇰මාලිමාවට ජය නියතයී🧭✊

  • @apsarajayaweera-lh7jz
    @apsarajayaweera-lh7jz 2 หลายเดือนก่อน

    රට ගොඩගන්න පුළුවන් දැක්මක් සහිත පරිණත නායකත්වයනම් ගරු රනිල් වික්‍රමසිංහ මැතිදුන් පමනි.ඔබතුමාට පමණි මගේ මව්බිම යලි නගාසිටවිය හැක්කේ.ඔබතුමාට ත්‍රිවිධ රත්ත්‍රරනයේ පිහිටයි,ආශිර්වාදයයි !!!🙏🙏🙏🙏

  • @Jhkusbhhkkoduasjxkoi
    @Jhkusbhhkkoduasjxkoi 2 หลายเดือนก่อน +15

    ඇයි ඉතිං ඔය ප්‍රකාස කරන්න චන්ද කටේ මාසයක් එනකංම බලං හිටියෙ?😂
    අපි දැක්කා මිට සතියකට කලිනුත් හෝටල්වල අහු මුලුවල හොර හොර සාකච්චා කරනවා.
    මාසෙකට අතහැරියට අනුකම්පාව බුමිකම්පාවක් කරගෙන ලබන සැරෙත් පාර්ලිමෙන්තුවට රිංගගන්න කරන සෙප්පඩවිජ්ජා. ගැනු මායං.
    මේ රට මේ තැනට හිගමනට වැටෙන්න අනපනත් හැම උත්තටම අත උස්සලා රනිල් සජිත් මයිනගෙ පුප ලෙවකාපු වේසා බැල්ලියො. හරිනං තොපිව උල තියන්න ඕනෙ.
    ඔය තරං එක්සත් ජාතික පක්සය ගැනම කැක්කුමක් තිබිලා ඒ වේදනාවෙන් නං දැං පාර්ලිමෙන්තුවෙන් ඉල්ලා අස්වෙන්නෙ ඒක කරන්න තිබුනෙ සජබෙ හදාගත්තු වෙලාවෙනෙ.
    නටන්න බැරි මිනිහට පොලව ඇදයිලු.
    පාර්ලිමෙන්තුවෙ අවු:20ක් ලැගලා අද රත්නපුරය සුකිත මුදිත වෙලාද?
    ලංකාවෙ දුප්පත්ම මිනිස්සු ඉන්න ආසනයක් තමා රත්නපුරය.
    සියලු පාර්ලිමෙන්තු වරප්‍රසාද විදලා අවුරුදු 20ක් සියලු සැප සම්පත් විදලා මෙදා පොටේ නහුතෙටම කෙලවෙනවා . හොම්බෙන් යන්න වෙන්නෙ කියන එකනං ටක්කෙටම දැනගෙන දැං ඉදංම අමුඩෙ ගහගන්නවා.
    ඉල්ලා අස් උනා කියලා බැ. අවු:20ම තොපේ සියලු දේපොල විගනනය කල යුතුයි. හොරාකන්න උදවු කරලා උල්පංදං දිලා කත් ඇදලා දැං එනවා සුදාම්මි වෙන්න . මාලිමා අන්ඩුවක් යටතේ තොපි සේරටම නඩුදාලා උසාවි තින්දු අනුව මුං ඔක්කොටම මරන දඩුවම දිය යුතුයි.
    අලුත් නාඩගම ‘අනුකම්පාව දිනාගැනිම’😂

  • @thiliniiresha9251
    @thiliniiresha9251 2 หลายเดือนก่อน +2

    ❤යසයි stay home aunty ❤ NPP🎉

  • @NuwaniWihansa
    @NuwaniWihansa 2 หลายเดือนก่อน

    මෙයා හිතන්න ඇති මෙයාටත් ජනනිගෙ පදේට නටන්න වෙයි කියලා... ඒ නිසා අයින් වෙන්න ඇති.. 😂😂😂

  • @SachilaUdara
    @SachilaUdara 2 หลายเดือนก่อน +1

    පරාජිත අදක්ශ පක්ෂයක සාමාජිකයෙක් වෙනවාට වඩා ඔය තීරණය නම්බුයි

  • @maduka-p4p
    @maduka-p4p 2 หลายเดือนก่อน +1

    අප්පටවත් නැති හදිස්සියක් නෙ මුට තියෙන්නෙ

  • @RasinduPerera-c9k
    @RasinduPerera-c9k 2 หลายเดือนก่อน

    බයගුල්ලෙක්ගේ පාලනය යටතේ ඉන්නවාට වඩා හොඳයි දේශපාලනයෙන් අයින් වෙන එක

  • @OviduKawshalya-f7u
    @OviduKawshalya-f7u 2 หลายเดือนก่อน +1

    සජිත් හැමදාම කරේ පම්පෝරි ගහපු එක විතරයි

  • @Nayomiperera-v8x
    @Nayomiperera-v8x 2 หลายเดือนก่อน +4

    වැඩි දේවල් ඕනි නෑ.. කෙටියෙන් ම කිව්වොත් උගත් බුද්ධිමත් නිර්භීත කාන්තාවක්.. 💪💪💪💪

    • @HemachandraGajanayake-cu8mg
      @HemachandraGajanayake-cu8mg 2 หลายเดือนก่อน

      Patta gonnu. Korapu dewal athi apita. 18/100 vat badu.

    • @dinushagayan8348
      @dinushagayan8348 2 หลายเดือนก่อน

      මේ ගැනිගේ මේ අඩන්නේ S.J.B/U.N.P දෙකම එකට උනේ නැත්තන් මාලිමාව දිනනවා කියලනේ .මේ ගෑනි මේ පර්ලිමෙන්ට් එකේ වෙලාව අරන් අපේ සල්ලි විනාස කර කර උන්ගේ පක්ෂේ ගැන අදෝනාව දෙනවා.රටේ මිනිස්සුන්ගේ යහපත ගැන හිතල අයින් වෙනවවැයි මුන් .රටට කරලා තියෙන සෙතකුත් නෑ මෙකි .ඊලග පාරත් පර්ලිමෙන්ට් එන්න බලාපොරොත්තුවෙන් කරන වැඩක් විතරයි මේ .ලගදීම රනියගේ දෑත් ශක්තිමත් කරයි ගිහින්.

  • @RashadiNethmini
    @RashadiNethmini 2 หลายเดือนก่อน

    සජිත්ට ජනපති වෙන්න හරි හදිස්සිනෙ ජනපති වෙන්න

  • @sunilrathnayake8910
    @sunilrathnayake8910 2 หลายเดือนก่อน

    දියවන්නාවෙ වෙන්නෙ වැඩිපුර රට හදන්න සාකච්ඡා නෙවෙයි ,මේ වගේ පාපෝච්චාරණය න්

  • @LalPathiranage
    @LalPathiranage 2 หลายเดือนก่อน +1

    සජිත්ට මොලේ තිබ්බ නම් රටක් පාලනය කරන්න පුලුවන්නම් ඇයි බාරදුන්න වෙලේ රට බරගත්තෙ නැත්තෙ

  • @SachinthaDeshan-t1c
    @SachinthaDeshan-t1c 2 หลายเดือนก่อน +1

    රට ගැන හිතලා ගන්න ඕනම තීරන හරිම වෙලාවෙ අරන් තියෙනවා

  • @prasadsilva3699
    @prasadsilva3699 2 หลายเดือนก่อน +19

    සජියට හුලං, පිනටත් හුලං, අපි ඔක්කොම මාලිමවට

    • @manuranaproduction8308
      @manuranaproduction8308 2 หลายเดือนก่อน +3

      malimava karai 😂🤣

    • @goergegt905
      @goergegt905 2 หลายเดือนก่อน

      ​@@manuranaproduction8308ඔය සජියා කරන්නෙ පේන්නේ නැද්ද බන් අනේ තොපි කාලකන්නි පක්ෂ ...හරේට මෙහෙට පනින මේ වෙනි හොර හැත්ත ගෙම්බොත් එක්කද බන් රට අලුත් කරන්නේ? රනිල්ගේ පැත්තට පනින එකෙකුට කෝටි 15යි බාර්ලයිසන් හතරක්ලු.තූ.. නොදොකින් ඒවෙනි කාලකන්නිට කඩේ යන තොපි

  • @RashmikaAbesekara-f4h
    @RashmikaAbesekara-f4h 2 หลายเดือนก่อน +1

    සජිත් කොහොමත් දින්න්නෙත් නෑ

  • @SachiniRashmika-b1m
    @SachiniRashmika-b1m 2 หลายเดือนก่อน

    නියම වෙලාවෙ කියන්න ඕන දේ කෙලින්ම කියලා අවා ❤

  • @sandeepanitharuka105
    @sandeepanitharuka105 2 หลายเดือนก่อน +1

    බුද්දිමත් කාන්තාවක්.හරිම තීරණයක්

  • @gayanikumari7696
    @gayanikumari7696 2 หลายเดือนก่อน

    ඕකට තමයි ඔච්චර කල් තෙපර බැවේ 😂😂😂😂

    • @gfw2095
      @gfw2095 2 หลายเดือนก่อน

      ඔය දේ කරන්න තමයි මාද්‍යවේදියෝ හෝටලයක පැවති රනිල්ගේ සාකච්ඡාවට ගියා නේද කියල ඇහුවම නැහැයි කියල හොරගල් ඇහුලුවේ

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 2 หลายเดือนก่อน +1

    අම්මට හුඩු ...රනිල් ගෙන් ලොකු කුට්ටියක් ලැබිලා වගේ ...නැත්නම් මෙි ජනාධිපතිවරණයට මාසයක් තියෙද්දිද මෙයාට රටේ තත්ත්වය ..පක්ෂයේ තත්ත්වය තේරුම් ගියේ ...මේවා මාරම විහිලු ...ජනාධිපතිවරණය ලංවෙද්දි තව තවත් මෙවැනි දේ සිදුවිය හැක ..

  • @DamithAsanka-s3v
    @DamithAsanka-s3v 2 หลายเดือนก่อน

    මේ ගමන යන්න එක්කෙනටයි පුලුවන්

  • @KavithmaDissanayaka-t4w
    @KavithmaDissanayaka-t4w 2 หลายเดือนก่อน +1

    සජිත් ට තියෙන තැන පේනවා... 😂😂😂

  • @SahanMadusha-t8y
    @SahanMadusha-t8y 2 หลายเดือนก่อน

    Thalatha athukorala oya maru 🫡🫡💪💪💪

  • @BuddikaDeSilva-k3i
    @BuddikaDeSilva-k3i 2 หลายเดือนก่อน +1

    සජිත්ගෙ නොහැකියාව මත සියලුම දේවල් සජිත්ට අහිමි වෙනවාමයි.. 😂

  • @maduakantha-z9d
    @maduakantha-z9d 2 หลายเดือนก่อน +1

    සජිත් කියන්නෙ මුල මතක නැති මිනිහෙක්

  • @anuraabearathna4675
    @anuraabearathna4675 2 หลายเดือนก่อน +3

    ගේමිබියක් පැන්නා කියලා විශ්සයක් නෑ ..ජනතාව හරි පැතාතේ ...මාලිමාවට කෝටියක් ..

  • @apsarajayaweera-lh7jz
    @apsarajayaweera-lh7jz 2 หลายเดือนก่อน

    රටෙ ආර්ථික ප්‍රතිපත්තියක් ඇතිව රටක් පාලනය කරන්න පුලුවන් එකම නායකයා රනිල් විතරයි .

  • @nethminasubashinsana-nt2ow
    @nethminasubashinsana-nt2ow 2 หลายเดือนก่อน

    සජිත්ට පුලුවන්ද රටක් ගොඩ ගන්න සජිත් අමු ගවයෙක්

  • @RasinduPerera-c9k
    @RasinduPerera-c9k 2 หลายเดือนก่อน

    සජිත්ට කොහොමත් දිනන්න බෑ.. දින්නොත් මේ රට අරාජික වෙනවා

  • @AnuraKumara-t2n
    @AnuraKumara-t2n 2 หลายเดือนก่อน +1

    සජිත් එදා රනිල් එක්කම හිටියනම් ඊලගපාර ජනපති ඌ තමයි

  • @gfw2095
    @gfw2095 2 หลายเดือนก่อน +2

    රට වැටුනු වෙලාවේ ගොඩගත්තේ රනිල්ලු එතකොට මෙච්චර කාලයක් මාරුවෙන් මාරුවට රට පාලනය කරේ සාමාන්‍ය ජනතාව ,වන අපිද ,

    • @BihanduInduwara
      @BihanduInduwara 2 หลายเดือนก่อน

      😂❤

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 2 หลายเดือนก่อน

      තමුන් මැරිලා ඉපදිලා ද? තෙල් ගෑස් විදුලිය නැතිව පෝලිං වල මැරිලා වැටෙන එක නවත්තලා රටට ආයෙත් හුස්ම දුන්න මනුස්සයා රනිල් වික්‍රමසිංහ මහතා. මේ රටට වැඩ්ම සේවයක් කරලා තියෙන නායකයා. අධ්‍යාපනයට වැඩිම සේවයක් සිදු කළ නායකයා. තමුන්ගේ පහත් දේශපාලනය නිසා කුණු වෙච්ච මොළයට ඕව තේරුම් ගන්න බෑ.

  • @jayalakshmipushpakumari
    @jayalakshmipushpakumari 2 หลายเดือนก่อน

    අනේ තලතා 😹😹😹😹😹

  • @SuramyaRanathilaka
    @SuramyaRanathilaka 2 หลายเดือนก่อน +1

    වැඩ කරන මිනිස්සුන්ට කොහොමත් වැඩි කල් මෝඩයෙක් එක්ක ඉන්න බෑ

  • @SamadhiRashmi
    @SamadhiRashmi 2 หลายเดือนก่อน +2

    වැඩ කරපු නායිකාවක් හැටියට මිනිස්සු වෙනුවෙන්හොදම තීරනෙ ගන්නව කියලා මිනිස්සු දන්නවා. ජය ❤

    • @dinushagayan8348
      @dinushagayan8348 2 หลายเดือนก่อน

      මේ ගැනිගේ මේ අඩන්නේ S.J.B/U.N.P දෙකම එකට උනේ නැත්තන් මාලිමාව දිනනවා කියලනේ .මේ ගෑනි මේ පර්ලිමෙන්ට් එකේ වෙලාව අරන් අපේ සල්ලි විනාස කර කර උන්ගේ පක්ෂේ ගැන අදෝනාව දෙනවා.රටේ මිනිස්සුන්ගේ යහපත ගැන හිතල අයින් වෙනවවැයි මුන් .රටට කරලා තියෙන සෙතකුත් නෑ මෙකි .ඊලග පාරත් පර්ලිමෙන්ට් එන්න බලාපොරොත්තුවෙන් කරන වැඩක් විතරයි මේ .ලගදීම රනියගේ දෑත් ශක්තිමත් කරයි ගිහින්

  • @SachilaUdara
    @SachilaUdara 2 หลายเดือนก่อน

    සජිත් එක්ක ඉඳලා කරන්න පුළුවන් දෙයක් නෑ

  • @SHPrasanna-w3o
    @SHPrasanna-w3o 2 หลายเดือนก่อน

    කොන්ද කෙලින් තියන් තීරණ ගන්න කාන්තාවක්

  • @LalKingsly-cl4fo
    @LalKingsly-cl4fo 2 หลายเดือนก่อน +2

    අවශ්‍ය මොහොතේ නිවැරදි තීරණයක්. රනිල් දිනනවා දැන් කොහොමත් දිනනවා ඔබ තුමියට ජය.

  • @KevinPrabath-c5t
    @KevinPrabath-c5t 2 หลายเดือนก่อน +1

    බාරදුන්න වෙලේ රට බාරගන්න තිබ්බනෙ සජිත්ට

  • @amalgunawardhane1990
    @amalgunawardhane1990 2 หลายเดือนก่อน +5

    අන්තිම මාසේ පඩියත් අරන් ඉල්ලා අස්වුනා නේද 😂

  • @H100R-w8n
    @H100R-w8n 2 หลายเดือนก่อน +3

    රට අනුරට හොරු හිරගෙට ❤

  • @menwjayasekera
    @menwjayasekera 2 หลายเดือนก่อน

    තලතා තේරුම්ගන්න ඇති දැන් රත්නපුරෙන් දිනන්න බැහැ කියල. ඒ හින්ද දැන්ම නම්බු පිටින් ධුරයෙන් අයින්වෙන්න සැලසුමු හැදුව. රනිල්ට එකතඅ වෙලා මොනව කරන්නද. සජිත්ටත් දොස් කිව්වනෙ කෘතිම රැලි හදල දිනන්න බැහැ කියල. ඒක කමයි ඇය කිව්ව සත්‍යම දෙය.

  • @janakaruwan2284
    @janakaruwan2284 2 หลายเดือนก่อน

    මුන්ට ගහන්න ඔින පාරවල් වල එල්ලලා

  • @SachiniRashmika-b1m
    @SachiniRashmika-b1m 2 หลายเดือนก่อน

    සජිත් ගෙ රෙදි ගැලවුනා කතාවට 😂

  • @AhinsaMadumali-r4m
    @AhinsaMadumali-r4m 2 หลายเดือนก่อน

    මොලේ පාගන් ඉන්න සජිත්ට පුලුවන්ද රටක් ගොඩ දාන්න

  • @PathumTharu
    @PathumTharu 2 หลายเดือนก่อน +1

    සජිත් වරද්ද ගත්තෙ එතනින් තමයි

  • @SAKUNIPABASARA-x4m
    @SAKUNIPABASARA-x4m 2 หลายเดือนก่อน +1

    කිසිම දැක්මක් නැති නායකයේක් තමයි සජිත් කියන්නේ

  • @NetharaWidumini
    @NetharaWidumini 2 หลายเดือนก่อน +1

    සජිත් ලග ඉන්න මිනිස්සුත් සජිත් ෆේල් කියලා සජිත්ව දාලා යනවා.. තව මොන කතාද ඉතින්.. 😂😂😂😂

  • @RashmikaAbesekara-f4h
    @RashmikaAbesekara-f4h 2 หลายเดือนก่อน

    දේශපාලන ගමනක් යන්න දේශපාලනය දන්න නායකයෙක් ඉන්න ඕන.. සජිත් මොනාද දන්නේ

    • @SachilaUdara
      @SachilaUdara 2 หลายเดือนก่อน

      බොරුවට කෑ ගහන්න විතරයි ඌ දන්නෙ

  • @SAKUNIPABASARA-x4m
    @SAKUNIPABASARA-x4m 2 หลายเดือนก่อน

    මුට දෙශ පලනය කරන්න පුලුව්න්නම් අපිටත් පුලුවන් වෙන්න ඔන්මේ

  • @darshanasamarasinghe2487
    @darshanasamarasinghe2487 2 หลายเดือนก่อน

    කොහොමත් කුණු බක්කි තමයි

  • @charukahiroshan2601
    @charukahiroshan2601 2 หลายเดือนก่อน

    😂😂😂😂 සාදය හමාරයි

  • @pkds1983
    @pkds1983 2 หลายเดือนก่อน +6

    අඩ අඩා කියන්නේ රනිල් සජිත් බෙදිල ඉල්ලනවා කියන්නේ අනුර දිනනවා කියලා නේද 😂😂😂😂

  • @dayanandakarunamunige9732
    @dayanandakarunamunige9732 2 หลายเดือนก่อน +9

    රත්නපුරට සතපහක වැඩක් නොකළ ඇණය ගැලවිලාම යනවා 😂😂😂

  • @shamelperera4303
    @shamelperera4303 2 หลายเดือนก่อน +2

    පාර්ලිමේන්තුවේ කාලය ඉවරනෙ කොහොමත්😂

  • @shaz7777-e7d
    @shaz7777-e7d 2 หลายเดือนก่อน +4

    Welcome back to RW. Good Luck. Very good decision for the sake of the country. 💚✅🔥

    • @prasadsilva3699
      @prasadsilva3699 2 หลายเดือนก่อน +1

      😂😂 he needs a lot of luck 😂😂

    • @goergegt905
      @goergegt905 2 หลายเดือนก่อน

      මුං ඔක්කොම දන්නවා රනිල් හෝ සජිත් මේ සියලු දෙනාමත් ඡන්දය පරදින බව...ඊළඟ මහ මැතිවරණෙදි පාර්ලිමේන්තුවටත් එන්න බැරි බවත් දන්නවා.ඒව් එකේ අතට ලැබෙන කෝටි පහළොව සහ bar licenc4 අරගෙන ගොඩයන්න තමයි ඔය දේ කරන්නේ..කාලකන්නි. මට තියන දුක තවමත් මේ වෙනි කාලකන්නි හොර තක්කඩි දේශපාලුවන්ගේ පස්සේ යන ඔවුන්ට කඩේ යන මෝඩ ගව රැලක් මේ රටේ ඉන්න එකට.මුන් ටික රට ගෙන හිතන මිනිස්සු නොවෙයි රටේ දියුණුව ගැන හිතෙන මිනිස්සු නෙමෙයි . මට මොනවද ලැබෙන්නේ? කියලා හිතන තක්කඩින්

  • @romosingh8103
    @romosingh8103 2 หลายเดือนก่อน

    මෙයාට ඡන්දය දුන්නු ජනතාව ගැන කල්පනා කරලා ගත්ත තීරණයක් වෙන්න ඇති. කනගාටුයි ඡන්දය දුන්නු මිනිසුන් ගැන

    • @romosingh8103
      @romosingh8103 2 หลายเดือนก่อน

      Sri lankan politician. දේශපාලකයන්ගේ වගකීම කුමක්දැයි ඉගෙන ගත යුතුය

  • @RasinduPerera-c9k
    @RasinduPerera-c9k 2 หลายเดือนก่อน

    සජිත් වගේ මෝඩ පාලකයෙක්ගෙ පක්ෂයක ඉඳලා වැඩක් නැහැ

  • @KalharaWeerasingha
    @KalharaWeerasingha 2 หลายเดือนก่อน

    මෝඩ පුතානෝ එක්ක ඉන්නෙ නෑ කවුරුත්

  • @GaminiWeerasingha-nt7uy
    @GaminiWeerasingha-nt7uy 2 หลายเดือนก่อน

    .ඇති මොනකන්දොස්කිරියාවක්
    ද.මේ.යන්න යන්න

  • @PradeepKumara-f7y
    @PradeepKumara-f7y 2 หลายเดือนก่อน +1

    සජිත්ට මෝඩයා කියන්නෙ නිකන්ද ඉතින් 😂

  • @bandulakariyawasam5019
    @bandulakariyawasam5019 2 หลายเดือนก่อน +1

    මේ කයන්නේ එකෙක් අයින් වෙන්න කියන එක මාලිමාවට ජයවේවා

  • @DamithAsanka-s3v
    @DamithAsanka-s3v 2 หลายเดือนก่อน

    මුන් ඔක්කොම බයේ දුවපු උන්

  • @WaruniNethsara
    @WaruniNethsara 2 หลายเดือนก่อน

    මෝඩයෙක් එක්ක ගමනක් යන්න බෑ.. අනාගතයක් නෑ කියලා තේරෙන්න ඇති... 😂😂😂

  • @sithuashanya-z1q
    @sithuashanya-z1q 2 หลายเดือนก่อน +1

    මොලේ නැති මනුස්සයෙක් තමා සජිත් කියන්නෙ

  • @sanjeewarathnayaka286
    @sanjeewarathnayaka286 2 หลายเดือนก่อน

    ජනතාව රවටනවා මෝඩ ගෑනි