10|11 ප්‍රතිශත -1 කොටස | 10 වසර | බදු |
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- 🇱🇰🇱🇰 හසරංග සර්ගේ ගණිතය පංතියේ 9|10|11 මුල සිටම පාඩම් නැවත ආවරණය කරන සම්මන්ත්‍රණයට සම්බන්ද වෙන අකාරය ( පංති කාලසටහන පහතින් ඇත.)
වැඩිදුර විස්තර සදහා කතා කරන්න
076 88 75 095
077 590 50 22
🧡 දින 40 න් ලකුණු 55 පන්නන පාඨමාලාව|| 10|11 දෙගොල්ලන්ටම සම්බන්ද විය හැක.
( ල.55 අඩු ළමයින්ට සතියට 10,11 පංති වාර 6 ක් පවත්වයි.)
🧡 කෙටි ප්‍රශ්න 1000 | රචනා ප්‍රශ්න 500 | ව්‍යුහගත ප්‍රශ්න 250 ආවරණය කරන ප්‍රශ්න පත්‍ර පංතිය ||
( ප්‍රශ්න පත්‍ර පංතිය සදහා සදුදා , බදාදා ,සිකුරාදා දවස් 3 න් කැමති වෙලාවන් 2ක් තෝරා ගත හැක.)
Register වන 9,10,11 සිසුන්ට සියලු විස්තර පහතින් ඇත.
🔰 11 වසර ළමුන් සදහා
(දවස් 7ම සියලුම පංති සදහා සම්බන්ද විය හැක.)
11 වසර Revision එකට , 11 වසර Theory පංතියට , දින 40 programme එකට ,ප්‍රශ්න පත්‍ර පංතියට, 10 වසර Theory සහ ප්‍රශ්න පත්‍ර පංතියට මේ සියලුම පංති සදහා අය කිරීම - රු.1500
🔰 10 වසර ළමුන් සදහා
( සියලුම 10 වසර පාඩම් මුල සිටම හා ප්‍රශ්න පත්‍ර හා අනුමාන නැවත මුල සිට ආවරණය කෙරේ.)
10 වසර Revision පංතිය, Theory පංතිය , ප්‍රශ්න පත්‍ර පංතිය, දින 40 programme එකට
9 වසර පංති යන සියලුම පංති සදහා අය කිරීම - රු. 1300
🔰 9 වසර ළමුන් සදහා
මාසික අය කිරීම- රු.1000
ප්‍රශ්න පත්‍ර කට්ටල 20 ම හා පාඩම් වර්ගීකරණය කරන නිබන්දන කට්ටලය යන දෙකම එකවර නිවසටම ගෙන්වා ගැනීමට ( මාස 5 ට ම ) - රු.3300
කට්ටල දෙකෙන් එකක් පමණක් ලබා ගැනීමට - රු.2300
ගෙවීම් කරන SLIP පතේ නම හා ලිපිනය හා සම්බන්ද කර ගත හැකි දුරකථන අංකයක්ද ලියා එවන්න
පංති සදහා සම්බන්ද වීමට ගිණුම් අංක පහතින්
මුදල් තැන්පත් කර SLIP පතේ පෑනෙන් නම , ශ්‍රේණිය හා දිස්ත්‍රිකය ලියා |075 011 8006 | 075 410 9400 Whatsapp කරන්න.
🔰 ගිණුම් අංක
BOC Bank - Mathugama
78 91 85 42
I.H.N.Amarasingha
Peoples Bank - Mathugama
070 -2-001-2-4139158
Isuru Hasaranga Nimnajith
Commercial Bank - Mathugama
800 62 81 850
I.H.N.Amarasingha
Sampth Bank - Mathugama
1106 5280 5709
I.H.N.Amarasingha
🔰 පංති කාලසටහන
සදුදා - ප්‍රශ්න පත්‍ර පංතිය-1 කණ්ඩායම
2 කොටස - රාත්‍රි 7- 10
1 කොටස - රාත්‍රි 11-1
අගහරුවාදා - 11 වසර Theory
රාත්‍රි 7.30-9.30
බදාදා - ප්‍රශ්න පත්‍ර පංතිය -2 කණ්ඩායම
2 කොටස - රාත්‍රි 7- 10
1 කොටස - රාත්‍රි 11-1
බ්‍රහස්පතින්දා - 10 වසර Theory
රාත්‍රි 7.30-9.30
11 වසර Theory -රාත්‍රි 10.30 -12.30
සිකුරාදා - ප්‍රශ්න පත්‍ර පංතිය -3 කණ්ඩායම
1 කොටස - රාත්‍රි 7- 9
2 කොටස - රාත්‍රි 10-1
සෙනසුරාදා - රාත්‍රි 9.00
ලකුණු 55 අඩු ළමයින්ගේ විශේෂ පංතිය| ප්‍රශ්න පත්‍ර පංතිය
ඉරිදා - 10 වසර Theory
හවස 6-8
11 වසර paper Clz
රාත්‍රි 9-12
මග හැරෙන සියලු දින සදහා Recordings ලබා දේ.
හසරංග අමරසිංහ
#යාලුවන් අතරේ Share කරන්න
magician is mathematics
ගොඩක් පිං සර්
ගොඩක් පිං සර් පන්තියකට යන්න වත්කම් නැති අපිට මෙවැනි වැඩ සටහන් ගොඩක් වටිනවා ❤❤❤❤❤❤❤❤❤❤
මං සාමාන්ය පෙල පාස් වෙනව ෂුවර් . සර් ගෙ වීඩියෝස් ඔක්කොම බලනව .❤❤❤
😮😮😮
පලවෙනි පාරට තමයි මම සර්ගේ live clz එකට join වුනේ ...ආපු පලවෙනි දවසෙම හිතට පට්ට විදියට දැනුනා සර් clz එක😢😢නියමයි සර් ❤❤ මම clz එක ඉවර වෙනකම්ම හිටියා කිසිම කම්මැලිකමක් නැතුව ...නිදිමතක් ආවෙවත් නෑ 😮 හරිම ආසාවෙන් හිටියේ ....සුපිරියට තේරුණා සර් ...පේපර් එකේ හදන්න දීපු ගානට මට ලකුණු 10ම තිබුණා ..Thank you very much sir ❤❤❤ I wish your all are success 🎉
කියන්න වචන නැ සර් ඇත්තටම සර් උගන්නන දේ මාර විදිහට තේරෙනවා ... මට එපාවෙලාම හිටිය ගනන් සර් නිසා මට පුළුවන් උනා.....thank you sir.... 💗💐😊
Thank you so much sir. Hodata theruna ❤❤❤ anith kotasath one
සුපිරි සර් පේපරේ කවදාවත් හදන්නැති ගානක් තමයි මේක හැබැයි අවසාන ප්‍රශ්නෙට ලකුනු 9 ක් තිබ්බ ගොඩක් සතුටුයි සර් ඒ වගේම සර්ට ගොඩක් පින් ❤❤❤❤
නියමයි පුතේ සුපිරි❤
👍👍👍👍👍👍👍👍👍👍
සුපිරි සර් එල මරුවට තේරෙනව ❤️🩹
Thank you sir කියල දෙන ඒවා හොදට තේරෙනවා❤
Thank you sir oya wage teachersla innawanm maru you tube ekt thawa video danna
Thanks sir bohoma pin sirta .me vage seminar ekk ol lamain venuven thinunata...❤❤
සර් ගොඩක් හොදට කියා දෙනවා මට හොදට තේරුනා💯💯
❤
Thankyou sir 👍supiri vadak sir.aththatama amarui kiyala hithapu prathishatha padama lesiyen kyala dunna sirta godak pin sir 👍👍
මම පන්තියෙ පළවෙනියා ඒත් ගනන් වලට ලකුණු 29 අනිත් හැම විශයකටම 75ට වැඩියෙන් තියනවා සර් කියලා දෙන විදිහටනම් තේරෙනවා මේ පාඩම හොදට තේරුනා ගනන් විශ්ය කොහොම හරි ගොඩ දා ගන්න උදව් කරන්න සර්🥺🙏
Kohed scl...?
Pukey
සර්ගෙ 𝗰𝗹𝘇𝘇 ඉන්න
Tnx sir pdm withark newei jeewitheth kiyl dunnt ❤❤❤❤
මරු
මේකෙන් පිස්සුවක්❤❤
අදත් සුපිරියක් තමයි සර්...පාඩම සුපිරියටම තේරුනා සර්...නියමයි සර්....සර්ට ගොඩක් පින් සර්...❤🤗💐
නියමයි පුතේ❤
Sir nm mara kenek thamai sir ganan witharak newei jeewitheth ugnwnw adarei sir ela❤️❤️
Supiri sar hodata terum Ganna puliwan . ❤ . Epa wela tibuna wisayak . Ata asa hituna ❤
Thanks sir mn me padama goda da gatte sir nisa ❤❤❤
😊
Mata me padama amaru vela thibbe sir kiyala dipu vidiyen hodata theruna sir.Thanks sir♥️
😊hodai sir therenawa maru😊
සර් අපිට කියලා දෙන එක හොදටම තේරුනා ❤❤❤❤❤
💉ජීවිතය හදන ගණිතය උගන්වන හදවතේ ගුරුවරයා ❤...ඒ තමයි👉 අපේ හසරංග සර් 👈
සුපිරයිි sir හොදට තේරුණ😍👏
Thankyou sir❤ hodata theruna.
👍
👍👍👍
Sirta godak pin❤
Ammtsiri sir aye monada dn ප්‍රතිශත සුපිරි ම ✌️💕💕💕💕💕💕
සුපිරි sir ❤❤❤❤😊😊😊😊😊
sir supiriyi den ganan lesiyi vage sirta pin sidda wnava❤❤
Maru sar supiriyatama therenava😊
Uganvana de hodata therenava sir sirta godak pin ❤
Thank you sir❤❤hodata theruna❤❤
සුපිරි සර් හොදට ම කියලා දුන්නා❤
Me padama mata beruva hitiye eth dan mata supiriyataama puluwan una ❤❤ maru sir vede😊
🎉
Thank you sir baruwma hitapu ganak sir meka kawadawath paper eke hadanne naa ada haduwa sir dan asa hithuna issara asama nathi ganan wishaya asama wishaya kare sir godak thank you sir 🥺💗
සුපිරි sir 🎉🎉
Supiri sir
පට්ට සර් ජිවිතේට මේ ගාන හදන් නැ මට පලවෙනි පාර හදලා ලකුනු 8 ක් ගත්ත ටැන්ක් සර් ❤
@@Funnymix නියමයි පුතේ ගේමක් ගහමු♥️
සුපිරි සර් ❤
Aththamai sri ekparin haduwa kalin hadalath nathuwa mru
Sir lassanata kiyala danawa lamayita therena vidihata❤❤
Thank you sir mata godak theruna ❤
❤️mee seminanam 👌
Supiri sir niyameta theuna❤❤❤❤❤❤
සර් මේ පාඩම පට්ටෙටම තේරුනා. මරු, මේ වගේ ගනන් සෙමින එකක් තව ඕන
❤
sirta godak pin lakunu tikak dala dunnoth
Niyamai sir mn clz eke idalath aye recording ek blnw thx sir hodatama therenawa sir hamba une pera pinakatama thamai sir exam ekth goda daganna adareii sir❤️❤️❤️❤️
Supiri sir
Sir godak hodhata kiya dhanava sir sirta ගොඩක් pin sir
සර් සුපිරියටම තෙරෙනවා දැන්
❤ hodata tarenawa sir🙏💓
sir ta godak pin .💓🙏
Patta sir
සුපිරි සර් කෙනෙක් ත විඩියො දාන්න සර් යූටිබ් එකට ඔන්ලයින් එන්න පන්තියට සර් මට එන විදියක්නැ සර් මම යූටියුබ් එකෙන් තමා ඉතින් බල්න්නෙ
Gammak thamayi 🥰🥰🥰
Ane sir godak pin sir mata maths goda daganna udaw karanna❤
සර් සුපිරි කවදාවත් ගනන් පෙපර් මෙිහෙම හදලා නැහැ ගනන් පෙපර් එක දවසට පෙපර් එක පැත්තක දාලා නිදාගත්ත එක කරේ එත් සර් දැන් තෙරෙනවා ගනන් නියමයි කියලා එහෙම උනේ රශ්මික සර් ට පින් සිද්ධ වෙන්න සර් ව හම්බුනා දැන් සර් එක්ක එකතු ලොකු ගෙමක් ගහන්න පුලුවන් කියලා හිතෙනවා සර් ඇත්තට සුපිරි නියමයි ❤👍 කියන්න වචන නැ ❤❤
Thank you sir❤❤❤
සර්ගෙ clz එකට අද join උනෙ පට්ට සර් උගන්වන විදිහට mathswalata ගොඩක් ආස හිතෙනවා සර් thank you sir
Thanks sar ❤❤❤
Supiriyatama theruna sir
සර් මෙ ගාන මම හැමදාම පෙපර් එකෙ අතරිනවා සර් ගෙන් තමයි හරියටම ඉගෙන ගත්තේ ගොඩක් පින් සර් 🙏🙏
❤❤
Thank you sir,sir kiyala dena eka hodata therenawa
Supiriyak 🙂
niymi sir 🎉athi vishishti
Godak pin sir hodata teruna man me para ol exam liyanne 2nd term test eke Tibbe risalut A-7B1s1 s Tibbe maths mn me gana haduwe ne sir nisa e gana aye kawadawath mis krgnne sir kiyl dunna hama deyakm hithata hodatm wadunq aniwaren m man A/9 risalut ek dnw sirt godk pin me karanq wadeta❤🎉
🤗
🌝🌹
Supere sir 👍
thanks sir
2:14:55 serge wachana tika 💔🙁👌
සර් මන් අද සර්ගෙ clz වලට join උනේ සර් පට්ට ❤
Sir
Sr kiyn ek thithtm therenw sr ❤
Sir kiyala dena widiyanam supiriyatama therenawa.
Thank you sir godak pin me karapu semina ekata hodata theruna e ganan tika 😊😊
නියමයි පුතේ❤
😢Thank you sir eththatama hodatama therenawa godak pin sir
Maru sir man deweni para me ganan karanne eth thama panthiyakata giye ne den ugannala iwarai e nisa den sirage video balala ganan kohoma hari me para A ekak danna ona sir
Ane sir maths kiyanne mata epavela thibba subject ekak 😢hebey hada thama mata asavak athiune sir supiri aya ithin kiyala vedak ne godak pin sir ❤
Tnq sir hodata theruna sir hadawathatama theruna rathnapuratath ennko semina ekk oni
❤
🎉Puluvan❤❤🎉🎉
Ser කියල දෙන ඒවා හොදට තේරෙනවා අනේ plz පුලුවන්න්ම් ( වැල් පෝලි , හීනවන ශේෂ ක්‍රමය) මෙ ගනන් ටිකත් කිය්ල දෙන්නෙකො.plz
🥺🥺🥺❤️
nimai sir
sir grade 10 wla shigrathaway 22 oaday ,,wijiya asmanatha padamy you tube video ekak karannako godak prayojnawath
❤️❤️🎉
Thank you sir mat hamadama me gamata lakumu 7/8awe den 10ma ganna pulun
❤🎉
❤❤
👉👈👉👈👉👈
❤❤❤Supiri sir❤️🩹🥰😇
Supiri sir🥱
Sir hodata theruna ithuru kotasath danna puluwanda ❤