Unmada Wu Premadare | Cover Version | Shanaka Kasthuriarachchi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 2.2K

  • @MariazelleGoonetilleke.
    @MariazelleGoonetilleke. 3 ปีที่แล้ว +447

    Beautifully done. 👏🏻👏🏻👏🏻👏🏻

  • @pasindudilanka3964
    @pasindudilanka3964 3 ปีที่แล้ว +258

    ඉස්කෝලේ යන කාලේ main hall එක දෙදරලා යන සද්දෙට සිංදුවක් කියනවා නම් ඒ කස්තුරි අයියා තමයි. එදා ඉදන්ම ඒ කටහඬ ට ආදරෙයි. සුපිරි අයියේ. තව මේ වගේ සිංදු ඕනේ. 🤟

  • @charakatheekshana4067
    @charakatheekshana4067 5 หลายเดือนก่อน +14

    2024 ත් අහනවා❤️❤️ ඒ තරම් ඒකට adit වෙලා❤️

  • @devikamadhubashini1621
    @devikamadhubashini1621 2 ปีที่แล้ว +71

    හරිම ලයාන්විත කටහඩක්. Keep it up bro..හිතට සුන්දර හැගීමක් දැනෙන්නේ.

  • @lakshanimaduwanthi3786
    @lakshanimaduwanthi3786 3 ปีที่แล้ว +50

    අහම්බෙන් ඇහුවේ...හොයාගෙනම ආවා....ඇස් පියාගෙනම ලස්සනට අහන්න පුලුවන්...❤️🥰

  • @awishkamaduwantha8571
    @awishkamaduwantha8571 3 ปีที่แล้ว +165

    " 2023 , අහනවෝ .මෙක 100 වඩා අහපූ zt එක කෝ "...❤

  • @primusv9770
    @primusv9770 3 ปีที่แล้ว +79

    රළ පෙල කැලඹේ හසඟන විලසේ - ලවනට සුදුමුදු පහස ලැබේදෝ //
    ඔබ හදවත මා හඳුනා ගත්සේ - මා හදවත ඔබ හැඳින ගනීදෝ
    සංසාරයේ සුභ ප්‍රාර්ථනා ඉඳුනිල් දෙනයන සටහන්වේ
    උන්මාද වූ ප්‍රේමාදරේ - සමනල වසන්ත යෞවනයේ
    කිඳුරු කොදෙව්වේ කසුන් කුමාරිකාවී - සයුරු තෙරෙන් සැඟවී ආවාදෝ //
    චණ්ඩ මාරුතේ ඉන්ද්‍රඛීලයක් වගේ - නොසැලී ඉන්නට වරම් ලැබේදෝ
    උන්මාද වූ ප්‍රේමාදරේ - සමනල වසන්ත යෞවනයේ
    සංසාරයේ සුභ ප්‍රාර්ථනා ඉඳුනිල් දෙනයන සටහන්වේ
    සමනල වසන්ත යෞවනයේ

  • @user-tn1yb4jw8j
    @user-tn1yb4jw8j 3 ปีที่แล้ว +106

    සිරාවටම පටිට එපා වෙන්නෙ නැ දවසම උනත් අහන්න පුළුවන් එච්චරටම මරු 😍😍😍

  • @m.danthanarayana5226
    @m.danthanarayana5226 3 ปีที่แล้ว +91

    The Ultimate Love Song for Lovers in Sri Lanka 💕💕 ... Our Official Valentine's Anthem ❤️

  • @ThisaraWeerasinghe
    @ThisaraWeerasinghe 4 ปีที่แล้ว +47

    මරු මරු මරු ❤️ එලියට බැහැපු එක ගැන හදවතින්ම සතුටුයි සහෝ, ජයවේවා ✌️

    • @shanakakasthuriarachchi7177
      @shanakakasthuriarachchi7177  4 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි අයියේ❤❤❤❤ අගය කිරීමගැන අවංකවම පුදුම සතුටක් දැනෙනවා ❤❤❤🙏

  • @sandaru2700
    @sandaru2700 3 ปีที่แล้ว +60

    මේ cover එකට ගොඩක් ආදරෙයි.... මාර feel එකක්💜😍

  • @KuzalWee
    @KuzalWee 4 ปีที่แล้ว +30

    මගෙ Playlist එකට අලුතෙන්ම add වෙන සිංදුව. නියමයි කස්තුරි. 🖤

  • @ThimiraSamaradiwakara
    @ThimiraSamaradiwakara 4 ปีที่แล้ว +59

    ඔරිජිනල් එකක් කරහන් කස්තුරියෝ... දන්න කාලේ ඉඳන් බලන් ඉන්නේ ඒකට. එතකන් මේවා රසවිඳිනවා... ❤️❤️❤️🙏

  • @malithrukshan4963
    @malithrukshan4963 3 ปีที่แล้ว +43

    අම්මෝ..මෙකනම් පිස්සුවක්..ඇබ්බැහි වෙලා ඉන්නේ..ඒ තරමට ලස්සනයි❤❤❤

  • @aselarathnayaka593
    @aselarathnayaka593 3 ปีที่แล้ว +16

    මරැ අයියෙ දවසක් හරි අහන්න පුළුවන් එපා වෙන්නෙ නැ ❤️❤️❤️

  • @chamalabesinghe1763
    @chamalabesinghe1763 2 ปีที่แล้ว +15

    මාර පවර්ෆුල් කටහඩක් මේ සින්දුව ගොඩාක් ලස්සනට ඇහුනෙ අද .නියමයි මල්ලි.. 👌👌👌❤️❤️❤️

  • @Sayuu_7752
    @Sayuu_7752 9 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි...❤එපා වෙන්නැ කොච්චර ඇහුවත්💫

  • @sachiya1799
    @sachiya1799 2 ปีที่แล้ว +5

    ගොඩක්ම ලස්සනයි සින්දුව , හැමදාම වගේ අහනවා,දිගටම සින්දු කරන්න, බුදු සරනයි දෙවි පිහිටයි

  • @sandaliamanda9223
    @sandaliamanda9223 2 ปีที่แล้ว +2

    Woooooo හරිම ලස්සන මිහිරි කට හඩ බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️ Beautifully

  • @malageajith6298
    @malageajith6298 2 ปีที่แล้ว +8

    අැත්තමයි මාරම ලස්සනයි කියන්න වචන නෑ අැහුවට එපා වෙන්නෙ නෑ...... පිනට හිමි වෙච්ච කට හඩක්.... අැත්තමයි භාවනාවක්....

  • @Dagaralla
    @Dagaralla ปีที่แล้ว +55

    මේ cover song එක අලුතින් අහන්න ආපූ කෙනෙක්නම් ඔයා, කරුනාකරලා අහන්න එපා මේක.. මේක එක පාරක් හරි ඇහුවොත් ඔයා මේකට ඇබ්බැහි වෙනවා සත්තයි💗

    • @shanakakasthuriarachchi7177
      @shanakakasthuriarachchi7177  ปีที่แล้ว +2

      Thank you for your valuable comment and stay tuned ❤

    • @imeshadilshan2225
      @imeshadilshan2225 ปีที่แล้ว +1

      Aniwrenma. Ada ree 1.00 dubai, 4 weni para

    • @IsharaMaduwanthi-hv5oo
      @IsharaMaduwanthi-hv5oo 6 หลายเดือนก่อน +3

      ඒක නම් ඇත්ත..මේ දැන් මේක පස් පාරක් විතර ඇහුව.මේක අහද්දි මාර relax එකක් දැනෙන්නෙ..අනේ මන්ද...සිහින ලොකෙක අතරමං වෙලා වගේ...ඒ හීනෙන් ඇහැරෙන්න හිතෙන්නෑ..❤️🎧
      ඇත්ත ටම මන් මේක cover එකක් කියල දැනන් හිටියෙ නැ ..මන් හිතුවෙ ඔරිජිනල් එකක් කියල .මොකද මෙ සිංදුව කලින් මන් අහල නැ .මේ ලගකදි තමයි යන්තම් ඇහිල තියෙන්නෙ ලාවට...❤️
      වහින නිසා මේක අහන්න හිතුවෙ...🌿
      වැස්ස වෙලාවෙ මේ වගේ සිංදුවක් අහනව කියන්නෙ එක මාර feeling එකක් ❤️🥺
      මේක මන් playlist එකටත් ඇඩ් කරා
      එතකොට නිතරම අහන්න පුළුවන් නිසා..❤️
      මේ වගේ වොයිස් එකක් මන් අහල නැ .🌿😍
      ඒක භාවනාවක් ...🌸
      මගෙ Favorite song එකත් දැන් මේක 😍🥰
      .

    • @shanakakasthuriarachchi7177
      @shanakakasthuriarachchi7177  6 หลายเดือนก่อน +1

      Thank you nangi ❤

    • @IsharaMaduwanthi-hv5oo
      @IsharaMaduwanthi-hv5oo 6 หลายเดือนก่อน +1

      @@shanakakasthuriarachchi7177 you are welcome ❤️

  • @sadewmalshan9638
    @sadewmalshan9638 2 ปีที่แล้ว +3

    Hithata danenna kiyana niyama gayakayek. GoodLuck 😘😘❤️❤️🎉️🎉️

  • @shehanwidu9527
    @shehanwidu9527 3 ปีที่แล้ว +6

    ලස්සන කටහඩක් සහෝදරයා . .ජයවේවා.... බුදුසරණයි 💖💖💖💖💖

  • @tharinduchathuranga6789
    @tharinduchathuranga6789 3 ปีที่แล้ว +11

    සුපිරි ආය කියන්න දෙයක් නැ, ජයවේවා කොල්ලෝ ,😎😎👍👍

  • @ureshadesilva5609
    @ureshadesilva5609 3 ปีที่แล้ว +15

    හොයාගෙන ආවේ...ඇත්තටම භාවනාවක්❤️

  • @warsharasali877
    @warsharasali877 3 ปีที่แล้ว +15

    නියමයි ඔයාගේ කටහඬ අයියා හිත නිවෙනවා.🤗

  • @lakmalabeyrathne6579
    @lakmalabeyrathne6579 3 ปีที่แล้ว +25

    හදවතට ම දැනුන ලස්සන voice එකක් ❤

  • @GadgetGalaxyTraders
    @GadgetGalaxyTraders 7 หลายเดือนก่อน +29

    anyone 2024 🥺❤ beautiful voice 🥺 heart touching

  • @hashimadushani2310
    @hashimadushani2310 2 ปีที่แล้ว +3

    මාරම ලස්සනයි හැමදාම රෑට අහනවා❤❤💗💗 voice eka😍

  • @rohanthambiraja3370
    @rohanthambiraja3370 3 ปีที่แล้ว +5

    මගේ රත්තරන් අයියේ මේක නම් භාවනාවක් සංගීත ලෝකයේ ඉදිරියටම යන්න සුබ පතනවා අාදරෙයි❤💞💖

  • @samadhisandeepani2512
    @samadhisandeepani2512 4 ปีที่แล้ว +18

    කියන්න වචන නෑ අයියේ හරිම ලස්සනයි ... 👍🔥🔥🔥🔥 Need more cover versions ❤️❤️

  • @kavindhagihan1508
    @kavindhagihan1508 2 ปีที่แล้ว +32

    මේක 1 million වෙන්න ඕනෙ සින්දුවක් 🥺💕

  • @dewhansi8229
    @dewhansi8229 2 ปีที่แล้ว +4

    අහම්බෙන් ඇහුන සිංදුවක් .ගොඩක් ලස්සනයි ❤️😍

  • @d.rathnayake1678
    @d.rathnayake1678 2 ปีที่แล้ว +16

    ඇත්තටම භාවනාවක්....🎧❤️

  • @dulnishehara7987
    @dulnishehara7987 2 ปีที่แล้ว +2

    Hari ma ලස්සනයි භාවනා wak wage voice ekk congratulations ❤

  • @prasadinihansika1331
    @prasadinihansika1331 2 ปีที่แล้ว +6

    මාරම ලස්සනයි . භාවනාවක් වගේ 💖💖

  • @mayomiguruge4007
    @mayomiguruge4007 3 ปีที่แล้ว +4

    WoooW superb aiya. My favorite song 😍 i like it. My congratulations aiya

  • @rupikaadikari9902
    @rupikaadikari9902 3 ปีที่แล้ว +7

    කොච්චර ඇහුවත් එපා වේන්නෙ නැ අයියේ...ගොඩාක් ලස්සනයි කට හඩ

  • @imeshadilshan2225
    @imeshadilshan2225 ปีที่แล้ว +1

    Hithta prshnyk dukak awhma ahna ekma sinduwa. Budusarnai

  • @deegayuchamara8678
    @deegayuchamara8678 3 ปีที่แล้ว +4

    ශා පට්ට සහෝ කටහඩ නම් මාරයී.සිංදුවත් මාර ගතී ❤️❤️❤️ love this song ❤️❤️❤️

  • @hansaniabeywickrama8379
    @hansaniabeywickrama8379 2 ปีที่แล้ว +4

    Marama lassani mee cover eka👌👌

  • @udumbarasathsarani6106
    @udumbarasathsarani6106 2 ปีที่แล้ว +8

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ... ඇත්තටම ලස්සන කටහඬක්... 😍❤️😍

  • @yukthipramuditha1224
    @yukthipramuditha1224 3 ปีที่แล้ว +11

    හොදටම කරපු කවර් එකක් සුපිරි 💪❤️

  • @hansamaliabewikrama9349
    @hansamaliabewikrama9349 3 ปีที่แล้ว +2

    lassanai godakk song ekath ❤❤❤❤voice ekath ayya.best of luck shanaka ayya .....!👍👍

  • @Mr.grinch.8579
    @Mr.grinch.8579 5 หลายเดือนก่อน +1

    Supirima supiri hithata danena sinduwak...a sing krana widhihanm marama lassnai ❤marama charm❤

  • @hasiniartigala5485
    @hasiniartigala5485 2 ปีที่แล้ว +8

    වෙන තැනක මේ voice එක ඇහිලා කවර්ස් අතරෙ හොයලා හොයලා හොයාගත්තේ මේක... ❤️

  • @pawanshamika4580
    @pawanshamika4580 5 หลายเดือนก่อน +3

    මේක දාපු දවසේ ඉඳන් දවසට දහපාරක්වත් අහනවා. සමහර දවස්වල රෑට එළිවෙනකන් අහනවා. ඒ තරම් ඇබ්බැහියක් මේක ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @hiranthaweersinghe2946
    @hiranthaweersinghe2946 3 ปีที่แล้ว +17

    Excellent performance Ayya 🔥🔥❤

  • @sachinikaushalya5182
    @sachinikaushalya5182 2 ปีที่แล้ว +1

    අදත් හෙටත් මතුවටත් මෙවෙනි හිතට දැනෙන ගී නිර්මාණය කරන්න තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. ගොඩක් ලස්සනයි

  • @surangipathirana8137
    @surangipathirana8137 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි.ඒ කටහඩ භාවනාවක් ❤️

  • @kaveeshagunawardana6280
    @kaveeshagunawardana6280 3 ปีที่แล้ว +8

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ.සුපිරී අයියේ ❤🔥

  • @rashtv8454
    @rashtv8454 2 ปีที่แล้ว +3

    මාරම ලස්සන කවර් එකක් පට්ට වොයිස් එක ❤❤😍😍😍

  • @samanthajanodani794
    @samanthajanodani794 3 ปีที่แล้ว +4

    ගොඩාක් ලස්සන cover එකක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ඒ තරම් හිතට දැනුන cover එකක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @vishviweththasinghe8912
    @vishviweththasinghe8912 2 หลายเดือนก่อน +2

    Heart touching voice ...weldone brother ❤

  • @dulanifernando3771
    @dulanifernando3771 ปีที่แล้ว +2

    හරීම ලස්සන කටහඬ, දවසට කීපවතාවක්ම අහනවා. ඇස්වහ කටවහ වදින්න නම් එපා. තෙරුවන් සරණයි❤

  • @Imasha_Welivita
    @Imasha_Welivita 3 ปีที่แล้ว +14

    සිංදුවක් නෙමෙයී භාවනාවක් 🥺🥺💗

  • @sarajaya1103
    @sarajaya1103 2 ปีที่แล้ว +16

    මං ඉස්සර ඉදන්ම ආස song එකක්❤️ ඒත් මේක තමයි මන් අහපු ලස්සනම Cover එක ♥️

  • @KAUSHI.9999
    @KAUSHI.9999 2 ปีที่แล้ว +8

    ඒ වොයිස් එක. කියන්න වචන නැහැ. Perfect 💜️❤😘

    • @shanakakasthuriarachchi7177
      @shanakakasthuriarachchi7177  2 ปีที่แล้ว +2

      Thank you for your valuble comment and stay tuned ❤

    • @KAUSHI.9999
      @KAUSHI.9999 2 ปีที่แล้ว +3

      @@shanakakasthuriarachchi7177 You are welcome 🙏

  • @sachinthafernando4075
    @sachinthafernando4075 2 ปีที่แล้ว +2

    Fatta brother man dakka lassanama cover eka.😍🥰🤗💪🌸

  • @chutidoni4085
    @chutidoni4085 3 ปีที่แล้ว +2

    Wow lassana song ekak..voice eka marama lassanaiii

  • @kanchaneperera7106
    @kanchaneperera7106 4 ปีที่แล้ว +7

    Still love this voice.. Well done කස්තුරි ayya I ❤️❤️❤️😍😍

  • @sandunfernando7478
    @sandunfernando7478 2 ปีที่แล้ว +19

    ඔබ හදවත මා හදුනාගත් සේ
    මා හදවත ඔබ හැදිනගනීදෝ
    ❤😌

  • @dilipprasannadp
    @dilipprasannadp 2 ปีที่แล้ว +4

    ඇස් පියාගෙන කොච්චර හරි අහන් ඉන්න පුලුවන් වොයිස් එකක්..කියන්න වචන නෑ අයියේ ❤️😍

  • @GaganaNimnada-b8k
    @GaganaNimnada-b8k ปีที่แล้ว +2

    මම ආසම සිංදුවක්. වොයිස් ඒක පට්ට.... ❤️👌🥵

  • @sandarusandasanda1480
    @sandarusandasanda1480 2 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි. කොච්චර ඇහුවත් එපා වෙන්නෑ. ❤☺️

  • @venomdealer790
    @venomdealer790 3 ปีที่แล้ว +18

    Throws me back to my childhood. Heart hurts to realize we’re growing old. Nonetheless, beautiful Cover, Sir!

  • @pushpamaduranga9914
    @pushpamaduranga9914 4 ปีที่แล้ว +6

    කස්තුරියා පට්ට මචං.. Voice Sri Lanka දාපං.. අපි ඉන්නව support එකට.. ❤❤❤✌✌

  • @shamilafernando1826
    @shamilafernando1826 3 ปีที่แล้ว +4

    අම්මො කොල්ලො...පට්ට ලස්සනයි ....පට්ට පට්ට පට්ට...

  • @disnawasanthi6606
    @disnawasanthi6606 ปีที่แล้ว +1

    M......🎉🎉harema harema lassanae.woow

  • @chintakahchintahka7247
    @chintakahchintahka7247 11 หลายเดือนก่อน +1

    Mara lassanai ..... Marama lassanai..... Mama harima assistant me song ekata...., Voice eka mara lassanai, Jaya wewa....👍🔥🔥🔥❤❤

  • @savagecontra0.2
    @savagecontra0.2 3 ปีที่แล้ว +6

    Excellent brother.you have a nice voice.keep it up🔥❤️

  • @nethmiliyanage.kandy5755
    @nethmiliyanage.kandy5755 2 ปีที่แล้ว +5

    කොච්චර ඇහුවත් ඇති වෙන්නැ... ❤️❤️
    ගොඩාක් ලස්සනයි අයියා 😘❤️😘❤️😘

  • @danikahirimuthugoda3329
    @danikahirimuthugoda3329 3 ปีที่แล้ว +4

    Love this one…. 😍
    Amazing,
    keep it up, Shanaka…

  • @sulochanadilrukshi651
    @sulochanadilrukshi651 3 ปีที่แล้ว +2

    කොයි තරන් ඇහුවත් එපා වෙන්නේ නැහැනේ. මාර voice එක බුදුසරණයි

  • @inokasanjeewani216
    @inokasanjeewani216 3 ปีที่แล้ว +1

    Woow niyamai aiya singing nm supiri ...good luck aiya 👌👌👌

  • @nethuniperera1678
    @nethuniperera1678 2 ปีที่แล้ว +3

    Hawathata danene lassana katahadak.bawanawak wage.superb

  • @palindurukshan3883
    @palindurukshan3883 3 ปีที่แล้ว +4

    Good Job Shanaka ❤✔

  • @pavithrawithanaarachchi5468
    @pavithrawithanaarachchi5468 3 ปีที่แล้ว +4

    මචන් කස්තුරියා සුපිරියක් තමා ඉතින්.....❤️❤️❤️

  • @rjayaweera5932
    @rjayaweera5932 ปีที่แล้ว +2

    පෙර පිනකට ලැබුණු හරිම ලයාන්විත කඩහඩක්.... කලා ලෝකෙට සම්පතක් ❤️ තව ලස්සන නිර්මාණ ගෙන එන්න ශක්තිය ලැබේවා...2023.11.16

  • @suwashinidilhara1562
    @suwashinidilhara1562 11 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ...

  • @Sanjananethu
    @Sanjananethu 2 ปีที่แล้ว +72

    පුදුම ලස්සනක් දෙවියනේ 🥺🥺 original song එකට වඩා මේක මාර ලස්සනයි ❤️ අනාගත වැඩ කටයුතු සාර්ථක වේවා කියලා හදවතින්ම සුබ පතනවා. ❤️😘

    • @shanakakasthuriarachchi7177
      @shanakakasthuriarachchi7177  2 ปีที่แล้ว +1

      Thank you for your valuble comment and stay tuned ❤

    • @dhaushkarathnayake4528
      @dhaushkarathnayake4528 2 ปีที่แล้ว +6

      රලපෙල කැළබේ කමල්ට තිබ්බා හොද ගැඹුරු පිරිමි කටහඬක්...

    • @sujanprasad3490
      @sujanprasad3490 2 ปีที่แล้ว +1

      @@shanakakasthuriarachchi7177 👍

    • @shanakakasthuriarachchi7177
      @shanakakasthuriarachchi7177  2 ปีที่แล้ว

      @@sujanprasad3490 thank you and stay tuned ❤

  • @sachinimadushika9532
    @sachinimadushika9532 2 ปีที่แล้ว +3

    මාරම ලස්සනයි වොයිස් එක 🥰❤️

  • @anushkadilhani7745
    @anushkadilhani7745 3 ปีที่แล้ว +4

    කීපාරක් ඇහුවද මතකත් නැහැ 😍දැනුත් අහන ගමන්.. නියමයි 😘

  • @nadeekatb2590
    @nadeekatb2590 3 ปีที่แล้ว +2

    Wow nice voice ❤️❤️❤️ . Thankyou, beautiful song.

  • @nethmirasanji3168
    @nethmirasanji3168 3 ปีที่แล้ว +1

    Harima lassnai .lassna performance ekak❤️😍🥰

  • @user-lx1ji4jb4c
    @user-lx1ji4jb4c 3 ปีที่แล้ว +6

    දකින දකින පාර අහනව ❤️❤️

  • @sumithsilva8132
    @sumithsilva8132 2 ปีที่แล้ว +4

    Lassana cover ekak❤️

  • @niroshanijayani8850
    @niroshanijayani8850 3 ปีที่แล้ว +3

    Niyamai aiya oyage voice eka super ❤️❤️

  • @malathiranaweera3747
    @malathiranaweera3747 2 ปีที่แล้ว +1

    Lassanai. Kata hada hari mihiri. Suba pathum!Budusaranai!dewi pihitai!👍

  • @anjaleewithanaarachchi8544
    @anjaleewithanaarachchi8544 2 หลายเดือนก่อน +1

    මොන තත්වෙක හිටියත් විනාඩි කිහිපයකට අහන කෙනා අවුරුදු ගානක් පිටිපස්සට යනවා. සොදුරු මතක, හිටපු විදිය අමිහිරි මතක ඒ ඔක්කොම මතක් වෙනවා. සමහරුන්ට ඒ මතකයට ආපහු යන්න තියෙනව නම් කියල හිතෙනවා ඇති. ඒත් සමහර අයට ආපහු කවද‍ාවත් ඒ අතීතයට යන්න හිතෙන්නෙවත් නෑ. ඒක තමයි ජීවිතය. මම ආසම සිංදුවක්.❤️

  • @danumalsha4214
    @danumalsha4214 3 ปีที่แล้ว +5

    අම්මොහ් ඒක නම් සුපිරියක් අහ් කියන්න වචන නෑ ❤️

  • @danushperera427
    @danushperera427 2 ปีที่แล้ว +3

    ඔබ හදවත මා හඳුනා ගත් සේ..මා හදවත ඔබ හැඳින ගනීදෝ..❤️

  • @krishantiaberathna4790
    @krishantiaberathna4790 3 ปีที่แล้ว +4

    චන්ඪ මාරුතේ ඉන්ද්‍ර කීලයක් වගේ නොසැලී ඉන්නට වරම් ලැබේවා. Good job 🥰🥰

  • @RavinduMadhuwantha-g3o
    @RavinduMadhuwantha-g3o 2 วันที่ผ่านมา +1

    ඇස් පියාගෙනම ලස්සනට අහන්න පුලුවන්...❤🥰

  • @savi8471
    @savi8471 2 ปีที่แล้ว +1

    Meka patta ane ලස්සනයි අනේ ගොඩක්ද්🤗

  • @saranisenevirathne6369
    @saranisenevirathne6369 4 ปีที่แล้ว +3

    Pleasing to ears...❤🎼🎵🎶❤good job and keep it up ayya...😇🙏🏻🎉🎼

  • @ishanimadurika4208
    @ishanimadurika4208 2 ปีที่แล้ว +4

    Such a magical voice ✨️ Amazing 👏 ✨️

  • @pinsarahallala8632
    @pinsarahallala8632 3 ปีที่แล้ว +6

    superb... ❤❤❤❤❤❤❤❤

  • @Shavinofficial
    @Shavinofficial 3 ปีที่แล้ว +2

    Love it! Inspiring music! 🎧👌

  • @rakshilauggoda2760
    @rakshilauggoda2760 2 ปีที่แล้ว +1

    Mechchara dawasak original eka kiyala hithagena hitiye mekane puduma lassanak original ekata wada godakma godak lassanai suba anagathayak congratulations