Demodara Railway Station | Sri lanka | දෙමෝදර රේල්වේ ගැටය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • Demodara Railway Station | Sri lanka | දෙමෝදර රේල්වේ ගැටය #loop #demodara #station #viral #trending

ความคิดเห็น • 48

  • @SamurdhiCbohambantota
    @SamurdhiCbohambantota 2 หลายเดือนก่อน +1

    well...

  • @ThanujaKumarasena
    @ThanujaKumarasena 3 หลายเดือนก่อน +1

    good..

  • @prasadperera9919
    @prasadperera9919 4 หลายเดือนก่อน +7

    හරිම 😃 සතුටුයි විමලසුරේන්ද්‍ර මැතිතුමාගේ දක්ෂකමක්❤

  • @dionisheraliyanage3634
    @dionisheraliyanage3634 3 หลายเดือนก่อน +5

    මැයි මාර ප්‍රසංගය මතක් උනා❤

    • @bestvision-gw6qe
      @bestvision-gw6qe  3 หลายเดือนก่อน

      👍👍

    • @lifefinder4288
      @lifefinder4288 3 หลายเดือนก่อน +2

      මම දාන්න එද්දි ඔයා දාලා

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 5 หลายเดือนก่อน +7

    විස්තර සදහා රේල්වේ වෙබ් අඩවිය බලන්න.
    මෙහි නිර්මාතෘ ශ්‍රේෂ්ට ඉන්ජිනේරු විමලසුරේන්ද්‍ර මහතායි

  • @mgbatta3497
    @mgbatta3497 3 หลายเดือนก่อน +2

    නියමයි ❤❤

  • @prabathnalakailapperuma6408
    @prabathnalakailapperuma6408 4 หลายเดือนก่อน +12

    සුද්දන්ට දෙමෝදර රේල් පාර හදා ගන්න බැරුව ඉන්න විට හරක් බලන කොල්ලෙක් ජටාව ගලෝලා කන්ද වටේ රේල් පාර හදන හැටි පෙන්නුවා, දෙමෝදර රේල් පාලම හදා ගන්න බැරුව සුද්දෝ ඉන්නකොට ලංකාවේ අප්පුහාමියෙක් ඒ පාලම හැදුවා කියන මේ කතා ඔක්කොම අමු පච. බදුල්ල තියෙන පැත්තට, රේල් පීලි දමමින් ඔහොම යමු, එන හැටියකට පාලම්, බෝක්කු දාමු කියලා රේල් පාරවල් හදන්නේ නැහැ. රේල් පාර හදන්න කලින් ඉන්ජිනේරුවෝ මැනුම් කටයුතු කරලා පාලම්, බෝක්කු, දුම්රිය ස්ථාන ආදිය සෑදිය යුතු ආකාරය සැලසුම් කරලා, වියදම් ඇස්තමේන්තු කරනවා. ඉන් පසුවයි රේල් පීලි දමමින් පාර හදන්නේ. නැතුව රේල් පීලි දමමින් ඔහොම යමු, මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් එතකොට බලාගමුකෝ කියලා මේ වගේ වැඩ කරන්නේ නැහැ.

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 4 หลายเดือนก่อน

      අනේද කියනෙ??.මුන් මේවා බලන්න.එන මෝඩඉනිස්සුන්ට මේවා අතින් දාලා රස කර කර කියනවා
      ..උන් ගොන්නු වගේ අහන් ඉන්නවා ජීවිතේට කෝච්චියක් දැක්ල නැති ඒකේ බරවත්..තාකශනයවත් නොදන්මා ජීවිතේට ඉස්කෝලෙකට නොගිය අප්පුවය් ගොලුවය් කොහොමද මේවා කියන්නෙ**-අඩුත්රමින් ..ඉතා සරල දෙයක් වූ රේල් පාරෙ සිල්පර කොටේ තාක්ශණේවත්.උන්දන්න වාද?

    • @sunilhondamunige7263
      @sunilhondamunige7263 4 หลายเดือนก่อน +1

    • @bestvision-gw6qe
      @bestvision-gw6qe  4 หลายเดือนก่อน +1

      💖💖👍👍

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle 3 หลายเดือนก่อน +4

      මේව්ව කියලදීල හෙළයින්ගෙ ආතල් කඩන්නෙපා මහත්තයො.

    • @mgbatta3497
      @mgbatta3497 3 หลายเดือนก่อน +1

      ඉන්ජිනේරුවෝ ගැන කියන්න එපා මහත්තයෝ🙄🙄🙄🙄 පොත කියන්නේ එකක් බුද්දිය කියන්නේ තව එකක් ✋

  • @sirisiri6404
    @sirisiri6404 6 หลายเดือนก่อน +2

    Good

  • @Chronicles_of_life99
    @Chronicles_of_life99 3 หลายเดือนก่อน +4

    Steam engine හදලා මහද්වීප හරහා කෝචිචි යවපු යුරෝපීයයන්ට මේ පාර හදාගන්න බැරුව කෙලවෙලා ඉන්නකොට ලංකාවේ හරක් බලන පොරක් ජටාවෙන්
    තාක්ෂනය කියලා දීලා😅😅😅😅😅

    • @mgbatta3497
      @mgbatta3497 3 หลายเดือนก่อน

      මොකක්ද පුතේ සුද්දා හදුවේ 😊

    • @lahiru-madushan
      @lahiru-madushan 3 หลายเดือนก่อน +2

      Gothapu katha wenna athi

  • @KusumawathiA.l
    @KusumawathiA.l 4 หลายเดือนก่อน +1

    😍😍😍😘☺❤❤

  • @sameerasameera2370
    @sameerasameera2370 5 หลายเดือนก่อน

    woow

  • @champikafernando7170
    @champikafernando7170 5 หลายเดือนก่อน

    👍👍👍🙏🙏🙏

  • @NilanthaBandara-x6o
    @NilanthaBandara-x6o 3 หลายเดือนก่อน +1

    මුන පෙන්නන් නැතිව ඔය සිතියම පෙන්නපන් මොඩයා

  • @coollife8244
    @coollife8244 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @uzbeemohideen5335
    @uzbeemohideen5335 4 หลายเดือนก่อน

    Ado Moda Kata Kiyanna Epa Balapan Sudo Europe karala Tiyena Dewal Ubala Wagee Modoyo inne Oya Island Eke😂😂😂😂😂😂

  • @msniroshanapeiris558
    @msniroshanapeiris558 6 หลายเดือนก่อน +1

    1924 අප්‍රෙල් 5

  • @NavodyaDeumini-g3l
    @NavodyaDeumini-g3l 3 หลายเดือนก่อน

    ithali ekka lankawa.balanakota....api thama 0 inne....

  • @AndruHamal
    @AndruHamal 3 หลายเดือนก่อน +2

    යක්කපුත්තු චූන් කරන එලම ගොන් කතාවක් තමා අර ගොලුවයි ජටාවයි කතාව 😂😂😂
    නිකමට Railway Loops කියලා හොයලා බලන්න. ඉන්දියාවෙන්ම තව කීපයක් හොයාගන්න පුලුවන්.
    හැබැයි මෙහෙමයි ඒ හැම තැනකමත් ඒ කන්දෙ අයියා කෙනෙක් හිටියද දන්නෙ නෑ 😂😂😂

    • @mgbatta3497
      @mgbatta3497 3 หลายเดือนก่อน +1

      පොත විතරක් යිගන ගත්තු උන්ට ඔවා හින....😊

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle 3 หลายเดือนก่อน +3

      ඔව්ව කියල හෙළයින්ගෙ ආතල් කඩන්නෙපා මහත්තයො.

    • @lahiru-madushan
      @lahiru-madushan 3 หลายเดือนก่อน +2

      😁

  • @PasinduChamod-fv1fd
    @PasinduChamod-fv1fd 3 หลายเดือนก่อน

    Egawa trip aka badulla

  • @NihalRathnasinha
    @NihalRathnasinha 5 หลายเดือนก่อน

    Meya hariyatama dannaha wage ..nikan adayam margayak wage oya thawatikak vitharai hoyagana wadeta bahinna ..b.s..