Romania/ රුමේනියාව/ Braşov/ Travel/ go pro hero 12/ vlog 20/ 🇷🇴 / රුමේනියාවේ Hotel ජොබ් අමාරුයි ද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น • 103

  • @LifePartner5416
    @LifePartner5416 9 หลายเดือนก่อน +1

    👌 නියමයි. සහෝදරයා බයනැතුව තමන්ගේ අත්දැකීම කියන එක වටිනවා. ඒක තමයි වෙන්න ඕන. කාගෙවත් comment වලට බය නැතුව අපේ එකාල වෙනුවෙන් කියන්න තියන දේ කෙලින්ම කියන්න. ජයවේවා 👍

  • @ThusharaMigahakotuwegedara
    @ThusharaMigahakotuwegedara 24 วันที่ผ่านมา +1

    Good job ❤

  • @AjithEllepola
    @AjithEllepola 9 หลายเดือนก่อน +2

    Well done ❤🎉

  • @nimmimanjula5396
    @nimmimanjula5396 9 หลายเดือนก่อน +1

    Aiye brasov gana vistharayak dannako wadagath dewal tikak interview yanna inna ayata godak wadagath wei

  • @lakshmichandima292
    @lakshmichandima292 9 หลายเดือนก่อน +1

    Godak watinawa❤

  • @roshanchathuranga2510
    @roshanchathuranga2510 9 หลายเดือนก่อน +2

    Mn lankwe hotel ekk cold kichen weda... Try krnwa romeniya enna...

  • @SamithHansana
    @SamithHansana 9 หลายเดือนก่อน

    Godak watinawa tanx ❤

  • @ShashiniRathmalkaduwe
    @ShashiniRathmalkaduwe 9 หลายเดือนก่อน

    ගොඩක් වැදගත් video එකක්💯💯🔥🔥❤️❤️🌹🌹

  • @sureshdarshana1915
    @sureshdarshana1915 9 หลายเดือนก่อน

    ගොඩක් හොද පැහැදිලි කිරිම ..මමත් එන්න ඉන්නේ ❤

  • @danushkawijekoon7660
    @danushkawijekoon7660 9 หลายเดือนก่อน +1

    Good ❤❤❤

  • @SisiraKumara-f1q
    @SisiraKumara-f1q 9 หลายเดือนก่อน +1

    Malling oyata puluwanda driver job generally vidio ekak karanna

  • @sanjeewaniranjan2907
    @sanjeewaniranjan2907 7 หลายเดือนก่อน +1

    Thank

  • @Sasa_94
    @Sasa_94 9 หลายเดือนก่อน +2

    Hotel and restaurant wala wada karaddi adina aduma gena poddak kiynna kohomada adinne adum denawada? Apita ona adum adinna puluwan da piliwelawak thiyenawa da? Reul konda ehema ehema wawanna puluwanda hotel restaurant wala ????

  • @AmusedFinishLine-me2rr
    @AmusedFinishLine-me2rr 9 หลายเดือนก่อน

    Thanks brother

  • @Vehicle-life3
    @Vehicle-life3 4 หลายเดือนก่อน +1

    Coocery nvq level 4 thino petty and beaker level4 thino. It nvq level 4 thino ilts. Ekath thino

    • @Travelwithharshapro
      @Travelwithharshapro  22 วันที่ผ่านมา

      ලංකාවේ තැනක වැඩ කරලා එන්න...

  • @WijayaBa-dx7iw
    @WijayaBa-dx7iw 6 หลายเดือนก่อน +1

    Malli weter helper dala thiyenne weda kerena vidiha poddak kiyanawada

  • @GunamuniSilva-f7l
    @GunamuniSilva-f7l 9 หลายเดือนก่อน +1

    Hotel Tripoli gana kiyannako brother

  • @GihaniEllapola
    @GihaniEllapola 9 หลายเดือนก่อน

    Wow ❤🎉

  • @paulrajarathne6455
    @paulrajarathne6455 9 หลายเดือนก่อน +1

    malli Brasovo enna inne ,,Resort akak

  • @ThilokaGihan
    @ThilokaGihan 9 หลายเดือนก่อน

    But here in same food right every where

  • @priyadarshanimanjula8959
    @priyadarshanimanjula8959 9 หลายเดือนก่อน

    Love .....❤

  • @sithikanuran6221
    @sithikanuran6221 2 หลายเดือนก่อน +4

    ඔයා විඩියෝ දානවා වගේම. අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. මිනිස්සු මේවා බලන්නේ සහනයක් බලාපොරොත්තු වෙන්

  • @chamikaheshan5938
    @chamikaheshan5938 9 หลายเดือนก่อน +1

    Hotel eke nama mokakd

  • @Vehicle-life3
    @Vehicle-life3 4 หลายเดือนก่อน +1

    Ona kattak kanna puluwan aiya. Aniwaren enawa echcharai. Work visa ekak ganne kohomada. ඒජන්සි haraha enna onida. Egana kisi idea ekak na vedeo ekak oni

    • @Travelwithharshapro
      @Travelwithharshapro  22 วันที่ผ่านมา

      ඒජන්සියක් හරහා එනවා නම් ලේසි ..... හැබැයි සල්ලි තමයි ....😊

  • @damithsusantha7722
    @damithsusantha7722 9 หลายเดือนก่อน +3

    මචං ඩිශ්වොෂර් ගැන පොඩ්ඩක් විස්තර ටිකක් දෙන්න පුලුවන්ද

    • @Travelwithharshapro
      @Travelwithharshapro  9 หลายเดือนก่อน

      Facebook මැසේජ් එකක් දාන්න

  • @ManeeshaShan-x3g
    @ManeeshaShan-x3g 2 หลายเดือนก่อน +1

    Service chaj ekak nedda ayya

  • @kudagenimesh8608
    @kudagenimesh8608 4 หลายเดือนก่อน +1

    Wedi pura weda karana hours wakata over time gewanawada

    • @Travelwithharshapro
      @Travelwithharshapro  22 วันที่ผ่านมา

      දෙන තැන් තියෙනවා

  • @sureshdarshana1915
    @sureshdarshana1915 9 หลายเดือนก่อน +2

    Gulf gate agencyen apu yaluwo innawada

  • @harshalanka2198
    @harshalanka2198 9 หลายเดือนก่อน

    Waiter job aka..gana...kiyanna...experience adu kenekta...alla ganna puluwanda..watupa. kohomada

  • @LosatyaJayakodi
    @LosatyaJayakodi 6 หลายเดือนก่อน +1

    Oyage hotel eke kichan helper job ekk hoyala dennko

  • @Damitha-z2c
    @Damitha-z2c 2 หลายเดือนก่อน +1

    Ot nadda hotal wala

  • @aheshlakmal8835
    @aheshlakmal8835 7 หลายเดือนก่อน +1

    Malli oya koheda wada karana hotel eka malli nama mokadda hotel eka

  • @dilhan3885
    @dilhan3885 7 หลายเดือนก่อน +1

    winter season eke costumes ena aka adu nadda snow nisa ?

  • @TharinduShalinda
    @TharinduShalinda 5 หลายเดือนก่อน +1

    Renn nathuwa kiyahunnko

    • @Travelwithharshapro
      @Travelwithharshapro  22 วันที่ผ่านมา

      Puluwan widiyata karanne…. Oba thumata mita wada hodata karanna puluwan nam channel ekak karanna😂

  • @NirangaWijesigha
    @NirangaWijesigha 9 หลายเดือนก่อน +1

    Mamath enna hithagena enne.bucuresti wala hotel ekakata.e pethha hodaida malli.

  • @slmaliyamax8367
    @slmaliyamax8367 9 หลายเดือนก่อน

    Salary eka ema komada

  • @Avishka1
    @Avishka1 4 หลายเดือนก่อน +1

    Weekend wla part time job krna puluwnda? Nattam hotel ekema weekend eka dwask adala sunday wge niwadu gnna puluwnda. Podk e gna kiynoko

    • @Travelwithharshapro
      @Travelwithharshapro  22 วันที่ผ่านมา

      හොටෙල් වල weekend off දෙන්නෙ නැ සහොදරයා..... Part time jobs කරන්න පුලුවන් නිවාඩු දවසේ

  • @dilhan3885
    @dilhan3885 7 หลายเดือนก่อน +1

    off kohomada thiyenne oyata

    • @Travelwithharshapro
      @Travelwithharshapro  22 วันที่ผ่านมา

      සමහර සතියට 1 දවසක් දෙනවා..2 ක් දෙන සතිත් තියෙනවා

  • @NuwanLiyanage-q9e
    @NuwanLiyanage-q9e 9 หลายเดือนก่อน +1

    Machan uba ohoma innawa dekkama sathutui bn❤ man s/164691.. mathakada danneee

  • @ruchiramadusanka
    @ruchiramadusanka 9 หลายเดือนก่อน +1

    Service charge nedda ohe hotels wala

  • @AjithKumara-z1s
    @AjithKumara-z1s 7 หลายเดือนก่อน +1

    මම රොමේනියාවට එන බලාපොරොත්තුවක් තියෙනවා. ආවොත් සැලොන් වල වැඩ කරන්න පුළුවන්ද

  • @imavlogs4356
    @imavlogs4356 9 หลายเดือนก่อน +1

    මචං මට ඔෆර් එක ආවා හොටෙල් එකෙන්... ටිකක් නගරෙන් ඈතක තියෙන හොටෙල් එකක්... Cook විදිහට ආවේ... බලමු නේද ආවට පස්සෙ 💪❤️

    • @Travelwithharshapro
      @Travelwithharshapro  9 หลายเดือนก่อน +1

      Enna….❤

    • @yaThilanga
      @yaThilanga 9 หลายเดือนก่อน +1

      ඔයා යන ඒජන්සිය කියන්න පුළුවන් ද ,ඉංග්‍රීසි දැනුම ගොඩක් බලනවද

  • @Lenin_Rv
    @Lenin_Rv 8 หลายเดือนก่อน

    Brotha' hotel wala grooming balanawada godak' tattoos prashna tiyanawada

  • @AjithKumara-z1s
    @AjithKumara-z1s 7 หลายเดือนก่อน +1

    සැලුන්නට ජොබ් තියෙනවද

  • @samvubasnet6322
    @samvubasnet6322 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @niroshakamani6293
    @niroshakamani6293 2 หลายเดือนก่อน +1

    මල්ලී,ඔය දෙනව කියන dollar 700 වැටුපෙන් 40% වගේ එයාලා කපා ගන්නවද? Dollar 700 යම අතට ලැබෙන්නේ නැද්ද.ඔයාගෙ අත්දැකීම කියන්න ඒ ගැන.

    • @Travelwithharshapro
      @Travelwithharshapro  22 วันที่ผ่านมา

      40% කපලා ඉවර වෙලා තමයි 700 ලැබෙන්නෙ

  • @Mo49286
    @Mo49286 5 หลายเดือนก่อน +1

    Housekeeping nadda aiye job

  • @harithasaranga675
    @harithasaranga675 4 หลายเดือนก่อน +1

    over time gewanne nadda?

    • @Travelwithharshapro
      @Travelwithharshapro  22 วันที่ผ่านมา

      දෙන තැන් තියෙනවා

  • @PositivePinnacle0
    @PositivePinnacle0 7 หลายเดือนก่อน +1

    Hotel Clenning job අමාරුද .

  • @malakajayawickrama9521
    @malakajayawickrama9521 7 หลายเดือนก่อน +6

    ඕක මහ කරුම ජොබ් එකක්

    • @infinityride101
      @infinityride101 7 หลายเดือนก่อน +3

      කම්මැලියන්ට කිසි ජොබ් එකක් හරියන්නෑ බ්‍රෝ😊

    • @shehan_hemachandra_official
      @shehan_hemachandra_official 7 หลายเดือนก่อน +3

      තත්තලගෙ සල්ලි වලින් කන එකෙක් 😂

    • @Tabaki532
      @Tabaki532 3 หลายเดือนก่อน

      Pala hu##

  • @niroshaninimalika3554
    @niroshaninimalika3554 9 หลายเดือนก่อน

    2500 k gewanna be neda rajaye nethiyata anuwata last yera romaniya gazzet eken awama watupa 3600k kala neda

    • @Travelwithharshapro
      @Travelwithharshapro  9 หลายเดือนก่อน

      ඔයාත් මෙහෙ ඇවිල්ලා බලන්නකො.... නිති කතා කරන්න ගිහින් ජොබ් එක නැති වෙයි

  • @shanakafernando4317
    @shanakafernando4317 3 หลายเดือนก่อน +1

    F & B Job නැද්ද ?

    • @Travelwithharshapro
      @Travelwithharshapro  22 วันที่ผ่านมา

      ඇති තරම් තියෙනවා

  • @binethyasandu
    @binethyasandu 9 หลายเดือนก่อน

    ♥♥♥♥♥♥♥

  • @AkilaNimod
    @AkilaNimod 6 หลายเดือนก่อน +1

    Nom eka dennako aiyaa

  • @hasithkavinda559
    @hasithkavinda559 9 หลายเดือนก่อน

    උබලා කියනවා..අපි බලනවා.. උබලට වීව්ස්.. අපේ ඩේටා කෙලා වෙනවා..

  • @Sasa_94
    @Sasa_94 9 หลายเดือนก่อน +2

    Aiya oyge whatsapp number eka denna puluwan da?

    • @AkilaNimod
      @AkilaNimod 6 หลายเดือนก่อน

      Nom ekh ella gatthanam matat poddak ewanawada

  • @MalikaWijesekara-o5p
    @MalikaWijesekara-o5p 9 หลายเดือนก่อน

    ❤❤❤