N5 Level Listening Paper Discussion Via Zoom Meeting | සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 150

  • @diltvjunior8629
    @diltvjunior8629 ปีที่แล้ว +22

    මැඩම්ගේ listening paper එක discuss කිරීම නම් Excellent ❤❤❤👌👌👌 💐💐🌹🌹 ආයේ කියන්න වචන නෑ ඕනම බුද්දිමට්ටමක කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් ඇත්තටම කිව්වොත් මාත් listening එක ගොඩදාගන්නේ මැඩම්ගේ මේ youtube video බලලා thanks a million මැඩම් 💐💐🌹🌹🙏🙏🙏

  • @nishubabe3491
    @nishubabe3491 ปีที่แล้ว +9

    මන් ක්ලාස් ගියපු කෙනෙක් නෙවෙයි ඊලග මාසේ විභාගේ සෙන්සෙ හරිම සතුටුයි මේ හැම ලිස්නින් ප්‍රශ්න හැම එකකකටම මන් හරියටම උත්තර දුන්නා සෙන්සේ ටත් ගොඩක් පින් මේ කරන දේට..මන් ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ මට ඉන්නේ අම්මා විතරයි ...😢ඉක්මනටම මට ජපානෙට යන්න සෙන්සේ ගේ මේ දේවල් ගොඩක් මට උදව් වෙයි කියලා හිතනවා ඕනෙම මට්ටමේ කෙනෙක්ට ඉගෙන ගන්න් පුලුවන් සෙන්සේ කෙනෙක් ......🥺❤️ ආදරේයි සෙන්සේ .....ගොඩක් ස්තූති ♥️

  • @chamaralakshitha8580
    @chamaralakshitha8580 ปีที่แล้ว +6

    මම දැකපු Japanese language clz වලින් ඔලුවට වැටෙින විදියට ⁣හැමදේම කියලා දෙන හොඳම clz එක සෙන්සේගේ. සෙන්සෙගේ paper discussion නමි Excellent✡️✡️✡️✡️.සල්ලි මත්තේම දුවන අය අතරෙන් සෙන්සේ කිසිම මුදලක් නැතිව මෙි හැමොටම කරන කැපකරිම කියන්න වචන නැ. මට listening පුලුන් වුනේ සෙන්සේගේ විඩියො බලලා. මෙි විඩියො ටික ලොකුම වුදවිවක් සෙන්සේ. මෙි ඉන්න තැනින් එක අඩියක් හරි ගොඩට එන්න කරන කැපකරිමට සෙන්සේ සෙන්සෙට ගොඩක් පිං👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️

  • @dmjanaka2812
    @dmjanaka2812 ปีที่แล้ว +2

    සෙන්සේ..උගන්වන විදිහ හරිම හොඳයි..ඕනම ළමයෙකුට තේරෙනවා.වචනෙන් වචනේ කියලා දෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @duleeshikamaduwanthi5510
    @duleeshikamaduwanthi5510 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි සෙන්සෙ. ගොඩක් පිං. මුදලට හැමදේම සීමා වෙලා තියෙන කාලයේ. මේ විදියට videos upload කරනවට ගොඩක් පිං.

  • @dmjanaka2812
    @dmjanaka2812 ปีที่แล้ว +1

    ගොඩක් පින් සෙන්සේ..නොමිලේ දැනුම ලබා දීම ගැන..🙏🙏🙏🙏🙏

  • @ireshadamayanthi4788
    @ireshadamayanthi4788 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි..theruwan saranai sensei!!!

  • @nishubabe3491
    @nishubabe3491 ปีที่แล้ว +3

    ඊලග මාසෙ විභාගේ සෙන්සේ ...🥺❤️ ගොඩක් ස්තූති ....

  • @randinu2374
    @randinu2374 ปีที่แล้ว +2

    Sensei you are the best teacher. Good luck. ❤

  • @tharushimalsarani6818
    @tharushimalsarani6818 2 ปีที่แล้ว +4

    Sensei mama nat n5 exam eka pass sensei ge pepper discussion videos 24 rama baluwa e video walin godak dewal igena gaththa doumo arigatho gozaimasu sensei 😍😍😍😍

  • @himavlog3052
    @himavlog3052 ปีที่แล้ว +1

    Thank you so much sensei🙏🙏

  • @MadusikaPresangani
    @MadusikaPresangani 2 หลายเดือนก่อน +1

    සෙන්සෙට ගොඩක් පිං 🩷🥰

  • @nimanthaashans8234
    @nimanthaashans8234 ปีที่แล้ว +4

    どうもう ありがとう ございます 先生 ❤️

  • @malitharekan3460
    @malitharekan3460 2 ปีที่แล้ว +7

    本テョに ありか"と こ"さいます せんせい

  • @c.roshankumara..8033
    @c.roshankumara..8033 11 หลายเดือนก่อน +1

    පිං ❤🙏🙏🙏

  • @aprasalanka7893
    @aprasalanka7893 2 ปีที่แล้ว +3

    どうもありがとうございます 先生。 よくわかりました❤️

  • @dilaneducation3255
    @dilaneducation3255 2 ปีที่แล้ว +2

    Thank you sensei.❤️

  • @imashathennakoon858
    @imashathennakoon858 9 หลายเดือนก่อน +1

    ありがとう先生🙏

  • @nilushimadushani4124
    @nilushimadushani4124 2 ปีที่แล้ว +2

    Arigato Gozaimasu sesei🙏 Exam ekata train eke yana gaman baluwe sensei❤🙏

  • @lahiruweerasinghe5095
    @lahiruweerasinghe5095 ปีที่แล้ว +1

    Thank u SENSEI 💐🌹

  • @milanperera3363
    @milanperera3363 2 ปีที่แล้ว +2

    බොහොම පිං🙏

  • @tharushirithma2568
    @tharushirithma2568 ปีที่แล้ว +1

    Arigatho gozaimasu sense ❤

  • @sewwandisewwandi9661
    @sewwandisewwandi9661 10 หลายเดือนก่อน +1

    Minno book ekta adalawa tyna listening wlta recording ganne khmda sensei

  • @maheshkularathna7826
    @maheshkularathna7826 8 หลายเดือนก่อน +1

    Thanks 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🎉🎉🎉🎉🎉

  • @anuththararathni9397
    @anuththararathni9397 2 ปีที่แล้ว +3

    Arigatho gozaimasu sensei 💜️

  • @randinu2374
    @randinu2374 ปีที่แล้ว +1

    Senseta pin sidda wenna mm exam goda da gaththa..paper discution krpuwata godak pin ❤

  • @nadeewelideniya2671
    @nadeewelideniya2671 2 ปีที่แล้ว +4

    Arigathou gozaimasu sensei💕

  • @කතාලන්තය-ඝ6හ
    @කතාලන්තය-ඝ6හ 5 หลายเดือนก่อน +1

    🙂mt 11 exam .thankyou sensei

  • @MindsetMastery10178
    @MindsetMastery10178 2 ปีที่แล้ว +1

    ありがとうございます。🇯🇵❤️🇱🇰

  • @kaveeshadkumarathunga7840
    @kaveeshadkumarathunga7840 ปีที่แล้ว +1

    Domo arigathougozaimasu sensei

  • @nuwanthaedirisinghe8877
    @nuwanthaedirisinghe8877 2 ปีที่แล้ว +3

    ありがとうございませんね ❤️🥰

  • @NSNM19i9
    @NSNM19i9 5 หลายเดือนก่อน

    මෙකේ 5 වෙනි එකට එන්නේ 1නේද්. ගැහැනු කෙනා මොනව ගන්නද යන්නේ කියලානේ අහන්නේ.ගැහැනු කෙනා යන්නේ ඔබෙන්තෝ ගේන්න ඒක මුලින්ම කියනවානේ.ගැහැනු කෙනා යන්නේ පිරිමි කෙනාට ගේන්න ඕනේ මොනවද කියලානේ අහන්නේ පිරිමි කෙනාටනේ පාන් ගේන්නේ.අන්තිමට බොන දේවල්වලින් ඕනේ කියන්නේ රස්නේ දෙයක් නේ.රූප හතරෙම තියෙන්නේ කෝපි. අන්තිම රූප දෙකේ කෝප්ප දෙක වහලා තිබුනට.ඒහෙම බලද්දී එක නේ උත්තරේ එන්නේ.ගැහැනු කෙන මොනවද ගෙන්නෙ කියලා අහන්නේ.පිරිමි කෙනාට ඕනේ දේවල් නෙමෙයිනෙ අහන්නේ

  • @srimalsilva
    @srimalsilva ปีที่แล้ว +1

    thank you

  • @khettiarachchi6535
    @khettiarachchi6535 ปีที่แล้ว +1

    Mn kemathim sensei.harim pehedili ugnwnwa

  • @user-bz7yq3vo6z
    @user-bz7yq3vo6z 2 ปีที่แล้ว +1

    Thank you.. good job..❤

  • @chamindamallawa1587
    @chamindamallawa1587 2 ปีที่แล้ว +2

    Arigatho gozaimasu sensei

  • @hansikamadhuwanthi4561
    @hansikamadhuwanthi4561 2 ปีที่แล้ว +3

    Arigatoo gozaimasu sensei 💖

  • @crecmix8619
    @crecmix8619 2 ปีที่แล้ว +1

    doumo arigatogozaimasu sensei.

  • @sanjayaathukorala5228
    @sanjayaathukorala5228 2 ปีที่แล้ว +1

    thanks

  • @sanjayaathukorala5228
    @sanjayaathukorala5228 2 ปีที่แล้ว +2

    listing thawa danna thanks godak

  • @nisansalasewwandi5497
    @nisansalasewwandi5497 2 ปีที่แล้ว +3

    ありがと ございます せんせい🙇‍♀️

  • @pawanipramu
    @pawanipramu 2 ปีที่แล้ว +1

    Arigatho gosaimas sense ❤️

  • @chamodidilhara5519
    @chamodidilhara5519 2 ปีที่แล้ว +1

    Thank You Sensei :)

  • @pasathdulsitha5366
    @pasathdulsitha5366 2 ปีที่แล้ว +3

    Niyamy 😍

  • @nimeshasewwandi954
    @nimeshasewwandi954 ปีที่แล้ว

    bohoma pin senseee

  • @sashikamadhuwanthi7075
    @sashikamadhuwanthi7075 2 ปีที่แล้ว +4

    Sensei n4 vocabulary list eke pdf ekak ganna puluwan da

  • @samalimanthika2688
    @samalimanthika2688 2 ปีที่แล้ว +1

    Godak pin sensei 🙏🙏❤️

  • @chanakalasitha8882
    @chanakalasitha8882 ปีที่แล้ว +1

    Godak pin sense

  • @Melora564
    @Melora564 2 ปีที่แล้ว +2

    Me sere exam ekatath lisning ekk krnnko sensei ❤️

  • @gamagedileepa213
    @gamagedileepa213 2 ปีที่แล้ว +3

    Sense N4 listing perper discussion aka krannawada..

  • @ashankawshika
    @ashankawshika ปีที่แล้ว +1

    Thank you🏵️❤️

  • @gktvworldofmovies8594
    @gktvworldofmovies8594 ปีที่แล้ว

    Me papers download wenne naane. Karunaakarala pdf ena widiyata dannako sensei 🙏

  • @lifeofchangesomethingforli4647
    @lifeofchangesomethingforli4647 2 ปีที่แล้ว +1

    Marama vatinava

  • @harshakumara5026
    @harshakumara5026 2 ปีที่แล้ว +1

    December jlpt n5:ekata paoer cls nadda sensie?

  • @tharakasadaruwan2672
    @tharakasadaruwan2672 2 ปีที่แล้ว +1

    Sensei me pepar amarui ne sense mokda akkata karana oneee

  • @nadunisewwandi7653
    @nadunisewwandi7653 ปีที่แล้ว +1

    Seseige clz walata sambanda wenne kohomd

  • @pavithramadushansilva9170
    @pavithramadushansilva9170 2 ปีที่แล้ว +1

    Bohoma pin sensei.

  • @s_4372
    @s_4372 ปีที่แล้ว +1

    ありがとお せんせい ❤

  • @theshan5
    @theshan5 2 ปีที่แล้ว

    Arigato sensei

  • @amayaalakmaliliyanage9468
    @amayaalakmaliliyanage9468 2 ปีที่แล้ว +3

    Sensei mata lisining kalin therune ne.den therenawa oyage lisining paper ahana nisa.arigatho gozaimasu sensei

    • @chamideepagoda
      @chamideepagoda  2 ปีที่แล้ว +1

      いいですね。がんばってください

  • @little-Zizi
    @little-Zizi ปีที่แล้ว +1

    😍

  • @PeeterPeeter-gj3hk
    @PeeterPeeter-gj3hk 3 หลายเดือนก่อน +1

    Papers facebook eken gannabene

    • @chamideepagoda
      @chamideepagoda  3 หลายเดือนก่อน

      Group ekata join wenna ona daruwo

  • @Deedat5
    @Deedat5 2 ปีที่แล้ว +2

    I like to join ur class..how I contect you madam?

    • @chamideepagoda
      @chamideepagoda  2 ปีที่แล้ว +1

      0763228383 WhatsApp please

    • @kaveeshaweragoda355
      @kaveeshaweragoda355 2 ปีที่แล้ว

      @@chamideepagoda ,sensei .ssw visa පිළිබඳව විස්තර kiynne පුළුවන් ද

  • @mahiyanganeamarawansa
    @mahiyanganeamarawansa 2 ปีที่แล้ว +3

    👍👍👍

  • @DiliniSwarnamali
    @DiliniSwarnamali 8 หลายเดือนก่อน

    Miss 2024 june maseta adala vedios nadda

  • @Violet-i7u
    @Violet-i7u ปีที่แล้ว +1

  • @dileepkumara5028
    @dileepkumara5028 2 ปีที่แล้ว +1

    Sensee sensewa sambanda kara ganne kohomada

  • @SAHANJ2001
    @SAHANJ2001 2 ปีที่แล้ว +2

    Arigato sense

  • @sujeewagamage2283
    @sujeewagamage2283 2 ปีที่แล้ว +4

    👍

  • @nilashkavinda4696
    @nilashkavinda4696 2 ปีที่แล้ว +2

    🙏❤

  • @マニヤ
    @マニヤ 2 ปีที่แล้ว +3

    あね n5 eka davas 45 kin karnna puluvn weida?🥺

    • @chamideepagoda
      @chamideepagoda  2 ปีที่แล้ว +2

      Full time mahansi unoth pass wenna puluwan.がんばって👍

    • @lifeofchangesomethingforli4647
      @lifeofchangesomethingforli4647 2 ปีที่แล้ว

      Be.masa 5k.vath oni.godak thiyenava .

    • @マニヤ
      @マニヤ 2 ปีที่แล้ว

      @@lifeofchangesomethingforli4647 echra one nha mn kragtta masen n5 pass full time puluwn

    • @krishandanushka7922
      @krishandanushka7922 2 ปีที่แล้ว +1

      @@マニヤ masen exam aka kara gaththade

    • @マニヤ
      @マニヤ 2 ปีที่แล้ว

      @@krishandanushka7922 yes

  • @bhawana5711
    @bhawana5711 2 ปีที่แล้ว +1

    ありか"と こ"さいます せんせい❤️

  • @roshanisiriwardena8845
    @roshanisiriwardena8845 2 ปีที่แล้ว

    Me aurudde N5 exam ekata sesnei papers discuss karannewada sensei

  • @tharindimaduwage1351
    @tharindimaduwage1351 ปีที่แล้ว

    Sensei samanyen me listening paper ekt lakunu kiyak wge gna onid

  • @rivi7381
    @rivi7381 2 ปีที่แล้ว +1

    💖💖💖💖

  • @chanakamadusanka5221
    @chanakamadusanka5221 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @thilinamadushanka3484
    @thilinamadushanka3484 2 ปีที่แล้ว +1

    🙏

  • @HerblineSriLanka-v5z
    @HerblineSriLanka-v5z 2 ปีที่แล้ว +1

    Me class ekata join wenna kohomda

    • @chamideepagoda
      @chamideepagoda  ปีที่แล้ว

      m.facebook.com/story.php?story_fbid=pfbid02dq8xzoTZpJmaf12iydbzMGmYJ8w66E91h8VX76DcbzPR7Nj9ASjUya1ztcr2XuEpl&id=100040295778948&mibextid=Nif5oz

  • @wrIndika
    @wrIndika 2 ปีที่แล้ว +1

    💐

  • @hashenthiwanka9945
    @hashenthiwanka9945 2 ปีที่แล้ว +2

    Nat exam ekata pepar ekak karanko plz

  • @udarisewwandi4032
    @udarisewwandi4032 2 ปีที่แล้ว +1

    Sensei al clz ekkta join wenna puluwnda

  • @harshakumara5026
    @harshakumara5026 2 ปีที่แล้ว +1

    Sensei n4 jlpt cls nadda

  • @madusankabandara2318
    @madusankabandara2318 2 ปีที่แล้ว +2

    piliwelata kiylala deno

  • @chinthanatharumal
    @chinthanatharumal 2 ปีที่แล้ว +1

    どうも ありがとう ございます 先生.
    N4 Paper tikakuth karannako sense.

  • @dushanilukpitiya6195
    @dushanilukpitiya6195 2 ปีที่แล้ว +1

    Sensei clz nadda lagadi patanganna

  • @rangadilshan3224
    @rangadilshan3224 2 ปีที่แล้ว

    あリがとごさいますせんせい❤️🖐️

  • @kokilaliyanage5454
    @kokilaliyanage5454 ปีที่แล้ว +1

    සෙන්සේ N4 කරන්නේ නැද්ද

    • @chamideepagoda
      @chamideepagoda  ปีที่แล้ว

      Online clz karanawa.
      Aluth clz eka June 17 patan gannawa
      Idiriyedi post eka share karanawa

  • @harshakumara5026
    @harshakumara5026 2 ปีที่แล้ว +1

    N4 clss nadda sensie

  • @nilukathulashana4727
    @nilukathulashana4727 2 ปีที่แล้ว +2

    Sensei මම self stdy kranne.මට මේ වගේ මිස් කරපු listning vedio tikak denna puluwanda.පුරුදු වෙන්න.එ ටික කර ගන්න youtube eke තියන එවා මදි.සිංහලේන් කරන එවා මදි

    • @nilukathulashana4727
      @nilukathulashana4727 2 ปีที่แล้ว +1

      ලොකු උදව්වක් මිස්

    • @chamideepagoda
      @chamideepagoda  2 ปีที่แล้ว +1

      th-cam.com/play/PLTFuktpsGOGWxMgsSC4wqkJ_Ki-R976NV.html
      Me playlist eke listening paper discussion 3k thiyenawa

    • @nilukathulashana4727
      @nilukathulashana4727 2 ปีที่แล้ว

      Hari mis thx

    • @nilukathulashana4727
      @nilukathulashana4727 2 ปีที่แล้ว

      මිස් jlpt 4 ekata කරපු මේ වගේ එවා නැද්ද මිස්

  • @madu7264
    @madu7264 2 ปีที่แล้ว +1

    Mis me papers ganne komada mis

    • @chamideepagoda
      @chamideepagoda  2 ปีที่แล้ว

      Best in Japanese fb group eke dala thiyenawa

  • @hydragaming5532
    @hydragaming5532 ปีที่แล้ว

    Listening ekt kiyk gnne ond pass wenne sensei

  • @chandimapriyantha6674
    @chandimapriyantha6674 2 ปีที่แล้ว

    Mis aluthin clz patan gannadda

  • @madushasamanmalee7511
    @madushasamanmalee7511 2 ปีที่แล้ว +1

    Podi lamanta clase karanawada

  • @tharindulakmal3810
    @tharindulakmal3810 2 ปีที่แล้ว +3

    😍😍😍😍❤️

  • @マニヤ
    @マニヤ 2 ปีที่แล้ว +1

    Sense paper ekak karnnko plz nat 5

  • @manojsali5949
    @manojsali5949 2 ปีที่แล้ว +3

    Listening එකට ලකුණු දෙන ආකාරය කියන්න පුලුවන්ද ?

  • @pasathdulsitha5366
    @pasathdulsitha5366 2 ปีที่แล้ว +1

    Kanji pepar akkuth denn ko

    • @chamideepagoda
      @chamideepagoda  2 ปีที่แล้ว

      th-cam.com/video/2-4JcASgti4/w-d-xo.html

  • @sanjayabandara244
    @sanjayabandara244 ปีที่แล้ว

    Sensei me speed akenmad yanne 😃

  • @pawanipramu
    @pawanipramu 2 ปีที่แล้ว

    Sense exam eke pepper eka mita wda amru weyid lesi weyid

    • @chamideepagoda
      @chamideepagoda  2 ปีที่แล้ว

      මේ මට්ටමේ පේපර් එකකට සූදානම් වෙන්න.
      එක පේපර් එකක් ටිකක් අමාරු කරනවා නම් අනිත් පේපර් ටිකක් පහසු කරනවා

  • @sakulyapa4082
    @sakulyapa4082 2 ปีที่แล้ว

    Sense o/l vitrk karala n5 paase wela student visa yanna barida