කවදාවත් අමතක නොවෙන අපේ ලස්සනම අවුරුද්ද 🙏| නංගිගේ ආදරේ🥹| Life In France 🇫🇷 |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 217

  • @soogi2688
    @soogi2688 7 หลายเดือนก่อน +6

    හැමෝටම ලැබෙන් නැති ලස්සනම ලස්සන ආදරයක් ඔයාට ලැබිල තියෙන්නෙ අක්කි.හැමදාමත් හිනාවෙලා ඉන්න ලැබෙන්න් කියල ප්‍ර්‍රාර්තනා කරනවා අක්කි💗💗

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน +1

      ස්තූතියි පැටියෝ...ආදරෙයි 💕🙏

  • @Life-with-nuu12
    @Life-with-nuu12 หลายเดือนก่อน

    අනේ ඔයාලා දෙන්න නම් ශෝයි අප්ප වීඩියෝ බලන්න පාලුවක් කම්මැලි කමකුත් නෑ හිනා වී ගෙන බලන්න පුලුවන් හරිම ආදරණීයයි . අපිත් එක්ක ඒ ආදරේ බෙදාගන්නවට සතුට බෙදාගන්නවට ගොඩක් ස්තූතියි . ඔය දෙන්නටම යහපතක්ම වේවා ! ❤❤❤❤❤❤❤❤

  • @sandurosarelife7438
    @sandurosarelife7438 7 หลายเดือนก่อน +16

    හරිම ආදරණීයයි නංගි මල්ලි..මට මගේ මහත්තයාවත් ගොඩක් මතක් වුනා මෙහෙම දකිනකොට.ඔයාල දෙන්නගෙ ආදරේ දකිනකොට ඇස්වලට කඳුළකුත් ආවා.ඒ සතුටු කඳුළු ..මේ තරම් ආදරණීය මිනිසුන් මේ ලෝකේ ඉන්නවා කියලා දකින නිසා.ඔයත් හරිම වාසනාවන්තයි නංගි.මල්ලි වගේ ආදරණීය හස්බන්ඩ් කෙනෙක් ලැබෙන්න.ඔයාල දෙන්නට හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා නංගී.දවසින් දවස ඔයාලට දියුණුව ලැබේවා ඔයාලගේ පුංචි පවුල තවත් ලොකු වෙලා සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...ආදරෙයි... හැමදාමත් මේ වගේ හිත නිවන ලස්සන වීඩියෝස් අරගෙන එනවාට ඔයාට ස්තුතියි.....ජේසු පිහිටයි නංගී මල්ලී තෙරුවන් සරණයි දෙන්නටම.... ❤❤❤...happy new year both of u ...

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน +1

      Happy New Year akka...adarei 💕🙏

  • @ruwanichampica7887
    @ruwanichampica7887 7 หลายเดือนก่อน +1

    අනෙ කවදාවත්ම දැකලානැති අාදරනිය ඔයදෙන්නටත් සියලු සිතුමි පැතුමි ඉටුවන සුභම සුබ අලුත් අවුරැද්දක් වෙිවා.මුලු අවුරැද්දපුරාම ජිවිත කාලයපුරාවටම ලස්සනට හිනාවෙලා ඉන්න ලැබෙිවා.මමයි මගෙ මහත්තයයි වගෙ හරියට.Funny & cute.God bless

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා... ආදරෙයි 💕🇫🇷

  • @shashi7178
    @shashi7178 7 หลายเดือนก่อน

    සුබම සුබ අලුත් අවුරුද්දක් වෙව මගෙ ඈන් අක්කිය්ට.....අනෙ අම්මයි නන්ගිය දැක්ක ❤ අක්කගෙ අම්මට ගොඩාක් සතුටු හිතෙනව ඇති අක්කගෙ පුන්චි පවුල මෙහෙම ලස්සනට ගොඩනැගෙනව දැක්කම මොකද අම්මෙක් තමයි දරුවෙකුගෙ සතුටකදි වැඩියෙන්ම සතුටු වෙන්නෙ...අක්කගෙ හිනාවනම් හොදම හිනාවට හොදයි❤..... පරිස්සමින් ඉන්න අක්කෙ දෙන්න එක්කම

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน +1

      ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා... නංගියෝ..ආදරෙයි 💕🇫🇷

  • @හැමදේම-ඬ3ට
    @හැමදේම-ඬ3ට 7 หลายเดือนก่อน +2

    නීදුක් නීරොගී වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා අක්කි බොලෙ ...බුදුසරනයි ඔයාලා දෙන්නට .❤❤❤❤

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා නංගී...ආදරෙයි 💕🙏

  • @disnaharshani5481
    @disnaharshani5481 7 หลายเดือนก่อน

    සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා ඈන් & මල්ලී...❤❤❤ මේ අළුත් අවුරුද්දේ ඔයා ප්‍රාර්ථනා කරන අයුරින්ම සියලුම ප්‍රාර්ථනා ඉටුවේවා....🙏 හැමදාම ජීවිතේ සතුටින් ..ආදරෙන් ඉන්න වාසනාව ලැබේවා...!!! 🙏❤❤

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      ඔයාටත් සුබ ලස්සන අවුරුද්දක් වේවා... අක්කා..ආදරෙයි 💕🇫🇷

  • @mis.darshi1236
    @mis.darshi1236 7 หลายเดือนก่อน

    හරිම ආදරනීයයි ඒ ආදරේ හැමදාම හිනාවෙලා සතුටින් ආදරෙන් ඉන්න ❤❤❤❤ අම්මයි නංගියි දැක්ක හරිම සතුටුයි ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤❤ ජේසුපිහිටයි

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      ජේසු පිහිටයි ..💕🇫🇷

  • @kavindidissanayaka4719
    @kavindidissanayaka4719 7 หลายเดือนก่อน +2

    ඔය වගේම සතුටින් ඉන්න අක්කි අයියා.සුභ අලුත් අවුරුද්දක් වේව!❤

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා... නංගී💕🙏

  • @DamayanthiAbeygunawardena
    @DamayanthiAbeygunawardena 7 หลายเดือนก่อน +8

    ❤❤❤ඔය දෙන්නා දැක්කම මට. හිතෙන්නේ. ආත්ම ගානක් එකට හිටිය දෙන්නෙක් කියලා.. ඔය බැදීම ජිවිතේ තියෙන තුරු. රැක. ගන්න. දෙන්නම 🌹

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...ආදරෙයි 💕🙏

  • @MaleeChamodani
    @MaleeChamodani 7 หลายเดือนก่อน

    අනේ අක්කියෝ හිතම පිරෙනවා මාරම ලස්සනයි දෙන්නම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න දෙන්නටම ❤❤❤

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      ස්තූතියි පැටියෝ...ආදරෙයි 🇫🇷💕🙏

  • @chayaweerasinghe8515
    @chayaweerasinghe8515 7 หลายเดือนก่อน

    හරිම ආදරණීයයි අක්කී & අය්යා...♥️🌹
    Fb එකේ ඔයාලගේ පුංචි video එකක් දැකලා ඊයේ දවසම හෙව්වා youtube එකේ..🤭
    ඒත් හොයාගන්න බැරි උනා.... අද අහම්බෙන් වගේ දැක්කේ මේ vlog එක...❤😍🔥🍃🌼

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 7 หลายเดือนก่อน +2

    සුභ නව වසරක් වේවා! සතුටින්,පරිස්සමට ඉන්න.බුදු සරනයි❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷🇱🇰🇸🇬🥰🥰

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      ඔයාටත් එසේම වේවා... ආදරෙයි 🇫🇷💕

  • @Lochi11758
    @Lochi11758 7 หลายเดือนก่อน +1

    100k එන සුබම සුබ අවුරුද්දක් වේවා ඈන් අක්කේ. හැමදාම වගේ පරිස්සමෙන් ඉන්න ආදරෙයි දෙන්නටම ජේසු පිහිටයි ❤❤❤

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      අනේ...ස්තූතියි පැටියෝ ආදරෙයි 💕🇫🇷🙏

  • @IndikaRoshini-d7u
    @IndikaRoshini-d7u 7 หลายเดือนก่อน

    නිදුක් නීරෝගී සුභ අලුත් අවුරුද්දක් වේවා
    හැමදාමත් සතුට්න් ඉන්න
    බුදු සරණයි

    • @IndikaRoshini-d7u
      @IndikaRoshini-d7u 7 หลายเดือนก่อน

      ඉගෙන ගන්න දුවෙකුට උදව් කරන්න පුලුවන් ද
      කවුරුහරි ඉන්නවද සම්බන්ධ කරල දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්

  • @lochiakarsha1101
    @lochiakarsha1101 7 หลายเดือนก่อน

    මං හරිම ආසම දෙන්නෙක් ඔයාලා දෙන්නා. මං අසාවෙන් ඔයාලා දෙන්නගේ වීඩියෝ අනිවාර්යෙන් බලනවා වගේම comments එකක් දාන්නත් අමතක කරන් නෑ. ආදරෙයි ගොඩක් ඔයාලා දෙන්නට.. සතුටින් ඉන්න හැමදාම. ආදරෙයි ගොඩක් ❤❤❤

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      අනේ..ආදරෙයි 💕🇫🇷

  • @MaleeshaDulanjali-ox3no
    @MaleeshaDulanjali-ox3no 7 หลายเดือนก่อน +3

    හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න දෙන්නම....❤️😇✊🏻✨

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි..ආදරෙයි 💕🙏

  • @ඉෂ්මාඉමාම්
    @ඉෂ්මාඉමාම් 7 หลายเดือนก่อน

    Harima lassana adaraniya punchi pawalak....me channel eken balana palaweni video ekath meka palaweni dawasata meka harima lassanai ayye akke hemadama oya adare oya sathuta digatama thiya ganna....adareyi oyala dennatama...parissamin inna.....❤❤❤❤❤

  • @Rushii2004
    @Rushii2004 7 หลายเดือนก่อน

    ඔය දෙන්නනම් හරිම ලස්සනයි .අක්කගෙ හිනාව මරු❤❤

  • @piyumininawodya3221
    @piyumininawodya3221 7 หลายเดือนก่อน +1

    Happy new year akka & ayiya 🎉. Hamadama sathutin parismin adaren inna akki.akkige kama mese godak lasanaai hde.cake ekath maru ane.mara cute.adarei denatama ❤️🥰

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน +1

      Wish you the same patiyoo...adarei💕🇫🇷

  • @slsongs4308
    @slsongs4308 2 หลายเดือนก่อน

    Sathutin enna akki .oyalage adare godak lassanai .budusaranai

  • @gayanikaushalya3662
    @gayanikaushalya3662 7 หลายเดือนก่อน +1

    Sathutin inn හැමදාමත් akka and ayya❤😊 happy new year 😊

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      Wish you the same patiyooo..💕🇫🇷🙏

  • @chamarifdo6915
    @chamarifdo6915 7 หลายเดือนก่อน +1

    සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා... 💕🇫🇷

  • @maduralakshan1299
    @maduralakshan1299 7 หลายเดือนก่อน

    Hemadamath sathutin adaren inna oya dennama.oyalage jiwithe balala math sathutin innawa.oya harima lucky nanga

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      Adarei akka..🇫🇷💕🙏

  • @tharindunijanz800
    @tharindunijanz800 7 หลายเดือนก่อน

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා දෙන්නටම.ගොඩක් ආදරෙයි අක්කෙ.ජේසු පිහිටයි 🥰❤️❤️

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      ඔයාටත් සුබ ලස්සන අවුරුද්දක් වේවා... පැටියෝ ආදරෙයි 💕🇫🇷

  • @madunidilankadilanka7670
    @madunidilankadilanka7670 7 หลายเดือนก่อน +1

    Akki aiya oyala dennatama me labuwa u sinhala hindu alut aurudda subama suba alut auruddak vewa!!!!!!! hamadamat oi wagema satutin adaren inna adarei godaaaaaaak❤ oya giya atmedi loku pinak karapu adaraneeya hadawatak

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      Oyatath lassana suba aluth awruddak wewa…nangi🇫🇷💕🙏

  • @SujaniKaushalya-c9e
    @SujaniKaushalya-c9e 7 หลายเดือนก่อน +1

    Akki subama suba aluth auruddak wewa oyala dennatama ❤ ❤ hemadama sathutin parissamin inna 😊😊

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      Oyatath suba lassana awruddak wewa patiyoo..💕🇫🇷🙏

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 7 หลายเดือนก่อน +1

    සුබ අලුත් අවුරුද්දක් වේවා!!❤

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      සුබ අලුත් අවුරුද්දක් වේවා... 🇫🇷💕

  • @sasdiwyanjalee9278
    @sasdiwyanjalee9278 7 หลายเดือนก่อน

    මුලින්ම ප්‍රාර්ථනා කරනවා ඔය දෙන්නටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා .....!!!! ❤ ආදරේ විතරක්ම ලැබෙන සතුටින් ඉන්න ලැබෙන වාසනාවන්ත අවුරුද්දක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මන් 🎉🎉 volg එක දානකන් බලන් හිටියේ ගොඩාක් ආසවෙන්. 😊 anne ඔයා හදලා තියන cake එක නම් ලස්සනයි මිට කලින් දැකලා නැ එහෙම වෙනස්ම විදියේ එකක් 😌🎂 අලුත් අවුරුද්දෙ මන් හිහන දෙයක් තමයි මෙ වගේම මටත් අනිත් සියලුම දෙනාටත් මෙ වගේ ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා😊🎉 ලබන සතියෙත් ඉක්මනින් volg එක එනකන් බලන් ඉන්නවා. 🙂 පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤ බුදු සරණයි 💎⭐💛😘❤

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน +1

      ඔයාටත් ලස්සන සුබ අලුත් අවුරුද්දක් වේවා... ආදරෙයි 💕🇫🇷🙏

  • @yasodaraparasthu7591
    @yasodaraparasthu7591 7 หลายเดือนก่อน

    Godak lassanyi.....adyi oyalawa dekkee...hemadamath aadree piruna dinayak weewaa!!!!!!🌷🌷
    Mama yashodara....kotte purawarye sita....

  • @dinushasadaruwani
    @dinushasadaruwani 7 หลายเดือนก่อน

    Suba Aluth awruddak wewa akki ❤ aiya... adareii sathutin parissamata inna......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rashinishanika2869
    @rashinishanika2869 7 หลายเดือนก่อน +1

    බුදුසරණයි!!!!🙏🙏🙏🙏🙏🙏

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      බුදු සරණයි🙏

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge1941 7 หลายเดือนก่อน

    Cake aka godak lassanai.suba alut auruddak weva!hamadamat satuten inna.❤

  • @nilushamadanayaka6525
    @nilushamadanayaka6525 7 หลายเดือนก่อน +2

    සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน +1

      ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා... 💕🇫🇷

  • @Ishiherath
    @Ishiherath 7 หลายเดือนก่อน

    සුභ අලුත් අවුරුද්දක් වේවා දෙන්නටම ❤💐

  • @ShafeekaShafeeka-bb9sf
    @ShafeekaShafeeka-bb9sf 7 หลายเดือนก่อน +1

    Ane oyalage videobalanna mama godaak aasai 🌷🌷🌷

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน +1

      Adarei ..💕🇫🇷🙏

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 7 หลายเดือนก่อน

    🌸🌸🌸ane mage lassanama lassana punchii suranganawi ...❤❤❤mulinmaa mage sudu akkita wagema aiyataaaa niduk nirogimath subama suba aluth awruddak parthana karanawa haba wenakan balagena hithe purogena inna hama lassana hinayakmaaa ikmanatama saba wenna one specially oya dennage punchiii pawla thawath lassana karanna pawle athule adaraya සෙනෙහස wadi karanna oya denna wagema lassana chutii patiyekk akkigeii aiyageii jiwitheta wasanawa aran eiii lagadimaaaa pinwantha wasanawantha nirogii chutii patiyek mage akkige kuse ikmanatama pilisida ganiii akki godakkk wasanawantha pinwantha wife kenek mage akkitaii aiyataii waradinne na kawadawatmaaa itin suranganawiye ayeth lassana vlog ekak aran enakan adaren maga balagena innawa satutin parissamata inna godakkkk adareiii mage akkitaii aiyataii yahapathkmaaa wewaaaa ....🙏🙏🙏🙏🌸🌸🌸❤❤❤❤😍😍😍😍mama hiruu...😍😍😍😍😍

  • @anuththaraguwani3292
    @anuththaraguwani3292 7 หลายเดือนก่อน +1

    Hrima lssni..♥️ Cake eka lssni godak 🎊 Happy new year ❤️🎊

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      Wish you the same nangii…💕🇫🇷

  • @Ruwandidilhara
    @Ruwandidilhara 7 หลายเดือนก่อน

    සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කා & අයියා....!!!🙏❤️ ලස්සනයි අදත් 🥰❤️🥰❤️

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      ඔයාටත් පැටියෝ...💕🇫🇷🙏

    • @Ruwandidilhara
      @Ruwandidilhara 7 หลายเดือนก่อน

      @@AnneYelina 🥰❤️

  • @Sithukilinethsa
    @Sithukilinethsa 7 หลายเดือนก่อน +2

    සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කි..❤

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      ඔයාටත් පැටියෝ..ආදරෙයි 💕🇫🇷

  • @ChalasDairy
    @ChalasDairy 7 หลายเดือนก่อน +2

    දැන් බලන්න ආසම චැනල් එකක් ❤❤❤

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      අනේ..ආදරෙයි නංගී💕🙏

  • @achiniweeraratnd4180
    @achiniweeraratnd4180 7 หลายเดือนก่อน

    ඇස්වහක් නම් නෑ නංගී මල්ලි දෙන්නා ට ම බුදුසරණයි ❤

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      බුදු සරණයි🙏අක්කේ...🇫🇷💕🙏

  • @achchinitharanga6727
    @achchinitharanga6727 7 หลายเดือนก่อน

    ටිකක් පර්ක්කු උනා බලන්න
    ඒත් ආසාවෙන් බැලුවා..ආදරෙයි❤❤❤

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      ආදරෙයි නංගී..💕🇫🇷

  • @Anushadilhani10
    @Anushadilhani10 7 หลายเดือนก่อน

    Harima shoi akkiyo hamadama sathutin inna akki , aiya adarei godak hamadamath ❤❤️🥰🥰

  • @champikasudarshani6938
    @champikasudarshani6938 7 หลายเดือนก่อน

    සුභ අලුත් අවුරදක් වෙවා හැමදාම සතුටින් පරිස්මෙන් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @danushianuththara3773
    @danushianuththara3773 7 หลายเดือนก่อน +1

    Harima lassanaii akkii.sumaba suba aluth auruddak wewa akkii aiyaa. Hemadama saththutin hina wela inna akkii ❤❤❤❤

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      Oyatath suba lassana awruddak wewa patiyoo…🇫🇷💕🙏

  • @kanchanagimhani9949
    @kanchanagimhani9949 7 หลายเดือนก่อน

    Hamadama godak sathutin adaren inna lebewaa oya dennata ❤❤❤

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @ShamiJay-x6l
    @ShamiJay-x6l 7 หลายเดือนก่อน +1

    Cake eka hrima lassanaibakke. Disgn ktpu vdy kynnko

  • @ThanujaDilrukshiThanuja
    @ThanujaDilrukshiThanuja 7 หลายเดือนก่อน

    Harima lassanai.hamadama sathutin Inna .

  • @ramyadias3018
    @ramyadias3018 7 หลายเดือนก่อน +1

    Suba aluth awuruddak wewa duwa,putha oyala dennatama

  • @Chami_Sandu
    @Chami_Sandu 6 หลายเดือนก่อน

    බුදුසරණයි 🙏🏻 ජේසු පිහිටයි 🥹♥️♥️

  • @craftyowl148
    @craftyowl148 7 หลายเดือนก่อน +2

    ආසාවෙන් බැලුවා .කේක් එක මාරම ලස්සනයි .

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      ස්තූතියි..ආදරෙයි 💕🇫🇷

  • @KavindiKaushalya-jm3wg
    @KavindiKaushalya-jm3wg 7 หลายเดือนก่อน

    ආදරෙන් ඉන්න හැමදාම මාත් ආදරෙයි ඔය දෙන්නට❤❤❤

  • @DiariesofD2
    @DiariesofD2 7 หลายเดือนก่อน +1

    Niduk nirogi subama suba aluth auruddak wewa nangi malli oyadennata ❤🎉

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      Oyatath suba aluth awruddak wewa akka..💕🇫🇷

  • @harshanishalika1160
    @harshanishalika1160 7 หลายเดือนก่อน

    සුභ අලුත් අවුරැද්දක් වේවා..

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      ඔයාටත් එසේම වේවා... 🇫🇷💕

  • @Minecraft12-u9d
    @Minecraft12-u9d 7 หลายเดือนก่อน +1

    Ada thama mulim oylge video ekk dakke.. harima asawen baluwe... dan me okkm videos tika balan gaman.. ❤😍🥰

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน +1

      Oyawa godakk adaren piligannawa nangi..💕🙏

  • @NayaththraMaduwanthi
    @NayaththraMaduwanthi 7 หลายเดือนก่อน

    සුභම සුභ අලුත් අවුරැද්දක් වෙිවා !!! අක්කේ අයියේ

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      ඔයාටත් පැටියෝ..🇫🇷💕

  • @priyanthiniluka5837
    @priyanthiniluka5837 7 หลายเดือนก่อน

    සුභ අලුත් අවුරුද්දක් වේවා ගනුදෙනුව නියමයි 😝😝

  • @nethmifernando2003
    @nethmifernando2003 7 หลายเดือนก่อน +2

    Cake hadana video ekak one akkii❤

  • @chamalikaushalya6389
    @chamalikaushalya6389 7 หลายเดือนก่อน

    Boru sobana nathi awankawa katha karana lovely couple ekak. Nangita hodata kama hadanna, uyanna puluwan. Gahaniyakata abaranayak eka.

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      Thank you akka…adarei..💕🇫🇷🙏

  • @ushanichamathka4246
    @ushanichamathka4246 7 หลายเดือนก่อน

    Suba aluth auruddak wewa akki & aiya.lassanai denm.godak adrei ❤️❤️

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      ඔයාටත් පැටියෝ..ආදරෙයි 💕🇫🇷🙏

  • @rajithawijesinghe9815
    @rajithawijesinghe9815 7 หลายเดือนก่อน

    Nangi oyage hinawa Hari lassani nangitai mallitai suba aluth auruddak wewa 🙏❤️❤️❤️❤️

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      Oyatath esema wewa akka..💕🇫🇷🙏

  • @KumuduMarasinghe-dr2nq
    @KumuduMarasinghe-dr2nq 7 หลายเดือนก่อน +1

    Suba නව වසරක් වේවා ❤❤❤❤❤adarei 🙏🙏🙏🙏🎁🎁🎁

  • @udisafernando8108
    @udisafernando8108 7 หลายเดือนก่อน

    ❤❤❤ හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න

  • @AsangiNilmini
    @AsangiNilmini 7 หลายเดือนก่อน +1

    Labana aurudde amutthek Anna oni... Suba aluth auruddk wewa nangi ❤

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      ☺️ආදරෙයි අක්කේ...💕🇫🇷🙏

  • @_sh_3911
    @_sh_3911 7 หลายเดือนก่อน

    සුබම සුබ අලුත්‍ අවුරුද්දක් දෙන්නටම ❤🎉

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน +1

      ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා... 🇫🇷💕

  • @poorni767
    @poorni767 7 หลายเดือนก่อน

    ශෝක් අනේ ඔයාලා දෙන්නා ❤❤❤ විඩියෝ එකත් ලස්සනයි කේක් එකත් ලස්සනයි ❤❤❤ god bless ❤❤❤

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      ස්තූතියි පැටියෝ..ආදරෙයි 💕🇫🇷🙏

  • @inokasuranji5255
    @inokasuranji5255 7 หลายเดือนก่อน

    Niduk nirogi subama suba aluth auruddak wevae .malli ,nangita jesu phitai .

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      Oyatath akkii…Adareyi 🙏💕🇫🇷

  • @hashinibhagya393
    @hashinibhagya393 7 หลายเดือนก่อน +1

    සුභ අලුත් අවුරුද්දක් අයියා, අක්කි.හැමදාම සතුටින් ආදරෙන් ඉන්න❤

  • @imeshidilrangi6549
    @imeshidilrangi6549 7 หลายเดือนก่อน

    සුභ අලුත් අවුරුද්දක් වේවා !කේක් රෙසිපි එක ? 😔

  • @AchiniChathurangi-bp9qw
    @AchiniChathurangi-bp9qw 7 หลายเดือนก่อน

    Akki e cake eka hadapu widihath dannako

  • @NethminiRanasinghe-l3c
    @NethminiRanasinghe-l3c 7 หลายเดือนก่อน

    Harima adaraniyayi akki.godak sathutui.e wagema chuti dukakuth mata thiye 😢

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      Mona deyak unath shakthimath wenna patiyoo...🇫🇷💕🙏

  • @KavindiKaushalya-jm3wg
    @KavindiKaushalya-jm3wg 7 หลายเดือนก่อน

    Ane ammivai akkige nangiyawai dakinnath asai🥺❤️

  • @deepikapriyadarshani3653
    @deepikapriyadarshani3653 7 หลายเดือนก่อน +3

    Nice vlog akkiii ❤❤❤❤❤

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน +1

      Thank you patiyoo..🇫🇷💕

  • @Life-with-nuu12
    @Life-with-nuu12 หลายเดือนก่อน

    Ee cake ek maarama lassanai ❤❤❤ akkiyo cake hdn video th pennannako

  • @s.m.sawall9663
    @s.m.sawall9663 7 หลายเดือนก่อน

    Suba Aluth Auruddak wewa..🙏🏻🌞 dennata ma ...💞
    Dan vlogs lassanai 😇

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      💕🇫🇷🙏

  • @AsangiNilmini
    @AsangiNilmini 7 หลายเดือนก่อน

    Hamdama sathutin enna labanna oni

  • @roshanroshan5965
    @roshanroshan5965 7 หลายเดือนก่อน

    Harima lassanai nangi oyala katholika welath ape aurudu samarapu vidiha harima agei bs

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @MaheshikaMaheshika-m5u
    @MaheshikaMaheshika-m5u 7 หลายเดือนก่อน

    Subama suba aluth auruddak wewa

  • @ruwankumara5334
    @ruwankumara5334 2 หลายเดือนก่อน

    Budu saranai oyalata

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 7 หลายเดือนก่อน

    Niduk nirogi subama suba aluth awuruddak wewa

  • @warushirasara-rd4uh
    @warushirasara-rd4uh 7 หลายเดือนก่อน

    Akki mn auruddata hadapu butter cake eka yatin wet unanane ay a.udin lassanata bake una.yatin wet alenawa.usath thibba hodata..

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน +1

      අවන් එකේ යට උශ්නත්වය මදි නංගී..🇫🇷💕🙏

  • @SupuniMadushika-w7g
    @SupuniMadushika-w7g 7 หลายเดือนก่อน

    Suba aluth auruddak wewa akke,siyalu balaporoththu ista wewa,me aurudde 2na 3denek wenna labewa kiyala wish karanawa akke

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      ස්තූතියි පැටියෝ...ආදරෙයි💕🇫🇷🙏

  • @renukamanel5561
    @renukamanel5561 7 หลายเดือนก่อน

    Niduk nirogi wasanawanha suba aluh auruhdak wewa🙏🙏budusarani🙏 adarei godak❤❤❤❤❤

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      Oyatath lassana suba aluth awruddak wewa…🙏🇫🇷💕

  • @nimeshasewwandi4226
    @nimeshasewwandi4226 7 หลายเดือนก่อน

    Hrim lassnai akki oyal dennam ❤️❤️

  • @FeeFree-xc1uo
    @FeeFree-xc1uo 7 หลายเดือนก่อน

    Subama suba aluth awruddak wewa.

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      ඔයාටත් එසේම වේවා... ආදරෙයි 💕🇫🇷🙏

  • @gesandigethara4557
    @gesandigethara4557 7 หลายเดือนก่อน

    Subam suba aluth aurudu veca oyala dentam ❤❤

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      Oyatath lassana suba aluth awruddak wewa..💕🇫🇷🙏

  • @PeshilaChathurangi-ux2xf
    @PeshilaChathurangi-ux2xf 7 หลายเดือนก่อน

    SubA aluth awruddak wewa oyala 2nata bs❤

  • @NadeeshaDilrukshi-d3z
    @NadeeshaDilrukshi-d3z 7 หลายเดือนก่อน

    Oyage adara kathawa kiynnko akki

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      Ikmanin…💕🇫🇷🙏

  • @TREX_____223
    @TREX_____223 7 หลายเดือนก่อน

    Suba aluth avuruddak oyalata. sha apitath vada lassanata lasthivelane avuruddata , oyage vadavala pilivelata mama, harima kamathiy. mage
    avarudu kumaritai, kumarayatai yahapathkma veva,adarei❤❤❤❤❤❤

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      Yahapathakma wewa…Adareyi 💕🇫🇷

    • @TREX_____223
      @TREX_____223 7 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @wajiragunaratna6100
    @wajiragunaratna6100 7 หลายเดือนก่อน

    Harrima adraneeyai Duwai Putai satutin innawa dakina kota hari asyi Thunuruwansaranain Duwageth Puthageth siyalu situm petum ituwan Nirogimath wasanawantha aluth awruddak wewa.

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      Lassana suba aluth awruddak wewa aunty..adarei..💕🇫🇷🙏

  • @Thushiandlakshi
    @Thushiandlakshi 7 หลายเดือนก่อน +1

    ❤❤❤adarei akkiyo ❤

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน +1

      Adarei nangi..💕🇫🇷

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 7 หลายเดือนก่อน

    Lovely couple ❤❤Always stay Happy and Bless

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      Thank you so much 😊🇫🇷💕

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 6 หลายเดือนก่อน

      ​@@AnneYelina😍

  • @OshadiUththara-b8w
    @OshadiUththara-b8w 7 หลายเดือนก่อน

    Oyala dannatame shook ane❤❤❤❤❤❤♥️♥️🥰🥰🥰🥰♥️❤️❤️💞💞💞💞❤️❤️❤️❤️❤️ oyalate godak adareii akkiyoo manika oya godakk lassanaii aiya lassanaii❤❤😍😍💓🥰🥰🥰🥰🥰🥰🥰💓💓❤❤❤ hamadame sathutin parissamin inne adareii oyala danne.♥️♥️💞💞❤️❤️❤️💞💞

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      Apith oyata adarei patiyooo…💕🇫🇷🙏

  • @shakeelaariff548
    @shakeelaariff548 7 หลายเดือนก่อน +1

    Hello Akki and Aiyya very nice Log today. ❤ 💖

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      Thank you 😊

  • @NethminiRanasinghe-l3c
    @NethminiRanasinghe-l3c 7 หลายเดือนก่อน

    Oya harima wasanawanthai akki.❤🥺

  • @wasanthikodithuwakku849
    @wasanthikodithuwakku849 7 หลายเดือนก่อน

    Suba aluth awruddak wewa ❤❤

  • @donajayamaha9487
    @donajayamaha9487 7 หลายเดือนก่อน

    Happy new year gbu ❤ bs❤

  • @warushirasara-rd4uh
    @warushirasara-rd4uh 7 หลายเดือนก่อน

    Suba aluth auruddak wewa rapunzel & ayya❤😘

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      Oyatath lassana suba aluth awruduk wewa patiyo..💕🇫🇷🙏

  • @Anuki-i5d
    @Anuki-i5d 7 หลายเดือนก่อน

    ❤❤❤Adarei dennatama❤❤❤❤