Actual Historical Events Behind Ghost of Tsushima | Ghost of Tsushima Review ft King of Kings (2020)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 305

  • @Planet361
    @Planet361  4 ปีที่แล้ว +34

    Tsushima දූපතේ ඉතිහාසගත වැදගත් ස්ථාන ගැන කතා කරන්න අපිත් එක්ක එකතු වෙන්නෙ King of Kings TH-cam Channel එක. මෑතකදි TH-cam වලට එකතු වුණත් හොද දැනුමක් එකතු කරගන්න පුළුවන් චැනල් එකක්. විශේෂයෙන්ම Assassin's Creed වලට ආදරය කරන අයට, game world එක සත්‍ය ලෝකයේ දැකිය හැකි ආකාරය පිළිබදව කරල තියෙන videos ටික ගොඩක් වටිනවා. අනිවාර්යෙන් Subscribe කරල තියාගන්න. ජයවේවා!
    th-cam.com/channels/1h0qxpkqph1bIzvbVGZiAw.html

    • @keshawaprabashwara926
      @keshawaprabashwara926 4 ปีที่แล้ว

      Aiye oya nam super you tuber kenek❤oya hinda game gana godak dewal danagannawa❤ oyata sthithi mewa danawata😁❤❤❤

  • @manujadissanayaka3256
    @manujadissanayaka3256 4 ปีที่แล้ว +34

    බුදු දහම ගැනත් කතාකරන ගේම් එකක් .....අපේ ආගම🇱🇰

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +9

      ඔව්.. ජපානයේ ෂින්තෝ දහම වගේම බුද්ධාගමත් මුල් බැහැගෙන තිබ්බ කාලයක් මේක

    • @AceFire_00
      @AceFire_00 4 หลายเดือนก่อน

      nope , buddism isn't included in the plot , not even a single reference to buddism , just the locations of buddist temples

  • @sashikalakshan8125
    @sashikalakshan8125 4 ปีที่แล้ว +11

    Game එකකට එහා ගිය අයිතිහාසික දැනුමක්.ලබා දුන්නට ස්තූතී අය්යා

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +1

      U r welcome brother.. ජයවේවා

  • @devilinblack637
    @devilinblack637 3 ปีที่แล้ว +5

    ammo Story eka andenawa graphicuth patta sound trckuth patta supirima game ekak

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

  • @DoDudes
    @DoDudes 4 หลายเดือนก่อน +15

    Anyone watching 2024 after the Pc release?

  • @manujadissanayaka3256
    @manujadissanayaka3256 4 ปีที่แล้ว +14

    Story එක පට්ට ඒවගේම Dark Graphics අම්මෝ දවසක් බලන් ඉන්න පුලුවන්.....

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +3

      ඒකනම් ඇත්ත.. මේ game එකේ හොදම story එකයි graphic detailයි තමයි

    • @yourlocaldummy99
      @yourlocaldummy99 4 ปีที่แล้ว +2

      What fricking language is this?!?!

    • @manujadissanayaka3256
      @manujadissanayaka3256 4 ปีที่แล้ว

      @@yourlocaldummy99 sinhala language

    • @slayin_n1ggas21
      @slayin_n1ggas21 3 หลายเดือนก่อน

      ​@@yourlocaldummy99among us language

  • @_LuckyShan_
    @_LuckyShan_ 4 ปีที่แล้ว +3

    Graphics quality ekata❤
    Mageth adahasak thiyanawa meka ganna. Nice explain brother.

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්... ගන්න වටින game එකක්.. ජයවේවා

  • @priyadarshaniwijethunga7222
    @priyadarshaniwijethunga7222 4 ปีที่แล้ว +3

    Supiri. Mamanam kamathi graphics valata

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      Thanks brother. අනිවාර්යයෙන්.. ජයවේවා

  • @rasikasandaruwan822
    @rasikasandaruwan822 3 ปีที่แล้ว +2

    ඇත්තටම සෑහෙන්න මහන්සියක් ගන්නවා කියලා තේරෙනෙවා මේ වීඩියෝ හදන්න. පට්ට මචෝ කීප් ඉට් අපි බලන් ඉන්නවා

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි සහෝදරයා ❤

  • @m_harshana8762
    @m_harshana8762 4 ปีที่แล้ว +2

    Graphic quality ekata thamai godak kamathi. Story line ekath patta

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +1

      Graphics මාර ලස්සනයි. Playstation නිසාම විතරක් නෙමෙයි, නියමෙට design කරල තියනවා

  • @lishan_d_v
    @lishan_d_v 4 ปีที่แล้ว +4

    ❤️❤️මේ ගේම් එකේ තියෙන graphics නම් මාරම ලස්සනයි ....සමුරායිවරුන්ගේ ගේම් එකක් නිසා මාරම interesting වෙයි කියලා හිතෙනවා ❤️❤️

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      Graphics ලස්සනම ලස්සනයි. Landscapes තමයි සුපිරිම

  • @StudywithSAJEE
    @StudywithSAJEE 4 ปีที่แล้ว +2

    Play කරන්න ලොකු computer නෑ මෙහෙම හරි විස්තර කීවට ආදරෙයි හොදේ😍😋

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      Thanks brother.. මේක pc නම් නෙමේ... ps එකක්

    • @Tharukadesilva1
      @Tharukadesilva1 2 ปีที่แล้ว

      ​@@Planet361 aiyoo mn pc ekath haduwa meka gahanna

  • @malakakavinda4722
    @malakakavinda4722 4 ปีที่แล้ว +2

    Story ekath patta graphic tikath maru👌❤
    Nero game eke aluth wisthara mokuth nadda december wala enawa kiyal tynne

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +1

      දෙකම නියමයි.... nero දෙසැම්බර් එනවා කියන එක ඇරෙන්න අළුත් දෙයක් නෑ brother

  • @NishanthaCosta
    @NishanthaCosta 3 หลายเดือนก่อน +1

    ghost of tsushima eke story explanation video ekak genna kooo👍

    • @Planet361
      @Planet361  3 หลายเดือนก่อน

      ඉස්සරහට බලමු

  • @watchgen4473
    @watchgen4473 4 ปีที่แล้ว +2

    Love the both Story line and the graphic quality. Wenada wagema top notch.
    Bro another idea from me. Me segment ekata puluwanam wenama intro ekak Danna. Atakota tawat patta." Let's talk with planet 361". Ahamat nattan. "In to the depth of games"💖 #planet 361Fam

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +1

      Thanks brother... මේ වීඩියෝ එකට කිව්වෙ? Stories වලට වෙනමයි, Analysis කරන ඒවට වෙනමයිද?

    • @watchgen4473
      @watchgen4473 4 ปีที่แล้ว

      @@Planet361 yeh brother. Supori name ekak segment ekata dala supiri intro ekak Danna dan kale Hari. Cheeers.
      Deep dive in to games. Simple and short name is good. Just a idea from #planet361Fam

  • @watchgen4473
    @watchgen4473 4 ปีที่แล้ว +3

    Waiting for the next VDO my maaaan.

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +1

      Will be published at 8a.m tomorrow

    • @watchgen4473
      @watchgen4473 4 ปีที่แล้ว +1

      @@Planet361 cool bro.

  • @kavindumalinga2380
    @kavindumalinga2380 3 ปีที่แล้ว +1

    ubage presentation ekanam hodai.thawa tikak content eke quality eka wadi kara ganda green screen ekak try karapn.mn hithna ethkt ubata yana gaman thw tikak ikman wei kyl

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks brother. ඔව්. ළගදිම ඒකටත් සෙට් වෙන්න ඕන. ටික ටික දියුණු වෙනවා ❤

  • @veguwa
    @veguwa 3 หลายเดือนก่อน +1

    ඔයා නිසා තමා ගේම් ගගන්න ආස හිතෙන්නේ බ්‍රදර් ...තෑන්ක්ස්❤

    • @Planet361
      @Planet361  3 หลายเดือนก่อน

      එහෙමනම් ගොඩක් සතුටුයි. Mostly welcome brother

    • @Planet361
      @Planet361  3 หลายเดือนก่อน

      එහෙමනම් ගොඩක් සතුටුයි. Mostly welcome brother

  • @rumeshsanka6348
    @rumeshsanka6348 4 ปีที่แล้ว +1

    Story graphic dekma supiri 🔥 Japan wala idn japane gana game ekak ghna ekth amuthuma deyak😁
    Video eka supiriytma thiyenwa dennma hodta kla
    Keep it up brothers jaya🔥💪❤️

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +1

      Thanks brother... ඒකනම් ඇත්ත. නැද්ද Tsushima island එක පැත්තෙ යන්න අදහසක්?

    • @rumeshsanka6348
      @rumeshsanka6348 4 ปีที่แล้ว +1

      @@Planet361 time na brother passe blnwa himita😊

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +1

      ගිහින් බලන්න වටින තැනක් වගේ

  • @AceFire_00
    @AceFire_00 4 หลายเดือนก่อน +1

    you know what , it eventually released to pc , the game was amazing

    • @Planet361
      @Planet361  4 หลายเดือนก่อน

      Yes brother. I know. Waiting to have the PC experience

  • @madushankadissanayake7469
    @madushankadissanayake7469 4 ปีที่แล้ว +1

    සුපිරි වීඩියෝ එක බ්‍රෝ

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      Thanks brother. ජයවේවා

  • @Mr4Rubirth
    @Mr4Rubirth 4 ปีที่แล้ว +1

    Supiri video ekak. Ayiye valhalla kiyana wachane mokak hari therumak thiyenawada

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      Thanks brother.. Vikingsලගේ මිත්‍යා විශ්වාසවල තියනවා Asgard කියල තැනක්. එයාලා විශ්වාස කරන්නෙ දෙවියන්ගේ වාසස්ථානය එතන කියලා.. ඒකෙ kingdoms 12ක් තියනවා.. ඒකෙන් එකක් තමයි වල්හල්ලා. යුද්දයේදි දිවිපුදන viking වරු එතනට යනවා කියල තමයි එයාලා විශ්වාස කරන්නෙ

    • @Mr4Rubirth
      @Mr4Rubirth 4 ปีที่แล้ว +1

      @@Planet361 thanks ayiye.danuwath karata

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +1

      Anytime brother

  • @moviehub6652
    @moviehub6652 3 ปีที่แล้ว +2

    story line eka thama patta

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @vinodtheekshana818
    @vinodtheekshana818 4 ปีที่แล้ว +2

    story akata
    niyamai aiye

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      Thanks brother. ජයවේවා

  • @manjulamahesh5554
    @manjulamahesh5554 4 ปีที่แล้ว +1

    Good storyline. Good job. All the best.

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      Thanks buddy. Cheers

    • @manjulamahesh5554
      @manjulamahesh5554 4 ปีที่แล้ว +1

      @@Planet361 😍

    • @manjulamahesh5554
      @manjulamahesh5554 4 ปีที่แล้ว +1

      Cyberpunk aluth trailer ekak awth neda.

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +1

      ඔව්.. අපි ඒ ගැන කතාකරමු ඉක්මනටම

    • @manjulamahesh5554
      @manjulamahesh5554 4 ปีที่แล้ว

      @@Planet361 ow anowaren.👍❤

  • @nithinaposhitha3873
    @nithinaposhitha3873 4 ปีที่แล้ว +2

    Death stranding game eke story eka gana video ekak karanna puluwanda bro, maara amuthu story line ekak tyna game ekak 👍👍👍

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +1

      මට ඒක තාම play කරගන්න බැරිවුණා brother 😥😥

    • @nithinaposhitha3873
      @nithinaposhitha3873 4 ปีที่แล้ว +1

      @@Planet361 play කරලා ඉවරවෙලා පුළුවන් නම් වීඩියෝ එකක් ගෙන්න
      මාරම අමුතු game එකක් ඒක👍👍

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්. වෙලාව පොඩ්ඩක් මදි එක තමයි දැන් ප්‍රශ්නෙ

  • @jonscottcameron
    @jonscottcameron 4 ปีที่แล้ว +1

    great channel you got keep it up p

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      Thanks buddy... exactly will do. Cheers

  • @ceylonmenzfashion6211
    @ceylonmenzfashion6211 21 วันที่ผ่านมา +1

    Me game eka iie iawara kla..pattama lassanai..deatils, story, music lesatama tibba

    • @Planet361
      @Planet361  11 วันที่ผ่านมา

      නියමයි brother

  • @isurusuraj834
    @isurusuraj834 4 ปีที่แล้ว +1

    Bro channel eke play list eke game story KOTASE thiyena vidio ekak privet kiyala vatenawane?

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +1

      ඔව් brother.. ඒ හෙටට schedule කරල තියන වීඩියෝ එක. හෙට උදේ 8ට ඒක public වෙනවා

    • @isurusuraj834
      @isurusuraj834 4 ปีที่แล้ว +1

      @@Planet361 thank God bro mama hodatama baya una😯😅😅

    • @isurusuraj834
      @isurusuraj834 4 ปีที่แล้ว +1

      @@Planet361 bro gta 6 ara vidio eka apahu Danne barida?

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      හරි brother... මම ඒක දාන්නම් ආයේ

  • @kalanaabilash1636
    @kalanaabilash1636 3 ปีที่แล้ว +1

    Eke story eka pattai 🤘🤘🤘🤘🔥

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @BinaraBuddika
    @BinaraBuddika 4 ปีที่แล้ว +1

    nice video bro

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      Thanks brother. ජයවේවා

  • @watchgen4473
    @watchgen4473 4 ปีที่แล้ว +2

    13:45 totally agree. This what wrong with most AAA games

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +2

      Exactly true... sometime we waste our time by running here n there

    • @watchgen4473
      @watchgen4473 4 ปีที่แล้ว

      @@Planet361 yes it is bro.. planet bro. I have another idea. I like to see a video of that. I saw it in two or three article.
      This is the idea here me out.
      Residentevil2 reboot unane. Eka pattama. Hype and totally popular wela re3th awruddak yanna kalin awa. Me hamadetama inspire une daymare 1998. Underated indie game ekak. Article okoma ewala tibbe daymare eke demo eka dakkata passe capcom e game eke lead designers developersla headhunt karala rd2 reboot eka hadana Aran. That's totally true. Because I played the bothe games. Different games same mechanics same atomspher. Bt re2 is superior than that. Because it's capcom. Atlast. Daymare ekat release karana capcom permission dunna Ara kattyanta.
      Pls do some research and do a VDO . Like to see that. U will discover a hidden gem to the gaming community. Daymare got some flaws bt its a good survival horror action game
      Cheeeers

  • @imaluvin
    @imaluvin 3 ปีที่แล้ว +1

    විඩියෝස් පට්ට❤️❤️❤️... ඔයා Facebook ඉන්නේ මොන නමෙන්ද මචං

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි සහෝදරයා. මම FB නෑ

  • @sachinthabandara4960
    @sachinthabandara4960 4 ปีที่แล้ว +4

    🖤🤘🏿ඔය තියෙන්නෙ ,,, red dead redemption 2 ekath video ekak karamu, godak aya asa wei, 2 ekai 1 ekai dekama ekata giya nm patta mokada 1 eke kollawa hambenawa 2 ekdi, arthur morgan, dutch , john ammo e game eka nm region ekak, kids la legend la karapu game ekak end ekedi, end eka gena kiyanne nathuwa video ekak karamu bro,

    • @sachinthabandara4960
      @sachinthabandara4960 4 ปีที่แล้ว +1

      console games gena katha karanawa wagema mewa buy karanna vidiyak thibuna nm, free dena games multiplayer gahala athi wela inne, ps plus lankawata illaganna wath beri wei neda brother,,,

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +1

      RDR ගැන වීඩියෝ එකක් කරල තියෙන්නෙ. බලන්නකො පොඩ්ඩක් පහළට ගිහින්... console වල ප්‍රශ්නේ ඕක තමයි brother. හොදම දේ ඉතින් ගාන වැඩිවුණත් physical version එක ගන්න එක තමයි. Bluerays අරගෙන exchange කරගන්න පුළුවන්නෙ

    • @sachinthabandara4960
      @sachinthabandara4960 4 ปีที่แล้ว +1

      @@Planet361 eka thamai denata karanne, multiplayer thamai ekama aula , ps+ ganna oni neh

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      ඔව්... ලංකාවට නෑනේ. 😥

  • @nawodaprabashitha3340
    @nawodaprabashitha3340 4 ปีที่แล้ว +1

    සුපිරී අයියෙ ftt 💥

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      Thanks brother. ජයවේවා

  • @xpertgamer0
    @xpertgamer0 4 ปีที่แล้ว +1

    nice Ghost of Tsushima Review

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      Thanks buddy. Cheers

  • @geesaradinujaya347
    @geesaradinujaya347 3 ปีที่แล้ว +1

    Oya dannawane aiye man oyage vedeos download karanawada kiyala ane oya uncharted game serious aka ganat sampurna vedeo akak karannako bro please!☺️

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි.. මම naughty dogs ගැන කරපු වීඩියෝ එකේ uncharted ගැන ගොඩක් කතා කරා brother

  • @siyathniduwara
    @siyathniduwara 4 ปีที่แล้ว +2

    Sotry line එක ට 👍

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්... graphics එහෙමත් පට්ට ලස්සනයි

  • @gaminiwickramasinghe8330
    @gaminiwickramasinghe8330 4 ปีที่แล้ว +2

    Bro ac vallahla ekath ac oddysy/origins wage neda mokada e game echchara famouse une ne nee, ac syndicate eken apsse ac siriyas eka tikak chatar wage ne

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      AC අවුල් වෙන්න ගත්තෙ Unit වලින් පස්සෙ. හේතුව තමයි ගේම් එකේ තිබ්බ bugs, crashes, glitches. ඊළගට origins වලින් ඒ අවුලෙන් මිදෙන්න AC ට යම්තාක් දුරකට පුළුවන් වුණා. Odyssey අසාර්ථක වුණේ mythologies යොදා ගත්ත නිසා... ඒත් මේ assassins creed වල මූලාශ්‍රයත් mythology එකක්. ඉතින් ඒ mythologies game එකට යොදාගනිද්දි කොහෙන් හරි ඒ දෙක සම්බන්ධ කරගන්න වෙනවනෙ. එහෙම සම්බන්ධ කරන ගේම් එක තමයි odyssey... valhalla කියන්නෙ origins සහ පළවෙනි Assassins creed game එක අතර කතාව අරගෙන එන game එක. ගොඩක් වෙලාවට මේකට හොද ප්‍රතිචාර ලැබේවි කියලා හිතන්නෙ

  • @sameenamila2163
    @sameenamila2163 4 ปีที่แล้ว +1

    Apita Hellblade game eka ganath vistharayak gennako...🤘❤️❤️❤️

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +1

      මේ දවස්වල senus sacrifice ගහනවා... ඉවර වෙලා ගේන්නම්කො

    • @sameenamila2163
      @sameenamila2163 4 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️👍okkk..❤️

  • @tushanchandana3231
    @tushanchandana3231 2 ปีที่แล้ว +1

    Aiye bulletstorm game eke story eka gennako please 🙏🙏

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      බලමු

  • @sandarutharusha2276
    @sandarutharusha2276 4 ปีที่แล้ว +1

    Nice ayye good luck

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      Thanks brother. ජයවේවා

  • @bishaninarmadha8366
    @bishaninarmadha8366 4 ปีที่แล้ว +1

    සිරාවටම පට්ට බන් ඕක

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      ඔව්... සිරාවටම ලස්සන game එකක්

  • @kittflash9368
    @kittflash9368 3 ปีที่แล้ว +1

    titanfall game eke story eka gana vidio ekak karanakao aiye ?
    plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz !!

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      ඊට කලින් play කරන්න ඕන

  • @anujalakshitha4342
    @anujalakshitha4342 3 ปีที่แล้ว +1

    Marco Polo tv series ekath oya mongoliansla gana thama thiyenne...ekath hoda tv series ekak

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      Marco Polo assassins creed වලටත් සම්බන්ධයි. මගෙ storyline video එක බලන්නකෝ

    • @anujalakshitha4342
      @anujalakshitha4342 3 ปีที่แล้ว +1

      @@Planet361 mm e video okkoma baluwa dan mathaka nathiwela mata

  • @sithumsankalpa7522
    @sithumsankalpa7522 4 ปีที่แล้ว +1

    Playstion walath mouse ekak wage device ekak set karanawada

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +1

      නෑ ඒකෙ controller එක තමයි පාවිච්චි කරන්නෙ

    • @sithumsankalpa7522
      @sithumsankalpa7522 4 ปีที่แล้ว

      @@Planet361 ea controller control karala environment eka hadota balanda puluwanda

  • @thedukeymemes3239
    @thedukeymemes3239 4 ปีที่แล้ว +1

    Mn hithuwa bududagama gane meke kohe Hari gavila athi kiyala 😊 ethakota apitath a game eka Gahanna podi inters ekak enawe ne 🥰 oke wepen style eka RPG tipe ekatada yanne aiye 😁

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +1

      ජපානය සම්බන්ධ කරාම අනිවාර්යයෙන් බුදුදහම සම්බන්ධ කරනවා.. ඇත්තටම දැනට සීග්‍රයෙන්ම ප්‍රචලිත වන ආගම බුද්ධාගම.... weapon සහ rpg අතර සම්බන්ධයක් නෑනේ... 🤔🤔🤔

    • @thedukeymemes3239
      @thedukeymemes3239 4 ปีที่แล้ว

      @@Planet361 ah ekath attha ne aiye eka poddak mate apahadili wela thibbe na mn hithuwe tikak fast move game ekak kiyala 😅

  • @chamindakumara8094
    @chamindakumara8094 4 ปีที่แล้ว +1

    ww2 gana video ekak genna

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      විශේෂයෙන් කතා කරන්න දෙයක් තිබ්බොත් වීඩියෝ එකක් කරමු

  • @skabyrathna2984
    @skabyrathna2984 4 หลายเดือนก่อน +1

    Pc release එකෙන් පස්සේ බලන්නේ (2) ❤

    • @Planet361
      @Planet361  4 หลายเดือนก่อน

      Thanks buddy

  • @t.dinelkabandara8752
    @t.dinelkabandara8752 4 ปีที่แล้ว +2

    GraFIC quality එකට

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්.. මාර ලස්සනයි ගේම් එක

  • @fenixxi2459
    @fenixxi2459 4 ปีที่แล้ว +3

    Story + graphic quality දෙකම ❤️

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්.. ජයවේවා

  • @sepalikadias9094
    @sepalikadias9094 3 ปีที่แล้ว

    ayye me game eka ghost of tisushima eke pc walata gahnna pc dvd awada full game ekema dvd kiyak attida? fantech gp 11 eke gahnna puluwanda?

  • @manuwaa_gaming
    @manuwaa_gaming 4 ปีที่แล้ว +2

    Graphics line

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්... ජයවේවා

    • @manuwaa_gaming
      @manuwaa_gaming 4 ปีที่แล้ว +1

      Ayye assassins creed origins gahanne puluwande 2gb vga 6gb ram core 2 duo machine ekekin

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      Low හරි දාලා ගහන්න පුළුවන් වෙයි original game එක තිබුනොත්

  • @supunpriyantha7661
    @supunpriyantha7661 3 ปีที่แล้ว +1

    ඕකෙ මිසන් එකක් තියනව නේ හොරකන් කරපු බුදු පිලිමයක් හොයන් එන්න🙏🙏🙏🙏

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      ඔව්.. ජපානේ බුදුදහම එක්ක මේක ගොඩක් තදට බැදිල තියෙනව

  • @psgamer_sl5894
    @psgamer_sl5894 4 ปีที่แล้ว +1

    Dekatama😘😘👍👍

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්.. ඒ දෙකේම මිශ්‍රණය නිසා තමයි ගේම් එක මෙච්චර ජනප්‍රිය වුණේ..

  • @whitewolf8793
    @whitewolf8793 4 ปีที่แล้ว +2

    Issara assassinsla aththatma idla thiyenwda?

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      ඔව් ඔව්.. Assassins ලා කියන්නෙ ඇත්තටම හිටපු කට්ටියක්

  • @SLMD47
    @SLMD47 4 ปีที่แล้ว +1

    lassenai aiye video eka

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      Thanks brother. ජයවේවා

  • @sanjayadissanayake
    @sanjayadissanayake 4 ปีที่แล้ว +1

    නියමයි!

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      Thanks brother. ජයවේවා

  • @chathurishalika6996
    @chathurishalika6996 2 ปีที่แล้ว +2

    Me game eka pc walata release krla nadda

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      නෑ brother

  • @harshanaprasad1921
    @harshanaprasad1921 3 ปีที่แล้ว +1

    Oka pc walatath awanam 💓😘💕

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      ඒකනම් ඇත්ත

    • @ravindurasora2804
      @ravindurasora2804 3 ปีที่แล้ว

      Pc wala multiplayer gahanne legends la, eth pc wala masterpiece storyline hoyanne ponnayo

  • @sasmithapasan8362
    @sasmithapasan8362 4 ปีที่แล้ว +2

    Far cry 5 story එක ගේන්නකෝ

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      ඒකෙ එච්චර අමාරු කතාවක් නෑ brother.. තේරුනේ නැත්නම් නිකං wikipedia කියවන්නකෝ.. ඒත් ඇති

  • @UltramateSL
    @UltramateSL 4 ปีที่แล้ว +1

    පට්ට

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      Thanks brother. ජයවේවා

  • @lahirusandaruwan8236
    @lahirusandaruwan8236 3 ปีที่แล้ว +1

    Ghosts of tsushima එක game එකයිද තියෙන්නෙ

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      දැනට එකයි. Director's cut එකක් එනවා

  • @demon-bi1rr
    @demon-bi1rr 10 หลายเดือนก่อน +1

    mek next year eke pc wlt enwlu ned 🤔

    • @Planet361
      @Planet361  10 หลายเดือนก่อน +1

      එහෙම කතාවක් යනවා. Ghost of Tsushima 2 announce කරොත් මේක PC වලට release කරයි

  • @sandulramanayaka1661
    @sandulramanayaka1661 4 ปีที่แล้ว +2

    Patta🔥🔥

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      Thanks brother. ජයවේවා

  • @sirpina4411
    @sirpina4411 ปีที่แล้ว +1

    Meka pc game eka download karagnn puluwn link ekak thiye nam ewanna plzzz...!!!!!!! Hamatanma hewwa dwsakma hmbune na free ekak. Hama ekema rar file tyenne passwrd dla...

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      මේක PC release වුණේ නෑ

  • @kasunwijesinghe6807
    @kasunwijesinghe6807 4 ปีที่แล้ว +2

    Aiya ai tama cod CD enne natte

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +1

      අන්තිමට ආව modern warfareද? තාම pirates version එක release වෙලා නෑනේ... වෙන එකකුත් නැතිවෙයි

  • @h.a.isajeewani805
    @h.a.isajeewani805 3 ปีที่แล้ว +2

    ghraphic colity eka hodhai

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්. සුපිරිම quality එකක් තියනවා

  • @slgamingtips5185
    @slgamingtips5185 3 ปีที่แล้ว +1

    Graphics bro

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Graphics නිසත් සෑහෙන ආසාවක් එනව මේක play කරන්න

  • @sangeethsathsara5862
    @sangeethsathsara5862 5 หลายเดือนก่อน +2

    අයියෙ ගෙම් එක ගහන්න හදන්නෙ... ගහල ඉවරවෙලාද බලන්න ඔනි .. ඊට කලින් ද...

    • @Planet361
      @Planet361  4 หลายเดือนก่อน

      මේක කලින් බැලුවට අවුලක් නෑ

  • @gametriosl8145
    @gametriosl8145 4 ปีที่แล้ว +1

    Oka thama man medawswala gahanne bn

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      නියමයිනෙ.. කොහොමද experience එක ?

  • @kamaldayarathna8245
    @kamaldayarathna8245 3 ปีที่แล้ว +1

    අයියේ ඔය game eka pc එකේ ගහන්න පුළුවන්ද කියනවා nam ලොකු උදව්වක්

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      ඇයි ඒක මම video එකේදි කියනවනෙ brother. මේක playstation exclusive එකක්. PC ගහන්න බෑ

    • @kamaldayarathna8245
      @kamaldayarathna8245 3 ปีที่แล้ว

      @@Planet361 ඒත් අයියේ අලුතෙන් announce කරා නේද play station exclusive uncharted,marvel s spider man,ghost of tsushima pc release කරනවා කියලා

  • @ravindusheshan3514
    @ravindusheshan3514 4 ปีที่แล้ว +1

    Answer ekk denna ba bro... Bcos I have no Play station...

  • @nala76
    @nala76 4 ปีที่แล้ว +2

    Aiye PS5 eke storage eka kiyada

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      825GB SSD එකක් තියෙන්නෙ

  • @craftwithdahami1415
    @craftwithdahami1415 3 ปีที่แล้ว +1

    Graphics

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Graphics සෑහෙන හොද මට්ටමට තියනවා

  • @thes9480
    @thes9480 4 ปีที่แล้ว +1

    Video eka danakan hitiye

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      Thanks brother... ජයවේවා

  • @yanjana5815
    @yanjana5815 3 ปีที่แล้ว +1

    Oka playstation ekakda, relese welada

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Playstation exclusive. Released

  • @hasandhi
    @hasandhi 3 ปีที่แล้ว +1

    මේක pc වලට release කරයිද අයියේ 🤔

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      ඒක නම් sure නෑ brother

    • @hasandhi
      @hasandhi 3 ปีที่แล้ว

      @@Planet361 pc ,release කලේ නැත්තන් ps5 ගන්න කියලා හිතෙනවා 😎 ඒකෙ මාර graphics samurai නේ 👊🤘💪

  • @rajithaudara7601
    @rajithaudara7601 5 หลายเดือนก่อน +1

    altair kiyanne attatama idiya kenek da ethakota

    • @Planet361
      @Planet361  5 หลายเดือนก่อน

      ඒ නමින්ම කෙනෙක් හිටිය කියල කියන්න බෑ.

  • @dilshandissanayake385
    @dilshandissanayake385 4 ปีที่แล้ว +1

    Podi problem ekak mage friend ahuwa ara need for speed game series walin nees for speed undercover ekea ara install weddi illana password eka koheda thiyenne kiyala

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      ඒක pirates vertion එකක්නම් ඒ folder එකේ read me file එකක ඇති. පොඩ්ඩක් බලන්න

    • @dilshandissanayake385
      @dilshandissanayake385 4 ปีที่แล้ว +1

      @@Planet361 nea folder eke nea

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      එහෙනම් ඉතින් දන්නෙ නෑ brother

    • @dilshandissanayake385
      @dilshandissanayake385 4 ปีที่แล้ว +1

      @@Planet361 ok steam kea eka $2.99 kiyanna sri lankan price eken kiyakka bro

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      රුපියල් 570ක් විතර

  • @pola-li1vl
    @pola-li1vl 4 หลายเดือนก่อน +1

    💚

    • @Planet361
      @Planet361  4 หลายเดือนก่อน

      Thanks brother ❤️

  • @chamiyagamingsl
    @chamiyagamingsl 4 ปีที่แล้ว +1

    supirii

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      Thanks brother. ජයවේවා

  • @tharulacadameybro3390
    @tharulacadameybro3390 4 ปีที่แล้ว +1

    Mage vip join buttion eka na bro

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      Vpn දාගෙන යන්න ඕන brother. නැත්නම් පෙන්නන්නෙ නෑ

  • @Gaming_C0ner
    @Gaming_C0ner 5 หลายเดือนก่อน +1

    aiye sekiro ekath denna puluvanda

    • @Planet361
      @Planet361  5 หลายเดือนก่อน

      Games review කරන්නෙ නෑ brother

  • @Money12126
    @Money12126 3 ปีที่แล้ว +1

    මෙකට පිල්මි එකක් අවෙ නැද්ද බලන්න අසයි

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      නෑනෙ

  • @GAMINGSHANUWA2006
    @GAMINGSHANUWA2006 4 ปีที่แล้ว +1

    aiya ghost of tsushima game eka pc walta relice wenee kawada

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      Pc වලට එන එකක් නෑ brother

  • @MREGGY-ng4bt
    @MREGGY-ng4bt 4 ปีที่แล้ว +1

    Halo aran waren ykoo.

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +1

      Halo infinite කල් ගිය එකේ තව චුට්ටක් ඉමු 😁

  • @shericlasnaka4584
    @shericlasnaka4584 4 หลายเดือนก่อน +1

    🔥❤

    • @Planet361
      @Planet361  4 หลายเดือนก่อน

      Thanks buddy

  • @isurugimhan11
    @isurugimhan11 4 ปีที่แล้ว +1

    Qantam break gana krnna

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      මමත් ගැහුව ලස්සන ගේම් එකක්. බලමුකෝ ඉස්සරහට

  • @ravinduchamod3079
    @ravinduchamod3079 4 ปีที่แล้ว +2

    Aiye last of us hari uncharted hari gna kiynnko

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      Uncharted ගැන මම එක වීඩියෝ එකක කතා කරා. ඉස්සරහට ලැබෙන තොරතුරු එක්ක එකක් කරන්නම්

  • @isr7257
    @isr7257 3 ปีที่แล้ว +2

    👍👍😉🤞

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      Thanks brother

    • @isr7257
      @isr7257 3 ปีที่แล้ว

      @@Planet361 welcome bro

  • @Tharukadesilva1
    @Tharukadesilva1 2 ปีที่แล้ว +1

    මට ඔය ගේම් එක ඕන.. කොහෙන්ද ගන්න තියෙන්නෙ

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      ඔයාට playstation console එකක් තියනවනම් විතරක් ගන්න

  • @GamingRapoo-zu3bl
    @GamingRapoo-zu3bl 5 หลายเดือนก่อน +1

    pc release una 💖

    • @Planet361
      @Planet361  4 หลายเดือนก่อน

      Yes brother

  • @vishwajayawardena1487
    @vishwajayawardena1487 4 ปีที่แล้ว +1

    PC enne nethi weida ?????

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +1

      මම හිතන්නේ නෑ එයි කියලා

  • @c.a.drusty1003
    @c.a.drusty1003 3 ปีที่แล้ว +1

    Meka pc wlta ennema ndda?

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      නෑ brother. PS විතරයි

    • @c.a.drusty1003
      @c.a.drusty1003 3 ปีที่แล้ว

      @@Planet361 Thnxxx.🙏🙏

  • @chathuraviduranga7168
    @chathuraviduranga7168 4 ปีที่แล้ว +1

    game aka download karanna link akak danna

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      Playstation exclusive game එකක් brother මේක

  • @malshaamarajith1559
    @malshaamarajith1559 4 ปีที่แล้ว +1

    grafic bro......

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්.. ලස්සන game එකක්

  • @isurusuraj834
    @isurusuraj834 4 ปีที่แล้ว +1

    Bro gta 6 gana update nadde?

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +1

      නෑනේ brother මුකුත්

    • @isurusuraj834
      @isurusuraj834 4 ปีที่แล้ว +1

      @@Planet361 bro eleganta ena vidio eka mokakda

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +1

      Will c. හෙටනම් දාන්න වෙන්නෙ නෑ... අනිද්දා දාන්නම්

    • @isurusuraj834
      @isurusuraj834 4 ปีที่แล้ว +1

      @@Planet361 dakinakan ivasillak neeeeeeeeeeèeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee😉😊😊😊😊😆😆😆😅

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +1

      අහන්නත් සන්තෝසයි

  • @sanuja7901
    @sanuja7901 7 หลายเดือนก่อน +1

    Game eka free download krgnn widiyk ndd

    • @Planet361
      @Planet361  7 หลายเดือนก่อน

      නෑ

  • @gihans97
    @gihans97 4 ปีที่แล้ว +1

    මේක PC වලට කවද හරි එයිද 🤔🤔🤔

    • @manujadissanayaka3256
      @manujadissanayaka3256 4 ปีที่แล้ว +2

      නෑ බං

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +1

      මම හිතන්නේ නෑ.. ps exclusive වෙයි

    • @gihans97
      @gihans97 4 ปีที่แล้ว +1

      @@manujadissanayaka3256 මචං ps console account එකක් හදාගන්නෙ කොහොමද , ලංකාවට සපෝට් නෑ නේද sony account?

    • @manujadissanayaka3256
      @manujadissanayaka3256 4 ปีที่แล้ว

      @@gihans97 ps4 එකටද

    • @gihans97
      @gihans97 4 ปีที่แล้ว

      @@manujadissanayaka3256 ps5 වගේ