මෙහෙම දරුවෝ පතන්න එපා. කුවේට් ඉන්න අම්මට තම දියණිය කියූ දේ. ලැජ්ජයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น •

  • @PriyadarshaniPerera-r1v
    @PriyadarshaniPerera-r1v 2 หลายเดือนก่อน +12

    ඔයාගේ කතා ව ඇත්ත 👌ළමයි උස්මහත් කරලා අත පය නොකඩා හදලා විවාහ උනාට පස්සේ ත් බලන්න ඕනි. නැ. විකුනපු හරක් ට තන කොල කපන්න ඕනි නැ. තමන් ට තමන් විතරයි.... පසු තාවීමක් විතරයි.... හරිම සෝචනීයයි සල්ලි තියෙනවා නම් කවුරුත් ඉන්න වා....මිය ගියා ම කාත් විකුනන්න බලන් ඉන්න සමජයක්.. හොද අය ඉන්නවා.... 😘එත් බහුතරයක් ඉන්නේ සල්ලි වලට විතරයි.... තේරූම් ගන්න විට පමා වෙලා වැඩි 😢අනාත නිවාස යකට හරි යන්න තමන් ට ඉතුරු වක් කර ගන්න ඕනි. බුදුසරණයි මල්ලි දැනුවත් කිරීම් වෙනුවෙන් 😘

  • @priyankaperera770
    @priyankaperera770 2 หลายเดือนก่อน +4

    ❤❤❤❤
    රන් කහවණු සොයන්න ගිය අම්මා ට ස්වභාව ධර්මයේ ආශිර්වාදය ලැබෙයි ❤❤ අයියෙ මනුස්සකම බල්ලට ගිහිල්ලා ❤❤. අම්මාගේ ජිවිතය ගින්දර ගොඩක් උඩ ❤❤❤❤
    දැනුවත් කරන නිසා අයියාට පීං ❤❤❤❤.
    එඩිතර කාන්තාවක් ❤ ❤
    අනෙ මෙහෙම තන්නාහ වක් ❤ අනෙ මෙහම
    ආසාවක් දරැවනි ලැබේ ද ඉන් සැනසිමක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nilushinilushi5707
    @nilushinilushi5707 2 หลายเดือนก่อน +1

    දැන්වත් ඒ අම්මා දරුවන්ට සල්ලී දාන්න නරකයි.කරදරයක් උන වේලාවෙදි එහෙම කිව්ව දරුවන්ට මොකටද ආයේ සල්ලී දාන්නේ.ඒ අම්මාගේ එකවුන්ට් එකකට සල්ලී දාගන්න තියෙන්නේ.දැනුවත් කලාට මල්ලී ඔයාට ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි 🙏❤️❤️❤️

  • @sudarshanSL-j6p
    @sudarshanSL-j6p 2 หลายเดือนก่อน

    දැනුවත් කරාට ගොඩක් පිං අයියේ ❤❤

  • @socelasocela1697
    @socelasocela1697 2 หลายเดือนก่อน +2

    සහතික ඇත්ත කතාව මල්ලි ඔයාට බුදූසරණයි ❤

    • @hansakapabodha8189
      @hansakapabodha8189 2 หลายเดือนก่อน

      Ane mn danne nh mahamath lamai අම්මාට කියන්න පුළුවන්da අම්මලා ළමයින් හදන්න කොච්චර duk vidinawada

  • @GgHh-t2b
    @GgHh-t2b 2 หลายเดือนก่อน

    සහතික අැත්ත කතාවබුදුසරණයි අයියා 🙏🙏🙏🙏

  • @KwKw-e2f
    @KwKw-e2f 5 วันที่ผ่านมา

    සහතික අැත්ත කතාව ❤❤❤❤❤❤❤❤❤

  • @HiruHiru-hl2km
    @HiruHiru-hl2km 2 หลายเดือนก่อน

    බුදු සරණයි අම්මේ ඔයාට .

  • @rasikarasika9331
    @rasikarasika9331 2 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් මල්ලි කතාවනම් ඇත්ත

  • @niroshagunawera7452
    @niroshagunawera7452 2 หลายเดือนก่อน

    ඇත්ත aiya ඔයට බුදුසරණයි දෙව් පිහිටයි

  • @RamyelaAwirasinnha
    @RamyelaAwirasinnha 2 หลายเดือนก่อน +2

    Gaanu. Api. Hamthninma asrani..... Bs. ❤❤

  • @Rasika-ub4zt
    @Rasika-ub4zt 2 หลายเดือนก่อน

    😢😢😢ඇත්ත කතාව බුදු සරනයි

  • @Rasika-ub4zt
    @Rasika-ub4zt 2 หลายเดือนก่อน

    අනේ පව් ඒ අම්ම දූට නම් බුදුන්ගෙම සරනයි

  • @CookingWithKuma
    @CookingWithKuma 2 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් දරුවන් එහෙම තමයි මම දන්න කෙනෙකුට මේ වගේ උනා

  • @TikiriKumari-dz8tx
    @TikiriKumari-dz8tx 2 หลายเดือนก่อน +3

    අනිවාර්යයෙන් ම.මල්ලි.කාවද.විස්වාස.කරන්නෙ

  • @ChandraniGunawardana-t6k
    @ChandraniGunawardana-t6k หลายเดือนก่อน

    අම්මා මැරුණොත් උන්ට deviyannwahansegemama පිහිටයි

  • @Rasika-ub4zt
    @Rasika-ub4zt 2 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම දූ මේක බලන්න ඕන

  • @Anjali-oz6xj
    @Anjali-oz6xj 2 หลายเดือนก่อน +2

    අය්යෝ දරුවො නොවෙයි මරුවො

  • @khantikumare5171
    @khantikumare5171 2 หลายเดือนก่อน

    Hari malli ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rupikajayanthi5405
    @rupikajayanthi5405 2 หลายเดือนก่อน

    Matath oya tikama thamai malli ...kawadawath kohomada kiyala ahanne nehe ...den nam jivitheth appiriya wela thiyenne ... nehe ...aththatama

  • @LalithaKumari-d6w
    @LalithaKumari-d6w 2 หลายเดือนก่อน

    Attha. Kathawa. ❤❤❤❤❤

  • @deshappriyafernando9226
    @deshappriyafernando9226 2 หลายเดือนก่อน +1

    aiya oyaga no danna mata agili salakunu gana westharayaki gana danaganna

  • @PushpaCanthy
    @PushpaCanthy 2 หลายเดือนก่อน

    Afa inna daruwo ammage watinakama danne nakirideela hadala anthimata wenne maha maga thamai budu saranai❤

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 หลายเดือนก่อน

    පෙර පවට හමුවෙන දවුවො.මොනා කරන්නද දෙයියනේ.😢😢

  • @indikapradip-mn4qf
    @indikapradip-mn4qf 2 หลายเดือนก่อน

    සහතක ඇත්ත

  • @Dhamma-y1q
    @Dhamma-y1q หลายเดือนก่อน

    ඒ දියනිය ට මුදල් අරින්න එපා
    ඒ වගේ දියනිය න් හට තනියෙන් ම
    ජීවත් වෙන්න තනිවම ඉඩ දිය යුතුයි
    ඔබ මුදලක් සකසාගෙන මුදලකට
    ගෙයක් හදාගෙන තනිවම ජීවත් විය
    යුතුමයි ඒ වගේ දරුවන් අවශ්‍ය නැහැ මයි

  • @Minuli__official
    @Minuli__official 2 หลายเดือนก่อน

    සුපිරි මල්ලි ළමයි විස්වස කරන්න බැහැ අද කලේ

  • @MalaniKhaddama
    @MalaniKhaddama 2 หลายเดือนก่อน

    Kathawa eththa malli 😢🇰🇼🩷🙏

  • @lakshikaWickramathunga123
    @lakshikaWickramathunga123 2 หลายเดือนก่อน

    මේ මන් ඔයා ගැන කියන්න නම් දන්නෙ නෑ අන්කල් මේකට විරුද්ධව මට නීතිමය ක්‍රියාමාර්ගයක් උනත් ගන්න පුළුවන්.මන් ඉගෙන ගත්ත කෙනෙක්.ඔයාගෙ වාසියට පහත් විදියට අනිත් මිනිස්සුන්ගෙ චරිත ගාතනය කරන්න එපා.ලැජ්ජයි.මන් තමයි ඒ දූ පොඩ්ඩ අම්මගෙ පොතේ ලංකාවට එද්දි ලක්ශ කීයක් තිබ්බද ඉඩ කඩම් කොච්චර ගත්තද කියලා සාක්ෂි එක්කම පෙන්වන්න පුළුවන්.ඔය කියන විදියෙ කිසිම දෙයක් වෙලා නෑ
    ඔයා මේ විදියට තුට්ටු දෙකේ වැඩ කරන්න එපා ලැජ්ජයි

  • @KumariNandavathi
    @KumariNandavathi 2 หลายเดือนก่อน

    මාගේ.ලමයිටත්.සල්ලි.ව්තරයි.ඕනෙ

  • @siresy5319
    @siresy5319 หลายเดือนก่อน

    Ok malli kiyana katawa atta man nam dan 80k vitara mata tiya gannawa b s malli

  • @jdjdjgggs4284
    @jdjdjgggs4284 2 หลายเดือนก่อน

    ඒක ඇත්ත ඒ අම්මට කොයි තරම් දුකක් දැනෙන්න ඇතිද නේද පව් උන්ට සල්ලි එක පාරක් යැව්වොත් පුරුදු වෙනවා මටත් ඒක උනා .දැන්ව්‍යවන් නැ .අපි දැරුවන් ගෙන් ඈත් වෙලා ඉන්නේ උන්ට ගානක් නැ අපි ගැන .දුකක් නැ හොදයි නම ගම එක්කම කීවා .

  • @smrcomdayawatehmanikpaya
    @smrcomdayawatehmanikpaya หลายเดือนก่อน

    Arrhamai oyga kataw atthami😢😢😢😢😢

  • @chithraamarasinghe399
    @chithraamarasinghe399 2 หลายเดือนก่อน

    Aththa malli😢

  • @UpulPriyantha-zg9hn
    @UpulPriyantha-zg9hn 2 หลายเดือนก่อน

    මේ කාරනා නම් හරි කගාටුයි දිගෙන් දිගටම අපිටත් කියනව නමුත් අපිත් අසරණයි මේව අහනකොට අපේ කාන්තාවන් කොහොමත් රට එනව කියන්නෙම අවදානම් තමයි දරුවන්ට ආදරේ වැඩි නිසා සහ අසරණ කමම තමයි ඔක්කොටම හේතුව.

  • @WejithaKulathunga
    @WejithaKulathunga 2 หลายเดือนก่อน

    Sampurna aththa kathawa dan inna hamoma damapiynta adare ne salli vitharaiii one

  • @hananmoh9811
    @hananmoh9811 2 หลายเดือนก่อน

    දැන් ඉන්න දරුවො.හුගක්ම.එහෙම තමා .

  • @MalaniMutukuda
    @MalaniMutukuda 2 หลายเดือนก่อน

    සහතික ඇත්ත මටත් ඔහොම තමා නමුත් ගෙදර අය හරි හොදයි.

  • @tasutasu4470
    @tasutasu4470 2 หลายเดือนก่อน

    ❤❤❤ana manam pode puthata salle danawa aya maga lada nage bala ganawa mama wanama akaut akata danawa mata jeveth wana

  • @asokalakmali8707
    @asokalakmali8707 2 หลายเดือนก่อน

    Ane dan enne godak daruwo ohoma tamai..

  • @MalaniPanagoda
    @MalaniPanagoda หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @Techboysl14
    @Techboysl14 2 หลายเดือนก่อน

    සම්පුර්ණඇත්ත සල්ලි නැත්තම් කව්රුත් ගනන් ගන්නේ නැ

  • @DisnaRupica
    @DisnaRupica 2 หลายเดือนก่อน

    අම්මා දරුවාගේ hetit denagatteka හොඳයි

  • @SSswarna-qk7is
    @SSswarna-qk7is 2 หลายเดือนก่อน

    🎉 aniwrynma.dane.inne.daruw
    Hamoma.ahma.tamai.ake.tamapi.aththe.nada❤❤❤❤❤❤

  • @ChandaniSenavirathne-o7g
    @ChandaniSenavirathne-o7g 2 หลายเดือนก่อน

    Kathawanam attha aiya pau ee amma Mamatha pothata Tika Tika dagannawa aiya Naya gawannai mama aweagi dula dannak ennawa matatha

  • @Shand-tl7eq
    @Shand-tl7eq 2 หลายเดือนก่อน +1

    මටත් ඔයටිඉකම තම මල්ලි

  • @geethaniseneviratna3372
    @geethaniseneviratna3372 หลายเดือนก่อน

    තියන ඔක්කොම දරැවන්ට දුන්නොත් අපිට වැඩිහිටි නිවාසෙකට බාර ගන්නෙත් නැ , දරැවන්ට කොචිචර දුන්නත් මදි , කිසිම පිරිමැසිමක් නැ ,නිකං ලැබෙන සල්ලි නිසා , මමත් දිලා දිලා මටිටු වුන කෙනෙක් ,කිසිම ගුනයක් නැ ,දරැවෝ බැන්දත් එහෙම තමයි , අපෙන් නඩත්තු වෙන්න බලං ඉන්නවා මිස අපට බලන්න හැගිමක් එයාලට නැ , දෙමාපියන්ට දරැවෝ ඔිනැ උනාට දරැවන්ට දෙමාපියන් නෙමෙි ඔිනැ සල්ලියි ,දේපලයි තමා,

  • @manjulanilusika
    @manjulanilusika 2 หลายเดือนก่อน +1

    හැම දේටම වඩා සල්ලි ලොකු වෙලා dukai tama 😢😢😢

  • @Chintha-e5m
    @Chintha-e5m 2 หลายเดือนก่อน

    අැත්තමයි මල්ලි

  • @kusumweragama4454
    @kusumweragama4454 2 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @AveenAnuranga-bk2zf
    @AveenAnuranga-bk2zf 2 หลายเดือนก่อน

    අම්මෝ මගේ පුතාලා දෙන්නා රත්තරන් මේ ලගදි ගෙදර මැඩම් මට බැන්නා එක මන් පුතාලට කිවුවා පුතාලා කිවුවෙ අම්මේ ඔයා එන්න තවත් ඔය ගෙදර ඉන්න එපා අපි අම්මව බලාගන්නම් කියලා

  • @වර්ණකුලසුරිය
    @වර්ණකුලසුරිය 2 หลายเดือนก่อน

    👍👍👍

  • @areenalonz239
    @areenalonz239 2 หลายเดือนก่อน

    සහතික ඇත්ත. පුතේ

  • @NelumMar
    @NelumMar 2 หลายเดือนก่อน

    👍

  • @KantiAsoka
    @KantiAsoka 2 หลายเดือนก่อน +1

    පවුඑඅමිමාකලකාන්නිදරුවන්

  • @udulavijerahna268
    @udulavijerahna268 2 หลายเดือนก่อน

    😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳

  • @NilanthiNilanthi-pq9xh
    @NilanthiNilanthi-pq9xh 2 หลายเดือนก่อน

    anee ohoma daruwonam aye upadinnawsth epaa paw ea ammata kochcharanam hithe wedanawak athida

  • @ChamilaBalasuriya-e8u
    @ChamilaBalasuriya-e8u 2 หลายเดือนก่อน

    Ape lankave inna siyata ganak ohoma thamai .rata yana ayagen salli vitarai kaurut bala poeoththu venne .ath dekimen thama math me kathava kiyanne .

  • @NirooshaNiroosha-s4f
    @NirooshaNiroosha-s4f 2 หลายเดือนก่อน

    thamanta thamanvitarai Malli 😭😭😭😭😭😭

  • @kusumkwt7255
    @kusumkwt7255 2 หลายเดือนก่อน +1

    මම ත්.අවුරුදු 3යි.ළමයි.3දෙනාම.බැදලා .සතයක්.නැහැ.පොතේවත් .සේරම .3දෙනාටම.යවනවා.

    • @kumudukumudu2727
      @kumudukumudu2727 2 หลายเดือนก่อน

      Mamath ahama thamaii

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 2 หลายเดือนก่อน

      Kelawena dawasata adapan moda ganu kotasak pothe daganin eka deposit karahama maseta poliyak hadenawa eken kala inna puluwan gedara gihin

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 2 หลายเดือนก่อน

      ​@@kumudukumudu2727gon ganu..bagayak pothe daganin deposit karala maseta ganak aran kanna puluwan poliyen

    • @geethaniseneviratna3372
      @geethaniseneviratna3372 หลายเดือนก่อน

      මෝඩ වැඩ කරන්න එපා ,සියල්ල දරැවන්ට දෙන්න එපා මම දිලාමටිටු උන කෙනෙක් ,

  • @SarathSwarnapali-i5n
    @SarathSwarnapali-i5n 2 หลายเดือนก่อน

    mama nam keyanne bendata passe ratawal walata(gewal walata)genu yawanna apa.genu obala badenna essara hethapalla ganna menehata kondak thiyanawada keyala.gewal walata awahama me gewal wala enna menussungen athawara wenawa samahara gewal wala balen wenne neha kemeththa aragena.hoda gewal thiyanawa awwa hamba wemne thamange thiyana wasanawata.mama nam keyanne lankawe lunui bathui kewath sepai keyala.lankawata apu genunam kesema dawasaka mehe aththa thath waya keyanne beha

  • @WasanthiGuruge
    @WasanthiGuruge 2 หลายเดือนก่อน

    😭😭😭

  • @ChandraniGunawardana-t6k
    @ChandraniGunawardana-t6k หลายเดือนก่อน

    දුෂ්ට දුරුජ්ජන දරුවෝ

  • @MaheshChathuranga-du2gy
    @MaheshChathuranga-du2gy 2 หลายเดือนก่อน

    බලන්න මේව අහන්නත් මේ කං පව්කරල තියෙනව අපේ

  • @MalaniKhaddama
    @MalaniKhaddama 2 หลายเดือนก่อน

    Sahathika eththa

  • @TharuSandamali-xv4ks
    @TharuSandamali-xv4ks 2 หลายเดือนก่อน

    🙏❤

  • @SuddiKansuddi
    @SuddiKansuddi 2 หลายเดือนก่อน

    මාගේ දුවත් අවුරැදු දෙකම හම්බ කරපුවා බැනා එක්ක එකතුවේලා ව්නස කරලා

  • @Ajantha-i6p
    @Ajantha-i6p 2 หลายเดือนก่อน

    Rata inna siyaluma ammalata adarsamat katawak maka .akanisa hamoma tamantama kiyala kiyakhare ituru karaganna

  • @saas179
    @saas179 2 หลายเดือนก่อน

    Penawa neda daruwo api unwa jathaka karath poww me amma aiyooo wena gekata maru karanna

  • @tasutasu4470
    @tasutasu4470 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @SunethraSriyakanthi
    @SunethraSriyakanthi หลายเดือนก่อน

    Langwathby.klata.godk.pun.malluo.budu.sarani

  • @ShaikShaik-ns4ui
    @ShaikShaik-ns4ui 2 หลายเดือนก่อน

    Oyag. Akatawa attamaliyoo

  • @NadeekaPriyadarshani-n7r
    @NadeekaPriyadarshani-n7r 2 หลายเดือนก่อน

    Ow Rata edala awama apata ape daruwange adare adu wela aya thathawa dienagena .ammma thanie wennawa kawada harie

  • @DissanayakaKumari-kq4qx
    @DissanayakaKumari-kq4qx 2 หลายเดือนก่อน

    ආයෙත් සල්ලී යවන්න එපා කියන්න.

  • @AAphoneShop-l5k
    @AAphoneShop-l5k 2 หลายเดือนก่อน

    Wasanawa kiyala hithanna minihata ba kewa nisa nonata sathutj athi ..aye denna epa higa kanna wei

  • @Dasanayaka-gu3ri
    @Dasanayaka-gu3ri 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha 2 หลายเดือนก่อน

    Mama nam me attamai kianne dan daruwanta salli denne ne mokada eyalata mama puluwan wedeyata kara dan eyala lokui mama mata kiala edamak gatta geyak haduwa mokada Lamai unat weswasa nati nisa

  • @piyanypiyanymalleka4164
    @piyanypiyanymalleka4164 2 หลายเดือนก่อน

    Hm nopahan mehema daruwo

  • @PriyankaSwarnathilaka
    @PriyankaSwarnathilaka 2 หลายเดือนก่อน

    Den Inna daruwo okkoma ekai

  • @sujeewabandara6250
    @sujeewabandara6250 2 หลายเดือนก่อน

    Den demawpiyanta balana daruwo nehe ape kaale thamai demawpiyanta selakuwe den aehema nehe kathawa aeththa

  • @SandraSandra-qf6uj
    @SandraSandra-qf6uj 2 หลายเดือนก่อน

    Ane jesune math inne cypurs matath mage lamai ahama kiyanawA dan aurudu 20 I duk vidinawa lamaige thattha nati wela aurudu 21 I lamai HATARA dan dan merit karala matath kiyanna oya tika tamai

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 2 หลายเดือนก่อน

      Thama wadanam pothe daganna gihin deposit ekak dala poliyen jeewath wenna

  • @NilanthiNilanthi-pq9xh
    @NilanthiNilanthi-pq9xh 2 หลายเดือนก่อน

    allahu deviyange phita thamai lebenna onaa

  • @Dhamma-y1q
    @Dhamma-y1q หลายเดือนก่อน

    කුවෙට් රටවල් වල ඉන්නෙ මුස්ලිම්
    අයද ඒ අය එතකොට සිංහලයින්
    හට මෙපමන කරදර කරනව ද

  • @RenukaKariyawasam-yf2vh
    @RenukaKariyawasam-yf2vh 2 หลายเดือนก่อน +1

    මින් ඉදිරියට සතපහක් දෙන්නවත් ටෙලිෆෝන් කතා කරන්නවත් එපා කියන්න

  • @cailyphotos
    @cailyphotos 2 หลายเดือนก่อน

    Dan inne maruwo unta demawpiyo one na salli witharai ona

  • @AnushaWD
    @AnushaWD 2 หลายเดือนก่อน

    Maga...daruwa...kyanna...salle...nama...Amma....Anna ..ape...Ana...dyaka...balamu

  • @pathmakumari523
    @pathmakumari523 2 หลายเดือนก่อน

    Darvocet.gananam.kiyala.vadak.nha.appa.dan.kala.mun.mona.apayata.yaida

  • @SamA01core-cv8bf
    @SamA01core-cv8bf 2 หลายเดือนก่อน

    👍👍👍👍👍👍❤👩‍❤️‍💋‍👨

  • @GrcGf
    @GrcGf 2 หลายเดือนก่อน

    Ane atta malli daruwo badala at API daruwanta yawanawa

  • @monikaanju8746
    @monikaanju8746 2 หลายเดือนก่อน

    A daruwo nowei MARUWOOO

  • @ranidrani4886
    @ranidrani4886 2 หลายเดือนก่อน

    ලංකාවෙි ආයට එක සුදුවක් වගේ හැමදාම වැඩි පුරම මුදලම ඔනැ බලගනඉන්නෙ එක එනතුරැ

  • @srlyalatharambawala.kankan4442
    @srlyalatharambawala.kankan4442 2 หลายเดือนก่อน

    Ehema Tama Dan loke hadila tiyenne hadawat Nati daruwo

  • @TitoToto-c4d
    @TitoToto-c4d 2 หลายเดือนก่อน +1

    Puduma duwala

  • @anandaanand4839
    @anandaanand4839 2 หลายเดือนก่อน

    පවි ඒයා අන්තිමට ලංකාවට ගිහිල්ල ඉන්න තැනකුත් නැතිව යැයි

  • @LinskiePerera
    @LinskiePerera 2 หลายเดือนก่อน +3

    පුදුම දරුවො

  • @jayanthimangalika7553
    @jayanthimangalika7553 2 หลายเดือนก่อน

    AKATHAWAATHHA.AWUNATA.DARUWOAMMAWEDENADUKDANNA.

  • @NirmalaNirmala-lc5bs
    @NirmalaNirmala-lc5bs 2 หลายเดือนก่อน

    අම්මගෙ මිනිය හරි විකුනල පට්ට beliyanta සල්ලි තමයි ඔන

  • @Dammi.kuwait
    @Dammi.kuwait 2 หลายเดือนก่อน

    මල්ලී ඔයගේ.නම්බෙර් එක දානවද ❤❤❤❤❤

  • @PgssJayasinha
    @PgssJayasinha 2 หลายเดือนก่อน

    Hathija attha kathawa paulwal unath daruwo unath e yalata one salli vitharai anith ayata monawa unath kamk na attha kathawa ohoma daruwo one tharam innawa

  • @pasindugeethanath6190
    @pasindugeethanath6190 2 หลายเดือนก่อน +1

    ඔයාගේ.නම්බර් එක දාන්ඩ