ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Game වලදි 90htz wada නෑ
වැදගත් කරුනක් 💞
Display එක FHD+ නෙමේ HD+ එකක් එන්නේ මං use කරන්නේ ඕකක්Phone එකනම් price එකට සුපිරියක් ❤
අනේ soryyy මන් edit කරද්දි දැක්කා ,, ආයෙ මට අමතක උනානේ 🤕
Kiytd gtthe
කීයද ගත්තේ මචන්
Matath tinne mekk lagadi gatte meke flash light eke phone Eka depattata vanuvama on Venmo maru supiriyak
💞💞
Chaj wenna කොච්චර wela yanawada
පැය 1.30 ක් , 2 ක් වගේ මට මතක විදිහට
Aiye mekada hoda one plus nord 3 phone ekada
One plus එක test කරලා නෑ නේ 🤕 හරි අදහසක් දෙන්න විදියක් නෑ 🥺🥺
Redmi 12 wada hodai neda
@rajithamadusanka4588 හැබැයි ඒම බැලුවොත් නම් මගේ තේරීම redmi 12 මොකද් ඒක අපිට අවශ්‍ය විදිහට හදාගන්න එහෙම ලේසි නිසා..,
E kiuve bro
ගාන කියන්නෙ නැත්තෙ මෙකෙද? මිල තමයි දැනගන්න ඕන.
පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙන නිසා දැම්මේ නැත්තේ 👉👈 , කට්ටිය coment වල දාලා තිබ්බා 💞
signal drop වෙනවනෙ 🥲එකපාරට ගාවත් තියෙන්නේ ඕක😗
සිරාවට 🤔
motorola phone wala signal ප්‍රශ්න තියනව නේද
පාවිච්චි කරපු ටිකේ නම් මට එහෙම දැනුනේ නෑ හැබැයි
Ehem naa
Me video eka balanneth me phone eken kiyala mathak unama😌
👉👈
Photo sample download karanna puluwan widiyata dapu eka nam watinawa ❤️
🙈
Meka charge karaddi rath venavada
ඕනිම phone එකක් charge කරද්දි රත් වෙනවා ඉතිම් 👉👈
Aiye oka kohenda gathhe ape pathhe oka nane
මගෙ යාලුවෙක් මේක ගත්තේ ඇඹිලිපිටියෙන් 💞
super.....phone, I bought a one.....Thanks for Vidio
💞💞💞💞
Vivo y85 eka gana vidiyo ekak ona
අනේ තවම test කරන්න උනේ නෑ හොදේ , test ,කරපු ගමන් ම අරන් එනෝ 🙃
Meke price kohomada
38-44 වගේ සීමාවෙ තියෙන්නේ ශුඩ්ඩා...
super.....phone, I bought a one....Thanks
Good choice
Aye me phone ekd hod samsung a15 ekd
මොනවට වගේ ද phone එක බැලුවේ 🤔
බැක් කවරයක් එන්නෙ නැද්ද ඔකට
එනෝ එනෝ 🤭🤭
3 hrs වෙනවා charge කරන්න
Echchara wela giyaada 🤔
නෑ.. චාජින් කේබල් එක හොඳට දිග අරින්න.. ඊටපස්සෙ ගහලා බලන්න.
@krishanpriyadarshana7097 good idea 💡👍
Infinix ekada godak hoda nathnm motorola g24 da
Infinix mokadda 🤔 Model එක මොකද්ද
@@DreamsLk.Ravinduhot 40i
අහ්
Me phone eken me video eka balana man 😊😍
🙃
Iye gaththa❤
Kohomada experience hodaida❤
Price ?
kiyatha gana mona ram ekatha
@ptechyou signal awl tiyeda
Man gaavath thiyenava Moto gametime vada na habayi
මටත් ඒක නම් check කරන්න අමතකම උනා
@@DreamsLk.Ravindu eka hadaganna bari veyida
හදන්න නම් ඒම බෑ හැබැයි..
Use experience Kawuru hari kiyan yanna
Hodak Hoda phone ekak.price ekata watinawa
Supiriyak
Kiyatada gatte ?
@@sajithmadusanka2028 45i bn
❤
මන් ගාව තීන්නෙත් ඕක😙
🤭🤭🤭
signam awl tiyeda
දැනිලා නම් නෑ හැබැයි
@@DreamsLk.Ravindu keytda bn gatte
@Dilukshan_A Rs. 43,000 /-
Aiye mekad hoda නැත්තං redmi 13c da hoda. Cam eka අතින් එහෙම
දෙකම එකම ලගින් යන්නෙ ,, මන් නම්.කියන්නෙ කඩේකට ගිහින් පෝඩ්ඩක් බලන්න මොකද මට හරියන එක ඔයාට නොගැලපෙන්න පුලුවන් නේ 👉👈
Thank you aiye ❤❤❤
@wajiragreshan-hy5us you are welcome ❤️
Yaluwek gatta 13c eka. Cam eka nam aul aaa💔🤐
@20-wakasuppathirana27 camera එකම නෙවෙයි,, එතන තියන light පාවිච්චි කරන seting මේ හැමදේම බලපානවා ඉතිම්,, පොඩ්ඩක් මේ link එකට ගිහින් බලන්නකො,, යටම තියනවා ,sample photos ටිකක්.. sites.google.com/view/dreamslk/new-phones/redmi-13-c?authuser=0
බැටරි එක හොදයි ඒත් දවස් දෙකක් තියාගන්න බෑ බ්න්
එක දිගට use කරන් කෝමත් බෑ 🤭🤭 ඔය පොඩි පොඩි වැඩ කරල තමා දවස් දෙක අදින්නෙ 🤭🤭
@@DreamsLk.Ravindu එහෙමනම් පුලුවන් 😂
@chinthakagayan5677 ඕක අයිති කෙනා කීවෙ දවස් දෙකක් අදින්න පුලුවන් කියලා,, මට සම්පූර්ණයෙන්ම දවස් දෙකක් check කරන්න බැරි උනා ඉතිම් 😥
පැයක screen time එකට 10% වගේ බහිනවා.
35000
Price ekath demmanam watinawa
Price wenas wenawaanee Hari ikmanata
@@DreamsLk.Ravinduදාහදාහකින් පාලොස් දාහකින් වෙනස් වෙන්නේ නෑනෙ බං.ඔයා ගනිද්දී ඒ දවසේ තියන ප්‍රයිස් එක කියන්න.නැත්තම් අපි දන්නේ කොහොමද ගාන කීයද කියලා 😅
ඇත්ත හැබැයි 🥲
40000 pahala Ganna pulwan 4/64 eka Anika tikak wadi
45 da
Nugegoda දැක්කා 40ටත් තියනෝ පොඩ්ඩක් හොයලා කියන්නම් හොදේ 💞
❤❤
Game වලදි 90htz wada නෑ
වැදගත් කරුනක් 💞
Display එක FHD+ නෙමේ HD+ එකක් එන්නේ
මං use කරන්නේ ඕකක්
Phone එකනම් price එකට සුපිරියක් ❤

Man gaavath thiyenava
Moto gametime vada na habayi