Adara madura athithe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 210

  • @aroshasanjaya7913
    @aroshasanjaya7913 5 ปีที่แล้ว +43

    බටනලා වදනත් ඇහුවා .. මේ වගේ ලස්සන බටනලා වදනය්ක ජීවිතේට ඇහුවමයි... බට නලා ගහන කෙනාගේ ඇස් පේන්නේ නෑ.. දැනුත් කෝච්චි වලයි පිටකොටුවේයි මෙහෙම බටනළා පිඹලා කීයක් හරි හොයාගන්නවා මෙයාලට තැනක එන්නකවුරු හරි උදව්වක් කරන්න

  • @Anuthili
    @Anuthili 6 ปีที่แล้ว +38

    මතු බුදු වන මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නට වාසනාව ලැබේවා ලැබේවා....වාදනය කරන ලස්සන කියල නිම කරන්න බෑ. ඒ තරම් ලස්සනයි❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍😀😀😀😀

    • @malkachathuranga3149
      @malkachathuranga3149 3 ปีที่แล้ว

      Mamath akama kiyanava nivan dakimata hadanava labethva♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @premalalsenanayaka1372
    @premalalsenanayaka1372 5 ปีที่แล้ว +26

    පට්ට ආ...මේවා තමයි ඉයර් එකට ගහනවා කියන්නේ.

  • @yasaswadugoda
    @yasaswadugoda 6 ปีที่แล้ว +35

    දෙවියනේ මෙච්චර ලස්සනට මම මේ සිංදුව ඇහැව්වමයි! තෙරුවන් සරණයි !

  • @sayuranga253
    @sayuranga253 10 หลายเดือนก่อน +4

    මෙලොව එලිය දකින්නට වාසනාව ලැබේවා අපේ රටට කීර්තියක් ඔබ දෙපලට අදුරෙන් එලියට ඇස පැහැදේවා ජය මග හෙලිවේවා

  • @sanjeewaprasanna382
    @sanjeewaprasanna382 4 ปีที่แล้ว +12

    උපතින්ම ගෙනා හැකියාවන්...❤️

  • @pradeepgunawardana5078
    @pradeepgunawardana5078 ปีที่แล้ว +3

    මාරම ලස්සනයි දෙනනගේ වාදනය මිහිරි අහන් ඉන්න ආසයි බට නලාව රබාන මාරම ගැලපෙනවා ,බුදු සරණයි ,ඔයාලට හරියන්න ඕන උතුරන්න

  • @palithagunathilaka7809
    @palithagunathilaka7809 6 ปีที่แล้ว +52

    මෙ වගෙ supiri music එකකට unlike කල හැක්කෙ සතුන් හට පමනයි බුදු සරණයි

  • @RohanWijesinghe
    @RohanWijesinghe 6 ปีที่แล้ว +26

    අවන්කවම ලස්සනයි ගොඩක්.. තෙරුවන් සරණයි

    • @ramankumara459
      @ramankumara459 5 ปีที่แล้ว +3

      Like ekak kare netnam tirisanek

    • @sampathpaul4002
      @sampathpaul4002 ปีที่แล้ว

      Godak lassanai❤❤❤❤❤

  • @priyaranjane6823
    @priyaranjane6823 5 ปีที่แล้ว +11

    ඉතාමත්ම ලස්සනයි
    තෙරුවන් සරනයි දෙදෙනාටම
    අන් ලයික් දාලා තියෙන්නෙ බූරු බීරො.

  • @kumariekumarie4903
    @kumariekumarie4903 6 ปีที่แล้ว +17

    භරිම ලස්සනයි. දේන්නාටක .බුදු සරණයි

  • @RejectProject2012-xx9ud
    @RejectProject2012-xx9ud ปีที่แล้ว +1

    දෙන්නම දක්ෂයෝ ,හරිම ලස්සනයි, හැමදාම අහන්න ආසයි, බොහොම ස්තූතියි.

  • @sunilchaudhary42014
    @sunilchaudhary42014 5 ปีที่แล้ว +8

    The song he playing on flute is from very old hindi film Dosti, song Meri dosti mera pyar (my friendship my love). In that film character who sung this song is also blind and film based on two handicapped boys who are fast friends. Played on flute by this guys also awesome

    • @janithgayan7148
      @janithgayan7148 4 ปีที่แล้ว +2

      Thank you... for your comment..
      Yes it was a melody of a old hindi song but in sri lanka there is a song called as "Aadera madura athethe" which also used this same melody.
      And these two guys a street performers in sri lanka and mostly playing in trains and at train stations..

    • @sunilchaudhary42014
      @sunilchaudhary42014 4 ปีที่แล้ว +1

      @@janithgayan7148 I thouht he is from kerala

    • @kasuntharakashaggy3693
      @kasuntharakashaggy3693 ปีที่แล้ว

      And that peoples blind and poor , but they good talent, and we need to help this artist ..😢

  • @ajithananda7629
    @ajithananda7629 5 ปีที่แล้ว +3

    අැස්වල.කදුලු.හරිම.ලස්සනයි.ඔබ.දේපලට.බුදු.සරනයි

  • @hasanthimadushani9622
    @hasanthimadushani9622 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දරුවනේ ජයවේවා ඉදිරියටම යන්න තෙරුවන් සරණයි

  • @ravindumax8710
    @ravindumax8710 ปีที่แล้ว +1

    තාමත් අහන්න හිතෙනවා........ දෙන්නටම බුදුසරණයි .......😘😘😘😘😘😘😘😘😘😘🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunetasuneta4528
    @sunetasuneta4528 6 ปีที่แล้ว +8

    wooooow හරිම ලස්සනයි බුදු සරණයි

  • @damithpriyankara5278
    @damithpriyankara5278 6 ปีที่แล้ว +8

    Harima lassanai niyama wadanaya supirima supirie

  • @p.sarawanan.4813
    @p.sarawanan.4813 5 ปีที่แล้ว +10

    අැත්තටම ප්‍රස්නත් අමතක උනා. මේ වගේ අයට අැයි අවස්ථාවල් දෙන්නැත්තේ?

  • @nimeshchathuranga1384
    @nimeshchathuranga1384 3 ปีที่แล้ว +3

    සුපිරිම වැඩ්ඩෙක් 😍❤️ බුදුසරණයි

  • @IndrajithWijekumara
    @IndrajithWijekumara ปีที่แล้ว

    සුපිරි හැකියාවක් sahoo පරිස්සමෙන් ඉන්න ඕනි ♥️♥️

  • @MohamednisdarBuhardeen
    @MohamednisdarBuhardeen ปีที่แล้ว +1

    අතී විශිෂ්ටයි කොච්චර ඇහුවත් ඒපා වෙන්නෙ නැහැ

  • @amithdissanayaka6455
    @amithdissanayaka6455 6 ปีที่แล้ว +12

    අම්මෝ ඒකට නම් ඇඬුනා

  • @thissakumara3029
    @thissakumara3029 ปีที่แล้ว +1

    සුපිරි වැඩ්ඩෙක් තෙරුවන් සරනයි

  • @myschool5453
    @myschool5453 ปีที่แล้ว +1

    හරි ලස්සනයි අහින්සක මිනිස්සු දෙන්නෙකුගෙ වටිනවැඩක්.

  • @PradeepKumara-qi1ik
    @PradeepKumara-qi1ik 5 ปีที่แล้ว +1

    Jayen jayayama wewa..kadulut awa.patta lassaniiiii budu sarani.....devi pihitaii

  • @chamalrgalappaththi8220
    @chamalrgalappaththi8220 6 ปีที่แล้ว +4

    Supirima supiri.....jaya wewa oba depalata budu saranai.jesu pihitai...

  • @tokogendut8749
    @tokogendut8749 5 ปีที่แล้ว +1

    Mantab. Brother nice performance, God bless, even banyak kekurangan banyak kelebihan, mere dosti Mera pyaar....

  • @prakashprajpati2225
    @prakashprajpati2225 6 ปีที่แล้ว +1

    Bahut khub dil ko chu liya very beautiful flutsinger ko mera abhinandan bagta raho

  • @bandulahewamanage3521
    @bandulahewamanage3521 4 ปีที่แล้ว +2

    මම මෙය කීප වරක්ම අැසුව තවත් කී වරක් අසයිද කියන්න බැරි තරම් ලස්සනයි.. මේ විදියට වාදනය කරන්න ඉගෙන ගෙන විතරක් බැහැ, පෙර පින් තියෙන්නත් ඔිනෙ.. බුදු සරණයි සැමටම

  • @nadulaniroshana7419
    @nadulaniroshana7419 ปีที่แล้ว +1

    තාමත් බලනවා 🥺❤

  • @KanishkaprasadChubbyboy
    @KanishkaprasadChubbyboy 3 หลายเดือนก่อน +1

    ❤️🎧

  • @sumithkumara8742
    @sumithkumara8742 6 ปีที่แล้ว +3

    Awankawama ..lassanai ..asdeka nopenunath hakiyawa ..samma sambudusaranai..man agaya karanawa..

  • @sahanbhagya7125
    @sahanbhagya7125 4 ปีที่แล้ว

    Attatama me denna godak Dakshaiii .wadaneth godak rasawath.ee me batanala gahana aiya Colaba kotuwe vidiwala batanala gahanawa patta dukak vidine.puluwan kenek innawanam api ekatu wela eee minissunta jiwath wenna vidiyak hadala demu eka mara pinak.

  • @surangadilruk8229
    @surangadilruk8229 9 หลายเดือนก่อน

    සුපිරි කියන්න වචන නෑ..බුදු සරණයි දෙන්නටම...

  • @nilanganikumari8702
    @nilanganikumari8702 2 ปีที่แล้ว +1

    ඇත්තමයි අයියෙ ඒක නම් හරි මිහිරියි ...😭😭😪 මේ මාමල දෙන්නටම තෙරුවණ් සරණේ සුවය ප්‍රාර්ථනා කරනවා

  • @nethmidhananjana4113
    @nethmidhananjana4113 6 ปีที่แล้ว +40

    කවුද මෙ අන් ලයික් කරපු එවුන් තොපිට හෙන ගහපිය

  • @thilinajeewantha1263
    @thilinajeewantha1263 2 ปีที่แล้ว

    Marama lassanai....mihiren...kan sanasuvata....godak pin

  • @ekanayaka2178
    @ekanayaka2178 2 ปีที่แล้ว +1

    බුදු සරණයි සියලුම දෙවියන් වහන්සේගේ පිහිටයි හරිම ලස්සනයි

  • @asharasavinde8372
    @asharasavinde8372 2 ปีที่แล้ว

    Shaa harema mehire oba depalage wadanaya. Teruwan saranai oba 2na ta🙏🙏🙏🎵🎶🎶🎶👍👍👍👍

  • @erangaranganath4062
    @erangaranganath4062 ปีที่แล้ว

    Patta ayyala denna.supiri .......budusaranai

  • @danushkali1141
    @danushkali1141 4 ปีที่แล้ว +2

    සුපිරි වාදනයක්. 👌👌❤️❤️

  • @yasirurasanjana4230
    @yasirurasanjana4230 ปีที่แล้ว +3

    ඒ රබානට දෙන සැප.😍

  • @chandanakh9476
    @chandanakh9476 6 หลายเดือนก่อน

    පට්ට ලස්සනයි ❤❤❤❤❤

  • @tharinduvkanishka5991
    @tharinduvkanishka5991 4 ปีที่แล้ว +3

    අපේ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න.දීර්ගායු.

  • @tharinduliyanage7784
    @tharinduliyanage7784 4 ปีที่แล้ว +2

    Pattama patta😘😘😘😘😘😘

  • @Sunethra-hj6hx
    @Sunethra-hj6hx 6 ปีที่แล้ว +2

    Harima lassanai yesu pihitai meyalage te. Nombare danna plz 👍👍👍👍👍❤️❤️❤️❤️❤️

    • @shashhits3467
      @shashhits3467 5 ปีที่แล้ว

      Eyla train eke sindu kynwa colombo to chilaw dkinwa gdk

  • @world7450
    @world7450 5 ปีที่แล้ว +2

    ලස්සනයි සහොදරයා 👍👍👍

  • @kartikyadav7810
    @kartikyadav7810 6 ปีที่แล้ว +3

    I recpecd both of you

  • @udayraj8579
    @udayraj8579 5 ปีที่แล้ว +1

    Very very good bhai ji

  • @nimaljayawicrama7996
    @nimaljayawicrama7996 6 ปีที่แล้ว +2

    Atthata godak lassanai subhapathum dedenatama budusaranai

  • @shemfernando4296
    @shemfernando4296 6 ปีที่แล้ว +9

    mewa thama agayanna oni dewal ape minissu agayanne heluwa witharai

  • @geethsathsara9153
    @geethsathsara9153 ปีที่แล้ว

    ලස්සනයි. ලස්සනම ලස්සනයි.පුතේඔයා උඩුවර පියල් පුතාලගෙ ගෙදරදි වාසනාගෙ අම්මගෙ ඉල්ලිමකට වාදනය කලා ඔ්ක.

  • @ruwankalumarakkalage8859
    @ruwankalumarakkalage8859 6 ปีที่แล้ว +6

    නියමයි

  • @batuwatthagamagejeewanthap2512
    @batuwatthagamagejeewanthap2512 5 ปีที่แล้ว +1

    Good luck with werry nice

  • @manoma8733
    @manoma8733 6 ปีที่แล้ว +3

    lassanai b s

  • @tharinduliyanage7784
    @tharinduliyanage7784 4 ปีที่แล้ว +1

    Obe hakiyawa deviyan visin rakiwa .👌👌👌👌💝budu saranai.👍👍👍

  • @dinushaudayanga4086
    @dinushaudayanga4086 2 ปีที่แล้ว

    ඒක නම් කොච්චර බැලුවත් ආසයි🥰🥰🥰🥰

  • @uldgsgunasinghe
    @uldgsgunasinghe 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි💖💖💖

  • @1919Ramya
    @1919Ramya 6 ปีที่แล้ว +3

    Oba dedena ta sada sanasuma ath wewaa. Devi pihita labewaa.

  • @aseladharmawardhana1451
    @aseladharmawardhana1451 ปีที่แล้ว +2

    Manna supper star waddo ko ayalata kar gewal . Denawanam me wage ayata denna

  • @asandunprasanna927
    @asandunprasanna927 8 หลายเดือนก่อน

    Harima lassanai ❤

  • @abeyethugala3131
    @abeyethugala3131 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @blackwaterliberty785
    @blackwaterliberty785 ปีที่แล้ว

    Awesome 👍👍

  • @supuniadhikari8054
    @supuniadhikari8054 4 ปีที่แล้ว +2

    Respect...❤👌💪

  • @jinadarikumarihmmlassanai3125
    @jinadarikumarihmmlassanai3125 5 ปีที่แล้ว +4

    Ahinsakai paw udawwak karamu

  • @fasanfashan6311
    @fasanfashan6311 4 ปีที่แล้ว +1

    Great talent 💪❤️

  • @RangakumaraKumara-rn5uj
    @RangakumaraKumara-rn5uj ปีที่แล้ว

    Niyamayi 👍👍👍

  • @සෙල්ලක්කාරඉසුවා
    @සෙල්ලක්කාරඉසුවා 4 ปีที่แล้ว +1

    අම්මෝ ඒක අහන් ඉද්දි විඩියෝ එක දිහා බලද්දි නිකන්ම ඇස් වලින් කදුලු ආව අම්මෝ මේ දෙන්නනම් පිස්සුම තමා කියලම වැඩක් නෑ..දෙන්නටම සියලු දෙවියන්ගෙ රැකවරනය මැදෛස්සරහටම යන්න ඕනී මේ වෙනස වැඩසටහන නිසා මේ දෙන්නව දකින්නෙ අද..මේ වගේ තව අය ඇති මේ අය ඉදිරියට ගන්නවට හොඩක් පින්....අන්ලයික් කරපු අබ්බගාතයන්ට කියන්න දෙයක් නැ..ඒ ඉතින් අන්ගවිකල චරිත තමා

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 ปีที่แล้ว +1

    මේක නම් පුදුම දක්ෂකමක්.... ඒ බටනලා වාදනය ❤
    ඒ රබානට දීපු සැප ❤

  • @jayanthidesilva8556
    @jayanthidesilva8556 5 ปีที่แล้ว +1

    Harima lassanai

  • @emamiladilhanekanayake4164
    @emamiladilhanekanayake4164 ปีที่แล้ว

    ❤❤❤niyamai....

  • @tharinduliyanage7784
    @tharinduliyanage7784 4 ปีที่แล้ว +1

    Mewani dakshatha athi mewani misun lowa raja wewa!!!!!!!!!!!!!

  • @ashendilakshana4826
    @ashendilakshana4826 5 ปีที่แล้ว +1

    පට්ට..... දක්ශයෙක්.........

  • @tharinduliyanage7784
    @tharinduliyanage7784 4 ปีที่แล้ว +1

    Supiri

  • @LalithJayasinghe-y5e
    @LalithJayasinghe-y5e ปีที่แล้ว

    Given tha eyes gold😢

  • @dilshanwithfriends8958
    @dilshanwithfriends8958 5 ปีที่แล้ว +1

    Maka mn nm live ahala thiyanawa ma 2ma negombo train 1 pettiyen pettiyata gihin maara lassanata ma wade karanawa puduma widiyata asa hithenawa oya 2tatheruwan saranai

  • @madushankaudugama8694
    @madushankaudugama8694 2 ปีที่แล้ว +1

    ‍ බුදුසරණ දෙන්නට🌺🌺 🙏🙏🙏🙏

  • @LakminiJayathissa-t8g
    @LakminiJayathissa-t8g ปีที่แล้ว

    ඇත්තටම සුපිරි

  • @jothipalanpradeep8832
    @jothipalanpradeep8832 3 ปีที่แล้ว

    Ahanna asai marama lassanai
    Mage prashna okkoma amathaka una tika welawakata

  • @vimukthidarshana4919
    @vimukthidarshana4919 2 ปีที่แล้ว

    Ari ma lashnai. Oya lhata dawsaka. Ari yana wa. 😍😍😍

  • @asiaas9482
    @asiaas9482 6 ปีที่แล้ว +3

    aneee supiri. B.s

  • @malkachathuranga3149
    @malkachathuranga3149 3 ปีที่แล้ว

    Supiri badanayak🥰🥰😍😍😘😘

  • @vimukthidarshana4919
    @vimukthidarshana4919 2 ปีที่แล้ว

    Kelak adum natuwa. Ityouth rip li dai. Me waga eka kata. Tamai kisima sapot eka nathe. B.s j.p awnkwam lashnai.😍😘

  • @virangaudayashan2553
    @virangaudayashan2553 4 ปีที่แล้ว +1

    Godak lassanai❤️❤️❤️

  • @chandikanuwanamarathunga5363
    @chandikanuwanamarathunga5363 5 ปีที่แล้ว +3

    අති විශිෂ්ට නිර්මාණ හැකියාවක්

  • @kanwarpalsingh9195
    @kanwarpalsingh9195 2 ปีที่แล้ว

    Super art

  • @asa-cz5jy
    @asa-cz5jy ปีที่แล้ว

    BEST.. MUCIC..

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 7 หลายเดือนก่อน

    ඔබ දෙපල දෙවියන් සුරකීවා

  • @gayanthanuwan752
    @gayanthanuwan752 2 ปีที่แล้ว

    හරිම මිහිරි ❤❤❤❤❤❤

  • @sudeshrupasinghe5321
    @sudeshrupasinghe5321 6 ปีที่แล้ว +5

    jaya wewa ekenma

  • @ajanthaniroshi7269
    @ajanthaniroshi7269 ปีที่แล้ว

    Awankawama lassanayi.Teruwan Saranayi

  • @ajithravindra3356
    @ajithravindra3356 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤ Budu sarani

  • @kamalperera7685
    @kamalperera7685 6 ปีที่แล้ว +2

    god blesssss.....

  • @arkumarasinghe7217
    @arkumarasinghe7217 7 หลายเดือนก่อน

    බුදුසරණයි

  • @hirushalakshan5889
    @hirushalakshan5889 2 ปีที่แล้ว

    පට්ටම පට්ට

  • @AmitSharma-no7zc
    @AmitSharma-no7zc 2 ปีที่แล้ว

    Super

  • @MBRasi
    @MBRasi ปีที่แล้ว

    Respect from right ....

  • @tharakasamith8538
    @tharakasamith8538 6 ปีที่แล้ว +1

    ලස්සනට වාදනය කලා

  • @roshansanka837
    @roshansanka837 2 ปีที่แล้ว +2

    මෙයාල කෝච්චියේ සින්දු කියනවා.