Mage asawak thibba mage amma issara mn me wage inne e pina mata nathi una oyalata budu sarani mage yalu 💐🙏❤natum karana amotama me wage wasanawak labanne ne oyalata e pina thiyanawa
hari lassanai me wage wedasatahan karanna guruthumanlata thawath shakthiya lebenna ona math netum guruwarayek mama hadawathinma suba pathanawa awada ayu boho wewaaa
😢😢😢😢😢😢😢😢😢😢Jivithe ahan inna amaruma de ada mage laga nathi unath man mage ammata godak adarei atha paya hodata aduwak nathuwa me loketa dayada karata❤❤❤❤❤❤
ඇසට කඳුළක් ඉනුවා මට පමණක් නොවේ ඔතන සිටින මවුපියන්ටත් හරිම සංවේදී දුක්බර ගායනය අපේ පොඩිහාමුදුරැවන් වහන්සේ ඇතුලු මවු දෙමවුපියන් සියලු දෙනාටම සම්මා සම්බුදු සරණින් සැම දෙවි රැකවරණයි !!!🙏🙏🙏❤❤❤❤❤💞💕😢🇱🇰🇱🇧
ඇසට කඳුළු ඉනුවා..... අදහන්න වටිනවා බුදුසරණයි ❤️🙏සම්මා සම්බුදු සරණයි අම්මා තාත්තා...... Payimpath තියන්න මාත් ගොඩක් ගොඩක් ආසයි ❤️😍😍
කොයි තරම් නම් අපෙ අම්මා තාත්තා ගෙ ලොකය අපිට ලස්සනයි ද .එත් දෙමාපියන්ගෙ වටිනා කමක් දන්නෙ නැති දරුවන් කොපමණ සිටිද ,මෙ තරම් සෙනෙහසක්, මෙ තරම් ආදරයක්,මහ සාගරය සෙ ,රැකවරණය දුන් අම්මා තාත්තා ඇයි මහලු මඩමට අරන් යන්නෙ ,හිතක් පපුවක් නැති , දුක වේදනාව නොදන්නා අකුසලයෙන් පිරුනු දරුවන් නොමැගැසෙවා.මෙ ලොව සිටිනා සියලුම අම්මා තාත්තාට පින්වත් බෝසත් දරුවන් ලැබෙවා මෙ මගෙ ප්‍රාර්ථනාව ,🌹🌹❤️❤️🙏🙏🙏
ගොඩක් ලස්සනයි මටත් මගේ පායිම්පත් පලදපු ඒ උතුම් දවස මතක් උනා ඔයාලට ලැබුණු ඒ උතුම් දායාදය රැක ගන්න ඔයාලා හැමෝටම ඉදිරි කටයුතු සාර්ථක වේවා කියලා මම සුභ පතනවා
මාරම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤
අනේ.... හරිම සංවේදී අවස්ථාවක්
වීඩියෝ එක බලපු මට නොදැනීම කඳුළු ගැලුවා.
සජීවීව බලපු අයට කොහොමද දන්නේ නෑ. නර්තනාචාරීන්ට උපහාරයක් මැ වේවා.
දහසකුත් දෙනා ජීවිතේට හමු වුනත් වැස්ස වගේ හුලඟ වගේ එ් අය අපිව අතඅැරල දාල යද්දි මහමෙර වගේ අපි ළඟ හිටියේ අම්මයි අප්පච්චියි විතරයි...බුදු වෙන පුතුන්ට මහා විවරණ දෙන්නට පින් පුරන බුදු වෙන අම්මලාටත් එ් මහා පාරමිතාවට අැති සැටියෙන් ප්‍රාර්ථනාවෙන් කැපවීමෙන් විවරණ දෙන බුදු වෙන අප්පච්චිලටත් එ් මහා කැපකිරීමට සසරක් පුරා කරමත දරන් හිටියත් ණය ගෙවන්නම බැරි තරම්...
අම්මා අප්පච්චි මතු බුදු වේවා🙏🙏🙏🙏
ඇහැට කදුලක් ආවා.... මගේ අප්පච්චිව මට ගොඩක් මතක් උනා🥺 ආයේ එයා අපි ගාවට එනවනම් 😔 සියලුම අම්මාවරුන්ට පියවරුන්ට මෙය උපහාරයක්ම වේවා 🙏❤️
Sudapatum
සැමඅමිම තාත්තාට උපහාරවෙවා බුදුසරනයි
මේකටනම් ඉබේම කදුලු ආවා🥺🙏❤️
Aththatama aduna 😢 lassanai
Mage asawak thibba mage amma issara mn me wage inne e pina mata nathi una oyalata budu sarani mage yalu 💐🙏❤natum karana amotama me wage wasanawak labanne ne oyalata e pina thiyanawa
අනේ අපුරුඉ ලස්සනයි මව්.පිය..ගුණ .ගායනයට .අඩෙන්වා
මට කවදාවත් මේ ගායනය අහන්න බැහැ ගොඩක් දුකයි ඇඩේනවා
මටත්
අනේ හරිම ලස්සනයි ගායනය කෞෂික මල්ලීගෙ.
Mage amma athulu loke siyaluma ammavaru mathubaduveva❤❤
Budu wewa maupeyane obala matbu dawasaka,,😢😢😍❤❤❤🙏🙏💞
Thanks ape videos danawata 👍
Budusaranai siyalu dennatama
Thanks 👍
ඇත්ත වශයෙන්ම ලස්සනම ලස්සනයි ඇඩුනා මට අමිමා මතක් උනා 😭😭😭😥🇶🇦
මෙව.බලනකොට.ඇසට.කදුලු.එනවාමයි.පොඩිහාමුදුරැවනේ.මගේ.බුදුසරනයි.ඔබවහන්සේට
ජිවිතෙට බෙන්න එප
hari lassanai me wage wedasatahan karanna guruthumanlata thawath shakthiya lebenna ona math netum guruwarayek mama hadawathinma suba pathanawa awada ayu boho wewaaa
Mage duwath paimpath tiyanava..
eyage adaraniya thatta videsha gathavela danata masa 2
duwage vitarak nemei eya mageth thatta😢
apen ven vennama sidda una.
ath hithakin nemei.
me avasthavata mata taniyen muna diganna dahiriyak na kiyala hithena nisama.
meka balala adala duka duni karagannava a avasthavata muna denna ❤
adaraniya daruwo hamotama devi rakavarai.
demapiyanta adaren guna garuka hadenna daruvani❤❤❤
වෙියෝ වඩින්න නටන්න හරි ම අස නැටුමක් තමා .දෙවි පිටයි
දෙවියෝ වඩිත්වා
Attenma aduna gidak lassanai budu saranai daruwane
Aththamai godaaaaak lassanai❤❤
Goddak watinawa budusarani
මත් අසයි 🤛👊
වීඩීයෙවහරීමසංවෙදීඉවරවෙනතුරැඇඩුවා
Lassanai godak
Thanks 👍
Lokuma hinayak❤❤🤍🤍
අපිටත් වෙස් තියනවා 29 ❤
ibema kadulu awa hamuduruwane
ගොඩක් ලස්සනයි බුදුසරණයි
අනෙ... ඇත්තටම ඇඩෙනවා... 🥺😪
Balanna ba kadulu anawa puthe oyalata theruwan saranai
Godak lassanai
Hamotama good luck and the best 😃
ගොඩක් දුක හිතෙනව
අම්මාලට ගරු කරන විදිය ලස්සනයි❤
තෙරැවන්..සරනයි
😢😢😢😢😢😢😢😢😢😢Jivithe ahan inna amaruma de ada mage laga nathi unath man mage ammata godak adarei atha paya hodata aduwak nathuwa me loketa dayada karata❤❤❤❤❤❤
හරිම අගෙයි
මම අමාෂි😂❤❤😢තවඑවන්නෙකා🐻💜💔💖😛💕
Budu.saranai
Mage paimpath uthsawedi iki gaha gaha aduwa...ammo e dawasa mathak wenawa...amma wenuwata akka hitiye amma dala gihin...ammage aduwa thadin danuna dawasak
අපේ අම්මාලට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏 💞💞💞💞 ❤❤❤❤ 🌹🌹🌹
Kodakma.wedagath.lassanama.lassana.weda.Satahanak.Oba.semata.Budu.Saranai.
Thanks 👍
මමඅමාෂි ෙද්වින්දි
😂🎉😢❤😘😍💘💔💖
Maga putha mewa බලන්න අම්මාට තාත්තාට pin danna mathu bwayatha hamuanna
Asama hinayak tama painpat tiyanna e asawa kawadama hari ishitawenna oni oya hamoma ede mata partana karanna ehineta yanna asa hamotama ehine haba karaganna labewa kiyqla partana karanawa,,😊,
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
What is the purpose of this rituals, from Chennai
😢 දෙමව්පියෝ ගැන කියැවෙන කොට මාර දුකයි ඇඩෙනවා
❤️❤️❤️❤️❤️❤️❤️❤️
😍😥😥😥😥
Kiynna wacana ne a taran lassanii agaynna ona rakagannat oyala siyalu danatama dalada samidu pihitai
😢❤❤
🥺🥺♥️
🙏🙏🙏❤️❤️
බුදු සරනයි හමුදුරුවනො
What is this song informates ??????
Any one can explain it????
thanks again Dasein production you guys are doing a great job me video aththatama godak lassanata hadala tiyenawa 👌👌👌👌
අපිත් වෙස් තියෙනවා
🙏🙏🙏💐💐💐
😢ඔතන තමා ඉවසන් ඉන්නම බැරි කවි කියන මටත් ඇඩිලාතියෙනො
Hi❤❤❤❤🙏🙏🙏🙏
🙏
Harilassanaiagayakkaramialdahaskarapuayatabudusaranai
Harimalassnainetatakadulakgenawastutii
❤️
😭😭😭
As walata kadulu awe mata nodenima
😍😍😥😍😍😍
😍😍😍😍😍😥😥😥😥
ftt
Beautiful ves and paimpat මංගල්‍යය mama අසයි වෙස් තියන්න me year eke mama ves thiyano
😪😪😪😪😪😪😪😪😪😪😪😪
Bs
BS
🥺❤️
❤🙏