🇱🇰විදේශගත රටවිරුවන් රු.27,000ක දීමනාවක් ගන්න විදිය |Kuwait saudi airport news today sri lanka
ฝัง
- เผยแพร่เมื่อ 23 พ.ย. 2024
- Sinhala explora 🔥
5000 + 15,000 + 7500 = 27,500/= rupees by aswesuma project for sri lankans, came back in to sri lanka from kuwait saudi oman dubai jordan baharain italy australia or europe..
Kuwait airport and saudi airport news sri lanka breaking news...
How to fill aswesuma for for 2nd round to application..
මැදපෙරදිග පුවත්...
#breakingnews #newssrilanka #kuwaitnewstoday #airportnewssrilanka #saudinewstoday #lankanews
Thanks all 🔥
🤔 එහෙම දෙනව කිව්වට කෝ කවදාවත් අපිට ලැබෙන්නෙ නෑ ග්‍රාමසේවකල ඒජී ඔෆිස් එකෙන් ඒව ඔක්කොම වසන් කරනව ඒ අයගේ හිත මිතුරන්ට විතරයි දෙන්නෙ ඒකයි ඇත්ත දුක් විදින අහිංසක ජනතාවට කිසිම දෙයක් නෑ 😔😒😒
❤❤Danuwath.kala.obata.godak.pin.budu.saranai
මම අස්වැසුමට ඇප්ලයි කරා.
මට ලැබෙනවා කියලා මැසේජ් එක ආවා..වයිෆ් රට යන්න කලින්.හැබයි වයිෆ් රට ගියාම ඒක ලැබුනේ නැහැ..
මල්ලි මම හිටියේ කුලියට රට එනකොට ගේ බාරදිලා අවෙ දරැවො3න්දෙනා තුන්පලක ඉන්නෙ මන් ජනවාරි මාසෙ ලංකාවට යනවා මන් කෙහෙමද එක ඇප්ලයි කරන්නේ මොකද මට ගාමසේවක අත්සන් ගන්න බැනෙ
Oyage.lamayatakiyanna.පුරවලා.g.s.ටදෙන්නකියල.
මාත් හෙට ඒජි ඔපිස් එකට ගිහින් බලනව මොනද කියන්නෙ කියල මන් ලන්කාට ඇවිත් මාසේයයි ...
ලමයි ව්වාහක යි ගෙදර මම යි ල් මහත් මයා යි විතරක් ඉන් නෙ ගිය වර තික්බුනා.මේවර කපලා . මහත් මයා ට රැකියාව වක් නැහැ .මම රට ගිහින් ඇවිත් ඉන් න කෙනෙක් මගේ වයස 64යි මහත් මයා ගේ වයස 67යි ලැබෙන වා නම් ගොඩ පින්
මම ඩුබයි රටෙි ඉදල ඇවිත් මාස තුනක් වෙනවා අස් වැසුම ලබා ගන්නේ කොහොමද
රට ඉන්න ගෙවල්වල පවුලේ කට්ටියන්ට ඕව හම්බවෙන්නේ නෑ එයාලා කියන්නේ කට්ටිය රට ඉන්නවනම් දෙන්නෙ නැහැ කියලා
බැඳලා නැති රට ඉන්න අයටත් අයදුම් කරන්න පුලුවන් නේද
මම රට එන්නකලින් අස්වැසුම පලමු වටයට ඇප්ලි කේෂන් පිරෙව්වා මම ආවට පස්සේ ලිස්ටේකේ මගේ නම තිබිලා මහත්තයා බැංකුව ගිහින් බැලුවම සල්ලි ඇවිල්ලා නෑ කියලා
බලමුකො අගකපිත් ඉල්ලා දෙනවාද කියල
Owa අපේ ගම් වල grama niadari දෙන්න දෙන්නේ නැහැ
දෙනවලු අපිනම් දෙන දෙයක් නෑ මමත් රට අවුරැදු 12 දැන් ඇවිල්ල මාස 4 යි
කොහෙන්ද මේක ගන්නෙ කොහෙටද මේක දෙන්නේ
Application එක ගන්නෙ කොමද
ඒජී ඔෆිස් එකෙන් ඇහුවා ඒත් එහෙම දෙයක් දෙන්නේ නෑලූ .තව එහෙම දෙයක් නෑලූ
Aththa
සංවර්ධන නිලධාරීන් gen ganna
සහන දෙනවා සහන දෙනවා තවම කිසි කෙනෙක් ගත්තු කෙනෙක් නැහැනේ රට ඉන්න අයට විශේෂයෙන්ම දෙන්න ඕන ඉන්න ගෙයක් නෑ ඉඩමක් නෑ අන්ත අසරණ අය තමයි රට ඉන්නේ ඉඩමක්වත් ලබාදෙනවා නම්
අනෙදෙනවානම්.ගොඩක්වටිනවා
අප්ලිකේෂන් ඒක දොන්නකෝ
අයදුම් කරුගේ නමට දාන්නේ රට ඉන්න අපේ නමද?? නැත්නම් ගෙදරින් මේ වෙනුවට ගන්න කෙනෙක්ද
කොහෝමද ගන්නෙ දුවට ගන්න පුලුවන්ද
අපිත් රට ඉන්නේ කුවේට් මම රට එන්න කලින් තිබුනා අවගමන් කැපුවා දැන් අයෙත් හදා ගන්න පුළුවන් ද දෙන්නේ නෑ ඔවා බොරු සමුර්ධි යේ ඉන්න අය කියන්නේ රට ඉන්න අයට නෑ දෙන්නේ කියලා
අනිත් රටවලත් ශ්‍රමිකයන් ඉන්නවා. මොකද්ද වෙනස.
අපේ දන්නෑ කොහොමද අස්වැසුම සහ විශ්‍රාම වැටුප ගන්නෙ කොහොමද කියලා
බැංකු ණයක් දෙන්නේ නැද්ද සහන kramekata
Mama vitarai inna nattaya nati wala etkota komada mama ganna
Mama Qatar wala inna mata kaurt na etakota ganna pluwanda
මම සවුදි රටේ ඉන්නෙ ගෙදර අයට ගන්න පුලුවන්ද
මම ආවෙ කොරෝන කාලෙ දැනට අවුරුදු 69 ක් වයස මට ගන්න පුලුවන් වේවි නේද මම තනියම ඉන්නෙ
දෙන්නෙ කොහොමද. අපි දෑනානෑ
Kiyanewa witharai ekakwath apita hambenna na aurudu ganak rata edan dollar ewanawa mahaththaya nathuwa daruwo 4 ekka gi wath wenna
අපිට දෙන්නේ නැහැනේ අපේ ගමේ ග්‍රාම සේවක කියනවා අපි රට කියලා දෙන්නැහැ කියලා එතකොට කොහොමද ගන්නේ හේතු ඔෆිස් එකට ගියාම අපි දන්නේ නැහැ කියලා කියනවා එයාලා
ඔය දුන්න අය ඉන්වද
Kai waru tamante thame atamai sewenalle❤🙏🙏bs
❤❤❤❤❤❤❤
අනේ මේ දෙනවා දෙනවා කියනවා ඒ ජීවිස් එකට ගිහිල්ලා ඇහුවහම මම දුව යවල ඇහුවා ඒවා අපි රට ඉන්න කට්ටියට නයක්වත් දෙන්නේ නැතිලු. අපේ ගේ කඩා වැටෙන්න හදනවා රත්නපුරේ ගංවතුරට යට වෙලා නිවාගන්න ගියා ඒ කිසිම දෙයක් රට ඉන්න කට්ටියට
Aswasuma dila tibila rata awata passe kapapuwa ta kohomada
ඒකියෝ ඔෆිස් එකට ගියහම දෙන්නෑ න ඔයාලට නෑ කියලා කියනවා නේ එතකොට කොහොමද ඉල්ලන්නේ
අනේ මන්දා රටෙ තියෙනප්‍රස්න.මදිවට තව රට ඉන අපිට අස් වැසුමක් දෙනවලු කව්ද දැන් අරන් තියෙන්නෙ
අපිට පැහැදිලිව කියන්න .කොහොමද කියලා
Abai denawa grama sewaka,sanwardhana niladari unge ayata.wahana aran gihin ganne.denna ona minissu game innawa.sallinkarayanta dela thiyenne
විදේශ රටවල පිළිවෙළකට ජීවත්වෙන අය යමක්කරගෙන තියෙනවා එයාල වත්කම් බැලුවම දෙන්නෙ නැහැ නේද
Malli 🎉 mage husband langadi dubai giya.mate aswesumath thiyenawa. Api aayemath illum krnne onede?
අපිට අස්වැසඅමක් දෙන්නේ නැ රට ඉන්නවා කියලා ලෙඩෙක් මම බැදලා ඉන්න කෙනා ඉල්ලුවා දෙන්නේ නැහැ
DESCREPTION එකේ දාන්න. දාල නෑනේ
ඇයි රට ඉන්නේ ගෙදර ඉන්න අයට ගන්න බැරිද
KatDa beri araka meka denawa danna mewa balana api Mondays kiyala Antananarivo deiman kiyalaaa
මම ඉන්නේ කුවෙිටි පුතාට පුලුවන්ද මෙිය පුරවන්න
රට ඉද්දිත් මේක ඉල්ලන්න ලැජ්ජා වෙන්න ඕන බං
Rata yanne posath hindada
Ddipuwa thiya ganna eda madi
Ape game aya eji offce ekenarannpurola dala
2023aurudda masa 2,3kh labila tibuna Dan danna na maga naming tamai tiyanna rata inna nisa danna na masa padiya 82000kh vitara apita labannana rata awata danawa kiuwa ta danna duppath apita
බොරැ නොකියා මිනිසුන් ව මුලා කරන්න එපාමගේ පුතා ගිහින් හල තවම එම එකක් නැහැ ලු
Danawanm hodai sugar na neda
hasbun.natuva.amma.laga.ennavanam.kohomada.lipinaya.danna
දෙනවා කිවුවට ඔහෙ දෙන්නේ නෑ
දෙනවලු කියනවා දෙන්නෙ නෙ මොකුත් තුමා කියනවා වීතාරරි
ඒකනම් ඇත්ත 😅
Munga boru ana
ජනාධිපති කිව්වේ ඉස්කෝලේ sessa ධර රට ඉන්න දෙමාපියන්ගේ දරුවෝන්ට දෙන්න කිව්වා මගේ දරුවා යන ඉස්කෝලේ ගුරුවරුන්ගේ යාලුවොන්ගේ ළමයිට් තමයි hamadem අපි balu duka vidal විදේශ විනිමය එවනවා vitarayi ජනාධිපති අනුර සහෝදරයාන් අපිට බොරුව තමයි කලේ
Api dapu cament akavalala nha mun api shanne gewala walwa gruha mulikayata tiyenawa bam ratawiruwata dennatdda
මේක එව්න්න පින්ට්කර ගන්න
ko bn link eka
Koo ඉතින් apita
Ape gewal diha balala un ape watkam terane karanawa api wedapu duka gana hitanne ne mama dawasak ahuwa rate jandepati hari mantrelada apita pade delada gewal haduwe kiala a wage dewal tamai apita wenne
රට ඉන්න කෙනෙක් ගැන නැහැ මල්ලි
රට ඉන්න කෙනාගෙද පුරවන්නෙ
Keeyak denawa kiwwath thma labile na ane ahinsaka rata apith akka vihilu krnna epa
Na kawruth danne na kiyanawa
අය්යෝ මොනාද අප්ප මිනිස්සු රවට්ටන්නේ
ඔය කියන මොකුත් දෙන්නෙ නැ
අනේ දෙයියනේ මේ විදින දුකේ හැටියට තවත් බොරු කියලා අපිව රවටන්න එපා
Hame wasmkme garme nile dareinwa daduwathe katanne anure janpathei goodk pei 😅 mm kiyane putu rathe karne waseiyate wade karne aheiske manusante me danwa kiyane rate weiru mudle hada fanne bare ai
අනේ මේ කිසිම දෙයක් මේ වෙනකන් අපට නම් ලැබිලා නැහැ පට විශ්‍රාම වැටුපක් පිළිවෙල කරනවනම් ඒක වටිනවාඅපට ගන්න තියෙන බෝනස් වැටුපලංකාවෙන් ඕවා අපට ලබා දෙන්නේ නැහැ😢😢😢
ඒජි ඔපිස් දැනුවත් කරල නෑ කියල නිලදාරි කියනව
D̊ůb̊åi̊ n̊e̊t̊h̊i̊d̊å
දැනට රට ඉන්න අයත් පුල්වන්ද
Aydum krnn oni rat inn kenage namttha
60000 අඩු වෙලාද බොරු හැමදාම.
Minissu duppathkamata rataaweth innawathama etth oyawidiyata andannaepa.
mona dimanawakwat apita nedda api lebanon inne yuddetat kotuwela
Ane boru nokiya palayan yanna danawa reddak
Kiyamu balanna gaththa kenek in awada kiyala dena reddak deepalla bn AG office eka margsyen janathawa danuwath karala views ganna boru panpori kelinne nethuwa
Koheda ban meewe denne😢😢
අනෙ බොරුවට දෙනව කියනව එවුනාට දෙන්නෙ නැ රට ඉනිනව කියල ඔයාල කියනව අපි අහනව ඩෙිටා කපාගන්නව විතරයි
ඒ කතාවනමි ඇත්ත
And danawa kiyanawa vitariya Dane Naha Nada
M̊åt̊ån̊åm̊ k̊åẘåd̊åẘåt̊h̊ l̊e̊b̊ůn̊e̊ n̊e̊
Ane manda eka eka ganan denawa කියනවා
🎉🎉🎉🎉🎉🎉😢
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Ane borukiyannetuwa innawada tibba aekath karala mama rata awakiyela redda denawa
Gihin apu ayata nadda
එයාලට තමා
kisima deyak denne apen hamba karan palakayo kanawawitharai.boruwata youbteub ake walalenna apa.api wikunala hari winasa wechcha rata hadapalla achcharai
බොරු කියන්නේ අනේ
අනේ මල්ලි ඔයාලව කියන බයිලා ලංකාවේ සිද්ද වෙන්නේ නෑ. ඒ නිසා ඔය බයිලා ගහන්න එපා. අපේ මහත්තයා ආමි එකේ කියලා අපිට මොනවද දෙන්නේ නැහැ
Ko linke aka nani
Oyala boru kiyanne mokada rata inna ayata denne nethilu meka rata inna ayata dena ekaka nemei hemotam dena application eka
Ane boruwata owadanna apa apideta kapagena balanawa vitharai dena deyak nehe koianduwath akai
Ane denne na ban...gaththa kenek ennawanam vidiyo akakin kiyapallako saksith Akka mokakda karanna one kiyala...a game grama sewaka hari.aje ofees akaka akek Hari vidiyo akak da palla...mona magulakda me.youtub aka balanna ba me magul anawa rajayen denawalu denawalu kiyala.gatha akekuth na...mona magulakda...dunnoth hodai.dei labana aurudda dihata samahara weta.a minissunta mewata dennathiya karanna DeWal athi kalin.
බොරු කියන්නේ
Mata.mage.namata.aswasuma.tiyanawa...3500i...aya.pom.purwanna.onida...dan.mama.saudiye.enne...
Boru kiyana epaaaa
Oya kiyana awa boru